Science Degrees (BSc) Sinhalen | Physical/Biological Science Good or Bad?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024

ความคิดเห็น • 349

  • @sathyajithsaliya601
    @sathyajithsaliya601 3 ปีที่แล้ว +69

    නියමයි . තව මන් දන්න දෙයක් ඇඩ් කරනවනම් , air traffic controller කෙනෙක් වෙන්නත් ඕනේ physical science (pure maths , applied maths , stat , cs වගේ subject follow කරපු.) degree එකක්.

    • @IQLabs
      @IQLabs  3 ปีที่แล้ว +4

      ස්තුතියි මේක කිව්වට!

    • @ktmaths358
      @ktmaths358 3 ปีที่แล้ว +6

      Kelaniya physics science walinuth puluwand

    • @sathyajithsaliya601
      @sathyajithsaliya601 3 ปีที่แล้ว

      @@ktmaths358 ow. any recognized uni kiyla requirement eka tiynne..
      www.govdoc.lk/download.php?id=3923&cat=ad&lng=eng&mon=2018/03&type=pic

    • @mkkavinda7016
      @mkkavinda7016 2 ปีที่แล้ว +2

      bsc in Textile and clothing ??

    • @sathyajithsaliya601
      @sathyajithsaliya601 2 ปีที่แล้ว +1

      @@mkkavinda7016 mmm eka nm sure nehe... mokada e wage job ekaka requirement eka critical thinking ekak tiyenna one....!!! better to search more....!!!

  • @nuwinadesilva9996
    @nuwinadesilva9996 3 ปีที่แล้ว +89

    නියම video එකක් තිත්ත ඇත්ත කියනව මෙ වගෙ channel එකක් ලංකව වගෙ රටක ඉන්න මිනිසුන්ගෙ මොලෙ පදල දෙනව හැමොම හිතන්නෙ doctor engineer නිකන් හිතන්න health service එක පැත්තෙන් ගත්තොත් MRI PET CT scan මෙ වගෙ එව්ව හදන්නෙ මෙ ගැන research කරන්නෙ medical physics කරපු අය ඉතින් පොඩ්ඩක් හිතන්න බෙහෙත් හදන්නෙ doctors නෙමෙයි chemistry biological science කරපු අය මම නම් හිතන්නෙ ලොකෙ ගොඩක් දෙවල් රද පවතින්නෙ scientist ල මත කියල

    • @kumaradasan7474
      @kumaradasan7474 3 ปีที่แล้ว +7

      MRI CT scan වගේ ඒවා හදන්න medical physics කරපු අයත් දායක වෙනව ඇති.ඒත් ඔයා කියන විදියට ඒ අයට විතරක් තනියෙන් ඕව කරන්න බැහැ.අනිවාර්‍යෙනම් cs,electronic engineering වගේ ගොඩක් පැති ඕනෙ.

    • @nuwinadesilva9996
      @nuwinadesilva9996 3 ปีที่แล้ว +5

      @@kumaradasan7474 ඔව් එක ඇත්ත මම නිකන් උදහරනයක් කිව්වෙ

    • @kawyaabeyratna5133
      @kawyaabeyratna5133 ปีที่แล้ว +1

      Agree

  • @imalkadisanayake5685
    @imalkadisanayake5685 2 ปีที่แล้ว +51

    Thank you aiya.mama 2020 maths karal ABB, physical වලට ආස නිසා colombo university physical science course එක ආවා.ගෙදට අය නම් engineer යන්වට කැමති...මේ video එක බැලුවම ගොඩක් ලොකු confidence එකක් ආවා .thank you

    • @thamarabhagya3807
      @thamarabhagya3807 ปีที่แล้ว

      Aiye physical science colombo da hodama , anith university gana mkda hithene

    • @nethuakashi432
      @nethuakashi432 ปีที่แล้ว +4

      Congratulations අය්යා..... ABB පට්ට..... දක්ෂ කොල්ලෙක්

    • @janindukavishka8879
      @janindukavishka8879 ปีที่แล้ว

      @@thamarabhagya3807 Colombo hodai.. anith ewath hodai..

    • @janindukavishka8879
      @janindukavishka8879 ปีที่แล้ว

      Bro oya ape batch ekeda?

