Class D Amplifier TPA3116 | සද්දෙට හදපු පුංචිම සෙටප් එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 114

  • @eeshaekanayaka8482
    @eeshaekanayaka8482 3 ปีที่แล้ว +28

    කට්ටිට පෙනම බලල මොනා කීවත් මූට මාර දැනුමක් තියෙන්නෙ සමහරු අතේපයෙ මජන් පොඩ්ඩක් ගෑඋනාම් අප්පො ඌ ඉගෙනගත්තෙ නැති එකෙක් කියන කෝනෙන් බලන්නෙ.සුපිරි මචන් උබට මාර දැනුමක් තියෙන්නේ electric side එක පැත්තෙන්

    • @nilminiperera7788
      @nilminiperera7788 3 ปีที่แล้ว +1

      sira ow

    • @nadeeshawijekoon7252
      @nadeeshawijekoon7252 2 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍

    • @piyumisubanika2041
      @piyumisubanika2041 ปีที่แล้ว +1

      දැනුම නැත්නම් youtube channel එකක් හදල මේ තරම් ගේමක් ගහයි ද?😂😂❤❤❤

    • @nirmanipremarathna5558
      @nirmanipremarathna5558 10 หลายเดือนก่อน

      සිරාවටම

    • @eeshaekanayaka8482
      @eeshaekanayaka8482 10 หลายเดือนก่อน

      @@piyumisubanika2041 comment ek dl tyn aurudd blhn

  • @SLPCLK
    @SLPCLK 3 ปีที่แล้ว +12

    😃Niyamai malli !සුපිරී ❤️

  • @NadunJayawardhana-w4g
    @NadunJayawardhana-w4g 14 วันที่ผ่านมา

    ayiye meke subwoofer ekata speaker ekak aniwarenma connect karanna onida.

  • @chandanawasantha2857
    @chandanawasantha2857 3 ปีที่แล้ว +4

    පැහැදිලි කිරිිම ඉහලයි සුපිරි

  • @rashirashi550
    @rashirashi550 3 ปีที่แล้ว +1

    Output ekata buffel kiyak connect කරන්න පුළුවන් ද

  • @mohamednushan8018
    @mohamednushan8018 2 ปีที่แล้ว +1

    Aiyye meka threeweel setup ekak karanna puluwan neda

  • @mohamedirfan2171
    @mohamedirfan2171 2 ปีที่แล้ว

    Me waga hadala threewheel ekata fix karanna puluwandha?

  • @greenTech88
    @greenTech88 3 ปีที่แล้ว +6

    metal detector circuit ඒකක් හදමු ද
    Plzzzzzz

    • @ok9267
      @ok9267 3 ปีที่แล้ว +1

      Diomond detecor ekakthu 😂

  • @popularnow128
    @popularnow128 2 ปีที่แล้ว

    Aiye tpa3116d2 amplifier eka hodada kiyannko 240w thiyeida eke

  • @dayanipriya2034
    @dayanipriya2034 2 ปีที่แล้ว

    Aiye mekata 50 w aduven speakers pavichi karanda puluvandha

  • @mohamedirfan2171
    @mohamedirfan2171 2 ปีที่แล้ว

    Me wage hadala three wheel ekata fix karanna puluwada bro

  • @nilanka4971
    @nilanka4971 2 ปีที่แล้ว

    Aiye daraz eke dala thiye 12v support karanava kiyala aththada

  • @slelectronics5404
    @slelectronics5404 3 ปีที่แล้ว +1

    Aiye oya decoder eka pawichchi karanakota ham ekak enawane . Ekata mokada karanne ?

  • @smarttechnology1474
    @smarttechnology1474 2 ปีที่แล้ว

    ayye oya sony speaker eka ganna hati kiyannako koi wage kadawalada thiyenne
    please

  • @wsc8212
    @wsc8212 3 ปีที่แล้ว +1

    Ayiye oyata puluvannam phone cam ekak bavithakarala hadanna puluvan punchi cctv system ekak hadana vidiha kiyala dennako

  • @NadunJayawardhana-w4g
    @NadunJayawardhana-w4g 12 วันที่ผ่านมา

    Ayiye mekata sub ekata 6ohm speaker ekak aulak nafda

  • @nuwanwihaga7479
    @nuwanwihaga7479 3 ปีที่แล้ว

    Trasfomr එකක් use කරන්න පුලුවන් ද මෙක⁣ට

  • @navodyanethmini1476
    @navodyanethmini1476 3 ปีที่แล้ว

    Aiye 40w spekar output ekak thiyena ekakata 20w spekar ekak set karoth aulda

  • @CM_Art_Gallery
    @CM_Art_Gallery 11 หลายเดือนก่อน

    aiye me amplifier akata 230 v denna hadaganna widiyak thiyeda ane please kiyannako

  • @MagicTech5432
    @MagicTech5432 2 ปีที่แล้ว

    hifi speaker walata wadada

  • @chamudithjayasekara6325
    @chamudithjayasekara6325 3 ปีที่แล้ว

    Video eka maru.decoder eke supply ground ekai audio ground ekai api isolate karala amp ekata dunnata amp eke board ekedi supply ground ekai audio ground ekai ekathu wenawa neda ayye?

