ජීවයට භෞතික විද්‍යාත්මක අර්ථකතනයක් -(What Is Life? Physics Point of view!)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ส.ค. 2021
  • මොකක්ද ජීවය කියන්නේ. ඒ ගැන එක වර කියන්න බැරි උනත්
    ජීවය කියන්නේ හරිම සංකීරණ ක්‍රියාවලියක් කියල නම් අපිට පැහැදිළියි.
    එහෙත් භෞතික විද්‍යාත්මකව ලෝකයේ එහෙමත් නැත්නම් මේ විශ්වයේ පවතින ජීවය කියන සංකල්පයට අර්ථකතනයක් දෙන්න පුළුවන්. අද මම කතා කරන්නේ ඒ ගැනයි.
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 436

  • @balasooriyaas
    @balasooriyaas 3 ปีที่แล้ว +110

    ඔබ සුන්දර මනුෂ්‍යයෙක්!

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +58

      මනුෂ්‍යයෝ සියල්න්ම සුන්දරයි, ක්ලේශයන් හිත කිලිටි කරන්න කලින්?

    • @anujarangana6677
      @anujarangana6677 3 ปีที่แล้ว +4

      @@ScienceWithRuchira ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

    • @RisinduRansen
      @RisinduRansen 2 ปีที่แล้ว +2

      @@ScienceWithRuchira aniwaren

    • @moonsky7927
      @moonsky7927 2 ปีที่แล้ว +4

      අපේ ගුරු පියානන් බාලසූරිය මහත්මය 🙏

    • @nadira8407
      @nadira8407 2 ปีที่แล้ว +4

      අනිවාර්යෙන්ම මැතිතුමනි . සුන්දර විද්‍යාඥයෙක්. හදුනාගැනීමට ලැබීම සතුටක්. 😊

  • @unknownkiller906
    @unknownkiller906 3 ปีที่แล้ว +43

    දැන්නම් ලංකාවේ විද්‍යාත්මක පැත්තට බර YT චැනල් බිහිවෙනවා.
    සුභ අනාගතයක් ලංකාවට උදාවෙනවා.😎❤️

  • @gamagews
    @gamagews 3 ปีที่แล้ว +98

    ඔබතුමාගේ මේ චැනලය ඊයේ අහම්බෙන් හම්බ වුනේ,ඉතිං ඊයේ ඉදං එක දිගට සේරම වීඩියො ටික බලනවා.හරිම රසවත් වගේම බොහෝ අලුත් දේත් ඉගෙන ගත්තා.ස්තුති ඔබතුමාට.දහැමි බබා හරිම ලස්සනයි.දුවට බුදුසරනයි !

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +32

      obata godak sthuthyi. oba punchi ho deyak igana gatthaa nam mage sathuta eyayi.

    • @kanishkakamal9876
      @kanishkakamal9876 3 หลายเดือนก่อน

      මැතිතුමනි, ඔබතුමාගේ පැහැදිලි කිරීම අනර්ඝයි. මට එයට ඌනපූරණයක් කිරීමට හිතුනා.
      ජීවීන්ගේ පැවැත්ම සැලකුවොත් එන්ට්රොපිය අඩු වන්නේ සත්ත්ව හෝ ශාක කලලය වර්ධනය වී පරිනත ජීවියා වර්ධනය වන තුරු විතරයි. ඊට පසුව සිදුවන්නේ බාහිර පරිසරයේ බලපෑමෙන් හෝ වයස්ගත වීමේ බලපෑමෙන් ඇතිවන වෙනස්වීමේ නිරන්තර උත්සාහය හෙවත් එන්ට්රොපිය වැඩිවීම පමනයි. එවිට එන්ට්රොපිය නැවත වැඩිවීම සහ ජීවියා නැවත එය අඩු කිරීමට තැත් කිරීමක් සිදුවෙයි. නමුත් වයස්ගත වීම සහ ලෙඩරෝග වලට ලක්වීම යනු නැවත විශ්වයේ නියමය වන අසංවිධානාත්මක වැඩිවීමට ජීවියා ලක් වීම නොවේද ?
      මගේ නිගමනය නම් "ජීවීන්ගේ එන්ට්රොපිය වැඩි වන්නේ සුවිසල් අවස්ථාවට පැමිණෙන තුරැ පමණි. "

  • @warunaudara5915
    @warunaudara5915 3 ปีที่แล้ว +31

    මේ චැනලය වටා සීඝ්‍රයෙන් දැනුම සොයන්නන් එක්‍ රැස් වෙනව පේනව. හරිම සතුටුයි ❤🌸🌟

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +7

      ඒ ඔබ වැනි සුබපතන්නන් නිසයි

  • @susanthajayasinghe5776
    @susanthajayasinghe5776 3 ปีที่แล้ว +9

    කුණු වලින් පිරුණු මිනිසුන් ගේ චින්තනය වෙනස් මානයකට රැගෙන යන ඹබට ගොඩක් පිං සර්.

