GYM - Wasthi Productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2021
  • ජිම් - GYM
    Written & Directed by
    Anushka Udana Liyanage
    Location Partner
    FITNESS ID - Negombo
    Starring
    Anushka Udana
    Dulaj Jayathillake
    Saara Abeywardane
    Shamith Fernando
    Hirusha Fernando
    Shehan Fernando
    Kasun Warnakulasuriya
    Sachith kuravi
    Nadeera hettiarachchi
    Surain kasun fernando
    W Thiran vazz
    Rovin jayasuriya
    Sanju sudarshan De silva
    Dinendra neyo
    Pasindu De alvis
    Suneth jeewantha
    Kithmi dilhara perera
    Sacheera dilshani
    Randika dilshan
    Namal fernando
    Kasun weerasinghe
    Stefan defransz
    Dilan Rebert
    Triston wijayaratna
    Vishal anthony
    Denam wijerathna
    Vihanga Anthony
    Director of photography - Nick Leoz
    Editor/ Sound design - Amila Devon
    Colorist - Yashoda Dhanupama
    Music Director - Anushka Udana
    Music Composer - Yuki Navaratne
    Dubbing - Dilan Senanayaka at AV rase
    Art Director - Madhuranga Marasinghe
    Set Assistants - Dilanka lukshan/ Usith dilshan
    BTS - Tharindu Dewasiri
    Special Thanks
    Suranga Madurawala
    Public Health Inspector @ Negombo Municipal Council
    FITNESS ID GYM NEGOMBO
    Gimantha Navarathne
    Thuan Ishaq
    Facebook : / fitnessidgym
    Instagram : / fitnessidgym
    Contact- 0777 322 010
    AutoSpa Extreme - NEGOMBO
    Hashan Dissanayake
    / autospaextreme
    Wild skatey
  • บันเทิง

ความคิดเห็น • 12K

  • @NilukaSandya-sj1ne
    @NilukaSandya-sj1ne 6 หลายเดือนก่อน +468

    2024 anyone?

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL 3 ปีที่แล้ว +12887

    ජොකාව විකුනලා හරි ගානක් හොයාගන්නකෝ මැට්ටෝ 😚

    • @ceyloncraft4743
      @ceyloncraft4743 3 ปีที่แล้ว +346

      ලොක්කා ❤️😍😍

    • @subodhananayakkara
      @subodhananayakkara 3 ปีที่แล้ว +153

      Ammo😂

    • @YCH_Design
      @YCH_Design 3 ปีที่แล้ว +120

      Ammo ඒක

    • @Filog
      @Filog 3 ปีที่แล้ว +133

      මැට්ටෝ 😂

    • @sniro1402
      @sniro1402 3 ปีที่แล้ว +104

      අම්මෝ එක 😂

  • @isuruudana7370
    @isuruudana7370 ปีที่แล้ว +203

    Anyone in 2023 😂❤️😂
    ආ..... දැන් 2024 ... තාමත් Reply එනවා

  • @rubiya01official
    @rubiya01official ปีที่แล้ว +121

    "ප්‍රෙමය ඉදිරියෙ මානුෂිය හැගිම් හරි අසරණයි බන්" ❤️වස්ති 2023...

  • @PoddaMV
    @PoddaMV 3 ปีที่แล้ว +3658

    සුදු අයියා කියන්නේ Character එකක් නෙමෙ බන් එහෙන් පිටින්ම ආගමක්....අඩේ ගාගනේ එනකොට ආවේ නිකන් රැජිණි කාන් එනව වගෙ ගැම්මක්

    • @namalsura9001
      @namalsura9001 3 ปีที่แล้ว +8

      Ehemada .....

    • @LASTSOLUTIONCCTV
      @LASTSOLUTIONCCTV 3 ปีที่แล้ว +9

      අඩෝ සිරා බං පොඩ්ඩො

    • @Tharindu_Dilshan
      @Tharindu_Dilshan 3 ปีที่แล้ว +52

      නැ එච්චර ආතල් එකක් නෑ නෙ.

    • @carlo6488
      @carlo6488 3 ปีที่แล้ว +7

      ඔව් යකෝ.මන් ආසන එකා 😍

    • @VSedition
      @VSedition 3 ปีที่แล้ว +3

      Poddah ❤️

  • @dinukaumesh4428
    @dinukaumesh4428 3 ปีที่แล้ว +610

    සුදු අයියාගෙ ,fans ළා මේට එන්න..

    • @chanunuwan9227
      @chanunuwan9227 3 ปีที่แล้ว

      th-cam.com/video/hYNDc1AijNY/w-d-xo.html

    • @techbyme11
      @techbyme11 3 ปีที่แล้ว

      අඩේ.❤️

    • @achchitv2355
      @achchitv2355 3 ปีที่แล้ว

      මගේ දුවගේ වීඩියෝ නරඹන්න Lakshi චැනල් එකට යන්න . චැනල් එකේ නම - Lakshi 😂

    • @studio8295
      @studio8295 3 ปีที่แล้ว

      th-cam.com/video/rlV2EJUdRYE/w-d-xo.html

  • @charukakumarasiri-fe4go
    @charukakumarasiri-fe4go ปีที่แล้ว +39

    අනුශ්ක අයියගෙ වොයිස් එක නම් පට්ට ❤️
    ආසම ගායකයා 😎🔥

  • @sisilrandeepasiriwardana2548
    @sisilrandeepasiriwardana2548 3 ปีที่แล้ว +95

    අර යකා පිහිය අරන් එද්දී අම්මෝ music එක. " මං කාලී ඔබ වහන්සේගේ අම්මා." 😂😂😂

  • @ishanmadushanka8505
    @ishanmadushanka8505 3 ปีที่แล้ว +506

    හොදම ව්ඩ්‍ යෝ තියෙන්නේ විනීලගේ නම් ☝ ලයික් එකක් වස්තිලගේ නම් කොමෙන් එකක් දගෙන යමූ😊😊😊😊

  • @SL_Page
    @SL_Page 3 ปีที่แล้ว +445

    වස්තිලා ගේ ❤️ විඩියෝ ඒකක් එනකල් මාස ගනන් බලන් හිටිය අය මේ කොනට 👍
    ❤️ජය වේවා & වස්තිසුභ නව වසරක්වේවා! 🎉️මේ අවුරුද්දේ මාසෙකට 1ක් වත් දෙන්න 👇අනේ 👇🤗✨️🎉️❤️

