ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහොම පින් දුවට තව කෙනෙකුට නිරෝගිමත් ජිවිතයකට මග පෙන්වන්නේ උතුම් සත්පුරුෂ මිනිසුන් පමණයි. ඒ පින හැම මොහොතකම ලැබෙනවා.ඔබට තෙරුවන් සරණයි!! ආයුබෝවේවා!!!
තෙරුවන් සරණයි මෑණියන්ට ...ස්තුතියි ගොඩක්..
ඩොක්ටර් ග්‍රාමනී අබය ,එතුමා තමා දේශනයක දී මේගැන කිව්වේ.
@@KusalasSimpleLife ilo 0
Thank u ♥️🌷🌷
මේ වගේ හැංගිලා තියෙන අපේ වටිනා දේවල් මතක් කරල දෙනවට බොහො පින්. මෑතක මං දැක්කගොඩක් වටින චැනල් එකක්.ඉදිරියට යන්න සියලු ශක්තිය ඔබතුමියට ලැබෙයි සත්තයි. 🙏
ස්තුතියි සොයුර ..
ස්තූති 🙏 .ගොඩක් පිං ඔයාට මොකද .මේ.වගේ දේවල් කෑමට ගන්නවනම්.නිරෝගී සුවය ලැබෙනවාඔයාට ඒ.පිං .ඔක්කොම .දීර්ගායුෂ ලැබේවා බුදු සරණයි
මේ විඩියෝවට මං කැමති..ඔයා විකාර නොකියා කාලය නාස්තිනොකර කෙලින්ම වැඩේ කරන නිසයි.සමගරු මුලින්ම කියන චුර්නිකාව දිගයි..ජයවේවා කුසල්
ස්තුතියි බෙහෙවින්
Goraks pest 6:24
වස බොනවා මේවා හොදයි බොරුවට සීතලයි කියලා මිනිසුන්ගේ ඕලු කාලා ..මේ වගේ ගුන දෙවල් .බොහොම ස්තුතියි මිස් ❤️❤️👌👌
බුදු සරණයි සොයිරිය ඔබට ගොඩාක්ම පින් මේවගේ දේවල් දැනුවත්කරනවාට අතපසුවී හෝ අමතකවී ඇති අයට බාර්ලි ඇතිගුන කියමින් දැනුවත් කලාට
කිරි වෙනුවට තවත් ආදේශක කුරක්කන් කැද ,සවි කැද රැලන් කැද ඕටිස් වගේ දේ අපට ගන්න පුලුවන් .ස්තුතියි ඔබට
ඔව්..අපේ දේවල් ගොඩක් තියෙනවා ...ස්තුතියි බෙහෙවින්
dhoni ඔයාට බොහොම ස්තූතියි ....යටගිය ඒ දේවල් අපට කියාදෙනවා ට ......තෙරුවන් සරණයි .....සියලුම දෙනාට
බොහොම පින් ඔයාට මෙවැනි වීඩියෝ ගේන ඔයාට නිරෝගි සුවය ලැබේවා 🙏❤️
ගොඩක් ගුණවත් පානයන් කියා දෙන ඔබට තුති....ජය වේවා...
