ඔබේ නිවසේ බල්ලන්ට සහ කුරුල්ලන්ට මේ විදියට කෑම දෙන්න | ඔබේ දියුණුව කාටවත්ම නවත්වන්න බැහැ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 173

  • @kumariml2877
    @kumariml2877 2 ปีที่แล้ว +19

    මම කාලයක් තිස්සෙ කුරැල්ලන්ට දිනපතාම කන්න දෙනවා වටීනා දැනුමක් දැනුවත් කල ඔබතුමන්ට නීරෝගි සුවය ලැබ දර්ඝායු ලැබෙීවා🙏♥️♥️♥️

  • @mweerasinhga
    @mweerasinhga 2 ปีที่แล้ว +7

    බුදුසරණයි
    බොහොම පින් ඔබ තුමාට
    නිවේදක පුතේ ඔබ‍ටත් පින්
    මන් ඉන්නේ මැදපෙරදිග මෙහෙ ගොඩක් ඉන්නේ ගේ කුරුල්ලෝයි පරෙයි යොයි මන් ඉන්න ගෙදර තාප්පේ උඩින් පුටුවකට නැගලා මන් කුරුල්ලන්ට වතුර බාජනෙකුයි මට උයාගන්න සුදු බත් ටිකකුයි අනිවාර්යෙන් තියනවා
    මට ඒ සත්තු ඒ කෑම කනවා දකිද්දී හිතට දැනෙන්නේ ලොකු සතුටක්

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +10

    🙏🙏🙏 ස්තුතියි ඔබතුමාට තෙරැවන්සරනයි..

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +4

    මම ඉන්නෙ රට සවුදියේ ඒ උනාට මම මගේ කාමරයේ ජනේලයට කෑම දානවා නොයෙක් ජාතියේ කුරුල්ලන් එනවා. මුලින් ආවේ හතර පස්දෙනයි. දැන් එනවා ජනේලයට පරවියන්,නීලකොබෙයියන්, වී කුරුල්ලන් ගොඩක් එනවා දැන් ජනේලත් ඉඩ නෑ.හැමදාම උදේට හවසට දානව මට හරිම ආසයි සතුටුයි. ඒ වගේම පාරේ ඉන්න බල්ලන්ට කෑම ගිහිල්ල දෙනව.මගේ දුව මගේ මහත්තය මම පුදම ආදරයක් බැදිල තියෙන්නේ මේ අයට. කොතන දැක්කත් කෑම දෙනව.ඔබ තුමාගේ විඩීයෝ එක හරම වටිනවා. ස්තුතියි

  • @udenikapriyanthi8868
    @udenikapriyanthi8868 2 ปีที่แล้ว +5

    🙏🙏🙏ඔබ තුමා හරියටම හරි 👍👍දීර්ගායු ලැබේවා බුදුසරණයි

  • @abhisheksudeera3046
    @abhisheksudeera3046 2 ปีที่แล้ว +12

    ඔබ තුමාට බොහෝම ස්තූතියි.

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +9

    ගොඩක් වටිනා කරුණු ගැන දැනුවත් වුනා. බොහෝම ස්තූති ඔබතුමාට. කලින් මේ කරුණු නොදැනයි කුරුල්ලන්ට කෑම දැම්මෙ. දැන් මගේ ගෙවත්ත කුරුළු පාරාදීසයක් වගේ..🐓🐥🐦🐿

  • @kandecyril6910
    @kandecyril6910 2 ปีที่แล้ว +4

    ඔබතුමාට බොහෝම ස්තූතියි බුදුසරණයි

  • @gayaniperera9825
    @gayaniperera9825 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට ගොඩාක් ස්තූතියි!! 🙏🙏🙏

