Photography - Wasthi Productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • Like us on Wasthi Productions "වස්ති"
    Writer and Director - Anushka Udana
    Cast - Anushka Udana
    Dulaj Jayatillake
    Shamith Fernando
    Hirusha Fernando
    Chamith Warnakulasooriya
    Shahan Madushanka
    Tiran Vaaz
    Camera - Dinesh Gamage
    Edit - Amila Devon
    Sound track - Yuki Beats
    Special Thanks -
    Airport Resort - Katunayake
    Angle 3 Sixtee - Creation Studio

ความคิดเห็น • 3.3K

  • @bentatook
    @bentatook 3 ปีที่แล้ว +751

    2021 - බලන එවුන් මේ කොනට , සිරාවටම : ඔව් යකෝ

  • @mithun6697
    @mithun6697 2 ปีที่แล้ว +2062

    2024 anyone??? 😁🥂

    • @ego1737
      @ego1737 2 ปีที่แล้ว +13

      Yeah 🌼😁

    • @ashenproductions8411
      @ashenproductions8411 2 ปีที่แล้ว +7

      🙂

    • @dragonjing
      @dragonjing 2 ปีที่แล้ว +10

      api 2023

    • @tcklove97
      @tcklove97 2 ปีที่แล้ว +5

      🙋🏻‍♀️🙋🏻‍♀️🙋🏻‍♀️🙋🏻‍♀️🙋🏻‍♀️🙋🏻‍♀️

    • @shenukadilshan187
      @shenukadilshan187 2 ปีที่แล้ว +6

      Yeah 😇 that’s a sick 😎

  • @thariduroshan4494
    @thariduroshan4494 4 ปีที่แล้ว +240

    අදටත් බලනවා 🤣🤣🤣2020 බලන ඌන් මේ කොනට..

    • @gujkko319
      @gujkko319 3 ปีที่แล้ว +3

      21 bln gmn😂

    • @ADD.HIMASHA
      @ADD.HIMASHA 3 ปีที่แล้ว +2

      2021 බලන ගමන්.😂✋

  • @rubiya01official
    @rubiya01official ปีที่แล้ว +34

    "සියළුම Photograper ලා ට උපහාරයක්ම වෙවා" 🤟😂...

  • @heshankasunpriyadarshana3429
    @heshankasunpriyadarshana3429 6 ปีที่แล้ว +835

    Comment කියවන්න ආපු උන දාහන් බලන්න ලයික් එකක😂.කොමෙන්ට් කියවන්න ආපු උන් ටික ගනන් කරන්න

    • @yashodhanawarathna4535
      @yashodhanawarathna4535 6 ปีที่แล้ว

      Heshan Priyadarshana මාත් comments ටික කියෙව්වා

    • @Sisira_wijesinghe
      @Sisira_wijesinghe 6 ปีที่แล้ว +4

      කොමන්ටු කියවන්න ආපු උන් දාන්න බලන්න ලයික් එකක්.😀😀😀

    • @Mr_DiNA
      @Mr_DiNA 6 ปีที่แล้ว

      I

    • @nailart1131
      @nailart1131 4 ปีที่แล้ว

      😂😂😂🔫

    • @himali1267
      @himali1267 4 ปีที่แล้ว

      Pissu lamai😙😀😣😈😀

  • @naifm
    @naifm 6 ปีที่แล้ว +803

    "නෑ මනමාලිත් එක්ක බුදියන්න ආවේ" එල වස්ති නියමයි

  • @isankasampath8985
    @isankasampath8985 3 ปีที่แล้ว +118

    අද ටත් බලනව අප්පා හිනා කාල මැරෙනවා 😊😊😊😊

  • @harshanisadamali8386
    @harshanisadamali8386 2 ปีที่แล้ว +83

    සන්ග්ලාස් දැක්කම හිනා යන්නේ මට විතරද..😂😂😂

  • @r_jay8073
    @r_jay8073 6 ปีที่แล้ว +103

    What a nice couple! Very good moment! Nice shot! නැගගන්ඩ.....
    ආදරෙයි වස්ති.

