තිත්ත කරවිල රසට උයමු | karawila curry aththammai mamai | Bittergourd curry with English subtitles

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • How are you guys today is a beautiful day!
    We have included subtitles
    And subscribe Grandma & me | Aththammai mamai
    🔰About this Video
    🔰තිත්ත කරවිල රසට උයමු | karawila curry aththammai mamai | Bittergourd curry
    කොහොමද යාලුවනේ අද ලස්සන දවසක්! වීඩියෝව නරඹන මෙන් අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
    karawila recipe in sinhala
    Bittergourd recipe
    Grandma & me
    ❤ Subscribe Ruvee's Family www.youtube.co....
    Grandma & me | Aththammai Mamai TH-cam අඩවිය Subscribe කරන්න අමතක තරන්න එපා. ❤
    Don't forget to follow us and Subscribe to @Grandma & me|aththammaimamai on TH-cam ❤
    🔰 Contact us:
    ✔ Facebook: / aththammaimamai
    ✔ Instagram: / aththammai_mama. .
    ⭕ GEAR WE USING
    🔰 Canon M50
    🔰 lens 50mm-1.81
    🔰 Voice recording - Boya M1 Mic
    ⭕ SOFTWARE WE USING
    🔰 Video Editing Software - Adobe Premiere Pro
    🔰 Adobe Photoshop CC
    ⭕ Music by TH-cam Audio Library - / audiolibrary​
    ​ #Aththammaimamai​ #VillagegirlCooking #karawila
    Bittergourd recipe
    karawila recipe in sinhala
    how to make Bittergourd
    village girl
    traditiona girl
    girl cooking
    My other video
    ⭕ Brinjal was great for tea time and we prepare Brinjal curry | Eggplant recipes | Aththammai mamai - • Brinjal was great for ...
    ⭕ පුරවපු කොස් මදුලු කරිය kos madulu curry, Filled jackfruit pulp with English sub - www.youtube.co....
    ⭕Bilimbi pickle recipe in village style | Billin Aachcharu | බිලි අච්චාරු bilimbi recipe | bilin - • Bilimbi pickle recipe ...
    ⭕ My other video - • village kitchen video

ความคิดเห็น • 172

  • @ireshikamadushani9015
    @ireshikamadushani9015 8 หลายเดือนก่อน +8

    අත්තම්මට ගොඩක් පිං 🙏 අත්තම්මගෙ ක්‍රමේට දන්නෙ නැති කෑම ඔක්කොම හදන්න ඉගෙන් ගත්තා

  • @dilharanilmini430
    @dilharanilmini430 2 ปีที่แล้ว +20

    අපිට ඔයා අම්මා කෙනෙක් වගේ අපිට යහපතක් සලසනවා . ස්තූතියි මගේ අම්මේ අම්මට තෙරුවන් සරනයි !!!!!

    • @suu9977
      @suu9977 5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූති

  • @ugotnojams7131
    @ugotnojams7131 2 ปีที่แล้ว +9

    අනේ ආච්චි අම්මා අදරේ හිතෙනවා😍 කරපුංචා😍♥️ වෙනදට කන්නෙ නැති කරවිල අද කෑවා😍

  • @sriyanicooray1449
    @sriyanicooray1449 2 ปีที่แล้ว +25

    කරුනාවන්ත අම්මා කෙනෙක් ..ආසයි අහන්න ...ස්තුතියි අම්මේ

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว

      😁😄😃😀🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👌🏿👌🏿👌🏿👌🏿💟💟💟💟💟💟💟💟💟💟RoHihi kumar SIRLANK

  • @dilipprasanna5196
    @dilipprasanna5196 ปีที่แล้ว +6

    අම්මා හදන කෑම හරිම රස ඇති මමත් හදලා කනවා හරිම රසයි
    මැදපෙරදිග ඉන්න අපිට කෑම වර්ග උයන්න කියා දෙන අම්මාට ගොඩාක් ස්තුතියි.
    තව තවත් කෑම හදන්න ශක්තිය ලැබේවා ඔබට නිරෝගිමත් හෙට දිනකට ආසිරි පතනවා බුදුසරණයි.

