Audio accessories | Buffel | Speakers 🔈සියල්ල එකම තැනින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2024
  • #audioaccessories #speaker #srilanka #india #business #kotuwe #china ‪@HarshanakalumVlogs‬
    Audio accessories, Subwoofer, Speakers,amp හැමදේම ගන්න පුලුවන් කඩ පේලියක් තමයි පිටකොටුව ඕල්කට් මාවතේ තියෙන මේ කඩ පේලිය ..මගේ යාළුවොත් ගිහින් බලන්න
    Alka Tech ( pvt ) Ltd - 0777 388 892

ความคิดเห็น • 282

  • @zion_creation6665
    @zion_creation6665 6 หลายเดือนก่อน +3

    හැමදාම වාගෙ සුපිරියක් නියමයි❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති සහෝදරයා ..ජයවේවා 👍🤟

  • @miracleoftheuniverse3323
    @miracleoftheuniverse3323 หลายเดือนก่อน +1

    kollage explaing maru

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ඔව් දක්ෂ මල්ලි කෙනෙක් ..ඒත් දැන් ඒ මල්ලි එතන නැහැ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @user-fo1xz9gn8t
    @user-fo1xz9gn8t 6 หลายเดือนก่อน +2

    Niyami aiye video eka wenda wagema adath supiri aiya.thawath me wage video karnna aiyata jaya wewa bs❤️❤️❤️😍🙏🙏👍👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති නංගි ..හැමදාම වගේ අදත් විඩියෝ එක බැලුවට …විඩියෝ බලලා මට ශක්තියක් වෙනවට ගොඩක් ස්තුති ..බුදු සරණයි 🙏

    • @user-fo1xz9gn8t
      @user-fo1xz9gn8t 6 หลายเดือนก่อน +1

      🤝🤝😍❤️🙏👍👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      @@user-fo1xz9gn8t 👍👍👍

  • @user-sr1jl9qk9n
    @user-sr1jl9qk9n 6 หลายเดือนก่อน +4

    ඔයා ගෙ විඩියෝ එක සුපිරි තව මෙ වගෙ විඩියෝ ගෙන ලස්සනයි බුදු සරණයි ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏

  • @isurusampath1053
    @isurusampath1053 6 หลายเดือนก่อน +8

    අදත් සුපිරියක් තමයි අයියේ ඔයාගෙ vidiyoo නම් මාර ම මාරයි සුපිරි ජේසු පිහිටයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති මල්ලි හැමදාම මගේ විඩියෝ බලනවට ..ඒක මට ලොකු ශක්තියක් ..ඔයාටත් ජේසු පිහිටයි ..බුදු සරණයි 🙏

    • @isurusampath1053
      @isurusampath1053 6 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs අනිවාර්යයෙන් හැමදාම ජිවිතේ හරි යන්න ඕනේ උතුරන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      @@isurusampath1053 ස්තුති මල්ලි 👍🤟

  • @diytrucker8021
    @diytrucker8021 6 หลายเดือนก่อน +4

    Anika patta horu

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏

  • @user-oy2ng1tt3i
    @user-oy2ng1tt3i 6 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති සහෝදරයා ..ජයවේවා👍

  • @nilunilu1648
    @nilunilu1648 5 หลายเดือนก่อน +1

    ❤බුදු❤🙏🙏සරනයි🙏❤👍❤සුපිරි❤❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏🙏🙏

  • @twins3375
    @twins3375 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ප්‍රියෝ විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @usaa4885
    @usaa4885 3 หลายเดือนก่อน +1

    Honda kadayak...❤ video 1 good 🎉

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @yasasediriweera8281
    @yasasediriweera8281 5 หลายเดือนก่อน +3

    මන් මීට අවුරැදු 10 12 කට කලින් ඔය කඩේකින් ගත්තා Pyramid Amplifier එකයි Cento Fm tuner එකයි බොරු කියන්න ඔනේ නැහැ තාම ඒවා හොදට වැඩ කිසිම ප්‍රශ්නයක් නැහැ දැන් නම් ගොඩක් කඩ වැහිලා තියෙන්නේ ඔය හරියේ Robert එකට ගියේ මුලින් එතන ගොඩක් ගනන්..