හරිම වටිනවා මේක නම් මමත් ගෙදර හදල බොන්න ඕන.ස්තුතියි ඔයාට ❤❤ ජයවේවා
ස්තුතියි ගොඩක්
ගොඩක් වටිනවා හොද දෙයක් කියලා දුන්නේ මේ කාලයට ගොඩාක් වැදගත් බොහොම ස්තුති
ඇත්තටම හොඳයි අපේ දේශීය දේවල් දැනුවත් කිරීම ගැන ස්තුතියි ඔයාට බුදු සරණයි 🙏🙏🌹
ස්තුතියි
බුදුසරණයි බුදුසරණයි
බොහොම ස්තූතියි අපි වෙනුවෙන් මේ වගේ වටිනාම වීඩියෝ එකක් අරගෙන ආවට ලෙඩ රෝග රාශියක් තියෙන කාලෙක මේ වගේ ගුණදායී වටිනා රෙසපිය එකක් ලේසියෙන්ම හදාගන්න පුළුවන් විදිය කියලා දුන්නට ගොඩක්ම ස්තූතියි .අපේ දේ අගය කරමින් හැමදාමත් වටිනා වීඩියෝ අරගෙන එන ඉතාමත් වටිනා චැනල් එකක් ❤️❤️❤️
ස්තුතියි මල්ලී
ගොඩක් වටින මේ කාලෙට සුදුසු වීඩියෝ එකක්..❤
❤ ❤ ❤ ❤
ෂා හරිම වටිනවනේ මුත්‍රා රොග වලටත් හොදයිනේ බොහොම ස්තුති ඔබට
මම අද හැදුවා හරි රසයි thanks
ගොඩක්ම හොද විඩියෝ එකක් ..කුසලා නංගී අරගෙන ආවොත් ඉතිං සුපිරිම රෙසිපි එකක් තමයි
ස්තුතියි ගොඩාක්
හරිම වටිනවා 👌🏽ගොඩක් ස්තුතියි ❤️ 😘
කාලින හෙල ඔසුවක් අන් අයගේ නිරෝගි සුවය සදහා සත්භාවයෙන්ම හදුන්වා දුන් දයාබර ඔබට තෙරැවන් සරනයි.දිර්ඝ ආයු ලැබෙවා.මෙවැනි සත් කියා ඉදිරියටත් ගෙන එමට ඔබට දිරිය ශක්තිය ලැබෙවා.💐💐
ශක්තිය බෙහෙවින් ❤
ගොඩක් ස්තූතියි හොඳ වැඩසටහනක් ❤️🙏🙏
බොහෝම ස්තුතියි ...හරිම සරලව...පැහැදිලිව ...කියලා දුන්නා ....තෙරුවන් සරණය්....
හොද දෙයක් ඉගනගත්තා Tank you somatic
ඔබට ගොඩාක් පින් .යහපතක්ම වේවා .💓🙏💓
ඉතා හොද වීඩියෝ එකක් හොද අදහසක් ඔබ තුමියට ජය
බාර්ලි ටික ලාවට රෝස පාට වෙනකල් රත්කරල කුඩු කරගන්න වෙනස්ම අපූරු රසයක් හොද සුවදචක් එනවා, හැබැයි ටිකක් උශ්නයි වගේ එතකොට හැමදාම නම් හැමෝටම හොද නෑ, හෝර්ලික්ස් වල තියෙන්නේ මෝල්ට් බාර්ලි 2 අන්න එකේ තියෙන එක රසයක් එනවා සුවදත් එක්ක. රත්කරගන්නකොට පාටත් එක්කම ඒ සුවදත් එනවා, උකු වෙන්නෙත් නෑ ඔය අමු බාර්ලි එකවගේ හැබැයි, සම්පූර්න ගුණ රස 2ක්.
Eththatama oyage HEMA weda satahanakma godak hondai . Mama inne Kuwait ratei. Oya digatama karagena yanna . Godak wedagath dewal thamai oya idiri path karamme. Sathutin. Oyata thawa thawath shakthiya lebewa nangi. Sthoothie. Good luck
ගොඩක් වටිනවා බොහොම ස්තුති අක්කේ වැදගත් වීඩියෝවක් 👌🙏❤
ස්තුතියි මල්ලි ගොඩක්
බොහොම ස්තූතියී ඔබට ...❤️❤️❤️❤️
ගොඩාක් ස්තුතියි අපිව දැනුවත් කලාට. බුදු සරණයි
Aga niwena watina deyak gena kiyala dunnata ithuthi akka
Thanks nangi
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏
Obathumiya adanam ethamath watina deyak kiyala dunnata bohoma sthuthi mama adama hadanawa
👌👌👌👌.. ❤❤❤... බුදුසරණයි.. බුදුසරණයි..
