ඇති වෙනකම් චෙරි / ස්ට්‍රෝබෙරි කඩමු! Cherry Picking in Australia | Blue Hills Cherry and berry farm

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Farm Info:
    www.upickberri...
    Cherry Farm Address; 30, Chapman Road, Silvan
    Berry Farm Address: 27, Parker Road, Silvan
    Tickets: Cherry Farm $14, Berry Farm $12, Both farms : Two Farm Pass $20
    Created by InShot:inshotapp.com/...
    Music: Alive
    Musician: @iksonmusic
    Music: Sleepless In Gulustan
    Musician: Ilya Truhanov
    URL: icons8.com/music/

ความคิดเห็น • 291

  • @shashiniwijesundara2460
    @shashiniwijesundara2460 3 ปีที่แล้ว +94

    ජීවිතය විදින්න ඕන මෙහෙම තමයි♥️♥️♥️♥️♥️

    • @chamodicreation62
      @chamodicreation62 3 ปีที่แล้ว +3

      ඇත්ත.kello unam mevage then vala yanna oni .

    • @dilrukshikarunathilaka1932
      @dilrukshikarunathilaka1932 3 ปีที่แล้ว

      Nani Teri Morni Kahani Raja ke liye wow wow wow wow Chidiya Ghar

    • @shenuliviha9813
      @shenuliviha9813 3 ปีที่แล้ว +1

      ඔව් ඒකනම් ඇත්ත

    • @user-sl9hi6dh5c
      @user-sl9hi6dh5c 2 ปีที่แล้ว +1

      ඔව්ව්ව් අපි විදින්නෙ නෑ විදවනවා😂🙈

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +91

    ලංකාවේ එහෙම තැනක් තිබ්බොත් දවසින් එතන ඉවරයි.
    :D

  • @janakiindhunil4395
    @janakiindhunil4395 3 ปีที่แล้ว +5

    ඔයා කොච්චර වාසනාවන්තද🤗🤗❤️❤️❤️ඒ වාසනාව අපිත් එක්ක බෙදාගත්තට බොහොම පින්.මම ඔන්ලයින් ඕඩර් කරලා seeds ගෙන්න ගත්තා.හිටවන්න.ඒවා පැලවෙන්නෙ නැහැනෙ.මම ජීවිතේට එකපාරයි චෙරි කාලා තියෙන්නේ.අම්මෝ ඒවයේ රස.හොද ඇට ටිකක් ගෙන්න ගන්න තිබුනානම්.ලංකාවේ අපිට ඕවා හීන තමයි .

  • @NirooL
    @NirooL 3 ปีที่แล้ว +11

    හරිම ආස හිතෙනවා අක්කා වීඩියෝ එකනම් හරිම ශෝක්.ජීවිතේ විඳින්න හොදම විදිහ😍

  • @hambegamuwevimalahambegamu7203
    @hambegamuwevimalahambegamu7203 3 ปีที่แล้ว +11

    ලස්සනයි දැකපු නැති හුගක් අයට...අන්තිමට කඩපුව ඇබිල්ල වගේ...

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว

    හදවතින්ම ස්තූතියි ඔබට මේ දෙවල් අපිට පෙන්නුවාට ඉදිරියටත් මෙවන් වීඩියෝ ගේන්න 😍👍👍

  • @godaya5272
    @godaya5272 3 ปีที่แล้ว +14

    ගොඩක් ලස්සනයි ජයවේවා

  • @chathurangikaush553
    @chathurangikaush553 3 ปีที่แล้ว +114

    මේකෙ ඕස්ට්‍රේලියාවේ නිසා මෙහෙම තියනව ලන්කාවෙ උනා නම් ඔය දෙන උපදෙස් ටික පිලිපදීද.ඇතුලට ගිය ගමන් අතු පිටින් කඩා ගයි

    • @wasanthikularathna215
      @wasanthikularathna215 3 ปีที่แล้ว +2

      Aeththa thama

    • @thihansaawijesinghe4734
      @thihansaawijesinghe4734 3 ปีที่แล้ว +3

      Ammapa thamai .... Ehenam saththu wage athu pitin kadala winaasa karai....anna a winayak nathikamai ape rata mehema wenna hethuwa

    • @videesha9164
      @videesha9164 3 ปีที่แล้ว +1

      @@thihansaawijesinghe4734 ow 😪

    • @user-os7xu4pu8e
      @user-os7xu4pu8e 3 ปีที่แล้ว +1

      Ow ape minisunta vinayak na

    • @tektok6630
      @tektok6630 ปีที่แล้ว

      එක නෙ රටක් දියුණු වෙන්න නම් මිනිස්සුත් වෙනාස් වෙන්න ඔනෙ 🥰

  • @gunithadarshaka2182
    @gunithadarshaka2182 2 ปีที่แล้ว +1

    ඔයාගෙ විිඩියෝ හරිිම ලස්සනයි .අර්ථවත්.තැන්කියු 👍👍👍👍

  • @panapanapdc4409
    @panapanapdc4409 3 ปีที่แล้ว +5

    මමත් කාලා තියෙනවා.හරිම රසයි.ස්තුතියි.