    • @missakasooriyaarachchi4660
      @missakasooriyaarachchi4660 ปีที่แล้ว

      Ehenam hondata wada tika karapan imalka

  • @sasmithaumesha798
    @sasmithaumesha798 3 ปีที่แล้ว +72

    අනේ බ්‍රෝ කැම්පස් ගිහිං lecturer කෙනෙක් වෙන්න කැමති කෙනෙක්ට ඒක කරන්න ඕනේ විදිහ ගැන පැහැදිලි කරලා වීඩියෝ එකක් දාන්නකෝ

    • @tharakafernando8484
      @tharakafernando8484 3 ปีที่แล้ว +1

      yes please.

    • @nipunadeshan5927
      @nipunadeshan5927 3 ปีที่แล้ว +1

      Yes please

    • @salaninadeesha7612
      @salaninadeesha7612 3 ปีที่แล้ว +1

      මටත් දැනගන්න ඕනි ඒ ගැන

    • @pandawan4
      @pandawan4 3 ปีที่แล้ว +8

      Do a BSc in your field of interest. Apply for RA, teaching assistant or demonstrator positions in your university after graduating. You'll need to maintain good contacts with the faculty and show your presentation and teaching skills for this. Apply for Masters. Private institutes hire junior lecturers with a Masters qualification. It's good for work experience. To be a lecturer in a government university, you'll need a PhD as well. Usually, unis post job vacancies. And again, the contacts you maintain with your own lecturers, supervisors and professors will be very useful and your previous experience teaching will help you stand out from the crowd of applicants

    • @nethuakashi432
      @nethuakashi432 ปีที่แล้ว

      Please මටත්

  • @Bio_Bajjala
    @Bio_Bajjala 3 ปีที่แล้ว +66

    Apu result ekata science faculty giya.Kisima adahasak thibune naha.Podiwata private tution karana gaman Campus eke vada tika karanawa eth anagathe gana loku adahasak thibune naha.Dan Botany Sp ekaka final year eth adahasak thibune naha nikan results hoda nisath asawata vageth kale.Ahuwata clear adahasak denna puluwan kenek set velath naha.Covid nisa free eke inna gaman ada thamai me nikamata baluwe carrier eka gana therenna kiyala dena kenek innavada kiyala u tube ekevath.Thank you very much aiya....marama confidence ekak awe.Niyamai siravatama maru.....kalin Sp eka karala tution karanawa kiyala thibuna adahasa dan poddak flexible.Ita vada hoda ekakata try karanawa aniwaryenma.U tube vedio ekakata dapu 1st comment eka.Again thank you !

    • @IQLabs
      @IQLabs  3 ปีที่แล้ว +11

      තාමත් පරක්කු නැහැ මල්ලි. ස්තුතියි කතාව කිව්වට. චැනල් එක වටේ රවුමක් ගිහිල්ලා බලන්න, ඔයාගේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර තියෙනව :D ජයවේවා!

    • @shenuliviha9813
      @shenuliviha9813 3 ปีที่แล้ว

      Bajjala sir 😍😇🙏

  • @shashikamihiranga9843
    @shashikamihiranga9843 ปีที่แล้ว +19

    Art කරලා teacher වෙනවට වඩා science කරලා teacher කෙනෙක් උන කෙනෙක්ට හොද salary එකක් දෙන්න ඕනි....

  • @rishinikavindya1002
    @rishinikavindya1002 3 ปีที่แล้ว +21

    sir please Biomedical science ගැන vedio එකක් කරන්නකො.. ඒ field එක ගැන දැනගන්න ආසයි.. and thank you for this all valuable vedios🙏❤

  • @taekav2241
    @taekav2241 ปีที่แล้ว +18

    NDT ද Physical යන්නද කියලා හිතා ගන්න බැරුව හිටියේ.හැමෝම physical ගියොත් teching යන්න වෙයි කියනවා නේ💔. මම teaching වලට කැමතිම නෑ..දැන් නම් සතුටුයි .thank you soo much❤️

    • @isuruudayanga4033
      @isuruudayanga4033 4 หลายเดือนก่อน +1

      dn mkd krnne

    • @taekav2241
      @taekav2241 4 หลายเดือนก่อน

      @@isuruudayanga4033 physical science karanawa

    • @malinduthalgahagoda2967
      @malinduthalgahagoda2967 18 วันที่ผ่านมา

      ​@@taekav2241mokkakda uni eka

  • @ravindulakshan8314
    @ravindulakshan8314 2 ปีที่แล้ว +14

    Biomedical Science and Biomedical Engineering ගැන කියන්න පුලුවන් නම් වටිනවා

  • @SAHANX
    @SAHANX 3 ปีที่แล้ว +7

    මේක තමයි බලපු පළවෙනි ඒක. මේ channel එකේ ඔක්කොම විඩියෝ බලන්න පටන් ගන්නවා.