  • @sarathgunasekara6506
    @sarathgunasekara6506 3 ปีที่แล้ว +41

    මට ත් මේ චැනල් එක අහම්බෙන් හමු උනේ.හරිම වැදගත් .කිසිම වැදගැම්මකට නැති කුණු ගොඩවල් වලින් පිරුණු සමාඡ මාධ්‍ය තුල ට ඔබ තුමා ගෙන අවිත් තියෙන්නේ අමිල වැඩ සටහනක් .තවත් අලුත් දෙයක් දෙන්න .ජයවේවා !

  • @shamilaperera2050
    @shamilaperera2050 3 ปีที่แล้ว +22

    බොහොම වටිනා ඉදිරිපත් කිරීමක්. ලෝබ නැතිව දැනුම බෙදා දෙනවාට බොහොම ස්තූතියි, ඔබතුමන්ට. 🙏

  • @nipunajith
    @nipunajith 3 ปีที่แล้ว +37

    ජීවය කියන්නේ පද්ධතිය තුලින් ම පැන නැගෙන තාවකාලික ප්‍රතිරෝධයක්...? විද්‍යා ප්‍රබන්ධයකට වගේ ම භාවනා කමටහනකටත් ගැලපෙන අපූරු අදහසක්. 😀👏👏 දිගටම මේ වැඩේ කරගෙන යන්න. ජයවේවා... 👍👍👍👍💐💐💐

    • @avishkasir
      @avishkasir 3 ปีที่แล้ว +1

      Mama sirge kata kiyacanna godaaak asai

    • @blackarmour3050
      @blackarmour3050 3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම

    • @wanniarachchigeshanthi7206
      @wanniarachchigeshanthi7206 2 ปีที่แล้ว

      ජිවිතය දෙස නව මානයකින් බලන්නට කියාපාන ඔබ තුමාට මගේ ස්තුතිය පුදකරම්.

  • @indumaduwanthiekanayaka2867
    @indumaduwanthiekanayaka2867 3 ปีที่แล้ว +13

    දැනුම බුද්ධිය සවිඥානික අවබෝධය හා මුසු වූ වෙනස් මානයක අග්‍ර ගණයේ විග්‍රහයක්. ඉතා සංකීර්ණ වූ ක්‍රියාවලිය ක් සරලව තව කෙනෙකුට ඒත්තු ගැන්වීමට ඇති ඒ හැකියාව අපූරුයි . ස්තුතියි ඔබට .

  • @chanaplace2891
    @chanaplace2891 3 ปีที่แล้ว +15

    මගේ දුවත් මේ වගේ මම තාම දැකල නෑ රට ඉන්නේ මම 😃😘😘

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 3 ปีที่แล้ว +4

    මං විද්‍යාවට දක්ශ student කෙනෙක් උනේ නෑ .ඒත් මට science බැහැ කියල මම කවදාවත් හිතුවෙ නෑ.මගේ හිත මට හැමදාම කිව්වෙ ඔයාට තේරෙන්න science කියල දෙන්න අනිත් අයට තේරෙන්නෑ කියල.මම විද්‍යාවට අසමත් නොවන බව මේ වීඩියෝ එකේ තියන විද්‍යාත්මක කරුනු මට හොදින්ම තේරිම නිසා නැවත වරක් මට ප්‍රත්‍යක්ෂ වුනා.

