LED Gel Bulb String Arduino Vesak Sarasili - Gel වැල් වලින් රටා හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 226

  • @manjulaprasangaperera3753
    @manjulaprasangaperera3753 6 ปีที่แล้ว +7

    ලෝබ නැතිව දැනුම බෙදනවට බොහොම ස්තූතියි.

  • @NisalHewagamage
    @NisalHewagamage  7 ปีที่แล้ว +20

    Code - nisalhe.com/led-gel-bulb-string-vesak-decorations-with-arduino/
    අනිත් වීඩියෝ එක - th-cam.com/video/QnOt1suQYiY/w-d-xo.html

    • @podda8863
      @podda8863 3 ปีที่แล้ว +1

      nil pata eke nama mokakda.kiyada

  • @muthushan9549
    @muthushan9549 7 ปีที่แล้ว +1

    නියම වැඩක්. මෙවැන් දේ ඉදිරියටත් කරන්න. ස්තුතියි

  • @jeewanthamapa3608
    @jeewanthamapa3608 7 ปีที่แล้ว +4

    නියම වෙසක් සැරසිල්ලක්. ස්තුතියිග

  • @deeganageisurusampathfilms7243
    @deeganageisurusampathfilms7243 3 ปีที่แล้ว +1

    Ayye poddak kiyanna puluwanda relay models ganna puluwan kadayan southern province wage 😥😥

  • @sahanwanasinghe8184
    @sahanwanasinghe8184 2 ปีที่แล้ว

    15.05.2022... nisal aiye.. oyage ardino led coding ekk me vesak ekata game vesak kuuduwata mama enter kala... godak wadagath welawak ek godak loku deyak una..❤❤❤ kisima lobakamak nathuwa dunna dewal walata godak pin sidda wenwa.❤❤❤thwath mehem wada karanna....

  • @bhagyaranasinghe6672
    @bhagyaranasinghe6672 3 ปีที่แล้ว +1

    Aiye mn gawa thiyenne 12v dc relay ekk ekenmeka hadanna baida

  • @manjulabw
    @manjulabw 3 ปีที่แล้ว +1

    UNO බොර්ඩ් එකෙන් රිලේ සර්කිට් දෙකකට පවර් දෙන්නෙ කොහොමද? දෙවෙනි එකට එක්ස්ට්‍රා පවර් දෙන්න ඔනද? රිලේ 8 + 4 බොර්ඩ් දෙකක් තියෙන්නෙ

  • @KAVIBUSVIDOES
    @KAVIBUSVIDOES 2 ปีที่แล้ว

    Oke rile 4 panal ekata kiyak vage set karanna puluvanda balp val

  • @pasindunimshan2783
    @pasindunimshan2783 5 ปีที่แล้ว +4

    Mama mepara oka haduwa nisal aiye.,
    Thawa rata tikk kiyanna ko puluwn nm

  • @ajenakandewala3740
    @ajenakandewala3740 4 ปีที่แล้ว

    Oke eka rely ekkata bulb val keeyak set karanna puluvanda aiya.

  • @chathurangalakmalpanawenna844
    @chathurangalakmalpanawenna844 7 ปีที่แล้ว

    arduino bord eka hama velema usb port ekata gahala tiyanna oneda.api dena 240 v ekenma ekata karant eka denna barida?

  • @puimalrakitha3110
    @puimalrakitha3110 3 ปีที่แล้ว +2

    Ela ... Ela ... patta 😍😍😍👍

  • @vijithawansahimi3260
    @vijithawansahimi3260 4 ปีที่แล้ว

    Lid balb wel odarayak demmoth o vidiyata hada gnna puluwanda...???

  • @kividu1
    @kividu1 3 ปีที่แล้ว

    මල්ලී මේකේ කලු සහ රතු ජම්පර් කේබල් දෙක කනෙක්ට් කරන්නේ මොන පින්ස් වලටද කියනවද ?

  • @nilanthi6768
    @nilanthi6768 ปีที่แล้ว

    ඔයා පාවිච්චිකරපු relay module එක 12v -5v ගහපු එකක්ද? 230v දෙන්න පුලුවන් relay module ඩරාස් එකේ නෑ අයියෙ

  • @manjulapradeep878
    @manjulapradeep878 6 ปีที่แล้ว

    3v rile akakata jel balb vel kieyak denna puluvanda.jel vel 100-200 vithara rata danne kohomada.

