ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහෝම ස්තුතියි මිස් හරිම පැහැදිලි ඔබතුමිය කියලා දෙන විදිහ මම සෙරප්පු හදන්න දන්නේ නැතුව හිටියේ , මට හරිම ආස හිතුනා සෙරප්පු හදන්න ,බොහෝම පිං ඔබතුමියට
ඉතාමත් වැදගත් ලස්සන අර්ථවත් පැහැදිලි කිරීමක්.. තෙරුවන් සරණයි සුභ දවසක් වේවා ජයවේවා ජයවේවා
මිස් මමත් ආසයි සෙරෙප්පු හදන හැටි ඉගෙන ගන්න කැමතියි ඔබට තෙරුවන් සරණයි..
Miss oya godak saralawa A to Z kiyala dunna.mama dan podiyata business eka karagena yanawa.business thiyanawa.mama kisima class ekakata yanne nathiwa misge you tube channel eka balala thamai patan gaththe.thank you.Theruwan saranai.
Thanks oyata oyage sewaya ethama hodai Ioyata budu saranai
Thank u medam අපර් කොටස් හදා ගැනිම දැන ගැනිමට අවශ්‍යයි
Me video ekenuth godaak dewal igenagaththa..godak sthuthiyi miss❤️
ගොඩක් ස්තුතියී
Thank you miss 💐Dirgayusha labewa!🌹
බොහොම ස්තූතියි මිස් දුර පලාත් වල ඉන්න අපි වගෙ අයට අමුද්‍රව්‍ය හොයා ගන්න හරිම අපහසුයි.ඉතින් ඒව මිලදි ගන්න පුලුවන් පහසු විදියක් තිබ්බ නම් හරිම වටිනවා මිස්.
2 cm heel eka ethi soal ekakata flat achchuwa bawitha karanna barida
Thank you miss.godak pin
Thanks miss. Padama theruna.
Thanky miss predeepa
ගොඩක් ස්තූතියි මිස්
Hai me weda keranna puluwanda mao owrudu 12 weda kerala tiyanawa weda tiyanawada
Matath sapaththu hadanna egenaganna oni. Kohomada sambanda wenne
Thank you Miss.
Chapal cutting machine koheda gnna puluwan?
Miss apata kyla dennko thani patiyak mahathata dala slipper ekak hadanne kohomda.ewata මිම්ම ganne kohomada kyla
Thank you miss
Thanks
කිරි ගම් වලින් අැලෙව්වම ගැල වෙන්නේ නැද්ද.වතුර ට.
Thanks a lot
Miss awit eganaganne kohomada. Kotttwe
Padu koihada kanna puluvang
පටිවලට ගන්න වෙනම රෙක්සින් තියෙනවද මිස්?
Sthuthi mis
Miss hand bag aye karannedda?samawa karanawada?
මේ පටිවල දිග කොච්චරක් ගන්න ඕනද
Mis bag karanne nadda aya
Miss me wage sereppu dekak kadeta danna plvn keeyakata withrada?
Thank you miss. පටි වලට ගන්න වෙනම රෙක්සින් තියෙනවද මිස්.
Miss Mis pannti pavath vanne nethda
මටත් ආසයි ඉගෙන ගන්න,,,,,,,වයස පරතරයක් නැද්ද
වයස කියන්නේ ඉලක්කමක් විතරයි.ඔවත් අහන්න ඔනේ ප්‍රශ්නද අප්පා
ඔය ගම් එක ගන්න ඕන කොහෙන්ද. කීයද ඔය ගම් එක
WHERE CAN WE BUY THE MATERIALS? COULD YOU SUGGEST SOME DEALERS WHERE WE CAN BUY CHEAP AND GOOD MATERIALS?
කොටුවෙ කුමාර වීදියෙන් ගන්න පුළුවන් හැම බඩුවක්ම වගේ
Miss clzbkaranawada
Mis Mata contact no akak denna puluwanda plz. Mata oba thumiyagen egenaganna ona
මිස් අපිට ඔන් ලයින් class ekk කර්න්න්
අනේ මැසින් නෑනෙ
phone number aka danna
බොහෝම ස්තුතියි මිස් හරිම පැහැදිලි ඔබතුමිය කියලා දෙන විදිහ මම සෙරප්පු හදන්න දන්නේ නැතුව හිටියේ , මට හරිම ආස හිතුනා සෙරප්පු හදන්න ,බොහෝම පිං ඔබතුමියට
ඉතාමත් වැදගත් ලස්සන අර්ථවත් පැහැදිලි කිරීමක්.. තෙරුවන් සරණයි සුභ දවසක් වේවා ජයවේවා ජයවේවා
මිස් මමත් ආසයි සෙරෙප්පු හදන හැටි ඉගෙන ගන්න කැමතියි ඔබට තෙරුවන් සරණයි..
Miss oya godak saralawa A to Z kiyala dunna.mama dan podiyata business eka karagena yanawa.business thiyanawa.mama kisima class ekakata yanne nathiwa misge you tube channel eka balala thamai patan gaththe.thank you.
Theruwan saranai.
Thanks oyata oyage sewaya ethama hodai Ioyata budu saranai
Thank u medam
අපර් කොටස් හදා ගැනිම දැන ගැනිමට අවශ්‍යයි
Me video ekenuth godaak dewal igenagaththa..godak sthuthiyi miss❤️
ගොඩක් ස්තුතියී
Thank you miss 💐
Dirgayusha labewa!🌹
බොහොම ස්තූතියි මිස් දුර පලාත් වල ඉන්න අපි වගෙ අයට අමුද්‍රව්‍ය හොයා ගන්න හරිම අපහසුයි.ඉතින් ඒව මිලදි ගන්න පුලුවන් පහසු විදියක් තිබ්බ නම් හරිම වටිනවා මිස්.
2 cm heel eka ethi soal ekakata flat achchuwa bawitha karanna barida
Thank you miss.godak pin
Thanks miss. Padama theruna.
Thanky miss predeepa
ගොඩක් ස්තූතියි මිස්
Hai me weda keranna puluwanda mao owrudu 12 weda kerala tiyanawa weda tiyanawada
Matath sapaththu hadanna egenaganna oni. Kohomada sambanda wenne
Thank you Miss.
Chapal cutting machine koheda gnna puluwan?
Miss apata kyla dennko thani patiyak mahathata dala slipper ekak hadanne kohomda.ewata මිම්ම ganne kohomada kyla
Thank you miss
Thanks
කිරි ගම් වලින් අැලෙව්වම ගැල වෙන්නේ නැද්ද.වතුර ට.
Thanks a lot
Miss awit eganaganne kohomada. Kotttwe
Padu koihada kanna puluvang
පටිවලට ගන්න වෙනම රෙක්සින් තියෙනවද මිස්?
Sthuthi mis
Miss hand bag aye karannedda?samawa karanawada?
මේ පටිවල දිග කොච්චරක් ගන්න ඕනද
Mis bag karanne nadda aya
Miss me wage sereppu dekak kadeta danna plvn keeyakata withrada?
Thank you miss. පටි වලට ගන්න වෙනම රෙක්සින් තියෙනවද මිස්.
Miss
Mis pannti pavath vanne nethda