කරන්න තියෙන ඔක්කොම දේවල් හරියන මන්තරය | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 420

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 ปีที่แล้ว +82

    මේ තරම් motivation එකක් තව කොහෙන්ද...දෙලොවටම.🙏, බොහොම පිං මගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

    • @prabhagunathilake9865
      @prabhagunathilake9865 ปีที่แล้ว +4

      සත්තකින්ම....🙏🏻🙏🏻🙏🏻🌷

    • @JayanthiRajakaruna-qe6oo
      @JayanthiRajakaruna-qe6oo ปีที่แล้ว +3

      පින් වත්.ස්වාමීන් වහන්ස.නවත්වන්න.එපා
      .සිය ල්ලම.එපා කිලාහිතහදාගත්තේ.මේ.බන.ටික.අහලා.ඔබ වහන්සේ ට
      මාගේ .නමස්කාර ය.

    • @SaranSaran-hs6si
      @SaranSaran-hs6si ปีที่แล้ว +3

      pinwath swamin wahanseta bohoma pin. tawa tika kalak wat dharma deshanaa pawat wanna api wenuwen...

    • @JayanthiRajakaruna-qe6oo
      @JayanthiRajakaruna-qe6oo ปีที่แล้ว +3

      නවත්වන්න එපා ..පින්වත් .ස්වාමීන් වහන්ස.දහමින් හිත ට.සහනයක්.ඒ.සත්‍යයට.හිත හදාගත්තා

    • @RanjaneeHemalatha
      @RanjaneeHemalatha ปีที่แล้ว

      😮 DC 1:00:28

  • @geethakumari1782
    @geethakumari1782 ปีที่แล้ว +14

    සෝම හාමුදුරුවන්ගෙන් පස්සෙ හිතට දැනුනු බණ පද ඇහුවෙ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගෙන්.ප්‍රඥා නාලිකාවෙන් අහපු බණ නිසා මගේ ජීවිතය වෙනස්ම උනා.ඉවසීම කොහෙත්ම නැති මට ඉවසීම පුරුදු උනේ ඒ උතුම් බණ වලින්.භාවනාවෙන් හිත සන්සුන් කර ගන්න ලොකු උත්සාහයක යෙදුනා.අභිධර්මය පුදුමාකාර ලෙස සරලව දැනුනා.ඒත් ප්‍රායෝගිකව යෙදෙන්න අපහසුයි.මොකද වීර්යය මදි තමයි හාමුදුරුවනේ.ඔබවහන්සේ මේ පව්කාර මිනිස්සුන්ට බණ කියන එක නම් නවත්තන්න එපා.🙏.අපි සසරේ තව තවත් අතරමං වේවී.🙏🙏🙏

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 ปีที่แล้ว +28

    ඔබවහන්සේගේ දේශණා නිසා වෙනස් උන ජීවිත අප්‍රමාණයි ස්වාමීන් වහන්ස . ඔබවහන්සේ නිසා අද විදින සැනසීම කොහොම නම් අකුරු කරන්නද ස්වාමීන් වහන්ස. හරියටම මේ බුදු දහම, මේ සාසනේ, සසර ගැන දැනගත්තෙ ඔබවහන්සේගෙන් ස්වාමීන් වහන්ස. ඔබවහන්සේට බොහොම පිං 🙏🙏🙏

    • @DSD394
      @DSD394 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම !!!🙏🙏🙏

    • @prabhagunathilake9865
      @prabhagunathilake9865 ปีที่แล้ว +2

      එය නම් සත්‍යක්මයි..🙏🏻🙏🏻🙏🏻🌷

    • @nikinihansika5103
      @nikinihansika5103 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏

  • @RenukaRanaweera-xd5jn
    @RenukaRanaweera-xd5jn 10 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමීන් වහන්ස...කල්‍යාණ මිත්‍ර ඇසුර අපට දිගටම ඕනේ...ඔබ වහන්සේගේ දේශනා අපිට අවශ්‍ය මොහොතක්..මේ මනුෂ්‍ය වෙලා ඉපදුන අපිට..🙏🙏🙏🙏🙏

  • @sewwandiLamahewage
    @sewwandiLamahewage 11 หลายเดือนก่อน +3

    මෙච්චර ධෛර්යවන්ත බුදු පුතෙක් මෙලොවට බිහිකළ මෑණියන් ට‍ නිවන් අවබෝධ වේවා. අපි ඔබ වහන්සේ දේශනා කළ පරිදිම වීර්ය වඩන්න ම් අපේ ස්වාමින් වහන්ස. ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනා වහන්සේ ම නිවන් ලබත්වා. සියලු දෙවි දේවතාවුන් වහන්සේ ලා ගේ රැකවරණය ලැබේවා.