  • @prasajiarunika7488
    @prasajiarunika7488 2 ปีที่แล้ว

    Me vedio eke oya harima lassanai kettui.Wedding eka wenakota me ganata enna oya kivva wage oluwta loku barak karaganne nathuwa.thakota harima lassnata idiy.

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 ปีที่แล้ว +2

    නියමයි 😃 සුපිරි වැඩක් ලස්සනයි

  • @ninalanka1874
    @ninalanka1874 3 ปีที่แล้ว +3

    Were good 👍. Your eta nice .I'm UK 🇬🇧 tanks 💖💯❤

  • @reshelareshela520
    @reshelareshela520 3 ปีที่แล้ว +4

    අනේ ගොඩක් ලස්සනයි මම ස්ට්‍රොබෙරි,🍒 ,කාලා තියනවා නමුත් බ්ලු බෙරි කාලා නැත .මේවා ඩකින්න සලස්සුවට ගොඩක් පින් ඔයට .

  • @liveevil6717
    @liveevil6717 3 ปีที่แล้ว +3

    Akka you looks so beautiful and you doing this perfectly. God bless you!!!

  • @keshurathnayake7445
    @keshurathnayake7445 3 ปีที่แล้ว +3

    Voice eka super akki ❤

  • @asankajayarathna2539
    @asankajayarathna2539 2 ปีที่แล้ว +1

    No words to say...its like a paradise ..🤜

  • @sajis8701
    @sajis8701 3 ปีที่แล้ว

    Math kematima palaturak🍒kochchara kewath athi venne, Saudi Vala tiyenne box Vala, merun colour eka harima peni rasai, ath ohoma athin kadan kanna pinak ne your so lucky girl 💕

  • @nishanthifernando9547
    @nishanthifernando9547 3 ปีที่แล้ว

    ඇත්තටම oya ගොඩක් හොඳට keyala pennala dunna a wagema oyage hoda ගතිගුණ teyanawa satutui🙏🙏🙏🙏🙏🙏

  • @----Dasun---
    @----Dasun--- 2 ปีที่แล้ว

    ලස්සනට video එක කරනවා,ඔයත් ලස්සනයි,සුභ පතනවා👍💖

  • @hemanthawijebandara7081
    @hemanthawijebandara7081 3 ปีที่แล้ว

    It's lassanata wadasatahan idiripth karanawa mage donith oya wagemai lassanai good luck.i'm Los Angeles, California .u.s.a.

  • @anomaattanayake346
    @anomaattanayake346 ปีที่แล้ว

    Very beautiful video
    From (A.I. Attanayake)

  • @priyanthialwis8811
    @priyanthialwis8811 11 หลายเดือนก่อน

    I experienced such cherry picking it’s amazing

  • @user-tk3il9kb8k
    @user-tk3il9kb8k 3 ปีที่แล้ว +1

    හරිම සතුටුයි, නියමයි අක්කියෝ
    😍😍😍😍🙏🙏🙏🙏

  • @vibhushiwaththage2398
    @vibhushiwaththage2398 3 ปีที่แล้ว +5

    We enjoyed lot ❤❤💐💐

  • @indikawijeherath7037
    @indikawijeherath7037 3 ปีที่แล้ว +8

    චෙරි කන්න එන්න කලින් ඔයා කියන්න ඕස්ට්‍රේලියාවට එන්නේ කොහොමද කියලා අපි තවම ලංකාවේ ඉන්නේ රටට එන්නේ කොහොමද කියලා හිත හිතා

  • @hansamalifernando4087
    @hansamalifernando4087 3 ปีที่แล้ว +9

    Fruits kanakota කටට කෙළ එනවා 😋😋😋

  • @annegayali5526
    @annegayali5526 3 ปีที่แล้ว

    Me farm eka gana aunty kenek quwa, eyage duwa balanna apu welawe giya kiyala, dakapu ekata sathutui ❤

  • @deepangagunaratne7459
    @deepangagunaratne7459 3 ปีที่แล้ว

    Wow what a great great experience . you are very nice and wonderful . have a good day to you .

