අමුත්තෙකුට හදපු පාට පාට කෑම ගොඩක් 🌈 මම කෑම හදන්න පුරුදු වුණේ කොහොමද? ❓Cooking Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • අමුත්තෙකුට හදපු පාට පාට කෑම ගොඩක් 🌈 මම කෑම හදන්න පුරුදු වුණේ කොහොමද? ❓Cooking Vlog #dempasan
    ඔන්න අද පාට ගොඩක කෑම ගොඩාක් මාත් එක්ක හදන්න එන්න. රස වගේම කෑම පිඟානක පාට ටික ගලපන එකත් හරිම වැදගත්. ඉතිං අද මගේ ආදරණීය අමුත්තෙකුට තමා මේ රස කෑම. කවුද මේ අමුත්තා කියලා ඔයාලටත් බලාගන්න පුලුවන් වීඩියෝ එකෙන්ම. එයාගෙ කමෙන්ට් එකත් එක්කම 😉 මගේ උයන ගමන, එහෙමත් නැත්තං මම උයන්න පුරුදු වුණ විදිය ගැන පොඩි අදහසකුත් ඔයාලට ගෙනාවා මේ වීඩියෝ එකෙන්. එහෙනම් එන්න දේදුන්නක් වගේ පාට පාට කෑම ටික මාත් එක්ක හදන්න.
    🌈
    dempasan
  • บันเทิง

ความคิดเห็น • 489