තලන බටු වෑන්ජනය | Thai eggplant curry Grandma & me | Aththammai mamai thalana batu curry
ฝัง
- เผยแพร่เมื่อ 4 ธ.ค. 2021
- How are you guys today is a beautiful day!
We have included subtitles
Ingredients අවශ්‍ය ද්‍රව්‍ය
⭕Thai eggplant තලන බටු
⭕Onion රතුළුණු
⭕Garlic සුදුළුණු
⭕Green Chilli අමු මිරිස්
⭕Lemon දෙහි
⭕Curry leaves කරපිංචා
⭕Rampa රම්පේ
⭕Turmeric කහ
⭕Chilli Powder මිරිස්ග කුඩු
⭕Dillseeds උළුහාල්
⭕Salt ලුණු
⭕Curry Powder තුනපහ
⭕Cinnamon කුරුදු
And subscribe Grandma & me | Aththammai mamai
🔰About this Video
🔰තලන බටු වෑන්ජනය | Thai eggplant curry Grandma & me | Aththammai mamai thalana batu curry
කොහොමද යාලුවනේ අද ලස්සන දවසක්! වීඩියෝව නරඹන මෙන් අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
thalana batu recipe in sinhala
Thai eggplant recipe
Grandma & me
❤ Subscribe Ruvee's Family / @ruveeandabee
Grandma & me | Aththammai Mamai TH-cam අඩවිය Subscribe කරන්න අමතක තරන්න එපා. ❤
Don't forget to follow us and Subscribe to @Grandma & me|aththammaimamai on TH-cam ❤
🔰 Contact us:
✔ Facebook: / aththammaimamai
✔ Instagram: / aththammai_mama. .
⭕ GEAR WE USING
🔰 Canon M50
🔰 lens 50mm-1.81
🔰 Voice recording - Boya M1 Mic
⭕ SOFTWARE WE USING
🔰 Video Editing Software - Adobe Premiere Pro
🔰 Adobe Photoshop CC
⭕ Music by TH-cam Audio Library - / audiolibrary
#Aththammaimamai #VillagegirlCooking #Ambarella
Thai eggplant recipe
thalana batu recipe in sinhala
how to make thalana batu curry
village girl
traditiona girl
girl cooking
My other video
⭕ Brinjal was great for tea time and we prepare Brinjal curry | Eggplant recipes | Aththammai mamai - • Brinjal was great for ...
⭕ පුරවපු කොස් මදුලු කරිය kos madulu curry, Filled jackfruit pulp with English sub - www.youtube.com/watch?v=QCGXe...
⭕Bilimbi pickle recipe in village style | Billin Aachcharu | බිලි අච්චාරු bilimbi recipe | bilin - • Bilimbi pickle recipe ...
⭕ My other video - • village kitchen video - แนวปฏิบัติและการใช้ชีวิต
එ වැරදෙන වචන වලට අපි කවදාවත් හිනා වෙන්නෙ නෑ. අත්තම්මට ආදරෙයි 😍😍😍😍
ඒව වැරදෙන වචන නෙමෙයි. ඒ තමයි ආත්තම්මලා ඇත්තටක කතා කරන විදිහ ❤
වචනවැරදුනාට කමක්නැහැ
Nmlnmnnmm❤😂🎉😢😮😅
❤
ඔව් වැඩේ කරන්න කියල දෙනවා හරිම පැහැදිලියි..
මම කෑම හදන්න දන්නෙම නෑ..අම්මා තමයි අපිට රසට කෑම හදල දුන්නෙ..ඒත් හිතුවෙවත් නැති වෙලාවක අම්මා අපිව දාලා ගියා..😔ඉතින් දැන් ගෙදර කෑම හදන්නෙ මං..අත්තම්මගෙ වීඩියෝ තමයි මං බලන්නෙ..හරිම පැහැදිලියි..සරලයි..අත්තම්මා කතා කරන විදියත් ලස්සනයි..අත්තම්මට දීර්ඝායුශ ලැබෙවා❤️ආදරෙයි❤️
වැරදෙන වචන වලට
අපි ආදරෙයි !💖
අත්තම්මට දීර්ගායුශ ලැබේවා 🙂
අදරෙයි අත්තම්මේ ❤මගේ අත්තම්මා මතක් වෙනවා අත්තම්මව දකිද්දි 😢අත්තම්මට ජෙසු පිහිටයි thank you අත්තම්මා ❤❤
අනේ... ආදරණිය අම්මාට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ආදර අම්මේ...
වෙල් එලිවල ඇවිදින දෙපා රිදෙන විට...
විහඟ ගීත බණපද වේවා...
බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ...
තුන් සිත නිවී සැදේවා...
බුදුසරණයි පින්වන්ත ආදරණීය අම්මේ...
🙏🙏🙏🙏🙏🙏
අත්තම්මාට දෙවි පිහිටයි!