  • @jeewaea9842
    @jeewaea9842 2 ปีที่แล้ว +42

    අපේ ගෙදර කුරුල්ලන්ට කෑම දෙන්න, ගසක් උඩ බෝලොක්කයක් ආධාරයෙන් ලෑල්ලක් සවිකර තියෙනවා...
    උදේ 5:00 සිට සවස 05:00 දක්වා
    නොකඩවා බත්, පලතුරු ආදියෙන් පුරවනවා...
    එය අනිවාර්යෙන්ම කරන දෙයක්.....
    ඊට, අමතරව, අසරණ වූ සුනකයින් 04දෙනෙක් හා බළලුන් 06 දෙනෙක්
    දිනපතාම උදේට දවල්ට රෑට නිවසටම ඇවිත් කෑම කාලා යනවා..
    ඒ අයට පිගන් වෙනම තියෙනවා...
    බඩපුරා කන්න දෙනවා....
    ඉතින් අපිට ආහාර වලින් අඩුවක් දැනෙන්නේ නැහැ...
    සරල ජීවිතයක් ගත කරනවා....

    • @dayanikulatunga9734
      @dayanikulatunga9734 2 ปีที่แล้ว +9

      ඔබ කර ගන්නා කුසල් අසීමිතයි , ඒ ඔබගේ නිවසේ සිටින සතුන් නොවන නිසාම .

    • @jeewaea9842
      @jeewaea9842 2 ปีที่แล้ว +3

      @@dayanikulatunga9734 ඔබ‍ට තෙරුවන් සරණයි!

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 2 ปีที่แล้ว +3

      🙏🙏🙏

    • @tgww.ihelagamage7966
      @tgww.ihelagamage7966 2 ปีที่แล้ว +2

      ඔබට තෙරුවන් සරනය

    • @jeewaea9842
      @jeewaea9842 2 ปีที่แล้ว +2

      @@tgww.ihelagamage7966 🙏

  • @mangalikaalison6255
    @mangalikaalison6255 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏

  • @kuwaitline9478
    @kuwaitline9478 2 ปีที่แล้ว +9

    මමත් දැනට පිට රටක හැමදාම.පරවියන්ට පුසන්ට කෑම දානවා වතුරත් දෙනවා සතුටින්ම එ දේ මම කරනවා දානයක් දෙන්න ස්මින් වහන්සේලා මේ රටෙ නැහැ පන්සල් යන්න හරිම ආසයි එත් කරන්න විදිහක් නැහැ සත්තුන්ට කෑම වතුර දිලා මම සතුටු වෙනවා ඔබ තුමාලාට ස්තුතියි තේරැවන් සරනයි හැමෝම සුවපත් වෙත්වා සාදු සාදු සාදු නාමෝබුද්දාය

    • @renukamanel4497
      @renukamanel4497 2 ปีที่แล้ว

      මමත් ඔබ මෙන්ම ඒදේවල් කරනවා හැමදාම

  • @ddshiromichandrika1101
    @ddshiromichandrika1101 2 ปีที่แล้ว +3

    ඇත්තටම මමත් ගේදර ඉන්නකොට නාම් ඒලියේන් ඒන සත්තුන්ට කැම දානවා නාන්න බෝන්න වේන වේනම වතුර ටික තියනවා ඒත් මම දැන් රට ඉන්න නිසා ඒක කෙරෙන්නේ.නැහැ බෝහෝම ස්තුතියි දැනුවත් කිරීම ගැන ඒ සම්බන්ධව ඔබ තුමාල තෙරුවන් සරණයි

  • @gerugegeruge1306
    @gerugegeruge1306 2 ปีที่แล้ว +2

    Budusaranai

  • @nilusharehani4942
    @nilusharehani4942 2 ปีที่แล้ว +21

    මම ඉන්නේ රට මමත් පුළුවන් හැටියට පූසන්ට කෑම දානවා එක පූසෙක් මං හදනවා අනිත් puso එළියෙන් එනවා කෑම කාලා යනවා සීයා මට bino කෑම දාන්න එපා කියලා මම හොරෙන් හරි කෑම ටිකක් දානවා පින් බලාපොරොත්තුවෙන් මත් නෙමෙයි ඒ සතුන්ටත් කුසගින්නක් ඇතිනි කියලා මතක් එනවා ස්තුතියි ඔබ දෙපලට

    • @mawanguruge5418
      @mawanguruge5418 2 ปีที่แล้ว

      Math rata rata pusata kema danawa.

