Punchi Sithe (පුංචි සිතේ) - Kalpana Kavindi, Sanjula Himala, Kularatna Ariyawansa | Official Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 394

  • @kalpanakavindi5449
    @kalpanakavindi5449 2 ปีที่แล้ว +301

    "පුංචි සිතේ පුංචි සිනා" ගීතය
    කුඩා කල පටන්ම බොහෝ ආදරේ කළ ගීයක්.
    ලංකාවේ විශිෂ්ඨතම හා නිහතමානී කලා අධ්‍යක්ෂකවරයකු
    වන රෝහණ වීරසිංහයන්ගේ මෙම තනු නිර්මාණය ගැයීමට ලැබීම මට මහත් ගෞරවයක්. 🌸
    කුලරත්න ආරියවංසයන්ගේ පද රචනය,
    අප අතරින් වියෝ වූ නීලා වික්‍රමසිංහ ගායන ශිල්පිණියටත් බොහෝ ගෞරවයෙන් ස්තූතිවන්ත වෙමි..
    එමෙන්ම කලිදු අයියාටත්,රනුර අයියාටත්, නව සංගීත සංයෝජනය කල සංජුල අයියාටත්,කෙවින් මල්ලිටත් සසංක ,දිනෙත්,පසිදු මල්ලීලා ද දිනුජ විනුක් ඇතුලු මෙම නිර්මාණය සාර්ථක කර ගැනීමට ඇප කැප වූ දායක වූ සියලූම ආදරණීයන්ට ස්තූතිය දෙමි.
    මගේ පුංචි එවුන් ටිකටත් ස්තූතියී.

    ළමා දිනය වෙනුවෙන් ඒ ආදරණීය ගීතය ඔයාලට 🌸

    • @SangeethWickramasinghe
      @SangeethWickramasinghe 2 ปีที่แล้ว +7

      කල්පනා....ඔයාගෙ ගායනය මාව මගේ පොඩි කාලයට අරන් ගියා.ඔබ හොඳින්,හැඟීම් බරව ගායනා කරල තියෙනවා.ඔබේ අනාගතයට සුබ පැතුම්!❤️

    • @NKKalugampitiya
      @NKKalugampitiya 2 ปีที่แล้ว +4

      Asunuda patan kamathi geethayak.oba ithamath mihiriwa hangeembarawa gayanaya kireemen apamana rasayak winda. 🌹❤️🌹❤️🌹❤️🌹❤️

    • @samanthathewarna3254
      @samanthathewarna3254 2 ปีที่แล้ว +1

      Ytttuytt

    • @amandikalakshani9203
      @amandikalakshani9203 2 ปีที่แล้ว +5

      ❤️❤️❤️❤️❤️

    • @හායිහූයි
      @හායිහූයි 2 ปีที่แล้ว +3

      No feel

  • @TharinduDamsara
    @TharinduDamsara 2 ปีที่แล้ว +65

    ජයවේවා! ආදරෙයි ♥️

  • @InokaDamayanthi-y3w
    @InokaDamayanthi-y3w ปีที่แล้ว +44

    ළමයින්ගේ සිලබස් එකෙත් දැන් ඔය වටින ගීතය තිබේ. ලමයින් ට වගේ ම වැඩිහිටියන්ටත් වටින ගීතයක්.😊😊😊❤

  • @ashikakarunaratna1679
    @ashikakarunaratna1679 ปีที่แล้ว +10

    මුල් ගීතයට හානියක් නොවන අයුරින් , ඉතාම ලස්සනට ගීතය ප්‍රතිනිර්මාණය කර ඇත . රූප රචනාව , ගායනය සහ තනුව මනාව සංකලනය කර ඇත . පුංචි දරුවන් සමග කාලය ගත කරන මම ද ගුරුවරියක් බැවින් ..... මේ ගීතය හදවතට දැනුනා . විශිෂ්ඨ නිර්මාණයක් . උදක්ම අගය කරමි .

