Data Science, Statistics and its importance (දත්ත විද්‍යාව සහ සංඛ්‍යානය) | Devini Seneratna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 84

  • @nadikadineshabeyaweera963
    @nadikadineshabeyaweera963 4 ปีที่แล้ว +48

    I'm adding this comment even before I start watching this. This was something I eagerly waited for. Thank you very much for this content!

    • @IQLabs
      @IQLabs  4 ปีที่แล้ว +2

      My pleasure man!

  • @billybutcher6345
    @billybutcher6345 5 หลายเดือนก่อน +4

    මේ කට්ටියගේ පවුල් වලම හෙන වැඩ්ඩෝනේ ඉන්නේ. ඉංජිනියර්ස්ලා, Staiticians ලා..... මගේ පර්ම්පරාවෙන්ම මම විතරයි O Level වත් pass වෙලත් තියෙන්නේ 😂

    • @IQLabs
      @IQLabs  5 หลายเดือนก่อน

      ඇත්ත. නමුත්, කියවන්න, ලියන්න සහ කතාකරන්න පුළුවන්නම් - ඔයාට ගොඩාක් දේවල් කරන්න පුළුවන්.

    • @billybutcher6345
      @billybutcher6345 5 หลายเดือนก่อน

      ​@@IQLabsඅයියගේ වීඩියෝ ටික නැත්තම් මම මුකුත් දන් නෑ ❤️ ඒ කියන්නේ මට උපදෙසක් ගන්නවත් කෙනෙක් නෑ අයියා. අයියගේ SERN එකෙ යාලුවා ගැන මම දැන ගත්ත. එයා Colombo Physical Science එකේ First Year එකෙම Research එකක් කරපු අයියා නේද? එයත් මට ගොඩක් ලොකු Inspiration එකක් වුනා. එහෙම දේවල් කරන්න පුලුවන් කියලවත් දැනන් හිටියෙවත් නෑ.

    • @IQLabs
      @IQLabs  5 หลายเดือนก่อน

      @@billybutcher6345 බයවෙන්න එපා දරුවා. ඔයා මේ දැනුම අරගෙන ඉදිරියට යන්න. අද කාලයේ දැනුම වැඩියි නමුත් ඒවා ක්‍රියාවට ගන්න පිරිස අඩුයි. ඔයා ඒ අඩුව පුරවන්න.

  • @yashodrathnayake1642
    @yashodrathnayake1642 4 ปีที่แล้ว +15

    I don't why TH-cam recommend your video to me... But this stuff is great bro ❤️🔥 already loving your channel

    • @IQLabs
      @IQLabs  4 ปีที่แล้ว +1

      Thanks for the love man!

  • @thestrayer2506
    @thestrayer2506 2 ปีที่แล้ว +2

    I recently started to follow up Data science and this is a great content. Thank you guys!

  • @maxxasw3002
    @maxxasw3002 4 ปีที่แล้ว +9

    මේ වගේ වීඩියෝ දිගටම ඕන🔥

  • @disnirathnayake2345
    @disnirathnayake2345 4 ปีที่แล้ว +6

    Most awaited video. Thank you so much..!

    • @IQLabs
      @IQLabs  4 ปีที่แล้ว +1

      Most welcome!

  • @migaradevinda804
    @migaradevinda804 4 ปีที่แล้ว +8

    Thank you so much fadil sir ❤

    • @IQLabs
      @IQLabs  4 ปีที่แล้ว +1

      welcome bro!

  • @dinuc9861
    @dinuc9861 4 ปีที่แล้ว +3

    So proud to see you Dev!!

  • @vishmiranasinghe5523
    @vishmiranasinghe5523 4 ปีที่แล้ว +4

    Thanks thanks thanks 😊...I don't have nice words to express my gratitude

  • @harshanilakmali2636
    @harshanilakmali2636 2 ปีที่แล้ว +2

    Very useful information discussed. Thanks a lot both of you!

