How To Install Digital Audio Player? Bluetooth Module And Mic Connection (Sinhala) / SLE electronic

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • How To Install Digital Audio Player?
    Bluetooth Module And Mic Connection
    Bluetooth FM USB And Mic Connection සිංහලෙන්.
    SLE electronic
    / @sleelectronic-eo5sg
    LA 7805 IC
    USB kit මිලදී ගන්න තැනක්....⤵️
    www.facebook.c...
    #bluetoothmodule
    #microphone
    #digitalaudio
    #electronic

ความคิดเห็น • 123

  • @janathnawarathne3686
    @janathnawarathne3686 5 หลายเดือนก่อน +1

    ❤ නියමයි නෙ
    ගොඩක් ස්තූතියි...

  • @user-jh9sv9ew9t
    @user-jh9sv9ew9t 4 หลายเดือนก่อน +3

    මාත් ගත්තා ඔය module kit එක . අව්ලක් නෑ. ප්‍රශ්නෙකට තියෙන්නේ Eco අඩු වැඩි කරන්න බැරි එක . Eco අඩු වැඩි කරන්න ක්‍රමයක් නැද්ද ? Thanks fo video

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  4 หลายเดือนก่อน

      ඉදිරියෙදී video එකක් දාන්නම්,,thank you

  • @shanduminda2957
    @shanduminda2957 5 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි 🙏🙏 නියමයි

  • @wasanaboxing
    @wasanaboxing 5 หลายเดือนก่อน +1

    Good job thank for sharing

  • @samankumara8253
    @samankumara8253 5 หลายเดือนก่อน +1

    7805 smd එකක් දැම්මනම් ලස්සනයි

  • @OurPlanetOurHome
    @OurPlanetOurHome 5 หลายเดือนก่อน +1

    Thank you sir.

  • @pathumdilshan5652
    @pathumdilshan5652 2 หลายเดือนก่อน +1

    DET කියල තියන pin එක මොකක්ද

  • @wasanaboxing
    @wasanaboxing 5 หลายเดือนก่อน +1

    Superb

  • @RuwanPerera-qy5lm
    @RuwanPerera-qy5lm 4 หลายเดือนก่อน +1

    OK HI kiyala wetenne ay display ake

  • @ManjulaManjula-wi6sp
    @ManjulaManjula-wi6sp หลายเดือนก่อน +1

    mee device eka mama chaina walin lot ekakma gennuwa..meekee sound out put ekee..Hum ekak thiyenawa....

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  หลายเดือนก่อน +1

      Kit එකට supply දෙනකොට 1000mf 16v capacitor එකක් දාලා දෙන්න .

    • @ManjulaManjula-wi6sp
      @ManjulaManjula-wi6sp 22 วันที่ผ่านมา

      @@SLEelectronic-eo5sg thanks

  • @manjulapriyantha9463
    @manjulapriyantha9463 5 หลายเดือนก่อน +1

    Mamath gaththa macha habai sound qlity hod kit akaka power amp akata dunnama pahadile wensak thinawa mama gathi r.s 2300 kata

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 หลายเดือนก่อน +1

      අපරාදෙ ඕක 1100\= description දාලා ඇති

    • @ajithbandara3201
      @ajithbandara3201 5 หลายเดือนก่อน +1

      Matath akak ganna one koheda theyenne

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 หลายเดือนก่อน +1

      Royal electronic ,galle

  • @chamikakeshan985
    @chamikakeshan985 5 หลายเดือนก่อน +2

    Mobule price kiyada. (Rs.1000/1500) thiyenava DARAZ eke

  • @thisaramaduranga8788
    @thisaramaduranga8788 5 หลายเดือนก่อน

    niyamai ...

  • @Raveeshavlog
    @Raveeshavlog 5 หลายเดือนก่อน

    eka nam maru bro

  • @Nimalsiri-px1bf
    @Nimalsiri-px1bf 5 หลายเดือนก่อน +1

    Niyamay ayya oyagea vidiyo

  • @Nimalsiri-px1bf
    @Nimalsiri-px1bf 5 หลายเดือนก่อน +1

    Oyagea amplifier vidiyot daanna

  • @kumarasinghe4387
    @kumarasinghe4387 2 หลายเดือนก่อน +1

    ඉස්සරහයින් වයර් 4ක් පාස්සන්න තියෙන්නෙ. ඒ මොකෙටද ?

  • @gayanchathuranga8598
    @gayanchathuranga8598 5 หลายเดือนก่อน +2

    මයික් එකේදි එන එකෝ එක අයින් කරන්න බැරිද ??

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 หลายเดือนก่อน +1

      මේ කිට් එකේ බෑ

    • @gayanchathuranga8598
      @gayanchathuranga8598 5 หลายเดือนก่อน +2

      ​@@SLEelectronic-eo5sg හ්ම්ම්. එකෝ නැති අයිටම් නැද්ද ?