  • @KeshaniNayanthara
    @KeshaniNayanthara 11 หลายเดือนก่อน +6

    🥺❤️❤️❤️beutifulsong

  • @dimuthuashela4537
    @dimuthuashela4537 2 ปีที่แล้ว +6

    Ane hari lassanayi .man asama katahadak ❤️..adareyi akkiyo..❤️matath asayi oya ekka sinduwak kiyanna❤️

  • @AmandiThathsara-tb5yh
    @AmandiThathsara-tb5yh 2 หลายเดือนก่อน +7

    කටහඬ බාවනාවක් වගේ මාරම ලස්සනයී. සින්දුවටම ගැලපෙනවා. කොච්චර ඇහුවත් මදි. ❤❤❤

  • @senelisenanayake1927
    @senelisenanayake1927 2 ปีที่แล้ว +31

    සින්දුව සිය දහස් වාරයක් අහලා ,ඇහිලා ඇති.ඒත් මේ තරම් හිතට දැනිලා නෑ කවදාවත්.

  • @aalphascience
    @aalphascience ปีที่แล้ว +29

    අහනව අහනව ඉවරයක් නෑ. ඇබ්බැහි වෙලා ❤❤❤❤

  • @priyanthijayarathna5957
    @priyanthijayarathna5957 2 ปีที่แล้ว +16

    අනේ හරිම හරිම ලස්සනයි .....❤️❤️❤️❤️❤️ ලස්සන කටහඩ ....හැගීම් ගායනය .....විශුවල් එකත් පුදුම ලස්සනයි ......🌹🌹🌹🌹🌹❤️ ඇස් දෙකට කදුල කුත් ආවා........තෙරුවන් සරනයි .....🙏

  • @chathuralankadayananda4568
    @chathuralankadayananda4568 ปีที่แล้ว +9

    පට්ටම ලස්සනයි.

  • @officil8153
    @officil8153 ปีที่แล้ว +19

    ඇත්තටම ගොඩක් ලස්සනයි voice එක නම් මරැ කල්පනා අක්කෙ...❤

  • @isharamadushanka8332
    @isharamadushanka8332 2 ปีที่แล้ว +36

    මට ඇඩුන අනේ අපි කොච්චර අපේ පුංච් කාලේ වින්දද කෝ අද අපේ දරුවන්ට ඒ ලස්සන විදින්න අහිංසක හිත් නැති තරම්

    • @roshanpremasiri5383
      @roshanpremasiri5383 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @chamikahemakeerthi4106
      @chamikahemakeerthi4106 3 หลายเดือนก่อน

      Ithn untath widinna kiyala diyanko huththo ..methana comment wala puka nodi

  • @sanuthmivonara9432
    @sanuthmivonara9432 ปีที่แล้ว +4

    lassanai

  • @SLAviator87
    @SLAviator87 7 หลายเดือนก่อน +20

    ❤❤❤ මා වයස 38ක් වන හමුදා නිලධාරියෙකු වෙමි..මා මේ ගීතය ශ්‍රවණය කරන සෑම මොහොතක පාසා නෙතට කදුලක් එනවා..ඒත් ඒ කුමන හේතුවක් නිසාදැයි මා නොදනිමි ...මනුෂ්‍ය සන්තානයේ සංවේදී ස්නායුන් සන්තෘප්ත කල නිර්මාණයක් බව කිවයුතුමයි....

  • @prathapchathuranga2121
    @prathapchathuranga2121 2 ปีที่แล้ว +17

    පුංච් පැටව් එක පව්ලකි
    වෙල් ඉපනැල්ලේ
    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @keshuwijerathna5943
    @keshuwijerathna5943 2 ปีที่แล้ว +11

    මේ විදිහට පරණ සින්දු අලුත් කරන එක ගොඩක් වටිනව❤❤❤❤

  • @NalinLiyanage-f5j
    @NalinLiyanage-f5j ปีที่แล้ว +3

    ලස්සනයි සිංදුව කවදාවත් මේ වගේ හිතට දැනිලානෑ

  • @apeingreesiiskole5660
    @apeingreesiiskole5660 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි . කොච්චර බැලුවත් එපාවෙන්නේ නැහැ .