    • @chethinakaushala6110
      @chethinakaushala6110 3 ปีที่แล้ว +3

      Awrudu gann balagena

    • @malshinimesha720
      @malshinimesha720 3 ปีที่แล้ว +3

      Ow ane ekanam aththa

    • @SL_Page
      @SL_Page 3 ปีที่แล้ว +1

      @@chethinakaushala6110 මමත් එහෙමයි

    • @SL_Page
      @SL_Page 3 ปีที่แล้ว +1

      @@malshinimesha720 ou

    • @damithmusic9050
      @damithmusic9050 3 ปีที่แล้ว +1

      th-cam.com/play/PLbnR8MEb2RL2-DLpCp0ya65WKH6quW4yO.html ❤️ ලන්කාවේ හොදම ප්ලේ ලිස්ට් එක ඔයාලත් බලන්න එන්න..😍😍😍

  • @brushtalkbycha5156
    @brushtalkbycha5156 3 ปีที่แล้ว +29

    You guys are awesome... Congrats to your youtube channel from BrushTalk Team.

  • @naviyaentertainment8089
    @naviyaentertainment8089 ปีที่แล้ว +34

    2023 බලන සෙට් එක මේ පැත්තට එන්ඩෝ...😉❤️

  • @ZestGirlsSriLanka
    @ZestGirlsSriLanka 3 ปีที่แล้ว +300

    අනුෂ්ක, දුලාජ් ඇතුළු වස්ති කණ්ඩායමට සුබ නව වසරක් වේවා!

    • @ridithiraya1.1m59
      @ridithiraya1.1m59 3 ปีที่แล้ว

      මටත් උදව්වක් කරනවද
      th-cam.com/video/G5lE7SWczPU/w-d-xo.html

    • @kawadilanka8829
      @kawadilanka8829 3 ปีที่แล้ว +1

      Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🙏🙏🙏🙏❤️❤️

    • @ZestGirlsSriLanka
      @ZestGirlsSriLanka 3 ปีที่แล้ว

      @@kawadilanka8829 ayyo oyalawa edama SUBSCRIBE kale. jaya wewa!

  • @sihanhewage1600
    @sihanhewage1600 3 ปีที่แล้ว +417

    සුදු අයියා සීන් එකට බහිනකම් බලන් හිටපු උන් කො.😂

  • @buddhinirmali5432
    @buddhinirmali5432 3 ปีที่แล้ว +73

    "හති දාන වලව්ව" හෙවත් Gyn එක.
    එල එල...

  • @kdsameerapulasthi
    @kdsameerapulasthi 3 ปีที่แล้ว +9

    කොමෙන්ට්ස් වල පොර ටෝක්ස් දෙන එඋන් හැමදාම වගේ හොරෙන් ඇවිත් වීඩියෝ එක බලනවා වගේ, තාම ට්‍රෙන්ඩින් නම්බර් 1! Jayawewa Wasthi!

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +63

    කා එක්කවත් වස්තිලව සන්සන්දනය කරන්න එපා. මුනුත් පට්ට ගේමක් ගහලා මෙතනට ආවෙ. ❤️

    • @anujarangana6677
      @anujarangana6677 3 ปีที่แล้ว +2

      සිරාම විනී , වස්ති 💕

    • @chandanadeshapriya9456
      @chandanadeshapriya9456 3 ปีที่แล้ว

      Aniwa

    • @nboys390
      @nboys390 3 ปีที่แล้ว

      ඔව් මචන් අනිවා..ඔය කවුරුත් අමාරුවෙන් මේ තැනට එන්නෙ.❤😍

  • @madhushankaishara5247
    @madhushankaishara5247 3 ปีที่แล้ว +633

    Vini=like
    wasthi=comments

    • @loveyourself954
      @loveyourself954 3 ปีที่แล้ว +34

      ඕක අනිත් පැත්තට දාපන්කො...
      Wasthi = Like
      Vini = Comments කියලා..
      මොකද මිනිස්සු කොහොමත් කැමති ලේසි වැඩේ කරන්න.. ඒ කිව්වේ Likes දාන්න ඕයි.... 😏

    • @loveyourself954
      @loveyourself954 3 ปีที่แล้ว +4

      🐄

    • @-EE-DilupMadusanka
      @-EE-DilupMadusanka 3 ปีที่แล้ว +6

      Sirawt meka anith pattat dala balpn mokd wenne kiyal

    • @aiyamalli411
      @aiyamalli411 3 ปีที่แล้ว +2

      @@-EE-DilupMadusanka apitath udauwak karannako sub ganna deyo

    • @talkwithpathum4383
      @talkwithpathum4383 3 ปีที่แล้ว +1

      තිරිසන් මිනිසුනේ සබ්ස්ක්‍රයිබ් නොකර අපහාස කරන්නෙප ඔයා සබ්ස්ක්‍රයිබ් තියාගත්තා කියල මැරෙනකොට ගෙනියන්නෙ නෑනේ සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @gayashanchanaka1922
    @gayashanchanaka1922 3 ปีที่แล้ว +126

    ප්‍රිය නාබර පුකකි කියල ලාවට කියනව ඇහුහේ මට විතරද🤣🤣🤣🤣🤣

    • @rathagaya2285
      @rathagaya2285 3 ปีที่แล้ว +2

      th-cam.com/video/oq7AHpp5zCE/w-d-xo.html

    • @sandunchamara7485
      @sandunchamara7485 3 ปีที่แล้ว +3

      අම්මෝ හු#% බොට ඇහෙන ඒවා💦😑😅😹

  • @user-lo6sn5vg1e
    @user-lo6sn5vg1e 3 ปีที่แล้ว +26

    නියම වීඩියෝ එක නියමයි.... ජය වේවා....🤗🤗

  • @thanushasamudrajith5295
    @thanushasamudrajith5295 3 ปีที่แล้ว +352

    හිනා ගියේ නැති උන් ලයික් කරාම්🧐

    • @chirathmc2893
      @chirathmc2893 3 ปีที่แล้ว +1

      🙏

    • @prasad5195
      @prasad5195 3 ปีที่แล้ว +3

      දැන් උබට ලයික් කලාම මොකද්ද බන් වෙන්නෙ

    • @s_r4644
      @s_r4644 3 ปีที่แล้ว +3

      ලයික් හිගන්නා නෙදකින් උබලා සාපයක් නෙමේ ඒරාෂ්ටක බන්😂🤣

    • @thanushasamudrajith5295
      @thanushasamudrajith5295 3 ปีที่แล้ว +2

      @@prasad5195 ලාමක සතුටක් ලැබෙනව බන්😁

    • @prasad5195
      @prasad5195 3 ปีที่แล้ว +1

      @@thanushasamudrajith5295 උබලා වගෙ ලාමක ලපලි බොලද පොප්සි හුකන්නලා නම් පොලවටත් බරක් බන්😂💔