  • @K1Ck8
    @K1Ck8 3 ปีที่แล้ว +17

    It's been hard to find information about carrier paths in Sri Lanka.
    Appreciated the video, was very helpful.

  • @shalithaweerakoon6639
    @shalithaweerakoon6639 3 ปีที่แล้ว +25

    Sir, I think it would be better to give a brief explanation of the subjects of applied science. Thank you for your valuable explanation.

  • @rushaniwijesuriya5093
    @rushaniwijesuriya5093 3 ปีที่แล้ว +24

    Great video! Just wanted to add , for the statistics special degrees in addition to the research project you also get the opportunity to do an internship.

    • @IQLabs
      @IQLabs  3 ปีที่แล้ว +4

      Good to see you Rushani! :D Thanks for the comment.

  • @PIC-Airbus-
    @PIC-Airbus- 3 ปีที่แล้ว +6

    They can do a lot of things with a scientific background, but usually they do theoretical jobs. However I think a scientific background is not mandatory for doing a skill based job.
    This is my idea,its may or may not be correct.I would like to know your idea about what i said.Let me know if my opinion is wrong.

  • @mcnandula
    @mcnandula 3 ปีที่แล้ว +12

    Just stumbled upon this video. And to see it's Fadil! Thank you for debunking these myths. All the best for your channel!

    • @IQLabs
      @IQLabs  3 ปีที่แล้ว +4

      OMG!!! 😍😍 Thanks akki! Gavel has certainly helped me in making videos ❤️

    • @mcnandula
      @mcnandula 3 ปีที่แล้ว +1

      @@IQLabs so proud of you! 🧡

  • @indulasenerath3984
    @indulasenerath3984 3 ปีที่แล้ว +9

    Great video. Changed my life ❤️

    • @IQLabs
      @IQLabs  3 ปีที่แล้ว +4

      The only thing I ever wanted. Thanks for telling me :D

  • @slmusicembassy3885
    @slmusicembassy3885 3 ปีที่แล้ว +6

    Owesome this is what i was really really looking for.
    instead of pressure you gave us pleasure
    Thanks a lot

  • @rumeshchanuka1023
    @rumeshchanuka1023 ปีที่แล้ว +3

    Superb 👌👌👌
    හරියටම science degree එක ගැන දැනගත්තේ අයියාගෙන්....හිතේ තිබ්බ බය නැති උනෙත් ඔයා නිසාමයි ❤

  • @malmihimasha3625
    @malmihimasha3625 3 ปีที่แล้ว +5

    Thank you sir...ගොඩාක් වටිනවා ..

  • @leejongsuk9277
    @leejongsuk9277 3 ปีที่แล้ว +10

    සර්, මං 2020 A/L කරපු කෙනෙක්.
    දැන් මට හිතාගන්න බෑ මම කරන්න ඕන degree එක මොකද්ද කියලා.
    මොකද අපි කරන degree එක UGC එකෙන් අනුමත කරන එකක් වෙන්න ඕන නේද?

  • @warnikanayomi7148
    @warnikanayomi7148 3 ปีที่แล้ว +6

    Great video. ..Thank you fadil

  • @indikaprasannath2500
    @indikaprasannath2500 2 ปีที่แล้ว +3

    Maxza infro...thanks lot brother

  • @buwanekadilshan401
    @buwanekadilshan401 5 หลายเดือนก่อน +1

    most use usefull your advice, thanks

  • @bumindudhanaja9840
    @bumindudhanaja9840 8 หลายเดือนก่อน +1

    This will change my future❤
    Thanks a lot

  • @janithaanuhas8242
    @janithaanuhas8242 3 ปีที่แล้ว +5

    Thank you Fadil aiya.❤️

  • @AASHIQAHAMADsince
    @AASHIQAHAMADsince ปีที่แล้ว +2

    Brother. Its nice to see you. I really enjoyed it

  • @sahankanchanaruwanmal1643
    @sahankanchanaruwanmal1643 3 ปีที่แล้ว +5

    Thank you sir.❤
    Research side ekata yana widiha gana video ekak karnna Please 🙏