තවත් මෙ වගෙ රසවත් ව්‍යංජන හදන විදිහ කියලා දෙන්න,
අත්තම්මාට නිරොගී සුවය ප්‍රාර්ථනා කරනවා,❤️❤️❤️🙏🙏🙏
මම උයන්න ඉගෙන ගත්තෙ මේ අත්තම්මගෙ විඩීයෝ බලලා අත්තම්මට ගොඩක් පින් දන්නෙ නැති දේවල් කියලා දෙනවට
මගේ ආත්තම්මා මතක් වුණා. තෙරුවන් සරණයි ආත්තම්මට
ඒ වැරදෙන වචන හාරි ලස්සනයි අම්මා දෙවි පිහිටෙන් ඉන්න
අත්තඅම්මා ඔයා කියල දුන්න තලන බටු එක අපිත් හැදුවා හරිම රසයි තැන්කියු අත්තම්මා❤️❤️👍👍
වචන.වැරදුනාට.අපි.හිනා.වෙන්නෙ.නෑ.අත්තම්මෙ.ආදරෙයි.
ගොඩාක්..තෙරුවන්.සරනයි..
මමත්.මේ.විදියට.හැදුවා..රසයි
🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දුවේ
අත්තම්මා අදරෙයි...ummaa❤
බොහොම පින් රසවත් කෑම හදන්න කියලා දුන්නට🙏
මගේ ආසම කෑමක්...ම්ම්ම්ම්ම් සතියට දවසක් හදනවාමයි..බත් ඇතුව නිකන් හරි කනවා උයලා...සුදුලූනු බික්ටිකක් වැඩිපුර දැම්මාම තවත්රසයි...😋😋😋😋😋
හරිම ආදරේ හිතෙනවා අත්තම්මට. තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා
බුදු සරනයි තෙරුවන් සරනයි අත්තම්මාට
"රස පදමට ලුනු" නේද අත්තම්මා .ඒ වචන ටිකට තමයි ආසම
ස්තුතියි දුවේ
ලස්සනයි අත්තාම්මේ ♥️♥️♥️🥰🥰😍😍
අම්මාගේ thalana batu eka maru ❤
රසයී මෙහෙම හදලා❤
හොදට කියලා දෙනවා❤😊
ඇත්තටම හරි රසවත් තමයි අම්මේ,තෙරුවන් සරණයි!
අත්තම කියල දුන්න විදියට බටු හදන්න යන්නෙ.
දීර්ඝායුස ලැබේවා අත්තම්මට 🙏
රස පාට යි අත්තම්මේ
අත්තම්මේ හරිම රසයි❤️🙂
අත්තම්මාට බුදු සරණයි .
අත්තම්මේ ඔයාට ගොඩාක් පින්...මම අද හදනවා....දීර්ගායු වේවා අත්තම්මේ ......තෙරුවන් සරණයි ❤❤❤
වචන වැරදුනේ නැ අපෙ අත්තම්මා, ඒ වචන අපේ වචන නෙවි, පරදේසක්කාරයින්ගෙ වචන, අපෙ අත්තමව වටිනව අපිට ඔය පරදේසක්කාරයින්ට වඩා, අපෙ අත්තම්මාට අපි ආදරෙයි 💗💗💗
අම්මේ මම ඔයාගෙන් තමයි ගොඩාක් දේවල් ඉගෙනගත්තේ..අම්මට දීර්ගායුශ ලැබේවා ..❤❤
අපිත් හැදුවා අත්තම්මෙ හරිම රසයි. අත්තම්මට බුදු සරනයි
ආත්තම්මට තෙරුව්න් සරනයි දෙවිපිහිටයි.
අපිටත් වචන වරදිනවානේ අත්තම්මා 🙈😘♥️
අපෙ අත්තම්ම ලස්සන ට පැහැදිලිව කියලා දෙනව ❤️💗🥰
attamma oyat budusaranai
අනේ අම්මගේ කෑම ඇත්තටම රස ඇති
Aneeee shooooiiii aththamme
Aaaaadarei athamme ♥️♥️
Attammata budusaranae
Paw aththamma. Hodai aththamma kenek. Budu saranai.
Harima rasayi❤
සුවපත් වේවා
Ow aththammata waradina ewata api hinawenne nh aththammata digayu ලැබේවා 🌟🌟🌟
අව්විගෙ බඩු කරිය මරු තැන්කිවු අත්තම්මේ
තෙරුවන් සරණයි....! ආත්තම්මේ.... ❤❤
Threruwansaranai.....Deergayuwewa!.
ආදරෙයි අත්තම්මේ❤❤❤from japan 🇯🇵
කදිමයි අත්තමිමෙි මම කැමතිම කැමක් තමා🎉❤
බුදුසරණයි
Man ada heduwa achchige video eka balala harima rasai ane man godak asai thalana batu kanna
අම්මාට බුදු sarani
Thanks a lot. I made it with Jack fruit seeds. Very nice. Thank you Grandma 💗
අද අත්තම්මගෙ රහට තලන බටු උයන්න යන්නෙ💕❤️
ආත්තම්මට ගොඩාක් ආදරෙයි .