    • @Kumari-kq1py
      @Kumari-kq1py 2 ปีที่แล้ว

      මමත් කුවයිටි හැම. දාම දෙනවා හරියට බැනුම් අහනවා මෙයාල තරහයි ගේ ලගට එනවට බයයි කැතයි මෙහේ ඉද්දි පිනක් කර ගන්නත් නැහැ දැන් රැට. දමනව. හාල් කුරැල්ලන්ට. මම නැගිටින කොට. කාල. ගිහිං මට. එයාල කාල. ගියාම. සතුටක් දැනෙනව. මම පර්දෝස් කුවයිටි ඔබ දෙපලටත් තෙරැවන් සරනයි බොහෝම පිං

  • @narmadaariyasena645
    @narmadaariyasena645 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි!!!

  • @chandtapallewela6385
    @chandtapallewela6385 2 ปีที่แล้ว +4

    Very important. Thank you sir

  • @buddhikachandrasekara9228
    @buddhikachandrasekara9228 2 ปีที่แล้ว +2

    I am in Canada from I buy house in Canada from fist day I have 🐦 feeder. From 2014. I have wery success life. Thanks for post in this🙏🇱🇰🇨🇦🙏🇱🇰🇨🇦🙏🇱🇰🇨🇦🙏🇱🇰🇨🇦.

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +5

    බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @dineth.6546
    @dineth.6546 2 ปีที่แล้ว +9

    අපේ ගෙදර කුරුල්ලන්ට kema දෙනවා, මුලු දවස පුරාම ,ලෙන්නු,කුරුල්ලෝ,, ඉන්නව ,,,ඔබ තුමට බොහොම පින්,🙏🙏

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 2 ปีที่แล้ว +5

    Thank .you .so.much

  • @chandrawidana5956
    @chandrawidana5956 2 ปีที่แล้ว +4

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @gerugegeruge1306
    @gerugegeruge1306 2 ปีที่แล้ว +1

    Bohoma sthuti

  • @somasenanayake1394
    @somasenanayake1394 2 ปีที่แล้ว +1

    Oba thumata pin siduweva .Thunsaranai !!!

  • @dahammallika4179
    @dahammallika4179 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි අපි නොදන්නා දේ කියා දුන්න නිසා

  • @dharshanidharmadasa5481
    @dharshanidharmadasa5481 ปีที่แล้ว +1

    Very true. Api santhosen denawa misaka yamak balaporoththuwenna sudusu nei kiyala ne hithanne. Yamak kala uththe yamak balaporoththu nowi ne.

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 2 ปีที่แล้ว +8

    Thank you .තෙරුවන් සරණයි ඔබතුමාට .

  • @kanchanakumari9586
    @kanchanakumari9586 2 ปีที่แล้ว +1

    Obathumage kathawa hariyatama hari mahathmaya theruwan saranai

  • @فريرهسريلانكا
    @فريرهسريلانكا 2 ปีที่แล้ว +3

    Tarwasarani

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 3 หลายเดือนก่อน +2

    අපේ ගෙදර අවුරුදු ගානක් තිස්සෙ ගහක් උඩලෑල්ලක් ගහල කුරුල්ලන්ට කෑම දෙනව කුරුල්ලන්ට නාන්න බොන්න වතුර තියනව කුරුල්ලන් ලේන්නු ගිරව් ලේන්නු එඅදුරන් නොයෙකුත් සතුන් ඇවිත් කාල යනව හරි ලස්සනයි උදේට කුරුලු ගී ඇහෙනව

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 2 ปีที่แล้ว +9

    ගොඩාක් කල් ඉඳලම මම කුරුල්ලන්ට කෑම දෙන්න වි⁣ශේෂ තැනක් හදලා තියෙන්නෙ..කෑම සහ වතුර දෙකම දෙනවා.... උදේට සහ හවසට දෙපාරක් දෙනවා.. එයාලාට කෑම දෙන වෙලාාව ටිකක් පරක්කු උනොත් කට්ටියම ඇවිත් අඹ ගහට වෙලා තර⁣ඟෙට නාද කරනවා... ඇත්තටම ඒක මගේ ජීවිතයෙම කොටසක් වෙලා දැන් .... පුදුම සතුටක් තියෙන්නෙ මට... එයාලගේ කීචි බීචි නාදය සමගින් කෑම කන එක දකින එක..ගිරව් , මයිනො, කහ කුරුල්ලො , බට්ටිච්චො, පොල්කිච්චො, පිළිහුඩුවො කොන්ඩ කුරුල්ලෝ ,ලේනො සහ කාක්කෝ.....මේ හැමෝම එනවා..🌷💖💖🌷