  • @chamosmind9830
    @chamosmind9830 3 ปีที่แล้ว +3

    Thank uuu aiyee godak godaaak godaaaaaak math physical science select wela inne 😍

  • @sarathkumara4795
    @sarathkumara4795 3 ปีที่แล้ว +4

    Tnkz aiye 🖤

  • @user-xj9dl4qi5r
    @user-xj9dl4qi5r 2 หลายเดือนก่อน +1

    Science faculty nthuw wen science degree එකකට තේරුනොත් ඒකෙන් හොද job ekk thiyeid green technology වගෙ

  • @amathisathsarani2742
    @amathisathsarani2742 3 ปีที่แล้ว +2

    Superb job...You perfectly use utube..It is very helpful to us and I think it is satisfying yourself.👍😍

  • @mohomedsafran
    @mohomedsafran 3 ปีที่แล้ว +2

    Valuable ayye ...the way u r explaining 😍❤️

  • @tharushihimasha403
    @tharushihimasha403 3 ปีที่แล้ว +4

    Thank you sir.

  • @prabhathchathuranga2392
    @prabhathchathuranga2392 3 ปีที่แล้ว +2

    Thankz aiye it was very useful ❤❤

  • @sahanravindu7828
    @sahanravindu7828 3 ปีที่แล้ว +9

    අය්යෙ මං මේ පාර AL කරේ 1st shy ,මාව engineering select වුනා ,ඒත් මං ආස physics වලට ,,ඒ නිසා මට හිතෙනව physical යන්න ,,,මට ඒ තීරනය ගැන පොඩි advice එකක් දෙන්න පුලුවන් ද? ඒ වගේම අනිත් ප්‍රශ්නය ,physical ගිහින් scientist කෙනෙක් වෙන්න විතරයි ද පුලුවන් ,මං ඇත්තටම මුකුත් ඒ ගැන දන්නෙ නෑ ,,පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන් ද ???

    • @IQLabs
      @IQLabs  3 ปีที่แล้ว +5

      සුභ පැතුම් මල්ලි. අයියෝ එහෙම දෙයක් නැහැ මල්ලි. මම මෙතන ScienceTalks කියලා video කිහිපයක් හැදුවා. එතන Chemistry සහ DataScience/Statistics වලට අදාළ සාකච්චා බලන්න. මල්ලි වගේම Island 1st ළමයෙක් ඉංජිනේරු අතහැරලා මෙතනට ආවා. මම එයාව ඉස්සරහට ගෙන්න ගන්නම් :) ඉංජිනේරුවෙක් වෙන්න ආසයිනම් විතරක් ඉංජිනේරු පීඨයට යන්න. මට ඕන වුණේ විද්‍යා පීඨයට ඇතුලත් වෙච්ච ළමයින්ට ශක්තියක් සහ මග පෙන්වීමක් දෙන්න විතරයි.

    • @sahanravindu7828
      @sahanravindu7828 3 ปีที่แล้ว +1

      @@IQLabs ගොඩක් ස්තූතියි අය්යෙ 🙏🙏🙏❤️

    • @sahanravindu7828
      @sahanravindu7828 3 ปีที่แล้ว +2

      @@IQLabs අය්යෙ එතකොට මං engineering අත හැරල physical ගියා කියල පාඩුවක් වෙන එකක් නෑනේද 🙁මං ආස physics වලට ඒකයි

    • @IQLabs
      @IQLabs  3 ปีที่แล้ว +2

      ​@@sahanravindu7828 කිසිම පාඩුවක් නැහැ මල්ලි :)

  • @kushanmadhumadhawa3611
    @kushanmadhumadhawa3611 3 ปีที่แล้ว +2

    Thank you aia.It's good.

