✔ මේ විදියට තිත්ත නැතුව කරවිල උයන්න හැමෝම කයි. Karavila (Eng sub) Tasty bitter gourd curry Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • karavila curry ape amma Like "Apé Amma" fan page.
    / apeammafans
    කරවිල ග්‍රෑම් 160ක්
    තක්කාලි ගෙඩි 2යි
    බී ළුෑණු ගෙඩි 1/2
    පොල් කිරි කෝප්ප 1
    කහ තේ හැඳි 1/2
    ගොරකා කෑල්ලක්
    සියඹලා ඇට 3ක්
    මිරිස් කුඩු
    ලුණු කුඩු තේ හැඳි 3/4
    160g bitter gourd
    2 tomatoes
    1/2 a B Onion
    1 cup coconut milk
    1/2 tsp turmeric
    a piece of goraka
    3 tamarind seeds
    chili powder
    3/4 tsp salt
    Ape amma Karavila uyamu

ความคิดเห็น • 134

  •  3 ปีที่แล้ว +78

    එළවළු වෑංජන උයන හැටි බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/ETgj2GApsHE/w-d-xo.html
    මාළු රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/rG6QPkEKGf8/w-d-xo.html
    ටින් මාළු වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/3g30qQfoPeA/w-d-xo.html

  • @darshanadias9206
    @darshanadias9206 3 ปีที่แล้ว +136

    අපේ අම්මා වගේ අහිංසක කෙනෙක්ට කට්ටිය වට කරලා පහර ගහන එක ගැන අපේ පවුල ඇතුලේ හැම කෙනෙක්ම වේදනාවෙන් කථා කලා. අනික තමයි අපේ අම්මා කියන්න තියෙන දේ කෙලින් මූනට කියන කෙනෙක් ඒ වගේ අයගේ හිත් හරි හොඳයි. ඇත්ත කථා කරන කෙනෙක්. ජයවේවා.

  • @surithavitharana2859
    @surithavitharana2859 9 หลายเดือนก่อน +6

    ඔබතුමියගේ වීඩියෝ එක බලලා මම කරවිල හැදුවා හරිම රසයි බොහොම ස්තූතියි youtube එකේ තියෙන හොඳම උයන චැනල් එක ඔබතුමියගේ

  • @menusamanthika1061
    @menusamanthika1061 3 ปีที่แล้ว +12

    මේ තරම් දවසක් try කළා කරවිල තිත්ත නැතිව උයන්න.අද තමයි අපේ අම්ම නිසා කරවිල තිත්ත නැතිව ඉව්වෙ.රසයයි ගුණයයි දෙකම සුරැකෙන්න ඔබ කෑම ජාති හදන්න කියල දෙනව.සරලයි පහසුයි.අැත්තටම ඔබ කරන්නෙ හොඳ සේවයක්..ස්තූතියි ගොඩක් අපේ අම්මා..ජය වේවා!!!!

  • @ivonroyal5240
    @ivonroyal5240 3 ปีที่แล้ว +10

    අපේ අම්මා ගෙන්..ඉගෙන ගෙන දැන් .රසට කන්න හදනවා .ස්තුතියි .ජේසු පිහිටයි .🙏

    • @indikaruwan9959
      @indikaruwan9959 3 ปีที่แล้ว

      ඇත්තටම අපේ අම්මාගේ කැම ලෙසියෙන් හදන්න පුලුවන් පහසුයි ලෙසියි හැමදාමත් අපිත් එක්ක ඉන්න 🌷🌷🌷🌷🌷🌷

  • @chamihansani8325
    @chamihansani8325 3 ปีที่แล้ว +15

    අපේ අම්මා හරිම සරලව කියලා දෙනවා.මම හදපු ඔක්කොම recipes හරි ගියා. Thanks අපේ අම්මා.