  • @udagedarachanidu9946
    @udagedarachanidu9946 3 ปีที่แล้ว +187

    අරූගෙ කෑගැහිල්ල තමා මරු...🤣🤣

    • @rathagaya2285
      @rathagaya2285 3 ปีที่แล้ว +1

      th-cam.com/video/oq7AHpp5zCE/w-d-xo.html

    • @slpigeonyt7220
      @slpigeonyt7220 2 ปีที่แล้ว +1

      @@rathagaya2285 අපිටත් සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න පුලුවන්ද

  • @dinuka6466
    @dinuka6466 3 ปีที่แล้ว +106

    සුදු අයිය සුපිරියට Act කරනවෝ..❤️👌 congratulations

  • @Yarn_Shashith
    @Yarn_Shashith 3 ปีที่แล้ว +604

    හිනා ගියේ නැති උන් නැද්ද ?😅
    👇

  • @lakshansandeepa2797
    @lakshansandeepa2797 3 ปีที่แล้ว +251

    මෙක බලන ව්නි පැන්ස් කො අලුත් එකක් දලා ව්නිලා 😍

    • @tehansapumohotti2512
      @tehansapumohotti2512 3 ปีที่แล้ว +2

      බැලුවා..😁😁

    • @sachiya9982
      @sachiya9982 3 ปีที่แล้ว +2

      th-cam.com/video/V3yftTl36O4/w-d-xo.html ආතල් කාටුන් මෙන්න...

    • @achchitv2355
      @achchitv2355 3 ปีที่แล้ว +1

      මගේ දුවගේ වීඩියෝ නරඹන්න Lakshi චැනල් එකට යන්න . චැනල් එකේ නම - Lakshi 😂 #Lakshi

    • @achchitv2355
      @achchitv2355 3 ปีที่แล้ว +2

      @@tehansapumohotti2512 මගේ දුවගේ වීඩියෝ නරඹන්න Lakshi චැනල් එකට යන්න . චැනල් එකේ නම - Lakshi 😂 #Lakshi

    • @achchitv2355
      @achchitv2355 3 ปีที่แล้ว +1

      @@sachiya9982 මගේ දුවගේ වීඩියෝ නරඹන්න Lakshi චැනල් එකට යන්න . චැනල් එකේ නම - Lakshi 😂 #Lakshi

  • @dulshandilanka2245
    @dulshandilanka2245 3 ปีที่แล้ว +20

    අයෙ මරු ඈ එකනම් පට්ටම පට්ට ❤️❤️❤️

  • @MS-online
    @MS-online 3 ปีที่แล้ว +64

    Video එක බලන අතරේ කෙල්ලගේ නම හොයාගෙන ආව උන් මේ කොනට😂

  • @cuemaster1215
    @cuemaster1215 3 ปีที่แล้ว +368

    Vini = like
    Wasthi = coment

    • @rameshchathuranga9231
      @rameshchathuranga9231 3 ปีที่แล้ว +4

      Puka denne nathuwa hitahanban nikan

    • @maleeshapramuditha5712
      @maleeshapramuditha5712 3 ปีที่แล้ว +4

      Vini hoda nam eka balala pduwe idpan bn me video asse ringan nthuw

    • @Noname-pv3xv
      @Noname-pv3xv 3 ปีที่แล้ว +1

      කවුද බන් ඔය විනී කියන්නෙ😂🙄

    • @adgr4563
      @adgr4563 3 ปีที่แล้ว

      @@Noname-pv3xv rallata puka denna eka pako

  • @gamilB
    @gamilB 3 ปีที่แล้ว +801

    වීව්ස් ගාණ ටාගට් කරා නම් උඹලා පාස්.... ඒත් මිනිස්සුන්ගේ හිනාව ටාගට් කරා නම් උඹලා ෆේල්

    • @KPKStories
      @KPKStories 3 ปีที่แล้ว +9

      අනිවා බං ඒක ඇත්ත

    • @sanumali1
      @sanumali1 3 ปีที่แล้ว +5

      සිරා කතාව

    • @dilshanwickramasinghe3633
      @dilshanwickramasinghe3633 3 ปีที่แล้ว +2

      සිරාම කතාව්

    • @Jerome____
      @Jerome____ 3 ปีที่แล้ว +3

      Aniwa

    • @neverlove84
      @neverlove84 3 ปีที่แล้ว +2

      හායි පොල්

  • @dilinidilrukshi9120
    @dilinidilrukshi9120 3 ปีที่แล้ว

    ඔයාලගෙ videos nm කොච්චර baluwath athi wenne na. Wasthi ithin hamadama ela.. set ekatama adarei ithim 😍😍👌🤟💪

  • @BabyGirl-qu5ro
    @BabyGirl-qu5ro 3 ปีที่แล้ว +19

    ඒකි එහෙම නෑ බන් නෙමෙයි.. ඌ එහෙම නෑ බන් කියලා මං විතරක් නෙමෙයි..මගෙ යලුවොයි මගෙ ගෙදර මිනිස්සුයි.. උගෙ යලුවොයි උගෙ ගෙදර මිනිස්සුයි ඔක්කොම කිව්වා.. ඒත් අන්තිමට බැලින්නම් ඌ එහෙම තමයි බං.. 😂😂😂💔

  • @binkly8742
    @binkly8742 3 ปีที่แล้ว +793

    Vini = like
    Wasthi=commet
    👇

    • @lovefeelinglf2989
      @lovefeelinglf2989 3 ปีที่แล้ว +11

      විනී දිනුම් වගේ නේද😂😂

    • @focustokorea
      @focustokorea 3 ปีที่แล้ว +5

      මේ අස්සෙ ඒවා දාන්නෙපා බන්.බලන උන් බලයිනෙ බන්.

