පුංචි තාරකා එළියක් දිහා බලලා විද්‍යාඥයෙක්ට කියන්න පුළුවන් දේවල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • මේ වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ කොහොමද තරු වලින් පිටත්වන ආලෝකය දිහා විතරක් බලලා, ඒ තරු ගැන විද්‍යාඥයෝ විවිධ දේවල් කියන හැටි. මේ අතරින් තරුවල උෂ්ණත්වයේ ඉඳලා තරුවල වේගය දක්වා ගොඩක් කරුණු සුවිසේෂි නිසා මේ වීඩියෝ එක තුලින් අරගෙන එනවා. මේ වීඩියෝ එකට අදාළ වීඩියෝ කිහිපයක් මම කතා කරන නිසා ඒවාට යොමු පහලින්
    1) වර්නාවලිමානය හදන හැටි : • ගෙදරම හදාගන්න ප්‍රභල ව...
    2) අන්වීක්ෂයක ක්‍රියාකාරිත්වය : • අන්වීක්ෂයක ක්‍රියාකාරි...
    3) ආලෝකයේ ස්වාභාවය සහ වර්ණ අවසොෂණය : • ලංකාවේ තියන අඳුරුම ද්‍...

ความคิดเห็น • 257

  • @buddhikadharmapala3659
    @buddhikadharmapala3659 2 ปีที่แล้ว +31

    බුද්ධියෙන් ඉගෙනගෙන , ඉගෙන ගත් දේ දෙස හදවතින් බලනකොට ඔබ වැනි ගුරුවරුන් බිහි වෙනවා .

  • @bd6502
    @bd6502 2 ปีที่แล้ว +13

    අමුතු තද පොරක් වගේ නැතුව මනුස්සකමින් දයාවෙන් දැනුම බෙදන කෙනෙක්. ඔබ වැන්නන් මානව සංහතියටම ආශිර්වාදයක්.

  • @withshadow2303
    @withshadow2303 2 ปีที่แล้ว +88

    සර් දුරෙක්ශයක් ගෙදර ඉදන් හදාගන්න විදිහ කියලා දෙන්නකෝ.අන්වීක්ෂේ වගේ 🥺🥺

  • @ravixoxo8435
    @ravixoxo8435 2 ปีที่แล้ว +22

    Thank you sir.❤
    සර් පුළුවන් නං මේවගේ සරලව තාරකා විද්‍යාව
    සම්බන්ධ තව videos දාන්න.
    කියපු ඔක්කොම වගේ තේරුණා.
    A/L physics වලට සමීකරණ දුන්නට ඒවයින් මෙච්චර වැඩ ගන්නවා කියලා දැන්නං හිටියේ නෑ.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +7

      ස්තුත්යි ඔබටත් . ප්‍රායෝගික භාවිතා එක්ක ඉගනගන්නකොට ගොඩක් පහසුයි

  • @asithapathirana6811
    @asithapathirana6811 2 ปีที่แล้ว +16

    සෑහෙන කාලෙක තිබ්බ ගැටලුවකට රසවත් උත්තරයක් දුන්නා...තෙරුවන් සරනයි සර්...❤️❤️

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුත්යි

    • @Hi-cm3re
      @Hi-cm3re 2 ปีที่แล้ว +2

      සර් ආලෝකය නැති හැමතැනම අදුරුයි.මේ අදුර කොහෙන්ද එන්නේ.ඒක තියෙන්නේ කොහෙද.අදුර කියන්නේ මොකක්ද කියලා වීඩියෝ එකක් කරන්නකො

  • @thiwankamadhawa
    @thiwankamadhawa 2 ปีที่แล้ว +12

    බොහොම රසවත් වෙනදා වගේම.. 😍 🙏
    අපි නවසීලන්තේ සිට ඔබතුමාගේ වීඩියෝ සියල්ල නරබනවා. බොහොම ස්තුති, සහ හරිම අගය කරනව ඔබතුමාගේ මේ වෑයම.. බුදුසරනයි 🙏

  • @sampathk1212
    @sampathk1212 2 ปีที่แล้ว +1

    ඉතා රසවත්. මගේ සීයා මගේ පුන්චිගේ කේන්ද්‍රය බලා උදරයේ වැලඳෙන්න නියමිත දරුනු රෝගයක් ගැන ඊට වසර 25කට කලින් කීවා. ඒ කීව වකවානුව තුලම ඇයට ගර්භාශ පිලිකාවක් හැදුනා. විවිධ මිනිසුන්ගේ දැනුම පුදුමාකාරයි

