#Episode_83

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • IF YOU LIKE MY VIDEO
    LIKE, COMMENT, SUBSCRIBE & SHARE
    youtube එකෙන් මුදල් හොයන හැටි ඉගෙන ගන්න NCN IT Campus අලුත් channel එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න
    Subscribe Link
    • #Lesson_01 | TH-cam B...
    Channel link
    / @ai_traders
    Video is for educational purpose only.
    Contact : +94 763 888 766 ( Imo)
    (call 8 am - 12.15 pm / 2.45 pm - 8 pm )
    E-mail: mcncreations2019@gmail.com
    Web: mcncreation.we...
    internet money, internet jobs, online money, socially, NCN Creation, NCN IT Campus, Mobile app Explained and Review, Geek Show Sri Lanka, voice recognition, recognition software, Srilanka, News, review, tech,technology, gadgets, smart phones, computer it, programme, daily horoscope, 2020 lagna palapala,
    bana,pirith,kovil,kovila,dewa,dewatha,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,kannalawwa,kalu bandara deviyo, gale bandara deviyo, bahirawa deviyo, sapumal bandara deviyo, dadimunda deviyo, sohon kali waram, sohon kali maniyo song, kali maniyo film, kali maniyo mantra, kali maniyo gatha, kali maniyo photos, kali maniyo sri lanka, kali maniyo video, kali maniyo waram, badra kali maniyo
    Treatment Ayurvedic, Mind Meditation, full movie, Technology, cultural, Religious, Educational, History, science, experiments, cartoons, comedy,

ความคิดเห็น • 338

  • @madumaliilangasinha8943
    @madumaliilangasinha8943 3 ปีที่แล้ว +12

    ඔබ තුමාගේ අවවාද උපදෙස් නිසා දින 10 වගේ කාලයක් තුල අපේ ප්‍රශ්න සම්පුර්ණයෙන් විසදුනා.ඔබ තුමාට ගොඩාක් පිං🙏🙏🙏

    • @RameLak-zm4fo
      @RameLak-zm4fo 11 หลายเดือนก่อน +2

      ඔයා කිව්ව ගාතා එහෙම මොනවද ?
      මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද 🙏 වට්සැප් ඉන්නව ද ඔයා

  • @user-ho2rv3zp7o
    @user-ho2rv3zp7o 3 ปีที่แล้ว +5

    ස්තුති ඔබගෙ සියලු විඩියොස් මම අහනව 21 මම පහන පත්තු කරන්න සුදානම් ඔබ තුමාට තෙරුවන් සරනි

  • @pradeepkumaraemc3305
    @pradeepkumaraemc3305 4 ปีที่แล้ว +8

    ගොඩක් පින් මහත්මයා මටත් තිබුණු ගැටළු ගොඩක් විසඳුනා

  • @matheeshanuhas8342
    @matheeshanuhas8342 4 ปีที่แล้ว +3

    ගම්භාර සිද්ධ සූනියම් දෙවියන්ට පලමු වරට පහන් තියන අවස්තාවේදී ඒ පහන තියන ආකාරය පැහැදිලි කර දෙන්න .ඔබ තුමාට බුදු සරනයි ........!

  • @poornaisurinda3408
    @poornaisurinda3408 3 ปีที่แล้ว +7

    ඔබ තුමාගෙ හැම වීඩියෝවක්ම මමත් බල්නව ඒව හරි වැදගත්.මමත් තිබෙන වරම ලබා ගැනීමට පේ වී ගම්බාර දෙවියන්ට පහන තියන්න පටන් ගත්ත මගෙ අගේ කකුල් වල.ලොකු වේදනවක් සහ සිහිනයෙන් බය වීමක් වෙන්ව එකට හෙතුවක් තිබේනවද.මට එ ගන ටිකක් කියල දෙනවද ඔබ තුමාට පින්

  • @chandrikakumari3640
    @chandrikakumari3640 4 ปีที่แล้ว +2

    ගොඩක් පින් සිදුවෙනවා තිබුණු ඉතුරු අඩුපාඩු ටිකත් සකස් කරගන්න මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වුනා

  • @user-xb7od6dx7n
    @user-xb7od6dx7n 3 ปีที่แล้ว +2

    ඔබතුමාගේ උපදෙස් මත දැන් පහන තියන්න වෙලා මාස තුනකට ආසන්න කාලයක් උනා කී ආකාරයෙන්ම ප්‍රස්න තවත් වැඩි උනා යාලුවෝ තරහා උනා ආර්තික ප්‍රස්න වැඩියි ගොඩාක් අමාරු කාලයක් ඒත් දිගටම පාන තිබ්බා මල ගෙදරක යන්න උන නිසා සතියක් පාන තිබ්බේ නෑ ආයෙත් දිගටම තියනවා ගෙවත්තේ නගයින් එනවා සතියකට එක වතාවක් හරි මන් දකිනවා

  • @shiranathadissanayaka1500
    @shiranathadissanayaka1500 3 ปีที่แล้ว +2

    තෙරැවන්සරනයි ඔබතුමාට...මට තියෙන ගැටලුව මෙය...මහත්මයාණෙනි දැන් අපි දිගටම නොකඩවා වෙලාවට ගම්භාර දෙවිදුට පහන තබනවා හදිසියේ හරි මෙම පහන් තියෙන එක යම් කිසි කරදරයකදී මල කිල්ලකදී මාස තුනක් විතර යනකම් තියන්න බැරිවෙනවානේ එහෙම උනාම අපිට දඩුවම් ලැබෙනවාද මෙයට මට පිලිතුරක් සපයන්න ඔබතුමාට සදා ජය

  • @inokamanike2012
    @inokamanike2012 3 ปีที่แล้ว +1

    ඔබතුමා ta ගොඩාක් pen seduwanawa hama දෙයක්ම kiyala dunnta

  • @sirildewarathna4845
    @sirildewarathna4845 4 ปีที่แล้ว +3

    බුදු සරණයි .දෙවි පිහිටයි .ඔබ තුමන්ට .......!