    • @innovators
      @innovators  3 ปีที่แล้ว +1

      BT thyana eke na mokada ema unoth ground loop noise eka ahe newa

  • @electrolabs7350
    @electrolabs7350 3 ปีที่แล้ว

    Machan paatta mama kamthi oyama amp aka design karanam hodai keyala .oyawana design karana amp akak wuna nam

  • @PraveenPehesara
    @PraveenPehesara 9 หลายเดือนก่อน

    අයියේ මගේ එකත් ඔය amp එකම තමයි පොඩි noice එකක් එනවා..........usb kit එක off කලත් noice එකක් එනවා.....ඒකෙ ප්‍රශ්නයක් tiyenne මොකේද......
    Amp board එකෙන් noice එන්නෙ හැටිද? Plz reply.....me video ek blala thama mn amp ek arn heduwe. ....
    Plz reply....

  • @popularnow128
    @popularnow128 2 ปีที่แล้ว

    අයියේ ඔය ඈම්ප් එක හොදද portable speaker එකක් හදන්න

  • @danushkaprabath1020
    @danushkaprabath1020 3 ปีที่แล้ว +3

    අයියේ 2ohm,4ohm ,ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද?

    • @diskjockeysl1064
      @diskjockeysl1064 3 ปีที่แล้ว

      Ohms gana adu wenna wenna ampiar gana wadi wela voltage eka adu wenawa

    • @diskjockeysl1064
      @diskjockeysl1064 3 ปีที่แล้ว +1

      Ohms gana wadi weddi ampiar gana adu wela voltage eka wadi wenawa

    • @diskjockeysl1064
      @diskjockeysl1064 3 ปีที่แล้ว

      Saralawa kiwwoth oka thama wisthare

    • @danushkaprabath1020
      @danushkaprabath1020 3 ปีที่แล้ว

      @@diskjockeysl1064 thanks aiyee

  • @ok9267
    @ok9267 3 ปีที่แล้ว

    Gammak aaa,
    Low buget arc sensor spec ekak hadamutaaaa

  • @CM_Art_Gallery
    @CM_Art_Gallery 11 หลายเดือนก่อน

    aiye meke sub line akata j audio 8 inches subwoofer akak connect karoth aulda

  • @chandikasujeewani4594
    @chandikasujeewani4594 ปีที่แล้ว

    LG sigar
    ewa Tama hoda

  • @EVILALIENEDURANGA
    @EVILALIENEDURANGA 3 ปีที่แล้ว

    Patta ayye super ayye mata godak watinawa ❤️❤️❤️🙂

  • @diskjockeysl1064
    @diskjockeysl1064 3 ปีที่แล้ว

    24 wala ampiar gana adunam 8 ohms speaker walata dunnata kamak nadda

  • @techwithhirushahansamal1607
    @techwithhirushahansamal1607 2 ปีที่แล้ว

    සරලව කියා දුන්නට thanks

  • @songlk7870
    @songlk7870 3 ปีที่แล้ว +1

    අයියේ elctric dram set එකක් හදන විදිහ දාන්නකෝ

  • @siyumdineththika6624
    @siyumdineththika6624 3 ปีที่แล้ว

    සුපිරී 👌👌👌❤️❤️

  • @lakshankumara3913
    @lakshankumara3913 3 ปีที่แล้ว

    අයියෙ subwoofer එකට 8 inch වගේ පාවිච්චි කරන්න බැරිද ඔය amplifier එකට

  • @sadaruwan1598
    @sadaruwan1598 3 ปีที่แล้ว +1

    Blutetooth noiz eka ain karan video eka ikmanta ona💕👌

  • @chathurangalakshan585
    @chathurangalakshan585 3 ปีที่แล้ว

    Me amplifier eka subwoofer box ekata හයි කරාට කමක් නැද්ද අයියේ

  • @SimpleLife-h3x
    @SimpleLife-h3x 2 ปีที่แล้ว

    Hi bro
    Mage lange 10" speaker's single magnet speaker's 2kk thiyenawa eka mate 50w×50w
    Output thiyene board ekakate denna puluwang de?

