ඔබේ පවුලට නිදහස්කම සමාදානය ලැබෙන පිණිස සෑම උදෑසනක ඔබේ නිවසේ ඇසිය යුතුම යාච්ඤාව 🔥 || Prayer 🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 471

  • @mohammaniko2774
    @mohammaniko2774 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි ආමෙන් ආමෙන් ආමෙන් ප්‍රසන්සා වේවා ඉස්තුති වේවා

  • @KantiKanti-nd3ql
    @KantiKanti-nd3ql 2 หลายเดือนก่อน +1

    Gaurawaniya mage yesuni Ada dawasath obahe kemeththa anuwa mage siyalu prasna visadewa amen amen amen haleluiya haleluiya haleluiya🙏🙏🙏❤❤❤adrei jesuni

  • @WasanthiKisigorissansagewasant
    @WasanthiKisigorissansagewasant 5 หลายเดือนก่อน +1

    Amen amen jesune pihita wanna me naya welin nidahas wenna mage aiyatath mage mahaththayatath ❤ jesu pihitai

  • @AroshanLaknara-cj9bx
    @AroshanLaknara-cj9bx 4 วันที่ผ่านมา +2

    ❤❤ ආමෙන්

  • @AyomiIshanka
    @AyomiIshanka 20 วันที่ผ่านมา +1

    Amen dewi piyanani mage hadawathe athigataluwa obata penewa eya nirakaranaya karala dewa swamini

  • @nilanthianthony-cv7dj
    @nilanthianthony-cv7dj 4 หลายเดือนก่อน +1

    Devipiyananta sthuthi wewa prasansa wewa ❤❤❤❤🙏🙏🙏 mahimaya wewa haleluiya haleluiya

  • @ChityaChitya-f5g
    @ChityaChitya-f5g 4 หลายเดือนก่อน +1

    Paste esthuthi jaysu jiwemanai Aman halay luiya mate sanecimak dunnau piyanante esthuthi mage daruwange jivithe welete athe gasanne piyaneney halay luiya paste esthuthi jaysu pihitai ❤❤❤❤❤

  • @YvonneChrishanthi
    @YvonneChrishanthi 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏 නමස්කාර වේවා ස්වාමිනී ස්තූතියි ජේසුනේ ❤❤❤

  • @DilaniAnuruddika-wl2gv
    @DilaniAnuruddika-wl2gv 4 หลายเดือนก่อน +1

    Mage semiyage abutha hesirim sadahatama ohuge sharirayen iwath kara denna mage jesu thatthe 🙏🙏🙏🙏

  • @Malsha-s8k
    @Malsha-s8k 2 หลายเดือนก่อน +1

    ලෝකවාසී සියලු දෙනාට පිහිට රැකවරණය ලබාදෙන්න ජේසු තාත්තේ ඔබ වහන්සේට ස්තුති වේවා🙏🙏🙏🙏❤️❤️❤️❤️a

  • @KanchanaSanjeewani-gw3is
    @KanchanaSanjeewani-gw3is 17 วันที่ผ่านมา +1

    ස්තුතියි ජේසුස් වහන්සේ .

  • @pathmasirimanike9725
    @pathmasirimanike9725 3 หลายเดือนก่อน +1

    එය එසේම වේවා 🙏 දෙවියන් වහන්සේට ස්තුති වේවා 🙏❤️🙏👏

  • @SeethaKimari
    @SeethaKimari 4 หลายเดือนก่อน +1

    Jesuni matada ma vanima peedava pathva sitina siyalu denata oba vahasege pihitai labeva desanava karannau fastatada deviya vahasege pihitai assirvadaya novadiva labeva

  • @chandinichandini6020
    @chandinichandini6020 4 หลายเดือนก่อน +1

    මගේ දෙව්යන් වහන්සේට ප්‍රසන්සා වේවා

  • @EBBimal
    @EBBimal หลายเดือนก่อน +1

    Amin amin දෙවියන් වහන්සේ ge නාමයට

  • @ChityaChitya-f5g
    @ChityaChitya-f5g 4 หลายเดือนก่อน +1

    Paste esthuthi jaysu pihitai mage naye baren nidehas keranne piyaneni obe jiwemanai Aman halay luiya paste esthuthi jaysu pihitai

  • @UdeniUdni
    @UdeniUdni 2 หลายเดือนก่อน +1

    ආමෙන් ජේසුනි හිතන පතන සියළුම දේ සාර්ථක වේවා!!