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බලලා අදහස් කිව්වට මල්ලි ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @udarananayakkara86
    @udarananayakkara86 2 หลายเดือนก่อน +6

    Jbl / sony ලු ඔක්කොම චයින කොපි .original jbl speaker එකක් ගන්න ගානට ඔයා කඩේ තියෙන බඩු ඔක්කොම ගන්න පුළුවන් 😂

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @GadgetsshopLK
    @GadgetsshopLK 5 หลายเดือนก่อน +7

    මුන් ගාව පට්ට ගනන් චීනෙන් ගේන්න පුලුවන් මුන්ගේ ගනන් වලට

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා .👍

    • @sujithgunarathne6801
      @sujithgunarathne6801 3 หลายเดือนก่อน +1

      ඔයා හොද දෙයක් කරලා තියෙන්නෙ එත් මුන් පට්ට කපටි සෙට් එකක් තනි හොරු මම අහූන නිසා කියන්නෙ විඩියො එක හොදයි අපි ඩනගන්න ඔනි අහු නොවි ඉන්න

  • @TheFlashmark
    @TheFlashmark 6 หลายเดือนก่อน +2

    school troly bags (school bags with wheels) aduwata ganna puluwan kohenda? e video eka thama naha ne

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      th-cam.com/video/a2SmTSo_K50/w-d-xo.htmlsi=jte2UlVFp9EtN5Q5 මේ Shop එකේ School troly bags tiyanawa ( imported ) එහෙම නැත්තන් prince street fashion bag keyala shop ekak tiyanawa එතනින් ගන්නත් පුලුවන් 👍

  • @tharanga-gc9mh
    @tharanga-gc9mh วันที่ผ่านมา +1

    Man gattha oken amp ekak w700 den awurudu 10 wenawa thamath hodata weda 12 bapal 4ta dala thiyenne

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  วันที่ผ่านมา +1

      ජයවේවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @chamientertainment5397
    @chamientertainment5397 6 หลายเดือนก่อน +38

    Original JBL දැකපු නැති උන්ට හොදයි 😂

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +4

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍🤟

    • @user-ss1no1qt8p
      @user-ss1no1qt8p 6 หลายเดือนก่อน +1

      Eknm sira bn A😂

    • @asithakulasinghe5222
      @asithakulasinghe5222 6 หลายเดือนก่อน +1

      Ow machoo

    • @kithsirivasantha8969
      @kithsirivasantha8969 6 หลายเดือนก่อน +1

      Bs

    • @mgbatta3497
      @mgbatta3497 6 หลายเดือนก่อน +3

      Orajinl කියන්නේ මිනිස්සු හුරන් කන්න හදපුවනේ අපිටනම් ඔවා මරු....😂

  • @hewagediana7767
    @hewagediana7767 4 หลายเดือนก่อน +5

    චයින ලහුට්ටන් ඔක්කොම..යුස් කරපු එවා හරී කමක් නෑ ඔරීජිනල් බඩු ගන්න..කැඩුන එකක් හරී හදා ගන්න.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @candupiyum9735
    @candupiyum9735 6 หลายเดือนก่อน +1

    Orijinal badu gana danaganna pro sound, multi eke balanna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @sujithgunarathne6801
    @sujithgunarathne6801 3 หลายเดือนก่อน +25

    ඔවට අහුවෙන්න එපා මම සුපිරියටම මාට්ටු උනා ඔය කඩෙට අවසානෙට ඇම්ප් එක උන්ටම තියාගන්න කියලා ගෙදර ගියා රුපියල් 9500ක් වතුරෙ ගියා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @mr.madhushan2004
      @mr.madhushan2004 3 หลายเดือนก่อน +1

      ඒ කඩේ හරි නැද්ද

    • @maxnewOfficealonlin
      @maxnewOfficealonlin 2 หลายเดือนก่อน

      එ මොකද උනෙ

    • @maxnewOfficealonlin
      @maxnewOfficealonlin 2 หลายเดือนก่อน

      වොරන්ටි නැද්ද

    • @nishanthaneranga2998
      @nishanthaneranga2998 27 วันที่ผ่านมา

      Oww Sirawata Okun Badu Hodai Kiyala... Check krnna Denneth Naa buffel ehema On krnnewath Nathuwa denne... jbl kiyla Denwa Antimata Gedra Gihin Dammama Sounds Naaa😢