  • @JaySon689
    @JaySon689 9 หลายเดือนก่อน

    ඇත්තටම ඔබ තුමා මේ කරන්නෙ හුගක් ලොකු සේවයක්..හුගක් අය මේ දේවල් සම්බන්දව උනන්දුවක් දැක්වුවත්.. මේ වගේ විග්‍රහයන් දිහා බලන් ඉද්දි හුගක් දේවල් ඔලුවට වැටෙනව.. ඇත්තටම හුගක් පින් 🙏🥰❤️

  • @tharushadineth6611
    @tharushadineth6611 ปีที่แล้ว +2

    තවත් මෙවන් අධ්‍යාපනික සේවාවන් සිදු කිරීමට ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว +8

    හුගාක් දේවල් දැනගතා...නොමසුරුව දැනුම ලබාදෙන ඔබතුමාට ගෞරවනීය ස්තුතිය !දීර්ඝායු වේවා !

  • @tharushadineth6611
    @tharushadineth6611 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සන ඒ වගේම ගොඩාක් වැදගත් මාතෘකාවක් ගැන ඔබතුමා කතා කලේ .
    අධ්‍යාපනික වශයෙන් මෙන්ම තාරකා විද්‍යාව ගැන උනන්දු හැමෝටම මහගු සේවයක් සිදු කරන ඔබතුමාට බොහොම ස්තූතියි

  • @ravindrasenanayake9901
    @ravindrasenanayake9901 2 ปีที่แล้ว +4

    දුරේක්ශයක් හදාගන්න විදියයි,බඩු ගෙන්නගන්න/ගන්න විදියත් එක්ක කියල දෙන්න පුලුවන්නම් ආසයි සර්

  • @samansamanprasad6823
    @samansamanprasad6823 2 ปีที่แล้ว

    මාරයි සර් මම ආසම විෂය ඉස්කෝලේ යනකාලේ විද්‍යාව මට පාඩම් නොකරත් විද්‍යාවට හොදට ලකුණු තිබුනා එත් අපි ආස පැත්තෙන් යන්න ඕන විදිහට අද්‍යාපන රටාව හැදිලා තිබුනේ නැ සර් අදටත් එහෙමයි අපිට ලෝකෙත් එක්ක තරග කරන්න පුළුවන් එත් මිනිස්සු හිතන විදිහයි අද්‍යාපන ක්‍රමයයි වෙනස් වෙන්න ඕන අනික අපේ රටේ හුගක් මිනිස්සු හරිම ආත්මාර්ථකාමීයි බොහොම ස්තුතියි ඔබතුමාට මේ දේවල් කියල දෙනවට

  • @Singingheart2023
    @Singingheart2023 2 ปีที่แล้ว +4

    Sir ... තාරකා විද්‍යාව ගැන තව තව videos ගේන්න ........ මගේ කැමතිම ක්ශේත්‍රයක්...

  • @ujith1995
    @ujith1995 ปีที่แล้ว

    හරිම රසවත්ව ඉදිරිපත් කලා සර්..ඒ ලේවල් කාලේ වහ කදුරු වෙලා තිබ්බ කෙමිස්ට්‍රි දැන් හරිම ආසාවේන් බලනවා...තවත් තාරකා විදයාව සම්බන්ද වීඩීයෝ බලාපොරොත්තු වෙනවා...

  • @asipatha3390
    @asipatha3390 2 ปีที่แล้ว +1

    අසිරිමත් විශ්වය..සරල කරන්න...දෙන ගේම නම්...පට්ට...Dr රුච්ර...විශේෂත්වය...තමන්ටම ආවේනික ශයිලයකට..නිවැරැදි උදාහරණ යොදා ගනිමින් ජාතියක් ගොඩ දාන්න..තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා....

  • @dragonnetmedia
    @dragonnetmedia 2 ปีที่แล้ว +9

    Excellent explanations to lot of things in a most simple manner.
    Thank You Sir!
    අපේ පුංචි තාරකා විද්‍යාඥ පැංචන්ට මේක හොඳ ආරම්භක දේශනයක්.