  • @koreanacademy2665
    @koreanacademy2665 2 ปีที่แล้ว +4

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම් වලට මා හදවතින්ම ගෞරව කරමි! 💚🙏

  • @chamaraperera2312
    @chamaraperera2312 3 ปีที่แล้ว +13

    ඔබට සහ ඔබේ පවුලේ අයට තෙරුවන් සරණයි! තව වැඩි වැඩියෙන් විද්‍යාව සහ විශ්වය ගැන විඩියෝ දන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @suchiranamina3502
    @suchiranamina3502 3 ปีที่แล้ว +26

    පුදුම වේගයකින් suscribe ගාන වැඩි වෙනවා නේ 😍

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +15

      ඒ ඔබ වන් විද්‍යාවට කැමති අය නිසයි

  • @techman8757
    @techman8757 3 ปีที่แล้ว +4

    සර් මතක ශක්තිය ගැන , එය වැඩි දියුනු කරගැනීම පිලිබද, ඔබ තුමාගෙන් වටිනා අදහසක් ඕනේ ❤️

  • @thusithakumarathunga
    @thusithakumarathunga 3 ปีที่แล้ว +2

    අහම්බෙන් හම්බවුනේ. දැනුමට හා හිතන්නට යමක් ඉගෙන ගත්තා. ඉදිරියටත් මේ වැනි වැදගත් අදහස් ඉදිරිපත් කරන්න.

  • @PSDDS1
    @PSDDS1 2 ปีที่แล้ว +1

    සෑර් මේ සංකල්පය නිර්වානයට සම්බන්දයි. මේ සංකල්පය තුලින් සහ මේ කතා කරපු පොඩි වෙලාව බුද්දිමත් කුසල් සම්පූර්න කරපු කෙනෙකුට නිවන අවබෝද කරගන්න ප්‍රමානවත්.
    ඒ අනුව ඔබවහන්සේ මේ කරපු උතුම් දර්ම දානය මහත්පල මහානිසංස ලැබෙන කුසලයක්. සාදු සාදු සාදු...,

  • @this.8540
    @this.8540 3 ปีที่แล้ว +12

    චූටි දෝණි 🧡😊
    තවත් නියම වීඩියෝ එකක් සර්😊❤️

  • @RasikaRuwan
    @RasikaRuwan 3 ปีที่แล้ว +8

    අද දැක්කේ Channel එක.. දැනුම ගබඩාවක් ඉතාම වැදගත්. තෙරුවන් සරණයි ඔබ තුමාට, පුංචි බබාට සහ පවුලේ සැමට.!

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +6

    මේ ලෝකය ස්වභාවධර්මය පවතින්නනම් ඇතිවීම පැවතීම නැතිවීයාම අවශ්‍යයි. ☸️

  • @user-pj5vw2et4n
    @user-pj5vw2et4n 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබතුමාට විද්‍යාත්මක මුහුණුවරකින් ලෝක යතාර්ථය පැහැදිලි කරාට. 🙏😷

  • @virullohiru5052
    @virullohiru5052 2 ปีที่แล้ว +2

    අවාසනාවකට ලංකාවේ මේ වගේ දැනුම් උල්පත් වලට තැනක් ලබා දෙන්නේ නැහැ. හරිම කණගාටුයි 😔
    මොනව උනත් සර්ගේ දර්ශනයට මම කැමතියි. තව සර්ගෙ නිහතමානී කමටයි, දැනුම බෙදාගැනීමටයි. නියම දැක්මක්. Respect sir 🙏 🙏

  • @vishwaja3300
    @vishwaja3300 2 ปีที่แล้ว +2

    මෙයව දැක්කම මට ඉස්සලම මතක් උනේ විඩියෝ කතා(video katha) eke අය්යව ගොඩක් වටිනව ඔයලාට තෙරුවන් සරනයි නමොබුද්දාය 🙏

  • @olmathsworkshop2215
    @olmathsworkshop2215 2 ปีที่แล้ว +2

    පුදුමයි කවදාවත් හිතිලා නොතිබිච්ච කාරණා... ඒකෙ තියෙනවා හරි අමුතු ෆීලින් එකක්. ඔබතුමාට ගොඩක් පින් මේ වගේ දේවල් අපිත් එක්ක share කරගන්න වට...

  • @sammaditthi3348
    @sammaditthi3348 2 ปีที่แล้ว +1

    මගාරින්නෙ නැතුව youtube එකේ බලන එකම chanel eka ❤️
    ස්තූති සර් 🙏🖤

  • @muwindunilupul93
    @muwindunilupul93 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට ස්තූතියි. විශ්වයේ සංකීර්ණත්වය සරල පැහැදිලි කිරීමකින් ඒත්තු ගැන්වූවාට.

  • @isurugayan4u
    @isurugayan4u 3 ปีที่แล้ว +36

    ඇත්තටම සර් එහෙම බලනකොට ජීවත් වෙන එකත් (හරියට) උඩු ගම් බලා පිහිනීමක් වගේ නේද ?? 🙏🙏🙏

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +19

      hariyatama hari. e adahasa mata video eke danna thibuna.