    • @udaradilshan5600
      @udaradilshan5600 3 ปีที่แล้ว +2

      Kattiya comment karanna kammali ne bn, oka anith paththa gahapan wasthi like vini comment kiyala 🤣🤣

    • @Inkzu
      @Inkzu 3 ปีที่แล้ว +1

      @@udaradilshan5600 sira bn subscribersla 1 inna ponnayek enawa sri lanakan you tube legendsla compare karanna.vid eka balala paaduwe ynne nathuwe.me corona kaale athal ekk denna inne me youtubersla tika witarai.dan my3 maamith nane🖕🖕🖕🖕🤣

    • @chathulas
      @chathulas 3 ปีที่แล้ว +1

      Wasthi

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 3 ปีที่แล้ว +233

    වස්තිලගෙ වීඩියො සේරම බලලා තියෙන 👇සෙට් එක මෙ කොනට 😎👌🔥😍

    • @motivationtothebrain174
      @motivationtothebrain174 3 ปีที่แล้ว

      Meme ආතල් බලන්න සෙට්වෙන්න collo th-cam.com/video/RbxylnMddz4/w-d-xo.html

    • @ridithiraya1.1m59
      @ridithiraya1.1m59 3 ปีที่แล้ว

      මටත් උදව්වක් කරනවද
      th-cam.com/video/G5lE7SWczPU/w-d-xo.html

    • @sethulsupermusic3794
      @sethulsupermusic3794 3 ปีที่แล้ว +1

      මමත් බැලුවෝ

    • @navodremixsl5864
      @navodremixsl5864 3 ปีที่แล้ว +2

      Nirosh ayya oya

    • @mrjaguarffofficial6654
      @mrjaguarffofficial6654 3 ปีที่แล้ว +1

      Ane machanla mawa subscribe karana hemotama budu saranai happy new year dekke ne wage yanna epa budu saranaai😓😞😔😖😥

  • @STVideoOfficial1
    @STVideoOfficial1 3 ปีที่แล้ว +7

    බුදු සරණයි ජය වේවා සතුටින් ඉන්න

  • @thril5433
    @thril5433 3 ปีที่แล้ว +16

    වස්ති video දානකොට English subtitles එක්ක දාන්න. Foreigners la පට්ට ආසයි වස්ති production වලට

    • @sachinijayasundara4454
      @sachinijayasundara4454 2 ปีที่แล้ว

      Vedio aka kone : thiyenawa ne. Eke captions valata gihilla english thoranne

  • @Nilanboy
    @Nilanboy 3 ปีที่แล้ว +54

    සියලු වැඩකටයුතු සාර්ථක වෙන සුභම සුභ නව වසරක් වේවා

    • @Nilanboy
      @Nilanboy 3 ปีที่แล้ว

      @ආදරේ යි වස්ති 💪😍

    • @Nilanboy
      @Nilanboy 3 ปีที่แล้ว

      @@CeylonGeekShow 😍💪

    • @mrjaguarffofficial6654
      @mrjaguarffofficial6654 3 ปีที่แล้ว +1

      Ane machanla mawa subscribe karana hemotama budu saranai happy new year dekke ne wage yanna epa budu saranaai😓😞😔😖😥

    • @sammaditthi3348
      @sammaditthi3348 3 ปีที่แล้ว

      දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත්සතන් නිර්මල බුදු දහමින් නිවා සුවපත් කිරීමට ඔබත් අප හා එක්වන්න 🙏🙏 #sammaditthi

    • @Nilanboy
      @Nilanboy 3 ปีที่แล้ว

      @@mrjaguarffofficial6654 💪😍

  • @FREETv27
    @FREETv27 3 ปีที่แล้ว +76

    කොමන්ට් කියවන්න ආපු අයට වඩේ..වඩේ...ඉස්සො වඩේ..ගේම්..ගේම්....😁😁😁😁😂😁😂😂😂

  • @deyyaboy578
    @deyyaboy578 3 ปีที่แล้ว +3

    Good luck wasthi production

  • @saumyakumari3817
    @saumyakumari3817 3 ปีที่แล้ว +18

    Interview වීඩීයෝ එකේ අන්තිමට අර ටැක්ටරය එනකොට තියෙන music clip එකමයි මේකේ මුලට දාලා තියෙන්නත්..😂😂

  • @nickleo831
    @nickleo831 3 ปีที่แล้ว +37

    Notification දැක්ක ගමන් ආපු උන් කෝ 😂😂❤️❤️

  • @letishiyaranatunga2674
    @letishiyaranatunga2674 3 ปีที่แล้ว +23

    Blok and Dino රත්තරන් 🙏🙏

  • @sKIDS-yu6wf
    @sKIDS-yu6wf 3 ปีที่แล้ว +3

    best of background themes

  • @priyanthaperera8379
    @priyanthaperera8379 3 ปีที่แล้ว +356

    ආදරේ ඉදිරියෙ මානූශීය හැගීම් හරි අසරනයි බං.. ඒකී එහෙම නෑ බං.. 😂🙊 e tika patta ❤️

    • @denethnimsara9598
      @denethnimsara9598 3 ปีที่แล้ว +1

      Matath subscribe 100 ganna udaw karanna plz

    • @champikasudarshani9177
      @champikasudarshani9177 3 ปีที่แล้ว +1

      Mm

    • @sureshindika9691
      @sureshindika9691 3 ปีที่แล้ว +4

      ඒකි ඒම නෑ බන් එක රැට්ටගෙන් උස්සපු එකක්.