  • @uthpalaweerasinghe7312
    @uthpalaweerasinghe7312 8 หลายเดือนก่อน +2

    අත්තම්මේ.. මං ආසම කෑමක් කරවිල.ඒ උනාට තිත්ත යවන්න නොකරපු දෙයක් නෑ.. අහම්බෙන් වීඩියෝ එක දැක්කේ..ඊයේ හැදුවා ඕන්..පුදුමයක්..රසම රසයි..තිත්තත් නෑනෙ.. ගොඩක් පිං අත්තම්මා ..දීර්ඝායුශ වේවා..

  • @sandunis1109
    @sandunis1109 4 หลายเดือนก่อน +1

    මමත් ඒ විදිහට හැදුවා අත්තම්මේ හරිම රසයි.අත්තම්මාට ගොඩක් පින්❤

  • @user-kz3pf5nf1x
    @user-kz3pf5nf1x 4 หลายเดือนก่อน +1

    Math ada aththamma kiyala dunna vidihata karavila haduwa harima rasai godak pin aththamme oyata

  • @hirufernando-c3z
    @hirufernando-c3z หลายเดือนก่อน

    මම ආසම අත්තම්මා උයන විදියට මම එ කියන විදියටම උයනවා හරිම රසයි එතකොට අත්තම්මාගෙ අත්ගුනේ එක්ක එ කෑම මාරම රසයි කියලා හිතෙනවා ආදරෙයි අත්තම්මෙ.🌸💐

  • @upekhanppd
    @upekhanppd 4 หลายเดือนก่อน +2

    Ammaatath Budusaranai Devi pigtails.

  • @NuwanthiHettiarachchi-oe9hy
    @NuwanthiHettiarachchi-oe9hy 5 หลายเดือนก่อน

    මමත් අත්තම්මා කියපු විදිහටම කරවිල කරිය හැදුවා.මාරම රසයි..ගොඩක් ස්තුතියි අත්තම් මේ...බුදු සරණයි...❤

  • @canthakamolliarchchimanjul8561
    @canthakamolliarchchimanjul8561 ปีที่แล้ว +1

    හොද කිරිඅම්මා .. හොදට කියා දෙනවා 🎑🎑🙏🙏🙏❤️🌞😍🌹

  • @madusankaSanka-io6vj
    @madusankaSanka-io6vj 7 หลายเดือนก่อน

    ස්තූතියි අම්මේ....ඔයා කියල දෙන විදියට කෑම හදන්න හරිම ලේසියි..මාත් මේ විදිහටම හැදුවා අත්තටම තිත්ත ගතිය නැතුව ගියා.❤❤❤❤❤❤

  • @SaduniNisansala-co9sn
    @SaduniNisansala-co9sn ปีที่แล้ว

    මගෙත් අම්මා ලංකාවෙ නැ ඇත්තටම කිව්වොත් මෙ වගෙ කෑමක් උයන්න වැඩිය දන්නෙ නැ අද මම මෙ අත් අම්මාගෙ වීඩියො එක බලලා ඉව්වා හරිම රසට ආවා අත් අම්මාටත් බුදු සරනයි!

  • @dilhanirajapaksha9659
    @dilhanirajapaksha9659 ปีที่แล้ว +1

    මම හැදුවා මේ විදියට , හරිම රසයි ඒ වගේම ලේසියි

  • @randimawickckramaarachchi8759
    @randimawickckramaarachchi8759 2 ปีที่แล้ว +1

    Aadharaneeya aththamma kenek. Balanna aasa hitena vedio ekak.

  • @user-di5fy2vs4e
    @user-di5fy2vs4e 28 วันที่ผ่านมา

    අත්තම්මගෙන් තමා ගොඩක් කෑම ඉගෙන ගත්තේ 🥰❤❤

  • @jayanthiPushpakumari-kc3qt
    @jayanthiPushpakumari-kc3qt หลายเดือนก่อน

    අත්තම්මා මමත් අද හැදුවා හරිම රසයි ❤❤❤

  • @surindushanthapriya-os3iw
    @surindushanthapriya-os3iw ปีที่แล้ว

    A amma kiyadena vidihatama bada pirenawa ස්තුති අම්මා....

  • @madubashanis-jk6vc
    @madubashanis-jk6vc 11 หลายเดือนก่อน

    Karunawantha amma kenek.kiyala dena widiya hodata therenawa❤.theruwan saranai

  • @anuradhavithanage1823
    @anuradhavithanage1823 2 ปีที่แล้ว +3

    I have subscribed and watched so many cooking channels in Sri Lanka.But one day I accidentally saw this and now I m addicted to follow you achchi.. Simple ,easy and yummy.

