The සටන | The Battle | Binkly

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • #Binkly #TheVoiceSL #Foreignerspeakingsinhala
    You can follow me on
    Facebook - / binkly23
    Instagram - / binkly23
    #ForeinerSpeakingSinhala #Foreignersinging #MomVsDaughter #Thebattle #TheVoiceSL

ความคิดเห็น • 3.7K

  • @Binkly
    @Binkly  3 ปีที่แล้ว +2410

    කවුද හොදටම කරේ? Binklyද අම්මද? 😝

  • @chandimalpriyadarshana6100
    @chandimalpriyadarshana6100 3 ปีที่แล้ว +507

    සෙදිරිමුණි මේක ඉවර කරන්නෙ නෑ මේ ආත්මෙට 😣. මොනා උනත් ඔයා නම් පට්ට 💙💙❤️❤️

  • @Dithmi556
    @Dithmi556 3 ปีที่แล้ว +112

    කොහොමද අනේ මෙච්චර හොදට සිංහල කතා කරන්න පුරුදු වුනේ...
    ෂෝක් අනේ ඔයා ❤️❤️

  • @kavindikaushalya963
    @kavindikaushalya963 3 ปีที่แล้ว +31

    හිමන්තරා බලද්දි අසරණ වෙච්ච මොහොතක් 😂😂 1:08😂

  • @Dilacreations.
    @Dilacreations. 3 ปีที่แล้ว +1022

    බින්ක්ලිගේ විඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති සෙට් එක කෝ ❤️👌

  • @ashinethmini24
    @ashinethmini24 3 ปีที่แล้ว +287

    මැණිකේ මගේ හිතේ ලස්සනට කියනවා අක්කි ඔයා 😍❤❤❤

  • @christhinesepalika
    @christhinesepalika 3 ปีที่แล้ว +123

    ඔයානම් නියමයි බින්ක්ලි අක්කේ.. අම්මයි දුවයි දෙන්නම හොඳටම කරා 😂😉❤️
    ලස්සනට සිංදුත් කියනව.. 🤗💪

    • @ameeshanethmi5759
      @ameeshanethmi5759 3 ปีที่แล้ว +3

      ow ane math harima asai....................

  • @Pinsarapasan
    @Pinsarapasan 3 ปีที่แล้ว +142

    දවසින් දවස වෙනස් වෙන බින්ක්ලි අක්කාට ආදරේයි හැමදාම.ලස්සනයි සිංදු කියනවා.පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි .❤️❤😊😊

  • @hi-ru2293
    @hi-ru2293 3 ปีที่แล้ว +178

    "ඉවරයක් නැති ඉනිම " 😂😂😂
    ඔයා නම් මරු binkly 😂❤️

  • @_1248H
    @_1248H 3 ปีที่แล้ว +23

    අර කෙහෙල්මල් ඉනිමෙන් තොර ලෝකයක් නෑ අපේ අම්මටත්...🙄🖐 තව අර මල විකාර දලනි... Fight දැකලා නැති උන්ට හොඳයි ඒවා.💔🙄😆
    BINKLY, ❤මරු අහ්....👌🤣

    • @Binkly
      @Binkly  3 ปีที่แล้ว +2

      😝

  • @Mr.LearnLight
    @Mr.LearnLight 3 ปีที่แล้ว +97

    සියලු අම්මාවරුන් මේ වසංගතයෙන් ආරාක්ෂා වේවා.🙏
    ඉදිරියටම යන්න සුභ පතනවා අක්කේ.💖

  • @Hello-vn8vy
    @Hello-vn8vy 3 ปีที่แล้ว +71

    හොර වැඩක් කරන්න ගිහින් මාට්ටු වුනාම binkly අක්කිගෙ හිනාව.😂😂😂😍❤️❤️❤️ආදරෙයි අක්කියෝ

