TVS Raider 125 | මෙච්චර ඔප්ෂන් තියෙන බයික් එකක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 144

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 2 หลายเดือนก่อน +13

    දැන් තියෙන ඉලෙක්ට්‍රක් බයික් ලෙඩගොඩවල් වලට වඩා නම් මේ බයික් එක සුපිරි ❤

  • @anushkashehan8137
    @anushkashehan8137 2 หลายเดือนก่อน +5

    ජය වේවා අයියේ ❤❤❤

  • @TavinduRukmal
    @TavinduRukmal หลายเดือนก่อน +1

    අපෙ අත්වල හැදෙන ඒව 😌💗

  • @YasiruDilshan-l5c
    @YasiruDilshan-l5c 2 วันที่ผ่านมา

    ❤ රත්ත කියල නම දමු එයී

  • @ThenuraRukshan
    @ThenuraRukshan 11 วันที่ผ่านมา

    Kadu paraka self start wada nathi unoth mkda krnne?oke kick ekk nane🧐??????

  • @Navinducreater
    @Navinducreater 3 หลายเดือนก่อน +14

    Tvs ntorq 125 bf❤

  • @madurachandrasiri263
    @madurachandrasiri263 2 หลายเดือนก่อน +13

    මම කමතිම මාදිලිය tvs❤

    • @ashanimantha6598
      @ashanimantha6598 26 วันที่ผ่านมา

      Math asama brand eka

    • @heladiwaina4395
      @heladiwaina4395 12 วันที่ผ่านมา

      Man gaawa thiyenawa, tvs star sports supiri භාන්ඩේ, thel සුවඳ ටත් yanwa

  • @pasindudilshan8218
    @pasindudilshan8218 หลายเดือนก่อน +4

    USB chagrin aka nedda

  • @SanakaWikramanayaka
    @SanakaWikramanayaka 2 หลายเดือนก่อน +3

    බයික් එක ලස්සනයි ඇ ❤

  • @snake_DOC123
    @snake_DOC123 2 หลายเดือนก่อน +4

    Raider eka lankawata aluth nisa mehe reviews na bike eka gana idea ekak ganna. Habai sudu puthe india wala meka 2023 idan tiyena bike ekak. Quora reddit wage forum wala me bike eka gaththa india we kattiya godak complaints dala tiyenwa. Bike eke batry eka masa 3k wage yankota leda enawalu. Magadi nawathinawalu. Mmth meka ganna haduwe. India we un kiyala tibuna ewa dakkama mm meka gaththe na. Yamaha fz v3 ekak gaththa anthimata. 😅

  • @archerdkj
    @archerdkj 2 หลายเดือนก่อน +3

    Mokadda bang red light kiyanne? Tail light. Essara wela review ekak balala hitapan. Bike eke namawath hariyata kiyuwa nam awulak nea.

  • @kavishnakalhara
    @kavishnakalhara 3 หลายเดือนก่อน +3

    විඩියෝ එක සුපිරි ❤️

  • @kavishnakalhara
    @kavishnakalhara 3 หลายเดือนก่อน +15

    Meka EFI ද ?

    • @ashanimantha6598
      @ashanimantha6598 3 หลายเดือนก่อน +2

      Ow broo

    • @ddtech5065
      @ddtech5065 2 หลายเดือนก่อน +2

      Gana kiyada broo

    • @lordmadu3188
      @lordmadu3188 2 หลายเดือนก่อน

      ​@@ddtech50657 60

    • @pubudulakshan7484
      @pubudulakshan7484 หลายเดือนก่อน +1

      efi kiyanne mokkda ?

    • @kavishnakalhara
      @kavishnakalhara หลายเดือนก่อน +2

      @@pubudulakshan7484 electronic fuel injection...