  • @MrHunteryt119
    @MrHunteryt119 3 ปีที่แล้ว +1

    Adino bod ekak kiyada

  • @deeganageisurusampathfilms7243
    @deeganageisurusampathfilms7243 3 ปีที่แล้ว

    Ayye meke 16 channel pawichchi karala led string 16 kata code liyaganne kohomada

  • @fayasfayas766
    @fayasfayas766 3 ปีที่แล้ว

    Godak sthuthy malli obatath suba dawasak teruwan saranai🙏🙏🙏

  • @chamilalakmini6929
    @chamilalakmini6929 3 ปีที่แล้ว

    Oya serkit නැති බල්බ් වැල් කොහෙද තියෙන්නේ??

  • @Smartliving-udanagayan
    @Smartliving-udanagayan 7 ปีที่แล้ว

    Supiri malli ..realy module eke sound ekak ena nisa okata silent mode circuit ekak danmanam lesi neda malli like using 4n35 optocoupler circuit..

  • @yasirubhathiya8924
    @yasirubhathiya8924 2 ปีที่แล้ว

    Relay ekak nethuwa hadana widiyak nadda

  • @manjulaprasangaperera3753
    @manjulaprasangaperera3753 7 ปีที่แล้ว

    වීඩියෝ සෙට් එකම නියමයි මල්ලි.......

  • @kavindu_isi6634
    @kavindu_isi6634 ปีที่แล้ว

    Aiyee Bulbs wal gathe kohenda

  • @nimanthakavinda3496
    @nimanthakavinda3496 6 ปีที่แล้ว

    relay aka kiyada ayye colombo unitec ake kiyak vitara vanavada?

  • @dinukdewaka3360
    @dinukdewaka3360 5 ปีที่แล้ว

    Ayye program karala data cable eka ain karanna berida ,ehema ain karanawanm arduino circuit ekata wenama current ekak denna oneda

  • @gayanchaturanga991
    @gayanchaturanga991 7 ปีที่แล้ว

    malli niyamai oyage tutorial tika....thax for that. malli......programe eka upload kalata passeth Arduino board eka USB eken computer ekata connect karala thiyanna oneda? re eliwenakam light dala thiyanawanam re eliwenakam computer ekath on eke thiyanna oneda?

    • @chathurakumara3946
      @chathurakumara3946 7 ปีที่แล้ว +1

      Gayan Chaturanga phone charger ekakata gahala thiyanda...... usb cabel ek..... nethnam usb peththa kapala ekata powepack ekakin 9v wage. denna

    • @blacktask8324
      @blacktask8324 7 ปีที่แล้ว

      chathura kumara kiwwa ekath hari.ehema nththam 12v power in eken denna.usb port ekata eha paththe thiyana port eken

    • @blacktask8324
      @blacktask8324 7 ปีที่แล้ว +1

      chathura kumara kiwwa ekath hari.ehema nththam 12v power in eken denna.usb port ekata eha paththe thiyana port eken

    • @Design.Studio-DS
      @Design.Studio-DS 7 ปีที่แล้ว +1

      No need computer after upload the program. you should supply externel power to the arduino (7V-12V)

  • @aukido1328
    @aukido1328 6 ปีที่แล้ว

    programe eka compile karanakota allOn saha allOff not declared in this scope kiyala error ekak enawa.ekata visaduma kiyannawada...

  • @DinethsathsiduSathsidudineth
    @DinethsathsiduSathsidudineth 10 หลายเดือนก่อน

    Ayya leb bulb වැල් 30 විතර එක පර පතු කරන්න පුළුවන් බෙකර් එක මොකක්ද අයියෙ මෙන් බ්‍ර්කර් එකට දුන්නොත් පිච්චෙයිද 🥺

  • @Design.Studio-DS
    @Design.Studio-DS 7 ปีที่แล้ว +2

    Superior demonstration.. Tnank you for your effort...