  • @hiroshinisewwandi4025
    @hiroshinisewwandi4025 2 หลายเดือนก่อน +1

    දයාවෙන් පරිපූර්ණ වූ මාගේ ජීවමාන දෙව් සමිදුණි ඔබට ප්‍රශංසා වේවා, 🙏 මාව ණය බරින් නිදහස් කර ඔබට ස්තූති වේවා 🙏 ඔබගේ නාමයට මහිමය වේවා..🙏🙏🙏

  • @SherineJayasinghe
    @SherineJayasinghe 3 หลายเดือนก่อน +1

    ජෙසු පිහිටයි පාස්ට ස්තුති ඔබගෙ මෙම උතුමි දෙසනාවට අහන්නෙ ගොඩාක් ඇතරටක සිට දෙවියන් වහන්සේ මට මගෙ සියලුම බලාපොරොත්තු ඉශ්ට කරදෙනවා ස්තුති පියානනි මාගෙ ජෙසු මම ඔබට සාදාකාලිකයි නයගැති ජෙසුනි ඔබගෙ නාමයෙන් මම ඉල්ලනවා වරම මට ලඅබුනා ස්තුති ජෙසු 🙏🤲

  • @InnocentHardHat-nz2gw
    @InnocentHardHat-nz2gw 3 หลายเดือนก่อน

    Jasu.pihitaie.alalluyaprasansawawa.mahimayawawa.amin

  • @KanthiRathnayaka-fj4yr
    @KanthiRathnayaka-fj4yr 3 หลายเดือนก่อน +1

    Sarwa baladari piyanani mage daruwa mathpen panayen nidahas kara ohuta hodarekiyawak laba denna ohuwa araksa jaranna devi piyanani amen amen amen🙏🙏🙏

  • @amilaperera4909
    @amilaperera4909 5 หลายเดือนก่อน +3

    Amen jesu pihitai pastor halaluiya

  • @samanthidisna2751
    @samanthidisna2751 6 หลายเดือนก่อน +2

    Amen 🙏
    God bless you pastor 🙏

  • @MalikaKumari-bh7fu
    @MalikaKumari-bh7fu 4 หลายเดือนก่อน +2

    ආමෙන් .හාලෙලුයා දෙවියන් වහන්සේට ස්තුති වෙවා ප්‍ර්සන්සා වෙවා මහිමය වෙවා .🙏🙏🙏🙏✝️✝️🛐🛐🙏🙏🙏🙏

  • @lasanthisumudusumudu4587
    @lasanthisumudusumudu4587 5 หลายเดือนก่อน +1

    Amen amen amen❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏haleluya sthuthi piyananai mage rata rekiyawa ishta wena davadak sapalawena davasak 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @thusharikarunawathi2653
    @thusharikarunawathi2653 5 หลายเดือนก่อน +1

    ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් දෙවිපියානණි

  • @q8star-bu9kl
    @q8star-bu9kl 4 หลายเดือนก่อน +1

    ආමෙන් ආමෙන් පේසු පිහිටයි 🙏🙏

  • @DayanaLa67
    @DayanaLa67 4 หลายเดือนก่อน +1

    මගේ පවුලේ අයගේ සෑම ප්‍රශ්නයක්ම ඔබ වහන්සේට භාරයි සියලු රෝග ණය ප්‍රශ්න අර්ථික ප්‍රශ්න වලින් නිදහස් කරන්න ස්වාමීනි ස්තූතියි

  • @GeetikaGetika
    @GeetikaGetika 5 หลายเดือนก่อน +3

    Devi piyanani. Mage. Putage leda hoda karala senaseema manasika suwaya labala denna Devi piyanani. Amen amen amen. Aleluya. Aleluya. Aleluya

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara6743 2 หลายเดือนก่อน +1

    ආමෙන් 🙏🙏🙏🙏
    හලෙලුයියා 🙏🙏🙏✝️✝️✝️❤️

  • @MonikaPieris
    @MonikaPieris 3 หลายเดือนก่อน +2

    ආමෙන් හාලෙලුයියා ස්තුති වෙවා ප්‍රශන්සාවෙවා නමස්කාර වෙවා අදරනිය. පියානනිඔබයි මගෙ .තාත්තා .ඔබයිමගෙ. සියල්ල ආමෙන් ❤❤❤❤❤