  • @muhammadfasal3817
    @muhammadfasal3817 3 ปีที่แล้ว +3

    Loved it❤️

  • @paradox_grandpa2736
    @paradox_grandpa2736 3 ปีที่แล้ว +3

    I am a doctor. I earn more than 150 thousand rupees per month with only 4 years experience

    • @R_icky.19
      @R_icky.19 5 หลายเดือนก่อน +1

      Good for u

  • @thushancwijesekara8100
    @thushancwijesekara8100 3 ปีที่แล้ว +2

    Most valuable video 😘

  • @hesh3142
    @hesh3142 2 ปีที่แล้ว +6

    අයියේ,මාත් peradeniya science fac යන්න ඉන්නේ.chemistry special එකක් කරන්න ආසයි.මන් maths වලින් a/l කරේ.campus ගිහින් තෝරගන්න හොඳ subjects ගැන පොඩි idea එකක් දෙන්න පුල්වන්ද?මොනවද හොඳ combination එක කියලා.ex;chemistry with double maths/chemistry,physics,maths/chemistry,cs,statics මේවාගෙන් හොඳ combination eka moakdda aiye? special degree ekkt ynn nan hondama combination ek mokdd

    • @ravindyajayasinghe4230
      @ravindyajayasinghe4230 2 ปีที่แล้ว +1

      අපිට campus එකේ තෝරගන්න තියෙන්නේ subjects 4ක් ද 3ක් ද?

  • @halogen2386
    @halogen2386 3 ปีที่แล้ว +9

    University rank එක ගැන මොකද හිතන්නෙ. ඒක Bachelor level එකේ degree එකක් කරද්දී බලන්න ඕනෙ දෙයක්ද?
    මම A/L වලින් මොරටුව engineering select වෙලා ඉන්නෙ. සමහර අය කියනව ඒකට යන්න එපා university rank එක අවුල් 😕 Australia වගේ යන්න කියලා. මොකක්ද ඔයාගෙ opinion එක?

    • @warunaedu
      @warunaedu 3 ปีที่แล้ว +3

      Better to go to UOC and complete Bsc. I did this 25 years ago and now is a director in a Silicon Valley company. If you want to stay in SL go to UOM

    • @galacticbuddhi
      @galacticbuddhi 3 ปีที่แล้ว +5

      I don't think university rank is important. You can do engineering for your first degree in uom and go abroad for postgraduate or Higher studies.

  • @supunihasara2221
    @supunihasara2221 2 หลายเดือนก่อน

    Thank you so much for the informations❤️

  • @sahanravindu7828
    @sahanravindu7828 3 ปีที่แล้ว +3

    Thanqq broooo❤

  • @Ztvp22
    @Ztvp22 2 ปีที่แล้ว +8

    Engineering කරලා higher studiesවලට යන්න බැරිද අයියා?? (Computer engineering වලින් වගේ)

  • @Tharu2OOO
    @Tharu2OOO 3 ปีที่แล้ว +1

    Thank you so much sir❤️ godak vatina video 1k

  • @msliyanage8411
    @msliyanage8411 3 ปีที่แล้ว +2

    Thank you sir..I had doubt about what can I do after my science degree.Now It is okay for me.

  • @lasandevasirinarayana7122
    @lasandevasirinarayana7122 3 ปีที่แล้ว +3

    Great video machan! 👌🏽

    • @IQLabs
      @IQLabs  3 ปีที่แล้ว

      Lassy? Is that you bro?

    • @lasandevasirinarayana7122
      @lasandevasirinarayana7122 3 ปีที่แล้ว

      @@IQLabs haha of course bro! Hope you're keeping well. :)

    • @IQLabs
      @IQLabs  3 ปีที่แล้ว +1

      You too brother

  • @gimhanipabodha1999
    @gimhanipabodha1999 3 ปีที่แล้ว +2

    Thank you so much sir...🖤

  • @shashinihansika3687
    @shashinihansika3687 3 ปีที่แล้ว +1

    Thank you for your valuable words

  • @heshmadhu2948
    @heshmadhu2948 3 ปีที่แล้ว +2

    mehema chanel ekak hambune ada...aththatama godak watinw.

  • @achinihamesha1455
    @achinihamesha1455 ปีที่แล้ว +1

    Ane thanks aiye

  • @buthmiwijesinghe6569
    @buthmiwijesinghe6569 3 ปีที่แล้ว +2

    thank you!!! brother

  • @kasunbandara8637
    @kasunbandara8637 2 ปีที่แล้ว +2

    Really useful. Thanks a lot❤️

    • @5minute499
      @5minute499 ปีที่แล้ว +2

      District 6 welath physical yana kassa😍🥰

    • @kasunbandara8637
      @kasunbandara8637 ปีที่แล้ว +1

      @@5minute499 Kesharaya😀❤

  • @madushanofficial..
    @madushanofficial.. ปีที่แล้ว +1

    Thanks aiye...