  • @MEGHA.99MG
    @MEGHA.99MG ปีที่แล้ว +25

    උගුරට හොරෙන් බෙහෙත් බොන්න බෑ වගේ
    කදුළු වලට හොරෙන් මේ කටහඩ අහන්න බෑ
    හැගීම් දෝරෙගලනවා ❤️

    • @kalpanakavindi5449
      @kalpanakavindi5449 ปีที่แล้ว

      ආදරණීයයී ඒ Comment එක බොහොම ස්තූතියී. ❤

    • @malindu3041
      @malindu3041 ปีที่แล้ว

      💝♥️

  • @guruart123
    @guruart123 2 ปีที่แล้ว +7

    ඇත්තටම සුපිරි රහක්.... ❤️

    • @sisirakumara6841
      @sisirakumara6841 ปีที่แล้ว

      ගොඩක් හිතට දැනුනා වීඩියෝ එකත් එක්ක බලද්දී,පුංචි කාලේ ඉඳන්ම අහපු ලස්සන ගීතයක්,

  • @roshanidunil352
    @roshanidunil352 2 ปีที่แล้ว +3

    ලස්සන ♥️♥️♥️♥️

  • @chathunipathirana4439
    @chathunipathirana4439 2 ปีที่แล้ว +14

    මිස්🥺❤️ ඒ හඩ නම් භාවනාවක්🥺❤️

  • @vipunpushpa1773
    @vipunpushpa1773 2 ปีที่แล้ว +7

    මේ ගීතය කොච්චර ඇහුවත් මේ වගේ රහට ඇහුවෙ අද.....❤❤❤

  • @dianasujani6842
    @dianasujani6842 2 ปีที่แล้ว +3

    lassnay akki pana....godak lsnna wadak.....♥️♥️♥️♥️

  • @dineshamaduwanthi1045
    @dineshamaduwanthi1045 ปีที่แล้ว +2

    පට්ට 🦄💙💚💎😁

  • @akiladinesh5917
    @akiladinesh5917 2 ปีที่แล้ว +1

    Woooowww lasanai,punchi sithe wasa wisa na loku sith wageee!!!!!!! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @kavindyagunasinghe5648
    @kavindyagunasinghe5648 ปีที่แล้ว +5

    හරිම ලස්සන යි. මගෙ පුතාටත් මේක අහන්න දෙනව මන්.💓

  • @iroshimadilhani3503
    @iroshimadilhani3503 2 ปีที่แล้ว +2

    Lassanai ❤️

  • @subangi9770
    @subangi9770 2 ปีที่แล้ว +6

    🤗ලස්සන ගායනයකින් හා රෝහණ වීරසිංහ මහතා ඇතුළු කණ්ඩායමේ වර්ණවත් සංගීතයෙන් හැඩවුණු හොද අර්ථවත් පණිවිඩයක් දෙන හරිම ලස්සන නිර්මාණයක් 💖👌

  • @ChandaniWijedeera
    @ChandaniWijedeera 2 หลายเดือนก่อน

    ජයවේවා ❤ගොඩක් ආදරෙයි❤

  • @MalikaMiskin
    @MalikaMiskin 2 ปีที่แล้ว +56

    දෙමාපියන් කතානැතිව වෛර උනත් ඒ වාගේ...
    පුන්චි සිතේ වස විස නෑ ලොකු සිත් වාගේ
    මල්වාගේ දුවේ පුතේ ලොකු අයටත් හඬගාලා
    ජීවිතයේ කතන්ඳරේ කියාදියන්නේ... ♥️
    Kalpana Kavindi මගේ නංගා අනේ මේ සින්දුව එනකල් මම ගොඩාක් ආසාවෙන් මඟ බලා හිටියේ.. මේ පාර ළමා දිනය වෙනුවෙන් පුංචි පැංචන්ට මේ ගීතය හොඳම හොඳ තෑග්ගක් වේවී. නව සංගීත නිර්මාණය වගේම ඔයාගේ මිහිරි කටහඩ ගැන ඇත්තටම කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි.. ඔයාටත් ගීත නිර්මාණය වෙනුවෙන් දායක වුනු සියලූම දෙනාටත් හදවතින්ම සුභ පතනවා.