  • @prabhashwarau
    @prabhashwarau 4 ปีที่แล้ว

    5w bulb walaa wesak sarasili 1 wage wena ekak nadda

  • @venuratechbrosl
    @venuratechbrosl 4 ปีที่แล้ว +1

    light වැල් තව වැඩි කරල patterns run කරන්නේ කොහොමද?
    code එකේ කොතනද වෙනස් කරන්න ඕනේ .

  • @sriculture
    @sriculture 7 ปีที่แล้ว

    traic k eakak ekka pwm signal walin wedak karana heti video eakak karan da puluwanda?

  • @chamindanissanka7354
    @chamindanissanka7354 3 ปีที่แล้ว

    May bord eka keyak wenawada

  • @SamithSadeepa-x7v
    @SamithSadeepa-x7v ปีที่แล้ว +1

    මේ වගේ 12 v bulb පටි වලින් වැඩ කන්න වීඩියෝ එකක් දෙන්න පුළුවන් ද

    • @NisalHewagamage
      @NisalHewagamage  ปีที่แล้ว

      එහෙම වීඩියෝ එකක් දාලා තියෙනවා 12V RGB strip වලින් වැඩ කරන එකක්

  • @chathuradomain
    @chathuradomain 7 ปีที่แล้ว +1

    supiri wedakne. 8 channel relay module ekak kiyak witara wenawada bro?

  • @dhammikaabeysekera2061
    @dhammikaabeysekera2061 4 ปีที่แล้ว

    meke light 16 danawanam coad eka venas venawda

  • @ecl_20_nipun_kumara43
    @ecl_20_nipun_kumara43 5 ปีที่แล้ว +1

    bro 8 relay modiul ek wenuwat high speed swich krna transistor set ekk use krnna puluwannd..ahem switch krnn puluwan cuircit dayagram ekk gen discription ekk denna puluwand..thank you...

    • @NisalHewagamage
      @NisalHewagamage  5 ปีที่แล้ว

      Ow puluwan. Video ekak enawa issarahata

    • @buddikanamal7644
      @buddikanamal7644 3 ปีที่แล้ว

      @@NisalHewagamage mewa ganna thinne koheda thana maharagama koheda

  • @madhishashi7837
    @madhishashi7837 3 ปีที่แล้ว

    Relay module eka 5v da 12 v da ganna ona

  • @nimanthakavinda3496
    @nimanthakavinda3496 6 ปีที่แล้ว

    aduino pin kohomada sambanda karanna mata photo akak avanna puluvan da??

  • @dilansamiddikarathnayaka7620
    @dilansamiddikarathnayaka7620 7 ปีที่แล้ว

    Niyamai macho.... Arduino code eka pahadili karana video ekak karanna puluwanda... mata pattern dala thiyena widiya therum ganna amarui... udau karanna

  • @Prasada-mv1hw
    @Prasada-mv1hw 8 หลายเดือนก่อน

    මේ දෙක පෝගෑම් කරල මෙි යුනිට් දෙකේම ගාන කියද . ගන්න තියනවද

  • @senulmintharu5541
    @senulmintharu5541 7 ปีที่แล้ว +1

    Ayye man gawa thiyena 8 relay module eka volt 12 hinda relay module ekata witharak venama volt 12 supply ekak denna oneda.

  • @lasithih
    @lasithih 7 ปีที่แล้ว

    Arduino ekata HC-06 wage bluetooth module ekak connect karala serial communication karana hatith puluwan nam video ekak karanna

    • @NisalHewagamage
      @NisalHewagamage  7 ปีที่แล้ว

      menna thiyanawa - th-cam.com/video/bDfCsnChQMM/w-d-xo.html

    • @lasithih
      @lasithih 7 ปีที่แล้ว

      Bluetooth connection eka pennanne nane. Wiring hari. Tx ekata 5v wadi nisada?

    • @lasithih
      @lasithih 7 ปีที่แล้ว

      Naththam device eka iOS nisada?

    • @lorensuhewagegamini128
      @lorensuhewagegamini128 6 ปีที่แล้ว

      @@lasithih ź .