  • @ShankaLakmali
    @ShankaLakmali ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ඔබවහන්සේගෙන් දැනගත් දහම් කරැනු බොහොමයි ඔබවහන්සේගේ වැයම අපතේ නොයවා හැකි පමනින් විර්ය වඩමි සියලු දෙනාහට කරැනාවෙන් මෛත්‍රියන් ධර්මය දේශනා කරන ඔබවහන්සේ මේ උතුම් ධර්ම දාන කුසලයෙන් අමා මහ නිර්වානයම අවබෝධවේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @janithdulaj4335
    @janithdulaj4335 ปีที่แล้ว +78

    කවදාවත් නවත්තන්නම් එපා ස්වාමීන් වහන්ස....අපි පුදුම අසරණයි .....අපිට කරුනා කරලා දිගටම මේ සේවය කරන්න ස්වාමීන් වහන්ස 😢

    • @maleeshanalindi8045
      @maleeshanalindi8045 ปีที่แล้ว +4

      බණ කියා කියා පන්සල් ගානේ යන එක වදයක් කියලා තේරුම් ගන්න, මේ සමින් වහන්සේලා කියන්නෙත් මිනිස්සු, උන් වහන්සේ කියුවේ බණ නවත්තනවා කියලා නෙවෙයි ඉන්ටර්නෙට් එකේ විතරක් බණ කියලා හැමොටම අහන්න දෙනව කියල, witharai, nethnam merena කන් හතර වටේ ගිහින් බණ කියන්නද කියන්නේ, සසර දුකක් එකෙන් එතෙරට යන්න තමයි බණ අහන් ඕන, ඒකට උත්සාහ ගන්න

    • @niroshanbandara2416
      @niroshanbandara2416 ปีที่แล้ว

      මුන් හාමුදුරුවෝලා නෙමෙයි සිවුරු දාගත්ත හැමෝම හාමුදුරුවෝ නෙමෙයි මුන් රස්තියාදු කාරයො ..ලංකාවේ සාසනෙ කාපු උන්

    • @ShilaLekamge
      @ShilaLekamge ปีที่แล้ว

      ​@@maleeshanalindi8045l

    • @indranisudusinghe9969
      @indranisudusinghe9969 ปีที่แล้ว

      @@niroshanbandara2416 a

    • @indranisudusinghe9969
      @indranisudusinghe9969 ปีที่แล้ว +1

      IG7

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 ปีที่แล้ว +7

    ඔබවහන්සේ පතන්නාවු බොදියකින් ම නිවනින් නිවෙත්වා සාදු සාදු සාදු

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +11

    අපේ හාමුදුරුවනේ අපිට පිහිටක් සරණක් වෙන්න.ඔබ වහන්සේට මේ සංසාර ගමන කෙටි වේවා!!!තෙරුවන් සරණයි!!!

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +14

    😢😢😢ඔබ වහන්සේගේ පරණ බණවත් අපි අහන්නම් ඔබ වහන්සේට. යහපතක් වේ නම් පතන්නාවූ. බෝධියකින් නිවන් සුව ලැබේවා❤❤❤

  • @chanukaimesh6334
    @chanukaimesh6334 ปีที่แล้ว +7

    ඒපා අපි දිගටම බන අහනවා අපි පුලුවන් විදිහට ගිහි ජිවිතේ ඉදන් බුදු බන පිලිපදිනවා 🤍🙏

  • @senithvlogs5976
    @senithvlogs5976 ปีที่แล้ว +21

    පුරවන්න බැරි අඩුපාඩුවක් වේවි ස්වාමීන්වහන්ස 🙂 ඔබවහන්සේට තේරෙනවා මිනිස්සු අසරණයි 😇 කරුණාවෙන් වැඩ ඉන්න ප්‍රතිපත්ති රකින කිහිපදෙනා වෙනුවෙන් හරි ☸️🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 ปีที่แล้ว +10

    පූජනීය පින්වත් මාගේ ගුරුදේවයාණෙනි අපට සසරේ භය ගැන අවබෝධ කරදී භාවනාවෙන් එම මාර්ගයේ යායුතු ආකාරය කියා දුන්නෙත් ඔබවහන්සේමයි මේ ලබාදුන් සහනය ඉදිරියටත් ලබාදෙන සේක පාද වන්දනා කරමි

  • @kelumlasantha3477
    @kelumlasantha3477 ปีที่แล้ว +32

    *පින්වත් සුවාමින්වහන්ස .. මේ රුදුරු බිහිසුණු සසරෙ මෝහය නිසා දුක් විදින අපිට...බුදු කෙනෙක්ගෙ දර්මය පමණයි එකම පිහිට.. ඒ දර්මය විකෘති නොකර දේශනා කරන ඔබ වහන්සේ ලාත් අහක නොබලනු මැණවි.*

    • @chandaraniherath8438
      @chandaraniherath8438 ปีที่แล้ว

      තෙරැවන් සරනයි ස්ම්න්වහන්ස

  • @chamiraweerasinghe4242
    @chamiraweerasinghe4242 ปีที่แล้ว +8

    ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේගේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය අපට අවශ්‍යයි

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ ปีที่แล้ว +9

    වීර්‍ය්ය පිළිබඳ කියවෙන ඉතාමත් වටිනා, පැහැදිලි දේශනාවක් අපගේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස🙏
    ඒ කිසිදු වචනයක් ඉවත දැමිය නොහැක, ඒ තරමට ම වැදගත් ය.
    අප්‍රමාණ පිං 🙏🌷
    ධර්මශ්‍රවණයෙන් ජනිත වූ කුසල් උතුම් නිවීම පිණිසම හේතු, වාසනා වෙත්වා 🙏
    උතුම් තෙරුවන් සරණයි🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 ปีที่แล้ว +8

    ඔබ වහන්සේ නිසා භාවනා ආරම්භ කල අසරණ අප කෙරෙහි අනුකම්පා කර , ඉදිරියට දේශනා පෙළහර පවත්වන සේක්වා !