  • @SeethaJayasinha-iy9yj
    @SeethaJayasinha-iy9yj 5 หลายเดือนก่อน +2

    Oya ganata watinawa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @omeshchathuranga4584
    @omeshchathuranga4584 6 หลายเดือนก่อน +2

    Amplifier Audio interface gnn colombo koi pattata da ynn oni🤔

  • @user-sm8ee5yo7s
    @user-sm8ee5yo7s 2 หลายเดือนก่อน +3

    ova dilivari karannadda aiye

  • @roshanperera8382
    @roshanperera8382 4 หลายเดือนก่อน +1

    Speaker, tweter Party box walata ena amlifire ganna thiyenawada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @warunakangara6791
    @warunakangara6791 6 หลายเดือนก่อน +1

    Oke issara nam badu awl. Habai dan hondai wage. ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට සහෝදරයා ..ජයවේවා 👍👍

  • @chamakanireshthilakarathna851
    @chamakanireshthilakarathna851 2 หลายเดือนก่อน +1

    Ane danna kiyana hemadama yanaena para mama gattha asawata sindukiyanna indiyan sabbekak ,eke peneka gahanna gihin ethule serkit ekemma keduna , eka hadaganna asawe giya ethanatama eke paks kotuwe kisima thenaka neha 1,2, harasvidiyeth giya. Awasaneta kali gennana thena thamai 88 hol eke ekewath neha.kauru unath kalpanawen ganna.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @amilamadushanka4246
    @amilamadushanka4246 3 หลายเดือนก่อน +3

    මචං ආයෙ වීඩියෝ කරන්න කලින් ඒ තැන ගැන පසු විපරමක් කරලා කරන්න නැතිනම් අහිංසක මිනිස්සු රැවටෙනවා ඕකුන් ගැන කියන්න වචන නෑ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      මචෝ මන් කරන්නන් වාලේ විඩියෝ කරන්නේ නැ ..චැනල් එකේ අනිත් විඩියොත් බලන්න ..වැඩිපුරම කරලා තියෙන්නේ බිස්නස් එකක් පටන් ගන්න ඉන්න අය වෙනුවෙන් කරපු විඩියෝ ..මේ විඩියෝ එක කලෙත් ගොඩක් අය ඉල්ලපු නිසා ..මේ කඩේ විතරක් නෙමේ මෙතන කඩවල් පේලියක්ම තියනවා ..මම ඒ ගැන විඩියෝ එකේ කියනවා ..මම මෙතන තියන දේවල් සහ ඒ දේවල් වල මිල ගනන් තමයි කියන්නේ ..මෙතනින් බඩු ගන්න කියන්නේ නැ මම ..මේ විඩියෝ එක කලේ සත පහක්වත් ගන්නේ නැතුව ..මිනිස්සු දැනුවත් කරන්න කලේ එච්චරයි ..ගොඩක් ස්තුති මචෝ විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @user-su3nu8kq4k
    @user-su3nu8kq4k หลายเดือนก่อน +1

    Mata agall 12 pikare ledar eka gahaganna thenak nedda ganath ekka dannko

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      මේ විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @lasithchamudu8743
    @lasithchamudu8743 6 หลายเดือนก่อน +3

    අයියේ උදව්වක් දන්නේ නැති නිසා අහන්නේ කොළඹ ඉදලා නුගේගොඩට බස් එකේ යන්නේ කොහොමද?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      ස්ටේශන් එකේ ඉස්සරහින් තියනවා මල්ලි 138 බස් ඒ බස් එකකින් නුගේගොඩට යන්න පුලුවන් ..ජයවේවා 👍🤟

  • @ChandimaBuddika
    @ChandimaBuddika 6 หลายเดือนก่อน +2

    gelone 1000w sub amp eki speaker ekai original kiyada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @ananmanan3925
    @ananmanan3925 5 หลายเดือนก่อน +1

    Quality එක ගැන නම් දන්නෙ නැහැ එ උනාට අතේ තියන ගානට සාදාරනයි..