    • @indranichandralatha2188
      @indranichandralatha2188 3 ปีที่แล้ว

      E kotaaa patta 😉

    • @Mrsumith
      @Mrsumith 3 ปีที่แล้ว

      th-cam.com/video/U7EQlr25Qpw/w-d-xo.html

  • @Travel_With_Tilan
    @Travel_With_Tilan 3 ปีที่แล้ว +52

    Notification ආපු ගමන් බලන සෙට් එක මේ කොනට 😁😁

  • @ishirasinethlakshan1575
    @ishirasinethlakshan1575 3 ปีที่แล้ว +81

    වස්තිලගේ editor තමයි ගේම ගහන්නේ ලස්සනට 😍😍

    • @madhawapriyashantha3722
      @madhawapriyashantha3722 3 ปีที่แล้ว

      thanks macho

    • @sithuminakasun294
      @sithuminakasun294 3 ปีที่แล้ว +1

      Amila Devon

    • @malinthamaduranga618
      @malinthamaduranga618 3 ปีที่แล้ว +1

      Editer දෙන ගැම්ම සුදු අයිය දෙන ගැම්මට එහෙම් පිටින්ම සමානයි

    • @nisalsadeesha717
      @nisalsadeesha717 3 ปีที่แล้ว +1

      @@sithuminakasun294 mr බේකරිස් 😅

    • @sahanoshada2727
      @sahanoshada2727 3 ปีที่แล้ว

      සිරාවටම

  • @amandafernando2353
    @amandafernando2353 3 ปีที่แล้ว +1

    Jym eke aiya nathnam vadak nha ☝️👌

  • @pubudulakshan8940
    @pubudulakshan8940 3 ปีที่แล้ว +32

    මේකට පොඩ්ඩක්වත් හිනා ගියෙ නැති උන් මේ කොනට...වස්තිලගෙ අව්ලක්ද මගෙ අව්ලක්ද මන්ද...😂😂ජොකේ පාක්😜😜

  • @tharindumadhusankadissanay2918
    @tharindumadhusankadissanay2918 3 ปีที่แล้ว +727

    කමෙන්ට් සෙක්සන් එකේ වැඩිපුර දැක්ක වචනේ.😂😂😂. vini production❤❤❤❤❤

    • @nilupulnishanpersonal9631
      @nilupulnishanpersonal9631 3 ปีที่แล้ว +20

      vini production❤❤❤❤❤

    • @dhamindathushan2262
      @dhamindathushan2262 3 ปีที่แล้ว +16

      Vini thama ithin

    • @lahirumadushan97
      @lahirumadushan97 3 ปีที่แล้ว +41

      ඔව් ඔව්😂😂 තව කාලෙකින් වෙන සෙට් එකක් ආවම මුන් උන්ගේ වීඩියෝවලත් රෙයි විනී මොකුක්කුද අරුන් තමයි මරු කියලා😂💔 ජාන වෙනස් කරන්න බෑනේ😂😂

    • @timetogetit1384
      @timetogetit1384 3 ปีที่แล้ว +2

      As it should

    • @nboys390
      @nboys390 3 ปีที่แล้ว +6

      Vini kiyanne hari unda ban...ada oye form una.un...untath hoda video gahala gahala ...anthimata gahanna video nati unahama untath wenne minissu hinassanna kunu harpa video gahanna tamai......😂😂...mata nam.ane wasthila hodai..😂😂

  • @sithiiv5158
    @sithiiv5158 3 ปีที่แล้ว +49

    මහ ගෙදර episode 2 එනකම් බලන් හිටපු අය koo😆😆😆✋✋✋

  • @prashansujith5071
    @prashansujith5071 2 ปีที่แล้ว +2

    සුපිරි.. 10 පරකට වැඩිය බැලුවා😀😶

  • @sandakabandara9925
    @sandakabandara9925 3 ปีที่แล้ว +35

    හිතුව විදිහටම සුදු අයිය ඒ විදිහටම ආව😅
    සුදු අයිය කියන්නෙ ආගමක්❤️😅

  • @asithadilshan7520
    @asithadilshan7520 3 ปีที่แล้ว +57

    ඒකී එහෙම නෑ බං 😂😂😂💔💔 welcome back වස්ති❤️❤️❤️❤️😋😋😋 සුපුරුදුපරිදි ආදරෙයි 😋💕💕

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +15

    Your simplicity has been missing thats the matter..
    U had good words before in your mouth which we loved so much .
    Keep it well wasthi productions we are with you.

  • @hirunidahanayaka1912
    @hirunidahanayaka1912 2 ปีที่แล้ว +2

    Wini ,wasthi hamadama adreii❤❤

  • @venishaprabodi7781
    @venishaprabodi7781 3 ปีที่แล้ว +17

    බැන බැන බලනවා බල බල බනිනවා.මොන කමෙන්ට් එක දැම්මත් වස්තිලගේ ගමන ගිහින් ඉවරයි😎

  • @gamiya3296
    @gamiya3296 3 ปีที่แล้ว +1037

    පටන් ගත්ත වෙලාවේ ඉදලා සුදු අයියව හොයපු උන් මේ කොනට 😂👇👇

    • @inoproduction851
      @inoproduction851 3 ปีที่แล้ว +8

      අම්මපා යකෝ😂

    • @rumeshpriyankara3047
      @rumeshpriyankara3047 3 ปีที่แล้ว +2

      Sira ban

    • @rumeshpriyankara3047
      @rumeshpriyankara3047 3 ปีที่แล้ว +1

      Awl giya pora nathuwa

    • @KAUSHI.9999
      @KAUSHI.9999 3 ปีที่แล้ว +2

      සුදු අයියා නේද ඉන්නේ අර gym banner එකේ

    • @motivationtothebrain174
      @motivationtothebrain174 3 ปีที่แล้ว

      @@inoproduction851 Meme ආතල් බලන්න සෙට් වෙන්න collo
      th-cam.com/video/T7B5hqPGqgs/w-d-xo.html

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว

    අනර්ඝ විශ්මිත නිෂ්පාදනයක්. 😄😄😄😄😄
    සුපිරි 😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @subhashinisandamali4925
    @subhashinisandamali4925 3 ปีที่แล้ว +16

    වස්ති කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්

  • @mr.perfectsanju6211
    @mr.perfectsanju6211 3 ปีที่แล้ว +190

    වීඩියෝ එකක් එනකල් සෑහෙන කාලයක් බලන් හිටපු වුන් කෝ😁❤️
    👇

    • @ridithiraya1.1m59
      @ridithiraya1.1m59 3 ปีที่แล้ว

      මටත් උදව්වක් කරනවද
      th-cam.com/video/G5lE7SWczPU/w-d-xo.html

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว

      @Help Channel Help අපිවත් subscribe කරන්න යලූ

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว

      @@ridithiraya1.1m59 අපිවත් subscribe කරන්න යලූ

  • @pasinduweerasinghe5398
    @pasinduweerasinghe5398 3 ปีที่แล้ว +253

    අපරාදේ Data ටික🙏 කුනුහරුප නැති ඉස්සර වස්තිලා ටික ආයේ ඕනේ...