  • @user-qt2bb8un6p
    @user-qt2bb8un6p 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබ තුමාට ඔබ කීව විදියට මම පහන් තියල අදට මාස 4 වෙනවා ආද දවසේ මගෙ පහන් කණුව ළඟින් සුදු නයෙක් ගිය video eka තියෙනවා ගොඩක් සතුට දැනුණේ ආද සුදු නයෙක් මම වදින තැනින් ඇඳිලා ගිය poto තියෙනවා මම අර ගත්තේ තෙරුවන් සරණයි ඔබ තුමාට ගොඩක් පින් ලැබේවා

    • @NCNCreation
      @NCNCreation  3 ปีที่แล้ว

      0763888766 කැමතිනම් මේ නම්බරේට වට්ස්ඇප් දාන්න ඒ පින්තූර

    • @nimeshamadushani3078
      @nimeshamadushani3078 ปีที่แล้ว

      A

  • @jayanthijayanthi4795
    @jayanthijayanthi4795 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණ යි 🙏🙏🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 2 หลายเดือนก่อน +1

    සූනියම් දේවතාවුන් වහන්සේට නමස්කාරය වේවා🙏🙏🙏 ❤❤❤❤❤

  • @darshidarshi5659
    @darshidarshi5659 4 ปีที่แล้ว +2

    Obathumata labena welawe hatiyata apiwa danuwath karanawata godaak pin.theruwansaranai mahathmaya obata.🙏

    • @hemanthakumara6213
      @hemanthakumara6213 3 ปีที่แล้ว

      මහත්මයාණෙනි ,ඔබ තුමාගේ විඩියෝ බලපුවාම මට ගැටලු කීපයක් මතුවුණි එයට පිලිතුරක් බලාපොරොත්තු වෙමි,මගේ නිවසට කර තිබූ බන්ධනයක් කැපූ වෙදමහතා පැවසූයේ ගෙදර ප්‍රධාන දොරට මුහුණ ලා පහන් කනුව සකසා රාත්‍රි 8 පහන් තබන ලෙසය නමුත් එහි ගම්බාර දෙවියන් ගෙ රූපයක් තබන ලෙසය කෙසේ වෙතත් වසරක් පමණ කාලයක් එලෙස පහන් තැබුවෙමි එයින් මට යහපතක් ම වූවා පසුව මට ලැබුණු තොරතුරු අනුව රාත්‍රි 9 පසුව පහන් අදටත් තබමි මට කිසිදු අයහපතක් නෑ නමුත් මගේ ගැටලුව ඔබ තුමාගේ අදහස පහන් ආලෝකය ගෙට නොවැටිය යුතුය යන්න නේද ඉතින් මෙතැනදී මන් කුමක් ද කලයුත්තේ

  • @shanthasalwathura9355
    @shanthasalwathura9355 3 ปีที่แล้ว +1

    Gambara dewiyan mage dewiyan.mawe rakinawa hamathatpayakama.mage dewiyo mawath mage pawle jeewithath rakinawa.darunuma karadarayakadi unath ape jeewitha beruwa.asuru sanin pihita Dena shri siddha sooniyam dewathaun wahanse apiwa rakina pinen oba wahanse mathu buduwewa!!!!!!!

  • @AaDd-gw2iu
    @AaDd-gw2iu 4 ปีที่แล้ว +2

    ඔබතුමා.හොද.කෙනෙක්.කතාවෙන්.තෙරෙනවා.

  • @raniqween1009
    @raniqween1009 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට!!!

  • @dhanushkabandara2661
    @dhanushkabandara2661 4 ปีที่แล้ว +12

    ගණ දෙවියන්ට,දැඩිමුණ්ඩ දෙවියන්ට,බහිරව දෙවෙයන්ට බුදුන් වදින වෙලාවටම පහන තැබීම සුදුසුද?

  • @nadeekakumari9799
    @nadeekakumari9799 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @sandiyaumali
    @sandiyaumali 7 วันที่ผ่านมา +1

    Guruthumani obage upades anuwa mama den gambara pahana thiyanawa. Mama thilathiyenne gambara suniyam pinthure newe anith eka.puskola potha athe thiyana inna rupaya .ekata kamak nedda.

  • @shehanimiyulika7434
    @shehanimiyulika7434 2 ปีที่แล้ว

    Mge mahaththaya දැඩිමුණ්ඩ දෙවියන්ට pahana thiynwa.api inneth අලුත්නුවර mawanella .dewale idan 2km durin wge inne.eth me lgadi dewalekin kiyla thiynwa ape ge ඊශාන desawen karda gahak thiynwa.ethnata සූනියම් dewiyn wadinwa kiyla a dewiyanta පහන thiynna kiyla.mkkda krnna one.පිළිතුරු ලබාදෙන්න .ඔබතුමාට සූනියම් දෙවියන් ge පිහිටයි .!!!!🙏🙏🙏🙏🙏

  • @lsmfernando154
    @lsmfernando154 4 ปีที่แล้ว +4

    ඔබ තුමාගේ සෑම විඩීයෝ වත්ම මම බලනවා ඔබට පීං..

