Explanation of Tappet Noise in TVS Raider 125

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 24

  • @sudamjayawardana6658
    @sudamjayawardana6658 6 วันที่ผ่านมา +1

    Service eka klee kohenda kohed hodata krnne

    • @SLVLogCreation
      @SLVLogCreation  6 วันที่ผ่านมา

      @@sudamjayawardana6658 Colombo Head Office, TVS Authorized Service Center එකකින් කරන්න.

  • @kavindulochana10
    @kavindulochana10 8 วันที่ผ่านมา +2

    Me tvs ridar baik ekata kik ekak enawada kauru hari kiyannako🥺🥺

    • @SLVLogCreation
      @SLVLogCreation  8 วันที่ผ่านมา +1

      @@kavindulochana10 මෙහට kick එක තියන එක එන්නෙ නෑ,

  • @mr.mike678
    @mr.mike678 22 วันที่ผ่านมา +1

    TVS වල දැන් එන එන්ජින් අවුල්. Ntorque එකෙත් එහෙමයි. ඒකෙත් ඇතුලෙන් සද්දයක් එනවා. රේසර් අවුල් වෙලා ශාෆ්ට් එක හවුවින් එකේ වදිනවා. වෙන බයික් එකක් දෙස බලන්න.

    • @SLVLogCreation
      @SLVLogCreation  22 วันที่ผ่านมา

      @@mr.mike678 Indian reviews වල නම් TVS bike එක හොදයි කියන reviews තමා දැක්කේ, කොහොමත් ඕනම bike එකක faults තියනවා, අනික TVS bikes 5 years warranty තියනවා.

  • @hashanchinthaka757
    @hashanchinthaka757 หลายเดือนก่อน +2

    Beat can ekak gahanna puluwanda exhost sadde kohoada wadi karaganne

    • @SLVLogCreation
      @SLVLogCreation  หลายเดือนก่อน +1

      @@hashanchinthaka757 TVS Raiders Owners’Club Sri Lanka FB
      page එකේ දාලා බලන්න, parts ගෙන්නන අය ඉන්නවා

  • @_nas_techs_6424
    @_nas_techs_6424 หลายเดือนก่อน +1

    Any ideas bro, when I turn on the bike in the display it gives like a display burned effect
    E kiwe ara pata ehama eke hitila wage, Habai okkoma tika load wunama okkoma normal
    Ai e

    • @SLVLogCreation
      @SLVLogCreation  หลายเดือนก่อน

      @@_nas_techs_6424 That is normal. However, if it takes more than 2 seconds in any case, it should be inspected by the TVS authorities.

  • @DumiduImalka
    @DumiduImalka หลายเดือนก่อน +1

    Masayak athulatha 500 n eha padinna ba ne , dan bike eka arn sathi dekak , thwama registration eka wela na ne

    • @SLVLogCreation
      @SLVLogCreation  หลายเดือนก่อน

      @@DumiduImalka මම නම් පැද්දා, අතුරැ පාරවල් වල, පොලිසියෙන් නැති තැන්වල, 😁, bike එක ගත්තු තැනින් adjust කරගන්න පුලුවන්. Registration date එක ඉදන් තමයි ගන්නෙ.

    • @dilshanchamin2640
      @dilshanchamin2640 หลายเดือนก่อน +1

      හරියටම සතියෙන් රෙජිස්ටේශන් ආවා

    • @DinuraRuberu
      @DinuraRuberu หลายเดือนก่อน +1

      Bari na mge bike ek arn Thaama msayk nh bn mge 1700 km

  • @vimannemsara6391
    @vimannemsara6391 หลายเดือนก่อน +1

    Sureda tappet cover eke sadde kiyala eka e chis chis gaga sadde enne fuel injection eke neweda

    • @SLVLogCreation
      @SLVLogCreation  หลายเดือนก่อน

      @@vimannemsara6391 ඒක නෝමල්, tappet සද්දේ ටිකක් එනවා රත් වුනාම, engine heat වෙන්නෙ නැතුව එනවා නම් තමයි, adjust කරන්න ඕනෙ.

  • @user-lv5wv9mx8f
    @user-lv5wv9mx8f หลายเดือนก่อน +1

    Race wela wage ahenne ai danne na neda

    • @SLVLogCreation
      @SLVLogCreation  หลายเดือนก่อน +2

      @@user-lv5wv9mx8f මේ bike එක EFI එතකොට engine එක heat වෙලා නැති වෙලාවට, RPM එක 2000 ට යනවා, එතකොට සද්දෙ වැඩි,RPM 1500 තමයි normal, මම නම් bike එක riding start කරන්නෙ RPM 1500. කොහොමත් TVS bikes සද්දෙ වැඩියි 😀

  • @vidu.harshana4630
    @vidu.harshana4630 หลายเดือนก่อน +1

    ටැපට් නෙවෙයි ඒ ටයිමින් චේන් සද්දේ මාත් ගත්තා අරන් දවස් දෙකයි සද්දේ ආවා මන් බයික් එක මාරු කරා ඉට පස්සේ දැන්නම් අවුලක් නැ පොඩි සද්දයක් එනවා දුර ගියාම එන්ජින් එක රත් උනාම එකනම් හැටි කියලා තමා එයාලා කොයන්නේ සයිලන්සර් කට වහලා බැලුවම එක තෙරෙනවා හොදටම

  • @badaginiyi
    @badaginiyi 26 วันที่ผ่านมา +1

    ටැපට් මාර සද්දේනේ.ටැක්ටර් එකක් වගේ

    • @SLVLogCreation
      @SLVLogCreation  26 วันที่ผ่านมา +1

      @@badaginiyi heat වෙනකොට තමයි එන්නෙ, second service එකේදි adjust කරනවා,

  • @kavindulochana10
    @kavindulochana10 8 วันที่ผ่านมา +1

    Me tvs ridar baik ekata kik ekak enawada kauru hari kiyannako🥺🥺

    • @SLVLogCreation
      @SLVLogCreation  8 วันที่ผ่านมา

      @@kavindulochana10 මෙහට kick එක තියන එක එන්නෙ නෑ,

    • @SLVLogCreation
      @SLVLogCreation  8 วันที่ผ่านมา

      @@kavindulochana10 මෙහට kick එක තියන එක එන්නෙ නෑ,