පහසු ක්‍රමයක් ...👍👍👍👍thanks
බාර්ලි වලින් ඔරෙන්ජ් බාර්ලි හදන හැටි ගැන වීඩියෝ එකක් දාන්න අක්කේ ...
THANKS for your ideas 👍💗💗💗💗💗💗💗
Oyata godak pin apiva danuvah kirima වෙනුවෙන්
බොහොම ස්තුතියි .
Math.godak.kemathi.aharayak.thanks.obata.theruwansaranai
බොහොම වටිනා විඩියෝ එකක් 👍👍👍
පොල් කිරි දැම්මහම ගොඩාක් රසයි
Thank you... kettu wenne naneda oka biwwama...
Me wage watina video Ekekin Apiwe DENUWATH Kerata Obethumiyeta Nirogi SUWE PATHENEWA. Sthuthy 👏👏♥️♥️🌹🌹🔔🔔👍
හොද දෙයක් කියලා දුන්නේ
i made this..excellent drink...thank you miss...
Niiroogii Suwapath Weewaa 🙏🙏🙏
Pin Thanks Budusarani 🌹🌹🌹
හොඳයි අනේ thanks
ගොඩක් හොද වීඩියෝ එකක්......ශරීරයටත් හොදයි....තෙරුවන් සරණයි....
බොහොම පිං 🙏🙏🙏
Soya kiri hadala fridge eke dammoth dawas keeyak thiyaganna puluwanda miss..
ඔයා මිස් තවත් හොද දේවල් කියා දෙන්න
නංගී බෙරලිය පිටි ගැන විඩියො එකක් දාන්න පුළුවන් ද කාලනමි නැ අහල තියෙනවා ස්තුතියි ඔයාට ජයවෙිවා
නියමයි..බෝමු..බෝමු..
Thank you 🎀🎀🎀🎀🎀🎀🎀
බොහොම ස්තුතියි මිස්.
බොහොම පින්
බොහොම ස්තුතිය !
හරිම වැදගත් වීඩියෝ එක නියමයි
Godak atina vidiyo ekk tanks akki
ස්තුතියි මල්ලී ගොඩක්
Barli වලට bara wedi wenawada
Very useful clip.Thanks a lot.Good luck dear 😑
Barling powder ekata murunga powder tikak soya powder tikak ekathu kara gaththata kamak nadda?
කමක් නෑ
ඔබට ස්තුතියි රස ගුණ බීම එකක්
බොහොම ස්තුතියි,
අක්කෙ diet කරන කෙනෙක්ට dinner එකට ගන්න ඕට්ස් receipe ekak kiyannko plz...
ගොඩාක් ස්තුතියි ඔයාට
රෑට පෙගෙන්න දාල උදේට pressure cooker එකට දාලා blender කරලා හරි ඇට සමගම බොන්න පුළුවන්. . අධික fibre තියෙන නිසා හොදට උයලා තමයි මම නම් බොන්නේ.
ගොඩක් හොඳයි
Kusalaata kusalakma wewaa kirin Nate sowing inna kale adeshaka gana kya denawata..
ෂාාා හරිම අපූරැයි කුසලා ඔයාට ස්තුතියි
ස්තුතියි ග්
බොහොම පිං සහෝදරිය තෙරුවන් සරණයි ඔයාට
Oya vage thavath guna deval hadala pennanna akke seehenna vatina video ekak thanks
ස්තුතියි නංගි
තෙරුවන් සරණයි ඔබට 🙏
Thank.you.so.much..good luck
Thank you
ස්තූතියි ඔයාට 🙏🙏🙏🙏🙏
Grind karate passe powder eka bottle ekakata dala fridge eke thiyanna onida
Hakuruth ekka vadath hodaine
Baarlisithalai kiyala Ahalathiyenawa Aththada?Sema Awissenawada?Isthuthiobata.👍
නෑ..අපේ දේවල් වලට මේ වගේ බොරු දේ කියල මනස විකෘති කරල ඊට වඩා විස දේවලවලට හුරු කරවල තියෙන්නෙ ..අවාසනාව 😢
@@KusalasSimpleLife Thank you dear.