  • @anushagodakanda100
    @anushagodakanda100 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි පිං ඔබතුමාට,...🙏🙏
    ඔරායන් දිහා ඊයෙ බලා ඉන්නකොට නිකමට ඒ රතු යොධයා විතරක් එහෙම කොහොමද කියා හිතුණා,.
    එයා බීට්ල් ජූස් බවත් මගේ ඒ හැම පැනයකටම ඉතා පැහැදිලි පිළිතුරැ ලැබුණා සරලව, අහන්ඩ ආසාහිතෙන විදිහටම,..
    තව තවත් මේවාගේ අපිව දැණුවත් කරන්නට ඔබතුමාට අවස්ථාවන් සැලසේවා,..❤️🙏

  • @princeisha1234
    @princeisha1234 2 ปีที่แล้ว +5

    මමත් චූටි කාලේ ඉදලම තරු දිහා බලාගෙන ඉදලා තියෙනවා, ☺️
    එතකොට මම හිතනවා
    මේ අහස කොච්චර ලොකුයිද,
    මම කොච්චර පොඩි කෙනෙක්ද කියලා 🌍🌃🐜
    ඇත්තටම පස්සෙ තමයි තේරුනේ මමත් පුංචි 🌟 තමයි කියලා 👼😁💫

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +1

      හ්ම්, එහෙම වෙනවා තමයි

  • @neranjaniddamalgoda
    @neranjaniddamalgoda 2 ปีที่แล้ว

    සර් දැන් හොද යාලුවො අඩුයි...ඉන්න හැමකෙනාම එක එක ලෝකවල ඉන්නෙ..අනිත් අය ස්මාර්ට් දුරකතනවල මොනවද හොයනවා ... ලොකු මානසික ගැටලුවක් තියෙනවා මාහට ඔබතුමාගෙන් අවවාදයක් ලබාගතහැකි දුරකතන අංකයක් හැකිනම් ලබාදෙන්න..බොහොම ස්තුතියි දැන් මෙම චැනල් එක අපට විශ්ව විද්‍යාලයක් වගේ..ජය වේවා!

  • @spk_mod
    @spk_mod 2 ปีที่แล้ว +1

    සර්,
    එක එක විෂය පථයන් ගැන කතා කරනවා....එවා තෙරෙන විදියට කියා දෙනවට ස්තූති..
    මන් කැමති "english" ඔය වගේ ලෙසියෙන් ඉගන ගන්න පුලුවන් විදියක් ගැන video එකක් කරනවානම්... එක වටින විෂයක් වේවී..
    (මොකද අන්තර්ජාලය ඉගන ගැනීමට ගොඩක් දෙවල් තිබේ, නමුත් english භාෂාවේ දුර්වලතාවය නිසා එය, අතැරලා දානවා සෙවීම)
    ස්තූතී....🙏🏿🙏🏿

  • @LOCHAGaming69
    @LOCHAGaming69 2 ปีที่แล้ว +3

    පොඩිකාලේ ඉදන් තිබුනු දැවෙන ප්‍රශ්න ඔක්කොම වගෙ අයින් උනා 😍💖⚡

  • @shenalputha9774
    @shenalputha9774 2 ปีที่แล้ว +2

    ඉතාමත්ම වටිනා දැනුම සරල සහ රසවත් ලෙස ඔබ තුමා සමාජයට ලබා දෙනවා. ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavidumadhusanka1143
    @kavidumadhusanka1143 2 ปีที่แล้ว +3

    කාමර උෂ්ණත්වයේ සුපරි සන්නායක වල වටිනාකම ගැන video එකක් ඕනි සර් 👍👍

  • @janithnethma5907
    @janithnethma5907 2 ปีที่แล้ว +11

    ලංකාවේ අධ්‍යාපනය තුළ ගොඩක් ලමයින්ට තමන්ට අවශ්‍ය ,ආසකරන විශය ක්ෂේත්‍ර හදාරන්න තියෙන අවස්ථා ගොඩක් දුරට ඇහිරිලා තියෙන්නේ, ඒ නිසා මෙවැනි you tube චැනල් ඒ සදහා මහගු උපකාරයක් දක්වන්නේ.🌷

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +7

      බොහොම ස්තුත්යි . ඒ කරුණ ඇත්ත

  • @madurasilva1236
    @madurasilva1236 2 ปีที่แล้ว +1

    දීර්ඝායු වේවා සර් ! අපිව දැනුමින් පොහොසත් කරනවට.හුඟාක් ආසා කරන විෂයක් තාරකා විද්‍යාව.සිංහලෙන් හුඟාක් වටිනා තොරතුරු දැන ගන්නට ලැබුණා... ස්තුතියි සර්...