  • @OmanBaba-yb2pt
    @OmanBaba-yb2pt ปีที่แล้ว +1

    තුරැවන් සරණයි අත්තම්මේ ඔයාට

  • @user-nf6wt6fu3w
    @user-nf6wt6fu3w 7 หลายเดือนก่อน

    Boru pada na......harima saampra dayakai...bohoma pahadhili.bs.aththamme...❤❤

  • @shanaliweerasinghe8721
    @shanaliweerasinghe8721 2 ปีที่แล้ว +1

    අපූරුයි ...💛❤️💛❤️
    තෙරුවන් සරණයි අත්තම්මා ...🙏🙏🙏🙏🙏🙏

  • @suharikaleelasena2489
    @suharikaleelasena2489 28 วันที่ผ่านมา

    Godk pin aththmma. ..budu sarani!

  • @maleehansika888
    @maleehansika888 2 ปีที่แล้ว +1

    ඔන්න මමත් සබ්ස්ක්‍රයිබ් කරා අත්තම්මව..රසට උයනවා කෑම..තෙරුවන් සරනයි අම්මේ..🙏❤🇦🇪

  • @susanthaperera3810
    @susanthaperera3810 2 ปีที่แล้ว

    අමිමාට ගොඩාක්ම ස්තුතියි දීර්ග ආයුෂ පතමි බුදුසරණයි අමිමෙි.

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      ස්තුතියි පුතේ

  • @hiruvimansi5770
    @hiruvimansi5770 ปีที่แล้ว

    Mamath mulinma haduwe athamma oyage video eka balala. Harima rasai. Oyata godak pin.❤

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 3 หลายเดือนก่อน

    Budusaranay amme kisima deyak hanganne nathuwa kiyala denawata❤❤❤❤🙏🏼🙏🏼

  • @christeenlaity3201
    @christeenlaity3201 2 ปีที่แล้ว

    අනේ..ගොඩාක්ම...ස්තුති..ගොඩාකදේ
    ඉගෙනගත්තා..අම්මාට..ගොඩාක්පිං..
    අදමම..වලංපදම්..කරනහැටි..එදා
    කියාදුන්නනෙ..ඒවිදියට..කලා..අනේ
    මමමෙි .අම්මාට..හරිම❤..ආදරෙයි
    තැන්කියු..🙏❤😘✋

  • @shehaniperera4212
    @shehaniperera4212 ปีที่แล้ว +2

    Thank you attamma for the recipe ♥️🙏🏽

  • @AmithPriyantha-gn2kx
    @AmithPriyantha-gn2kx 10 วันที่ผ่านมา

    Hari hoda athamma kenek

  • @chandrakomara2721
    @chandrakomara2721 11 หลายเดือนก่อน

    Magee Asama Kaamak 👍👍👍 Aththatamata Budu Saranai Kuwait Sita Chandralatha ❤️❤️❤️

  • @kalanigayangana5351
    @kalanigayangana5351 ปีที่แล้ว +1

    හරිම රසයි.... අත්තම්මේ 🤍

  • @lileesha
    @lileesha ปีที่แล้ว

    attamay achchi amme oya hadana widiha harima lesi asa hitenawa hadannat. Bohoma pin achchi amme

  • @Pavie88
    @Pavie88 ปีที่แล้ว

    Aadarei aththamma..... 🥰🥰🥰 Best bitterguard recipe ever

  • @nihalwijethunga299
    @nihalwijethunga299 5 วันที่ผ่านมา

    Budu saranai aththamme❤️🙏

  • @samadhidammika4524
    @samadhidammika4524 2 ปีที่แล้ว +1

    Aadarei aachchi

  • @upaliwikramawikrama5591
    @upaliwikramawikrama5591 2 ปีที่แล้ว +1

    සතුටුයි අම්මේ👍👍👍👍👍👍🙏

  • @nilminisubramaniam7985
    @nilminisubramaniam7985 2 ปีที่แล้ว +3

    Thank you for the delicious Karavila curry Amma.