  • @menudikarunarathna2876
    @menudikarunarathna2876 3 ปีที่แล้ว +85

    මේ ජීවනයේ binkly ඉන්නකම් අාතල් ගොඩොායි ගොඩාායි ගොඩාායි. 💜💜💜❤❤❤💖💖💖

    • @Binkly
      @Binkly  3 ปีที่แล้ว +15

      😘

  • @leeeunjoo3673
    @leeeunjoo3673 3 ปีที่แล้ว +103

    හැමදාම ඕක වුනත් හැමදාම අම්මා එක්ක kdrama බලලා කෙලවගන්න අසරන ජීවියෙක් මම

  • @btsarmygirldew1299
    @btsarmygirldew1299 3 ปีที่แล้ว +26

    Himanthara දැක්ක සෙට් එක💞💞💞

    • @dinu2861
      @dinu2861 2 ปีที่แล้ว +2

      Api api ❤😎

  • @harshaniprabodhani5877
    @harshaniprabodhani5877 3 ปีที่แล้ว +195

    🤣එදිරිමුනි මැරුනත් ඔය කතාව නම් ඉවර කරන එකක් නෑ.. උගෙ පුතා හරි තව අදිනවා ඔය කතාව🤣✌️(එදිරිමුනිගෙ කතාවලට තත්පරකට්ටත් ඇඹරේ😎)
    අම්මෝ ආදරෙයි අක්කියො😘🤗

    • @drkloard84
      @drkloard84 3 ปีที่แล้ว +6

      eka sira katawa

    • @harshaniprabodhani5877
      @harshaniprabodhani5877 3 ปีที่แล้ว +24

      @@drkloard84 😄අම්මො දෙවෙනි ඉනිම හා සංගීතෙ පිස්සුවෙන් බලන අයට උපහාරයක්ම වේවා🤣🤣🤣🤣

    • @drkloard84
      @drkloard84 3 ปีที่แล้ว +6

      @@harshaniprabodhani5877 ow

    • @Binkly
      @Binkly  3 ปีที่แล้ว +23

      😂😅

    • @nadeeshanuragi
      @nadeeshanuragi 3 ปีที่แล้ว +4

      @@Binkly ඇත්තට ඔය පිස්සු නාට්ටිය කවද ඉවර වෙයිද දන්නෙ නෑ 😅😅

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 ปีที่แล้ว +72

    Kdrama බලද්දි හැමදාම ඕක වෙනෝ😂♥

    • @moonbinlove
      @moonbinlove 3 ปีที่แล้ว +5

      Ekanee.ee paththa balala me paththa balanakota oka wenawa.

    • @cricketlions7097
      @cricketlions7097 3 ปีที่แล้ว +4

      Ow 😉

    • @NJ_897
      @NJ_897 3 ปีที่แล้ว +5

      duka thama ithim

    • @moonbinlove
      @moonbinlove 3 ปีที่แล้ว +3

      @@NJ_897 hmm

    • @minozgirl5898
      @minozgirl5898 3 ปีที่แล้ว +4

      ඔව් 🤭🤣

  • @nk-fe4fq
    @nk-fe4fq 3 ปีที่แล้ว +63

    නේද blinkly ආය සුමිහිරි පානේ ඔයාගෙන් විතරයි අහන්න වෙන්නෙ😓
    සුනිල් පෙරේරා මහතානෙනි ඔබට මොක් සුව 😭😭

    • @sudarmamadu4022
      @sudarmamadu4022 3 ปีที่แล้ว +3

      ඔව්

    • @M4T-SL
      @M4T-SL 3 ปีที่แล้ว +3

      ඔව්නෙ 😥😥😥

    • @thv.-7
      @thv.-7 2 ปีที่แล้ว +2

      Ow

  • @pramithwishwa562
    @pramithwishwa562 3 ปีที่แล้ว +57

    "ඔයාගෙ අර ඉවරයක් නැති ඉනිම බලන්න ගන්න ඇති"🤣අම්මෝ ඒක😎

    • @Binkly
      @Binkly  3 ปีที่แล้ว +6

      😝

  • @nk-fe4fq
    @nk-fe4fq 3 ปีที่แล้ว +77

    Monitor එකෙ ලියලා තියන "යකෝ මම චයිනිස් නෙමේ "🙂🙂කියන එක දැකපු අය කෝ ❤️😂😂😂😂😂

  • @vinsanjayasekara4024
    @vinsanjayasekara4024 3 ปีที่แล้ว +21

    Binkly සිංදු කියනවා ලස්සනයි😁❤️

  • @manjuhettiarachchi3960
    @manjuhettiarachchi3960 3 ปีที่แล้ว +47

    Binkleyගේ new vedio එකක් එනකම් බලාගෙන හිටියා ...😍 කවුරු කොහොම කියුවත් Binkley තමා හොදටම කරේ ......😂😂😂💖
    ආදරෙයි Binkley ..... 🥰🥰🥰 උදෙන්ම හිනා වෙලා වැඩ පටන් ගන්න පුළුවන් Binkley ගේ vedio එක බැලුව නිසා 😂😂😂😂
    Stay safe 😷😷

