XH-A232 amplifier And MP3 Kit||ගෙදරම හෙල්ලෙන්න සින්දු අහමු || 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 90

  • @SL_DJ_CLUB
    @SL_DJ_CLUB 5 หลายเดือนก่อน +2

    Darz එකෙන් රුපියල් 300 ගානකට ගෙනාවේ.. මරු බාන්ඩේ

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 21 วันที่ผ่านมา

    Sound clear amp monawada

  • @vimukthikodagoda7030
    @vimukthikodagoda7030 ปีที่แล้ว +1

    Ton kit ekakuth dammanam hodatama hodai

  • @SumuduWala
    @SumuduWala 10 หลายเดือนก่อน

    Mage laga 50w speaker akak thiyenne .akata meke L /R dekenma wayar aran denna puluwanda ?ahema neththam a sadaha mokakda karanna oni plz help me

  • @NimaliMalani
    @NimaliMalani 5 หลายเดือนก่อน

    Mic eka Gahanna ekata guitar eka gahuwahakida

  • @koralagesamantha6428
    @koralagesamantha6428 ปีที่แล้ว +5

    ඒකනම් නියමයි❤❤❤ දෙකම කීයක් වෙයිද...

    • @slchandi-4057
      @slchandi-4057  ปีที่แล้ว +1

      0766600804 oyq number ekta whatsapp msg ekak danawada

  • @sandeepiddagodage
    @sandeepiddagodage ปีที่แล้ว

    Aiye apita mewage ekakata 30W dual karanna puluwn ne ethkota api 15w 25w wage speackers deka thunak dala buffel ekak haduwoth eka connect karanna barida

  • @athularathnayaka5262
    @athularathnayaka5262 ปีที่แล้ว +1

    usd kit eka koheda ganna thiyenne

  • @pethumchamila4266
    @pethumchamila4266 ปีที่แล้ว

    Mp3 module eka sha xha232 amplify yana dekama kiyak wenawada khomada ganne

    • @slchandi-4057
      @slchandi-4057  ปีที่แล้ว

      0766600804 oya nambareta wats app msg ekak danna

  • @RMWfoodies
    @RMWfoodies ปีที่แล้ว

    Meka wahana walata set kranna puluwanda

  • @nishsamarakoon.
    @nishsamarakoon. ปีที่แล้ว

    Sir 7805 regular eka dala 24v dunnoth 5v out wen nadda. Oya amp ekata 24v denna puluwan neda

    • @slchandi-4057
      @slchandi-4057  ปีที่แล้ว

      Eyala kiyanawa 28 dakwa amp ekata denna puluwan kiyala.7805ta nam 24 denna ba picchenawa 12v thama

    • @securityfortinternational125
      @securityfortinternational125 10 หลายเดือนก่อน

      @@slchandi-4057 7805 ta 35 v dakwa denna puluwan

  • @rusiruvihaga9117
    @rusiruvihaga9117 8 หลายเดือนก่อน

    Ayye me bluetooth unit eka ganna thinawada 😮❤

    • @slchandi-4057
      @slchandi-4057  7 หลายเดือนก่อน

      Ow elctronic shop wala mahathmaya

  • @binugahansirakumanayake
    @binugahansirakumanayake หลายเดือนก่อน

    අයියේ ඔකට 24v දෙන්න 12v සප්ලයි 2ක් දෙන්නෙ කොහොමද

    • @binugahansirakumanayake
      @binugahansirakumanayake หลายเดือนก่อน

      please කියන්නකො😢😢

    • @binugahansirakumanayake
      @binugahansirakumanayake หลายเดือนก่อน

      මම හදන ගමන් ඉන්නෙ😢

    • @binugahansirakumanayake
      @binugahansirakumanayake หลายเดือนก่อน

      ඉක්මනට කියන්නකො😢😢

    • @binugahansirakumanayake
      @binugahansirakumanayake หลายเดือนก่อน

      😢😢😢😢😢😢😢

    • @slchandi-4057
      @slchandi-4057  หลายเดือนก่อน +1

      @@binugahansirakumanayake අනේ සමාවෙන්න මහත්මයා මට ප්‍රශ්නය පැහැදිලි මදි

  • @DjRashmikaMiusicPresent
    @DjRashmikaMiusicPresent ปีที่แล้ว +1

    aiye meke sound eka nene mokakda aula

  • @amilanuwan6014
    @amilanuwan6014 ปีที่แล้ว

    💗💗💗💗

  • @esaa1843
    @esaa1843 ปีที่แล้ว

    Mewa kohenda ganna tiyenne

    • @slchandi-4057
      @slchandi-4057  ปีที่แล้ว

      Oya inna pathiwala electronic shop wala nadda.ewage thiyanawane

    • @esaa1843
      @esaa1843 ปีที่แล้ว

      @@slchandi-4057 ooms 8 peekar hatarakata denna puluwan hoda kit akaka nambas akak danna

  • @nirmalashihan7969
    @nirmalashihan7969 ปีที่แล้ว

  • @PriyanjaliSawbhagya
    @PriyanjaliSawbhagya 6 หลายเดือนก่อน

    Ganna tiyenawada?