  • @NiRMaLSl
    @NiRMaLSl 6 ปีที่แล้ว +566

    අලුත් Video එක එනකන් බලන් හිටපු අය දාමු බලන්න Like 👍👍👍 එකක්..😎😎

    • @user-ge2fr2qp5u
      @user-ge2fr2qp5u 6 ปีที่แล้ว +8

      කොමෙන්ට් කියවන්න නෙවෙයි මනමාලිත් එක්ක බුදියන්ඩ ආවෙ. ලයික් එකක් දාල අන්ඩවෙයාර් එක ගලවලා අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරපන්

    • @sapunviraj9695
      @sapunviraj9695 6 ปีที่แล้ว +4

      Supiri bn

    • @sandibees
      @sandibees 6 ปีที่แล้ว +6

      අන්තිමේට ලික්ෆෙ කරන්න කියල තියෙන්නෙ මොකක්ද අනුශ්ක අයියේ? watchtime : 6.09 (LIKFE AND SHARE)

    • @yohanranushka3088
      @yohanranushka3088 6 ปีที่แล้ว +3

      Mawath subscribe carnako man oyawath subscribe caranam

    • @yohanranushka3088
      @yohanranushka3088 6 ปีที่แล้ว +3

      @@user-ge2fr2qp5u mawath subscribe carnako man oyawath subscribe carnam

  • @tama1418
    @tama1418 4 ปีที่แล้ว +55

    වස්තිලා වැඩක් කරොත් සුපිරිම තමා 😗❤️👌

  • @SanjuSanju-kh2ku
    @SanjuSanju-kh2ku 6 ปีที่แล้ว +137

    "සරාගී ඇස්,දෙපාරකට වැඩිය බලන්න එපා...කක්කි බර හැදෙයි"😂එල වස්ති එල

  • @user-zt5pv9wl3h
    @user-zt5pv9wl3h 6 ปีที่แล้ว +22

    වස්තිලට ඕන්නම් පුලුවන් කොළඹ වටලන්න තමන්ගෙ ප්‍රේක්ෂක ජනතාවගෙන්. 319k එල .හැමදාම වගේ අලුත් වීඩියෝ
    එකක් එනකන් තමයි අපි බලන් හිටියේ.මේ පාරත් හොඳම වීඩියෝ එකක් හදල තියනවා.

  • @Srilankanness
    @Srilankanness 6 ปีที่แล้ว +176

    ඕකේ රායිට්..කෙල්වින් 4000 ට දාල IOS අඩු කරල SLS දාලා ගන්න BMICH එක්ක😂😂

    • @pasindugimhana889
      @pasindugimhana889 6 ปีที่แล้ว +1

      Esala Panduka 😂😂👍

    • @chanukamayuranga3982
      @chanukamayuranga3982 6 ปีที่แล้ว +1

      Esala Panduka ✌😂😂

    • @teksyman1533
      @teksyman1533 6 ปีที่แล้ว +1

      Eka thamai supirima :D

    • @pramudiparami8843
      @pramudiparami8843 6 ปีที่แล้ว +2

      mta poddak eke theruma kiynna puluwanda oyata

    • @teksyman1533
      @teksyman1533 6 ปีที่แล้ว +3

      Photography terms (KELVIN - Color Temperature value eka [WHITE BALANCE], IOS neme ISO - ISO kiyanne image sensor eka alokayata dakwana sanwedithaawa... SLS and BMICH kiynne joke ekata kiypu terms dekak. E deke theruma dannwa athine.) Therunada danne na loku subject ekak.
      Wadi Wisthara : th-cam.com/video/pehFC05cohw/w-d-xo.html

  • @h.m.t.dilhara3025
    @h.m.t.dilhara3025 3 ปีที่แล้ว +27

    2021 ආයෙත් බලන උන් මේ පැත්තට

  • @nawo...
    @nawo... ปีที่แล้ว +11

    සපිරියක් තමා වස්තිලනං... හම්මෝ.. හුස්ම ගන්නත් බෑ වගේ.. 😂😂😂😂 ❤❤❤❤

  • @ashen193
    @ashen193 6 ปีที่แล้ว +96

    කාලෙකට පස්සේ සුපිරි එකක්..14 පාරක් බැලුවා..වස්ති❤️

  • @BalannaWatinawa
    @BalannaWatinawa 6 ปีที่แล้ว +129

    පනත සම්මත වෙයිදෝ කියලා බයත් හිතුනා එක තැනකදි...!! Patta Bros ! Cheers....!