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA ปีที่แล้ว +4

    ගෞරවණීය ස්වාමීන්වහන්සේ නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා !!!! 🙏🙏🙏

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @savi8471
    @savi8471 ปีที่แล้ว +15

    කොයි තරම් නම් පින්වත් ලොකු සුවාමින් වහන්සේ අපට දහම් කරුණු පහදා දෙනවා ද. තව තවත් වීර්ය වැඩෙනවා මේ දේශනා ආසන විට. දීර්ගායු වේවා අපේ කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු සුවාමින් වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @DJP706
      @DJP706 ปีที่แล้ว

      ලොකු ......මොකද්ද ලොකු...මේ පොඩි උන්නාන්සේ නමක්...ඊයේ පෙරේදා සසුනට ආපු පොඩි නමක්....අපේ වනවාසි පිරිවෙණේ ඉන්නවා මීට වඩා ත්‍රිපිටකය සූත්‍ර දහස් ගාණක් කට පාඩම් තියෙන පොඩි ස්වාමින්වහන්සේලා...අනික් අතට දවසට පැය පහ හයක් දිගටම භද්ද පර්යංකයෙන් බවුන් වඩන පොඩි නමලා...ඒත් මෙහෙම එළි පිට කට වාචාල කතා කියෝ කියෝ මිනිස් සිත්තුළ ලෝභ,දෝස,මෝහ ඇතිකරවන්නේ නෑ

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67 ปีที่แล้ว +3

    පින් වත් සුවාමින් වහන්සේ ට මගේ නමස්කාර ය වෙවා 🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා
    නිවන සාක්ෂාත් කර ගැනීමට ලැබේවා

  • @inokawarnakulasuriya-iq7km
    @inokawarnakulasuriya-iq7km ปีที่แล้ว +6

    ඔබ වහන්සේ ගේ දේශනා අහලමයි භාවනා කරන්න පටන් ගත්තෙ ,තාම මාස දෙකක් වගේ,ගිහි ජීව්තේ ඉන්න ගමන් වෙලාව වෙන් කරන් භාවනා කරනව,,හැම දාම බණ අහනව,,මැරෙන්න කලින් සතර අපායේ නොයා ඉන්න වත් උපරිම උත් සාහ කරනව,බොහොමයක් පින් අපේ ස්වාමීන් වහන්ස ,🙏🙏🙏

  • @Nadikarox
    @Nadikarox ปีที่แล้ว +48

    පින්වත් ලොකු ස්වාමීන් වහන්ස... ඔබවහන්සේ අපිට නිවන් මාර්ගයේ යන හැටි මුල, මැද, අග පැහැදිලිව දේශනා කරලා තිබෙනවා, වෙන කිසිම ස්වාමීන් වහන්සේ නමකට වඩා.. නමුත් අපි සියලු දෙනාම තාමත් ඔබවහන්සේගේ මාර්ගෝපදේශය බලාපොරොත්තු වෙනවා.. අපි කෙරේ අනුකම්පාවෙන් ඔබවහන්සේ තවදුරටත් අපිට නිවන් මගේ කෙළවරට යන්න උදවු වෙන්න කියලා මහත් ගෞරවයෙන් ආයාචනා කරමි

    • @kusumsewana8709
      @kusumsewana8709 ปีที่แล้ว +1

      තෙරුවන්සරන යි.පින්වන්ත සුවාමින්වහන්සෙට සාදු සාදු ..මගේ නමස්කාරය වේවා

    • @niroshanbandara2416
      @niroshanbandara2416 ปีที่แล้ว

      මුන් හාමුදුරුවෝලා නෙමෙයි සිවුරු දාගත්ත හැමෝම හාමුදුරුවෝ නෙමෙයි මුන් රස්තියාදු කාරයො ..ලංකාවේ සාසනෙ කාපු උන්

    • @Nadikarox
      @Nadikarox ปีที่แล้ว

      @@niroshanbandara2416 ඔයාද එතකොට ශාසනේ රැක්කේ?

    • @richkandambi7429
      @richkandambi7429 ปีที่แล้ว

      ​@@niroshanbandara2416ඔබටත් බුදු සරණයි!
      එහෙමයි අපිට මේ මහා හාමුදුරුවො ඉගැන්නුවෙ.
      අර බුදු උනු සමන්ත භද්‍ර තමයි ඔබය ගැලපෙන්නෙ. යන්න සසරෙ අතරමං වෙන්න

    • @tharinduviraj0011
      @tharinduviraj0011 ปีที่แล้ว

      ​@@richkandambi7429😢u

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏

  • @ShashiKumari-t5g
    @ShashiKumari-t5g ปีที่แล้ว +10

    පිංවත් ලොකු ස්වාමීන් වහන්ස අප ගැන අනුකම්පාවෙන් දේශනා කල මැනවි 🙏🙏🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin ปีที่แล้ว +24

    🙏🙏🙏🙏🙏 බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස. මේ දේශනාව නම් බෙහෙත් වගේ නිතරම නිතරම අහන්න වටිනවා.වීර්යය අඩුවෙන අයටත් හැමදාම උදේ හවස අහන්න හොදම දේශනාවක්.