  • @sidathwijerathne6276
    @sidathwijerathne6276 2 ปีที่แล้ว

    ඇත්තටම බොහෝම වටිනවා.සෑහෙන කාලයක් කල්පනා කරා කොහොමද ඇත්තටම මේවාගෙ මේ තියෙන වායුගෝලය ගැන,වේගය ගැන,උශ්නත්වය ගැන මේ මහ පොලවේ ඉදලා නිවරැදිව කියන්නෙ කොහොමද කියලා....බොහෝම ස්තුතියි මහත්මයා.

  • @tharindudarshana9331
    @tharindudarshana9331 2 ปีที่แล้ว +1

    ඉලග කොටසක් බලාපොරොත්තු වෙනව සර් ❤️

  • @chamariwijewardena711
    @chamariwijewardena711 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය සර්. නෙදන්නා තොරතුරැ ගොඩාක් දැනගත්ත.🙏❤️

  • @virathtechvlog1806
    @virathtechvlog1806 2 ปีที่แล้ว

    බලන්න මේ තරංග කියන සිද්ධාන්ත දෙයක් මේ විශ්වයේ තිබුනේ නැත්නම් අපිට කිසිම දෙයක් පෙන්නේ නැති වෙන්න තිබුනා. බලන්න ඒකේත් අපුරුව. අද පාඩමත් ලස්සනට පැහැදිළිව කියා දුන්නා. ස්තූතියි ඔබට. 🙏

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 2 ปีที่แล้ว +1

    sir harima watinawa me de.. ithiri tharanga aayaama ganath kiyala dena videos upload krnna.. api hrima aasaawen balan innawa ewath enakan.. thank you me dewal apith ekka bedaagannawata.. e wagema wadaath rasawathwa, sith adaganna widiyata, onama kenekta therena widiyata me dewal kiyala denawata.. bohomathma sthuthi.. theruwan saranai..!

  • @jalinaekanayake6439
    @jalinaekanayake6439 2 ปีที่แล้ว

    ස්තුතියි සර්
    සර් කියල දුන්න සමහර කාරණා මම කියවල තිබ්බට අද තමා හරියටම ඒවා තේරුනේ
    ඩොප්ලර් ආචරණය කොහොමද යොදන්නේ කියලත් හරියට තේරුණා
    අනිත් wawe functios ගැනත් මේවගෙ වීඩියෝ එකක් කරන්න

  • @spk_mod
    @spk_mod 2 ปีที่แล้ว +4

    ස්තූති..
    ගුරුමුෂ්ටියක් නැතුව දන්න හැමදේම කියා දෙනවාට...

  • @chenthaka1029
    @chenthaka1029 2 ปีที่แล้ว +2

    ඉතාම වටිනවා.. බොහොම ස්තුතියි සර්ට.. පුළුවන් නම් සර්, black holes ක්‍රියාකාරිත්වය වෙන්නේ කොහොමද , galaxies ගැන, ඒ වගේම.. විශ්වය කෙටි මාර්ග තියෙන්න පුලුවන්ද.. දැනට කොච්චරක් විතර ප්‍රසාරණය වෙලා තියනවද.. කොච්චරක් විතර ප්‍රසාරණය වෙන්න තියනවද.. විශ්වය අනන්තයට වගේ විහිදිලා තියනවද.. කොහේ හරි සීමාවක් තියෙන්න පුලුවන්ද..? වගේ ඒවා ගැන videos ටිකක් ගෙන්න පුලුවන්නම්.. සර්ට බොහොම ස්තුතියි.. ❤❤

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +2

      මේ ගැන ඉදිරියට සාපේක්ෂතාවාදය යටතේ කතා කරමු

  • @semiradilumrajapaksha7694
    @semiradilumrajapaksha7694 2 ปีที่แล้ว +1

    පුංචි කාලේ මුලින්ම ඇතිවුන ආසාව තාරකා විද්යාඥයෙක් වෙන්න 😊

  • @Mr19660416
    @Mr19660416 2 ปีที่แล้ว +2

    ඔබතුමාට ස්තුතිය

  • @api162
    @api162 2 ปีที่แล้ว +2

    මේ වගේ astronomy video දාන්න sir. Thank you sir කියලා දුන්න එව්වට...