  • @RitqDavid
    @RitqDavid 4 หลายเดือนก่อน

    ආමේන් ආමේන් දෙවියන්වහන්සේට ස්තුති වේවා 🌺🌺🌺

  • @chandinichandini6020
    @chandinichandini6020 4 หลายเดือนก่อน +1

    ජෙසුනි ඔබට මහිමය ගවුරවය නමස්කාර වේවා

  • @ShiranijayasooriyaShiran-by2uh
    @ShiranijayasooriyaShiran-by2uh 3 หลายเดือนก่อน +1

    ආමේන් ජේසු පිහිටයි පාස්ටර්

  • @JAYAMINI2511
    @JAYAMINI2511 2 หลายเดือนก่อน +1

    ආමෙන් ජේසුනි.... මගෙ වෙදේශ ගමන එක්මනට kara දෙන්න පියාණඊ . ආමෙන්... ආමෙන් ආමෙන්.. ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @RandunuMudali
    @RandunuMudali 4 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි පාස්ටර් 🎉️🎉️🎉️🎉️ ❤❤❤❤❤❤

  • @SujeewaKumari-if6pc
    @SujeewaKumari-if6pc 5 หลายเดือนก่อน +1

    stuti wewa stute wewa amen❤❤gaurawa❤❤wewaamen🎉🎉

  • @sujaniathurugiriathurugiri9766
    @sujaniathurugiriathurugiri9766 5 หลายเดือนก่อน

    Amen Amen 🙏 Jesupihitai paster good morning ❤❤❤

  • @sachinijayathilaka-h9y
    @sachinijayathilaka-h9y 3 หลายเดือนก่อน +1

    ස්තූති වේවා !!! ❤️❤️❤️ ජේසුනි !

  • @dschandralatha134
    @dschandralatha134 4 หลายเดือนก่อน +1

    Jasupihitài samiduna amen amen amen

  • @ranirani.920
    @ranirani.920 2 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @chandinichandini6020
    @chandinichandini6020 4 หลายเดือนก่อน +1

    ආමේන් හලෙලුයා ඔබට මහිමය වේවා

  • @PathmaMalani-vd2ny
    @PathmaMalani-vd2ny 5 หลายเดือนก่อน +1

    Thanks

  • @chandinichandini6020
    @chandinichandini6020 4 หลายเดือนก่อน +1

    ස්තුති ස්තුති ස්තුති ස්වමිනි

  • @filominaperera4948
    @filominaperera4948 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤Good bless your paster❤❤❤❤Amen

  • @chandinichandini6020
    @chandinichandini6020 4 หลายเดือนก่อน +1

    ස්තුති වේවා ආමේන් ජෙසුනි

  • @sunithadamayanthi2247
    @sunithadamayanthi2247 3 หลายเดือนก่อน +2

    ජිවමාන දෙවි පියානනි මාගෙ දරුවන්ගෙ අනගතය සර්තක කරගැනීමට ඔබවහන්සෙගෙ කැමැත්ත අනුව ඔවුන් සක්තිය දයිරිය දෙනුමැනවි ස්තුතියි වේවා ප්‍ර්‍රසන්සා වේවා ආමේන් අලෙලුයා

  • @chandinichandini6020
    @chandinichandini6020 4 หลายเดือนก่อน +1

    ආමේන් ආමේන් ආමේන් 🙏🙏🤲🤲🤲🙏🙏

  • @chandinichandini6020
    @chandinichandini6020 4 หลายเดือนก่อน +1

    යෙසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්

  • @LathaLathaLathaLatha-mu9xn
    @LathaLathaLathaLatha-mu9xn 4 หลายเดือนก่อน +1

    Jiwa mana Jesusui mage siyaluma passna walin mawa muda ganna Jesusge namen amen 🙏

  • @PriyanthiHettiarachchi-l2b
    @PriyanthiHettiarachchi-l2b 5 หลายเดือนก่อน +1

    Thanks to be the God......