  • @mallikajayanthijayanthi7794
    @mallikajayanthijayanthi7794 2 ปีที่แล้ว +1

    Oba thumagen Shanna kamathiy mamapahana thiyenawa gambara dewiyan wahanseta.danata masa 5vithara.pahana thiyapu 1dawasema nayek awa.masa3vithara Mata vevilimak una.pahana thiyanna giyama.gathawa Mila kiyanna patan gaddima aruda wenawa.ahema wenne ai mahaththya Mata visthara karanawada.

  • @madhuhewage2522
    @madhuhewage2522 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි.ගම්බාර අප්පච්ගේ පිහිටයි

  • @erandanuwan1345
    @erandanuwan1345 3 ปีที่แล้ว

    Mahathmaya sihinen wayasaka sthriyak palu geyak issaraha diragiya pahan kanuwaka pahanak thabanawa methanata mama laga wenakota ethana pirisiti nagain ma pasupasa paminenawa Wegayen ma duwala ethana thibu wishala galak matha thibuna bo pela kihipayakin allagena udatama naginawa. Me sihine theruma pahadili karannako. Mata waramak thiyenawa kiyalath dewasthana walin kiyala thiyenawa. Theruwan saranai!

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f 5 หลายเดือนก่อน

    Teruwan sarani pinwath gurutumani obata godaaakkkk stutii stutii stutii godaaakkkk pin me dena upades..oba tumata viswaye bla sakthiya twa twa labewa..me siyaluma de sathyai🙏🙏🙏🙏🙏🙏

  • @shehanikasunika5365
    @shehanikasunika5365 3 หลายเดือนก่อน +1

    සෑම දිනකම 9.05 ට පහන පත්තු කරනවා, බදදා , සෙනසුරාදා වැනි කෙම්මුර දවස් වල(බදදා, සෙනසුරාදා) පහන තියන්න සුදුසු වෙලාව කීයටද? පෝය දවසට පහන පත්තු කලාට කමක් නැද්ද? කමක් නැති නම් වෙලාව කීයටද?

  • @lakshithakariyawasam2962
    @lakshithakariyawasam2962 3 ปีที่แล้ว +2

    මං විශ්නු , කතරගම දෙවියන්ට පහන තියනව..පහන පත්තු කරල සියලුම දෙවියන්ට පහන් ආලෝකය පූජා කරනව, පිං දීල. බුදුපහනත් දෙවියන්ට තියන පහනත් එකම කුටියේ තියන්නෙ. ඒ තියන්නෙත් 9.05ට. පහන තියන්නෙ ගෙදර ප්‍රදාන දොරටුව ඉදිරියේ තියෙන නුග කුලයේ ශාකයක් යට. පහන් එලිය උතුරු දිශාවට වැටෙන්නෙ. මේ පිලිබ්ඳව ඔබගේ උපදෙස් මොනවාද ?

  • @harshagamage1824
    @harshagamage1824 4 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම පින් මේ කරුණු වලට මට දැනගන්න දෙයක් තියෙනවා රාක්ෂ ගණයේ අයට ආරූඪ එන්නැද්ද සාස්තර කියන්න බැරිද පිළිතුරක් අවශ්‍යයි ස්තුතියි

  • @RDproduction169
    @RDproduction169 4 ปีที่แล้ว +3

    මම සූනියම් දේවතාවුන් වහන්සේට පහන තියෙනවා .මම පහන තියෙන තියන වේලාව තියෙන වෙලාව වෙනකන් මගේ ඇඟ පණ නැති ගතියක් තියෙනවා පාන තිබ්බට පස්සේ ඒක නෑ

    • @cryptogainz1480
      @cryptogainz1480 3 ปีที่แล้ว +1

      ඇස් දෙක වහන් කන්නලව් කරන්න.. ආරුඩයක් තියෙනවනම් එනවා

  • @samindasamarathunga2384
    @samindasamarathunga2384 2 ปีที่แล้ว +2

    තේරුවන් සරනයි ....🙏🙏🙏🙏🙏

  • @ChathumYhoshitha-cv9mw
    @ChathumYhoshitha-cv9mw 9 หลายเดือนก่อน +1

    ස්තූතියි. ගොඩක් පිං

  • @priyanganiedais6695
    @priyanganiedais6695 4 ปีที่แล้ว +1

    Bohoma pin pinwath obathumata...teruwan saranai...

  • @DilrukLasantha
    @DilrukLasantha 4 ปีที่แล้ว +1

    දෙවියන් උදෙසා පූජාවක් තියෙන්නේ කොහොමද? කැවිලි වගේම පළතුරු පූජාවක් තියනකොට ගෙඩි පූජාව සහ සාමාන්‍ය විදියට කෑලි කපලා තියන පූජාව අතරෙයි තියන වෙනස මොකක්ද? ඒකෙන් වරම් තියන අයට ඇතිවෙන වෙනස්කම් තියනවද? ඊට අමතරව වරම් පූජාවක් දීමෙන් එහි ඇතුලාන්තයෙන් සිද්දවෙන දේත් මේ එක්කම පැහැදිලි කරල දෙන්න...

  • @lotusflower8631
    @lotusflower8631 4 ปีที่แล้ว +3

    *ගම්බාර දෙවියන්ගේ යක්‍ෂ ස්වරූපය බාවිතා කරන්න කියන්න විශේෂ හේතුව කුමක්ද සර්..?
    *පහන් කුටිය තුල ස්වරූප දෙකම තබා පහන් තැබ්බට කමක් නැද්ද..?