  • @pabasarahansani2650
    @pabasarahansani2650 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි හැමදේම ගීතයේ අරුත ට ගැලපෙන කාලීන visual එකක් සහ නව රසක් සහිත කටහඩක්...අපූරුයි

  • @pathummadushan2997
    @pathummadushan2997 ปีที่แล้ว +7

    මේ කටහඬ නම් 😍😍😍😍😍😍😍😍

  • @MininduRamanayake
    @MininduRamanayake 4 หลายเดือนก่อน +1

    ඇබ්බැහියක් ❤❤❤

  • @dinethsandeepa5401
    @dinethsandeepa5401 ปีที่แล้ว

    ලස්සන යි❤😊

  • @thamalgajanayaka3985
    @thamalgajanayaka3985 ปีที่แล้ว +2

    ලස්සන නිර්මාණයක්♥

  • @gaiya3081
    @gaiya3081 9 หลายเดือนก่อน

    Supiriyak 😊😊😊😊😊

  • @jayantharathnayaka7705
    @jayantharathnayaka7705 11 หลายเดือนก่อน

    ලස්සනයි.බුදුසරණයි❤❤❤❤💙💙💚💛💜💓💟💟💖

  • @sumindarajapaksha8211
    @sumindarajapaksha8211 2 ปีที่แล้ว +2

    Nice song ,super 👍 love

  • @rasikashalinda3537
    @rasikashalinda3537 2 ปีที่แล้ว +2

    හරි ලස්සනයි

  • @dilupashamali1195
    @dilupashamali1195 2 ปีที่แล้ว +4

    ලස්සනයි ....හදවතටම දැනුනා.....💖

  • @Mrsandeepa4444
    @Mrsandeepa4444 2 ปีที่แล้ว +25

    ගොඩක් ලස්සන වගේම ගොඩක් සංවේදී සිංදුවක් මම අහපු 😊

  • @susanthivikrmaarachchi4828
    @susanthivikrmaarachchi4828 ปีที่แล้ว +1

    😊😊🎉🎉ලස්සනයි

  • @Kumudu_25
    @Kumudu_25 2 หลายเดือนก่อน +1

    මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන් නෑ*--💓*💖*💓

  • @GaganiWijerathna
    @GaganiWijerathna ปีที่แล้ว

    එක හරි ලස්සනයි ❤😊🥰💙🌹

  • @SangeethWickramasinghe
    @SangeethWickramasinghe 2 ปีที่แล้ว +18

    අතීතයට ගියා.......❤️❤️❤️

  • @upulkumara1112
    @upulkumara1112 2 ปีที่แล้ว +1

    Harima lassanai

  • @slvehicles...3242
    @slvehicles...3242 ปีที่แล้ว +1

    ලස්සනයි ❤❤🎉

  • @manakamayuri3523
    @manakamayuri3523 ปีที่แล้ว +2

    Covar song 1 niyamai math values.💝💖🤝🥺😟🙏

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 ปีที่แล้ว

    හරිම ලස්සනයි 😊

  • @sanjeewabandara8294
    @sanjeewabandara8294 2 ปีที่แล้ว +2

    Harima lassanai nangi good luck....

  • @bluethunder4007
    @bluethunder4007 2 ปีที่แล้ว +5

    හුගාක්ම ලස්සන කටහඬ ක්. ❤ ❤❤❤

  • @sanjayaramanayaka3628
    @sanjayaramanayaka3628 ปีที่แล้ว

    Waw hoda weda❤❤❤❤

  • @kanchanadilrukshi2193
    @kanchanadilrukshi2193 3 หลายเดือนก่อน

    ❤ beautiful !❤❤👍

  • @AjithSanjeewaPereraOfficial
    @AjithSanjeewaPereraOfficial 2 ปีที่แล้ว +3

    මරු Voice ඒකක් 💕

  • @samadhiwijesundara2892
    @samadhiwijesundara2892 ปีที่แล้ว +1

    මටනන් හරි සතුටුයි ❤️❤️😍😍

  • @ChathurikaJayalath-o6q
    @ChathurikaJayalath-o6q 3 หลายเดือนก่อน +1

    Oyage kata had godak lassanai😊lassanai sinduvak.mama eka padam karanava .mama rushini.❤