  • @paramitharushika1309
    @paramitharushika1309 3 ปีที่แล้ว +8

    Physical කරන කෙනෙක් chemistry කලොත් ලැබෙන්නෙ මොන වගෙ තැනක්ද..job fields වලදි

  • @janithpramuditha9401
    @janithpramuditha9401 3 ปีที่แล้ว +3

    Thank you ayye

    • @shalithaweerakoon6639
      @shalithaweerakoon6639 3 ปีที่แล้ว

      Sir, I think it would be better to give a brief explanation of the subjects of applied science. Thank you for your valuable explanation.

  • @CA20914
    @CA20914 7 หลายเดือนก่อน +1

    Thank you👍

  • @srilankanbob2179
    @srilankanbob2179 3 ปีที่แล้ว +2

    Great video sir quality content thank you i subsribed and liked Triple gem bless you 🙏🙏🙏

  • @senuraanandasiri1485
    @senuraanandasiri1485 ปีที่แล้ว +1

    Thanks a lot🖤

  • @someonefromsrilanka
    @someonefromsrilanka 3 ปีที่แล้ว +1

    Today I subscribed this channel.

  • @hashanlahiru2581
    @hashanlahiru2581 ปีที่แล้ว +1

    Thanx for your vedio

  • @sandaliiroshana3275
    @sandaliiroshana3275 3 ปีที่แล้ว +1

    Thank you so much 👍

  • @thilanidezoysa3775
    @thilanidezoysa3775 3 ปีที่แล้ว

    Thank you. God bless you. 👍🙏😇

  • @bentalk9042
    @bentalk9042 3 ปีที่แล้ว +1

    Vert important video♥♥👌

  • @kingkaluwara
    @kingkaluwara 3 ปีที่แล้ว +1

    This is an awesome video ❤️ ❤️❤️ ❤️❤️ ❤️

  • @jayashan_b
    @jayashan_b 3 ปีที่แล้ว +1

    Thank you so much💝💝💝😘

  • @ayeshakoshila6932
    @ayeshakoshila6932 3 ปีที่แล้ว

    Grateful for your work❤

  • @tutubro3502
    @tutubro3502 ปีที่แล้ว +1

    thanks you ayee

  • @sriyalatha9870
    @sriyalatha9870 3 ปีที่แล้ว +1

    Campus apply karala medicine yana bari wela hamadema atharala inna welawaka meka baluwe..thnq aiya❤now i have target

  • @harshani5171
    @harshani5171 ปีที่แล้ว +3

    මම 2021 a/l වලින් campus apply කරේ පේරාදෙණිය ඖෂධවේදය (B. Pharm) degree එකට.මට හොඳ z score එකක් තියෙනවා.හොද z score එකක් තිබිලත් ඒකට apply කරේ අපරාදේ කියලා සමහරු කියනවා.B.pharm degree එක කරලා ඒ පැත්තෙන් ලොකු ගමනක් යන්න පුළුවන් ද? මට ඒ ගැන අදහසක් දෙනවද සර්?🙏🙏🙏

  • @wajeezzahi9775
    @wajeezzahi9775 3 ปีที่แล้ว +1

    Useful bro

  • @nowaysnirfy648
    @nowaysnirfy648 3 ปีที่แล้ว +6

    Thank you sir.Sir views count eka hithannne nthwa vdos krna eka maarai sir

  • @SenithiMapatunage
    @SenithiMapatunage 3 หลายเดือนก่อน

    Thank you sir 🙏

  • @SriLankaScienceChannel
    @SriLankaScienceChannel 3 ปีที่แล้ว +1

    Good discussion

  • @SquareWorldX
    @SquareWorldX 3 ปีที่แล้ว +1

    Thnq❤️ ayya

  • @user-kg8dg9oc9d
    @user-kg8dg9oc9d 11 หลายเดือนก่อน +4

    තාමත් physical science වලට තැනක් තියෙනවද?(2023) computer science ද හොද physical science ද?

    • @MadushankaChandana
      @MadushankaChandana 6 หลายเดือนก่อน

      මටත් ඒක දැනගන්න ඕනි

    • @user-fy2vv8hm4e
      @user-fy2vv8hm4e 4 หลายเดือนก่อน

      ඔව්

    • @user-un4qv1ku4d
      @user-un4qv1ku4d 10 วันที่ผ่านมา

      Do Computer science. It’s better than physical science.