  • @SHYAMFER
    @SHYAMFER 2 ปีที่แล้ว

    Excellent explanation & teaching skills. Thank you very much. Enjoyed & learnt a lot.

  • @nishakafernando9766
    @nishakafernando9766 2 ปีที่แล้ว

    Really interesting and important information .explanation was very simple and descriptive. As you said the things are amazing and unbelievable.oh! Scientists how important are you all to the world. Keep going sir we really appreciate your effort .thanks sir, we are watching your videos from italy .
    ස්‍රීලාංකා වෙ නිදහස් අද්‍යාපනයෙන් උසස් අද්‍යාපනය හදාරා තමන් මහන්සි වී උගත් දැනුම අපට ලබා දෙන රටට නය නැති ලක් මවටද බරක් නැති ව්ද්වත් මහතෙක්.ඔබෙ ආදරනීය දියනියටද මතුයම් දිනක මෙවැනි වු දැනුම් සම්බාරයකින් යුක්ත ව්ද්වතෙක් වෙන්න වාසනාව ලැබේවා !!!!!

  • @Sierra-fl7kj
    @Sierra-fl7kj 2 ปีที่แล้ว +1

    තිබුන ලොකු ප්‍රශ්නයක්....ගොඩක් ස්තූතියි සර්☺

  • @chandanakumara4570
    @chandanakumara4570 2 ปีที่แล้ว

    Dr .Ruchira has taught great lessons about advance of science. I am respect to him coñsolidated my science knowledge .Thank you Sir..

  • @nisalkarunarathne5845
    @nisalkarunarathne5845 2 ปีที่แล้ว +1

    ❤️Thank you Mr Ruchira.

  • @TechDeiyo
    @TechDeiyo 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔබතුමාට❤️

  • @akashi5221
    @akashi5221 2 ปีที่แล้ว +2

    Video eka nam godak watinawa thank you so much sir.
    Anith electromagnetic waves ganath thawa videos one X ray, radio waves, infrared waves... Anith ewath one sir please. ♥️
    Question : sir ethakota electromagnetic waves wala velocity eka speed of the light ta samanada..? Ehema samana nam api telescope walin nirikshanaya karanne athithaya neda.?

  • @rumeshvishwanathwickramasi4947
    @rumeshvishwanathwickramasi4947 2 ปีที่แล้ว +1

    විද්යුත් චුම්බක වර්ණාවලියේ අනිත් කිරන වර්ග ගැනත් එකිනෙක ඉතා ගැඹුරින් දැනගන්න කැමතියි සර්

  • @dinithidonsekara6363
    @dinithidonsekara6363 2 ปีที่แล้ว

    හරිම වැදගත් වැඩසටහනක්. මට පුංචි කාලේ ඉඳලා දැනටත් තියලා ආසාවක් තමයි තරු ගැන ඉගෙනගන්න. ඔබතුමාට ගොඩක් ස්තූතියි අපිට මේ දෙන දැනුම ගැන. අපිට ලඟින්ම ඉන්න සූර්යයා කියන තාරකාව දැන් කුමන ආයුෂ මට්ටමකදී ඉන්නේ???

  • @amiladhanushka8320
    @amiladhanushka8320 2 ปีที่แล้ว +2

    Ruchira sir this is the missing link...i have being thinking what far we can go with our little span...thanx a lot...discussion must go ahead..

  • @domenic1060
    @domenic1060 2 ปีที่แล้ว +1

    පැහැදිලි අහසේ තිබෙනේ විශේශ තරු ගැන ,තිබෙන ස්තානත් එක්ක තොරතුරු දැනගන්න කැමතියි..👏👏👏

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +1

      ඉදිරියට කතා කරමු

    • @domenic1060
      @domenic1060 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🤝

  • @amarasinhawasantha6738
    @amarasinhawasantha6738 2 ปีที่แล้ว +1

    ස්තූතියි ...බුදුසරනයි

  • @pamiruperera5050
    @pamiruperera5050 2 ปีที่แล้ว +1

    සර්,මං කලිනුත් ඇහුවා වගේ ද්විමාන ජීවීන්ගේ හැසිරීමේ වීඩියෝ එකේ දිගුවක් විදිහට මාන විෂයේ දී 3D කණ්නාඩි වල වර්ණවලින් තිරයක රූප ත්‍රිමාණ වෙන ක්‍රියාවලිය පිළිබඳ වීඩියෝ එකක් කරනවද?