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @user-sr1jl9qk9n
    @user-sr1jl9qk9n 6 หลายเดือนก่อน +1

    අනෙ අයියා ටැබ් පොන් තියන විඩියෝ එක තමයි ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..තවම එහෙම තැනක් ලැබුනේ නැහැ ඒකයි පරක්කු ..සමාවෙන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏

  • @SanjeewaGama
    @SanjeewaGama 5 หลายเดือนก่อน +2

    ඔවුන් හිතන් ඉන්නේ මේ අපි නිකම් බඩු ගන්න එනවා කියලා මට ලොකු සීන් එකක් දුන්නා මං ආවෙ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @chamindnilantha5184
    @chamindnilantha5184 5 หลายเดือนก่อน +3

    6*9 spikar deka 400/. Ekata box thiynwa200/ tiwtar 180 / car set 250/ dewani haras vidiye 98 makat eke ud thattuwe wam paththe kade . Maarama labay muslim kenek karanne.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน +1

      ස්තුති දැනුවත් කලාට 👍ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

    • @chamindnilantha5184
      @chamindnilantha5184 4 หลายเดือนก่อน

      Sorry mama type karadi waradila.
      Spikar 4000
      Box2000
      Set 2500

    • @N_A_D_I_Y_A_A
      @N_A_D_I_Y_A_A 2 หลายเดือนก่อน

      නම්බර් එකක් නැද්ද එ කඩේ ගන්න

  • @samannalaka3057
    @samannalaka3057 3 หลายเดือนก่อน +2

    මොනවා උනත් සුපිරි කඩයක්. හොරුනම්.කවදාවත් මිල ගනන් ඔහොම.කියන්නෙ නෑ.❤❤❤❤❤❤❤❤❤❤ අවංකකම.❤❤

    • @sujithgunarathne6801
      @sujithgunarathne6801 3 หลายเดือนก่อน +2

      ඔහොම තමයි මත් හිතුවෙ අරන් බලන්නොකො වොරන්ටි තියනවා කියලා දිලා ගන්න ගියාම අපි 33000ට ලයින් එකට ගහල වගෙ ටොක් කරන්නෙ ගහගන්න එන්නෙ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @samannalaka3057
      @samannalaka3057 3 หลายเดือนก่อน +1

      බෆල් එකකට ට්විටරයක් එන්නෙ ඇයි.. එකෙන් වෙන කාර්‍යය මොකක්ද.. හිනා නනොවී කියා දෙනවද

  • @aroundtheworld9125
    @aroundtheworld9125 6 หลายเดือนก่อน +2

    Mircolab subwoofer nadda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      මට මතක විදියට තිබිබා ..විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @user-ex1fv2jw3d
    @user-ex1fv2jw3d 6 หลายเดือนก่อน +8

    ගිනි ගනන් 😅 ඔයිට වඩා අඩුවට තියෙනවා කොලබම

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා👍

    • @yasasediriweera8281
      @yasasediriweera8281 5 หลายเดือนก่อน

      කොහේද

  • @DilhanDilhan-no4pi
    @DilhanDilhan-no4pi 3 หลายเดือนก่อน +1

    Hi ayye oyala laga sony lbt 2000 w 20000 set eka thiyenawada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      හායි මල්ලි ..විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරලා අහන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @lazerlight5496
    @lazerlight5496 5 หลายเดือนก่อน +4

    JBL sticker ගහපුහාම ඒක JBL වෙනවා 😂 😂

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @lakshanranasinghe95
    @lakshanranasinghe95 5 หลายเดือนก่อน +1

    අම්මො ඔකූන් අන්දන්නවා..මාවත් අන්දලා දෙන්න හැදුවා original කියලා..මටත් පොඩි හරි දැනුමක් තිබ්බ නිසා අන්දන්න බැරි උනා..😂😂 ඕකුන් පට්ට කපටි යක්කු .අනික ඉස්සල්ලම කඩේට ගියාම කියන ගාන නෙමෙයි ටික වේලාවකින් කියන්නෙ 😂😂😂😂😂

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @Happyflour
    @Happyflour 3 หลายเดือนก่อน +1

    Konday bedapu cheenu kiyala hithuwada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @manjuladinesh-pv2vu
    @manjuladinesh-pv2vu หลายเดือนก่อน +1

    Ape patte warella oita wada aduwata ganna puluwan

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා..තෙරුවන් සරණයි 🙏🙏

  • @TharinduNiroshan-mc2sh
    @TharinduNiroshan-mc2sh 3 หลายเดือนก่อน +2

    Jbl orjinal mun wath dakala nathiwa athi

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති මල්ලි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @yushan96
    @yushan96 6 หลายเดือนก่อน +2

    apo okungen badu ganna unta gahanna ona...hora heththa minissunge salli huran kana kada owa henaganna ona oke inna unta