  • @anuwickramasinghe6806
    @anuwickramasinghe6806 3 ปีที่แล้ว +1

    thanks akke me video karanavata

  • @christineranasinghe8634
    @christineranasinghe8634 ปีที่แล้ว

    Wow .. beautiful.. Yummy yummy

  • @tamilinsinhala3618
    @tamilinsinhala3618 3 ปีที่แล้ว +1

    Very nice. I enjoyed it too. Thank you...

  • @ravisubasinghe8031
    @ravisubasinghe8031 3 ปีที่แล้ว +4

    Great video👍👍👍👍👍

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว

    wow nice video thank you for sharing👍👌🍒🍒🍒😀💖

  • @nadeekaluarachchi189
    @nadeekaluarachchi189 3 ปีที่แล้ว

    Palaturuma kala oya Harii lassana wela😍😍

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 3 ปีที่แล้ว +3

    Wow සුපිරි..

  • @madushaishani4819
    @madushaishani4819 3 ปีที่แล้ว +2

    Nice cherry garden.Thank you akke

  • @wathsalashyamalee375
    @wathsalashyamalee375 3 ปีที่แล้ว +2

    Pls share your family details also.nice channel!

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 3 ปีที่แล้ว +1

    හාපෝ ඕවට බෙහෙත් ගහලා තියෙන්නේ , හෝදලා කන්න , මම වගේම ඔයත් ආසයි නේද පලතුරු වලට 🤣🤣 ලස්සනයි ❤

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 3 ปีที่แล้ว +1

    Woow beautiful video ...

  • @sandayasandya159
    @sandayasandya159 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි👌විනොදවෙන්නජීවිතයවිදින්නඔනෙමමත්කැමති🍒විතරයි❤️❤️❤️❤️❤️❤️❤️

    • @nishawijesooriya1438
      @nishawijesooriya1438 3 ปีที่แล้ว

      Ane mage sister inneth Australiawe. Eth man kawadawath gihin na. Yanna hari aasai. Man strawberry, cherry kala thibbata gahema idila kala na. Ane oyata gidak pin sahodari apita mewa pennuwata. Dakkama hari aasa hithenawa. Oyata theruwan saranai!

  • @ranasinghadulari853
    @ranasinghadulari853 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 🍓🍒

  • @rmdileepadarshana5449
    @rmdileepadarshana5449 3 ปีที่แล้ว +2

    Lankawe ohoma kadanna dunnot gasut galawai ape minissu kawada hadeida good luck nanga

    • @shagikolla822
      @shagikolla822 3 ปีที่แล้ว +1

      Aththamai me rata diunu wennaththe me rate minissu naraka hinda.

  • @lochanalochi1024
    @lochanalochi1024 3 ปีที่แล้ว +1

    Satutui boru posh ekata sinhala katanokara hodata sinhala katakarana eka gana.lassana video eka..oya wasanawanthai satutui..apita oma wasanawak neni😢

  • @chandimagalabadaarachchi392
    @chandimagalabadaarachchi392 3 ปีที่แล้ว +1

    හරි ම ලස්සනයි අක්කි 👍👍👍☺️

  • @wijesundarawijesundaraappu8490
    @wijesundarawijesundaraappu8490 3 ปีที่แล้ว

    Very nice. Thanks for the video.

  • @tharukakalpani2986
    @tharukakalpani2986 3 ปีที่แล้ว +2

    Niyamayi akke. 👍👍👍

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 3 ปีที่แล้ว +2

    ලංකාවේ ගුරු ජීවිතේ වගේ නෙවෙයි නේද... සතුටින් විනෝදයෙන් ජීවිතේ විඳින්න පුළුවන් නේද..

  • @madufernando2617
    @madufernando2617 3 ปีที่แล้ว +10

    ස්ටෝබෙරි කන්න ගොඩක් කැමති සතාතමයි හැකරල්ලා.