  • @චංචලාකුමුදුනි
    @චංචලාකුමුදුනි 2 ปีที่แล้ว +7

    බුදු සරණයි ඔබ තුමාට..🙏🙏

  • @achaladesilva6132
    @achaladesilva6132 2 ปีที่แล้ว +1

    Theruwan saranai oba thumata 💛

  • @damayantipb4417
    @damayantipb4417 2 ปีที่แล้ว +1

    තේරැවන්සරනයී..

  • @thusharigamage4691
    @thusharigamage4691 2 ปีที่แล้ว +1

    Mama nam hemadama sathuta kem denawa budusaranai obadepalata

  • @rupikawewage9347
    @rupikawewage9347 2 ปีที่แล้ว +2

    THANKS. LEARNT A LOT

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว +1

    Danuvath kirima gana .thsnks

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 2 ปีที่แล้ว +2

    Oba thumata godak pin ,budusaranai !🙏🙏🙏

  • @chandrakudasingha7974
    @chandrakudasingha7974 2 ปีที่แล้ว +1

    Obe thumate budusarenai. Apiwe denuwath kerate. 🙏🙏🙏 Dirge ause lebewa...

  • @KKP255
    @KKP255 2 ปีที่แล้ว +5

    ඔබ තුමා ට තෙරුවන් සරනයි

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +7

    සත්තු ගෙවල් ඇතුලේ හදනවා හුරතලේට. මේ ගැන විස්තර ටිකක් කියන්න.ස්තුතියි ඔබට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🤝🙏🙏🙏

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964 2 ปีที่แล้ว +2

    ඔබටමහගුපිං

  • @ශිවශක්තිසුවඅරන
    @ශිවශක්තිසුවඅරන 2 ปีที่แล้ว +22

    සැම දිනකම කුරුල්ලන්ගෙ කිචි බිචි නාදය බුමිය සිසාරා ලස්සන හඩින් පතුරවනව

  • @rifkazaheer3669
    @rifkazaheer3669 2 ปีที่แล้ว +1

    thank you

  • @nilanialawaththa8061
    @nilanialawaththa8061 2 ปีที่แล้ว +12

    මගෙ ගෙදර ඉන්නවා සාමාන්‍ය බවුවො දෙන්නෙක් මම හැම දාම එ දෙන්නට කෑම දෙනවා ඒ දෙ මම කරන්නෙ දැන් දිගු කාලයක් ඉදලා ඔබ තුමාගේ මෙ කතාව ඇහුවම මට හරි සතුටක් දැනුනා...නො⁣දැන හො මමත් ලොකු කුසලයක් කර ගෙන තියෙනවා නේද කියලා...

  • @chandranisubasingha532
    @chandranisubasingha532 2 ปีที่แล้ว +7

    හැමදාම මහත්තයෝ මම කෑම දෙනවා බල්ලො තුන්දෙනෙකුට පාරේ ඉන්න බල්ලෝ

  • @nadee53
    @nadee53 2 ปีที่แล้ว +57

    සියලු සතුන්ට වර්ග කිරීමකින් තොරව කරුණාව දැක්විය යුතුයි.ප්‍රතිලාභ ගැන නොසිතිය යුතුයි...කුසගිනි නිවීම පමණක් සිතිය යුතුයි

  • @gayaniperera9825
    @gayaniperera9825 2 ปีที่แล้ว +4

    මම දිනපතා ම කුරුල්ලන් හා ලේනුන්ට කෑම දෙනවා..වැඩට යන සහ එන විට පාර දිගේ සියලුම බව්වන්ට කෑම අරන් යනවා..බස් හෝල්ට් වල..මට සතෙක් බඩගින්නේ ඉන්නවා බලන්න බැහැ.විශේෂයෙන් බල්ලන් පූසන්.අපේ වත්ත ට වදුරන් සහ ගවයන් එනවා.මම ඒ හැමෝටම පුලුවන් විදියට ආහාර දෙනවා..🌼🌼🌼