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏

  • @thushansraneeth4606
    @thushansraneeth4606 2 หลายเดือนก่อน +1

    Agall 12 ispikar 4 ona akak kiyada aiya

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නමිබර් එකට කතා කරන්න මල්ලි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @virubanviru5292
    @virubanviru5292 6 หลายเดือนก่อน +1

    Hii

  • @indikakumara4446
    @indikakumara4446 5 หลายเดือนก่อน +1

    spikar coil ganna thiyanawa da

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @excellentmusic5884
    @excellentmusic5884 3 หลายเดือนก่อน

    👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @nishanthaneranga2998
    @nishanthaneranga2998 27 วันที่ผ่านมา +1

    වෙලාවට ඕක දැම්මෙ නැත්නම් තව කොච්චර මිනිස්සු අහුවෙනවද... චෙක් කරන්නවත් දෙන්නෑ... බොරුවට කයිවාරු ගහල ඇගේ ගහනව...චෙක් කරන්න විදියක් නෑ කියනව බඩු හොදයිලු අන්තිමට ගෙදර ගිහින් දැම්මම සවුන්ඩ් ඇත්තෙම නෑ....😢

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  27 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @KingslySilva
    @KingslySilva 3 หลายเดือนก่อน +1

    No any item in original at this place. If some one wants to buy original Pl go to agent or the liciened deeler of the brand

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      Thank you very much for watching the video..God bless you

  • @hirankumudu1310
    @hirankumudu1310 6 หลายเดือนก่อน +1

    මමත් කාලයක් බඩු ගත්ත තැන්ක්..ඒ කාලේ ඔයිට කොලිටි බඩු තිබ්බ..

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍👍

  • @sandunlevera1431
    @sandunlevera1431 6 หลายเดือนก่อน +3

    1500w ක චයිනිස් පවර් ඇම්ප් එකක්.ලක්ෂ 1.25 කියදදි තවත්.අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නැ මෙතන බඩු පට්ට ගනන්.මාත්.ගිහින් තියෙනව මිනිස්සු හුරන්.කන ගනන් කියන්නෙ
    Ground audio එකට ගියා නම් 2600w.ඇම්ප් එකක්.ගන්න පුළුවන් ලක්ෂයකට

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

    • @hewagediana7767
      @hewagediana7767 4 หลายเดือนก่อน

      කියල වැඩක් නෑ..

  • @yanagaman
    @yanagaman 4 หลายเดือนก่อน +1

    ලංකාවේ ගොඩක් ඒවා හදන්නේ...

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @prasadbuddhika8479
    @prasadbuddhika8479 หลายเดือนก่อน +1

    Meta wediya hode higa kapiyu ballo manussyo huragana kanwata

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @user-cp3fj4vd6b
    @user-cp3fj4vd6b 2 หลายเดือนก่อน +1

    Rate giniganan badu thiyenne onnaoya thenwala thamai adatath ganna bee iniganan kaiwaruwa vitharai methen nodanna minihek rate nee

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏

  • @ravishanakalanka209
    @ravishanakalanka209 3 หลายเดือนก่อน

    Buy කරොත්. Sure එකටම delivery කරයි නේද?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @madupanimsara6546
    @madupanimsara6546 6 หลายเดือนก่อน +1

    Cake box bord hadana thanak hoyala denna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      මන් බලලා කියන්නම් නංගි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @chanakamadusanka7839
    @chanakamadusanka7839 6 หลายเดือนก่อน +1

    ❤❤❤ mn lagadima yanwa bus ekata badu ganna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ජයවේවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏

    • @pubudumadu8800
      @pubudumadu8800 6 หลายเดือนก่อน

      88 athula market ekata yanna ඒකේ ඔය ගානට වඩා අඩුවෙන් ගන්න පුලුවන්

  • @pansiludilshan8171
    @pansiludilshan8171 3 หลายเดือนก่อน

    මෙවුන්ගෙන් කිසියම බඩුවක් ගන්න යන්න එපා. බෆල් වුනත් කිසිම කොලිටියක් නැ, ඇතුලෙ නිකන් ලී ගහල දෙන්නේ. බරත් නැ. ස්පීකර් පරන ඒවා හදල දෙන්නේ අලුත් විදිහට. බඩුවක් ගන්නවනම් විතරයි ටෙස්ට් කරන්න දෙන්නේ.අඩුවට ගන්න පුළුවන් කියල මේවට යන්න එපා. පාවිච්චි කරපු එකක් හරි හොද එකක් ගන්න. 😊😊 👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට සහෝදරයා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @ranjithsamarabandu-kw3lr
    @ranjithsamarabandu-kw3lr 4 หลายเดือนก่อน +1

    300w. Free amp ganna tiyanavada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @mohandisanayaka2551
    @mohandisanayaka2551 5 หลายเดือนก่อน +1

    ඩබල් ටොප් mt බොක්ස් දෙකක් කීයක් වෙනවාද අගල් 15 ස්පීකර් බොක්ස්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @sunilnanayakkara4361
    @sunilnanayakkara4361 5 วันที่ผ่านมา +1

    Mallige pahadili kirima thawa tiksk sloly karanna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 วันที่ผ่านมา

      😊 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sujithgunarathne6801
    @sujithgunarathne6801 3 หลายเดือนก่อน +3

    ඔරජිනල් බිල් එක මන් අතින් නෙති උනා පොටොකොපි එක පෙන්නුවම දෙන්න බෙ කිව්වා උන්ගෙ පොතෙත් තියෙනවා මගෙ විස්තර මන් කිව්වා මගෙ id එක බලලා හරි මට සදාරක් කරන්න කියලා මන් ගොඩක් පින්ස්සෙන්ඩි උනා මුන් එත් දුන්නෙ මන් ගොඩක් දුර ඉදන් අවෙ අවසනෙට මට බනලා යන්න කිව්වා රන්නඩු වෙන්න බෙරි නිසා හිස් අතින්ම ගෙදර අවා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน +1

      නිතිමය ක්‍රියාමාර්ග ගන්න තිබ්බනේ ..එහෙම අසාධාරණයක් උනා නම් සහෝදරයා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @sujithgunarathne6801
      @sujithgunarathne6801 3 หลายเดือนก่อน +1

      ඔවට වෙලවක් නෙ සහොදරයා අපි හෙමදම අහුවෙනවා විතරයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน +1

      @@sujithgunarathne6801 වෙලාවක් නැ කියලා බැ සහෝදරයා ..අසාධාරණයක් උනා නම් ඒකට කතා කරන්න ඕනේ ..එහෙම නොවුනොත් ඒකම තව කෙනෙක්ට වෙන්න පුලුවන් ..ජයවේවා සහෝදරයා 👍

  • @pltpmanjula
    @pltpmanjula 6 หลายเดือนก่อน +11

    Jbl දැකපු නැති උන්ට හොදහි කුනු බඩු .

    • @NandanaPriya-vw6gb
      @NandanaPriya-vw6gb 6 หลายเดือนก่อน +1

      කුනු බඩුවක් නම් තෝ ගන්න එපා නිකන් හිටු

    • @rangapradeep-qk5rh
      @rangapradeep-qk5rh 5 หลายเดือนก่อน

      Podi minihata Thamai owa thiyenne. Ubata salli thiyanawanam ganin.

    • @SamankumaraSamankumara-tc6fv
      @SamankumaraSamankumara-tc6fv 5 หลายเดือนก่อน

      ඔයා JBLදැකලා තියෙනවාද නැත්තම් උබෙකඩේට එන බිස්සස් නැතිවෙයි කියලා ඉරිසියාවටද

  • @Youthsrilanka
    @Youthsrilanka 4 หลายเดือนก่อน +1

    Boru nathuwa ela wadak

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @ruhiru2009
    @ruhiru2009 4 หลายเดือนก่อน +1

    Podi kola niyama sales man

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      ඒ මල්ලි සිංහල .ඒත් දෙමළත් නියමට කතා කරනවා ..කතාවට දක්ශ හොද වෙළෙන්දෙක් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට සහෝදරයා ..තෙරුවන් සරණයි 🙏