  • @kapilawijesinghe7153
    @kapilawijesinghe7153 3 ปีที่แล้ว

    Niyamai nandiyoo

  • @chanu702
    @chanu702 3 ปีที่แล้ว +5

    Me wage ekak lankawe tbbanan melahata gasut ne 😂😂

  • @prabodmadusanka1337
    @prabodmadusanka1337 3 ปีที่แล้ว

    Thank you . බුදුසරණයි

  • @mathishafamily5082
    @mathishafamily5082 3 ปีที่แล้ว

    Wow very nice god blass nangi

  • @chathuchathu1043
    @chathuchathu1043 3 ปีที่แล้ว +2

    Thanks akkiyooooo me wage dewal pennuwata..lankawe apitath me wage thiyanawanam kochchra hodaida..

  • @Sehandu2006
    @Sehandu2006 3 ปีที่แล้ว +1

    Lassanayi dr

  • @shanakaruwan5726
    @shanakaruwan5726 3 ปีที่แล้ว +3

    Beautifull voice

  • @mallikam.y.g.c9980
    @mallikam.y.g.c9980 3 ปีที่แล้ว +1

    wow thak you so much

  • @sudharakadeshan3874
    @sudharakadeshan3874 2 ปีที่แล้ว

    Thawa picking video karanna

  • @dajayathissa4253
    @dajayathissa4253 3 ปีที่แล้ว +3

    Wowww නියමයි 🥺🥺

  • @sampathedirisinghe6418
    @sampathedirisinghe6418 3 ปีที่แล้ว

    Lassanaei budu saranaei jesu pihitaei

  • @bhithushara8753
    @bhithushara8753 3 ปีที่แล้ว

    Video eka hodai.thavath mewage aluth video karanna lebewa!..,.camara eka tikak clear adui.passe hoda camara ekak ganna.thanks..

  • @nadeeharsha3381
    @nadeeharsha3381 2 ปีที่แล้ว

    Matai patiyatai sathuten inna geyak hada ganna udauwwak karann godak pin akke mathu jati jatith

  • @suwahassipthera9461
    @suwahassipthera9461 3 ปีที่แล้ว +1

    Lucky girl 👧

  • @thusharipinto2637
    @thusharipinto2637 3 ปีที่แล้ว +2

    Wowww supiri akki🍒🍓🍒🍓🍒🍓🍒🍓🍒🍓🍒🍓

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 2 ปีที่แล้ว +1

    Blueberry rasberry API dakalawath na

  • @sopnaragan3173
    @sopnaragan3173 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි

  • @harindigunawardena4261
    @harindigunawardena4261 2 ปีที่แล้ว

    Nice sister

  • @gayandevinda8151
    @gayandevinda8151 3 ปีที่แล้ว +6

    Wow ❤️❤️❤️

  • @nikamalapatiya
    @nikamalapatiya 3 ปีที่แล้ว +3

    නන්ගි, Master of Teaching (Secondary) ඩිග්‍රි එක ඕස්ට්‍රෙලියාවෙ කම්ප්ලීට් කල කෙනෙක්ට PR දානකොට IELTS 7,7,8,8 පෙන්නන්න ඕනෙද, නෑතිනම masters study එක ඕස්ට්‍රෙලියාවෙ කලේ English මිඩියම් නිසා ඒක කවර් වෙනවද?

  • @sathsaravihaga7628
    @sathsaravihaga7628 2 ปีที่แล้ว +1

    Akki othana idan kaddi kiyak gannawada

  • @bandara.s7433
    @bandara.s7433 3 ปีที่แล้ว +1

    niyamaie thank u girl bs !

  • @ireshamadu2835
    @ireshamadu2835 3 ปีที่แล้ว +1

    Niyamai akkiya

  • @nipusathsarani
    @nipusathsarani 3 ปีที่แล้ว +1

    Super 👍

  • @dinithitharanga6418
    @dinithitharanga6418 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි .මම 2018 දෙසැම්බර් ඔතන ට ගියා .

    • @LankaninMelbourne
      @LankaninMelbourne  3 ปีที่แล้ว +1

      :)

    • @samanthakumara7967
      @samanthakumara7967 3 ปีที่แล้ว

      Oyala wasanawanthai berida jobekak hoyala denna fram eken nethinm cleaning jobekak hari oyalata pinsiddawei puluwan nam daladasamidupihitai oyalata. Bs

  • @nadishsanjeewani1372
    @nadishsanjeewani1372 3 ปีที่แล้ว

    Wooow niyamai akki

  • @alokanamanathunga
    @alokanamanathunga 3 ปีที่แล้ว

    Amazing wow best

  • @iynulshamila8644
    @iynulshamila8644 3 ปีที่แล้ว +1

    Thank you for sharing this lovely video

  • @kthilini2054
    @kthilini2054 3 ปีที่แล้ว

    Ake ouage bedroom eke video eka ikmanata karanako video nam super

  • @asmsahran
    @asmsahran 3 ปีที่แล้ว +4

    Superb 🖤

  • @malshiherath7176
    @malshiherath7176 3 ปีที่แล้ว +1

    Most awaited😍

  • @santyss1822
    @santyss1822 3 ปีที่แล้ว

    Hmm oya okkoma kala tiyenava.