  • @n.kekanayake7105
    @n.kekanayake7105 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ආච්චි අම්මා 🙏🙏🙏❤❤❤

  • @ApeMSKitchen
    @ApeMSKitchen 2 ปีที่แล้ว

    සුභ දවසක් බොහොම ස්තූතියි වෙනද වගේම අදත් වටිනා රෙසපි එකක් අපි වෙනුවෙන් අරගෙන ආවට

  • @ovanthinapevithanage4436
    @ovanthinapevithanage4436 ปีที่แล้ว

    By far the best bitterguard recipe. I LOVED IT!!! Thank you ❤

  • @sachiniumesha9095
    @sachiniumesha9095 6 หลายเดือนก่อน

    Ane man harima asai athammata..ai kiyanna dan ne.godak adarei...❤❤❤

  • @user-vm7jr7su3c
    @user-vm7jr7su3c 7 หลายเดือนก่อน

    බුදුසරණයි අත්අම්මා❤

  • @YamanAvidinna
    @YamanAvidinna ปีที่แล้ว +1

    සුපිරි 🔥🔥👍

  • @madhaviwimukthi5883
    @madhaviwimukthi5883 ปีที่แล้ว

    Thankyou aththamme oyata godak pin❤🙏

  • @nimeshdilsara6087
    @nimeshdilsara6087 2 ปีที่แล้ว

    මං හැදුවා මෙහෙම... මරු ❤️

  • @vajiramahesha6910
    @vajiramahesha6910 11 หลายเดือนก่อน

    ඔන්න අම්මා මම හදන්න යන්නේ අම්මගේ විදියටම කරවිල

  • @madudarshanikumararthna8422
    @madudarshanikumararthna8422 2 ปีที่แล้ว

    Aththammage video ekak balagena mama karawila wanjanayak haduwa iye harima rasai Aththamme mn hituwatath wadiya rasai ithin aththamme oyata godak sthuthi pin sidda wenawa aththamme 🙏api aththammata godak adarei

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      ස්තුතියි දුවේ තෙරුවන් සරණයි

  • @shenujayasoriya5595
    @shenujayasoriya5595 ปีที่แล้ว

    Aththammage karapuncha😂

  • @kasuntharaka4899
    @kasuntharaka4899 ปีที่แล้ว

    Budu sararanai amma.ada malaweni watawata hadanna yanne. Karavila .api rata inne . harima pehedili amma kiyala denawa.🙏💓🙏

  • @kolithamendis2780
    @kolithamendis2780 2 ปีที่แล้ว

    හරිම අගෙයි. ඔබ තුමියට ස්තූතියි. 🙏🏼

  • @kalyani8343
    @kalyani8343 2 ปีที่แล้ว

    Thunapaha danney nathida ammey budusarani deviphitai oyata💐🙏

  • @induniljayantha4468
    @induniljayantha4468 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍 බුදුසරණයි අත්තම්මේ 🙏🙏❤️❤️

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දුවේ

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 2 ปีที่แล้ว +1

    බුදු සරණයි අත්තම්මා ......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadeeradilshani3795
    @nadeeradilshani3795 2 ปีที่แล้ว

    මේ විදියට හදලා බැලුවා..හරිම රසයි..

  • @shashikadilrukshiperera8727
    @shashikadilrukshiperera8727 2 ปีที่แล้ว

    Harima asai amme...godak pin ammata..budusaranai ..

  • @sherryrodrigo5457
    @sherryrodrigo5457 2 ปีที่แล้ว

    Thankyou so much 💓
    God bless you

  • @binurzbinurz5905
    @binurzbinurz5905 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අම්මේ.අපිට මෙදෙවල් කියලා දුන්නාට

  • @suu9977
    @suu9977 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 2 ปีที่แล้ว

    මගේ ආසම කැම තෙරුවන් සරණයි අත්තමිමා

  • @nimeshalakmali9262
    @nimeshalakmali9262 6 หลายเดือนก่อน

    Adarei aththamme❤❤❤❤❤

  • @sathiniskitchen1571
    @sathiniskitchen1571 2 ปีที่แล้ว +1

    Adath vidio eka hodai

  • @AjithKumara-tq7ii
    @AjithKumara-tq7ii 10 หลายเดือนก่อน

    Niyamai

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว

    ආදරේයි ආච්චි අම්මේ ❤️❤️

  • @user-me8wy8cv4i
    @user-me8wy8cv4i ปีที่แล้ว

    Uluhal dammama thithta rasa awane

  • @wijayagunarathna5721
    @wijayagunarathna5721 2 ปีที่แล้ว

    Ela ela aththamma..