  • @piniduamanda6232
    @piniduamanda6232 2 ปีที่แล้ว +12

    මමත් කුරුල්ලන්න්ට සුදු බත් දානවා

  • @ranjaniahmed4916
    @ranjaniahmed4916 2 ปีที่แล้ว +1

    Thanks sar

  • @VIHAGANAEKANAYAKA
    @VIHAGANAEKANAYAKA 2 ปีที่แล้ว +5

    සතුන්ට කෑම බීම දීමේදී තමන්ට ලැබෙන ආනිසංස බොහොමයි මේ දේවල් හරි විදියට කරල බලන්න ඔබට ලැබෙන ප්‍රතිලාභ කොහොමද කියල ගෙදර ඉන්න හැමෝම කාල ඉතුරු වෙන ඉදුල් රම්ප කරපිංචා සේරම එක්ක අනල කැත විදිහට දෙන් නැතුව සත්තුන්ට හරි විදියට දීල බලන්න සමහරැ ගෙදර හදන සතාටවත් හරියට කන්න දෙන්නෑ පව් කරන ඵකා පිරිහෙනව මිසක් සෙතක් නෑ

  • @iimaya2149
    @iimaya2149 2 ปีที่แล้ว +4

    මම ඉන්නෙ ඕමාන්වල ගෙදර ඉතිරිවෙන කෑම සියල්ලම කුරැලන්ට බල්ලන්ට දෙනව මට කෑමෙන් කිසිම අඩුපාඩුවක් නැහැ මටම පුදුම හිතෙනව හිතන ව විතරයි ලැබෙනව මෙය ඇත්ත කියල හිතෙනව

  • @latha6177
    @latha6177 2 ปีที่แล้ว +1

    Mat hemadama patavyanta kema danawa hebei lallak nam ne sordara udata gihin podi nailon sahan walata dala danawa budu saranai oba thumata denuwat karata

  • @amithawijemali6735
    @amithawijemali6735 2 ปีที่แล้ว +1

    Oba thumata theruwan saranai🙏🙏🙏

  • @MALIYATECHNICAL2
    @MALIYATECHNICAL2 2 ปีที่แล้ว +3

    අපේ ගෙදර මුට්ටියක් තියෙනවා.එකට පොල්කිච්චො ජෝඩුවක් ඉන්නවා.එක හෝදනැද්ද?
    සමහරු කියනවා හොද නෑ කියලා.එක ඇත්තද?

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 2 ปีที่แล้ว +3

    අපේ අම්මලා ගෙදර ලෑල්ලට බත් දානවා හැමදාම කුරුල්ලෝ හරියට එනවා මේක දකලා මමත් ආශාවෙන් ලෑල්ලක් හදලා කෑම දම්මා ඒත් හවස්වෙනතුරු ඒවා කන්න එන්නෙ නෑ කුරුල්ලෝ පූසී නිසා වෙන්න එයාල මරලා දාවී කියලා බයට ආයේ මුකුත් ඒලෑල්ලට දම්මෙ නෑ

  • @dimuthumanjula9439
    @dimuthumanjula9439 2 ปีที่แล้ว +1

    Oba thumata bomathma sthuthi

  • @sk-ot1bc
    @sk-ot1bc 2 ปีที่แล้ว +1

    Obata godak pin mama inna vedasa gathawa aedalath mama kutulkanta kama danawa

  • @samarasingh3065
    @samarasingh3065 2 ปีที่แล้ว +1

    Atthamai ser obatuma kiyannae man kuwaithwala gadaraka innae kurulloo kudu krala man tamai eyalatha sudda karala kama danawa anae ser kama tika kann issalla kich bich gala monawado kiyanawa mata hitannae matha istuti kranawa kiyala man itin kurullagae oluwa atha gala hamadama kiyanawa siyalu sthwayo niduk wathwa nirogi wathwa suwapatha eathwa kiyala budusaranai ser obatumatha🙏💞💐🙏