  • @asokamalini5188
    @asokamalini5188 ปีที่แล้ว +4

    අපේ අම්මට ගෝඩක් පින්

  • @ShanikaShamali-cv4ts
    @ShanikaShamali-cv4ts 11 หลายเดือนก่อน +2

    අපේ අම්මා කියපු විදිහටම මමත් හැදුවා හරිම රසයි ගොඩාක් පිං අපේ අම්මට

  • @ashokanandakumara6955
    @ashokanandakumara6955 11 หลายเดือนก่อน +5

    අපිට ඉතින් උයන්න ඉගෙන ගන්න නම් අපේ අම්ම තමයි

  • @shalikamadawala6533
    @shalikamadawala6533 3 ปีที่แล้ว +30

    අපේ අම්මාගෙන් ඉගෙනගත් දේ බොහෝමයි. ස්තූතියි ඔබට🙏🙏

  • @user-ov3yc2zf9j
    @user-ov3yc2zf9j 3 ปีที่แล้ว +7

    අපේ අම්මා ඔයාට බුදු සරනයි ගොඩාක් ආදර

  • @hirunichameesha7031
    @hirunichameesha7031 3 ปีที่แล้ว +1

    Ape ammaga rasapis godak hodai godak haduwa harima rasai

  • @jayprinsi7174
    @jayprinsi7174 ปีที่แล้ว +2

    මමත් හැමදාම හදන්නෙ අපෙ අම්මගෙ කරවිල ව්‍යාංජනය මාර රසයි

  • @manageravindu9530
    @manageravindu9530 11 หลายเดือนก่อน +1

    හරිම රසයි. බුදුසරණයි

  • @buddhidarshika1463
    @buddhidarshika1463 ปีที่แล้ว

    Ape amma kiyna vidiytama haduwama attama kama hari rasai

  • @dineshasadamali9758
    @dineshasadamali9758 3 ปีที่แล้ว +2

    Ammage karevila Maluwa suwedai, rahei ibema danuna vidio ake dakala. Godek pin amma.

  • @redrosepositiveattitudes9576
    @redrosepositiveattitudes9576 ปีที่แล้ว

    Attatama math madi wayase enne hugak dewall rasata uanna egena gatte meken e nisa ape ammata godaak pin

  • @somasoma9332
    @somasoma9332 ปีที่แล้ว

    ස්තුතියි. මිස්. කට ට කෙල ත් ඉනුවා. මේ. විදිහට. හදන්නම් 👍👍👍

  • @shriyanisusantha9968
    @shriyanisusantha9968 ปีที่แล้ว +1

    Verry good ape amma

  • @SanduniWanninayaka
    @SanduniWanninayaka 5 หลายเดือนก่อน

    I'm young I follow your recipes ,you teach well,❤thank you so much

  • @vishakavijayanthi7562
    @vishakavijayanthi7562 3 ปีที่แล้ว

    Ape aMmge danuma thawa thawath wadi wewa matath dan kama rasata hdanna puluwan ammata godak pin.nirogi wewa dirgayusa labewa.

  • @sandalekasubashini8987
    @sandalekasubashini8987 3 ปีที่แล้ว +2

    Mn asama karavila kanna thiththa unath eka marama rasai. Karavila nikn mata agamak wage😋😋

    •  3 ปีที่แล้ว +1

      :)

  • @nimalifernando7591
    @nimalifernando7591 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි අපේ අම්මට. අප වෙනුවෙන් තව තවත් අලුත් දේ ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවා.

  • @ishararupashighe-mb8hv
    @ishararupashighe-mb8hv 11 หลายเดือนก่อน

    ❤️❤️❤️man e විදියට හැදුවා rasama rasai ❤️❤️❤️

  • @surangikumari9225
    @surangikumari9225 ปีที่แล้ว +2

    Thank you අපේ අම්මා...🙏❤️❤️

  • @BTSArmygirl-nf6hf
    @BTSArmygirl-nf6hf 2 ปีที่แล้ว

    ape amma hadapu kama mama godak haduwa hodatama awa .Thanks ape amma

  • @zeenafarouque8977
    @zeenafarouque8977 3 ปีที่แล้ว +6

    Thank you are Amma!! Looks delicious 😋

  • @jananipperera298
    @jananipperera298 4 หลายเดือนก่อน

    Thanks for your nice recipies👍👍👍

  • @ivanthisubashini7119
    @ivanthisubashini7119 3 ปีที่แล้ว +1

    අපේ අම්මාට ගොඩක් ඉස්තුති මන් දාන් හොදටම උයන්න දන්නවා එ ඔයාගෙ youtube channel eka බලලා