  • @fathimasharmila0101
    @fathimasharmila0101 ปีที่แล้ว +4

    Bsc Honours in Psychology karala hoda thanakata yana puluwanda 🙄

  • @thanukithanu2661
    @thanukithanu2661 3 ปีที่แล้ว +7

    Biomedical science gena medical laboratory science gena vedio ekka krnko plz sir

  • @ishadinianushika2572
    @ishadinianushika2572 3 ปีที่แล้ว +1

    Great job🙏

  • @hasiZ2004
    @hasiZ2004 2 ปีที่แล้ว +5

    අයියෙ ඔයා කිව්වෙනෙ science degrees කරලා ඔන ජොබ් එකකට යන්න පුලුවන් කියලා 😪.එත් science කරා කියලා එකෙ accounting වගෙ එවා උගන්නන්නෙ nani.අනික science degrees financial,manegment වගෙ රස්සා වලට පනින්න නම් ca,cima වගෙ course කරන්න ඔනෙ නෙද.අනික maths වල තියෙන කලනය ,අනුකලනය හා අවකලනය වගෙ එවා commerce වගෙ ව්ශයන් වලින් campus ගිය අයටත් උගන්නනවා.

    • @idiotchips4950
      @idiotchips4950 2 ปีที่แล้ว

      🤣🤣🤣

    • @hasiZ2004
      @hasiZ2004 2 ปีที่แล้ว +1

      @@idiotchips4950 මොකතෙ හිනා වෙන්නෙ 😪😂

    • @aurora0534
      @aurora0534 ปีที่แล้ว +1

      Ehemd? 🤣

    • @hasiZ2004
      @hasiZ2004 ปีที่แล้ว

      @@aurora0534 ow dannadde 😪

    • @user-yd4fp1sh7q
      @user-yd4fp1sh7q 7 หลายเดือนก่อน +1

      Science faculty wala management, accountimg,economics තියෙනවා
      eg: රුහුණු science faculty එකේ accounting special karanna puluwan, තව jayawaradenepura Science faculty eke එහෙම management science , economics තියෙනවා. ඒවගෙන් special කරන්න පුලුවන්. science Faculty වල website වල මේ subjects, special degree ගැන දාල තියෙනවා. Financial mathematics කියන්නෙ කොහොමත් maths වාලට තියෙන subject එකක් නෙ?. bank වල එහෙම manager position wala වල food science එහෙම කරපු අය. තව agri management wage degree. anukalanaya awakalya wage ewa hamotama thiyenwa eth thiyena pramanaya wenas. ( A/L economic wala thiyena maths pramanayai physics,chemistry wala thiena mathematics pramanayai godak wadi. Actually econ wala mathematics kiyl na ned A/L syllabus eke). Thawa industry orientated degree godak science faculty walin denwa b.sc.hons.science and management, data science ,business analytics. මේ අයගෙ පිලිගැනීම වැඩී නිකන්ම commerce කරපුකෙනෙක්ට වඩා එයාල දන්නෙ management එඉතරයි compony එකක් ගොඩක් වෙලාවට තියෙන්නෙ science related. Manufacturing වගේ. Ca,cima oni na Master Business Administration(MBA) එකක් කරන්න පුලුවන් නැත්තම් MSC,phd widiht engineering උනත් කරන්න පුලුවන්. Science faculty වලින් යන්න බැරි තැනක් නම් නෑ වගේ තමයි.

  • @sasanthijayasooriya4234
    @sasanthijayasooriya4234 2 ปีที่แล้ว +1

    Thank u so much

  • @hashinipeiris7518
    @hashinipeiris7518 3 ปีที่แล้ว +1

    Thank you sir

  • @thisararathnayaka2667
    @thisararathnayaka2667 3 ปีที่แล้ว +5

    I hope to get a degree in bio medical science from the BCAS campus in Sri Lanka. Can I get a general degree in bio medical science and go for a job in another country? Is it appropriate for me to pursue a degree like that? Sir, please give me some advice

  • @danikaperera500
    @danikaperera500 3 ปีที่แล้ว +2

    thanks sir

  • @slcricc1078
    @slcricc1078 3 ปีที่แล้ว +1

    Thank you aiyd

  • @kasunkamburugamuwa6204
    @kasunkamburugamuwa6204 3 ปีที่แล้ว +2

    Thanks

  • @ccz88
    @ccz88 3 ปีที่แล้ว +2

    අයියේ biochemistry and moliculer biology degree එක ගැන දැන ගන්න පුළුවන් ද?
    ඒකට තියෙන jobs ගැන...