  • @hettiarachchihettiarachchi904
    @hettiarachchihettiarachchi904 2 ปีที่แล้ว +1

    Hettiarachchi

  • @sunilayya8948
    @sunilayya8948 2 ปีที่แล้ว +3

    You are teaching good values to an immensely selfish society. Thank you

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 ปีที่แล้ว +4

    මම ඉන්නේ රට .මගේ කාමරයේ තියෙන සැම ජනෙලයක් හරහාම
    කුරැල්ලන්ට කැම ⁣තබන්නෙම්
    දිනකට කරැල්ලන් සියගානනක්
    කුසගින් නිවමි
    ඒ වාගෙිම බළලන් ටත් පුලුවන් හැම මොහොතෙම ආහාර දෙම්
    පුලුවන් උපරිමයෙන්ම
    මෙ රටෙහි නිතියෙන් අවසර නොමැති වුවද

  • @chandrasrilanka3483
    @chandrasrilanka3483 2 ปีที่แล้ว +2

    සීවලි හාමුදුරුවන්ගේ පින්තූර ape ගෙදරත් තියෙනවා

  • @jananinishadani3590
    @jananinishadani3590 2 ปีที่แล้ว +2

    Ape gedara ballo hadanne ne.eha gedara balla enava.uta Kanna dunnama thava ballo enava gedara ta nithara.eka asuba deyak da

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 6 หลายเดือนก่อน +1

    අපෙ ගෙදර සාලෙ වැහිලිහිනි කුඩයක්හදනවා. එකහොදයිද

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @wediringhe7006
    @wediringhe7006 2 ปีที่แล้ว +1

    Ape gedara kurullanta,,lennu..puso..ballanta kama danawa, puduma sathutak. Me gana hithaddi

  • @wimalesiri5680
    @wimalesiri5680 2 ปีที่แล้ว +3

    ගෙදරට අල්ලලා සාදන කඩේ ඉඩමේ කුමන දිශාවෙන්ද තියෙන්න ඕනි

  • @nandanidissanayaka2483
    @nandanidissanayaka2483 2 ปีที่แล้ว +1

    Ape gedhara th ehema bohoma sundharai eka eka vargaye kurullo ennava kema kanna athi sundharai🙏🙏🙏

  • @sureshkumara282
    @sureshkumara282 2 ปีที่แล้ว +2

    Thamun darmaya gena nodani sivali maharahathan wahanse apawath welada piriniwan panawada kiyala danne netha mewa nodanna munisunta hodai

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 2 ปีที่แล้ว

    Video aka godak watinwa sthuthi

  • @samanthigamage-p3t
    @samanthigamage-p3t 7 หลายเดือนก่อน +1

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @senarathsenarath3523
    @senarathsenarath3523 2 ปีที่แล้ว +11

    ඕනෑම සතෙකුta කෑම deema pin සිදුවන katauthak වර්ගීකරණය අනවශ්‍ය deyak math astrologer ...

  • @kdramafanclub1403
    @kdramafanclub1403 2 ปีที่แล้ว +1

    Oba tumate b saranai

  • @theekshanakdtk2845
    @theekshanakdtk2845 2 ปีที่แล้ว

    budu sarani

  • @hhmm1936
    @hhmm1936 2 ปีที่แล้ว +1

    Mama inne soudiye.mehe mamath hemadama kurullanta kanna denawa me gedara ayata horen me minissu apa kiyana nisa.pinak balaporottuwen newei a saththu badaganne innawa kiyala duka hitena nisa.

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @اناانت-ن9ع
    @اناانت-ن9ع 2 ปีที่แล้ว +1

    Math kurullanta kamadanawa e saththu hamadama enawa kama Kala patauntath Kate purawan Aran ynawa

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 2 ปีที่แล้ว +3

    ඇත්තම තමයි පිට බල්ලන්ට අපේ ගෙදර කෑම දීලා අපිටත් ලොකු ප්‍රශ්නයක් ඇති වුණා අමනුෂ්‍ය දෝෂයක්

  • @sumudustela18
    @sumudustela18 2 ปีที่แล้ว +4

    මොන සතාගෙත් කුස ගින්න එකයි නේ.පින පැත්තක.අපල මැකෙන්න නෙමෙයි මමනම් කපුටු බලු දානෙ දෙන්නෙ.කුස ගින්න නිවා ගන්න.