    • @slchandi-4057
      @slchandi-4057  6 หลายเดือนก่อน

      Okanam danata badu na mahathmaya

  • @anushkathibbotuwawa1986
    @anushkathibbotuwawa1986 4 หลายเดือนก่อน

    echo එක අයින් කරන්නෙ කොහොමද ?

    • @slchandi-4057
      @slchandi-4057  4 หลายเดือนก่อน

      @@anushkathibbotuwawa1986 oya amp ekenam ba mahathmaya

  • @SahanDilhara-s6j
    @SahanDilhara-s6j ปีที่แล้ว

    Ganna kohomada

    • @slchandi-4057
      @slchandi-4057  ปีที่แล้ว

      Electronic shop wala thiynawa oka pennala ahanna

  • @tusharasampath8555
    @tusharasampath8555 ปีที่แล้ว +1

    මේ amp eka sadde naaa....😢😢😢
    man hi kalaa...😢😢😢

  • @nuwansameera9889
    @nuwansameera9889 ปีที่แล้ว +1

    Me amp eke bass na man genapu eke 😢

  • @samansusanthapiris512
    @samansusanthapiris512 6 หลายเดือนก่อน

    Kiyak wenwada

  • @lalithsakalasooriya6303
    @lalithsakalasooriya6303 4 หลายเดือนก่อน

    ඔය usb කිට් එකේ සිග්නල් අවුට්පුට් එක ගොඩක් අඩුයි.

  • @abhashan
    @abhashan ปีที่แล้ว

    අයියෙ, 3w amp එක රෙඩිඕ එකට සෙට් කරාම රේඩියෝ එකේ සිග්නල් එන්නැතුව යනවනේ. මේ ඈම්ප් එක ඔන්කරත් ඇති. සෙට් කරන්න ඕනෙත් නෑ.එක චැනල් එකක්වත් අහුවෙන්නැතුව යනවා. පවර් දීල තියෙන්නෙත් රේඩියකට වෙනමයි, මේ ඈම්ප් එකට වෙනමම එකකින්. සිග්ල් නැතිවෙන අව්ල හදාගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද.

    • @slchandi-4057
      @slchandi-4057  ปีที่แล้ว

      ඔයගේ ගෙදර LED ලයිට් තියනවඩ ඒව දාලනම් එත් FM අහුවෙනව අඩුයි

    • @abhashan
      @abhashan ปีที่แล้ว

      @@slchandi-4057 ඈම්ප් එක ඔන් කරාම තමයි අව්ලඑන්නෙ. ඕෆ් කරාම හොදටවැඩ.

    • @RuwanNilaksha-e9d
      @RuwanNilaksha-e9d 8 หลายเดือนก่อน

      ​@@slchandi-4057😊

  • @sahanelectronics543
    @sahanelectronics543 3 หลายเดือนก่อน

    Oka melo wadak na sadde na 10W wath

  • @bussidgaming2909
    @bussidgaming2909 ปีที่แล้ว

    මාත් මේක ගත්තා usb kit එකේ full වැඩි කරද්දි සින්දුව කැඩි කැඩී යන්නෙ ඒකට විසදුමක් කියන්නකෝ😊

    • @sinhalasubtitles5680
      @sinhalasubtitles5680 11 หลายเดือนก่อน

      ඇම්පියර් හරි වෝල්ටේජ් මදි

  • @dularapathum-ou1yv
    @dularapathum-ou1yv 6 หลายเดือนก่อน

    echchara loku saddayak nani

  • @harshakumanayake
    @harshakumanayake 4 หลายเดือนก่อน

    30w ගහාලා නැති එවා කොහොමද අඳුර ගන්නෙ😢😢

    • @slchandi-4057
      @slchandi-4057  4 หลายเดือนก่อน

      @@harshakumanayake mokadda mahathmaya mata pahadili na

    • @binugahansirakumanayake
      @binugahansirakumanayake หลายเดือนก่อน

      12v සප්ලයි දෙකක් දෙන්න බැරිද අමුණලා ජන සරණ ධන සහ රින එක සප්ලයි එකකට අනිත් එක මේ වයර් දෙකට පුළුවන්ද අයියේ 😢එතකොට මේ ඈම්ප් එකේ තව සද්දේ ගතහනේද අයියේ 😂