    • @lovefeelinglf2989
      @lovefeelinglf2989 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @poojahv2746
      @poojahv2746 3 ปีที่แล้ว

      Aa pasii

    • @pasinduweerasinghe5398
      @pasinduweerasinghe5398 3 ปีที่แล้ว

      @@poojahv2746 hi pooja kohomada 😍👋

    • @ruvitkon
      @ruvitkon 3 ปีที่แล้ว +2

      මුන් කවද්ද බන් කුණුහරුප නැතුව කරේ 😂

    • @rohanaroopasinghe996
      @rohanaroopasinghe996 3 ปีที่แล้ว +1

      @@ruvitkon අන්න ඒකනෙ.. ජොකාව විකුනල හරි සල්ලි හොයන්න බලන්නේ..

  • @feeexcc5178
    @feeexcc5178 3 ปีที่แล้ว

    ලස්සනයි ආදරෙයි හැමදාම ...වස්‍ති ට ..

  • @gamingkaweeya2475
    @gamingkaweeya2475 2 ปีที่แล้ว +4

    විනිලට පස්සෙ හොදම YT chenall eka

  • @maheshisky
    @maheshisky 3 ปีที่แล้ว +246

    වස්තිලාගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්‍රහු වුනු මං වගෙ තවත් අය ඉන්නවද 🙄🙄

    • @trawler123
      @trawler123 3 ปีที่แล้ว

      Puka gna kiypu nisda nagi vasthi hodai kiynne oyage p...k gada me kiynne🤔🤔🤔🤔🤔

    • @hirushagimhan561
      @hirushagimhan561 3 ปีที่แล้ว

      Hapo

    • @mrjaguarffofficial6654
      @mrjaguarffofficial6654 3 ปีที่แล้ว

      @Udeshika Prasadini Ane machanla mawa subscribe karana hemotama budu saranai happy new year dekke ne wage yanna epa budu saranaai😓😞😔😖😥bss

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว

      💯🔥💯rope jump & dancing walata kamati aya Ape video balanna enna 💯🔥💯💓th-cam.com/video/ZGOk_mXCVQQ/w-d-xo.html

    • @lovefeelinglf2989
      @lovefeelinglf2989 3 ปีที่แล้ว

      ❤️❤️❤️👇👇

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +166

    legends are back ❤️⚡🤟
    GYM කාලෝචිතයි 😅

  • @ishanchaminga8889
    @ishanchaminga8889 3 ปีที่แล้ว

    Wadak na bn ubala kunuharapa vitharai. Vini thamaii Daksha kollo tika.💖💖💖💖💖💖

  • @tharushikamadushani4111
    @tharushikamadushani4111 2 ปีที่แล้ว +2

    ඔයාලගේ video හරිම ලස්සනයි අද ආව නේද් ඔයලා දෙන්නා සිරස tv එකට .. හරිම ලස්සනයි දෙන්නම ඔයාලට හැමදාම සාර්තක වෙන්න ඕන ජිවිතේ

  • @malidusandeepa
    @malidusandeepa 3 ปีที่แล้ว +157

    අන්තිම වෙනකම්ම හිනාවෙන්නෙ කොතනටද කියලා හිතපුවුන් මේ කොනට 👇

  • @SL_Page
    @SL_Page 3 ปีที่แล้ว +546

    වස්තිලාගේ ව්ඩියෝ ඒක තියෙනවා කියලා ❤️ දැක්ක ගමන්ම ආව සෙට් ඒක මේ කොනට 👍❤️🎉️ 💥
    👇

    • @sampathrathnayaka5323
      @sampathrathnayaka5323 3 ปีที่แล้ว +2

      ඇයි කොනේ පුක දෙනවද...

    • @feelit1059
      @feelit1059 3 ปีที่แล้ว +3

      අනේ පොඩි එකෝ... හැම වීඩියෝ එකේම කොනට කොනට ගගා හැමිණෙන්නැතුව ඉදපියකො... ආයෙ දැක්කොත්නම් රිපෝට් ගස්සවල චැනල් එක ගලවනව දැනගනින්... රෙනව කියල ඔහොමත් රෙනවද බන් කමෙන්ට් වල...

    • @ridithiraya1.1m59
      @ridithiraya1.1m59 3 ปีที่แล้ว +2

      මටත් උදව්වක් කරනවද
      th-cam.com/video/G5lE7SWczPU/w-d-xo.html

    • @dinufernando7855
      @dinufernando7855 3 ปีที่แล้ว +2

      Im

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 3 ปีที่แล้ว +2

      මේවා මොනවද බං මේ විනීලගේ වීඩියෝ එක බලද්දි 😹 මුන්ට හැරෙන්නවත් බෑ 😌

  • @allthings6096
    @allthings6096 3 ปีที่แล้ว

    Ekanam patta.......................................;-)

  • @kasunjeewantha2730
    @kasunjeewantha2730 2 ปีที่แล้ว +36

    උබලගෙ වීඩියෝනම් ලංකාවෙ ෆිල්ම් එකකට වඩා කොලිටි බන් ❤️❤️

    • @shaveenfernando9426
      @shaveenfernando9426 2 ปีที่แล้ว +3

      Vini lage colity madi ati, eth content eka patta!!