  • @vinodcharuka7715
    @vinodcharuka7715 4 ปีที่แล้ว +120

    2020 blana wun kawuda?😂❤

  • @user-rf6du5xy2l
    @user-rf6du5xy2l 5 ปีที่แล้ว +47

    පත්තර බින්දුලයා නේද යකෝ..අර මනමාලි .😂😂😂👆

  • @Leoglarrix
    @Leoglarrix 6 ปีที่แล้ว +329

    Photo shoot එක කරද්දි couple එක pool එකට වැටෙයි කියල හිතුවෙ මම විතරද බන්..😂✂

    • @sandunimalki6091
      @sandunimalki6091 6 ปีที่แล้ว +2

      Kaveen Dias ai mn 😂😂

    • @yohanranushka3088
      @yohanranushka3088 6 ปีที่แล้ว +1

      @@sandunimalki6091 mawath subscribe carnako

    • @yohanranushka3088
      @yohanranushka3088 6 ปีที่แล้ว +2

      @Amila Arts mawath subscribe carnako man oyawath subscribe carnam

    • @MrNobody-rw2ck
      @MrNobody-rw2ck 6 ปีที่แล้ว +1

      Mathhithuwa brooo

    • @hirugaming6799
      @hirugaming6799 6 ปีที่แล้ว +1

      Ne bn.mt hithuwa

  • @swadeshikatv
    @swadeshikatv 6 ปีที่แล้ว +207

    කියලා වැඩක් නෑ පට්ට වස්ති....... King & Queen අපේ සුබපැතුම් ජය වේවා

  • @ayeshdinitha
    @ayeshdinitha ปีที่แล้ว +15

    කොච්චර බැලුවත් එපා වෙන්නැ 😍

  • @nimnadaham447
    @nimnadaham447 6 ปีที่แล้ว +19

    අඩේ ඒ Beat එක නම් සුම්මා 😍😍

  • @LowaWataTV
    @LowaWataTV 6 ปีที่แล้ว +410

    ඇයි බොල දුවන්නේ බුදියන්ඩෝ..... කපල් ඒක පූල් එකට වැටෙනකල් බලන් ඉදපු අය දාමු බලන්න Like 👍👍👍👍 එකක්

    • @user-iq7cr8zq6k
      @user-iq7cr8zq6k 6 ปีที่แล้ว +1

      අනුස්ක අයියෙ පට්ට ආ තව විඩියෝවක් ඔනී 😜💘☝️

    • @sriyanisilva7399
      @sriyanisilva7399 6 ปีที่แล้ว +1

      Maru wasthi kawdath hoddewal tami karanna niyami Broooooooo😃

    • @ravinahbrearavinahbrea2265
      @ravinahbrearavinahbrea2265 6 ปีที่แล้ว +1

      patta e

    • @chanakakumara2009
      @chanakakumara2009 6 ปีที่แล้ว

      th-cam.com/video/Af7Zi45NBuQ/w-d-xo.html

    • @sajeethsajeeth4011
      @sajeethsajeeth4011 6 ปีที่แล้ว

      Y

  • @izankadewshan9744
    @izankadewshan9744 6 ปีที่แล้ว +13

    කුඩු ගැහුවා වගේ ආතල් එකක් තියෙන්නේ දැන් එන වස්ති වීඩියෝවල,ඉස්සර ආපු ඒවානම් සතියක් විතර බල බලා හිනාවුනා.මේවා එකපාරකට විතරයි ආතල් එක.

  • @thenukadulmin562
    @thenukadulmin562 3 ปีที่แล้ว +14

    කව්ද 2021 බලන්නේ ♥️

  • @funchutte
    @funchutte 3 ปีที่แล้ว +14

    2021 බලන උන් මේ කොනට😍

    • @nuran8946
      @nuran8946 2 ปีที่แล้ว

      වෙන නැතිවට

  • @typical2x65
    @typical2x65 6 ปีที่แล้ว +304

    Comment බලන්න ආපු උන් Like දාන්නෝ❤️🔥🔥

    • @user-ge2fr2qp5u
      @user-ge2fr2qp5u 6 ปีที่แล้ว +1

      කොමෙන්ට් කියවන්න නෙවෙයි මනමාලිත් එක්ක බුදියන්ඩ ආවෙ. ලයික් එකක් දාල අන්ඩවෙයාර් එක ගලවලා අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරපන්