  • @lifewithkumu6119
    @lifewithkumu6119 3 ปีที่แล้ว

    niyamai

  • @naduniperera3420
    @naduniperera3420 3 ปีที่แล้ว +1

    Hi akka. This is great. How did you find this place? Are all the cherry farms usually allow to pick the cherries? 🍒

    • @LankaninMelbourne
      @LankaninMelbourne  3 ปีที่แล้ว +1

      Hi many farms are there. Check the description box for the farm information

    • @naduniperera3420
      @naduniperera3420 3 ปีที่แล้ว

      @@LankaninMelbourne thank you. ❤

  • @CeylonBoy4643
    @CeylonBoy4643 3 ปีที่แล้ว +3

    Beautiful

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 3 ปีที่แล้ว

    Excellent

  • @dim2342
    @dim2342 2 ปีที่แล้ว

    මිනිස්සු ගස් යට ඉදලා කඩලා කනකොට පාම් එකට පාඩු වෙන්නේ නැද්ද?

  • @sewwandi6415
    @sewwandi6415 2 ปีที่แล้ว

    Akke fruit piking job girl kenekta amaruida? Lankawe girlsla innwda

  • @nuwandinesh419
    @nuwandinesh419 3 ปีที่แล้ว +1

    Woow

  • @wasanthikularathna215
    @wasanthikularathna215 3 ปีที่แล้ว +1

    Wowwwwww amazing

  • @wimaljayawardana7761
    @wimaljayawardana7761 3 ปีที่แล้ว +1

    Music is very high.

  • @dinesharumendo116
    @dinesharumendo116 3 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @dushanilakshika2728
    @dushanilakshika2728 3 ปีที่แล้ว

    Akke regional areas,regional uni gena video 1k krnnko

  • @tv9prolive801
    @tv9prolive801 3 ปีที่แล้ว +1

    australian walata yanna kopamana mudalak yanawada? flight tiket

  • @nikamalapatiya
    @nikamalapatiya 3 ปีที่แล้ว +3

    පොයින්ට්ස් ගණන් කරනකොට වයසට අදාලා පොන්ට්ස් වල උපරිම වයස දාලා තියෙන්නෙ අවුරුදු 45 නෙ, ඒ කියන්නෙ අවශ්‍ය පොයින්ට්ස් ගාන තිබුනත් වයස 45 ට වඩා වැඩි නම් පී ආර් දාන්න බෑ කියන එකද, නැතිනම් 45 ට වැඩිනම් පොයින්ට්ස් හම්බවෙන්නෙ නෑ කියන එකද? 45 ට වැඩි අය පී ආර් ගත්තු අවස්තා තියෙනවාද?

    • @LankaninMelbourne
      @LankaninMelbourne  3 ปีที่แล้ว +1

      189 visa ekata 45 ta wadi nam danna baa. Wenath visa wala wayasa balanne nathi ewa thiyenawa.

  • @achinigunasekara2756
    @achinigunasekara2756 3 ปีที่แล้ว +3

    ගහෙන් කැඩුව ගමන් කන්න පුලුවන්ද හෝදන්නෙ නැතුව. බෙහෙත් එහෙම ගහල ඇති නේද පලතුරු වලට.

  • @praveen_brother
    @praveen_brother 2 ปีที่แล้ว

    Akke e hamoma instructions ruls follow karanwada...

  • @lalithperera1197
    @lalithperera1197 3 ปีที่แล้ว +2

    ලස්සනයි ,,, ගෝ ප්‍රරෝ කැමරාවක් ද පාවිච්චි කරන්නෙ

  • @janakakarunarathna9291
    @janakakarunarathna9291 3 ปีที่แล้ว +1

    wow lassanai....☺

  • @miraculouslovers25
    @miraculouslovers25 3 ปีที่แล้ว +2

    ඔයා මරු 🍒🍒🍒🍒

  • @sandanikaushalyapallehitta7824
    @sandanikaushalyapallehitta7824 3 ปีที่แล้ว

    Akki melbourne wala degree comple karala post study regional work karanna illanna puluwan da