  • @sankalpaadikari7921
    @sankalpaadikari7921 2 ปีที่แล้ว

    ඔබ තුමියට බුදු සරණයි ස්තුතියි

  • @evanud
    @evanud 9 หลายเดือนก่อน

    Love you aththamma...this was so delicious

  • @indumathisilva6645
    @indumathisilva6645 2 ปีที่แล้ว

    Oba..tumiyata
    Budusaranai

  • @sampathbandara1987
    @sampathbandara1987 2 หลายเดือนก่อน

    Amma ada mama haduwa harima rasai

  • @emrpzoysa2766
    @emrpzoysa2766 ปีที่แล้ว +1

    රසනං ඇති තක්තාලි සිනි දාල ගුනද

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 ปีที่แล้ว

    බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏💞💞💞

  • @mishelhiransa359
    @mishelhiransa359 ปีที่แล้ว

    Attammage hinawa athi kaama rasa karanna attatama

  • @champikadeepani8579
    @champikadeepani8579 9 หลายเดือนก่อน

    බුඩු සරනයි අම්මෙ❤❤අම්මෙ ❤❤❤❤❤❤❤❤ ඉතාලි ❤❤සිට

  • @user-yr1dn4zy4r
    @user-yr1dn4zy4r 11 หลายเดือนก่อน

    ආදරෙයි අච්චී අම්මේ❤

  • @menakaamarasinghe7780
    @menakaamarasinghe7780 ปีที่แล้ว

    බුදු සරනයි අම්මට.

  • @malkamanoridissanayaka2035
    @malkamanoridissanayaka2035 2 ปีที่แล้ว

    බොහොම ස්තුති අම්මා ඔයාට🙏🏼

  • @KolithaPerera-ig7xi
    @KolithaPerera-ig7xi ปีที่แล้ว

    God bless mother 🙏

  • @dilharathathsarani5944
    @dilharathathsarani5944 ปีที่แล้ว

    Dirgayusha labewa oba thumiyta

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @irenerajani7629
    @irenerajani7629 ปีที่แล้ว

    Thank you amme

  • @sanjeewasuranga8112
    @sanjeewasuranga8112 ปีที่แล้ว

    Thank you amma

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 ปีที่แล้ว

    Budusaranai

  • @thisaruperera6514
    @thisaruperera6514 ปีที่แล้ว

    Budusaranai 💖💖💖

  • @piyasiripothuwila8408
    @piyasiripothuwila8408 ปีที่แล้ว

    Ada mama me widiyata kariwila hadanawa thanks

  • @sasinduamanda6493
    @sasinduamanda6493 4 หลายเดือนก่อน

  • @ashanlbw
    @ashanlbw 2 ปีที่แล้ว

    මම නම් ආසම ආත්තම්මේ කරවිලවල තිත්ත රහට

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      තව රෙසපියක් දාන්නම් කරවිල වලින්

  • @ranjithkodikarage4694
    @ranjithkodikarage4694 ปีที่แล้ว

    Budusaranai amme.

  • @niroshaillekuttige7622
    @niroshaillekuttige7622 2 ปีที่แล้ว

    Harima asawen balanna puluwan programme ekkak. Ammata god bless. Budu saranai.

  • @nishadhiwidanagamage5247
    @nishadhiwidanagamage5247 ปีที่แล้ว

    A mboo man hari a aasaawen kkanne ammage karavilla curry a may karavilla eka Maru karola hoddak ekka

  • @nalikasajeewani8051
    @nalikasajeewani8051 2 ปีที่แล้ว

    sthuthi ammata ❤❤❤

  • @nelumjayawardana6782
    @nelumjayawardana6782 2 ปีที่แล้ว

    Hadana Hati balan innakota Dan hadala kanna hitenawa🤗🤗🤗🥰🥰🥰

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @jayathilakabanda1235
    @jayathilakabanda1235 2 ปีที่แล้ว +1

    කරවිල ඇටත් කරියට යොදාගන්න
    රස ගූණතවත්වැඩී අම්මෙ.

  • @sandyafernando9543
    @sandyafernando9543 11 หลายเดือนก่อน

    God bless you

  • @SuhediniSenevirathne-zm2di
    @SuhediniSenevirathne-zm2di 7 หลายเดือนก่อน

    😊❤😊❤

  • @ishankadarshana9821
    @ishankadarshana9821 9 หลายเดือนก่อน

    Bs amme oyatath

  • @lakminialuthgedara1231
    @lakminialuthgedara1231 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