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว +3

      කමක් නෑ

  • @user-hf5kd6dk8l
    @user-hf5kd6dk8l หลายเดือนก่อน

    මම නම් පහන තියන්නේ ගම්භාර දෙවියන්ගේ දේව පැතිකඩට..කෙම්මුර දින 8.45-9.5 වෙනකම් තියන්න පුලුවන්...

  • @user-py4wm7zp1k
    @user-py4wm7zp1k 3 หลายเดือนก่อน +1

    Hemadama tiyanna kiuwane api hemadama tibba kiyannako apita karadarayak wela dawas 5k tiyanna unahama ehamaaulak nedda matat asai hemadama gambara deviyantapahana tiyanna

  • @chamalthushara9344
    @chamalthushara9344 3 ปีที่แล้ว +2

    බුදු සරනයි ! 🙏🙏🙏

  • @DCgame936
    @DCgame936 5 หลายเดือนก่อน

    දේවියන්ට පලතුරු සමග පුලුටු පුජාකරනවා මස් මාලු බිත්තර බදලා වඩෙි රොටි කඩල එහෙම තියනවා එක සුදුසු නැත්ද මට අප්පචිචි ගෙන් සොහොන් කාලි මැනියන්ගෙන් වරමි තියෙන්නෙ,

  • @chamikasuresh8479
    @chamikasuresh8479 4 ปีที่แล้ว +5

    අයියෙ මමත් දැක්කා හීනෙන් නයෙක් අවිල්ලා පහන වටේ එතෙනවා

  • @foryou_foryou_
    @foryou_foryou_ 4 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබට 🙏

  • @thilinanisa4306
    @thilinanisa4306 3 ปีที่แล้ว +2

    mama pahana thiyanne pansalata gihin ... Bodiyata gihin pirith kiyala 9.5 pahana thiyanwa... Pansalata gihin pahana tibbata kamak nedda?

  • @kanchanamalwaththa9273
    @kanchanamalwaththa9273 หลายเดือนก่อน

    ටික දවසක් දේවාලේ වහලා තිබුනේ මම දැන් ආයෙමත් හුනියම් අප්පච්චිට පහන තියනවා 9.5ට දේවාලේ ඉදිරියෙ තමයි පහන පත්තු කරන්නේ ඒක හරිද දන්නෑ මම ඒකට මොකද කරන්නේ ඹබතුමාා මාව දැනුවත් කරන්න

  • @user-fh1nl7uq5y
    @user-fh1nl7uq5y 3 ปีที่แล้ว +1

    Mama kadawara deviyantath pahana thiyanw . Samn deviyoth innawa . Eka wenama wata karala podiyata dewalayak wage hadala thinne . Eka ta pitin wenna gambara deviyanta pahana thiyanada mata asai

  • @shanilkagihan9625
    @shanilkagihan9625 4 ปีที่แล้ว +1

    මම ගෙදර කාලී මෑනියන් අදහනවා.
    වරම් හදාගන යනගමන් තාම මන්.
    පුලුවන්නම් විස්තරයක් කියනවද දුර්ගා මෑනියන්ට හරියට පහන තියන්නෙ කොහොමද කියලා.

  • @maheshsampath9058
    @maheshsampath9058 3 ปีที่แล้ว +1

    අපේ ගෙදර ප්‍රධාන දොර තියෙන්නේ උතුර දිශාවට එතකොට කොහොමද පහනේ එලිය නැගෙනහිර දිශාවට වැටෙන්න තියන්නේ? දැන් මම පහන තියන්නේ පහනේ එලිය වයබ දිශාවට වැටෙන විදිහටයි. පහන් කනුවනමි ඊසාන දිශාවට තියෙන්නේ . මට පැහැදිලි කරල දෙන්න කොහොමද මම කරන්න ඔනි ආකාරය .

  • @menakamalkanthimanaka4694
    @menakamalkanthimanaka4694 3 ปีที่แล้ว +1

    Mama eka dawasak danne nateva ge atule budu pahana laga gambara deviyange rupayak tiyala pana pattu karala barayak una eka waradeda.eken mata pita labaida....danne nate hinda ahanne

  • @ayeshagunasinghe136
    @ayeshagunasinghe136 3 ปีที่แล้ว +1

    Gedara ballek athikaranawa...he athule inne retath...gambara deiyanta pahanak thiyena gewalwala ballo athikaranawa bhe kiyanne aththakda

  • @srisashika4138
    @srisashika4138 ปีที่แล้ว

    රෑ වැඩමුර සහිත රැකියාවක් කරන කෙනෙක්ට උදේ වරුවේ මේ වෙලාවට පහන දැල්වීම හොඳයිද? නැත්නම් ඒ ගැටලුවට විසඳුමක් කියා දෙන්න. 🙏

  • @dineshdilanjan9521
    @dineshdilanjan9521 4 ปีที่แล้ว +1

    Budu pahana thiyena thenata pahalin gandevi pilimetath sumanasamn devi hamuduruwantath wandana mana karanawa senasuradata udeta vitharai pahana thiyanne aka hodada nedda