  • @elakolla7804
    @elakolla7804 หลายเดือนก่อน +1

    TVS 'රයිඩර්' (rider) නෙමේ මචන් TVS 'රේඩර්' (raider). Video එක කරන්න කලින් ඔය වගේ Initial දේවල් පොඩ්ඩක් බලපන්. මොකද ප්‍රධානම එකක්නේ නම. මොකද මුළු වීඩියෝ එක පුරාම ආයේ ආයේ නම වරද්ද වරද්ද කියනවා. ඒකෙන් ඔයා Content එක හදන්නන් වාලේ හදලා තියෙනවානේ? නමම වරද්දනවා කියන්නේ

  • @mohamedanfas7152
    @mohamedanfas7152 หลายเดือนก่อน

    Super bro. How is pulser 180cc old version 2005 and 6' 7' model. Anyone explain please

  • @අයාලේ-AYALE
    @අයාලේ-AYALE 2 หลายเดือนก่อน +5

    Meke තෙල් කීයක් වැඩද බ්‍රෝ

    • @srihunterinventions1837
      @srihunterinventions1837 หลายเดือนก่อน

      තෙල් හැන්දට 1km

    • @priyankara883
      @priyankara883 หลายเดือนก่อน

      75km krnawa..mge yaluwek gaththa..supiri

  • @U___jayy
    @U___jayy 3 หลายเดือนก่อน

    Patta ❤

  • @tishanthathsara6329
    @tishanthathsara6329 หลายเดือนก่อน +2

    MATH OYA BIKE EKAMA GATHTHA ADA🎉❤

    • @sds.6182
      @sds.6182 หลายเดือนก่อน

      kiyada bro

    • @TravelWithThiwa
      @TravelWithThiwa  หลายเดือนก่อน

      Supiri ❤️

  • @chachiththaruka9101
    @chachiththaruka9101 3 หลายเดือนก่อน

    Patta❤

  • @mindunehanjayaratne3977
    @mindunehanjayaratne3977 3 หลายเดือนก่อน +10

    අපිත් ගත්තා සුපර්

    • @kavishnakalhara
      @kavishnakalhara 3 หลายเดือนก่อน +2

      තෙල් කීයක් කරනව ද ?
      Ntorq එකේ වගේ ඕකෙ bluetooth , Navigation පහසුකම් තියෙනව ද ?

    • @supermansrilankan6089
      @supermansrilankan6089 2 หลายเดือนก่อน

      තෙල් කරන්නේ කොහොමද ?

  • @amanushad9455
    @amanushad9455 3 หลายเดือนก่อน

    Location ❤ superb bro

    • @amanushad9455
      @amanushad9455 2 หลายเดือนก่อน

      Where is this location?

  • @SanithuSanchith-yw3ro
    @SanithuSanchith-yw3ro 3 หลายเดือนก่อน +1

    Wasi bro ❤❤

  • @charithranaweera8832
    @charithranaweera8832 2 หลายเดือนก่อน +3

    යකෝ දුර යන්න අරන් තියෙන එක බලපන් කෝ 🥲 දුර යන්න නම් cruiser type එකක් ගනින්. කොන්ද නැ ඕවා ගෙ දුර යද්දී