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 หลายเดือนก่อน +1

      ඉදිරියෙදී video එකක් දාන්නම්.

    • @gayanchathuranga8598
      @gayanchathuranga8598 5 หลายเดือนก่อน +2

      @@SLEelectronic-eo5sg ස්තුතියි ❤️

  • @classic-t1f
    @classic-t1f 5 หลายเดือนก่อน +1

    blutooth module eka ganna puluwan kohenda?

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 หลายเดือนก่อน +1

      Description එකේ දාලා ඇති.

  • @DilrukshiHettigama-fk7jj
    @DilrukshiHettigama-fk7jj 5 หลายเดือนก่อน

    Super

  • @slmaxpro1196
    @slmaxpro1196 3 หลายเดือนก่อน +1

    Cash on delivery puluwanda?

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  3 หลายเดือนก่อน

      පුලුවන් වේවි 0779710560, මේ number එකට call කරන්න

  • @sumithdilshan7502
    @sumithdilshan7502 5 หลายเดือนก่อน +1

    Echo adu wadi karanne kohomada

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 หลายเดือนก่อน

      මේ කිට් එකේ අඩු වැඩි කරන්න බෑ ..

  • @mudiyanselagejayarathna3117
    @mudiyanselagejayarathna3117 5 หลายเดือนก่อน +1

    පරණ මොඩල් එකේ.ඩබල් ටොප් දෙකට මේක හරියනවද

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 หลายเดือนก่อน

      එහෙම අවුලක් නෑ ,.amp එකට set කරන්න

  • @mudiyanselagejayarathna3117
    @mudiyanselagejayarathna3117 5 หลายเดือนก่อน +1

    මේ usb කිට් එක කොහෙද ගන්න තියෙන්නේ? මම දෙහිඅත්ත කණ්ඩියේ

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 หลายเดือนก่อน

      ඔයා 0777907898 number එකට උදේ 9න් පස්සේ කතාකරලා,කියන්න ඔයාට එවාවි..

  • @RuwanPerera-qy5lm
    @RuwanPerera-qy5lm 4 หลายเดือนก่อน +1

    Ok HI kiyala display ake wetenne ay aiye

  • @kmgsdanushka6259
    @kmgsdanushka6259 5 หลายเดือนก่อน +1

    online delevery කරනවද

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 หลายเดือนก่อน

      Link එක description එකේ දාලා ඇති ..

  • @NimeshLakshan-gf5nv
    @NimeshLakshan-gf5nv 5 หลายเดือนก่อน +1

    Oy kit eka hodaids

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 หลายเดือนก่อน

      ගොඩක් හොද තත්ත්වයේ kit එකක්

  • @hasimusic3567
    @hasimusic3567 5 หลายเดือนก่อน +1

    Mee kit aka hoya ganna adui ne

  • @priyanthapathirana5969
    @priyanthapathirana5969 5 หลายเดือนก่อน +1

    කොහෙද ගන්න තියෙන්නෙ කැරෝකෙ සිංදු කියන්න පුලුවන්

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 หลายเดือนก่อน

      පුලුවන් , description එකේ දාලා ඇති

  • @SarathNihal-xx7db
    @SarathNihal-xx7db 5 หลายเดือนก่อน +1

    Meva oyala vikunanae nadda

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 หลายเดือนก่อน

      Description එකේ දාලා තියෙනවා

    • @SarathNihal-xx7db
      @SarathNihal-xx7db 5 หลายเดือนก่อน

      @@SLEelectronic-eo5sg Thanks 😇

  • @lalperera8885
    @lalperera8885 5 หลายเดือนก่อน +1

    ස්තූතියි යාලුවෙ මෙිි usb කිටි එකේ මිල ගනන් කොහොමද කියල දැනගන්න කැමතියි

  • @RabbitYTShorts
    @RabbitYTShorts 5 หลายเดือนก่อน +1

    AV jack eka aye weda කරන්නේ nedda😢

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 หลายเดือนก่อน

      පුලුවන්

    • @RabbitYTShorts
      @RabbitYTShorts 5 หลายเดือนก่อน +1

      @@SLEelectronic-eo5sg me app ekinma wedada

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 หลายเดือนก่อน

      Kit aken gannath puluwan,nathnam original jack aken gannath puluwan

    • @RabbitYTShorts
      @RabbitYTShorts 5 หลายเดือนก่อน +1

      @@SLEelectronic-eo5sg ok thanks මාගෙ app එකක් තියනවා හදල දෙන්න බැරිද මීයෝ kewane😒🐁🐁😢

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 หลายเดือนก่อน

      Ok

  • @priyanthakumara3844
    @priyanthakumara3844 5 หลายเดือนก่อน +1

    24v denna barida

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 หลายเดือนก่อน

      පුලුවන් , බස් එකකටද.?