    • @Binkly
      @Binkly  3 ปีที่แล้ว +4

      😁😘💖

  • @sushmigourmetcreations
    @sushmigourmetcreations 3 ปีที่แล้ว +42

    ඒක මරු Binkly අක්කියෝ..ඔයාගෙ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි! ආදරෙයි! 🥰❤️

    • @Binkly
      @Binkly  3 ปีที่แล้ว +4

      💖

  • @artgallery2135
    @artgallery2135 2 ปีที่แล้ว +13

    " යකෝ මම චයිනීස් නෙමෙයි " ඒක දැක්ක අය කෝ 😆😆😆😅😅😅😂😂😂🤣🤣🤣හරි හරි ඉතින් නෑ කිව්වෙ නෑනෙ කෑ ගහන්න එපා😒😒😒😭😭😭

  • @MKMusicCafe
    @MKMusicCafe 3 ปีที่แล้ว +64

    අක්කි ඒ ඉවසිල්ලක් නැතුව බලන් ඉදපු වීඩියෝ එක ආවා, හරිම සතුටුයි , ආදරෙයි හැමදාම ගොඩ ගොඩාක්
    ❤❤💖💖💕💕💕💕💕💕😎😎

  • @tharu5786
    @tharu5786 3 ปีที่แล้ว +102

    මොනවද ළමයෝ ඔය කියන සින්දූ🤭🤭🤭🤭🤭😁😁😁❤️❤️❤️❤️අම්මා තමයි හොදටම කරේ.....❣️❣️

  • @ajithpriyantha2304
    @ajithpriyantha2304 3 ปีที่แล้ว +54

    'යකෝ මම චයිනීස් නෙමෙයි' 🤣🤣🤣බින්ක්ලිගෙන් හැමෝම චයිනීස් ද කියලා අහනවද? 😂😂😂

    • @senukachathuranga5734
      @senukachathuranga5734 3 ปีที่แล้ว

      yes

    • @janiyabeats2488
      @janiyabeats2488 3 ปีที่แล้ว +1

      බින්ක්ලි අක්ක මියන්මාර එක්කෙනෙක්

    • @ajithpriyantha2304
      @ajithpriyantha2304 3 ปีที่แล้ว +1

      @@janiyabeats2488 දන්නෝ

    • @soulofcoverdrive1303
      @soulofcoverdrive1303 3 ปีที่แล้ว

      @@janiyabeats2488 koi kale wageda lankawata awith thiyenne

    • @janiyabeats2488
      @janiyabeats2488 3 ปีที่แล้ว

      @@soulofcoverdrive1303 එහෙම දන්නෙ නෑ

  • @cstechlkofficial
    @cstechlkofficial 3 ปีที่แล้ว +127

    *දෙන්නම එක්කෙනානෙ ඒ නිසා දෙන්නම හොදටම කලා.......* 🥳❤️

    • @Binkly
      @Binkly  3 ปีที่แล้ว +24

      😝

    • @oshifernando8621
      @oshifernando8621 3 ปีที่แล้ว +5

      Heheheheheeeee.....ammata act karaddi supiri....kadeta yana widiyanam ..... 😂😂😂

    • @nadeeshanuragi
      @nadeeshanuragi 3 ปีที่แล้ว +1

      @@attunes1288 ඔව් 😂

    • @sharmiishara4002
      @sharmiishara4002 3 ปีที่แล้ว

      Eththtma 2 ma 1k da ?

    • @oshifernando8621
      @oshifernando8621 3 ปีที่แล้ว

      @@sharmiishara4002 ow

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 3 ปีที่แล้ว +48

    ගෙවෙන සෑම තත්පරයකම තැවෙන රෝගී සැම සිත් සුවපත් වේවා..🙏❤️
    ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි🙏