    • @sandibees
      @sandibees 6 ปีที่แล้ว

      අන්තිමේට ලික්ෆෙ කරන්න කියල තියෙන්නෙ මොකක්ද අනුශ්ක අයියේ? watchtime : 6.09 (LIKFE AND SHARE)

    • @kishanhimantha1513
      @kishanhimantha1513 6 ปีที่แล้ว +1

      😂😂😂👻

    • @sunethw1
      @sunethw1 6 ปีที่แล้ว

      හිනා යන්නෙ නෑ නේ🤔

    • @kanchanayapa5598
      @kanchanayapa5598 6 ปีที่แล้ว

      Shaky Bruh

  • @maleeshakeshan5642
    @maleeshakeshan5642 6 ปีที่แล้ว +41

    38 වෙනි viewer මම..වස්තී ඊස් බැක් 😍😍

  • @sumitradarma
    @sumitradarma 10 หลายเดือนก่อน +2

    monada MR wasthi usas komadi nirmanayak karanna! suba pathum!

  • @jisoo.turtle_rabbit_kim489
    @jisoo.turtle_rabbit_kim489 10 หลายเดือนก่อน +4

    සුදු අයියා ලස්සනයි.💖
    Black suit ekata ගොඩක් ලස්සනයි.😍😍😍😘

  • @i_am_ima
    @i_am_ima 6 ปีที่แล้ว +18

    හම්බෝ කියලා වැඩක් නෑ ෆට්ට ම.එල..නියමයි වස්තිලා..congratulations ❤

  • @AmilaBanana
    @AmilaBanana 6 ปีที่แล้ว +121

    සුපිරි මචන් උබල වැඩක් කලොත් පට්ටම තමයි බන්

  • @nisaliroo7816
    @nisaliroo7816 2 ปีที่แล้ว +25

    For the 5th time.. still love their work ♥️

  • @ceylonkidsplay3054
    @ceylonkidsplay3054 5 ปีที่แล้ว +7

    ඒකනම් සුපිරි.. පුංචි දරුවන් වෙනුවෙන් අප හා ද එකතු වන්න..

  • @thanushdahanayaka7331
    @thanushdahanayaka7331 6 ปีที่แล้ว +97

    වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් කියවන්න ආපු කට්ටිය මේ කොනට

  • @rashmikaroosandu8142
    @rashmikaroosandu8142 6 ปีที่แล้ว +43

    දෙපාරකට වැඩිය බලන්නෙපා
    කක්කි බර හැදෙයි 🙈😂😂😂🔥😎

  • @ureshamadushani2516
    @ureshamadushani2516 5 ปีที่แล้ว +53

    Photograpලා දෙන වද ටික නම් කොල්ලවත් දෙන්නේ නෑ

  • @user-gh7vv6qx2o
    @user-gh7vv6qx2o 6 ปีที่แล้ว +53

    දෙපාරකට වඩා බලන්න එපා කක්කි බර හැදෙයි..😂😂

  • @anjanasadeepa3226
    @anjanasadeepa3226 6 ปีที่แล้ว +77

    නෑ මනමාලිත් එක්ක බුදියන්න අවේ😂😂😂😂🔫

  • @yasiruvismini
    @yasiruvismini 6 ปีที่แล้ว +28

    One of the best of Wasthi Productions so far. Loved it 😁❤👏

  • @sapi9273
    @sapi9273 4 ปีที่แล้ว +36

    2019 balana aya like akak daganama yanna

  • @Depstha
    @Depstha 5 ปีที่แล้ว +10

    Wanted to watch this after my wedding shoot. 😂

  • @KaveeshaNanayakkara99
    @KaveeshaNanayakkara99 6 ปีที่แล้ว +24

    ආතල් විරාමයට තිත තැබුවට තුති!! 😂😂🙏🙏❤️❤️ #WATHI

  • @SHADOWX9D
    @SHADOWX9D 6 ปีที่แล้ว +131

    Video එක බලන්න කලින් video එකට like කරපු අය කෝ බලන්න😊😍

  • @bhagyafernando8902
    @bhagyafernando8902 6 ปีที่แล้ว +11

    Keep it up wasthi ❤

  • @virashasewwandi.virasha725
    @virashasewwandi.virasha725 6 ปีที่แล้ว +2

    Ammooo eka nam patta.03 වැනි පාරටත් බැලුවා

  • @pasiducpriyashan8220
    @pasiducpriyashan8220 6 ปีที่แล้ว +7

    සරාගී නෙත් 2පාරකට වඩා බලන්න එපා කක්කි බර හැදෙයි.love you වස්ති....