  • @dhammaramathero8532
    @dhammaramathero8532 หลายเดือนก่อน

    දක්ෂයෙක්

  • @zion_creation6665
    @zion_creation6665 2 หลายเดือนก่อน

    Ade mehe ne bro ela ela

  • @KGNN06
    @KGNN06 2 หลายเดือนก่อน

    එකපාරටම දැක්කේ නිකන් dilu වගේ ❤️

  • @dhanikashehan5580
    @dhanikashehan5580 3 หลายเดือนก่อน

    Lv❤️

  • @avishkadilshan8115
    @avishkadilshan8115 2 หลายเดือนก่อน +1

    Kiyada oka💗

  • @2001blackwolf
    @2001blackwolf 3 หลายเดือนก่อน +57

    ඕක ඉන්දියාවේ ඉන්දියන් රුපියල් 89000/= යි මෙහේ ලක්ෂ 8 ක් විතර අවුරුදු 2 කින් ලක්ෂ පහකටවත් විකුණ ගන්න බැහැ..ඇහැ ගහගෙන ඉතා පරිස්සමින් වෙලාවට මේන්ටේන් කරොත් අවු 3 ක් විතර පැදගන්න පුලුවන් ඊට පස්සේ ඉතින් පෝලිමට එනවා අනිත් ඉන්දීයන් ඒවත් එහෙමනේ..efi යුනිට් එකේ නම් ලෙඩ එනවාම තමයි..ඉන්දියන් බයික් production එකේ තියන අවුල ඒක ඊට පස්සේ ස්පෙයා පාට්ස් සේල් එක තමයි එයාලගේ ටාගට් එක..ඒත් දැනට බ්‍රෑන්ඩ් නිව් 125 cc බයික් මොඩ්ල් එකක් තියෙන්නේ ඕකයි ඉන්දීයන් හොන්ඩා සෙට් එකයි මගේ අවු ගණනක් පරන ජපන් හොන්ඩා බයික් එකත් විකුනුවේ ලොකු ගානකට ඒවට මාරම සෙකන්ඩ් මාකට් එකක් තියනවා අවු 10 ක් පරන ඉන්දියන් බයික් එකක් තිබුනොත් බොහෝවිට ඒක කැලි හැලෙන තත්වෙක තියෙන්නේ..මේ රටට කවදාවත් හොද බයික් ගේන්නේ නැහැ ගෙනාවත් ඒවා ගන්නත් බැහැ ඔය බයික් එක ලක්ෂ 2 ක් දීලා ඉතුරු ටික ගෙවිලා ඉවර වෙනකොට බයික් එකෙත් හතරෙන් තුනක්ම ඉවරයි....රටක් විදිහට අපේ ආර්ථිකය බාල්දු වෙච්ච තරම..

    • @Adivishen
      @Adivishen 2 หลายเดือนก่อน +11

      හරියට මෙන්ටේන් කරානම් අවුරුදු 15 පාවිච්චි කරතෑකි..

    • @Foodonous
      @Foodonous 2 หลายเดือนก่อน +16

      අපොයි නෑ. මම තාම පදින්නෙ අවුරුදු 19ක් පරණ tvs victor එකක්. ලක්ශ දෙකක් දුවලත් තාම එන්ජින් හදලා නෑ. මලකඩ කේස් මොකුත් නෑ.

    • @snake_DOC123
      @snake_DOC123 2 หลายเดือนก่อน +1

      Agreed. Reddit quora wala india we kattiya me bike eka gana godak complaints dala tibuna soecially battery eka gana. Masa 3i baduma thamai

    • @priyangamenaka9056
      @priyangamenaka9056 2 หลายเดือนก่อน

      ඹම්බුව තමයි උබ දන්නෙ..අවුරුදු 15 ක් 20 පාවිච්චි කරන ඒව තියනව..බලපං ලක්ශ 3 ට ගත්ත බයික් දැන් ලකශ 6ටත් විකුනනව ලංකාවේ ...​@@Adivishen

    • @AkiBeats251
      @AkiBeats251 2 หลายเดือนก่อน +2

      ct 100 eka dn aurudu 20tankiyawath dirala km laksha 3kata eha padala athi boare wath karala ne dnnam tikk oil adu wenawa