  • @wtdssrilanka4880
    @wtdssrilanka4880 4 ปีที่แล้ว

    අයියා මේකෙ හැම රිලේ එක්කටම cde එකට යොදන්න පුලුවන් විදිහෙ නමක් තියෙනවා නේද?
    ඒකියන්නෙ ඔය බල්බ් වැල් 8 විදි අටකින් වගේ program කරලා දාන්න පුලුවන් විදිහට
    හැබැයි මට ඕන bluetooth rc car එකක් හදලා ඒකට සිග්නල් ලයිට් ,හෙඩ් ලයිට්,රිවස් ලයිට්,ඉස්සරහින් niht rider සකිට් එකකුත් වෙනම හදලා ඉස්සරහින් හයි කරන්න ඕන.මෝටර් හතරක් අර අයියා video එකක් කරලා තියෙන්නේ moter 4ක් හයි කරලා වැඩකරන්න පුලුවන් එකක් අන්න ඒකකුත් දානවා මේ ඔක්කොම වැඩ වලට හොඳ arduino pro mini bord එකක් කියන්න. pro mini bord එකට මේවගේ program එක ලොකු වැඩිනං arduino bord එකටම හයි කරන්නං නේද ?

  • @mudithamadusara4312
    @mudithamadusara4312 3 ปีที่แล้ว +1

    Maru
    Patta😍😍

  • @dimuthbhanuka1027
    @dimuthbhanuka1027 3 ปีที่แล้ว +2

    අය්යේ වහින නිසා relay module එකයි arduino එකයි එළියේ තියන්න බැනේ ඒක නිසා circuit එක තියන්න වෙන්නේ වහින්නේ නැති තැනක එතකොට ඔය බල්බ් වැල් වලයි ඔය circuit එකෙයි තියන දුර වැඩි ඒක නිසා බල්බ් වැල් වල wire එක දික් කරගන්න වෙනම wire එකක් හයි කරලා වැඩේ කරොත් ප්‍රශ්නයක් වෙයිද ?

    • @NisalHewagamage
      @NisalHewagamage  3 ปีที่แล้ว +2

      නෑ කිසි ප්‍රශ්නයක් නෑ. ඕන තරම් දුර ගන්න පුලුවන්

    • @dimuthbhanuka1027
      @dimuthbhanuka1027 3 ปีที่แล้ว

      @@NisalHewagamage thanks

  • @vihindujayawardena9527
    @vihindujayawardena9527 5 ปีที่แล้ว

    Ayye puluwanada oyata music equaliser ekak hadanna airdino codes tika poddak denn

  • @samurulz6815
    @samurulz6815 6 ปีที่แล้ว

    12v relay module ekak use karanna barida

  • @gunanandahimi8383
    @gunanandahimi8383 4 ปีที่แล้ว

    චැනල් 8 රිලේ එකකින් බල්බ් වැල් 50 විතර දාන්න බැරිද...?🤔🤔🤔🤔

  • @erandaindika8936
    @erandaindika8936 5 ปีที่แล้ว

    5 wni pin eke idala 12 weni pin ekata conect karotha me code eke wenas wenna ona than monawada yaluwane

  • @sandaruwandassanayaka3481
    @sandaruwandassanayaka3481 5 ปีที่แล้ว

    Octapad hadanne kohomada

  • @nethakadulneth3573
    @nethakadulneth3573 6 ปีที่แล้ว

    Aiye flasher kote hadanne kohomada

  • @dhammikaabeysekera2061
    @dhammikaabeysekera2061 4 ปีที่แล้ว

    Aiye meke aluth rata dane kohomada

  • @shanravindhu7754
    @shanravindhu7754 7 ปีที่แล้ว

    kuduwe 1a patiyekta blub 3 nak danawa pataw 6k input kiye akadda onawenne

  • @samantharanwala9833
    @samantharanwala9833 5 ปีที่แล้ว +1

    මේක හැදුවා. රිලේ 8ක් තියන එකක් අරගත්තේ. මුලදි හොදට වැඩ කරා . විනාඩි 5ක්වත් ගියේ නෑ 5,7,8 කියන රිලේ 3 වැඩ කරන්නෙ නෑ. බල්ප් වැල පත්තුවෙලාම තියනවා. අනිත් ටික නිමි නිමි වැඩ කරනවා. Arduino බෝඩ් එක ඕෆ් කරාමත් 5,7,8 ලයින් වල බල්ප් වැල පත්තුවෙලාම තියනවා. මම ගලවලා ආයෙත් ගැහුවා . ඒත් වැඩක් නෑ. ටික වෙලාවක් වැඩ කරලා ආයෙත් පරණ තත්ත්වෙටම එනවා. මේකට හේතුව මොකක්ද​