  • @SLChamoYT
    @SLChamoYT 3 ปีที่แล้ว +179

    වස්තිලාගෙන් ව්ඩි⁣යෝ ඒකක් එනකල් බලන් හිටිය අය ලයික් ඒකක් දාගෙන් යන්න ,, ජය වේවා👍 🎉️✨️❤️

    • @sellshub6270
      @sellshub6270 3 ปีที่แล้ว +2

      ජය වේවා

    • @sellshub6270
      @sellshub6270 3 ปีที่แล้ว +1

      th-cam.com/video/Gs-Ji0HzZIY/w-d-xo.html

    • @ddeshan8081
      @ddeshan8081 3 ปีที่แล้ว +1

      video ekak enakan hitiye. eth comments walata like karanne ai 😂

    • @anjanaed
      @anjanaed 3 ปีที่แล้ว +1

      අනේ බන් හැම එකටම බලන් හිටිය නං ලයික් කරන්න ගාගා දාලා සාපයක් වෙන්නෙපා

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว

      @@sellshub6270 අපිවත් subscribe කරන්න යලූ

  • @mrkingsl990
    @mrkingsl990 3 ปีที่แล้ว +243

    Vini-like ......wasthi-comment

    • @chanunuwan9227
      @chanunuwan9227 3 ปีที่แล้ว

      th-cam.com/video/5vHtJAmribg/w-d-xo.html

    • @chanunuwan9227
      @chanunuwan9227 3 ปีที่แล้ว

      th-cam.com/video/5vHtJAmribg/w-d-xo.html

    • @kawadilanka8829
      @kawadilanka8829 3 ปีที่แล้ว

      Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🙏🙏🙏🙏❤️❤️

  • @tmsgthennakoon672
    @tmsgthennakoon672 3 ปีที่แล้ว +134

    "ඒකි එහෙම නෑ බංං "😂
    Exam එක වෙලාවෙත් දැන් ඕක මගෙ ඔලුවෙ වැඩ කරනවා 😂🤣
    "ඒකි එහෙම නෑ බං" 😂🤣
    "ඒකි එහෙම නෑ බං"🙄😁😂🤣

    • @mariiboy68
      @mariiboy68 3 ปีที่แล้ว +4

      උබ බය වෙන්නෙපා බන් උඩින්ම උබ පාස් කතා දෙකක් නෑ ආයේ👍👍🤩

    • @sithuusithuu7634
      @sithuusithuu7634 2 ปีที่แล้ว

      🤣

  • @cinema5740
    @cinema5740 3 ปีที่แล้ว +4

    Kidding Me ආ.. කියද්දි එන ගැම්ම. සුදු අයිය කියන්නෙ ආගමක් කියන අය එමු බලන්න මේ පැත්තටත්

  • @isharadi1shan
    @isharadi1shan 3 ปีที่แล้ว +32

    really amazing music tracks!
    no like others!

  • @jananjayagunarathna6642
    @jananjayagunarathna6642 3 ปีที่แล้ว +229

    රංජන් මන්ත්‍රීතුමාගේ කමෙන්ට් එක බලන්න ආපු උන් කෝ😂😂

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 3 ปีที่แล้ว +20

    සුදු අයියා නිසා බලන්නේ සුදු අයියා නිසා 😂😂

  • @buddhikasadun7628
    @buddhikasadun7628 3 ปีที่แล้ว +310

    මහ ගෙදර 2 කොටස ඕනෙ 😲😲

    • @Mrsumith
      @Mrsumith 3 ปีที่แล้ว +4

      th-cam.com/video/U7EQlr25Qpw/w-d-xo.html

    • @dileeshanethsara8123
      @dileeshanethsara8123 2 ปีที่แล้ว

      ලස්සන බල්ලො ලස්සනයි

  • @danukasampath_
    @danukasampath_ 3 ปีที่แล้ว +334

    අම්මෝ පට්ට..😂 අර අැඩ් වලදි වීඩියෝ එක නවත්තලා කියවපු අය කෝ😂

    • @hithumathe-travelsrilanka
      @hithumathe-travelsrilanka 3 ปีที่แล้ว +1

      Sirawatama ehema karan kiyanko

    • @tharuvlogs4528
      @tharuvlogs4528 3 ปีที่แล้ว +1

      මේ ඉන්නෝ😂

    • @nandasenanandasena2475
      @nandasenanandasena2475 3 ปีที่แล้ว +5

      Mokakda ban meke thiyena patta??

    • @aiyamalli411
      @aiyamalli411 3 ปีที่แล้ว +1

      @@tharuvlogs4528 apitath udauwak karannako sub ganna

    • @aiyamalli411
      @aiyamalli411 3 ปีที่แล้ว +1

      @@hithumathe-travelsrilanka apitath udauwak karannako sub ganna

  • @dinalalexander3467
    @dinalalexander3467 3 ปีที่แล้ว +224

    1M ගහන්න කලින් බලන අය කෝ
    👇

  • @user-dv6pi7uy2d
    @user-dv6pi7uy2d 6 หลายเดือนก่อน +5

    Anyone in 2024❤😂

  • @tharindujayapala5202
    @tharindujayapala5202 3 ปีที่แล้ว +4

    Ado eka maru 😍😘❤️

  • @slphotoLK
    @slphotoLK 3 ปีที่แล้ว +1342

    සුදු අයියා කියන්නේ Character එකක් නෙමෙ බන් එහෙන් පිටින්ම ආගමක්....අඩේ ගාගනේ එනකොට ආවේ නිකන් රැජිණි කාන් එනව වගෙ ගැම්මක් (2)

    • @KaushanOnline
      @KaushanOnline 3 ปีที่แล้ว +5

      Ammoo 🤣

    • @SL_Page
      @SL_Page 3 ปีที่แล้ว +28

      පොඩිඩා ⁣ගේ ඒක කොපි කරාද නලින්ද අයියේ

    • @slphotoLK
      @slphotoLK 3 ปีที่แล้ว +23

      @@SL_Page ඔව්

    • @nandasenanandasena2475
      @nandasenanandasena2475 3 ปีที่แล้ว +27

      කක්ක පැත්ත මාකට් කරලා සල්ලි හොයනවා ඊයා.. මෙලෝම රහක් නෑ, හිනා ගියෙත් නෑ..