  • @jandrajandra1554
    @jandrajandra1554 2 หลายเดือนก่อน +1

    තේරැවන්වරනයි

  • @nishanthaperera3478
    @nishanthaperera3478 4 ปีที่แล้ว +1

    Me wage vidiyo vadiyean danna mahaththaya,,, api ewata kamathii,, pin piraewa,

    • @sameeranuwan4014
      @sameeranuwan4014 3 ปีที่แล้ว

      Majula mahattya mta getaluwak tiyanwa ape gedara godak getalu tiyanwa me wenakota shodaryo 2 netiuna api buduphana welawta tiyanwa ahet me karada adu na mta denaganna pulwanda aida kiyala

  • @samanjayarathne2355
    @samanjayarathne2355 3 ปีที่แล้ว +1

    ගුරු දේව කෙනෙක් මට වරමක් තිබිලා පාදලා දුන්නා.දැන් පහන තියගන යනව.මුල් මාස 3ක් විතර ප්‍රස්න තිබුනා.දැන් ටික ටික අඩු වීගන යනව.සිහිනෙන් නයි නම් සති 2ක 3කට සැරයක් දකිනව.මොන වගෙ දෙයක්ද ඒක සුභයි කියලයි මට නම් දැනෙන්නෙ.මට මේ ගැන පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද

  • @alexahome4915
    @alexahome4915 4 ปีที่แล้ว +1

    කට්ටඩි කරපු දෙයක් හින්දා දෙවියන්ට සහ ඥාතීන්ට භූමියට එන්න බෑ භූමි සිරයක් තියනවා. වලලලා තියන දේවල් හොයාගන්නත් බෑ.. ඒක කපන්න අපිට කරන්න දෙයක් තියේද?
    ජලනන්දන පිරිත නම් කියනවා ඒත් කැපෙන්නෙ නෑ දෙහිත් කැපුවා වත්ත හතරකොනේ.. නීච කුල බන්ධනේකින් කරලා තියෙන්නේ කියලා කියවෙන්නෙ. කරපු කට්ටඩියවත් දැන් ඒක කපන්න බැරුව ඇති කියලනෙ කියන්නෙ.. එහෙම වෙනවද? මොකක්ද කරන්නෙ

  • @lotusflower8631
    @lotusflower8631 4 ปีที่แล้ว +2

    * යම් යම් ආරුඩ වීම් ඇති අයට ආරූඩයේදී ජීවමාන ස්වරුපයෙන් ඒ ඒ ආරූඩයට අදාළ දෙවිවරු දැකගත හැකිද....?
    *ආරූඩ වීමක් නොමැති කෙනෙක්ට ගම්බාර දෙවියන් හෝ වෙනත් දෙවිවරු ජීවමාන ස්වරුපයෙන් සිහිනෙන් දකින්නේ ඇයි..?

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      අලුත් වීඩියෝ කින් පිළිතුරු ලබා දෙන්නම්

    • @ajanthaperera90
      @ajanthaperera90 4 ปีที่แล้ว

      විඩියෝ එකක් දන්න, එක් දෙවි කෙනෙක් නොමැතිව තුන් දෙනෙකු වාගේ ජිවමාන උසකින් දැකලා තියේ ඒ ඇයි

  • @ThilakasiriIniyage
    @ThilakasiriIniyage หลายเดือนก่อน

    සුනියන් දෙවියන් කියන්නෙ එක්කෙනෙක්. ගම්බාර දෙදියන් කියන්නෙ තව කෙනෙක්. ඔයා මේ දෙන්න ම එක්කෙනෙක් කියලද කියන්නෙ. .වැරදී.
    ඔයා මෙ කියන්නෙ සූනියම් දෙවියන් ගැන.
    ගම්බාර දෙවියන් ගැන නෙමේ...
    ස්තූතියි

    • @NCNCreation
      @NCNCreation  หลายเดือนก่อน +1

      ගම්භාර සිද්ධ සූනියන් දෙවියෝ කියන්නේ එක්කෙනෙක්.. ඔබ හිතා ඉන්නේ වෙන විදිහකට වෙන්න පුළුවන්.. නමුත් මං පැහැදිලි කරලා තියෙන්නේ ඇත්ත කතාව.. පිළිගන්න නොපිළිගන්න එක ඔබේ වැඩක් මට ඒක අදාලම නෑ.. නැවතත් කියනවා ගම්භාර සිද්ධ සූනියම් දෙයියෝ කියන්නේ එක්කෙනෙක්.. පුරට අවට ස්වරූප දෙකක් පමණයි පවතින්නේ.. ඒ අනුව කෙරෙන රාජකාරි සහ කෙරෙන ස්වභාව වල් වෙනස් වෙනවා.. නොදන්න දේ දැනගන්න ්‍ රැදී සිටින්න

  • @user-ei5kn2yv5r
    @user-ei5kn2yv5r 4 ปีที่แล้ว +1

    ආරුඩ උනාම කකුලේ ඇගිලි වලින් හිටගන්නේ ගම්බාර දේව ආකර්ශන යද සූනියන් ආකර්ශනයද

  • @gmajor6389
    @gmajor6389 3 ปีที่แล้ว +1

    Gamabara appachi pinthurayai suniyam pinthurayai dekama thiyenawa. Hodada narakada

  • @MaheshWijerathna-vc2fu
    @MaheshWijerathna-vc2fu หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nilanthiperera6239
    @nilanthiperera6239 3 ปีที่แล้ว

    Mage gedara godak prasna thiyenawa.padinchi wela inna ge ukasin sinna wenna yanawa.puluwan nam gambara dewiyange pahana mama thiyena thena harida balanna oba thumataevith yanna puluwannam godak pin.