මේ වගේ තව දේවල් ගේන්න මිස්
most valuable n new content...thanks
බාර්ලි ,සෝයා 2 ම එකට දාල හැදුවොත් කමක් නෑද❤❤❤
ගොඩක් ස්තූතියි
Barley biwoth nida yanawa kiyanawa attada mata nidda nethi ledak tiynawa
පානය සුපිරි වගේ බීලා බලන්න ඕනේ
Thanks a lot.
Akke meka piti hadana widihata alwathura tikakin anagena unuwathura mix karala wakkarala bonna hodaida
Bohoma stutii mis me panaya hemadama bonna hodada
හොඳයි
Bada pipena gatiya anawalu neda barely walata
Habai hodai eten mewaimenessu purudu vena eka api issara pode kale bewata dan inna ayaya kaleyak vela wak naha katawa atta
Theruwansaranai!
නියමයි..බෝමු..බෝමු..ලංකාවටඅාවම❤
.ස්තුතියි ස්තුතියි ඉතින්..
Bohoma Stuthi obathumiyata.
හරිම වටිනවා. මාත් හදන්න ඕන අදම බුදුසරණයි ඔයාට
You are excellent 👌I really appreciate your bed tea with Barley.Cheers !
Thanks dear
Berlin hoda deyak issara ape ammala tabmbala denawa dan owa kawut ganan ganne na ekane loke nati leda obata pin nawata parani dewal samajayata kiyadenawata
Yanthamata badala gaththama vadaath suvandakuth enava.✌️✌️👍👍
Obata thanks kusala
හොද බිමක් 👍
Peranne nathuwa bonna hoda nadda
Meka hamadama biuwata kamak nadda
බොහොම පින් දුවට තව කෙනෙකුට නිරෝගිමත් ජිවිතයකට මග පෙන්වන්නේ උතුම් සත්පුරුෂ මිනිසුන් පමණයි. ඒ පින හැම මොහොතකම ලැබෙනවා.ඔබට තෙරුවන් සරණයි!! ආයුබෝවේවා!!!
තෙරුවන් සරණයි මෑණියන්ට ...
ස්තුතියි ගොඩක්..
ඩොක්ටර් ග්‍රාමනී අබය ,එතුමා තමා දේශනයක දී මේගැන කිව්වේ.
@@KusalasSimpleLife ilo 0
Thank u ♥️🌷🌷
මේ වගේ හැංගිලා තියෙන අපේ වටිනා දේවල් මතක් කරල දෙනවට බොහො පින්. මෑතක මං දැක්ක
ගොඩක් වටින චැනල් එකක්.
ඉදිරියට යන්න සියලු ශක්තිය ඔබතුමියට ලැබෙයි සත්තයි. 🙏
ස්තුතියි සොයුර ..
ස්තූති 🙏 .ගොඩක් පිං ඔයාට
මොකද .මේ.වගේ දේවල් කෑමට
ගන්නවනම්.නිරෝගී සුවය ලැබෙනවා
ඔයාට ඒ.පිං .ඔක්කොම .දීර්ගායුෂ ලැබේවා බුදු සරණයි
මේ විඩියෝවට මං කැමති..ඔයා විකාර නොකියා කාලය නාස්ති
නොකර කෙලින්ම වැඩේ කරන නිසයි.