  • @dammikapathirana-cv3fb
    @dammikapathirana-cv3fb 5 หลายเดือนก่อน +1

    Gana kiyada kohada tiyannae ganda

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 หลายเดือนก่อน

      1100 \= Description එකේ ලින්ක් එක දාලා තියෙනවා

  • @NuvanHarischanrda
    @NuvanHarischanrda 5 หลายเดือนก่อน +1

    මෙ ප්ලෙයර් 1 ගන්නටියෙන්නෙ කොහෙද.

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 หลายเดือนก่อน

      Description එකේ දාලා තියෙනවා යාලුවා

  • @user-bq7ub2zw2u
    @user-bq7ub2zw2u 5 หลายเดือนก่อน +1

    Mekagannekohomada

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 หลายเดือนก่อน

      Description එකේ දාලා ඇති

  • @amithweerasingha6806
    @amithweerasingha6806 5 หลายเดือนก่อน +1

    Kohenda ganna thiyenne ❤❤❤

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 หลายเดือนก่อน

      Description එකේ දාලා ඇති

  • @dineshsadaruwan9913
    @dineshsadaruwan9913 5 หลายเดือนก่อน +1

    බැට්ටියක් දාලා චාර්ට් කරලා අහන්න හදන්න බැයිද

  • @chameeraweerasighe758
    @chameeraweerasighe758 5 หลายเดือนก่อน +1

    පාස්සපු වයර් එකට කිව්ව නම මොකක්ද..කඩේ ගන්න තියෙනවද ඒ වයර්.

  • @craftsBychalo24
    @craftsBychalo24 5 หลายเดือนก่อน

    ❤️💪

  • @nuwanchathuranga603
    @nuwanchathuranga603 5 หลายเดือนก่อน +1

    FM හොඳයි ද. චැනල් ක්ලියර් ද

  • @rasithnimna
    @rasithnimna 5 หลายเดือนก่อน +1

    ඇයි 2w රෙසිස්ටර් එකක් හරහා usb කිට් එකට දුන්නේ??

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 หลายเดือนก่อน

      කිට් එකේ සහ සබ් එකේ ආරක්ෂාවට

  • @Hasitha540
    @Hasitha540 5 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉🎉

  • @dharmadasadushyantha1108
    @dharmadasadushyantha1108 5 หลายเดือนก่อน +1

    මේක කොහොමද ගන්නෙ.කොහෙද තියෙන්නෙ.

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 หลายเดือนก่อน

      Description එකේ දාලා ඇති ,නැත්නම් phone number එක ඕනද

    • @dharmadasadushyantha1108
      @dharmadasadushyantha1108 5 หลายเดือนก่อน

      @@SLEelectronic-eo5sg pls send me the phone no dear sir.

  • @user-rw3xs5lb8c
    @user-rw3xs5lb8c 5 หลายเดือนก่อน +1

    කොහෙද ගන්න තියෙන්නේ

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 หลายเดือนก่อน

      Description එකේ දාලා ඇති

  • @indikasumanasekara904
    @indikasumanasekara904 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 5 หลายเดือนก่อน +1

    ගන්න ඔන, කොහෙද තියෙනනේ

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 หลายเดือนก่อน

      Description එකේ දාලා තියෙනවා..යාලුවො

  • @nimaljayalath7378
    @nimaljayalath7378 5 หลายเดือนก่อน +1

    KATAARALA,,KIYA NA😅😅😅😅😅😅

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 หลายเดือนก่อน

      🙏 ඔබට මම ඒ අඩුපාඩුව හදාගන්නම්

  • @user-lh5gk8nk5d
    @user-lh5gk8nk5d 5 หลายเดือนก่อน +1

    මෙක ගන්නෙ කොහෙන්ද

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 หลายเดือนก่อน

      Description එකේ දාලා ඇති

  • @jcikm1124
    @jcikm1124 5 หลายเดือนก่อน +2

    Kiyada me kella

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 หลายเดือนก่อน

      1100 දැනට ඉස්සරහට අඩු වේවි.

  • @neleekachandani7875
    @neleekachandani7875 5 หลายเดือนก่อน +1

    මෙවා කොහෙද තියෙන්නෙ

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 หลายเดือนก่อน

      Description එකේ දාලා ඇති

  • @ajithbandara3201
    @ajithbandara3201 5 หลายเดือนก่อน +1

    Ganna thanak kiyannako

  • @buddikamanoj8610
    @buddikamanoj8610 5 หลายเดือนก่อน +1

    Phone namber eka nadda malli

  • @gaminiwelgolle394
    @gaminiwelgolle394 5 หลายเดือนก่อน +1

    කියන මුකුත් අහන්නේ නැහැ.

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  5 หลายเดือนก่อน

      ඔයගේ ප්‍රශ්නය මට පැහැදිලි නෑ