  • @chuladamayanthi9978
    @chuladamayanthi9978 2 ปีที่แล้ว +2

    සම්බුදු සරනයි ගුරුතුමනි

  • @CNKCREATION1980
    @CNKCREATION1980 4 ปีที่แล้ว +1

    mage pahana tibenne idame wayaba disawe negenahirata muhuna tiyala mama wadinne basnahira disawa balagena wadhinne eka hodadha narakada

  • @kamanthalal1860
    @kamanthalal1860 3 ปีที่แล้ว +2

    සූනියම් දෙවියන්ට පින් දී වැදිය යුතු
    ගාථාව කුමක් ද ?🤔

  • @rumeshchathuranga3997
    @rumeshchathuranga3997 ปีที่แล้ว

    මම තුන්මන් හන්දියේ සුනියම් අප්පච්චිට බිත්තරෙයි සුරුට්ටුවයි බුලත් කොලෙයි තියනව එක කමක් නැද්ද හැබැයි මගේ පශ්නනම් විසදුනා මම සෙනසුරදට තියන්නේ පහනත් පත්තු කරනව බදාදට මෙක වැරදිද කියන්නකො ඔයට ගොඩක් පින්

  • @RangaJayashan
    @RangaJayashan หลายเดือนก่อน

    මම සුනියම් දෙවියන් හට පහන තියනවා රෑ 10: 10 කමක් නැද්ද මේ වේලාව බදාදා . සෙනසුරාදා පමනයි තියන්නෙ උදේ රෑ

  • @gayanshanakagayanshanaka8005
    @gayanshanakagayanshanaka8005 4 ปีที่แล้ว +1

    Waramak thiyenoo mn gambara dewiyanta pahana thiyanne uthuru disawata pasnayak nadda..mahattayo. thawa pahan aloka 3k thiyano..uthurata thiyannee.

  • @hansihiresha3028
    @hansihiresha3028 2 ปีที่แล้ว

    Theruvan saranai godak hodata therum karanavaa oba thumaa

  • @DilrukLasantha
    @DilrukLasantha 4 ปีที่แล้ว +1

    එකම ඥාතියා ලේ නෑයන් වෙන දෙන්නෙකුගෙ ඇගට පනින්නෙ ඇයි? එහෙම උනාම දෙදෙනාටම වරම හිමිවෙනවද? එක්කෙනෙක්ට විතරයි ද? තම වරමට ඉන්න ඥාතියා තමන්ට විතරක් ලබාගන්නෙ කොහොමද?

  • @akilamiyuranga9406
    @akilamiyuranga9406 2 ปีที่แล้ว

    අපේ ගෙදරටත් නයෙක් ආව පහන තියෙනකොට ඒත් දැන් එන්නෙ නෑ වෙද මහත්තයෙක් ඇවිත් ආරක්ෂාවක් දැම්ම ඒ නිසාද දන්නෑ ආයෙම ඒ නාගයව ගෙන්න ගන්න බෑද 🙏 පිලියමක් දෙන්න පුලුවන්නම් 🙏🙏

  • @Travel.anything
    @Travel.anything 2 ปีที่แล้ว

    පහන තියනවා අවුරුද්දක ඉදන්.පහන කනුව තියෙන්නේ නිවසේ මැද සිට වයබ පැත්තට.ආලෝකය වැටෙන්නේ බස්නාහිරට.බස්නාහිර පැත්තෙන් තමා ගෙදරට එන පාර තියෙන්නේ.ගැටලුවක් තියෙනවාද

  • @gimmadu5348
    @gimmadu5348 4 ปีที่แล้ว

    Obathumata mn katha kla... mn qwe sambudda shasanaya wenuwen mn mulikawama pahana thynne kyla.. obathuma dunna upades mata godak watinawa..

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 4 ปีที่แล้ว +2

    කාලි මෑණියන්ට, කඩවර දෙවියන්ට නොදැනවත් කමින් දැනටත් පහන් තියනවා, ඒවා නතර කලාට කමක් නැද්ද? බුදු සරණයි