සමගරු මුලින්ම කියන චුර්නිකාව දිගයි..ජයවේවා කුසල්
ස්තුතියි බෙහෙවින්
Goraks pest 6:24
වස බොනවා මේවා හොදයි බොරුවට සීතලයි කියලා මිනිසුන්ගේ ඕලු කාලා ..මේ වගේ ගුන දෙවල් .බොහොම ස්තුතියි මිස් ❤️❤️👌👌
ස්තුතියි බෙහෙවින්
බුදු සරණයි සොයිරිය ඔබට ගොඩාක්ම පින් මේවගේ දේවල් දැනුවත්කරනවාට අතපසුවී හෝ අමතකවී ඇති අයට බාර්ලි ඇතිගුන කියමින් දැනුවත් කලාට
කිරි වෙනුවට තවත් ආදේශක
කුරක්කන් කැද ,සවි කැද රැලන් කැද ඕටිස් වගේ දේ අපට ගන්න පුලුවන් .ස්තුතියි ඔබට
ඔව්..අපේ දේවල් ගොඩක් තියෙනවා ...ස්තුතියි බෙහෙවින්
dhoni ඔයාට බොහොම ස්තූතියි ....යටගිය ඒ දේවල් අපට කියාදෙනවා ට ......තෙරුවන් සරණයි .....සියලුම දෙනාට
බොහොම පින් ඔයාට මෙවැනි වීඩියෝ ගේන ඔයාට නිරෝගි සුවය ලැබේවා 🙏❤️
ගොඩක් ගුණවත් පානයන් කියා දෙන ඔබට තුති....ජය වේවා...
හරිම වටිනවා මේක නම් මමත් ගෙදර හදල බොන්න ඕන.
ස්තුතියි ඔයාට ❤❤
ජයවේවා
ස්තුතියි ගොඩක්
ගොඩක් වටිනවා හොද දෙයක් කියලා දුන්නේ මේ කාලයට ගොඩාක් වැදගත් බොහොම ස්තුති
ස්තුතියි ගොඩක්
ඇත්තටම හොඳයි අපේ දේශීය දේවල් දැනුවත් කිරීම ගැන ස්තුතියි ඔයාට බුදු සරණයි 🙏🙏🌹
ස්තුතියි
බුදුසරණයි බුදුසරණයි
බොහොම ස්තූතියි අපි වෙනුවෙන් මේ වගේ වටිනාම වීඩියෝ එකක් අරගෙන ආවට ලෙඩ රෝග රාශියක් තියෙන කාලෙක මේ වගේ ගුණදායී වටිනා රෙසපිය එකක් ලේසියෙන්ම හදාගන්න පුළුවන් විදිය කියලා දුන්නට ගොඩක්ම ස්තූතියි .අපේ දේ අගය කරමින් හැමදාමත් වටිනා වීඩියෝ අරගෙන එන ඉතාමත් වටිනා චැනල් එකක් ❤️❤️❤️
ස්තුතියි මල්ලී
ගොඩක් වටින මේ කාලෙට සුදුසු වීඩියෝ එකක්..❤
❤ ❤ ❤ ❤
ෂා හරිම වටිනවනේ මුත්‍රා රොග වලටත් හොදයිනේ බොහොම ස්තුති ඔබට
මම අද හැදුවා හරි රසයි thanks
ගොඩක්ම හොද විඩියෝ එකක් ..
කුසලා නංගී අරගෙන ආවොත් ඉතිං සුපිරිම රෙසිපි එකක් තමයි
ස්තුතියි ගොඩාක්
හරිම වටිනවා 👌🏽ගොඩක් ස්තුතියි ❤️ 😘
කාලින හෙල ඔසුවක් අන් අයගේ නිරෝගි සුවය සදහා සත්භාවයෙන්ම හදුන්වා දුන් දයාබර ඔබට තෙරැවන් සරනයි.දිර්ඝ ආයු ලැබෙවා.මෙවැනි සත් කියා ඉදිරියටත් ගෙන එමට ඔබට දිරිය ශක්තිය ලැබෙවා.💐💐
ශක්තිය බෙහෙවින් ❤
ගොඩක් ස්තූතියි හොඳ වැඩසටහනක් ❤️🙏🙏
බොහෝම ස්තුතියි ...හරිම සරලව...පැහැදිලිව ...කියලා දුන්නා ....තෙරුවන් සරණය්....