    • @IndraKumari-s7b
      @IndraKumari-s7b ปีที่แล้ว

      😢Api hari aaranay hamuduruwne😢

  • @yasahenegama7234
    @yasahenegama7234 ปีที่แล้ว +4

    ස්වාමින්වහන්ස දර්මය දෙසනා කරන එක කොහොමවත් නවත්තන්න එපා. අපි අනාතයි. අපිට තේරෙන අන්දමට ඔබවහන්සේ දහම දෙසනා කරනවා. ඔබවහන්සේ ගේ මේ ගන්න උත්සාහයට පුළුවන් කෙනා නිවන් අවබෝද කර ගන්නට උත්සාහ කරාවි. ඔබවහ්සේට දීර්ගායු වේවා.

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq ปีที่แล้ว +9

    ගුරුදේවෝත්තමයානන් වහන්ස ඔබ වහන්සේගේ ගුණ මහිමය අනන්තයි උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!🙏🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 ปีที่แล้ว +4

    අනේපින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කරන බන දේශනආ 2019 2020 ඉදලම අහනව ස්‍රද්දා සම්පන්න පින්වත් ස්වාමීන් වහන්ස බොහොම පින් අපි මේ ගෝරතර සසරෙන් මිදෙන්නට ඔබවහන්සේ දරන වෙර අනේක වාරයක් පින් දෙනව ඔබ වහන්සේට වුතුම් නිර්වානයම ලැබේවා සාදු සාදු සාදු

  • @santhisanthi6883
    @santhisanthi6883 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මගේ් කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමින් වහන්ස. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු!!!

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 ปีที่แล้ว +3

    ඔබවහන්සේ සම්මුඛව නොසිටියත් ඔබවහන්සේගේ ධර්ම දේශනා මහත් පිටුවහලක් වූවා ධර්ම මාර්ගයේ බොහෝ දුරක් ඒම සඳහා.ඔබවහන්සේගේ අනුශාසනා මෙන්ම අවවාද මෙම නිවන් මාර්ගයේ යෙදෙන විට ලබනබන්නාවූ සුවය අත් විදිමින් සිටින්නෙමි.ඔබවහන්සේගේ අප වෙනුවෙන් කළා වූ කැපවීම ඵලය අප ලැබුවෙමු.

  • @SanojaKumari-le8kb
    @SanojaKumari-le8kb ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි .චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @ajanthathenabadu7352
    @ajanthathenabadu7352 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින්වහන්සෙට තෙරැවන් සරණයි.නිරෝගී සම්පත් ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා.

  • @nisaliperera9483
    @nisaliperera9483 ปีที่แล้ว +5

    අප ගැන අනුකම්පාවෙන් දිගටම ධර්මය දේශනා කරන්න ස්වාමින් වහන්ස ආරණ්‍ය සේනාසනයේ සිට හෝ .....ශුෂ්ක විපස්සනා භාවනා වැඩ සටහන් මාලාව මාත් ඇහුව..දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .....
    🙏🌼🙏🌼🙏🌼 .............

  • @DayaGarusinghe
    @DayaGarusinghe ปีที่แล้ว +4

    ඔබ වහන්සේ බන කිම නවත්වන්න එපා අසවන් අහන බන පින් වත් සුවමින් වහන්ස

  • @shamalaherath675
    @shamalaherath675 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @nethsaramihiranga5256
    @nethsaramihiranga5256 ปีที่แล้ว +4

    අනේ පිංවත් ස්වාමින් වහන්ස .ඔබ වහන්සේ ගේ හරබර දේශනය න් අහන්න අපිට ජීවිතේ හදාගන්න ලොකු පිටුවහලක් වුනා .එත් ඔබවහන්සේ .බණ දේශනාව න් නැවතුවොත් අපි අසරණ යි.දිවි ඇති තුරා අපි බණ අහනව

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 ปีที่แล้ว +4

    නිවි සැනසුන ජිවිතය නම් පැවිදි බව.තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @supunidarshika6623
    @supunidarshika6623 ปีที่แล้ว +2

    එහෙමයි අපේ හාමුදුරුවනේ හොඳින් තේරෙනවා🙏🙏පුදුමාකාර වීර්‍ර්‍යයක් ආවා ඔබට තවතවත් ශක්තිමත් ලැබේවා 🙏🙏

  • @manelherath6458
    @manelherath6458 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට පින් සිදුවේවා අපි දැන් වීර්‍යය කරනවා පින්වත් ස්වාමීන් වහන්ස ඉදිරියට ම ඉලක්කය කරා යනවා ....ඔබ වහන්සේ අපට පෙන්වා ඇති මග ඔස්සේ ....🙏🙏🙏

  • @ashan242
    @ashan242 ปีที่แล้ว +8

    ඔබ වහන්සේ නන් බණ නවත්තන්න එපා .❤

  • @SriyaniUdukala
    @SriyaniUdukala ปีที่แล้ว +4

    කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි .මාඇතළු සියලු දෙනාටම සසරගමනනැවතුමටවිිර්යලැබේවා..