  • @Tharuka_Din
    @Tharuka_Din 3 ปีที่แล้ว +3

    ❤️❤️

  • @fathimazahra9438
    @fathimazahra9438 3 ปีที่แล้ว +6

    Am currently following a Bsc (honors) biomedical science degree in cinec campus Sri Lanka. It’s actually a private campus. But now I got selected to Colombo state university of Sri Lanka for information systems degree. Which degree is good ? Which one should I select according to future job opportunities? Can you help me sir?

    • @IQLabs
      @IQLabs  3 ปีที่แล้ว +2

      I mean, since I know I have the option of saving money - I would take that opportunity :D That's my humble opinion

    • @fathimazahra9438
      @fathimazahra9438 3 ปีที่แล้ว

      Thank you.. ☺️

  • @Maths_and_Idiots
    @Maths_and_Idiots 2 หลายเดือนก่อน

    Physics වලින් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට theoritical physics ඩිග්‍රි එක ද mathematical physics එක ද තෝරන්න හොඳ කියල කියන්න පුළුවන් ද?

  • @THARUonFIRE
    @THARUonFIRE 3 ปีที่แล้ว +5

    sir mn maths okkoma sirgen cover karagaththa .. puluwanm grade 10 english okkoma padam hari kamak na plzz vedios dannako

  • @madhushankageeganage7584
    @madhushankageeganage7584 3 ปีที่แล้ว +3

    aiye mama godak kamathi asus dell hp wage company ekak lankawe hadanna..mata me electronic parts assemble karanna udau wena field eka mokakda. mata hari idia ekak na ne?

    • @IQLabs
      @IQLabs  3 ปีที่แล้ว +2

      මම කලින් වැඩ කලේ ewis එකේ GM සමග. මට හිතෙන විදිහට Computer Science + Physics (Electronics) වගේ දැනුමක් අවශ්‍ය වෙයි.

  • @nipunsankalana1641
    @nipunsankalana1641 ปีที่แล้ว

    Thank you

  • @nimeshikaganegoda579
    @nimeshikaganegoda579 3 ปีที่แล้ว +1

    Thank you aiya.

  • @kavinduprabathiya4685
    @kavinduprabathiya4685 3 ปีที่แล้ว +3

    Bio maths karala ena un commerce feild eke job walata shot eka dena ekanam asadaranai 😅

    • @madhu-vr2yy
      @madhu-vr2yy ปีที่แล้ว

      🤣🤣 Commerce aytth tanak tiynwa

  • @chamu6373
    @chamu6373 3 ปีที่แล้ว +1

    Ayye phd nokara private cmps ekaka hari open university eke hari lecturer kenek wena widiha gena video ekak karannako. Result athi wechcha hinda campus gihin maths special theruna nisa ekath karana gaman hitiyata hari idea ekak thibbe na.. eth asai lecturer kenek wenna.. eth podi podi prashna nisa phd krnna wenne na.. ane pls puluwannm e gena video ekak krnna

  • @chamithdilshan8715
    @chamithdilshan8715 2 ปีที่แล้ว +1

    අයියෙ, Computer Science කරන එක It තරම් Valuable එකක් නැද්ද්

  • @user-jw6ny1jo1z
    @user-jw6ny1jo1z หลายเดือนก่อน

    Hey fahdil. Can i have a help. I did biology for Al s. Im interesting about physics related to bio. Like biomedical engineering. But i cant follow that degree because it is for physical science stream. What is the best pathway for me? My z score is enough for pera and colombo bio science

  • @shyamalisamarawickrama9685
    @shyamalisamarawickrama9685 3 ปีที่แล้ว +2

    Aiye bio,chemistry ,agri krl campus yana lamayekta hoda income ekak thyena course saha jobs monawada?

    • @uadissanayaka2111
      @uadissanayaka2111 3 ปีที่แล้ว

      Managment thamai ynna puluwn උපරිම thana

  • @Srisha2818
    @Srisha2818 3 วันที่ผ่านมา

    Sir mama 2020 science krla s3k tmai tiynne mama kisima digree ek monawt krla na mama me video eka dkke 2024 mta dn asawk tiynwaona hari digree ekk krnna ane mta mkkda hoda monada krnna puluwn kiyla poddk kiyla denko