  • @chamoddissanayake2114
    @chamoddissanayake2114 2 ปีที่แล้ว +1

    Supiri sir.. issarahata astronomy gana digatama videos krnn api balgena innawa ❤️❤️❤️❤️❤️

  • @asankakeerthirathne5376
    @asankakeerthirathne5376 2 ปีที่แล้ว

    ඉතාමත්ම විශිෂ්ඨ විස්තරයක් සර්...❤❤❤❤

  • @fixit3111
    @fixit3111 2 ปีที่แล้ว +2

    Thank you, Ruchira sir! You’re an inspiration to learn science

  • @sandakenmihiranga1789
    @sandakenmihiranga1789 2 ปีที่แล้ว

    godak deewal dena gaththa sir. tharaka vidayaave therune nethi dewal godak therum karala dunna. thank you sir

  • @Shilpakala
    @Shilpakala 2 ปีที่แล้ว +1

    Mama kamathima sir katha karana widiyata 😇 thank u mewa gena katha karanwata 👌

  • @asinijayawardhana4896
    @asinijayawardhana4896 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩීයෝ එකක්🥰

  • @thisathranasinghe6367
    @thisathranasinghe6367 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @whs1160
    @whs1160 2 ปีที่แล้ว +1

    පොඩිකාලෙ තාරකා විද්‍යාව ගැන තිබ්බ උන...🤪 අම්මො..මට දැනුන දෙයක් තමා තාරකා විද්ද්‍යාව ගැන පොඩි අය තුල ආසාවක් ඇතිකරන එක ගොඩක් වටින දෙයක්, මොකද තාරකා විද්‍යාව ඉගනගන්න ඉගනගන්න,ආසාව ඇතිකරවනව ඉගනගන්න..පොඩිකාලෙම කුතුහලෙන් බලන්න පුරුදු වෙනව..මගෙත් පොඩි කාලෙ අකමැතිම විශයන් උන ගනිතය ,විද්‍යාව තාරකා විද්‍යා උන ආවට පස්සෙ කැමතිම විශයන් උනා...

  • @darbuka5570
    @darbuka5570 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට

  • @dumindakumara4008
    @dumindakumara4008 2 ปีที่แล้ว

    ඔබ තුමාට පිංසිද්ද වෙනව මේ කරන දේට

  • @hdrathnappulige6455
    @hdrathnappulige6455 2 ปีที่แล้ว

    නියමයි සර් ❤ ග්‍රහලෝක බලන්න දුරේක්ෂයක් හදන හැටි කියලා දෙන්නකෝ 🙏🙏

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala6723 ปีที่แล้ว

    තාරකා විද්‍යාව ට ආසයි ..ඒත් විද්‍යාව තුළ කිසිවක් දන්නේ නැහැ .ඔබට ස්තුතියි .හොදට අහන් සිටියා නැවත වීඩියෝ දාන්න ..?.

  • @malanmail
    @malanmail 2 ปีที่แล้ว

    Paker solar probe එක ගැන වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම කරන්න

  • @vijithn9104
    @vijithn9104 2 ปีที่แล้ว +1

    බලන්නත් කලින් ම like එකක් දැම්මා.

  • @wizardingworld2919
    @wizardingworld2919 2 ปีที่แล้ว

    Space project ගැනත් ඉස්සරහට video කරන්න❤️

  • @believers1521
    @believers1521 2 ปีที่แล้ว +1

    Aliens ලා ගැනත් වීඩිඕ එකක් කරන්නකෝ 🥺

  • @kaushalyaamarathunga520
    @kaushalyaamarathunga520 ปีที่แล้ว

    තරකා විද්‍යාව ගැන තව videos දාන්නකෝ ✨️🙂

  • @tharakanuwan1447
    @tharakanuwan1447 2 ปีที่แล้ว

    ගොඩක් කාලයක් තිස්සේ හොයපු දේකට පිලිතුරු ලැබුනා. ❤❤
    ඒත් සර්, තරු බිලියන ගානක් අතරින් නිශ්චිතවම එක තරුවකින් ලැබෙන ආලෝකය සොයා ගන්නේ කොහොමද??🤔🤔