  • @ROSHAN2023new
    @ROSHAN2023new ปีที่แล้ว +2

    මහා කාරුණික වූ බුදු පියානන් වහන්සේගේ කරුණාවෙන් තෙත් වූ ස්‍රවක සංගයා වහන්සේලා ගේ මහා කරුණාවෙන් තවත් චිරාත් කාලයක් සංසාරෙ අසරණ වුන අප වෙනුවෙන් දහම් දේශණා කරත්වා.

  • @rangikadissanayake8537
    @rangikadissanayake8537 ปีที่แล้ว +2

    අපේ ජීවිත expressway එකට දාගත්තෙ ඔබවහන්සේ නිසා. ඒ මීට අවුරුදු 3 කට කලින්. දැන් ඉතින් No stopping , No turning .එදා සිට අද දක්වාම ඔබවහන්සේ අපව ඉදිරියට තල්ලු කරගෙන ආවා ස්වාමීන්වහන්ස . ඉදිරියටත් Exit එකට යනකමි අපිට හෙවනැල්ලක් වෙන්න ස්වාමීන්වහන්ස .අපේ ජීවිත වල වගකීම ඔබවහන්සේට පූජා කොට හමාරයි. අපවද සනසා ඔබවහන්සේ ද නිවනින් සැනසේවා!!

  • @isurusampath4462
    @isurusampath4462 ปีที่แล้ว +27

    අපේ හාමුදුරුවනේ 😁මේ ඉමෝජිය දකිද්දි මතක්වෙන්න්ව් ඔබ වහන්සේගේ ඔය සිනා මුසු බණ දේශනාකරන් පිංවත් මුහුණ ඔබ වහන්සේ යලි බණ නොකීවොත් මොනවා වේවිද 😊අනුක්ම්පාවෙන් දහම් දෙසන සේක්වා ඉදිරියටත්😊 තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් නිවන ලබත්වා 🙏🙏☸️☸️

  • @asokaherath6291
    @asokaherath6291 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි !!!🙏පිංවත් ස්වාමීන් වහන්සේ ගේ දහමි දේශනා ඇසීමෙන් භාවනා කර ගෙන යම්.බුද්ධ පුත්‍රයන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻💛💛💛

  • @nilanthiwijesinghe946
    @nilanthiwijesinghe946 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරනයි ..

  • @ramyahettiarachchi5060
    @ramyahettiarachchi5060 ปีที่แล้ว +1

    සාධූ ..සාධූ . සාධූ ...
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ..

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc ปีที่แล้ว +2

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ය... මගේ නමස්කාරය වේවා...එපා.. අපේ ගමටත්.බණ.වරක්.දෙශනාවක්කරන්න.ගෙන්න.ගන්න.ඹනෙ...මම.ඉන්නෙරට..එනවා......නිවන්අවබොධ..වෙවා.🇰🇼🇱🇰🙏🙏🙏🙏

  • @kwhemalatha3253
    @kwhemalatha3253 ปีที่แล้ว +2

    ගොඩක් පිං අපේ හමුදුරුනේ 🙏 🙏 🙏

  • @nisansalajayaweera1202
    @nisansalajayaweera1202 10 หลายเดือนก่อน

    🙏🙏🙏🪷🪷🪷❤️....උතුම් පින්වත් ලොකු ස්වමීන් වහන්සේට දීර්ගායුස ලෙබේවා..තුරුනුවන්ගෙ පිහිටයි...

  • @thusharajeewani6208
    @thusharajeewani6208 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි ..🙏🌷🙏🌷🙏🌷

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @DSD394
    @DSD394 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට!!!! ඔබවහන්සේ නිවන්මාර්ගය කුමක්ද කියා පැහැදිලිව කියලා දිලා තියෙනවා .ඒ මගවඩන විදිහ පැහැදිලිව දේශනා කරලා තියෙනවා .ඒ වඩන මාර්ගයටත් උපදෙස් දිලා තියෙනවා තාම උපදෙස් දෙනවා .ඒත් ඔබවහන්සේට මේ දේ හිතන්නේත් මොනවා හෝ හේතුවක් නිසා නම් එය ඔබවහන්සේගේ නිර්වාණ ගාමි ප්‍රතිපදා මාර්ගය තවත් වැඩිම පිනිසම වේවා!!! ඔබවහන්සේ පෙන්වා දුන් තතාගත දර්ම මාර්ගයේම ඒ පිලිවෙත් වඩමි. ප්‍රාර්ථනීය බොදියකින්ම ඔබවහන්සේ නිවේවා!!!🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว

    එහෙමයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට හැකි අයුරින් ධර්ම දේශනා කරන සේක්වා .
    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං පිංවත් ඔබ වහන්සේට උතුම් නිවනින් නිවී සැනසෙත්වා ..
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 ปีที่แล้ว +2

    හොද ම Motivation eka බුදුදහම යි

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 ปีที่แล้ว +6

    හැම දෙයකටම සාදු සාදු සාදු කියමින් ප්‍රාර්ථනා සිහිනවලටම යට නොවී, කෙළෙස් නින්දෙන් අවදිව තම ඉලක්ක සාධනයට බෙහෙවින්ම උපකාර වන නිතර නිතර නිතර ඇසීමට සුදුසු උත්තේජනයක්මයි..🙏🏻🙏🏻🙏🏻
    අනේකවාරයක් පින් මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 ปีที่แล้ว +3

    එහෙමයි ස්වාමීන් වහන්ස , බොහොම පින් !