  • @kalyaniabewickrama412
    @kalyaniabewickrama412 3 ปีที่แล้ว +6

    අපේ අම්මාට ගොඩක් පිං

  • @kasun2277
    @kasun2277 ปีที่แล้ว +1

    තද තද. හැදුවා. රහයි ❤️

  • @chamathdissanayaka7541
    @chamathdissanayaka7541 3 ปีที่แล้ว +14

    අපෙ අම්මා ලක්ෂ 20ට ලගයි වගෙ. සුබ පැතුම් අපෙ අම්මාට🤝

    •  3 ปีที่แล้ว +2

      :)

    • @sriyanicooray1449
      @sriyanicooray1449 3 ปีที่แล้ว +2

      @ ගොඩාක් වැදගත් රෙසපි එකක් ..බොහොමත්ම ස්තුතියි 🙏 🙏 අපේ අම්මා
      බුදුසරණයි ඔයාට

  • @sithumnimsara3984
    @sithumnimsara3984 3 ปีที่แล้ว +3

    අපේ අම්මාට පින්

    •  3 ปีที่แล้ว +1

      :)

  • @huberttenahandi4064
    @huberttenahandi4064 ปีที่แล้ว +1

    good job ,thank you

  • @sumanalekamge2205
    @sumanalekamge2205 3 ปีที่แล้ว +12

    "අපේ අම්මා ".අප වෙනුවෙන් .තව තවත් අලුත් දේ ඉදිරිපත් කිරිමට සක්තිය දෛරිය ලැබේවා .බුදු සරණයි ....

    •  3 ปีที่แล้ว +4

      :)

  • @aishwaryaprince1563
    @aishwaryaprince1563 3 ปีที่แล้ว

    Etthtama ape ammage vidiyo supiri

  • @shahininimsara5716
    @shahininimsara5716 2 ปีที่แล้ว

    Godak sthuthi ape amma

  • @nandarajapaksha407
    @nandarajapaksha407 3 ปีที่แล้ว +2

    හරිම සතුටුයි ඔබෙි වැඩ සටහන තව තවත් දියුණු කර ගැනිමට ශක්තිය දහිරිය ලැබේවා කියා මම ඔබට එක
    සිතින් පුර්ථනා කරමි

    • @chandradk8578
      @chandradk8578 3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි අපේ අම්මා බුදුසරණයි

  • @upendrajayasinghe3443
    @upendrajayasinghe3443 2 ปีที่แล้ว +2

    Thank you ape amma. you are still NO. 01. WE LOVE YOU. God Bless You and your Family.

  • @R-Shaani
    @R-Shaani 3 ปีที่แล้ว

    Mmmmmm eka nm kanna hithenawa denmama...... heta hadanawa mn.... thank u අම්මා

  • @DimuthuSanjeewa-th6jl
    @DimuthuSanjeewa-th6jl ปีที่แล้ว

    Ape ammata godak pin ..kawadawath karawila uyanna danne nathi mn , Ada kawila iuwa
    Thiththa na chuttak wath

  • @shiranilal6406
    @shiranilal6406 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏🙏

  • @himandilalith5639
    @himandilalith5639 2 ปีที่แล้ว

    Thanks amma

  • @nalanijayathilaka1867
    @nalanijayathilaka1867 3 ปีที่แล้ว

    Ape amma hadana hama dayakmamamakamati budusaranai

  • @champadilhani4372
    @champadilhani4372 3 ปีที่แล้ว

    ape amma kalin kyala dunna karavila recipe eka thamai dan ape gedara hamadama uyanne.

  • @rmisrathnayake2238
    @rmisrathnayake2238 ปีที่แล้ว +1

    ❤ආදරෙයි අපි හැමෝම ඔයාට...

  • @pushpathankyoukumari4367
    @pushpathankyoukumari4367 2 ปีที่แล้ว

    Niwaradi pisum kiya denawa .thank you !

  • @chathuchathu6314
    @chathuchathu6314 3 ปีที่แล้ว

    Adarei ape ammata .theruwan saranai

  • @nimalsampath5070
    @nimalsampath5070 3 ปีที่แล้ว +1

    ape amma kiyaanne hariyata pusthakalyak wage.

  • @user-xz8ef3sc2n
    @user-xz8ef3sc2n ปีที่แล้ว

    ස්තුතියි අපේ අම්මා

  • @niroshandejirije7992
    @niroshandejirije7992 ปีที่แล้ว

    අපෙ අම්මාට ජය වේවා

  • @jayarani2176
    @jayarani2176 3 ปีที่แล้ว +4

    Thanks for the lovely recipes and congrats on another milestone ape amma.