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 ปีที่แล้ว

    ලොකු පනිවිඩයක් දෙනවා සින්දුවෙන් නියමයි හරිම ලස්සනයි වොයිස් ගුඩ්ලක් පින්චි කාලේ මතක් උනා..❤❤

  • @chathudp7048
    @chathudp7048 2 ปีที่แล้ว +2

    Ane harima lassanaii.. 💛

  • @ShehaniMadumali-r8k
    @ShehaniMadumali-r8k 5 หลายเดือนก่อน

    Oyage hinawa dakala manasika suwayak awa❤

  • @erandikodituwakku1497
    @erandikodituwakku1497 2 หลายเดือนก่อน +1

    සිංදුවයි video එකයි හරිම ලස්සනයි. Video එක හරිම natural විදියට හදලා තියෙනවා

  • @SSumedha
    @SSumedha ปีที่แล้ว +1

    නියමයි අක්කේ.... රෝහණ සර් 🌸

  • @roshanwijewickrama5670
    @roshanwijewickrama5670 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි. ❤️❤️❤️

  • @asangamadumal
    @asangamadumal 2 ปีที่แล้ว +4

    හරිම ලස්සන නිර්මාණයක් ❤

  • @dinukasandanuwan659
    @dinukasandanuwan659 ปีที่แล้ว +1

    aththatama ea song eka aheddi mage lama kaleth mathak una. meka samajeta loku adarshayak. mehema parapurak me samajeta bihi une neththan issrahata me samajen gannama deyak nethi wenwa. good luck 👌

  • @ahsanhasan8683
    @ahsanhasan8683 2 ปีที่แล้ว +3

    Pissu hedenawa kochchara ahuwat ethi wenne ne lassnai 👌♥️♥️👌🌹

  • @premarathne2899
    @premarathne2899 ปีที่แล้ว +1

    බුදු සරණ❤😊

  • @shankiya4401
    @shankiya4401 ปีที่แล้ว

    kiyanna wachana ne niyamai.marama lassanai

  • @elizadushkuu
    @elizadushkuu ปีที่แล้ว

    അടിപൊളി സോങ് ❤❤❤

  • @rumeshseenaka
    @rumeshseenaka ปีที่แล้ว

    සොදුරු මතකයන් අලුත් උනා මේ සින්දුව ඇහුවම...❤❤❤

  • @wsumedha1823
    @wsumedha1823 2 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කෙ..🌷💞

  • @thusithamahanama4753
    @thusithamahanama4753 2 ปีที่แล้ว +2

    Verywell done.

  • @anilkasanjeewani6260
    @anilkasanjeewani6260 8 หลายเดือนก่อน

    Niyamai

  • @sachinchamarafernando8394
    @sachinchamarafernando8394 2 ปีที่แล้ว +7

    ඒකනම් හරිම ලස්සන නිර්මාණයක් ..❤😍 හදවතටම දැනුනා.....🥺❤

  • @Haheshika
    @Haheshika 2 ปีที่แล้ว +2

    Nice video 😊❤

  • @DREAMS999.
    @DREAMS999. ปีที่แล้ว +4

    සිංදුවත් ලස්සනයි ඔයත්❤

  • @lakmalkumara8187
    @lakmalkumara8187 2 ปีที่แล้ว +119

    මටත් මතකයි අපේ ඉස්කෝලෙ බෞද්ධ ඉස්කෝලයක්...මං එකවසරෙදි ජෙස්මින් කියල මුස්ලිම් ටීචර් කෙනෙක් හිටිය ලස්ස්නයි ..එයා අපිව මිදුලෙ පුටු ටික රවුමට තියල වාඩිකරවලා මේ සින්දුව කියල දුන්න...❤️ ...