ස්තුතියි
හොද දෙයක් ඉගනගත්තා Tank you somatic
ඔබට ගොඩාක් පින් .යහපතක්ම වේවා .💓🙏💓
ඉතා හොද වීඩියෝ එකක් හොද අදහසක් ඔබ තුමියට ජය
බාර්ලි ටික ලාවට රෝස පාට වෙනකල් රත්කරල කුඩු කරගන්න වෙනස්ම අපූරු රසයක් හොද සුවදචක් එනවා, හැබැයි ටිකක් උශ්නයි වගේ එතකොට හැමදාම නම් හැමෝටම හොද නෑ, හෝර්ලික්ස් වල තියෙන්නේ මෝල්ට් බාර්ලි 2 අන්න එකේ තියෙන එක රසයක් එනවා සුවදත් එක්ක. රත්කරගන්නකොට පාටත් එක්කම ඒ සුවදත් එනවා, උකු වෙන්නෙත් නෑ ඔය අමු බාර්ලි එකවගේ හැබැයි, සම්පූර්න ගුණ රස 2ක්.
ස්තුතියි බෙහෙවින්
Eththatama oyage HEMA weda satahanakma godak hondai . Mama inne Kuwait ratei. Oya digatama karagena yanna . Godak wedagath dewal thamai oya idiri path karamme. Sathutin. Oyata thawa thawath shakthiya lebewa nangi. Sthoothie. Good luck
ගොඩක් වටිනවා බොහොම ස්තුති අක්කේ වැදගත් වීඩියෝවක් 👌🙏❤
ස්තුතියි මල්ලි ගොඩක්
බොහොම ස්තූතියී ඔබට ...❤️❤️❤️❤️
ගොඩාක් ස්තුතියි අපිව දැනුවත් කලාට. බුදු සරණයි
Aga niwena watina deyak gena kiyala dunnata ithuthi akka
Thanks nangi
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏
Obathumiya adanam ethamath watina deyak kiyala dunnata bohoma sthuthi mama adama hadanawa
ස්තුතියි
👌👌👌👌.. ❤❤❤... බුදුසරණයි.. බුදුසරණයි..
පහසු ක්‍රමයක් ...👍👍👍👍thanks
බාර්ලි වලින් ඔරෙන්ජ් බාර්ලි හදන හැටි ගැන වීඩියෝ එකක් දාන්න අක්කේ ...
THANKS for your ideas 👍💗💗💗💗💗💗💗
Oyata godak pin apiva danuvah kirima වෙනුවෙන්
බොහොම ස්තුතියි .
Math.godak.kemathi.aharayak.thanks.obata.theruwansaranai
බොහොම වටිනා විඩියෝ එකක් 👍👍👍
පොල් කිරි දැම්මහම ගොඩාක් රසයි
Thank you... kettu wenne naneda oka biwwama...
Me wage watina video Ekekin Apiwe DENUWATH Kerata Obethumiyeta Nirogi SUWE PATHENEWA. Sthuthy 👏👏♥️♥️🌹🌹🔔🔔👍
ස්තුතියි ගොඩක්
හොද දෙයක් කියලා දුන්නේ
ස්තුතියි බෙහෙවින්
i made this..excellent drink...thank you miss...
Niiroogii Suwapath Weewaa 🙏🙏🙏
Pin Thanks Budusarani 🌹🌹🌹
හොඳයි අනේ thanks
ගොඩක් හොද වීඩියෝ එකක්......ශරීරයටත් හොදයි....තෙරුවන් සරණයි....
බොහොම පිං
🙏🙏🙏
ස්තුතියි ගොඩක්
Soya kiri hadala fridge eke dammoth dawas keeyak thiyaganna puluwanda miss..