  • @yaracell2605
    @yaracell2605 5 หลายเดือนก่อน +2

    ජේසු පිහිටයි පාස්ට 🙏🙏🙏🙏🙏🙏

  • @Chandani-q4s
    @Chandani-q4s 6 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේ ට මාගේ ගෙදර බාර් කරනවා ස්තුතියි පියානෙනි ඔබ වහන්සේ ගෙන් ඉල්ලා සිට්මි ආමේන් ආමේන් ආමේන් ❤️❤️❤️

  • @rowellmiranda8602
    @rowellmiranda8602 6 หลายเดือนก่อน +2

    God bless you pastor amen

  • @chandinichandini6020
    @chandinichandini6020 4 หลายเดือนก่อน +1

    හලෙලුයා හලෙලුයා හලෙලුයා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr 3 หลายเดือนก่อน +1

    Jeysuphitaie ✝️ ✝️✝️✝️🌷🌷🌷🌷

  • @niroshanirathnayaka1843
    @niroshanirathnayaka1843 3 หลายเดือนก่อน +1

    Giwamana.daviyane.mage.දරුවන්ge..සියලුම .balporuttu issta karadanu.manwavi.amen ❤❤jasu පිහිටයි

  • @chandinichandini6020
    @chandinichandini6020 4 หลายเดือนก่อน +1

    යෙසු තාත්තේ ඔබට නමස්කාර වේවා

  • @newcity3938
    @newcity3938 5 หลายเดือนก่อน +7

    දෙවියන් වහන්සේ ගේ නාමය ට සියලු ගවුරවය මහිමය නමස්කාර වේවා පියාණනි ඔබ වහන්සේට ප්‍රශංසා වෙවා ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ මගේ ජීවිතේ අරං එන්නේ ඔබ මයි මගේ දෙව් ලොව තුල ඔබ වහන්සේට ප්‍රශංසා වෙවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ආමෙන් නමස්කාර වේවා පියාණනි ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @pusphakanthi2661
    @pusphakanthi2661 5 หลายเดือนก่อน +3

    Haleluyiya amen jiwamana sarwabaladari maahoththama devi piyanani isthuthi prasansa wewa adre mage thaththe haleluyiya amen amen amen ❤❤

  • @piyanmudan2875
    @piyanmudan2875 5 หลายเดือนก่อน +1

    මටමුදල්ගටඵ.විසදාදෙනුමැන.ආමෙන්

  • @SamidanangeDaruwo
    @SamidanangeDaruwo 6 วันที่ผ่านมา +1

    ස්‍ර්තූතිවේවා..ජේසුනී....ආදරෙයි හදවතින් ම මගේ තාත්තේ...❤❤❤❤❤❤

  • @_gmryt_
    @_gmryt_ 5 หลายเดือนก่อน

    ස්තූති දෙවි පියාණෙනි ආමේන් ආමේන් ආමේන් 🎉

  • @sandyaperera4925
    @sandyaperera4925 2 หลายเดือนก่อน +1

    Amen halleyluia dewiyan wahansheyta mahimaya wewa amen 🙏🙏🙏🙏❤️♥️❤️♥️

  • @ChamilaChamila-h7o
    @ChamilaChamila-h7o 5 หลายเดือนก่อน +3

    Mata siyaluma maga kalakirinu jivithayata nidahas kara nisa maga sudda u maga devi piyananta pasansagaurawaya sthuthi wewa.amen halaluiya🙏🙏🙏🙏

  • @chandinichandini6020
    @chandinichandini6020 4 หลายเดือนก่อน +1

    ආමේන් ආමේන් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SeethaKumari-j9q
    @SeethaKumari-j9q 5 หลายเดือนก่อน +4

    Amen amen amen jesuni mage siyalu duk duru karaa mage mudal gataluwa wisada denna oba wahanseta mage isthuthiya wewa.❤😂.

  • @PiyasiliLs
    @PiyasiliLs 4 หลายเดือนก่อน +1

    Prasansawewa devvipiyananai.

  • @theershadewmini9467
    @theershadewmini9467 4 หลายเดือนก่อน +1

    Amen amen jesus pihitai piyathumani Amen amen .

  • @RenukaDesilva-o3l
    @RenukaDesilva-o3l 5 หลายเดือนก่อน +3

    ❤ada dawase mata obawahanshege ashirwadaya laba denna jesu thaththe ❤🙏💐🙏💐♥️🙏💐♥️ AMEN ❤ PRAISE THE LORD 🙏💕 THANK YOU TOO ❤ JESUS CHRIST ❤🙏❤🙏♥️🙏♥️

  • @HewageRani
    @HewageRani 5 หลายเดือนก่อน +3

    Jeewamana deviyanwahansege leewalabalayen. Kurusayebalayen. Otunnebalayen. Mage driving vibagayapasuna. Magedeviyanwahansetaa. Gaurawawewa. Prasansawewa. Mahimayawewa. Sththiwewa. Halaloiya. Halaloiya.