  • @VinothNiro-p4r
    @VinothNiro-p4r หลายเดือนก่อน

    Murd guard eka galawann vidiyak kiyala dennako 🥹🫶

  • @sachindragamage4077
    @sachindragamage4077 3 หลายเดือนก่อน +8

    ලක්ශ 8ක් දීල මෙක ගන්න? හයියො සල්ලි

  • @UduVitha
    @UduVitha 3 หลายเดือนก่อน

    🤩

  • @mrwolfgaming7660
    @mrwolfgaming7660 3 หลายเดือนก่อน

    👍

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 2 หลายเดือนก่อน +7

    මාත් ගත්තා සැප්තැම්බර් 4 වෙනිදා. දැනට සුපිරි භාණ්ඩේ❤🎉

  • @avishkashaminda2305
    @avishkashaminda2305 3 หลายเดือนก่อน

  • @chathuryamalsha6481
    @chathuryamalsha6481 3 หลายเดือนก่อน

    Pitipasata loku tyre ekak danna brid

  • @AsangaYapa-u4q
    @AsangaYapa-u4q 2 หลายเดือนก่อน

    🥰❤

  • @rvravit5510
    @rvravit5510 3 หลายเดือนก่อน

  • @sameerapradeep201
    @sameerapradeep201 10 วันที่ผ่านมา

    Brak eka gan kiuw nea. Issarh bark allthi pitipaaseth brak wenw/
    Bike ekat ganne Oxeejan wala tiban jalya sailnsren eliyat danw.. hibret kremet gahpu bike ekak.

  • @priyankara883
    @priyankara883 หลายเดือนก่อน

    Meka supiri bike ekk..731000

  • @1tan_freed0m
    @1tan_freed0m 2 หลายเดือนก่อน +5

    Pulsar N160 will also come soon. I think it will cost about 11 Lakhs 🥲රයිඩර් නෙවෙයි ඕක... රේඩර් 😅

    • @menathparindya416
      @menathparindya416 2 หลายเดือนก่อน

      9.7 laks

    • @TharinduLakshan-n1g
      @TharinduLakshan-n1g 2 หลายเดือนก่อน

      ow oke indian meaning eka raudi .. hithuwakkaraya chandiya wage adahasak

  • @tharinduniroshan1
    @tharinduniroshan1 3 หลายเดือนก่อน

    Fuel consumption eka kohomada ?

    • @kirushanthan8016
      @kirushanthan8016 2 หลายเดือนก่อน

      50 -56 kmpl

    • @AkiBeats251
      @AkiBeats251 2 หลายเดือนก่อน

      ochata dewal nathuwa 135 eketg 65 karanawa

    • @TravelWithThiwa
      @TravelWithThiwa  2 หลายเดือนก่อน

      ​@@AkiBeats251 meka 85k kala 😂

  • @thilinasandaruwan5680
    @thilinasandaruwan5680 12 วันที่ผ่านมา

    Adagda owa dakke😂😂

  • @vibz4092
    @vibz4092 2 หลายเดือนก่อน

    top speed kiyd

  • @tiktokdoniya5088
    @tiktokdoniya5088 2 หลายเดือนก่อน

    Aduma pitipasse tayr 120 70 17 awanm.sit ekath patta haiyai

  • @sachinthalakmal3410
    @sachinthalakmal3410 2 หลายเดือนก่อน +2

    තෙල් කොච්චර වැඩද

    • @keshankalhara541
      @keshankalhara541 2 หลายเดือนก่อน

      35k 4ok

    • @TravelWithThiwa
      @TravelWithThiwa  2 หลายเดือนก่อน +1

      Next video eka shoot karanma giya 80k kala 🫡❤️

    • @RavinduKolambage
      @RavinduKolambage 2 หลายเดือนก่อน

      ​@@TravelWithThiwaSpeed eka kiyata wageda giye

    • @TravelWithThiwa
      @TravelWithThiwa  2 หลายเดือนก่อน

      @@RavinduKolambage 60 pannala 🫡

  • @slweere
    @slweere 2 หลายเดือนก่อน

    මල්ලි බයික් ගැන review කරන්න කලින් බයික් එකේ පාටිස් ගැන හරියට දැනගෙන review කරන්න...