බුදු සරණයි
උයන්න දන්නෙ නැති මන් උයන්න ඉගෙන ගත්තෙ අත්තම්මා හින්දා බටු කරිය රසට ආවා. බොහොම ස්තූතියි ❤
මේක බලද්දී බඩ ගින්නක් එන කට්ටිය කෝ බලන්න 🙄🙄
අම්මාට බුදු saranai😊❤
Adaraneeya අම්මේ,
Wachanagana ගැන හිතන්න එපා
අම්මාගෙන් අහගන්න වගේ හිතන අම්මාගෙන් ඉගෙනගන්න
මෙවා බලන්නේ
නිදුක් nirogeebawa වර්ධනය වේවා
Deergayusha ලැබේවා
බුදුසරණ ලැබේවා
බුදුසරනයි
Lovely.
බුදු සරනයි ♥️♥️
Amma haduwa vidihata mama saman haduwa hrima rasi.budu sranai ammata
එල
ස්තූතියි කිරිඅම්මා
lassanai
අපිත් හැදූවා ආච්චී
Aththamma thamai meloke inna hodama aththamma . Apitha mevage rasavath kema hadanna kiyala denavata.athtammage veradena vachana valata api harima adarei.❤❤❤❤❤❤❤❤❤
Thank you amma
May God bless you 🙏 ❤️
Nirogi sampathiya oyata labenna onee,athamma .
තෙරුවන් සරණයි ..!🙏අත්තමිමාට.❤️
තෙරුවන් සරණයි දුවේ
Super
රසපාටයි අත්තම්මා❤️
Heduwa❤❤
අනේ ආදරෙයි අත්තම්මෙ මටත් හිටියනම්❤️
Ane.iye.mama.haduwa.elabatu..kariya.patta.rahai.okkoma.kawa.bat.ewa.ekkama.ahchiye.oyata.godak.pin.godak.adarei.mama🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Wow niyamai
තෙරුවන් සරණයි දුවේ
Ape Amma thama mewidiyata uyanna kiyaladunne.
Wow thank you 🙏
ඔබ තුමියටත් බුදු සරණයි දෙවි පිහිටයි ස්තුතියි ගොඩාක්
තෙරුවන් සරණයි දුවේ
Thruwan සරණයි attammata thank you 🙏🙏❤️❤️
තෙරුවන් සරණයි දුවේ
.aththamme.monavahari.anbul.poddak.dala.temper.karala..bedapu.thunapaha.dingakhema.dala.gaththahama.mara.rasai..aththammata.theruwan.saranai!.
Harima rasa patai aththamme. Thawa Kama hadala danna. Budusaranai aththammata. 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දුවේ
ආදරෙයි අත්තම්මේ❤
Ada vidio ekath lassanai aththamme😎😎😎
තෙරුවන් සරණයි දුවේ
ස්තුතියි amma
Maru
Asama kemak😋
Hi kohomada ithin
ආත්තම්මා උයන විදියට වම්බටු ඉව්වා. හොද රසට ආවා. හැමෝම රසයි කිව්වා . ආත්තම්මා ට සම්මා සම්බුදු සරණයි. ආත්තම්මා ට අපි හුගක් ආදරෙයි.
තෙරුවන් සරණයි දුවේ
Aththammete devi pihitay. Harime lassenay aththamma katha kerene widihe. Dan kale kolebe inne achchila kello wage. Namuth mame nam harime assay aththamma wage ayete.
Amma suwapath wewa!
Ane aththamme wachana me tharuna apitath samaharavita patalenawa. Eth aththammage kama jaathi samahara ewa mage mahaththayatath uyala dunna. Eya vegetarian. Ithi aththamme oba thumiyata deegaayu wewa! Theruwwn saranai!
theruan saranayi obathumiyata
Godaaaaaak adarei aththemme oyata... Badu saranai deergayusha wewa....!❤❤❤❤❤❤❤❤❤❤❤ oyagen godak dewal uyanna mama igena gannawa.oyanam menikak ...😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
budusaranai amme
තෙරුවන් සරණයි දුවේ
Meka hari rasai aththmma ..mn da me widiyt haduwa bodime....godakelawaluwargahadnna dan na...aththamage vedio balanawa mn...dirgauwewa❤❤❤
තෙරුවන් සරනයි අත්තම්මා
තෙරුවන් සරණයි දුවේ
බුදුසරණයි ආච්චි
තෙරුවන් සරණයි පුතේ
ස්තූතියි අත්තම්මා
Maath dan hadanna hadanne ..අත්තම්මෙ.
රට ඉන්න අපි උයන්න දන්නැති එලවලුවක් හදන හැටි බලා ගන්නෙ අත්තමිමාගෙන් ❤බුදු සරනයි
Mitiyan thalamu harina