ගම්බාර දෙවියන් නිවැරදිව අදහන්න කිසිදාක වරදින් නෑ..👉👉0703436253

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 22

  • @HewageWasana
    @HewageWasana 10 หลายเดือนก่อน +1

    ගම්බාර දෙයියනේ ඔබ වාහාන්සෙට කොටි වරයාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @-shanthikarma3689
    @-shanthikarma3689 ปีที่แล้ว +2

    ඔබ තුමාට බොහොම පින් මම සොහොන් කාලි අම්මා ගෙන් බලයෙන් වැඩ කරන්නෙ දැනට අවුරුදු 20ක් වෙනව අලුත් වරම් දරුවන් සියල්ල දන්න විදියට වැඩ කරනව නමුත් ඒ අය කරන්නෙ අනෙක් දේවාල වලට අපහාස කරන එක කරන

  • @virajprasanna1823
    @virajprasanna1823 7 หลายเดือนก่อน

    අනේ ගම්බාර අප්පච්ච් මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවට තියන සියලුම අපල දුරුකරලා එයාව ආරක්ෂා කරලා දෙන්න මගේ දරුවා සෑම වරදකින්ම මුදවලා යහමගට අරන් දෙන්න අපිට පිහිටවෙන්න 🙏🙏🙏

  • @virajprasanna1823
    @virajprasanna1823 7 หลายเดือนก่อน

    අනේ ගම්බාර අප්පච්ච් මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවට තියන සියලුම අපල දුරුකරලා එයාව ආරක්ෂා කරලා දෙන්න එයාව සෑම වරදකින්ම මුදවලා යහමගට අරන් දෙන්න අපිට පිහිටවෙන්න 🙏🙏🙏

  • @upulranawaka6022
    @upulranawaka6022 10 หลายเดือนก่อน

    Godak watinawa mahataya ..pin obata.🙏🙏🙏

  • @mihisara-d8q
    @mihisara-d8q ปีที่แล้ว +1

    Bohoma pin guruthumni ehema kiyala man thiyala oba thuma kiypu widihta una thama ade widawanwa obata pin

  • @klausscharnweber8536
    @klausscharnweber8536 ปีที่แล้ว +3

    බොහොම පින් ඔබතුමා ට මහත්මයා මේ ස්වරූප 2 න් ම වෙන් වෙන් වශයෙන් වරම් ලැබෙනවාද?ඒ කියන්නෙ ගම්බාර ස්වරූපයෙන් මුල් වරම්ක් ලැබුනු කෙනෙක් කුට සූනියම් දෙවියන් ගෙ වරම අනු වරමක් විදියට එන්න පුලුවන් ද?සූනියම් දෙවියන් ගෙ ස්වරූපයෙන් මුල් වරම් එනවද ?

    • @asurashakthi150
      @asurashakthi150  ปีที่แล้ว

      ඔව් මේ දෙකෙන්ම වෙන වෙනම එන්න පුළුවන් වගේම එකක් විදියට එන්නත් පුළුවන්

  • @mrminicraft6944
    @mrminicraft6944 6 วันที่ผ่านมา

    එතකොට දෙවියන්ට වඩා අමනුෂ්‍ය බලයි ද . එහෙම නෑ හරියට පහන තිබ්බොත් හරියට කන්ලවු කරොට් තියෙන බන්දන පව අයින් වෙනවා

  • @toothless104
    @toothless104 9 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි මහත්මයා ඔබ තුමා නිසා මමත් ගම්බාර අප්පච්චිට පහන තියනවා එතන ගම්බාර දෙවි හාමුදුරුවන් ගෙ පිලිම වහන්සේ නමක් විතරයි තියෙන්නේ කමක් නැද්ද මහත්මයා සූනියම් දෙවියන් ගෙ පින්තූරයක් තිබ්බට කමක් නැද්ද මහත්මයා දැනගන්න පුලුවන් ද තෙරුවන් සරනයි මහත්මයා ඔබ තුමට

  • @kavvdakavvdakavvdakavvda-he3rk
    @kavvdakavvdakavvdakavvda-he3rk 10 หลายเดือนก่อน

    oyama tamaii aka karanna ona awa karanna hodaiii akamana ennna pana tiyanawada nitarama vitrana massina

  • @US-zo1hc
    @US-zo1hc 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @harshimaadi5319
    @harshimaadi5319 9 หลายเดือนก่อน +2

    මොන දිශාවටද පහන තියන්න ඕනා මහත්තයා ?

    • @asurashakthi150
      @asurashakthi150  9 หลายเดือนก่อน +1

      පහන් එලියවැටිය යුත්තේ බූමියේ කඩුල්ල දිසාවටයි

  • @HHbhbj
    @HHbhbj 11 หลายเดือนก่อน

    Gambara දෙවියෝ සූනියම් දෙවියෝ කියන්නේ dennekda ane පොඩ්ඩක් කියන්න oba tumata pin

    • @asurashakthi150
      @asurashakthi150  11 หลายเดือนก่อน

      එක් අයෙක් ස්වරූප 2

  • @GunthilakaKumuda
    @GunthilakaKumuda 10 หลายเดือนก่อน

    Bs

  • @dilakshilakmali7271
    @dilakshilakmali7271 10 หลายเดือนก่อน +1

    ගම්බාර දෙවියන් සිහිනෙන් පෙන්නෙ ඇයි

    • @asurashakthi150
      @asurashakthi150  10 หลายเดือนก่อน

      ආශීර්වාද ,අවසර,බාර හාර වලට පේනවා

  • @yasasediriweera8281
    @yasasediriweera8281 11 หลายเดือนก่อน

    ගම්බාර දෙව්යන්ට මන් පහන තියන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ එතනම සූනියම් දෙව්යන්ගේ රෑපයක් තිබ්බට ගැටලුවක් නැද්ද
    මන් කතරගම දෙව්යන්ට ත් පහන තියනවා අදහනවා මට පුලුවන් නම් කරුනු කාරනා පැහැදිලි කරලා දෙන්න පින් 🙏🙏🙏🙏

    • @asurashakthi150
      @asurashakthi150  11 หลายเดือนก่อน

      කිසි ගැටලුවක් නෑ

    • @yasasediriweera8281
      @yasasediriweera8281 11 หลายเดือนก่อน

      @@asurashakthi150 ගෙදරින් එලියේ නේද පහන් කුට්ය තියන්න ඔන ගම්බාර දෙව්යන්ට පහන තියෙනවා නම්..