  • @nalindaamarapala1332
    @nalindaamarapala1332 2 ปีที่แล้ว +1

    මහත්මයාණෙනි, කුරුල්ලන් ට අමතරව නිවසට පිටින් පැමින සිටින පූසන් 10 ක තුන්වේලම ආහාර දෙනවා. නිවසේදී පූසන් ට කෑම දීම බල්ලන්ට කෑම දීම සේ අහිතකරද?

  • @susiltharu9191
    @susiltharu9191 2 ปีที่แล้ว +1

    Oba thumata bs

  • @nandanidissanayaka2483
    @nandanidissanayaka2483 2 ปีที่แล้ว +1

    Mamath sathutui godaak

  • @padmaedirisinghe6648
    @padmaedirisinghe6648 2 ปีที่แล้ว

    Teruwansaranai දැනුවත් kalata

  • @m.rweeramanthree1371
    @m.rweeramanthree1371 2 ปีที่แล้ว +2

    Mama wenama kurulu geyak hadala tiyemawa eke tray ekak tiyala tawa podi bajana 4 eyalata kema dena bajana 4 ellala wenama kaden kurulau kema genath danawa ewa kanna girau enawa kudywa tatin palaturu danna ekak ellala tiyenawa tawa tappe wenama lellak gahala bajana 3 tiyala ekka nanna watura ekka bat ekka kaden gena kurulu kema e lella yatin kurullannata kema dennama bajanayak kaden genath ellala kurulu kema danawa nanna bahana 2 bird barth 2 kaden genath tiyala watura danawa ude eliliya wetuna welawe edan karuwala wetenakam enawa kawa nanawa yanaawa maino,polichcho, girau, kondoyo, lennu, alu koneiyo, kaha kurullo, kottoruwo,polos kottoruwa,atilukula, nodanna godak aya enawa ape gaslabu gas wala gedi kadanne ne eyalata tiyala tiyenne api kohe hari dawas 2,3 yamawanam pan narak wenne nene podiyata kadala dala tanawa rattal 2 withara bath danne nikan bath idul denna hoda ne hodi danne netiwa denna

  • @SheharaMandawala-vf1qo
    @SheharaMandawala-vf1qo ปีที่แล้ว +1

    Gedara thappe uda saththunta kema danna hodaida

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @jagathrodrigo5396
    @jagathrodrigo5396 7 หลายเดือนก่อน +1

    මාලග මීට ටිකක් පොඩි ගිරවෙක් ඉන්නවා ඌ ඉයේ හවස කවන්ඩ ගිහි මේසේ බිමට වැටුනා දැන් එයාට නැලිට ගන්ඩ බැහැ හැබැයි කනවා කෑගහනවා නැගිට ගන්ඩ බැරි එක තමයි තියෙන්නේ දන්න කෙනෙක්මට කියන්ඩ මොනවද කරන්ඩ ඕනේ කියලා

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @renukadamayanthi6282
    @renukadamayanthi6282 2 ปีที่แล้ว +2

    බලු කපුටු දානය උයන්න බාවිතා කරන දේවල් නිවරදිව කියන්න පුලුවන් ද කවුරු හරි

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 2 ปีที่แล้ว +1

    Sathunta kema dunnath dena vidiya dena akata pin

  • @ශිවශක්තිසුවඅරන
    @ශිවශක්තිසුවඅරන 2 ปีที่แล้ว +3

    මේ ලගදි ඉදල කාක්කො 7විතර ඓනව කෑම නොතිබුන වෙලාවට ඓලියේ තියෙන දේවල් කඩල බිදල දානව නැතිනම් මහ සද්දෙන් කෑ කොරනව ඓක අසුබද වෙද තුමනි