  • @sasindu3320
    @sasindu3320 4 ปีที่แล้ว +11

    Sir ඩේටා වගේ ගොඩක් popular topics ටිකක් ආයෙ පාරක් කතා කරන්නකෝ .good job sir

    • @IQLabs
      @IQLabs  4 ปีที่แล้ว +4

      අනිවා මල්ලි! බොහෝම ස්තුතියි බැලුවට :D

    • @sasindu3320
      @sasindu3320 4 ปีที่แล้ว +1

      @@IQLabs sry sir data newe big data. Ai.machine learning wage

  • @loadmusic1261
    @loadmusic1261 3 ปีที่แล้ว +6

    Computer science කරන්න පුලුවන් , මැත්ස් බයෝ කරපු කට්ටියට විතරද , තාක්ෂණවේදය කරපු කට්ටියට , බැරිද ,කම්පියුටර් සයන්ස් කරන්න

  • @ashen1013
    @ashen1013 4 ปีที่แล้ว +24

    අයියෙ පුලුවන් නම් computer science gana science talk එකක් කරන්න,please

    • @banula9744
      @banula9744 2 ปีที่แล้ว

      Data scientist field ekata yanna A/L chemistry wenuwata IT karothda hoda?

    • @THIYARIYA4419
      @THIYARIYA4419 วันที่ผ่านมา

      oya maths ekka ict karada?​@@banula9744

  • @madhushandharmasena2535
    @madhushandharmasena2535 4 ปีที่แล้ว +6

    Aiye mn me aurude 1st shy reslt ekn colombo science faclty register una.statisct karna thmai hitn inne.oyge science episode tika nm gdk wedagth una.thanks aiye digtma karn yanna

    • @IQLabs
      @IQLabs  4 ปีที่แล้ว +5

      එළකිරි කොල්ලෝ! ජීවිතේට ගත්ත හොදම තීරණේ!

  • @Movie-pb5hv
    @Movie-pb5hv 4 ปีที่แล้ว +6

    Ayye mamath me dawas wala Data Science gana Self Study karanawa. godak wadagath Video ekak Thank you.

    • @GhZA123
      @GhZA123 ปีที่แล้ว

      AL Bio science karapu kenekta Data science paththen yanna karanna oona monada?

  • @samindigodakanda4950
    @samindigodakanda4950 4 ปีที่แล้ว +3

    Great work...thank you so much

  • @dinukabro9681
    @dinukabro9681 3 ปีที่แล้ว +2

    Very good job dear ☝

  • @DilanRupasinghe-s3q
    @DilanRupasinghe-s3q 5 หลายเดือนก่อน +1

    අයිය statistics special degree එකක් කරල Data science field එකෙන් Masters වගේ කරන්න යද්දී අපි campus එකේ statistics එක්ක අනිවාර්යයෙන් computer science කරල තියෙන්න ඔනිද?
    අයියාගේ video නම් මාරම වටිනවා. මාරම knowledge එකක් හම්බ වෙන්නේ. ❤❤❤❤❤ අයියට ගොඩක් thank you 🎉🎉🎉

    • @Nethmi196
      @Nethmi196 2 หลายเดือนก่อน

      Matath thiyenne e prashnemai😢

  • @wimukthiliyanage5261
    @wimukthiliyanage5261 4 ปีที่แล้ว +6

    Puluwannam AI karana kenek ekka video ekak karannako...💗

  • @lahirudilshan3087
    @lahirudilshan3087 4 ปีที่แล้ว +8

    Data science introduction video ekak Danna 👍

    • @production-760
      @production-760 4 ปีที่แล้ว

      Ow onamai e gana aiye.
      Please?😢😔

  • @stemlanka3244
    @stemlanka3244 4 ปีที่แล้ว +2

    Nice, Keep Up The Good Work!

  • @isurudissanayaka6357
    @isurudissanayaka6357 4 ปีที่แล้ว +2

    Verry valueable video...

  • @pankajanimandara7410
    @pankajanimandara7410 4 ปีที่แล้ว +3

    Thanks.

  • @korea6883
    @korea6883 3 ปีที่แล้ว +1

    Thank you aiye. Oya hoda wadak krnne me channel eken. Lankawe kauruth me wage deyk krn na

  • @irangahasaral9073
    @irangahasaral9073 3 ปีที่แล้ว +2

    Ai gana talk ekak oneee

  • @wallflower2003
    @wallflower2003 4 หลายเดือนก่อน

    Its motivating to see that getting accepted to and studying at one of the worlds' most reputed universities as a Sri Lankan student is doable, but can i know how they were able to fund the tution fees? Did they win a scholarship to Stanford?