    • @RadOutx77
      @RadOutx77 2 หลายเดือนก่อน

      E ethokt make parts ehm hoygnn brid lankawe 😢

  • @kavishnakalhara
    @kavishnakalhara 3 หลายเดือนก่อน +5

    තෙල් කීයක් වැඩ ද ? මේකේ Ntorq එකේ වගේ bluetooth සහ Navigation පහසුකම තියෙනව ද ?

    • @TravelWithThiwa
      @TravelWithThiwa  3 หลายเดือนก่อน +2

      Eco mood eke nm 70 k karanwa, full video eke mn kiynwa okkoma ❤ bluetooth pahasukama mekata passe v eke thiyenne eka thama lankawe na

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 2 หลายเดือนก่อน

    අංක තහඩුව කියවන්න පොලිසියට අත්කාචයක් ඕනි වෙයි 😂😂😂

  • @indusarajayasinghe1412
    @indusarajayasinghe1412 2 หลายเดือนก่อน

    Sound note ekak tibba nm hodyi

  • @Navinduniduwara-d8n
    @Navinduniduwara-d8n 3 หลายเดือนก่อน +1

    Spiri mamath gaththa 63karanawa

  • @fitnesswithdulan4306
    @fitnesswithdulan4306 หลายเดือนก่อน

    Blututh eka gana kiuwa ne ne

  • @TharakaNishantha-b8c
    @TharakaNishantha-b8c หลายเดือนก่อน +1

    ඕකේ අමතර කොටස් අපි හදන්නේ

    • @shihanruwan936
      @shihanruwan936 หลายเดือนก่อน

      මොනාද ඔයාලා හදන්නෙ මෙහෙ...

  • @manhan97
    @manhan97 3 หลายเดือนก่อน

    Meka kiyada

  • @KasunPriyadarashana
    @KasunPriyadarashana 3 หลายเดือนก่อน

    Meka asembalda lanae

  • @tiktokdoniya5088
    @tiktokdoniya5088 2 หลายเดือนก่อน

    ෆෙල් baik ekak. Socs walata boot dekawath na.chain gard na.pitipassa melo rahak na.cash bar hati.light melo rahak na.okata uparima 100000 viyadamak yanna athi hadanna

  • @MadBoy-dt5di
    @MadBoy-dt5di 2 หลายเดือนก่อน

    Bro ඔයා ගද්දි කීයද

  • @isurushrinath3921
    @isurushrinath3921 2 หลายเดือนก่อน

    3k dala kadu adinawada

    • @TravelWithThiwa
      @TravelWithThiwa  2 หลายเดือนก่อน

      Badu godak ekka 2k dal adduw 😍

  • @ALLInOne-br8gt
    @ALLInOne-br8gt 3 หลายเดือนก่อน +3

    එන්නෙ tvs ටයර් එකක් මෙක මාරු කරලා

  • @Panda_23149
    @Panda_23149 3 หลายเดือนก่อน

    Math gatto

  • @ChamithIshanka96
    @ChamithIshanka96 3 หลายเดือนก่อน

    Riding experience nane bro

  • @ThivsLife
    @ThivsLife 3 หลายเดือนก่อน

    Supiri video eka machan malayo. Mage namath Thiva.. Sub no 293

  • @isurukavinda2899
    @isurukavinda2899 3 หลายเดือนก่อน

    Meke power dammama speed ek wadi wenwada

  • @N.Sehansa
    @N.Sehansa 2 หลายเดือนก่อน

    තෙල් කීයක් කරනවද කියලා කිව්වෙ නෑනෙ

  • @HiranSanchitha
    @HiranSanchitha 3 หลายเดือนก่อน +1

    බයික් එකේ review එකක් එනකන් බලන් හිටියේ👍

    • @sajithyatiwella9486
      @sajithyatiwella9486 2 หลายเดือนก่อน +1

      හොය හොය හිටියේ හැබැයි 😁

    • @HiranSanchitha
      @HiranSanchitha 2 หลายเดือนก่อน

      👍

  • @udeshchamara8727
    @udeshchamara8727 2 หลายเดือนก่อน

    Bike aka wisthara madi

  • @roshanbuddika6441
    @roshanbuddika6441 หลายเดือนก่อน

    TVS star sport කියල එකක් අාව වතුර වලකින් එකපාරයි දැම්මෙ කොයිල්එක ඉවරයි😂tvs බයික් ලස්සන වුනාට කොලිටි අඩුයි.