ඔයා මිස් තවත් හොද දේවල් කියා දෙන්න
නංගී බෙරලිය පිටි ගැන විඩියො එකක් දාන්න පුළුවන් ද කාලනමි නැ අහල තියෙනවා ස්තුතියි ඔයාට ජයවෙිවා
නියමයි..බෝමු..බෝමු..
Thank you
🎀🎀🎀🎀🎀🎀🎀
බොහොම ස්තුතියි මිස්.
බොහොම පින්
බොහොම ස්තුතිය !
හරිම වැදගත් වීඩියෝ එක නියමයි
Godak atina vidiyo ekk tanks akki
ස්තුතියි මල්ලී ගොඩක්
Barli වලට bara wedi wenawada
Very useful clip.Thanks a lot.
Good luck dear 😑
Barling powder ekata murunga powder tikak soya powder tikak ekathu kara gaththata kamak nadda?
කමක් නෑ
ඔබට ස්තුතියි රස ගුණ බීම එකක්
බොහොම ස්තුතියි,
අක්කෙ diet කරන කෙනෙක්ට dinner එකට ගන්න ඕට්ස් receipe ekak kiyannko plz...
ගොඩාක් ස්තුතියි ඔයාට
රෑට පෙගෙන්න දාල උදේට pressure cooker එකට දාලා blender කරලා හරි ඇට සමගම බොන්න පුළුවන්. . අධික fibre තියෙන නිසා හොදට උයලා තමයි මම නම් බොන්නේ.
ගොඩක් හොඳයි
Kusalaata kusalakma wewaa kirin Nate sowing inna kale adeshaka gana kya denawata..
ෂාාා හරිම අපූරැයි කුසලා ඔයාට ස්තුතියි
ස්තුතියි ග්
බොහොම පිං සහෝදරිය තෙරුවන් සරණයි ඔයාට
ස්තුතියි ගොඩාක්
Oya vage thavath guna deval hadala pennanna akke seehenna vatina video ekak thanks
ස්තුතියි නංගි
තෙරුවන් සරණයි ඔබට 🙏
Thank.you.so.much..good luck
Thank you
ස්තූතියි ඔයාට 🙏🙏🙏🙏🙏
Grind karate passe powder eka bottle ekakata dala fridge eke thiyanna onida
Hakuruth ekka vadath hodaine
Baarlisithalai kiyala Ahalathiyenawa Aththada?
Sema Awissenawada?
Isthuthiobata.👍
නෑ..අපේ දේවල් වලට මේ වගේ බොරු දේ කියල මනස විකෘති කරල ඊට වඩා විස දේවලවලට හුරු කරවල තියෙන්නෙ ..අවාසනාව 😢
@@KusalasSimpleLife Thank you dear.
මේ වගේ තව දේවල් ගේන්න මිස්
most valuable n new content...thanks
බාර්ලි ,සෝයා 2 ම එකට දාල හැදුවොත් කමක් නෑද❤❤❤
කමක් නෑ
ගොඩක් ස්තූතියි
Barley biwoth nida yanawa kiyanawa attada mata nidda nethi ledak tiynawa
පානය සුපිරි වගේ බීලා බලන්න ඕනේ
Thanks a lot.
Akke meka piti hadana widihata alwathura tikakin anagena unuwathura mix karala wakkarala bonna hodaida
Bohoma stutii mis me panaya hemadama bonna hodada
හොඳයි
Bada pipena gatiya anawalu neda barely walata
Habai hodai eten mewaimenessu purudu vena eka api issara pode kale bewata dan inna ayaya kaleyak vela wak naha katawa atta
Theruwansaranai!
නියමයි..බෝමු..බෝමු..ලංකාවටඅාවම❤
.ස්තුතියි ස්තුතියි ඉතින්..
Bohoma Stuthi obathumiyata.
හරිම වටිනවා. මාත් හදන්න ඕන අදම බුදුසරණයි ඔයාට
You are excellent 👌
I really appreciate your bed tea with Barley.
Cheers !