  • @deepakuruppu6631
    @deepakuruppu6631 2 ปีที่แล้ว +5

    අපේ ගෙදරට බලෙන් බැල්ලි කෙනෙක් ඇවිත් ඉන්නව. අලුතෙන් හදන ගෙදර foundation එක උඩ, වැලි ගොඩ උඩ තමයි ඉන්නෙ. සමහර වෙලාවට කනව, සමහර වෙලාවට කන්නෙ නැහැ. එයාට අයිති කාරයෙකුත් ඉන්නවා.ඒකට්ටිය බැල්ලියව අරන් යන්න එනව. ඒත් යන්නෙ නැහැ . මේ සතා අමනුස්‍ය දෝෂයක් නිසා ආව කෙනෙක් වෙන්න බැරිස්ද

    • @ashokamalkanthi3225
      @ashokamalkanthi3225 2 ปีที่แล้ว +2

      අපේ ගෙදරත් ඉන්නවා.අයිතිකාරයෝ ඉන්නවා .මෙයා යන්නේ නැ.

    • @menakagunawickrama5309
      @menakagunawickrama5309 2 ปีที่แล้ว +4

      මුන් වගේ මිත්‍යාව වපුරන එවුන් පුළුවන් නම් බුදු හාමුදුරැවෝත් විකුණනන් කයි අපි කියවපු ත්‍රිපිටක සූත්‍ර දේශනා හැටියට ඔය ඇවිත් ඉන්නේ තමන්ට පිං රැස් කර ගන්න අතහැරීම පුරුදු කර සසරෙන් ගැල වෙන්න අවස්ථාව උදාකර දෙන දේව දූතයෙක්

  • @ශිවශක්තිසුවඅරන
    @ශිවශක්තිසුවඅරන 2 ปีที่แล้ว +13

    මමත් කුරුල්ලන්ට කැම දෙනව දෙන්න පරක්කු උනාම සද්ද දානව කට්ටිය ඇවිල්ල

    • @ශිවශක්තිසුවඅරන
      @ශිවශක්තිසුවඅරන 2 ปีที่แล้ว

      අපි මෙවට ලිව්වට වැඩක් නැනැ අහන ඓවට අපිට උත්තර නොලැබෙනවම්

  • @niluedirisinghe4359
    @niluedirisinghe4359 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @maduamma9765
    @maduamma9765 2 ปีที่แล้ว +1

    Man inne madaperadiga math kurullanta hariyata kama denawa dan un hamadama a welawsta anawa harima asa hithenawa un kaddi

  • @damitataruka4729
    @damitataruka4729 2 ปีที่แล้ว +2

    පුසෝ කෑ ගසමින් ඇවිදින එක ගෙදරකට අසුබද? මහත්මයා .

  • @chandraniranasinghe336
    @chandraniranasinghe336 2 ปีที่แล้ว +1

    Mey ya nothyrena mithyadrushtakain vadi ekai duka budu pihity

  • @lalaniperera4685
    @lalaniperera4685 2 ปีที่แล้ว +1

    Yaluwane mama samada kurullanta pusanta kama danawa eken mama loku satutak labanawa

  • @susansusan1391
    @susansusan1391 2 ปีที่แล้ว +1

    මයිනන්ට.කෑම.ද්‍රන්නොත්.හොදයිද

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 2 ปีที่แล้ว +2

    Mama dinapathama kurullanta lenanta kema denawa, kaputan 3k enawa dinapathama eyalata wenama kema denawa, giraw, me serama den purudu welama tiyenne, eyala kema kala wathura beela Nalath yanne, mama godak sathutin eka karanne,

  • @lionelwijenayaka4909
    @lionelwijenayaka4909 2 ปีที่แล้ว +2

    අපිත් වසර 10 ටත් එහා සිට කුරුලු ලෑල්ලට කෑම දානවා . අපේ දිහා පූසොත් ඉන්නව. එයාලව අල්ලන් කැනවා ඒක අපට පවුද. අනෙක අපේ බල්ලට දෙන කෑම කන්න වෙන බල්ලෙකුත් ඇවිත් දැන් නතර වෙලා. ඌ හැම තැනම චූ දාල ගදේ ඉන්න බෑ. ඒක අපේ නිවසට බලපානවා ද ? කරුනාකර පිලිතුරක් දෙන්න

  • @susansusan1391
    @susansusan1391 2 ปีที่แล้ว +1

    මටත්.ඉන්නවා.මයනො.තූන්දෙනෙක්