  • @palithathilakarathna8931
    @palithathilakarathna8931 ปีที่แล้ว +2

    ඔයාගෙ සින්දු පට්ට ලස්සනයි අක්කි අඩරෙයි අහස තරමට

  • @ungune
    @ungune 3 ปีที่แล้ว +12

    Mn ආසම k-drama එක💖💖

  • @kosaladilrukshi3253
    @kosaladilrukshi3253 3 ปีที่แล้ว +143

    ගායන හැකියාවට සීයෙන් දාහක්ම දෙනවා 💙💚💛💜💖

  • @kmihidumanuhas6727
    @kmihidumanuhas6727 3 ปีที่แล้ว +6

    Binky අක්කගෙ හැම වීඩියෝ එකක්ම පට්ට ලස්සනයි🥰🥰🥰🥰

  • @cricketflash9497
    @cricketflash9497 3 ปีที่แล้ว +16

    සුමිහිරි පානෙ ඉතිං ඔයාගෙ කටේම තියන සිංදුවනෙ...
    සුපිරියක් බින්ක්ලි☝👌💛

  • @armyxblinkgirl3368
    @armyxblinkgirl3368 3 ปีที่แล้ว +20

    my mother is a music teacher and she said your voice is beautiful when you act like your mother 💖🥰

    • @Binkly
      @Binkly  3 ปีที่แล้ว +5

      Awee 💖😘

    • @armyxblinkgirl3368
      @armyxblinkgirl3368 3 ปีที่แล้ว +1

      @@Binkly Stay safe blinky dont get any risks for making videos in this covid 19 pandamic 😷😷🥰😘

    • @ishan9605
      @ishan9605 3 ปีที่แล้ว

      @@armyxblinkgirl3368 hako🙄

  • @nihalweerasinghe3572
    @nihalweerasinghe3572 3 ปีที่แล้ว +9

    අනේ Blinky ඔයාලගෙ ගෙදර අයයි , Home Tour එකකුයි කරලා video දෙන්නකෝ P12

    • @thv.-7
      @thv.-7 2 ปีที่แล้ว +1

      Ow ane

  • @kesharadharmasiri1781
    @kesharadharmasiri1781 3 ปีที่แล้ว +110

    මම නම් දැන් ඔයාගේ වීඩියෝ එකක්වත් miss කරන්නෙ නෑ....😁
    අපේ අම්මත් tv බලන්නෙ ඔහොම තමයි....😁
    මටත් තියන් ප්‍රශ්නේ අර ඉවරයක් නැති ඉනිම කවද්ද ඉවර වෙන්නෙ කියන එකම තමයි😁😁

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 3 ปีที่แล้ว +12

    අනේ ශෝයි binkly ඔයා.ලස්සනයි සිංහල සිංදු කියනවා.හරි ආදරෙයි ඔයාට.❤️❤️

  • @sachiyabuskingdom
    @sachiyabuskingdom 2 ปีที่แล้ว +1

    Binkly අක්කගේ වඩියෝ මරැ අනේ මර විහිලු තියෙන්නේ 😍😍

  • @Mendatrip
    @Mendatrip 3 ปีที่แล้ว +22

    Binkly තමා හොදටම කරේ මැනිකේ මගේ හිතේ ❤️❤️

  • @nu..2019
    @nu..2019 3 ปีที่แล้ว +53

    මා හිත ළගම දැවටෙනා🙃 එක තමයි ලස්සනටම කීවේ අක්කි ලස්නයි හොදේ 💖😇

    • @Binkly
      @Binkly  3 ปีที่แล้ว +7

      💖

    • @slakein7190
      @slakein7190 3 ปีที่แล้ว +2

      Mage channel eka subscribe karanavadha......😁😁please.

    • @appuhamysusinika8021
      @appuhamysusinika8021 3 ปีที่แล้ว +1

      @@Binkly hi

  • @sha6958
    @sha6958 3 ปีที่แล้ว +4

    අම්මා තමා හොදටම කරේ😂 Love you binkly♥

  • @manjarikasthuri3637
    @manjarikasthuri3637 3 ปีที่แล้ว +4

    Binkly අක්කි voice sri lanka වත් යන්නකෝ .
    කෝ බලන්න එහෙම හිතුනු අය ?