  • @kavishkadilshan1971
    @kavishkadilshan1971 3 ปีที่แล้ว +4

    මේ කතාව ඇතුළේ Publication ගැන කතා උනා ඒමොනවද කියලා ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද?

  • @yoyogirl001
    @yoyogirl001 8 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @kosliya2007
    @kosliya2007 4 ปีที่แล้ว +1

    Well done.. do other field s like this.

  • @omacreations3725
    @omacreations3725 3 ปีที่แล้ว +2

    රුහුණේ tiyena financial mathematics and industrial statistics , colombo industrial statistics and mathematical finance .මේ දෙකේ වෙනස මොකද්ද...

  • @santhushajanana
    @santhushajanana 4 ปีที่แล้ว

    Thank you Sir

  • @wdtvidushanka5702
    @wdtvidushanka5702 3 ปีที่แล้ว

    Great 👍

  • @y.....7202
    @y.....7202 5 หลายเดือนก่อน

    ෆාදිල් අයිය❤

  • @kashvlogs371
    @kashvlogs371 4 ปีที่แล้ว

    Sir plz do a discussion about computer science

  • @mohomedrameesmohomedraheem9841
    @mohomedrameesmohomedraheem9841 ปีที่แล้ว

    Moratuwa business analytics hodai da data science walata

  • @pamudithajayasundara1259
    @pamudithajayasundara1259 3 ปีที่แล้ว +1

    me akkage aiya neda Nuwan Senaratne kiyanne lankawen mulinma Facebook ekata giye...plwannam eyawath genwanna...aiye.

  • @OnlyFood-i5l
    @OnlyFood-i5l 4 ปีที่แล้ว

    Superb

  • @amithachandima3318
    @amithachandima3318 3 ปีที่แล้ว +1

    Data science දාලා stock market හරි gambling වගේ කරලා සල්ලි හොයන්න පුළුවන් නම් මරු.

    • @billybutcher6345
      @billybutcher6345 5 หลายเดือนก่อน

      ඒවා කරන මම අදුරණ Engineering Faculty එකේ Professor කෙනෙක් ඉන්නවා. නම කියන් නෑ මම 😂. එයා Maths Professor කෙනෙක්

  • @nuwinadesilva9996
    @nuwinadesilva9996 4 ปีที่แล้ว +8

    හැම දාම වගෙම නියමයි( බලන්නත් කලින්)👌👍
    physics ගොඩ දාගන්න විදිහක් කියන්නකො?

    • @IQLabs
      @IQLabs  4 ปีที่แล้ว +7

      මටත් අමාරුයි ලොක්කා ඇත්තම කියනවනම්. මම හැබැයි පර්යේෂණ කරන්න දක්ෂයි :D වෙන කෙනෙක්ට කියලා දෙන්න යනවිට අපිට තේරෙන්න තියෙන අවස්තාව වැඩියි.

    • @nuwinadesilva9996
      @nuwinadesilva9996 4 ปีที่แล้ว +3

      @@IQLabs Thank you

  • @codeschool3964
    @codeschool3964 3 ปีที่แล้ว +4

    Can you please tell me what is the average salary of a data scientist in Sri Lanka?

  • @rameshsilva8212
    @rameshsilva8212 ปีที่แล้ว

    👍

  • @senuraanandasiri1485
    @senuraanandasiri1485 3 ปีที่แล้ว

  • @sewperera01
    @sewperera01 ปีที่แล้ว +2

    Statistics digree walin peredeniye statistics digree ekei colombo statistics digree ekei wenasa mokadda?
    A deken hoda digree eka mokadda?

    • @slviii1223
      @slviii1223 ปีที่แล้ว

      Digree eke neweyi wadagathkama...oyage skill ekayi wadagath wenne..