  • @heshani2007
    @heshani2007 ปีที่แล้ว

    Usb kit ekak hadamuko

  • @LelumSandaru210-mw3ue
    @LelumSandaru210-mw3ue ปีที่แล้ว +1

    අයියේ ඔය ඈම්ප් එකට 12v 2 ඇම්පියර් වගේ දුන්නොත් ඖලක් නැද්ද

    • @slchandi-4057
      @slchandi-4057  ปีที่แล้ว

      Me amp ekata 12v idan 25v denna puluwan.amp ekata hodada bluetooth ekatanewei

    • @LelumSandaru210-mw3ue
      @LelumSandaru210-mw3ue ปีที่แล้ว +1

      @@slchandi-4057 hari thanks

    • @kncreationstatus8247
      @kncreationstatus8247 ปีที่แล้ว

      ​@@slchandi-40573A awlak nadda

    • @slchandi-4057
      @slchandi-4057  ปีที่แล้ว

      @@kncreationstatus8247 na na malli

  • @Podi...358
    @Podi...358 ปีที่แล้ว

    අයියා අර digital audio player එක නැතුව මේ amp එකට ජැක් එක දාල පෝන් එකට ගහල සින්දු අහන්න බැරිද╺ plzz රිප්ලයි කරන්න අයියා

  • @ShanKathrihewage
    @ShanKathrihewage หลายเดือนก่อน

    ගෙදර දෙදරනවද😅

  • @sahiya-rk3eb
    @sahiya-rk3eb 2 หลายเดือนก่อน

    Number aka dana pluwada

    • @slchandi-4057
      @slchandi-4057  2 หลายเดือนก่อน

      @@sahiya-rk3eb 0766600804 මේ නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දානවද මහත්මයා 🙏🙏

  • @chanakakumara4892
    @chanakakumara4892 ปีที่แล้ว

    Dekama kiyak wanawada

    • @slchandi-4057
      @slchandi-4057  ปีที่แล้ว

      0766600804 oyq number ekta whatsapp msg ekak danawada

  • @MadushanMayakaduwa-v5n
    @MadushanMayakaduwa-v5n 9 หลายเดือนก่อน

    Ane aiye gema hellunane 😂

  • @jayasenamenuwarage7752
    @jayasenamenuwarage7752 6 หลายเดือนก่อน

    ගෙදරම හෙල්ලෙන්න තියා කාමරයකට නම් සද්දෙ ඇති මම ගෙනත් දැම්මා.

  • @nilupulideshikabandarajaya6104
    @nilupulideshikabandarajaya6104 6 หลายเดือนก่อน

    ආපෝ ඕකෙ සිංදුවක් කියන්න බැ එකෝ එනවා කන පැලෙන්න

  • @RanjithJayarathna-d2w
    @RanjithJayarathna-d2w 9 หลายเดือนก่อน

    Mekagannekohomada

    • @slchandi-4057
      @slchandi-4057  9 หลายเดือนก่อน

      Elctronic shop wala thiyanawa

  • @jnmusicbeetgelarymusicband4233
    @jnmusicbeetgelarymusicband4233 ปีที่แล้ว

    oya dekema ganan kiyada.dekema wena wenama

    • @slchandi-4057
      @slchandi-4057  ปีที่แล้ว

      0766600804ඔය නම්බර් එකට whats app මැසේජ් එකක් දානවද

  • @piyalsuresh6384
    @piyalsuresh6384 ปีที่แล้ว

    Aiya mata oyaga nabar aka danno

  • @NirangaPrasad-b5s
    @NirangaPrasad-b5s ปีที่แล้ว

    ගණන් kiyada pon number

  • @piyalsuresh6384
    @piyalsuresh6384 ปีที่แล้ว

    Oyaga nabar aka danna

  • @rameh_sudarshana
    @rameh_sudarshana ปีที่แล้ว +3

    මෙලෝරහක් නෑ ඔය amplifier එක මමත් ගත්තා සවුන්ඩ් නම් කොලිටි ඒත් සද්දෙ මදි 😐

  • @jayasankakarunarathna4785
    @jayasankakarunarathna4785 ปีที่แล้ว

    Namba aka danawada

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 7 หลายเดือนก่อน

    umbe lokukamane ponnayo.manussayek gana ahuwama kiya ponnayo.thoge loku show balanna awe ne mokekkawath

  • @sachinthasandaruwan8071
    @sachinthasandaruwan8071 9 หลายเดือนก่อน

    ඕක මහා ජරාම ඈම්ප් එකක් බේස් ඇත්තෙම නෑ...මොනවද බන් මෙ රිවීව්

  • @SahanDilhara-s6j
    @SahanDilhara-s6j ปีที่แล้ว

    Ganna kohomada