    • @Binkly
      @Binkly  3 ปีที่แล้ว

      😅

  • @hinsaa6785
    @hinsaa6785 3 ปีที่แล้ว +28

    ගොඩක් කාලෙකින් 😁❤️🙊 හැබැයි අපේ අම්ම නම් ඕනි සින්දුවකට කැමතියි 😁😁

  • @kimgirl1930
    @kimgirl1930 3 ปีที่แล้ว +4

    මන් වගේ kdrama බල බල binkly වගේ බැනුම් අහන අය මේ කොනට 👉😂

  • @ravi12312
    @ravi12312 3 ปีที่แล้ว +23

    අර tv බලද්දී නිදා ගන්න සීන් එක හැමදාම වෙනෝ 😂😂😂

    • @Binkly
      @Binkly  3 ปีที่แล้ว +1

      😂

  • @NethuSew
    @NethuSew 3 ปีที่แล้ว +51

    අක්කි ඔයාට ලස්සනට සිංදුත් කියන්න පුලුවන්නේ....😍😍 ඔන්න වෙනද වගේම අක්කිගේ විඩියෝ එක අදත් ලස්සනයි අක්කි...❤. Best Of Luck Sister 👍👍

  • @dlmusiccollection8568
    @dlmusiccollection8568 2 ปีที่แล้ว +1

    Oyage vedio nam patta පෙරේදා බලන්න ගත්තේ දැනට ඔක්කෝම බැලුවා තව vedio onaaaaaaa kiyana kattiya ko

  • @roshelhanza2551
    @roshelhanza2551 3 ปีที่แล้ว +5

    😂😂 අම්මෝ tv බලනකොට අම්මා එන එක නම් සත්‍ය කතාවක් ඇසුරෙනි ....

  • @oshadaathmika335
    @oshadaathmika335 3 ปีที่แล้ว +10

    Binkly තමා හොදටම කරේ
    😅😅😅😅😅😅😂
    Binkly සිංදු කියනකොට නම් පට්ට 🤩

  • @everythingfreefire7621
    @everythingfreefire7621 3 ปีที่แล้ว +1

    Binkly thama hodatama kale.kammali hinda video okkoma ai balanawa.❤️❤️❤️

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 3 ปีที่แล้ว +34

    🌸ගුම් මෝනිම් හැමෝටම🌸
    උදේම ඇවිත් අද..😊❤️🌸
    ලස්සනයි අදත් හැමදාම වගේම

  • @vihaganajayaweera7065
    @vihaganajayaweera7065 3 ปีที่แล้ว +14

    ගොඩ දවසකින් දැම්මේ වීඩියෝ එක එනකම් හිටියා ❤️❤️❤️❤️

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 3 ปีที่แล้ว +5

    අක්කේ ඔයා හොදටම කරනවා ඈ.....😍

  • @CREATIVESL2010
    @CREATIVESL2010 3 ปีที่แล้ว +4

    binklyte adere aye me konete

  • @Gaming_Manidu12
    @Gaming_Manidu12 3 ปีที่แล้ว +79

    Monitar එකේ "යකෝ මම චයිනිස් නෙමෙය්" 2:40 කියලා තියෙනවා දැක්කේ කවුද 😁👆

  • @dinidukumara8047
    @dinidukumara8047 ปีที่แล้ว +1

    අනෙ Binky අක්කි හැම දාම මෙ වගෙ වීඩියෝ දාන්න ආදරෙයි අක්කි 😘😘😘😘❤️

  • @imaofficial5680
    @imaofficial5680 3 ปีที่แล้ว +32

    ඔයාගේ වීඩියෝ මරු අක්කියෝ ❤️❤️❤️👍

    • @Binkly
      @Binkly  3 ปีที่แล้ว +5

      💖

  • @blablabla149
    @blablabla149 3 ปีที่แล้ว +4

    ඔන්න දාපු ගමන් බැලුවා හොදේ🤗

  • @fake_bot2121
    @fake_bot2121 ปีที่แล้ว

    අම්මෝ අම්මා නම් සුපිරියටම සින්දු කියනවා.ලස්සන කටහඩ😘

  • @nandasiritheja3773
    @nandasiritheja3773 3 ปีที่แล้ว +14

    බින්ක්ලි අක්කගේ singing තමා singing 👌💖

  • @Lavender622
    @Lavender622 3 ปีที่แล้ว +21

    Wow you have a good talent on singing 😘❣️

    • @Binkly
      @Binkly  3 ปีที่แล้ว +2

      💖

  • @damindapathiraja7269
    @damindapathiraja7269 3 ปีที่แล้ว

    Hamadama binkly uyanakota monawa hari karawenawa , eekanam maru, binkly thamai hodatama kale🥰😊👍👌🤩😍