    • @nuwantharakamanchanayaka3235
      @nuwantharakamanchanayaka3235 3 ปีที่แล้ว +6

      එහෙනම් pin කරන්න සර් මේක.

    • @rev.gampolavineethajeewa45
      @rev.gampolavineethajeewa45 2 ปีที่แล้ว

      ඕකෙන් බෞද්ධ දැනුම් පද්ධතියට පොඩි සම්බන්ධයක් හදාගන්නත් පුලුවන් කෙනෙකුට. ඇත්තෙන්ම මේ කියන ජීවය, නැත්නම් පැවැත්ම කියන වචනවලට සසර කියලා ගත්තොත්, ඇත්තටම අපි මෙච්චර මහන්සි වෙන්නෙ සසර පවත්වන්න නේද? ඇතුළාන්තය තුල තියෙන ඇල්ම, ඕනෑකම නොවේද පැවැත්ම ගොඩනගන බීජය...

  • @aadaminda5717
    @aadaminda5717 2 ปีที่แล้ว +2

    හරි අපූරු පැහැදිලි කිරීම බොහොම ස්තූතියි බුදු දහමේ දර්ශනවාදයට ගැලපෙනවා කෝ අවබෝධ ඥානය ඉතා ඉක්මනින් ලබා ගන්න පුළුවන් විදියට පැහැදිලි කරා 🙏🙏🙏🙏

  • @pgpremathilaka78
    @pgpremathilaka78 3 ปีที่แล้ว +12

    විශිෂ්ට පැහැදිලි කිරීමක්!!! ගොඩක් ස්තුතියි ඔබට!!!!

  • @nilanjayalathge1840
    @nilanjayalathge1840 3 ปีที่แล้ว +3

    ගෙදරම එක්කෙනෙක් මො‌කක්හරි දෙයක් කියලා දෙනවා වගෙයි

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +4

    ඔබතුමාව අපිට ගොඩක් වටිනවා😊
    සර් පුලුවන්නම් පිට සක්වල ජීවය ගැන අදහසක් ඕනි🙏🙏🙏🙏🙏

  • @pib9954
    @pib9954 3 ปีที่แล้ว +21

    What an experience for that little kiddo, when his father is a science nerd+scientist 😍😎

  • @jeewakamaddumage7615
    @jeewakamaddumage7615 3 ปีที่แล้ว +1

    මනස්කාන්ත මිනිසෙකු දැකීමට ඇසීමට ලැබීමේ සතුට වගේම ජීවීතය දාර්ශනිව කියවා ගැනීමට අවකාශ සැලසීමේ මහඟු මෙහෙයත් වෙනුවෙන් බැති තුති . මඳ අඳුරු අහසේ දිලුන පුංචි ඉරබටු තාරකාවියටත් ,ඔබටත් දීර්ඝායුෂ !

  • @russeldunusinghe1757
    @russeldunusinghe1757 3 ปีที่แล้ว

    ඔබ වගේ පුද්ගලයන් අපේ රටට ගොඩක් වටිනවා ඔබ ලස්සනට මේක පැහැදිලි කරනවා ඔබගෙන් සෑහෙන්න දෙයක් අපිට ගෙන ගන්න තියෙනවා.මේක දිගටම කරගෙන යන්න.🇮🇹🇮🇹👌

  • @chamindaweerasinghe9802
    @chamindaweerasinghe9802 3 ปีที่แล้ว +2

    කෙටි වැඩියි කරැනු මදියි මට නම්
    පටන් ගන්න කොට මම හිතුවෙ හෙන ගේමක් දෙයි කියලා.... තව ටිකක් ඩීප්ලි කරමු ඊලගට

  • @tharindudarshana9331
    @tharindudarshana9331 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ❤️ ඔබට තව තවත් විද්‍යාත්මක කරුනු අප වෙතට ගෙන එමට ඔබට ශක්තිය ලැබේවා ❤️❤️