    • @ruhiru2009
      @ruhiru2009 4 หลายเดือนก่อน

      @@HarshanakalumVlogs ඔයත් හොදට කරනවා හොද subject එකක් තොරගෙන හොද දැනුවත් කිරිමක්

  • @travelwithpriyankara
    @travelwithpriyankara 3 หลายเดือนก่อน +1

    Kts 8inch double eka mann gatte 14500ta.munge 28i..🤣

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @siyathahome8856
    @siyathahome8856 6 หลายเดือนก่อน +1

    ඈම්ප් වලට කේසින් ගහනවද?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @xPaKsHiyA
    @xPaKsHiyA 6 วันที่ผ่านมา +1

    100w amp eka kiyada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 วันที่ผ่านมา

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @VihangaSatsara
    @VihangaSatsara 3 หลายเดือนก่อน +2

    ganne kohomada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @user-qp7jf3yw3j
    @user-qp7jf3yw3j 4 หลายเดือนก่อน +1

    Agal 12 dabal spikar joduwakata wot kiye aemp aekakda oni

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @vithanagedayarathna606
    @vithanagedayarathna606 3 หลายเดือนก่อน +1

    ඕවා. ඔක්කොම. තිබෙනවා. පිටකොටුවේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      මේ පිටකොටුව තමයි 😊 ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @namalchandika2870
    @namalchandika2870 6 หลายเดือนก่อน +1

    mata amp 1 ganna one ala

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට shop එකේ නම්බර් එක දාලා තියනවා ..ඒකට කතා තරන්න මල්ලි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @BhanukaGayan
    @BhanukaGayan 5 หลายเดือนก่อน +2

    Oka boruw karanne mn as dektama dekka horata bdu wikunanawa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..👍

  • @user-ef1tv5hd6j
    @user-ef1tv5hd6j 5 หลายเดือนก่อน +1

    අයියේ මේ ශොප් එකෙ fb පේජ් එකක් නැද්ද 😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน +1

      මල්ලි ..ඒ ගැන නම් දන්නේ නැහැ ..විඩියෝ එකේ Shop එකේ නම්බර් එක දාලා තියෙනවා ..ඒකට කතා කරලා අහලා බලන්න ..ජයවේවා 👍

  • @sumithlalfernando122
    @sumithlalfernando122 2 หลายเดือนก่อน +2

    25,000 තියෙන කලු බෆල් දෙකට ඈම්ප් එක් තියෙනවද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ඒ ගැන දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @user-mm7kc2cv6y
    @user-mm7kc2cv6y 6 หลายเดือนก่อน +1

    Oya orjinal ne
    wei

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍👍

  • @priyankara883
    @priyankara883 2 หลายเดือนก่อน +1

    Pioneer 1200w luu

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏

  • @ravindramanojmanoj656
    @ravindramanojmanoj656 4 หลายเดือนก่อน +1

    අඟල් 28 speaker 2 kiyada කියන්න පුළුවන් da

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නමිබර් එකට කතා කරන්න ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @kalyaniranasinha5353
    @kalyaniranasinha5353 4 หลายเดือนก่อน +1

    මුන්ගේ තියෙන සාදාරනේ 😅😅😅 කාක්කෝ ඉන්නේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      🤭 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @user-iy5fk6zh1o
    @user-iy5fk6zh1o 4 หลายเดือนก่อน +1

    Othanin badu ganna apa. Boru kiyala denne

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @saranganuwan6832
    @saranganuwan6832 6 หลายเดือนก่อน +1

    Kts aka dennm 15900n

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @ShashikaDilmin-fh3ev
    @ShashikaDilmin-fh3ev 4 หลายเดือนก่อน +1

    Lg metal bass spikars nedda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @PradeepKumara-oz2tc
    @PradeepKumara-oz2tc 4 หลายเดือนก่อน +1

    Kothanada shop eka

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      පිටකොටුව ඕල්කට් මාවතේ ..විඩියෝ එකේ විස්තර තියනවා ..ස්තුති ..තෙරුවන් සරණයි 🙏

  • @user-gi4lz1xh3d
    @user-gi4lz1xh3d หลายเดือนก่อน +1

    PALAWANI HARAS WEEDIYE GANAN ADUI

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      th-cam.com/video/qawhVy_Cef4/w-d-xo.htmlsi=WH13qbZJInZVNUQE මේ විඩියෝ එකත් බලන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @dananjayakgtdananjayakgt9429
    @dananjayakgtdananjayakgt9429 6 หลายเดือนก่อน +2