  • @filmworld5568
    @filmworld5568 2 ปีที่แล้ว +1

    Sir පරමාණුව + protons එකට බැදී තියෙන ආකාරය, quarks අංශු විද්‍යච්චයෝ සොයාගත් හැටි කොහොමද කියලා video එකක් දෙන්න පුළුවන් ද

  • @pamiruperera5050
    @pamiruperera5050 2 ปีที่แล้ว +4

    I love astronomy 😍😍

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala6723 ปีที่แล้ว

    විද්‍ය්යාත්මක ව සර් කියල දෙන ඒවා නොතේරෙන විට දුකයි.

  • @user-uu4mc3tt4j
    @user-uu4mc3tt4j 2 ปีที่แล้ว +2

    අදනම් cadbury chocalate ekak කන්න ඕනි

  • @senda2627
    @senda2627 2 ปีที่แล้ว +1

    සර්ගේ දුවට හදපු අර කාර් එකේ circuits සදහා ගත්තු modules වල නම් කියන්න පුලුවන්ද...සහ සර් කිවිවා ඒකේ තියෙන රෝද, axel සර් හදපු හැටි ගැන වීඩියෝ එකක් දාන්නම් කියලා.ඒකත් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා

  • @yeranmenura907
    @yeranmenura907 2 ปีที่แล้ว +1

    Very interesting sir
    Keep going up 👍

  • @ashenpavithraranathunga3425
    @ashenpavithraranathunga3425 2 ปีที่แล้ว

    සර් පරමාණු විකන්ඩනය සහ විලයනය ගැන video එකක් ඔනා .🙂

  • @prolink11
    @prolink11 2 ปีที่แล้ว +1

    සර්, තරුවක උෂණත්වය කෙල්වින් 100000 කට වඩා වැඩි වෙද්දී එම තරුව පියවි ඇසට නොපෙනී යනවාද?

  • @k.a.h.gunathilaka5102
    @k.a.h.gunathilaka5102 ปีที่แล้ว +1

    වර්ණාවලිය අද්‍යනය පෘතුවියෙ පිහිටවපු දුරේක්ෂයක් මගින් කලොත් පෘතුවි වායු ගෝලය හරහා ඒ ආලෝකය ඒමේදී වන නිවැරැදි ප්‍රතිඵල වෙනස් වීම වලක්වා ගන්න එක ප්‍රධාන හේතුවෙක් කරගෙන තමයි එහෙනම් හබල්,කෙප්ලර් space telascope විදියට දියත් කලේ????🙄

  • @jana4150
    @jana4150 ปีที่แล้ว

    නියමයි සර්......🤓😊😊🙏👍

  • @contentofall.withprevin7899
    @contentofall.withprevin7899 2 ปีที่แล้ว

    ඔබතුමා කියනවා තරු භ්‍රමණය වෙනවා තරු ගමන් කරනවා නමුත් මම පොඩි කාලේ දැකපු තරු අදටත් කිසිම වෙනසක් නැතුව අහසේ ඒ විදිහටම තියෙනවා අවුරුදු 35 කට කලින් දැකපු තරු ඒ විදිහටම කිසිම වෙනසක් නැතුව කිසිම අවතැන් වීමක් දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට ඔබතුමා ඔය කියන තාරුකා ගමන් කරන කතාව වැරදියි.

  • @bottuwa1
    @bottuwa1 2 ปีที่แล้ว +2

    හරියටම මෙන්න මේ තරැවෙන් තමා ආලෝක ය එන්නේ කෝම ද කියලා හදුනා ගන්නේ කෙසේද???

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +1

      ඒ තරුවට දුරේක්ෂය එල්ල කරලා, එයින් එන ආලෝකය විතරක් ග්‍රහණය කරනවා

  • @shashidupradeep4142
    @shashidupradeep4142 2 ปีที่แล้ว

    sir,
    api prutuwiye idam analyze karanne e tharu walin aurudu gananawakata kalim nikuth krapu thorathuru neda?(aloka warsha godak dura nisa) ethotha attatama me weddi e tharu wala sanyuthin ema wenas wenna puluwan neda?