  • @HimayaAdithya
    @HimayaAdithya 3 ปีที่แล้ว +14

    බින්ක්ලි අක්කයි,අම්මයි හරිම cute.😍😍💖💖🥰🥰💝💝

  • @donidoni1375
    @donidoni1375 3 ปีที่แล้ว +7

    ආදරෙයි binkly හැමදා💫 සුපිරියටම කරනවා 😂

  • @sl._.5885
    @sl._.5885 3 ปีที่แล้ว

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ ,පට්ට අතල් , 💪,

  • @amalijayawickrema1355
    @amalijayawickrema1355 3 ปีที่แล้ว +10

    බින්ක්ලි හරි හුරතල් ආදරෙයි 😙🤗 Good luck.....🌹✨️

  • @slloratechreply4225
    @slloratechreply4225 3 ปีที่แล้ว +12

    Blinky ගේ සින්දූ මරූ හොදේ....🤗🤗🤗🤗

    • @Binkly
      @Binkly  3 ปีที่แล้ว +4

      BTW It's Binkly 😘

    • @slloratechreply4225
      @slloratechreply4225 3 ปีที่แล้ว +1

      @@Binkly 🤗🤗🤗🤗🤗

  • @lochanajayakody2472
    @lochanajayakody2472 3 ปีที่แล้ว +1

    BINKLY තමයි හොඳටම කරේ මාර CREATIVE හොදේ

    • @Binkly
      @Binkly  3 ปีที่แล้ว +1

      💖

  • @ashi6289
    @ashi6289 3 ปีที่แล้ว +8

    මරු මරු බින්ක්ලි අක්කි...ඔයාගෙ වීඩියෝ හැමදාම උනත් බලන්න පුලුවන්😍

  • @musiclovers2957
    @musiclovers2957 3 ปีที่แล้ว +9

    Decented of sun නේද බැලුවෙ ..💕💕💕 ඔයත් Song Hye kyo වගෙ ලස්සනයි

    • @Binkly
      @Binkly  3 ปีที่แล้ว

      💖😘😘

  • @Ashixeditscx
    @Ashixeditscx 3 ปีที่แล้ว +2

    අනේ ඊළඟ වීඩියෝ එක ඉක්මනට දෙන්නකො❤

  • @dishu4747
    @dishu4747 3 ปีที่แล้ว +13

    අක්කිගෙ වීඩියෝ හැමදාම බලනව ලස්සනට සිංදු ටික කිව්වා අනෙ ❤️🥰

  • @badsantatechsl1153
    @badsantatechsl1153 3 ปีที่แล้ว +11

    අම්මෝ අදත් binkly තමයි හොදටම කරලා තියෙන්නේ

  • @dhedunudhedunu7300
    @dhedunudhedunu7300 3 ปีที่แล้ว +1

    ලස්සනයි binki අක්කේ 😀😀😀😀😀😀

  • @awanthiindika527
    @awanthiindika527 3 ปีที่แล้ว +8

    අම්මා තමයි හොදටම කරේ......❤️❤️❤️❤️ ආදරෙයි brinkly..... පරිස්සමට ඉන්න....🌹🌹🌹

    • @Binkly
      @Binkly  3 ปีที่แล้ว +1

      BTW It's Binkly 😘

  • @alwis__
    @alwis__ 3 ปีที่แล้ว +22

    ඔයා ගොඩාක් ලස්සනයි.අපි ඔයාට ගොඩාක් ආදරෙයි❤❤

    • @alwis__
      @alwis__ 3 ปีที่แล้ว +2

      වසින් දවස වෙනස් වෙන බින්ක්ලි අක්කාට ආදරේයි හැමදාම

  • @user-dl7ul1yn5o
    @user-dl7ul1yn5o ปีที่แล้ว +1

    හොඳටම කරේ binkly😂❤❤❤❤❤😊😊😊

  • @vishakadhanushika5021
    @vishakadhanushika5021 3 ปีที่แล้ว +7

    හිමන්තරා 😍😍😍😍

  • @anushanayanakumari.3108
    @anushanayanakumari.3108 3 ปีที่แล้ว +1

    අනේ සුපිරි Binkly 😋😋😋

  • @blackpink_jisoo_04
    @blackpink_jisoo_04 3 ปีที่แล้ว +5

    Binkly අක්කි තමා හොදටම කලේ 😃 අදත් වීඩියෝ එක නියමයි 👌🏻

  • @user-pf4gy7zi8k
    @user-pf4gy7zi8k 3 ปีที่แล้ว +8

    අම්බෝ කියපු වෙලාවටම දැන්මා අපේ බින්ක්ලී

  • @giftedits2010
    @giftedits2010 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි binkly