  • @vimukthilakshann6996
    @vimukthilakshann6996 6 ปีที่แล้ว

    අයියේ මම සමාන්‍යය relay 6ක් BC547 transistor දාලා මේකම හැදුවා එත් තත්පර 3කින් විතර arduino board එක restart වෙනවා. ඒ ඇයි ඒ

  • @shanravindhu7754
    @shanravindhu7754 7 ปีที่แล้ว

    mama kuduwak karakena gahanawa oya gajet 1n balb wala rata danna barida

  • @rajitheentechnology9058
    @rajitheentechnology9058 6 ปีที่แล้ว

    Thanks brother
    Online shoping karana puluvantha me kadayata

  • @sadaruwan34
    @sadaruwan34 5 ปีที่แล้ว +1

    paya koccara on eke thiya puluwanda

  • @mr.mudiyanse-yt
    @mr.mudiyanse-yt 3 ปีที่แล้ว

    අයියෙ.. 4 relay module 2ක් පාවිච්චි කරන්න බැරිද මේකට.. 8 එකක් වෙනුවට.

  • @ashokaranjith2110
    @ashokaranjith2110 ปีที่แล้ว

    අඩිනො බොඩිි එකයි 8රිලේ සෙටිි එකයි කියක් වෙිියිද

  • @sumithabesinghe2500
    @sumithabesinghe2500 3 ปีที่แล้ว

    Nisal ayye meke relay module eka 5 w ganne

  • @chamidulasan3646
    @chamidulasan3646 7 ปีที่แล้ว

    relay module tika ain karala LED walin meka check karanne kohomada?

    • @NisalHewagamage
      @NisalHewagamage  7 ปีที่แล้ว

      relay walata sambanda karapu wire walata LED danna

  • @ashokanalin.d8959
    @ashokanalin.d8959 5 ปีที่แล้ว

    Relay module eka kohenda ganna thiyenne. Kiyak wenwda

    • @NisalHewagamage
      @NisalHewagamage  5 ปีที่แล้ว

      Ona arduino badu thiyana shop ekaka thiyanawa

  • @rasikadahanayake512
    @rasikadahanayake512 3 ปีที่แล้ว

    rile aka 5v akakda

  • @geesarapriyashan
    @geesarapriyashan 3 ปีที่แล้ว

    Relay ekak kiyada

  • @thelionman97
    @thelionman97 7 ปีที่แล้ว +2

    ammo bn nidi maragena apita mewa kiyala dena ekata thanks ❤

  • @HashanSiriwardana-t1k
    @HashanSiriwardana-t1k 7 หลายเดือนก่อน

    Me bood ekak kiyak wenawada

  • @shan4473
    @shan4473 3 ปีที่แล้ว

    Code link eka error ekak enawane ?. Kohenda code hoyagane

  • @chamikahirushan6549
    @chamikahirushan6549 7 ปีที่แล้ว

    relay module eka 230v da wisthara danna danna kenek loku udawak

  • @charithvlogs5339
    @charithvlogs5339 5 ปีที่แล้ว

    bulb wel kohenda gatte ayye?

  • @artcafe8936
    @artcafe8936 4 ปีที่แล้ว

    සහෝ මේකට චැනල් 16 දාල හදන්න පුළුවන් ද.