  • @unayaunayarajapaksha7523
    @unayaunayarajapaksha7523 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ bana natara katanna apa . ඔබ වහන්සේ වැනි බුද්ධ puthrayak අහිමි කරන්න apa අපට ..ඔබ වහන්සේට යොදා bala sakti labawaaaa.... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @himashadewmini1111
    @himashadewmini1111 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි! පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කරන ලද ජීව්තයේ ස්වබාවය 1% නම් එය මනා ලෙස තෙරුම් ගත්තෙමි. සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුලුය . 🙏🙏🙏
    " සබ්බං පහාය ගමනීයං"

  • @pushpaperera4430
    @pushpaperera4430 ปีที่แล้ว +3

    ගෞරවනීය ස්වාමින් වහන්ස,ඔබ වහන්සේට තුණුරුවනෙ අනන්ත අප්‍රමාණ සූවිසි මහා ගුණය බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂම වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.🙏🙏🙏සුවපත්ම වෙත්වා!

  • @SanthiSanththi1992
    @SanthiSanththi1992 6 หลายเดือนก่อน

    සාදු!සාදු!!සාදු!!! මගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 5 หลายเดือนก่อน

    හිතට කා වැදුන දේශනාවක් . ඔබ වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshisiriwardana3461
    @niroshisiriwardana3461 ปีที่แล้ว +7

    ධර්ම දේශනා නවත්තන්න් එපා පින්වත් සවාමින්වහ්න්ස🙏🙏🙏

  • @abhsilvaharshani6989
    @abhsilvaharshani6989 ปีที่แล้ว +5

    ඔබ වහන්සෙගෙ මහා කරුනා ගුනය නිසා අපි බාවනා කරන්න පටන් ගත්ත ස්වාමින් වහන්ස .අපි වීර්ය කරනව. ඔබ වහන්සෙගෙ මග පෙන්වීම නිසයි අපි මෙහෙමවත් බන අහන්න ගත්තෙ අනේ ස්වාමින් වහන්ස බන කියන එක නවත්වන්න එපා .අපිට අනුකම්පා කරන්න ස්වාමිනි .

  • @shanthagunasekera1304
    @shanthagunasekera1304 ปีที่แล้ว +3

    ඇත්ත හාමුදුරුවනේ.බණ කියන්න හේතුවක් අවශ්‍ය නෑ.එය ඕනේ සසරින්.මිදෙන්න තමන් ප්‍රායෝගිකව එය ජීව්තය තුලින් ලබාගන්නයි.
    මීනිස්සු අනේමන්ද.ඔබ්බ වහන්සේට මාගේ නම්ස්කාරය වේවා .🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු .

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    පස්සිතුං වන්දිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏☸️

  • @chamidudilshan2410
    @chamidudilshan2410 ปีที่แล้ว +16

    අති ගෞරවනිිය පරම පුුජනිිිය පින්වත් මගේ ලොකු ස්වාමීන් වහන්ස. මගේ ජීවිතය වෙනස් උනේම ඔබ වහන්සේ නිසාමයි .අප කෙරෙහි අනුකම්පාවෙන් බොහෝ කල් වැඩවසන සේක්වා.🙏🙏🙏

    • @SwarnaRamya-u8w
      @SwarnaRamya-u8w ปีที่แล้ว +1

      Sjan pnr

    • @NilminiGamage-u2i
      @NilminiGamage-u2i ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @geethakumari1782
      @geethakumari1782 ปีที่แล้ว +1

      අනේ මාත් එහෙමයි 🙏🙏🙏

    • @h.v.d.g.8063
      @h.v.d.g.8063 ปีที่แล้ว +1

      පින්වත් අ⁣පේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුව!!!

  • @pattysorasingha5119
    @pattysorasingha5119 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamarypop65
    @kamarypop65 9 หลายเดือนก่อน

    🙏අනේ බුදු වෙන්න ඔිනි අපෙ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දේසනා අහල අපාගත වුනු අපි ගොඩ යන්න ලැස්ති වුනා විතරයි ,ඒ තරම් හිතට සැනසිමක් 🙏🙏🙏,අපි මෙි දුකින් ගොඩ දාන්න ඔබ වහන්සේට බොහොම පින් දිිර්ගායු ලැබේවා ,නමෝ බුධ්ධාය 🙏🙏🙏

  • @NamaliWijerathna-ro4fv
    @NamaliWijerathna-ro4fv ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏 අපේ ලොකු හාමුදුරුවනේ බණ නවත්තන්න එපා අපි එක වචන වලින් කියන්න තෙරෙන්නේ නැ බණනමි නවත්තන් 😢😢එපා