  • @Subhashini-j2p
    @Subhashini-j2p 5 หลายเดือนก่อน +1

    jasu phitai maga mlu pulama oba whasata bara karanwa piyanani

  • @DayanaLa67
    @DayanaLa67 4 หลายเดือนก่อน +1

    අමෙන් හලෙලූයා පියාණෙනි ඔබ වහන්සේට ස්තූතියි සෑම වැඩක් ම කර ගෙන නිදහසේ ඔබ වහන්සේගේ වචනය අසන්නට කියවන්නට යාච්ඤා කරන්න නිදහස ලබා දුන් නිසා ස්තූතියි

  • @YvonneChrishanthi
    @YvonneChrishanthi 5 หลายเดือนก่อน +1

    ජේසුස් වහන්සේගේ නාමයෙන් මගේ වම් පාදයේ තුවාලය සුව වේවා ආමෙන් ❤ 🙏🙏🙏

  • @RSRs-j1b
    @RSRs-j1b 5 หลายเดือนก่อน +3

    Haley luiya 🙏 prasansa wewa 🙏🙏 Amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖 💖💖💖💖💖

  • @anomah6962
    @anomah6962 4 หลายเดือนก่อน +1

    ආමේන්.දෙවියන් වහන්සේට ස්තූති වේවා.මහිමය ද, ගෞරවය ද, පැසසුමද, නමස්කාරය ද ජීවමාන බලවන්ත දෙවිඳුන්ට පමණක්ම වේවා.🤲🤲🤲🙏🙏🙏

  • @DamayanthiNirmala-iy8zx
    @DamayanthiNirmala-iy8zx 6 หลายเดือนก่อน +5

    Amen...Amen...Halleluiya....godbliess pastor & famili🙏🙏🙏✝️✝️✝️❤️❤️❤️

  • @SeethaKumari-j9q
    @SeethaKumari-j9q 5 หลายเดือนก่อน +2

    Amen amen amen oba wahase mahata pihitauwsta isthuthu idiriyatath me sakthiya mahata labadenna.dewiywane.

  • @chandinichandini6020
    @chandinichandini6020 4 หลายเดือนก่อน +2

    ස්තුති පාස්ටර් .ඔබතුමාට යෙසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්ග්‍රහය තව තවත් වැඩි වේවා .ආමේන්

  • @HasheniRandima
    @HasheniRandima 4 หลายเดือนก่อน +1

    Jesus wahansege Namayen jesus wahansege le wala balayen

  • @kanthimasakorala9040
    @kanthimasakorala9040 3 หลายเดือนก่อน +1

    ජීවමාන දෙවිපියානනි ඔබ වහන්සේගේ කරැනාවෙන් ප්‍රභාශගෙ රැකියාව කරන ස්තානයේ.තියන ප්‍රශ්න කරදර වලින් නිදහස් කරන්න . තවදුරටත් එම ස්තානයේ රැකියාව කරන්න .ලැබේවා ආමේන් 🙏❤❤

  • @janetjanet4157
    @janetjanet4157 5 หลายเดือนก่อน +2

    ආමේන් හලෙලුයියා හාලේලූයියා ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා සියලු ගෞරවය මහිමය දෙවියන් වහන්සේට පමණක්ම හිමිවේවා 🙏🏼🙏🏼🌹🌹💖💖 ස්තුතියි පාස්ටර් ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් මේ ආශිර්වාදය අධික ලෙස ලැබේවා💖💖

  • @GamageNilanthi-t4d
    @GamageNilanthi-t4d 6 หลายเดือนก่อน +3

    මගේ පියාණෙනි නමස්කාර වේවා 🌹🌹🌹ආමෙන් 🌹🌹🙏🏼🙏🏼🙏🏼

  • @SeethaKumari-j9q
    @SeethaKumari-j9q 5 หลายเดือนก่อน +3

    Amen amen smen mage dewi piyanani obi mage sakthiya mage siyalu pala porothu siyalla ista wewa.oba wahaseta mage isthuthiya weea.