    • @shanikaathugala6949
      @shanikaathugala6949 2 ปีที่แล้ว +7

      Eka lassana mathakayak

    • @anuranasinghelkb1422
      @anuranasinghelkb1422 ปีที่แล้ว +4

      ​@@shanikaathugala6949❤❤❤❤😂😂❤

    • @anuranasinghelkb1422
      @anuranasinghelkb1422 ปีที่แล้ว +4

      💓❤💕💞

    • @ireshasudarshani7627
      @ireshasudarshani7627 ปีที่แล้ว +1

      💗💞💗💞💕❤️❤️💕💕💕💕💕

    • @lakmalkumara8187
      @lakmalkumara8187 4 หลายเดือนก่อน

      අදත් මමත් ගුරුවරයෙක් තාමත් ඒ සින්දුව අහන හැම දාම කඳුළු එනවා ඒ මතකය නිසා..♥️

  • @thusithasampath3019
    @thusithasampath3019 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @helaya7464
    @helaya7464 2 ปีที่แล้ว +1

    Wenama rahak wade maru

  • @dilmijayasundara3967
    @dilmijayasundara3967 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි miss❤️❤️

  • @ngamage3836
    @ngamage3836 2 ปีที่แล้ว +17

    නීලා වික්‍රමසිංහ මතක් වුණා..❤️

  • @udamwiyalagoda
    @udamwiyalagoda 4 หลายเดือนก่อน

    හරිම අපූරුයි සර් . හදවතටම දැනෙනවා ❤ ඇයගේ ගායනයත් විශිෂ්ටයි ❤
    දීර්ඝායුෂ ලැබේවා සර්🙏

  • @janithkumara6823
    @janithkumara6823 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයී

  • @ruwantharaka1007
    @ruwantharaka1007 2 ปีที่แล้ว +2

    very nice.

  • @susanthahettiarachchi9127
    @susanthahettiarachchi9127 2 ปีที่แล้ว +1

    congratulations👍👍🌹

  • @kavindilakshika3143
    @kavindilakshika3143 ปีที่แล้ว

    පුංචි හිතේ වස විස නැ ලොකු සිත් වාගේ මල් වාගේ දුවේ පුතේ ලොකු අයටත් හඩ ගාලා ජීවිතයේ කතන්දරේ කියා දියන්නේ...❤

  • @achalamadawi7613
    @achalamadawi7613 ปีที่แล้ว

    Lassanai man asa sinduwak

  • @HasithaHasitha-h6t
    @HasithaHasitha-h6t ปีที่แล้ว

    Mama asama sinduwa ❤❤❤❤❤😊

  • @nipunachathuranga131
    @nipunachathuranga131 ปีที่แล้ว

    සින්දුව සමනල සිරසෙන් ඇහුණේ ❤

  • @kusalbandara9129
    @kusalbandara9129 2 ปีที่แล้ว +2

    සියලුම දෙනාට ජය වේවා...! තෙරුවන් සරණයි...!!!

  • @KidVogue-vs5nx
    @KidVogue-vs5nx 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤ අනේ අපේ පුංචි කාලේ.... 😢

  • @kapilasarathchandra19
    @kapilasarathchandra19 2 หลายเดือนก่อน

    Lassanai

  • @shashikawathsala1243
    @shashikawathsala1243 11 หลายเดือนก่อน

    ලස්සනයි කැමතියි ❤❤❤

  • @dineshasanka9700
    @dineshasanka9700 9 หลายเดือนก่อน +3

    Yoya ga song aca niyamai

  • @vinodfernando6066
    @vinodfernando6066 2 ปีที่แล้ว +1

    නියමයි 👍

  • @hasanlaksitha9328
    @hasanlaksitha9328 ปีที่แล้ว +6

    පොඩි කාලෙ ලමා දිනයට මේ සින්දුව කිව්වා. ඒ මතකයන් ආයෙත් අලුත් වුනා

  • @vindyamadurangi4408
    @vindyamadurangi4408 2 ปีที่แล้ว +2

    Woow ❣️

  • @ChandimaDilrukshi-kj5ni
    @ChandimaDilrukshi-kj5ni ปีที่แล้ว

    Woow woow. Woow

  • @expertvimu8148
    @expertvimu8148 ปีที่แล้ว

    අපූරුයි ❤