  • @DevikaHemamali-vf7oq
    @DevikaHemamali-vf7oq ปีที่แล้ว +2

    අපේ හාමුදුරැවනේ බණ කියන එක නතර කන්න එපා.අපි ඔබ වහන්සේගේ බණ ඉතා කැමැත්තෙන් අහනවා 🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 ปีที่แล้ว

    එහෙමයි. සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @sampathvitharana2521
    @sampathvitharana2521 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන්වහන්ස, එකම බණ දේශනාව කීපවාරයක් මම ශ්‍රවණයකර, දැනුම දිනෙන් දින වැඩි කරගන්නවා මෙන්ම ඒවා පිලිපදනවා. මේ වගේ තව කොපමණ අය ඇතිද? අපට අනුකම්පා කොට බණ නවත්වන්න එපා අපේ ලොකු ස්වාමීන් වහන්ස. අපිට අනුකම්පා කරන්න අපේ පින්වත් ලොකු ස්වාමීන්වහන්ස.

  • @anuruddikanethsarani
    @anuruddikanethsarani 2 หลายเดือนก่อน

    🙏🙏🙏බොහෝ ම පින් ලොකු ස්වාමීන් වහන්ස...

  • @VinithaDarshani
    @VinithaDarshani 9 หลายเดือนก่อน

    අවසරයි පිංවත් ලොකු ස්වාමින්වහන්ස අපි හරිම අසරනයි අපි කෙරෙහි අනුකමිපාවෙන් අපිට ධර්ම දේශනා කරන්න ස්වාමිනි

  • @hemaliyanage8320
    @hemaliyanage8320 ปีที่แล้ว

    Hamuduruwane godakk pin obawahanseta. Sadu saadu saadu!!!

  • @thakshilaamali5838
    @thakshilaamali5838 ปีที่แล้ว +5

    බන කියන එක නවත්තන්න එපා හාමුදුරුවනේ. ඔබ වහන්සේලා නිසා තමයි මිනිස්සු මේ තරම් වත් සැනසිල්ලේ ඉන්නෙ. මෙලොවට පරලොවට පිං කරගන්න මිනිස්සු තවමත් නිර්මල ධර්මය අහන්න බලාගෙන ඉන්නවා . ඒ අය වෙනුවෙන් එක බන පදයක් උනත් දේශනා කරන්න ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @disha7176
    @disha7176 ปีที่แล้ว +6

    බෝධි සත්වයන් වහන්සේ එදා දීපන්කර පාද මූලයේ නිවන් දකින්නට පුළුවන් කම තිබුණත් ලෝක සත්වයා වෙනුවෙන් කල්ප ලක්ෂ හතරක් අපි වෙනුවෙන් මේ සසරේ ඇවිදින ගියා වගේ ඔබ වහන්සේ අපට පිහිට වන සේක්වා

    • @niroshanbandara2416
      @niroshanbandara2416 ปีที่แล้ว

      මුන් හාමුදුරුවෝලා නෙමෙයි සිවුරු දාගත්ත හැමෝම හාමුදුරුවෝ නෙමෙයි මුන් රස්තියාදු කාරයො ..ලංකාවේ සාසනෙ කාපු උන්

  • @KRamya-wc4bz
    @KRamya-wc4bz ปีที่แล้ว +3

    අපි බණ අහන්නෙ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ ක් අවබොදකර ගත්තෙ කීදෙනෙක් ද
    ඔබ වහන්සේ ඛණ දේශනා කරන්න
    උත්සහ කරන පින් වත් අය ඉන්නවා සාධු සාධු සාධු තෙරුවන් සරණයි නිවන් පිණිසයි වෙත්වා

  • @대윈디
    @대윈디 ปีที่แล้ว +19

    එහෙම නම් කරන්න එපා අපේ හාමුදුරුවනේ🥺 නිවනම අවබෝධ නොවුනට ගිනි ගත්ත හිතට ඔබ වහන්සේගෙ බණ ලස්සන වැස්සක්🥺 Internet එකේ බණ කියන එක නම් නවත්තන්න එපා🙏

    • @DayaniPerera-sj6mc
      @DayaniPerera-sj6mc ปีที่แล้ว

      සසර කතරින් එතර වන්නට වෙර දරන අපිට වැදගත් දේශනා ඉදිපත් කරන ඔබවහන්සේ බන දේශනා කිරිම නවත්තන්න එපා පින් සිදු වේවා

  • @counsellorsl8580
    @counsellorsl8580 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ .ඔබ වහන්සේගේ වචන ටික හොදම මෝටිවේෂන් එක හාමුදුරුවනේ .ජීවිතේ වෙනස් කරපු බණක් වෙන්න පුලුවන් මේ වචන ටික.උතුම් නිවන් අවබෝධ වේවා ඔබ වහන්සේට හාමුදුරුවනේ

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 ปีที่แล้ว +9

    මේ ඝෝරතර සසරෙන් මිදෙන්නට වෙර වීර්යය වඩන්නෙකුට...
    අද ඉදන් තම ඉලක්ක සාධනය කර ගන්නට..
    මෙතරම් කරුණාවක්..🙏🏻🙏🏻🙏🏻
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻🌷