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว +2

      ප්‍රතිපල නැත්නම් නවතන්න

    • @niroshikadamayanthi993
      @niroshikadamayanthi993 2 ปีที่แล้ว

      Kali meniyanta pahan thiyana vidiha vidio ekak karannako

  • @pradeepkumaraemc3305
    @pradeepkumaraemc3305 4 ปีที่แล้ว +2

    මහත්මයා මම ගම්භාර දෙවියන්ට අවුරුදු හයක් පුරාවට පහන් තියෙනවා. ඊට අමතරව දැනට අවුරුදු එකහමාරක් ඉඳලා සොහොන් කාලි මෑණියන්ටත් කඩවර දෙවියන්ට කම්බිලි ද දෙවියන්ටත් ඊට අමතරව දේව මණ්ඩලය පත්තිනි මෑණියන් මුල්කර විෂ්ණු දෙවියන් ඊශ්වර දෙවියන් pramuka දේව මණ්ඩලයටත් පහන් කණු තුනක පහන් තියෙනවා. ඔක්කොම එක ළඟ තියෙන්නේ .දැන් මෙය වීඩියෝ එකේ තියෙන කරුණු බලපුහාම බලපුහාම සියල්ල පැටලිලා කියලා තේරෙනවා .දැන් කාලි මෑණියන්ගේ කඩවර දෙවියන්ගේ දේව මණ්ඩලය පහන නවත්තලා ගම්භාර දෙවියන් විතරක් තියෙන එක සුදුසුද ?මේ පහන් වැඩිකර මගේ හිතුමනාපෙට නොවේ පහන් තියන්න කියපු දේවාලයේ කියපු නිසා.නමුත් මට මට වැඩි ආකර්ෂණ බල බල නෑ වරමක් තියෙනවා කිව්වට ඒක දැනෙන්නෙත් නෑ .නමුත් යම් පිහිටත් තියෙනවා .ඉතින් මේකට මම මොකක්ද කරන්න සුදුසුම දේ .අනික මුල් අවුරුදු තුනේදී නමය පහට පහන් තිබ්බා ඊට පස්සේ 10 දහයට 18 අවුරුදු දෙකක් විතර පහන් තිබ්බා මොකද මෙහෙ වෙලා වෙනස් උනේ මම වැඩ කටයුතු නිසා රෑ වෙන නිසා.එසේ හරිම වෙලාම එක්කම වෙලාවකට පහන් තිබ්බත් මට ලොකු බලයක් ලැබුණේ නෑ .එන්න එන්නම කරදර වැඩි වුනා මිසක් අඩුවුනේ නෑ .නමුත් අර අනිත් පහන තියන්න ගත්තට පස්සේ කරදර අඩු වුණා නමුත් ආකර්ෂණ බල වරම් බල නං වැඩි වුණේ නෑ. නමුත් බුදු පහන ළඟ නම් ඇඟ වැනෙන ආගම් නිකං ඇඟට දැනෙනවා ආකර්ෂණ ගතියක් තියෙනවා .කෑම අවුරුද්දක විතර ඉඳලා නං එකම වෙලාවක පහන් තියන්නේ නෑ මොකද මට එපා වීමකුත් උනා නිකම් වැඩකටයුතුත් තිබුන නිසා නමුත් පහණ එක දිගට තියෙනවා .අනික උදේ හවස මේ පහන් සේරම දල්වලා ගාථා කියනවා.ගොඩක් පින් මහත්තයා මේකට විසඳුමක් දෙන්න

    • @keshanifernando3533
      @keshanifernando3533 4 ปีที่แล้ว +1

      මං ඔය කියන පිලිවලටම තියනව ඒත් මුලදි සාර්ත්කයි දැන් අසාර්තකත්වයක් පෙන්නුම් කරනව

    • @padmaseelipiriseoyakeusara339
      @padmaseelipiriseoyakeusara339 4 ปีที่แล้ว

      4n number dana

    • @padmaseelipiriseoyakeusara339
      @padmaseelipiriseoyakeusara339 4 ปีที่แล้ว

      4n number dana

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      0763888766

    • @pradeepkumaraemc3305
      @pradeepkumaraemc3305 4 ปีที่แล้ว

      Ncn creation මගේ ගැටලුවට විසදුමක් දෙන්න

  • @user-fz3qk9um5l
    @user-fz3qk9um5l 3 ปีที่แล้ว

    කුලිගෙදරකඉන්න අයට ස්තිරව පහන්පැල තියන්න බැහැ නෙද එකට සුදුසු කුුමවෙදයක් තිබෙද? පහන්පැලට ඇතිවු ආකර්ශනයට කුමක්වේද?.

  • @bsbalasooriyabalasooriya4516
    @bsbalasooriyabalasooriya4516 3 ปีที่แล้ว

    ගම්භාර දෙවියන්ට, බුදුන්වැදලා, මල්පහන් ⁣පුජාකරලා පිරිතටිකක් කියලා පිං අනුමොදමි කරන්න, පහනක තියන්නවනම්, ඒ පහන දෙවියන්ට කැපකරන්න, මන්තර යකින්, නැත්නම් වෙනත් පෙු්ත භුත යො කැප ගන්නවා, දෙවියන්ට පහනක් තිබ්බා කියලා වින අයන් වෙන් නෑ,

  • @user-kn2sn1we4y
    @user-kn2sn1we4y 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!

  • @Allinone-yk6qh
    @Allinone-yk6qh 3 ปีที่แล้ว +1

    ගෙ අතුලේ පහන තියන්න පුලුවන්ද අපෙ ගෙඩරක් නෙමේ එලියේ තියන්න විදියක් නනේ . ම්න් මොනද මේකට කරන්න පුළුවන්

  • @sameemadhu5344
    @sameemadhu5344 3 ปีที่แล้ว

    අපේ අක්කා ගම්බාර දෙවියන්ට පහන තිබ්බ එතනට කව්ද බිත්තර ගැව්වා ඉට පස්සේ අපේ අක්කට පිස්සු වගේ හැදුනා සැහෙන්න දුක්වින්දා එයාගේ ලමය පාවා මරන්න ගියා මම මේ විඩියො බලනකොට ගොඩාක් අසයි ගම්බාර දෙවියන්ට පහන තියන්න එත් මට බයයි නමුත් මම ඉන්නේ එ ගෙදර නෙවෙයි එහෙමදෙයක් කව්රු හරි කරොත් මටත් එහෙම වෙයිද මහත්තයා බුදුසරනයි

  • @nethud5945
    @nethud5945 4 ปีที่แล้ว

    Mama dewalayak widiyata devi dewatawn pahansela 15 denekuta mal pahan pen puja kala kali meniyanta suniyam deviyanta witarak pahan pathtu kala hariyatama masa dekae tiyanna une gedara thaththa ekka randu una dewale ain karanna una mata waramak tiyena kenek nMuth waram ganne netuwae mama dewalayak widiyata kale kenek kiwwa akarshanaya laba ganna pahan tiyanna one kiyala etin mata puluwan akarayata kala e estanaye loku balayak tibba bawak denuna mama kihipa denekge ledath suwa kala eka paratama thaththa randu karala dewale ain karanna kiwwa mata gedarinuth yanna kiwwa e wage dewal wenna puluwanda

  • @rasikapriyankara4388
    @rasikapriyankara4388 4 ปีที่แล้ว +1

    බුදු සරනයි.