  • @deeganageisurusampathfilms7243
    @deeganageisurusampathfilms7243 3 ปีที่แล้ว

    Ayye okata danne 5v relay da

  • @SLTriangles
    @SLTriangles 6 ปีที่แล้ว

    බල්බ් වැල් 30ක් 40 ක් ඔකට ප්ලග් කලහැකිද ඔය රිලේ බෝඩ් එකට රත් වෙයි ද

  • @menukainduwara8905
    @menukainduwara8905 7 ปีที่แล้ว

    Arduino remote car ekkak hadana hati gana video ekkak karannako bro

  • @hiruniamanda3907
    @hiruniamanda3907 5 ปีที่แล้ว +1

    Aiye eka relay ekakin bulb welt 2kt denn beida

    • @NisalHewagamage
      @NisalHewagamage  5 ปีที่แล้ว +1

      Puluwan

    • @MonsterStars
      @MonsterStars 4 ปีที่แล้ว +1

      @@NisalHewagamage AYYE RELAY 16 CHANNEL EKINUTH PLUWN NEDA LED GELL BLUBS WAL 12 CONTROLL KARNN

  • @MrHunteryt119
    @MrHunteryt119 3 ปีที่แล้ว +1

    Patta

  • @kividu1
    @kividu1 3 ปีที่แล้ว

    Thanks Brother
    Great work

  • @malinthasandash3982
    @malinthasandash3982 3 ปีที่แล้ว +1

    අයියෙ කලින් විඩීයෝ එක බලන විදිය පොඩ්ඩක් කියන්න පුලුවන්ද

  • @allinone-bz8fb
    @allinone-bz8fb 6 ปีที่แล้ว

    meke "loops" liyanne mokakda

  • @anurakumara5696
    @anurakumara5696 3 ปีที่แล้ว

    රිලේ බෝඩ් එකයි ආඩිනෝ බෝඩ් එකයි ගන්නෙ කොහෙන්ද

  • @arjunahettiarachchi9218
    @arjunahettiarachchi9218 3 ปีที่แล้ว

    ඔය relay 5v නේද

  • @sanjithbandara9042
    @sanjithbandara9042 6 ปีที่แล้ว

    Supper mama Godak asa wadak thamai

  • @pradeepishara8912
    @pradeepishara8912 7 ปีที่แล้ว

    Ardiuno code eka pahadili madi thawatikak pahadiliwa denna piwanda.

  • @nalinchamindamanchanayke9753
    @nalinchamindamanchanayke9753 7 ปีที่แล้ว

    This code eka uplord karanda puluwanda ATtiny13A

  • @maxx999dushan7
    @maxx999dushan7 7 ปีที่แล้ว

    bro ara bord eka salli dila ganna ndda

  • @janiyamusic365
    @janiyamusic365 ปีที่แล้ว

    AIYA OKE COD EKA 4 MODEUL RELAY EKATE UPLODE KARANNE BADE

  • @erandaindika8936
    @erandaindika8936 5 ปีที่แล้ว

    relay module eka eBay eken ganna link ekak dennako yaluwe

  • @දහම්සිසිල-ඛ1ඝ
    @දහම්සිසිල-ඛ1ඝ 3 ปีที่แล้ว +1

    NIYAMAI

  • @pasindu258
    @pasindu258 7 ปีที่แล้ว

    aiye apita progaming lessons tika ekmanata ekmanata karala denako eka godak watinawa plzzz agili gana gana enne etika egana ganna

  • @kanchanadilshara1146
    @kanchanadilshara1146 5 ปีที่แล้ว

    Mekata 4 channel relay ekak use karanna barida ayye.

  • @ravindunimnada9212
    @ravindunimnada9212 2 ปีที่แล้ว

    ayya oyage liyala tiyen eka wenas karala dennakoo

  • @nimalweerasingha7934
    @nimalweerasingha7934 3 ปีที่แล้ว

    මේ රිලේ මොඩල් එක කීයක් වෙනවද

  • @dggagunathilaka-rw7fo
    @dggagunathilaka-rw7fo ปีที่แล้ว

    Jayasri teruwan saranai

  • @anuradhakodithuwakku7179
    @anuradhakodithuwakku7179 7 ปีที่แล้ว

    code eka hada ganne kohomada.upload karanne kohomada?

  • @udith-pz4tv
    @udith-pz4tv 7 ปีที่แล้ว +1

    ela,,, ela,,,,, nisal

  • @bihanyasintha3743
    @bihanyasintha3743 5 ปีที่แล้ว +2

    Ft ❤❤

  • @slbots
    @slbots 5 ปีที่แล้ว

    Supiri wedak mchan👍👍👍