    • @DSD394
      @DSD394 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @MaithriLatha
      @MaithriLatha 10 หลายเดือนก่อน

      SADU SADU SADU AUTHTHAJAYAGGRAHANAYATA DIUNUWATA DAKSA KAMATA PINATA SADA NAMASKARAWEWA MULU SRAWAKA SAMUHAYA EKKAMA GAUWRAWANIEYA NAMASKARAWEWA🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @MaithriLatha
      @MaithriLatha 10 หลายเดือนก่อน

      ME NEW PHONE MAITHRIE RANATHUNGA

    • @MaithriLatha
      @MaithriLatha 10 หลายเดือนก่อน

      BORU BANA AHANNE APE SWAMIENWAHANSA OBAWAHANSEGE BANA BAWANA PASSE ME BAWAYEMA NIWENNA UTSAHA KARANNE ANEKUTH UTHUMSANGARUWAWALAWATH BANAK AHANNA KALE YAWANNE NE NIWANAMA ARAMUNA NISATH A HETI KALAYAK NETHI NISA MERENNA PERA KARAGANNA BERIWEIE KIYANA BAYEN

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 7 หลายเดือนก่อน

    පිංවත් ස්වාමින් වහන්ස
    ඔබ වහන්සේ උතුම් නිවනින්
    නිවේවා😊

  • @taniyakarunarathna4602
    @taniyakarunarathna4602 ปีที่แล้ว +3

    සුවිසල් මෙහෙයක් ඉටුකළ විටකදි..
    තනියම වින්දේ අපවාද..
    ගමින් ගමට වඩිමින් බණ දෙසුමට..
    අපහට දුන්නෙම අවවාද..
    සමහර දවසක කොහිද වෙලාවක්..
    ලිහන්නවත් බඳ පටිය ඉණේ..
    පුදුමයි මේ හැම ඉවසන් කරනා..
    සේවය අපෙ හාමුදුරුවනේ..
    උතුම් තෙරුවන් සරණයි!අපගේ පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 ปีที่แล้ว +13

    🙏🙏🙏 බුදු දහමෙ හීන නැහැ.. ප්‍රාර්ථනා නැහැ.. තියෙන්නෙ ඉලක්ක විතරයි... 🙏🙏🙏 වීර්‍යයමයි වැඩිවෙන්නෙ පින්වත් මගේ ගුරුදේවෝත්තමයාණන් වහන්ස 🙏🙏🙏

    • @DSD394
      @DSD394 ปีที่แล้ว

      🙏🙏🙏

    • @gampolasudarmacharimehenin130
      @gampolasudarmacharimehenin130 ปีที่แล้ว

      සාදු ...සාදු ...සාදු ....සුවපත් වේවා ....!!!!

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h ปีที่แล้ว +2

    බොහොම පින් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට.සම්මා සම්බුදු සරණයි.

  • @chandaneediipa9914
    @chandaneediipa9914 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු!!!🙏🏻🌼☸️

  • @banlad4040
    @banlad4040 ปีที่แล้ว +1

    සාදූ.සාදූ.සාදූපින්වත්ස්වමින්වහාන්සෙට.මාගෙනමස්කාරයවෙවා.තෙරූවන්සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @sunilwikramasinha9120
    @sunilwikramasinha9120 7 หลายเดือนก่อน

    ඔබ.වවහන්සේගේ.අදහසට.මම.කැමතියි.

  • @Wingru
    @Wingru ปีที่แล้ว +3

    බියකරුය සසර කිස
    අපමණය වෙහෙස නොදැමුණුය ලෝ සිත
    ඇසුනෙමය දම් අම
    පෙරමගය නිවනට
    සාධුනදමය අප හිමියන...
    සාධු .! සාධු ..!! සාධු ...!!!

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 ปีที่แล้ว

    Sadu sadu sadu teruwan saranai ape hamudruwanta

  • @sumithkumara2816
    @sumithkumara2816 ปีที่แล้ว +1

    Loku deyak. Thanks you very much

  • @vajiranandavajirananda922
    @vajiranandavajirananda922 ปีที่แล้ว

    Tariwansarai sawamieenvhansa Siyaludanama Obawahnsagea Darmadasana sarawanaya kirieemata bohosain kamathi
    Bavin nonawathwama Darmaya Dasanakarana arakswa
    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @pushpasingapore359
    @pushpasingapore359 ปีที่แล้ว

    ඔබ වහන්සේත් නිවමන් මග හරීයට දැනගන්න බුදාදෝත් පාද දේසනා අහාලා ඒතන බුදුන් වහාන්සේ දේසනා කරපු නිර්මල දහාම ඒතකොට ඔබ වහන්සේට මේ අසරන ම්නිස්සුන් නිවනින් සැනසේන හැටි කියලා දේන්න පුලුවන් තෙරුවන් සරනයී

  • @nipunikaveesha2431
    @nipunikaveesha2431 ปีที่แล้ว

    Sadu sadu sadu sadu harima apurui desanawa oba wahansege