ජොබ් එකක් වෙනුවට බිස්නස් එකක් ( සපත්තු ව්‍යාපාරය - II )
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- අවශ්‍ය ද්‍රව්‍ය මිල ගණන් සමග,
ඩච්මන් අච්චු : 1,250 ( සයිස් 7කින් ඇත. 39 දක්වා 45 ඇත. එකක මිල 1,250 )
බෝඩ් : 500
රෙදි යාරයක් : 300 ( රෙදි යාරයකින් සපත්තු 6 පමණ සෑදිය හැක. )
තුනී රෙදි යාරයක් : 100 ( රෙදි යාරයකින් සපත්තු 6 පමණ සෑදිය හැක. )
හීට් ගම් : 2,000 ( සපත්තු 50 කට වඩා ඇලවිය හැක. )
කහ ගම් : 2,000 ( සපත්තුවට අඩි 50 කට වඩා ඇලවිය හැක. )
ඉන්සොල් බෝඩ් : 550 ( සපත්තු 20කට පමණ සෑහේ )
ඉලාස්ටික්
සෝල් ( අඩි ) සුදු ජෝඩුවක් : 130
සෝල් සුදු ජෝඩුවක් : 90
මවුන්ටර් උපකරණය : 650
හොට් ප්ලේට් : 2,000
සියලුම ද්‍රව්‍ය කොලබින් මිලදී ගත හැක.
ගැටළු අපගේ Facebook Page එකට පණිවිඩයක් යොමු කරන්න.rb.gy/iwsinw
හොඳට පැහැදිලි කරා ස්තුතියි
ඉතා වැදගත් පැහැදිලි කිරීමක්.. මිලියන් තෑන්ක්ස් මිස්ටර්
කහ..ගම් .ඒක.හදා.ගන්න.ව්දිහ.පැහැදිලි.කර.දෙන්න.අයියේ
හීට් ගම් එක පාවිච්චි කරන්නේ ගොඩක්ම අර ප්ලාස්ටික් මික්ස් උන pvc අඩිය අලවන්නනේ? එහෙම නැතුව රබර් අඩිය අලවනවා නම් අපිට බල්ටිබෝන් වගේ ගම් වර්ගයකින් අලවන්න පුලුවන් නේද??
එක වැස්සයි ! සපත්තුවේ අඩිය මහ පාරේ අනෙක් ටික ගෙදර 😂
හීට් ගම් වලට සපත්තු වතුරට ගැලවෙන්නෙ නැහැ
Sapaththu adi pati ewa ganna thiyanawada
Pawahan puhunuwata kamathi aya innawadaa amudrauya Saha nishpadana miladi gannawa.
දුරකතන අoකයක් දෙන්න 0774525412 whatsapp
@@bizideas954 mata sapaththu hadana akaraya gana puhunuwak awashyai.kohomada oba ha sambanda wennne??
Sereppuwe wateta mahanna gana nula kiyada ..needle kiyada .....gaje akk thiyanawada agana wistharayak msg ekk danna
එක එක මැටීරියල් මහන්න ගන්න නූල් සයිස්.ඉදිකට්ට සයිස් වෙනස් නූල් ගන්න කඩෙන් මැටීරියල් එක පෙන්නලා නූල් ගන්න
Ledes sapaththu kohomada hadanne
Sir class ekkata sambandha venna puluwandha
Mata sanaganna puluwanda dr me sapaththu gadanna ganna ara palamu sudu pata kotasa kohomada hada ganne
Hi. ඒව කපාගන්න විදිහද?
Mt sapaththu dekk maunt karana vidiha video ekk dannako...
Ha daannum
ඉන් සෝල් කපා ගන්නෙ කොහොමද
sapaththu mahanna ganna machine eka mona wargayada.mama inne Japan .puluwan nam Brand ekayi model no ekayi kiyanna puluwanda?
Oonama ekakin puluwan. Api use karanne juki
වාහන වල බ්‍රේක් ලයිනර් අලවන ගම් ගන්නෙ කොහෙන්ද
ඒකනම් දන්නෑ සහෝ
පිට කොටුවේ තියෙනවා
Me Badu tika ona wenne me oya pennana model eke sapaththu hadanna vitharada
නැහැ,අනික් ඕනම එකකට ඕනෙ මේ සෙට් එක සෙරප්පුව හරි සපත්තුව හරි වෙනස් නම් අච්චුව විතරයි වෙනස් ඔය බඩු ටික කොහොමත් ඕනෙ
අයියා මට සපත්තු 2k හදාගන්න පුළුවන් da?
පුලුවන්
Sapaththu hadana widiya danna dr
Ha aniwarenma
කොහොමද සපත්තු අඩියයි උඩට වැටෙන ලෙයර් එකටි ගන්නෙ අපි
ගන්න තියනවා
Oya badu gnna puluwan thanka nambarayak dannako
ඔයා කොහෙද ?
Oyala one day course karanawa da matat sahabagi wenna
එක දවසින් ඉගනගන්න අමාරුයි මාසික වැඩමුලුවක් පවත්වනවා අපි දින 4ක් (9-6) whatsapp - 0774525412
සෙරෙප්පු කපන අච්චු ගන්න කොහෙද තියෙන්නේ
කොලබ කොටුවේ කුමාර වීදිය කියන පාරෙ තියෙන්නේ ඔක්කොම කඩ ඕන එකකින් ගන්න පුළුවන්
Me gana course ekk kranna thanak nedda mula edalama
වට්සප් මැසේජ් එකක් දාන්න 0774525412
එකක් හදනගමන් කිව්වනම් තමයි වටින්නෙ.
මෙ විදියට වැඩක් පටන් ගන්න බැ
Hadena hetith danna godak wedegath
Contak nu akk thiyanawanam danna ....wisthara dana ganna
0768867640
ලෙඩිස් සපත්තු අප දෞව ගන්න කඩ වල නුම්බ ඩෙන්න කොලොම්බො
Meka mama hoyapu ekami
මොකක්ද සහෝ ?
Oyage idiripath kireema
ඔයාට තව දැනගන්න මොනවා හරි තියනවා නම් අහන්න
කරන ගමන් පෙන්නුවානම් වඩා හොඳයි
ඒ කිව්වෙ ඔයාට ඕනෙ විදිහ කියන්න ඒ විදිහත් දාන්නම්
අන්නෙකැයි 😭