    •  3 ปีที่แล้ว

      :)

  • @gunawardana7558
    @gunawardana7558 3 ปีที่แล้ว +1

    Karawila eke gunaya yanawane ohoma ain kalahama

  • @krikrisg5881
    @krikrisg5881 3 ปีที่แล้ว +5

    මගේ දූව කිසිම දෙයක් දන්නේ නෑ දැන් හැම කැමක්ම හදනවාට අපේ අම්මා නිසා ස්තුතියි මම කුවේට් රටේ ස්තුතියි ජයේන් ජයම වේවා

  • @pabodha1728
    @pabodha1728 3 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි අපේ අම්මාට

    •  3 ปีที่แล้ว +1

      :)

    • @pabodha1728
      @pabodha1728 3 ปีที่แล้ว +1

      ❤️

  • @nadeekaperera548
    @nadeekaperera548 3 ปีที่แล้ว

    Thanks Ape Amma

  • @lathaariyadasa658
    @lathaariyadasa658 3 ปีที่แล้ว +1

    Thank you Madam ! Very useful program .

  • @shiromirajaguru1317
    @shiromirajaguru1317 3 ปีที่แล้ว +1

    Ape Amma...👍🔥🤗💕

  • @nalikasajeewani8051
    @nalikasajeewani8051 2 ปีที่แล้ว

    sthuthi pahadili karata

  • @chamathdissanayaka7541
    @chamathdissanayaka7541 3 ปีที่แล้ว +7

    අපෙ අම්මා රස බලන වේලාවයි🤝

    •  3 ปีที่แล้ว +1

      :)

  • @charukakapila8191
    @charukakapila8191 2 ปีที่แล้ว

    අපෙ අම්මට ගොඩක් ස්තුතියි .

  • @permawathi1741
    @permawathi1741 3 ปีที่แล้ว +1

    Bohoma.sthtuthi.ape.amma.

  • @anushakumari792
    @anushakumari792 3 ปีที่แล้ว

    Ape ammagen egena gena mama vagema mage duvath rasata kama hadanna dana gaththa

  • @bihanminusha3574
    @bihanminusha3574 3 ปีที่แล้ว

    Hodai rasai kiyala hithanawa

  • @rashmimaleesharashmi5023
    @rashmimaleesharashmi5023 3 ปีที่แล้ว +1

    Matath ape amma gana kiuwe mage hodama yaluwek

  • @thirukumar66
    @thirukumar66 2 ปีที่แล้ว

    Thank you ❤️🙏

  • @sandyathilakalatha7483
    @sandyathilakalatha7483 3 ปีที่แล้ว

    Ape ammagen egana gat de bohoi

  • @haroldperera8724
    @haroldperera8724 3 ปีที่แล้ว +2

    superb recipe as always and congratulations!

  • @nuwanmanjula2975
    @nuwanmanjula2975 3 ปีที่แล้ว

    subapathum ape amma million 2 eknam api balagena innawa.

  • @suranga9065
    @suranga9065 3 ปีที่แล้ว

    Thenk you ape amma respectfui

  • @piyumikaharshani2063
    @piyumikaharshani2063 3 ปีที่แล้ว

    Ape ammata suba petum mama godaaaak adarei oyata

  • @deepanibanduge8649
    @deepanibanduge8649 3 ปีที่แล้ว

    Ape amma we watch your every vedio.Good luck

  • @chamarapradeep851
    @chamarapradeep851 3 ปีที่แล้ว +7

    අපේ අම්මාගේ රෙසිපීස් පත්තර වල ටීවි වල ෆේස්බුක් වල ගජරාමේට යනවා.

  • @jagathkumara8873
    @jagathkumara8873 3 ปีที่แล้ว

    tanks

  • @arusdeenarusdeen1178
    @arusdeenarusdeen1178 3 ปีที่แล้ว

    super ape amma

  • @manelsudu1507
    @manelsudu1507 3 ปีที่แล้ว

    Congratulations ape amma.🙏🙏🙏🙏.