  • @chandanakumara4570
    @chandanakumara4570 2 ปีที่แล้ว

    There are most important programme. We must be need

  • @lankaunewsofficial
    @lankaunewsofficial 2 ปีที่แล้ว

    මයත්මයා සරලව යොදඉ තරු බලන්න පුලුවන් දුරෙක්ෂයක් හදන්න කියලා දෙන්නකෝ

  • @janithmuthusinghe5752
    @janithmuthusinghe5752 2 ปีที่แล้ว

    සර් telescope එකක් use කරන්නෙ කොමද, telescope එකක් මිලදි ගනිද්දි සැලකිලිමත් විය යුතු කරුනු ගැන vidio එකක් කරන්න පුලුවන්ද

  • @platinumjewelleries6535
    @platinumjewelleries6535 2 ปีที่แล้ว +1

    Great job!! Thank you so much

  • @Mindset_MusicSL
    @Mindset_MusicSL 2 ปีที่แล้ว

    Thank You sir

  • @filmtechplus8784
    @filmtechplus8784 6 หลายเดือนก่อน

    star ekak dead star ekak wenakota aththatama mokakda wenne kiyala kiyala denna puluwan nam watinawa sir. aththatama black hole ekak form wenawada, black hole eke thiyenne monawada kiyala danaganna godak asai

  • @tharindulakshan4260
    @tharindulakshan4260 2 ปีที่แล้ว

    බොහොම ස්තුතිය සර්

  • @geethweerasinghe485
    @geethweerasinghe485 2 ปีที่แล้ว

    සර් පුලුවන් නම් නයිට්විෂන් night vision device සහ දුරදක්න උපකරණ වල ක්‍රියාකාරිත්වය පැහැදිලි කරල දෙන්න..

  • @janugajanudi5896
    @janugajanudi5896 2 ปีที่แล้ว +2

    Sir dna , molocular biology ganath kiyaladennako

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว

      මේ ගැන කිහිපයක් කළා බලන්න පුළුවන් උනාද

  • @gunarathnasudusingha8458
    @gunarathnasudusingha8458 2 ปีที่แล้ว

    ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි

  • @rajeevakash5328
    @rajeevakash5328 2 ปีที่แล้ว +2

    Radar වැඩ කරන විදිහ ගැන video එකක් කරන්නකෝ...

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +2

      ඉදිරියට කරනම්

    • @rajeevakash5328
      @rajeevakash5328 2 ปีที่แล้ว +1

      අකුණු ගහනකොට trip awich එක off wenne ai ?

  • @nilwalakumarasena7018
    @nilwalakumarasena7018 2 ปีที่แล้ว

    More valuable lesson. Thank you sir 🙏

  • @jinethlk4762
    @jinethlk4762 2 ปีที่แล้ว

    සර් Black Hole ගැන වීඩියෝවක් කරන්න පුළුවන්ද? 🙏🏻

  • @aviskadinal2001
    @aviskadinal2001 2 ปีที่แล้ว +2

    සර් මොනාහරි අලුත් දෙයක් හදන්න කියලා දෙන්න

  • @chathuramaduranga1708
    @chathuramaduranga1708 2 ปีที่แล้ว +1

    Adath niyamai...

  • @sachindugimhan3140
    @sachindugimhan3140 2 ปีที่แล้ว +6

    Sir මුදල් අච්චු ගැසීමේ ක්‍රියාවලිය ගැන පොඩි විස්තරයක් කියලා dhennakoo...(ayi අපේ රටට ඇති තරම් මුදල් අච්චු ගහන්න බැරි ayi කියලා)

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +4

      බොහොම ස්තුත්යි ඔබගේ අදහසට. ඉදිරියේදී කතා කරන්නම්

  • @rashengunathilake1266
    @rashengunathilake1266 2 ปีที่แล้ว

    Piezoelectricity gana short video ekak hari karannako sir : )

  • @ashandulanjana2336
    @ashandulanjana2336 2 ปีที่แล้ว

    thank you sir ❤
    Aliens la genat vedio ekak danna puluwanda?

  • @PamudaHimsara
    @PamudaHimsara 2 ปีที่แล้ว +2

    Niyamai sir hondin theruna digatama me wage videos danna