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 5 หลายเดือนก่อน +2

    ජේසුනි, මගේ අසනීප තත්වය ඉක්මනින් සුව කර එය දරුනු අසනීපයක් නොවි නීරෝගිව මගේ දරුවන් සමග ජීවත් වීමට මට පිහිට වුව මැනව. මගේ දරුවන්ගේ අනාගතය යහපත් කළ මැනව. මගේ පවුලේ සියලු දෙනාට නිරෝගී සුවය ලැබේවා

  • @SewwandiPriyadarshani-b8v
    @SewwandiPriyadarshani-b8v 6 หลายเดือนก่อน +9

    Jesus වහන්සේ ge පිහිටෙන් මාගේ ණය බරෙන් නිදහස් කරලා denna මාගේ asnipa සුව කරලා denna ❤❤❤❤🙏🙏🙏

  • @ShashiImendra
    @ShashiImendra หลายเดือนก่อน +1

    Sthuthi jesuni

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 6 หลายเดือนก่อน +5

    ස්තුති වේවා පියාණෙනි අප ගැන අනුකම්පආකර අප ට සතුට මානසික සුවය දෙනවට. 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @manaharadahamsa5423
    @manaharadahamsa5423 6 หลายเดือนก่อน +12

    මේ දුන්නාවූ සුවය උදෙසා යාච්නාව නිසා පාස්ටර් ඇතුළු සැමටම යේසුස් පිහිටයි

  • @chandinichandini6020
    @chandinichandini6020 4 หลายเดือนก่อน +1

    යේසුවේ ඔබට ස්තුති වේවා .

  • @shanthikuwait1951
    @shanthikuwait1951 5 หลายเดือนก่อน +1

    සර්ව බලධාරි සර්ව පරාක්‍රම මහෝත්තමඅනේක වාරයක් ස්තුති වේවා ප්‍රසංසා වේවා! මහිමය වේවා! ගෞරව වේවා! නමස්කාර වේවා ආමේන්!✝️🙏🤲

  • @jayanjaliewickckramarachch5020
    @jayanjaliewickckramarachch5020 5 หลายเดือนก่อน +1

    Amen! Halleluiyah!

  • @yaracell2605
    @yaracell2605 6 หลายเดือนก่อน +4

    ජේසු පිහිටයි පාස්ට ඇතුළු පවුලේ සියලු දෙනාටමත් ජේසු පිහිටයි

  • @wimalanathgunawardana1133
    @wimalanathgunawardana1133 6 หลายเดือนก่อน +5

    ස්තුතියි පියානනි 🙏
    ආමෙන් ✝️🙏💐

  • @pradhipudhayakumara8602
    @pradhipudhayakumara8602 3 หลายเดือนก่อน +1

    රේසුනේ අද දවසේ මගේ ප්‍රශ්නය විසදලා දෙන්න. ආමේන්

  • @wasanthanisanshala-yp4ln
    @wasanthanisanshala-yp4ln 6 หลายเดือนก่อน +6

    මා සෑම අතින්ම රැකගනිමින් මාගේ යහපත සලසන මාගේ දෙව් පියාණනි ඔබට ස්තුති වේවා ආමෙන් 🙏🙏🙏

    • @PemaWathi-ph2ef
      @PemaWathi-ph2ef 5 หลายเดือนก่อน

      765dy0š7567io6ti 58:17 58:17 😅

  • @ShineBfashion
    @ShineBfashion 4 หลายเดือนก่อน +1

    ස්වාමිනි ඔබවහන්සේ මාව දරුවෙකු ලෙස පිලි ගත් නිසා ඔබට ස්තුතියි .2024/7/12

  • @SeethaSeetha-x2u
    @SeethaSeetha-x2u 6 หลายเดือนก่อน +5

    ස්තූතියි යේසුනි ❤❤

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 5 หลายเดือนก่อน +3

    ජෙසුස් වහන්සේගේ නාමෙට නමස්කාර වේවා ගවුරව වේවා මහිමය වේවා ප්‍රශන්සා වේවා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ පවුල වෙනුවෙන් කල හැමදෙට ම ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ සියලුම බලාපොරොත්තු ඔබ වහන්සේගේ නාමෙට මම බාර කරනවා පියානනි හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමෙන් ❤ආමෙන් ආමෙන් ආමෙන්

  • @NaliniKurukulaarachchi
    @NaliniKurukulaarachchi 5 หลายเดือนก่อน +3

    Thank you God. Thank you pastor. Amen Amen Amen 🙏🙏🙏🙏🙏❤❤❤❤❤