  • @gaurimadu3993
    @gaurimadu3993 2 ปีที่แล้ว

    👍✌

  • @user-zb4my3rg4u
    @user-zb4my3rg4u 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @fahaddosari1108
    @fahaddosari1108 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @nalikasiriwardana2690
    @nalikasiriwardana2690 10 หลายเดือนก่อน

    Oya daksay

  • @mahikadilhani4800
    @mahikadilhani4800 3 ปีที่แล้ว +1

    වාව්
    ...😘😘😘😘

  • @lakmalisuba3179
    @lakmalisuba3179 3 ปีที่แล้ว

    Ammo......dekama katata kela unanawa.🤤🤤🤤🤤🤤🤤🤤

  • @chanakathisera5104
    @chanakathisera5104 ปีที่แล้ว

    Dan uyanawa

  • @kumariabeykoon9209
    @kumariabeykoon9209 3 ปีที่แล้ว

    Congrats for you

    •  3 ปีที่แล้ว

      :)

  • @nandawitharan3798
    @nandawitharan3798 3 ปีที่แล้ว +1

    Congratulations ape amma

  • @minezeeker8061
    @minezeeker8061 3 ปีที่แล้ว

    Congrations🥰

    • @latalata1246
      @latalata1246 3 ปีที่แล้ว

      අපේ අම්මා budu sarani 🙏🙏🙏

  •  3 ปีที่แล้ว +9

    ඉස්සර අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා.
    සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රි‍ෆ්‍රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා. මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න.
    th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
    කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.
    යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html
    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html
    යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html
    අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html
    වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html
    සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html

  •  3 ปีที่แล้ว +2

    බත් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න.th-cam.com/video/TGY7dIU_ArM/w-d-xo.html
    උදෑසන ආහාර බලන්න මෙතන ක්ලික් කරන්න.th-cam.com/video/b3WBAF8JtsI/w-d-xo.html
    අයිස් ක්‍රිම් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න.th-cam.com/video/KdxRdH9jwBg/w-d-xo.html
    2

  • @nilanthigunarathna6224
    @nilanthigunarathna6224 3 ปีที่แล้ว +1

    ස්තුති අපේ අමිමා.......

  • @jayanthiberera5810
    @jayanthiberera5810 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි අපේ අමිමා 😘😘👍👍👍

    • @slkisal4140
      @slkisal4140 3 ปีที่แล้ว

      Amma..hodata.apata.kiyala.dannawa.amma.hamadama.ape.ekko.enna.amma.b.s.amma

  • @nilanthikulatunge1558
    @nilanthikulatunge1558 3 ปีที่แล้ว +1

    ස්තුති ඔබට 🙏🙏🙏

  • @nilanthihettiarachchi5510
    @nilanthihettiarachchi5510 3 ปีที่แล้ว

    මම හදලා බලන්නකො අම්මා

  • @LalanJayanath
    @LalanJayanath หลายเดือนก่อน

    රට ඉන්න අපි කොහොමද වලං ගොයා ගන්නේ

  • @nilanthiperera6239
    @nilanthiperera6239 3 ปีที่แล้ว

    Ane medam apita ape gedara ukasin berala denna udau wenna pinsidda wei.

  • @nilanthihettiarachchi5510
    @nilanthihettiarachchi5510 3 ปีที่แล้ว

    මමහදලබලන්නම්

  • @namalinamali4144
    @namalinamali4144 3 ปีที่แล้ว

    තැනක්ස් අපේ අම්ම

  • @foxbaby7155
    @foxbaby7155 3 ปีที่แล้ว +2

    Ane halo
    Okkoma poshaka tika mulinma kapala hodala ariya..
    Ita passe thambapu vathura tika visik Kala.
    Thiththa Nam nathi vei.😂😂 kavatata vadakuth nathi vei.
    Apitanam iscoledi uganna thiyanava elavalu kapala hodaddi poshaka Kota's ivath venava kiyala.👎👎👎👎

  • @menikesamaraweera9443
    @menikesamaraweera9443 3 ปีที่แล้ว

    අපේ අම්මාබිත්තර රොටී

  • @oshayt7350
    @oshayt7350 3 ปีที่แล้ว +2

    kiyela wadak naha ape amma

  •  3 ปีที่แล้ว

    අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න පැරෂුටයෙන් ආමි අපේ අම්මාව කාමි. www.apeamma.com/2021/06/ape-amma-attackers.html
    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය
    ​www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html
    වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html
    යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html
    යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න ​www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html
    අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම්
    www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html
    සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. ​www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html