  • @malithabanbara3345
    @malithabanbara3345 6 ปีที่แล้ว +341

    බල්ලයි පූසයි හැම එකාම රිංගගත්තාම වෘතියකට වෙන විනාසේ. අද ෆොටෝ ග්‍රැෆිවල ඇත්ත කතාව. බොරුකාරයන්ට රිදෙයි ඉතින් 😂😂😂😂😂😂

    • @SM-ug4mg
      @SM-ug4mg 5 ปีที่แล้ว +3

      Malitha Bandara අපො ඔව් මල ඈණයක් ඒක නම්

    • @laiiyabro1055
      @laiiyabro1055 4 ปีที่แล้ว +2

      th-cam.com/video/R-m6hM0dfn4/w-d-xo.html
      අපිටත් පොඩි සප් එකක් දෙන්න

  • @nimeshakavindi2612
    @nimeshakavindi2612 2 ปีที่แล้ว +5

    2022 බලන අය මේ කොනට📷🌼

  • @songs_lk9404
    @songs_lk9404 2 ปีที่แล้ว +6

    2022 anyone?

  • @amithsampath2684
    @amithsampath2684 6 ปีที่แล้ว +131

    දෙපාරට වැඩිය බලන්න එපා කක්කි බර හැදෙයි ,, තමයි අනිවාර්යයෙන්ම එලනේ වස්තිලා, 😂😂😂😂😂😂😂