    • @HMID722
      @HMID722 3 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 ปีที่แล้ว +15

    අද සුපිරියි වස්ති Production. හොඳ Video එකක්. හිනා කාලා මැරෙනවා.. 🤭🤭🤭

  • @sripaliudeshika672
    @sripaliudeshika672 3 ปีที่แล้ว

    Adee issara wage gathine meka .rettage aluth ekane bn patta.mewa kele

  • @slhappycrafter1367
    @slhappycrafter1367 3 ปีที่แล้ว +9

    අප්පා ඒක සුපිරි ඈ...😂

  • @rumeshegodawaththa8537
    @rumeshegodawaththa8537 3 ปีที่แล้ว +284

    අර කෙල්ලගෙ පුකට කැමතිනම් ලයික් දාන්න වගේ කමෙන්ට්ස් තාම දැක්කෙ නෑනේ 👍

    • @mvbeast69
      @mvbeast69 3 ปีที่แล้ว

      මට sub 400 ගන්න තව 10ක් මදි
      පොඩි උදව්වක් කරන්නකෝ සබ් කරලා

    • @shaniifernando3539
      @shaniifernando3539 3 ปีที่แล้ว +3

      ඔයා ඉන්නෙ මල්ලි ඒ ඇති..🤭🤭

    • @rumeshegodawaththa8537
      @rumeshegodawaththa8537 3 ปีที่แล้ว +1

      @@shaniifernando3539 madiiiii

    • @shaniifernando3539
      @shaniifernando3539 3 ปีที่แล้ว

      @@rumeshegodawaththa8537 එහෙනම් කමෙන්ට් ටික බලාගෙන යන්නකො..අහු වෙයි ..🤘

    • @aiyamalli411
      @aiyamalli411 3 ปีที่แล้ว +1

      @@shaniifernando3539 apitath udauwak karannako sub ganna

  • @sankadissanayaka8760
    @sankadissanayaka8760 3 ปีที่แล้ว +16

    😍 සුදු අයියා එනකම් බලාගෙන හිටිය උන් මේ කොනට 😂

  • @slkandyvlog2328
    @slkandyvlog2328 3 ปีที่แล้ว

    maru halo. patta athal ne denne 😄👊😄

  • @kaushalsilva2490
    @kaushalsilva2490 2 ปีที่แล้ว +1

    meka me hint video ekk kiyala threnne nthi unuth innwa🤣🤣meanwhile sl lage gym eka balala wren.ekata wda meka patta❤❤

  • @dinithafernando
    @dinithafernando 3 ปีที่แล้ว +14

    කර කර හිටපු වැඩත් දාල වීඩියො එක බලන්න ආපු අය 😂♨️

  • @avishkasuwahas2854
    @avishkasuwahas2854 3 ปีที่แล้ว +71

    අඩෝ මුන්ට බනින්න එපා අපිව කාලයක් හිනස්සුවේ මුන් pau යකෝ නියමයි වස්ති එල 🙏🙏🙏🙏🙏🙏🙏

    • @MGT02
      @MGT02 3 ปีที่แล้ว +2

      Sira video aka aul හැබැයි

  • @m_a_l_i_n_d_u_____3304
    @m_a_l_i_n_d_u_____3304 3 ปีที่แล้ว +8

    සුපිරි ❤️❤️❤️

  • @lakishankevinhansamboy68
    @lakishankevinhansamboy68 3 ปีที่แล้ว +1

    Bro mama ubalth akika anva davsaka biyar bonina 👍👌✌🤜👊🤙🤘🥇🏅🏆

  • @kohilamullachadeepa5291
    @kohilamullachadeepa5291 3 ปีที่แล้ว +15

    අම්මෝ වස්ති වස්තිලාට ආදරෙ සෙට් එක මේ කොනට...😍

  • @flakex1160
    @flakex1160 3 ปีที่แล้ว +53

    *"ඒකි ඒම නෑ බං"* ඕම කියලා තමා කෙලෝ ගත්තෙ ලෙසටම😂

  • @dilshanperera2947
    @dilshanperera2947 3 ปีที่แล้ว

    Ane aiye oya nam maruuuuuu👍👍👍👍👍👍👍👍👍

  • @rinoshmax1533
    @rinoshmax1533 2 ปีที่แล้ว

    Oyala passara paththe awa ne ela ela

  • @achinthasulakshana2051
    @achinthasulakshana2051 3 ปีที่แล้ว +114

    👉"මහගෙදරෙන්" පස්සෙ 'වස්ති'ලට මොකද වුනේ කියලා බලපු මං වගේ උන් කෝ..😂💔🖐️

    • @motivationtothebrain174
      @motivationtothebrain174 3 ปีที่แล้ว

      @hot clips Meme ආතල් බලන්න සෙට් වෙන්න collo
      th-cam.com/video/T7B5hqPGqgs/w-d-xo.html

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว

      @@motivationtothebrain174 අපිවත් subscribe කරන්න යලූ

  • @harshananandimal7597
    @harshananandimal7597 3 ปีที่แล้ว +459

    උබලා සරමක් වැනුවත් බලන සෙට් එකක් ඉන්න නිසා උබලට වීව්ස් එනවා එහෙම කියලා ඒ බලන උන්ට මේ වගේ අකුරු දෙකේ වැඩ කරන්න එපා අයිසේ..දුකයි ආ.......අවුල්..😥😥

    • @akalankagamage1947
      @akalankagamage1947 3 ปีที่แล้ว +9

      සිරාවට බං.

    • @thilankawettasinghe9175
      @thilankawettasinghe9175 3 ปีที่แล้ว +15

      ඉතින් උබ බැලුවෙ ඇයි 😹

    • @mdwolf4388
      @mdwolf4388 3 ปีที่แล้ว +2

      Gayya kiyala ekek karanawa.balapn u patta.matath lagadi set une

    • @harshananandimal7597
      @harshananandimal7597 3 ปีที่แล้ว +20

      @@thilankawettasinghe9175 බැලුවේ වීඩියෝ දාන්න කලින් දුන්න ටෝක් වලටයි කලින් වීඩියෝ වල තිබුන කොලිටි එක මේකෙත් ඇති..වස්ති වීඩියෝ එකක් කරාම පට්ටනේ කියලා..ගොඩක් කල් ගත්තෙ කොලිටි වීඩියෝ එකක් කරන්න කිවුවනේ ඉතින් බැලුවා..බැලුව බැලුවමයි හැපිනේසන් වෙලා ගියා..එකයි මහත්තයෝ මිනිස්සු වීඩියෝ බලන්නේ හොදේ...😊

    • @heshan1706
      @heshan1706 3 ปีที่แล้ว +4

      @@harshananandimal7597 sira bn wdk na