  • @Troshanw
    @Troshanw 2 หลายเดือนก่อน

    ජියර් නෙමෙයි උට්ටෝ ගියර් 🤦‍♂️

  • @miyuruwithrealestate1487
    @miyuruwithrealestate1487 2 หลายเดือนก่อน +4

    Eco/ Power mode, Auto ස්ටාර්ට් වැඩකට නැති options.

    • @amanthanimesh9700
      @amanthanimesh9700 หลายเดือนก่อน

      පල වේස කොල්ලෝ යන්න😅

    • @miyuruwithrealestate1487
      @miyuruwithrealestate1487 หลายเดือนก่อน

      ඕව හිඟන Options. ෆුට් සයිකලයක් තමා උඹට හ‍රි යන්නේ

  • @bimsaradissanayake9415
    @bimsaradissanayake9415 3 หลายเดือนก่อน

    Kiyd ok.🤨

  • @TargetsandDreams-x8e
    @TargetsandDreams-x8e หลายเดือนก่อน

    😂😂😂

  • @asithahari1582
    @asithahari1582 2 หลายเดือนก่อน

    වල් පල් නේ ගොඩක් කියවන්නේ ටිකක් අවශ්‍ය දේ ඉකමනට කිව්වනම් හොදයි

  • @GavinFernando-op6lh
    @GavinFernando-op6lh หลายเดือนก่อน

    Petrol kochcharak karanawad machn

  • @priyangamenaka9056
    @priyangamenaka9056 2 หลายเดือนก่อน +1

    මචං Vehicle රිවිවුනම් කරන්න එපා..සෙට්වෙන්නෙ නෑ..

  • @chamathsansika7725
    @chamathsansika7725 3 หลายเดือนก่อน +5

    දෙන්නා දාලා කදු අදිනවද මේක
    දුර ගමන් වලට සැපපහසුව කෝමද

    • @VinothNiro-p4r
      @VinothNiro-p4r 3 หลายเดือนก่อน +2

      Mn pereda gtte handling nm maru ❤

    • @madurachandrasiri263
      @madurachandrasiri263 2 หลายเดือนก่อน

      කියිද සම්පූරන මිල සහෝදරයා​@@VinothNiro-p4r

    • @WanderlustwithLakzan
      @WanderlustwithLakzan หลายเดือนก่อน

      @@VinothNiro-p4r dn thathwe kohomada

  • @OppoOppo200-rg5qi
    @OppoOppo200-rg5qi 3 หลายเดือนก่อน

    එනකං බලාගෙන ඉදපූ එකක්

    • @TravelWithThiwa
      @TravelWithThiwa  3 หลายเดือนก่อน

      එහෙනම් ඔන්න හොද රිවිව් එකකුත් දුන්නා 😍

  • @nikbb3101
    @nikbb3101 หลายเดือนก่อน

    චැනල් එක දැක්කාම පේනවා 😂 bike එකනම් yt එකෙ සල්ලි වලින් ගන්න ඇති කියලා😂😂😂

  • @U___jayy
    @U___jayy 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @Hasinthaprabashana
    @Hasinthaprabashana 3 หลายเดือนก่อน +1

  • @SandeepaniWijewardhana
    @SandeepaniWijewardhana 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @AsangaYapa-u4q
    @AsangaYapa-u4q 2 หลายเดือนก่อน

  • @dulsarasachintha143
    @dulsarasachintha143 หลายเดือนก่อน