  • @reallife01
    @reallife01 6 ปีที่แล้ว +83

    එල වස්ති එල එල........ වස්තිලට කැමති උන් Like එකක් දාගෙනම යං

    • @sumedhasapun9658
      @sumedhasapun9658 6 ปีที่แล้ว +1

      PC World News supiri

    • @vanniyo7947
      @vanniyo7947 6 ปีที่แล้ว +1

      th-cam.com/video/Mt63DUaxpKQ/w-d-xo.html me wage deyak agayakaraida

    • @reallife01
      @reallife01 6 ปีที่แล้ว

      thanks

  • @KAUSHI.999
    @KAUSHI.999 4 ปีที่แล้ว +6

    අනුශ්ක අයියගේ පට්ට ඇක්ටින්

  • @ahinsa4788
    @ahinsa4788 5 ปีที่แล้ว +4

    Great work ..Wasthi .👍

  • @rangaheshan2737
    @rangaheshan2737 6 ปีที่แล้ว +14

    සුපිරි අනුශ්ක අයියා මේපාර සුපිරී ආ❤❤❤❤😂😂😂😂

  • @induwaradilankasenarath7171
    @induwaradilankasenarath7171 6 ปีที่แล้ว +191

    😂😂 සරාගී නෙත් දෙපාරකට වඩා බලන්න එපා කක්කි බර හැදෙයි

    • @maheshmahi-qj4du
      @maheshmahi-qj4du 6 ปีที่แล้ว

      😂

    • @laiiyabro1055
      @laiiyabro1055 4 ปีที่แล้ว

      th-cam.com/video/R-m6hM0dfn4/w-d-xo.html
      අපිටත් පොඩි සප් එකක් දෙන්න

    • @vlogswiththarindu
      @vlogswiththarindu 2 ปีที่แล้ว

      🤣🤣🤣

  • @mohammeddhillshaardthd2122
    @mohammeddhillshaardthd2122 6 ปีที่แล้ว +1

    Hete dawas 10 yai...Good Luck #Trending1 #Wasthi...ela. ela...👏👏✌✌🤝👍

  • @herathtv1922
    @herathtv1922 2 ปีที่แล้ว +3

    2022 බලනවා මරු

  • @lakshithamadusanka5580
    @lakshithamadusanka5580 6 ปีที่แล้ว +385

    කපල් එක පූල් එකට වැටුනෙකල් කට ඇරං බලං හිටියෙ මම විතරක් ද😬😬🔫

  • @dilshanfarbiyo5724
    @dilshanfarbiyo5724 6 ปีที่แล้ว +30

    Comments kiyawanna asa aya danna like ekak 😂😂😂😂

  • @IsDarshana
    @IsDarshana ปีที่แล้ว +1

    Awruddata eka parak video set ekama balanawa.patta brooo…

  • @teddiechannel402
    @teddiechannel402 6 ปีที่แล้ว +6

    Entrance of the camera men are awesome #wasthi

  • @ThidasaNews
    @ThidasaNews 6 ปีที่แล้ว +42

    වස්තිලාගෙ අලුත් විඩියෝ එකක් බලන්න හිටපු අය දාමු ලයික් එකක් එකක් .....

  • @slsaun8577
    @slsaun8577 6 ปีที่แล้ว +84

    *නෑ මනමාලිත් එක්ක බුදියන්න ආවේ😂😂😂😂🔫🔫🔫🔥🔥🔥..!!!*

  • @tharakalakshan9652
    @tharakalakshan9652 4 ปีที่แล้ว +14

    2020 බලන අය මේ කොනට

  • @gimhanalohithadisanayaka6655
    @gimhanalohithadisanayaka6655 4 ปีที่แล้ว +4

    2020 බලන අය කෝ

  • @tharinda_nirmal
    @tharinda_nirmal 6 ปีที่แล้ว +112

    දෙවනි පාර බලන්න ආපු එවුන් like👍 කරගෙන යමන් බලන්න🤪🤪🤪🤪

  • @nilaramahanama7081
    @nilaramahanama7081 6 ปีที่แล้ว +7

    Well done wasthi 👍
    keep up the good work 📹🎬🎥📷

  • @pasansong4491
    @pasansong4491 2 ปีที่แล้ว +4

    2022 බලන අය මේ කොනට:::::::

  • @MASH_SanZz
    @MASH_SanZz 4 ปีที่แล้ว +1

    2020 බලන සෙට් එක කෝ. වස්ති සුපිරි වැඩක් ආ

  • @ayeshawimalasiri4879
    @ayeshawimalasiri4879 6 ปีที่แล้ว +7

    මරු අනේ නියමයි.අලුත් එකක් එනකන් බලන් හිටියේ.ආදරෙයි වස්ති..........

  • @dilshanniroshan3499
    @dilshanniroshan3499 6 ปีที่แล้ว +30

    සුපිරියටම තියෙනවා..වස්තිලා වැඩක් කලොත් සුපිරිම තමා.😂❤️

  • @hansikadilrukshi6699
    @hansikadilrukshi6699 ปีที่แล้ว +3

    වස්ති සාම්ප්‍රදායික අතික්‍රමණය ........

  • @ThePcgayan
    @ThePcgayan 6 ปีที่แล้ว +5

    lovely couple!, super video bro!

  • @LenexWolf97
    @LenexWolf97 6 ปีที่แล้ว +45

    මීට වඩා වඳුරු මූණු අපි සුරංගනාවියන්ගෙ වගේ කරලා තියෙනවා😹 ෆොටෝ ෂොප් තියෙනකම් බය වෙන්නෙපා :-P

  • @sithuimashi3441
    @sithuimashi3441 6 ปีที่แล้ว +7

    පට්ට......වස්තිලාගේ වැඩ ඉතින් සුපරි නේ.....🔥🔥🔥🔥🔥🔥👌

  • @kfunnyshortfilms
    @kfunnyshortfilms 3 ปีที่แล้ว +3

    I'm #k_funny_short_films So I'm from the future
    #2028 දි බලන සෙට් එක කෝ? 😂🖐️❤️❤️

  • @user-nd4cl6hg2d
    @user-nd4cl6hg2d 11 หลายเดือนก่อน +2

    2023ත් video balana set eka ko

  • @user-uy7bl2zf9e
    @user-uy7bl2zf9e 6 ปีที่แล้ว +35

    *පන්නිලටයි, මදු රොක්ස් ටයි හින්ට එක රිදෙන්නම දිලා විඩියෝ එක හොදට බැලුවනමි පෙනේයි*