    මූ බොරු කියන හැටි බලන් හිටියෙ😹.ඔරජිනල් JBL ලු😹😹

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      🤣 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට සහෝදරයා ..ජයවේවා 👍👍

    • @candupiyum9735
      @candupiyum9735 6 หลายเดือนก่อน +1

      Math eka thama baluwe. Hitawala kiyanne

  • @gayanibuddika7137
    @gayanibuddika7137 5 หลายเดือนก่อน +1

    වීඩියෝ එක නම් හොදයි ,ඔය බඩු නම් පට්ටම ගණන්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe 6 หลายเดือนก่อน +2

    හොදයි 👌 🌟 🌟 🌟 🌟 🎳

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @user-mp6ji3le9r
    @user-mp6ji3le9r 6 หลายเดือนก่อน +3

    ගෙදරට ඩිලිවරි කර ගන්න බැරිද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @SanjeewaIndika-qx7jv
    @SanjeewaIndika-qx7jv 5 หลายเดือนก่อน +1

    tiutar thiyanawada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @panchabro7252
    @panchabro7252 หลายเดือนก่อน +1

    අවුරුදු 20/ 30 තිස්සෙ මූ ගෙන්නනවලු. මූටත් වයස 30 ඇති.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      😊 මේ වැඩ කරන කෙනෙන් එතන සහෝදරයා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @sudeshlakshan6145
    @sudeshlakshan6145 หลายเดือนก่อน +1

    Amplifier wala watt ganan nm boru habi 😢

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @dimuthukumara9370
    @dimuthukumara9370 6 หลายเดือนก่อน +9

    ඔකුන්ගෙ බඩු ගිනි ගනන් . යන්න එපා . යකො පලයල්ලකො අර මල්ටි එක පැත්තට

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..මල්ටි එකෙත් විඩියෝ එකක් අරන් එන්නම් ..ජයවේවා 👍

    • @yasasediriweera8281
      @yasasediriweera8281 5 หลายเดือนก่อน

      Multi එක කියුවේ මොකද්ද

    • @thusithsrinayaka7103
      @thusithsrinayaka7103 5 หลายเดือนก่อน

      මල්ටි එක කොහෙද තියෙන්නේ

  • @DilanSanjeewa-ki7ii
    @DilanSanjeewa-ki7ii 7 วันที่ผ่านมา +1

    4:37 මෙක 1750කට විකුණනවන් ඔය කඩේ මිල ගැන කවර කතාද. 1000ට වගෙ යන එක 1750ට විකුනන්නේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-fy1yq5gx3p
    @user-fy1yq5gx3p หลายเดือนก่อน +1

    Original brands 😂

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි ඔබට 🙏

  • @upulwithanage6164
    @upulwithanage6164 2 หลายเดือนก่อน +1

    Usa වලින් ගෙනවලු😅😅😅

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @techhub9523
    @techhub9523 6 หลายเดือนก่อน +1

    Apo oya wage shop wala review hadanna epa patta gananne

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට සහෝදරයා ..ජයවේවා 👍👍

  • @anjanaindusara
    @anjanaindusara 5 หลายเดือนก่อน +1

    මේකෙ බඩු කුණු ගොඩවල් ඒවගේම ගිනි ගනන්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @sureshperera2794
    @sureshperera2794 5 หลายเดือนก่อน +1

    ඔය පිකර් ඔරිජනල් jBL ද කියලා බලන්න පුළුවන් ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරලා ඒ ගැන විස්තර දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @chami280
    @chami280 4 หลายเดือนก่อน +4

    ලොක හොරු ඉන්නෙ කොටුවේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      th-cam.com/video/qawhVy_Cef4/w-d-xo.htmlsi=abloTJQMSwHUHIQc මේකත් බලන්න සහෝදරයා ..ජය ..තෙරුවන් සරණයි 🙏

  • @molindasankalpa9052
    @molindasankalpa9052 6 หลายเดือนก่อน +1

    දන්න කෙනෙක් කියන්න්කො කාර් සෙට් එකක් ගන්න හොද කඩයක්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      th-cam.com/video/QF7XVMPkl6k/w-d-xo.htmlsi=9XblOljoJfpFj-oy මල්ලි ඔතන හොදයි ..මිලත් අඩුයි 👍