  • @adrian.fernandz
    @adrian.fernandz ปีที่แล้ว +1

    just because of this kinda videos now I have an idea what I am gonna do in the future. I really wanna study computer science at the university but I am studing combined maths, chemistry and physics for my a/ls. Is it ok to study that subject I am not doing IT by the way

  • @fiverrusa121
    @fiverrusa121 3 ปีที่แล้ว +3

    15:41 Ayya oluwa hollanava vadi wage

  • @duracreez6996
    @duracreez6996 4 ปีที่แล้ว +9

    මං Colombo physical science වලට register උනා අයියෙ මේ පාර. මම Physics වලින් Higher studies කරන්න බලාපොරොත්තු වෙන්නෙ. මම Applied, CS, Physics එක්ක Pure/Chemistry නොකර Statistics කරොත් ඒක ගැටලුවක් වෙයිද?

    • @IQLabs
      @IQLabs  4 ปีที่แล้ว +2

      අවුලක් නැහැ

  • @vidurasamarasingha5283
    @vidurasamarasingha5283 3 ปีที่แล้ว +1

    I'm currently studying Double maths, Physics for my bachelor's degree. Will it be an issue that I'm not having Computer science and statistics? and What should be my next step to becoming a Data Scientist?

  • @rashmikavindya1986
    @rashmikavindya1986 3 ปีที่แล้ว

    අයියා applied science ගැන විස්තර කරන්න පුළුවන්ද.job කොයි වගේද.higher studies ගැන එහෙම

  • @sudeerayasas8220
    @sudeerayasas8220 ปีที่แล้ว

    අයියෙ , මම jaffna physical yanna inne , hby mata karanna wenne , physics ,applied maths , statics wage , e sub tika karala special eka statics walin karoth data science paththata yanna puluwamd master walin

  • @banula9744
    @banula9744 2 ปีที่แล้ว +1

    Data scientist field ekata yanna A/L chemistry wenuwata IT karothda hoda?

  • @කසුන්-ප5භ
    @කසුන්-ප5භ 2 ปีที่แล้ว +1

    Data science 👀
    👃
    👄

  • @mysterioussoul8542
    @mysterioussoul8542 2 ปีที่แล้ว +2

    Aiye Colombo University yannama oneda hinda degree ekakata yanna? Facilities wadi hinda yanna puluwan paths wadi neda Colombo University eke. Aiye wena University ekakin aapu ekknkwath gennannako.

  • @bellemariano6002
    @bellemariano6002 3 ปีที่แล้ว +1

    Akki can we be a data scientist if we are following a Bsc in applied data science and communication degree? Pls reply me....can we do a Msc in data science after doing this degree??

  • @carlos_7702
    @carlos_7702 3 ปีที่แล้ว

    Information system degree eka kalot data scientist carrera ekat yanna puluwanda ayiye?

  • @cricketgirl-cx5xh
    @cricketgirl-cx5xh 9 หลายเดือนก่อน

    A/L walata maths, physics, chemistry karala moratu campus gihin computer science degree eka karoth data scientist kenek wenna puluwan neda

  • @anushkajayaweera7538
    @anushkajayaweera7538 3 ปีที่แล้ว +4

    Ayye statistics 3 years general degree ekak tiyana eka data science pattata yanna prasnayak wenne Nadda? Nattm special ekak tiyenne oneda?

  • @anonymousanonymous2988
    @anonymousanonymous2988 3 ปีที่แล้ว

    Ayye science paththen data science karapu kenek ekka interview karanna puluwnda?e wagema awashya අමතරව සුදුසුකම් monad?biology karapu nisa maths koi widiyatada balapawe wage prashnnath ekkama😁😊

    • @GhZA123
      @GhZA123 ปีที่แล้ว

      Bio karapu ayta data science karanna puluwan da?
      Government university wala. Bio karapu nisa statistics & computer science karanna puluwan da? kohomada visthara dana gnne.😊

  • @gimhanirathnayake4042
    @gimhanirathnayake4042 3 ปีที่แล้ว +1

    Civil Engineering degree එකක් කරපු කෙනෙකුට Statistics/ Business Statistics වලින් Masters කර ගන්න පුලුවන් වෙයිද අයියේ?
    Job feilds Expand කර ගන්නත් එක්ක සහ මම Statistics වලට හරි ආසයි. හැබැයි මට IT/Computer Science background එකක් නම් නැ..