  • @choisuhae6667
    @choisuhae6667 3 ปีที่แล้ว +10

    අනේ අම්මයි අක්කි ලස්සන වෙලා ❤️❤️😘😘..වීඩියෝ එක ලස්සනයි අක්කි😘❤️

  • @anjanaperera6257
    @anjanaperera6257 3 ปีที่แล้ว +12

    සිංදු ටික නම් ලස්සනට කිව්වා
    ආදරෙයි බින්ක්ලි අක්කා💯💗

    • @Binkly
      @Binkly  3 ปีที่แล้ว +3

      💖

  • @chamarisubasinghe1650
    @chamarisubasinghe1650 3 ปีที่แล้ว +1

    Niyamai binkly akkiyoo.
    Adareiiiiii Godaaak

  • @hashmiajani6616
    @hashmiajani6616 3 ปีที่แล้ว +14

    Binkly you done a great job ⭐️⭐️⭐️
    Wish you all the best !!! 🙌💐

    • @Binkly
      @Binkly  3 ปีที่แล้ว +2

      💖😘

  • @isurulakmal2273
    @isurulakmal2273 3 ปีที่แล้ว +16

    අක්කා තමයි හොදටම කරේ අම්මා fail 😂😂😂🙂❤️

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว +5

    ශෝක් අනේ 😁🤭 දෙන්නටම රගපාන්නෙ ඔයා කියලා හිතන්නවත් බෑ

  • @panidumathisha7865
    @panidumathisha7865 3 ปีที่แล้ว +4

    ඉක්මනට 1M වලට යමු අපි 😝

  • @gayaniewijesooriya5406
    @gayaniewijesooriya5406 3 ปีที่แล้ว +7

    0.54 descendants of the sun අනේ එක මගේ favorite 😊මම කැමතිම actor song joong ki 🤩

  • @sayubtsarmygirl8234
    @sayubtsarmygirl8234 3 ปีที่แล้ว +16

    My favourite k drama descended of the son💜💜

  • @sithuminisewwandi4296
    @sithuminisewwandi4296 3 ปีที่แล้ว +6

    ඔයා සින්දු කියනවා මාරම ලස්සනයි අද වීඩියෝ එකත් නියමයි 😍😍❤️❤️

  • @shanthadissanayaka6573
    @shanthadissanayaka6573 3 ปีที่แล้ว +1

    Adarei binklyo 💓💓💓🤦‍♀️🤦‍♀️

  • @daharasathsarani3354
    @daharasathsarani3354 3 ปีที่แล้ว +8

    අම්මෝ මරු අක්කියෝ වීඩියෝ ඔයාගේ සේරම වීඩියෝ මන් මිස් නොකර බලනවා ශෝයි අනේ ඔයා කතා කරන විදිහ ලස්සනයි අක්කියෝ ඔයා ගොඩාක් ආදරෙයි .All The Best akkiyo .💞💞💞 අපේ අම්මත් ඔහොම තමා අනේ . 🥰😋😋😋

    • @Binkly
      @Binkly  3 ปีที่แล้ว +2

      💖

  • @allforentertain8215
    @allforentertain8215 3 ปีที่แล้ว +14

    Channel එක හම්බවුනේ සතියකට කලින් හැම වීඩියෝ එකක්ම දෙපාරක් විතර බැලුවා.Accent එක තමා හොඳටම කරේ 🤣🤣.

    • @Binkly
      @Binkly  3 ปีที่แล้ว +2

      😂😘

  • @dinudasamindi1821
    @dinudasamindi1821 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ😀

    • @Binkly
      @Binkly  2 ปีที่แล้ว

      😘

  • @lithumhansana9159
    @lithumhansana9159 3 ปีที่แล้ว +13

    හැමදාමත් වගේ මරු අක්කි 🥰 ආදරේයි ❤

  • @jayaviralakshan6950
    @jayaviralakshan6950 3 ปีที่แล้ว +13

    මොනා උනත් භාශාව හැසිරීම පට්ට.

  • @sharikaranaweera
    @sharikaranaweera หลายเดือนก่อน

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ ආදරෙයි බින්ක්ලි අක්කී❤️❤️❤️