  • @wmss8581
    @wmss8581 2 ปีที่แล้ว

    Usb kit එකෙ hum එක එන එකට circuit එකක් කියන්නකො

  • @danuska5541
    @danuska5541 3 ปีที่แล้ว

    okata 60w 6oms apekers danna barida

  • @kamala1307
    @kamala1307 2 ปีที่แล้ว

    Amp eke mode button eka wada karan na ne, mk dn

  • @yasithasubashana6262
    @yasithasubashana6262 3 ปีที่แล้ว

    bluetooth noice eka remove karana video ekk oni

  • @SLAutoMachanic
    @SLAutoMachanic ปีที่แล้ว +1

    මේක ත්‍රිවිල් එක්කට සෙට් කරාට අවුලක් නැද්ද

    • @SasiduHimalsha-r5m
      @SasiduHimalsha-r5m 8 วันที่ผ่านมา

      අවුලක් නෑ අගල් 8 speakar දාන්න සුපිරී😘

  • @harsharanathunga2277
    @harsharanathunga2277 3 ปีที่แล้ว

    Noice nawaththana eka gana video ekak ona

  • @navoboy1776
    @navoboy1776 3 ปีที่แล้ว

    Tda7388 4*40w 4 channel amplifier ekakata 20w-80w kiyala thiyena bafal ekak setkaroth aulda

  • @ashenmenuka8273
    @ashenmenuka8273 3 ปีที่แล้ว +1

    Elm ✊✊

  • @navoboy1776
    @navoboy1776 3 ปีที่แล้ว

    Tda7388 4*40w 4 chanal amplyfayar ekakata 20w-80w spekar ekak set kaloth aulda. Replay please

    • @innovators
      @innovators  3 ปีที่แล้ว

      awlak na habi 40w nam 40w speaker ma hi kranna try krnna 4ohms

    • @navoboy1776
      @navoboy1776 3 ปีที่แล้ว

      @@innovators 20-80w kiyala thiyenne

    • @navoboy1776
      @navoboy1776 3 ปีที่แล้ว

      @@innovators naththam moko venne

  • @kavizz2008
    @kavizz2008 3 ปีที่แล้ว

    වාහනේකට ගහන්න පුලුවන්ද

  • @yasanjithhansaja9641
    @yasanjithhansaja9641 3 ปีที่แล้ว

    patta 👍🤘👍🤘👍

  • @dddunitha6811
    @dddunitha6811 3 ปีที่แล้ว

    Oke wot kiyada

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 3 ปีที่แล้ว

    සුපිරී ❤️

  • @rashmika_404
    @rashmika_404 3 ปีที่แล้ว +1

    ඔක ප්‍රි ඇම්ප් එකක් විදිහට use කරන්න පුලුවන් ද? 💘

  • @Pasindu-Rasanga
    @Pasindu-Rasanga 3 ปีที่แล้ว

    tpa3116 සකිට් එක ලංකාවේ මිල කියද

  • @kavizz2008
    @kavizz2008 3 ปีที่แล้ว

    mp3 මෙව්වා එක කීයද

  • @eyebeats1364
    @eyebeats1364 3 ปีที่แล้ว

    Aiye use krpu speaker gthth then kiynnko...puluwn nm contact no ekkuth dnn

  • @TD_Tharu
    @TD_Tharu 2 ปีที่แล้ว

    ස්පිකර් ගන්න පුලුවන් තැනක් කියන්ඩකො නුවර අවට

  • @lalfernando4421
    @lalfernando4421 9 หลายเดือนก่อน

    ගන්ඩ කොහෙද තියේන්නේ

  • @danushkasadaruwan9732
    @danushkasadaruwan9732 3 ปีที่แล้ว

    බෆල් ගත්ත kohda aiya

  • @navodyanethmini1476
    @navodyanethmini1476 3 ปีที่แล้ว

    Aiye 40w spekar autput tiyena ekakata 20w speker ekak dammoth aulda

  • @ravindusahansankalpa5382
    @ravindusahansankalpa5382 3 ปีที่แล้ว

    sound patta heda dagena ahaddi

  • @kctxz5634
    @kctxz5634 3 ปีที่แล้ว

    lagadima 20K nice bn

  • @thasinduniduwara3026
    @thasinduniduwara3026 2 หลายเดือนก่อน

    Tpa 3116 eke 12v thiid

  • @Kaveesha_Perera.
    @Kaveesha_Perera. 3 ปีที่แล้ว

    අය්යේ මගේ බෆල් එකේ අමුතු බොර බොර ගාලා සද්දයක් එනවා එකට මොකද කරන්නේ

  • @ntv6880
    @ntv6880 3 ปีที่แล้ว

    Ayye amp ekak tiyenawa podi dawasak aran akunak awa nikamma

  • @lakshandasunpriya9481
    @lakshandasunpriya9481 3 ปีที่แล้ว

    mcn puluwannam 19v laptop ekak 5v powerbank ekak use karala charg karaganna widiha kiyla denna. godak ayata watiwi