  • @AmazingTravelPresents
    @AmazingTravelPresents 6 ปีที่แล้ว +5

    අඩො ඒක නම් පට්ට වස්ති.....😘😘😘...Photography විනාස කරා....Good Luck ආාා

  • @praveenmadushanka9056
    @praveenmadushanka9056 5 ปีที่แล้ว +115

    වස්තලා වගෙ වේනවෙන කොපි ගහන එඋන් පෙනන්න බරි අය like කරමු

  • @Nehansa2006
    @Nehansa2006 9 หลายเดือนก่อน +5

    Red sunglasses 😂

  • @harshanalin3505
    @harshanalin3505 6 ปีที่แล้ว +19

    amazing camera angles,movements and editing....!!!

  • @nika3440
    @nika3440 6 ปีที่แล้ว +14

    මොනවා කරත් ආදරෙයි වස්ති උබලාට ❤️

  • @shakyayasas255
    @shakyayasas255 2 ปีที่แล้ว +2

    ubanam patta wasthi

  • @isuriprarthana24
    @isuriprarthana24 5 ปีที่แล้ว

    Maru ane video eka...manamalige gaumath lassanai....wasthi oyalage nama dagena wena wena aya videos dala...oyalage laginwath thiynna be ithin...niyamai..✌️✌️👍

  • @Starkviews
    @Starkviews 6 ปีที่แล้ว +261

    Professional නොවන , ලගදි කැමරා අතට අසු වු , මුදල් සෙවීම පමණක් මුලික වු photographers ලාට මෙම වීඩියෝ පටයෙන් සෑහෙන්න රිදී ඇති බව පෙනී යයි. අපහසුතාවයට පත් සියලු එවැනි ෆොටෝග්‍රැෆර්ස්ලා ට කනගාටුව පළ කරමි .😂

  • @galayaofficial11
    @galayaofficial11 6 ปีที่แล้ว +114

    මේ VIDEO සුපිරි කියලා හිතන උන් ලයික් එකක් දාන් යමන් 👍.....

  • @seriluxhub8799
    @seriluxhub8799 2 ปีที่แล้ว +3

    2022 බලන සෙට් එක මේ කොනට

  • @nuwanrajapaksa5824
    @nuwanrajapaksa5824 3 ปีที่แล้ว +3

    2020 බලන්න සෙට් එක කෝ ⁣🤚

  • @chandikaranaweera1344
    @chandikaranaweera1344 6 ปีที่แล้ว +25

    අම්බෝ නෙක්ස්ට් පොසිසන් එක💪🏻🤣

  • @AmilaKandaudaArachchi
    @AmilaKandaudaArachchi 6 ปีที่แล้ว +6

    Camera is Only A tool, We Make The Difference - Thank You Wasthi Productions

  • @hwanigasekara
    @hwanigasekara 5 ปีที่แล้ว +1

    fatta athal video ekak ,.. keep it up.. hina kala marenwa bn

  • @sarithU
    @sarithU 6 ปีที่แล้ว +1

    Ammoh elh

  • @TUTUPRODUCTION
    @TUTUPRODUCTION 6 ปีที่แล้ว +51

    කෙල්වින් 4000ට දාල sls bmich දාල ගන්න මල්ලි 😂

  • @SUDESH0831
    @SUDESH0831 6 ปีที่แล้ว +253

    *දෙපාරකට වඩා බලපු උන් විතරක් like එකක් දාගෙන පල කාක්කා බර ඇදෙයි නැත්නම් යකෝ 😂😂🔫 වස්ති 👌🔥👈☝*

    • @darshana573
      @darshana573 6 ปีที่แล้ว +1

      Subscribe කරන්න

    • @nithiyaop5832
      @nithiyaop5832 6 ปีที่แล้ว +1

      යකෝ මේකට එන එන සැරේට මේක බලන්නේ අම්මෝ😘😘🤣

    • @ushansajitha4691
      @ushansajitha4691 6 ปีที่แล้ว +1

      හිරු & සමාj

    • @menukanuwangana3235
      @menukanuwangana3235 5 ปีที่แล้ว +1

      2 $

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +3

    සුපිරි සුපිරි හුත්තො 😂😂😂 2022/2/14

  • @shanvideo2005
    @shanvideo2005 ปีที่แล้ว +1

    23 ithin ❤️😎