  • @samanthasl1303
    @samanthasl1303 3 ปีที่แล้ว

    අපිත් ගම්බාර දෙවියන්ට පහන් තිබ්බට පස්සෙ ගොඩක් ප්‍රශ්න විසදුනා

  • @niroshikadamayanthi993
    @niroshikadamayanthi993 2 ปีที่แล้ว

    Ara nelum malak wage thiyena pahanen pahana thibbata kamak nedda?peya 5,6 k vithara paththu wenawa.

  • @user-gw3if1yc3x
    @user-gw3if1yc3x 11 หลายเดือนก่อน

    Karunawen pahadanna.kili dinawalata pahan nothibbata waradak nadda. Oba thumata pin

  • @user-kr7uo5ll7w
    @user-kr7uo5ll7w หลายเดือนก่อน +1

    අපට අයිති නොවන තැනක සිටින අයට පහන් තබන්න බැරි ද

  • @katkag4764
    @katkag4764 2 ปีที่แล้ว

    Teruwan saranai Gambara apphchi

  • @rukmaniwariyapola6693
    @rukmaniwariyapola6693 4 ปีที่แล้ว +2

    මම ඉන්නෙ කුවේට්වල ගෙදරක මම ගම්බාර අප්පච්ට පිං දීලා තමාට තියන ප්‍රස්න කියනවා. නමුත් මට මල් පහන් හදුන් කූරු මෙ මොකුත් නෑ. කුවේට් ගෙදරකයි මා ඉන්නෙ. ඒ නිසා ඒවා කරන්න බෑ ඒකට කමක් නැද්ද.

  • @janakaweerasekara1998
    @janakaweerasekara1998 3 ปีที่แล้ว

    Mata danaganna puluwamda man pahan alokaya neganahira dishawata tibbama.dewarupe pahan pela tiyenna basnahira dishawe eka kamaknedda

  • @irushaakash8171
    @irushaakash8171 2 ปีที่แล้ว

    Waram thiyana ayage pawul kadenawada,mata pahana gambara deviyanta pahana thiyanda kiwwe,hawasa budupahana thiyala danata inne anunge ගෙදරක

  • @praveenakariyawasam-sh3jg
    @praveenakariyawasam-sh3jg 8 หลายเดือนก่อน

    Prashna nam awa thatha tiyapu pahana mn tiyanne eth mn vivaha unama pahana tiyanna kenek naa ekata mokada karanne, mn karana hama kusalayakma gambara deviyanta pooja karanawa

  • @peerispeeris9756
    @peerispeeris9756 ปีที่แล้ว

    Obage upadess awawada ithamath sarthakai. Mata oba thuma hamuwiya hakida?

  • @sheshanisandipani2255
    @sheshanisandipani2255 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි...ගම්බාර අප්පචිචි.

  • @monikapriyanthi3112
    @monikapriyanthi3112 3 ปีที่แล้ว

    Oba thumata puluwannam videyo akk dennako bambara appachchita pahana hadaganna wedeyata bs

  • @gayanihansikagayanihansika6199
    @gayanihansikagayanihansika6199 4 ปีที่แล้ว

    GEDARA suwanda dum allima hondada.hondanam .hariyata karanne kohomada.labena prathipala monawada..

  • @top10songstv15
    @top10songstv15 4 ปีที่แล้ว +1

    හවස 6 විතර සාම්බ්‍රානි දුම් අල්ලලා පැන් මල් හදුන්කූරු තියලා 9.05 පහන තිබ්බට කමක් නැද්ද දන්න කෙනෙක් කියන්නකො ඒක හොද නැද්ද☹️

    • @erandamadusanka8704
      @erandamadusanka8704 2 ปีที่แล้ว

      බුලත් kolekata vilada, mi pani tikak daala tiyanna

  • @maheshikamaheshikanayanama2217
    @maheshikamaheshikanayanama2217 3 ปีที่แล้ว

    Gana deviyanta pahana thiyanava hemadama . Gambara deviyanta vahana thiyanna hadanne .. devivaru dennatama pahana thibbata kamaknedda

  • @ruwansanjeewa183
    @ruwansanjeewa183 ปีที่แล้ว

    MAMA kade athule thiyanne budu pahana thiyala gambara appachchita pahana thiyanne eka hodanadda

  • @N_A_D_I_Y_A_A
    @N_A_D_I_Y_A_A ปีที่แล้ว

    අපේ මුත්තා පාන තියල තියෙනව ඉස්සර. දවසක් පාන ගිනි අරගෙන ඇයි ද එහෙම උනේ කියල දන්න කවුරුහරි කියනවද

  • @mcmfranandomcm5727
    @mcmfranandomcm5727 3 ปีที่แล้ว

    Budusaranai obathumata

  • @monikapriyanthi4077
    @monikapriyanthi4077 4 ปีที่แล้ว

    Mata warama thiyenawa ath mage tharaha kenik mage maruna aiyawa mage agata bandanayak awala ayata pin deela jayasrima bodeyata nidahas kara ath aya ai mage agata awella akata mokada karanne