    • @innovators
      @innovators  3 ปีที่แล้ว

      අව්ලක් නැ දෙන්න 19V දෙන්නෙ

  • @wsc8212
    @wsc8212 3 ปีที่แล้ว

    අයියේ ඔයාට පුළුවන් නම් phone එකේ cam එකෙන් cctv system එකක් හදන විදිය වීඩියෝ එකක් දාන්නකෝ 😃😃😄

    • @chaveen3928
      @chaveen3928 3 ปีที่แล้ว +3

      anna ekanam vatinava aaa

  • @nadeeshawijekoon7252
    @nadeeshawijekoon7252 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍

  • @PadmasiriAKD
    @PadmasiriAKD 10 หลายเดือนก่อน

    මෙ amplifier විකුණනවා ද

  • @arunaaruna9553
    @arunaaruna9553 3 ปีที่แล้ว

    අනේ Box එක හදපු විදය කියන්න .

  • @infinityride101
    @infinityride101 3 ปีที่แล้ว +3

    TDA2005 ට හොඳ replacement එකක් නේද බ්‍රෝ.... මම TDA2005 දැනට අවුරුදු 6ක වගෙ ඉඳලා එක දිගට පාවිච්චි කරනවා.. ඔයා මේ පෙන්නපු amp එකත් කල්පැවැත්ම හොඳ ඇති නේද

    • @innovators
      @innovators  3 ปีที่แล้ว +1

      tda komath supiri podi wada walata mage monitor speaker deke thyenneth TDA

    • @hashansameera2763
      @hashansameera2763 3 ปีที่แล้ว

      @@innovators thawa supiri amp bord nedda,, master low volume-deep base sound ganna puluwan

  • @nuwanrukshan9610
    @nuwanrukshan9610 3 ปีที่แล้ว

    No eka denna barida ube

  • @newproducts4035
    @newproducts4035 3 ปีที่แล้ว

    අයියා මටත් 1හදාගන්න බැයිද

  • @kavizz2008
    @kavizz2008 3 ปีที่แล้ว

    800 කට 1000කට වගේ ඈම්ප් එකක් ගන්න බැයිද

  • @Akash-ti
    @Akash-ti ปีที่แล้ว

    අයියේ 12v දෙනවන්ම් අයේ 7805යේ කැල්ලක් හයි කරන්න ඔනෙ නැනෙද? ( 24v දෙනවන්ම් විතරයි නෙද හයි කරන්න ඔනේ

  • @charithjayasanka9814
    @charithjayasanka9814 3 ปีที่แล้ว

    නියමයි අයියා.. කියක් ගියාද සර්කිට් එකට

    • @innovators
      @innovators  3 ปีที่แล้ว +1

      video eka bageta ne balala thyenne ithin

  • @dushmanthakumara610
    @dushmanthakumara610 ปีที่แล้ว

    Yako hadana Hati dapan

  • @nuwanwihaga7479
    @nuwanwihaga7479 3 ปีที่แล้ว

    ඇමිපියර් 10 වැඩිද මෙකට

  • @lalfernando4421
    @lalfernando4421 9 หลายเดือนก่อน

    මට එකක් ගන්න ඔනේ

  • @slgadgetsbro8822
    @slgadgetsbro8822 3 ปีที่แล้ว

    අයියේ 4G සිග්නල් රිපීටර් සකිට් එකක් ඕනි.

  • @lasithshow2523
    @lasithshow2523 3 ปีที่แล้ว

    අයියේ මන් ගාව සබ්බූෆර් එකක් තියනවා ගෙදර පාවිච්චි කරන එකක් ඒක දැන් එක පාරටම ඔන් වෙන් නැතුව ගියානෙ..හැබැයි දවස් ගානක් ගියාම අය ඔන් වෙනවා...

  • @technicalasu4513
    @technicalasu4513 3 ปีที่แล้ว

    Hi Ya Mera Technical Channel He To Me Amplifier Board Ke Bareme Video Bnata Hnu To Please Itna Support Kardo Jeseki (1000) Subscriber Ho Jaye Please Dosto 😢😢😢🙏🙏🙏🙏🙏

  • @ladda8746
    @ladda8746 3 ปีที่แล้ว

    Good video

  • @electronictechshow
    @electronictechshow 3 ปีที่แล้ว

    superrrrr

  • @janithwijekoon9781
    @janithwijekoon9781 3 ปีที่แล้ว

    💪❤️❤️💪💪💪💪

  • @rkfdeshan3932
    @rkfdeshan3932 3 ปีที่แล้ว

    4th comment

  • @dyan6596
    @dyan6596 2 ปีที่แล้ว

    ඒ කිව්ව ජපන් බඩු කඩේ contact number එකක් දෙන්න පුළුවන්ද