  • @susanthawickramasinghe7468
    @susanthawickramasinghe7468 3 ปีที่แล้ว +1

    ඔබතුමාගෙ පැහැදිලි කිරීම් ගොඩක් හොඳ සහ සිත්ගන්නා සුලුයි. ඇත්තටම මේ හරයන් සියල්ල බටහිර ලෝකයේ පැහැදිලි කිරීම් වලින් අපි ඉගෙන ගත්තට බුදු දහමේ මේවා ඉතා විස්තරාත්මකව පැහැදිලි කරල තියනව.
    ඔබතුමාගෙ මේ උත්සාහයට ,නවීන විද්‍යාත්මක දැනුම ලාංකික අපිට ලබාදෙන්න ගන්න උත්සාහයට ජය පතනව.ස්තුතියි .🙏

  • @francysperera7203
    @francysperera7203 2 ปีที่แล้ว +2

    බොහොම වටිනා ඉදිරිපත් කිරීමක්. ලෝබ නැතිව දැනුම බෙදා දෙනවාට බොහොම ස්තූතියි, ඔබතුමන්ට.

  • @antonamunugama5161
    @antonamunugama5161 2 ปีที่แล้ว +2

    කම්මැලිකමක් නෑතිව අහන්න පූළුවන් .. ජයවේවා .. ප්‍රතිරෝධය හෑදූන විදිය ගැනත් කතාකරමු ..👍👍👍

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว

      එක නම් ටිකක් අමාරු දෙයක් තමයි

  • @kavindusamarasinghe9615
    @kavindusamarasinghe9615 2 ปีที่แล้ว

    සත්‍ය රසය, යථාර්ථය දැනගැනීමේ සතුට කියාගන්න වචන නෑ... බොහොමත්ම ස්තුතී ඔබතුමා ට. දර්ශනවාදය ගැන තව තවත් අදහස්, වැඩසටහන් ඉදිරිපත් කරන්න අපි ට.❤️🌼

  • @scienceandrailwaychannel679
    @scienceandrailwaychannel679 2 ปีที่แล้ว

    ඉතාම අග්‍රගන්‍ය අදහසක්
    නියමයි සර්
    දිගටම මේ අමිල සමාජ මෙහෙවර කරගෙන යාමට ශක්තිය ලැබේවා!

  • @nna9509
    @nna9509 3 ปีที่แล้ว +1

    හරි ලස්සන අදහසක් රුචිර මහත්තයා. බොහොම ස්තුතියි අපිත් එක්ක ඒක බෙදා ගත්තට.

  • @Raysmom
    @Raysmom ปีที่แล้ว

    ඔබතුමා වීඩීයෝ එක රෙකෝඩ් කරන විදියෙන් පවා සයන්ස් වලට තියන ආසාව වැඩිවෙනවා..❤️
    ස්තූති

  • @shashikamaduwantha7456
    @shashikamaduwantha7456 3 ปีที่แล้ว +1

    තව වීඩියෝස් දාන්ඩ සර් මෙ වගේම සරල පැහැදිලි කිරීම් වලින් වචනයක් ගානෙ මතක හිටිනව😀

  • @rakhithaprabashwara3893
    @rakhithaprabashwara3893 3 ปีที่แล้ว +2

    Another valuable channel❤️💯
    Keep it up

  • @virajnilantha1043
    @virajnilantha1043 3 ปีที่แล้ว +1

    නියමයි , මේ වගේ ඉක්මනට ඉක්මනට වීඩියෝ දාන්න .

  • @PavanUthsara
    @PavanUthsara 3 ปีที่แล้ว +2

    niyamay sir! supiri channel ekk! godak watinawa 😍

  • @update609
    @update609 2 ปีที่แล้ว

    මාරම වටිනවා සර් thanks you so much, God bless you & Dahami බබා

  • @dineshaberathna4163
    @dineshaberathna4163 3 ปีที่แล้ว +1

    ගොඩාක් තාර්කික යාථාර්ථවාදි පැහැදිලි කිරිමක් ..ස්තුති ඹබට.🙏

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 3 ปีที่แล้ว +2

    වටිනවා 💎Thank you sir ❤️🙏

  • @akilasrimantha9436
    @akilasrimantha9436 3 ปีที่แล้ว +5

    ජීවය පිළිබඳ වඩාත් හොද ප්‍රායෝගික කල්පිතයක් . Good luck!

  • @RandimalWeerasinghe
    @RandimalWeerasinghe 3 ปีที่แล้ว +3

    Science with Ruchira, Raamuwa, TechTrack and Video Katha... worth more than gems...! ❤️

  • @bisbodaragama8132
    @bisbodaragama8132 2 ปีที่แล้ว

    හොදම තෝතැන්නක් , අහම්බෙන් දැක්කේ විඩියෝ එක . වැඩි වෙන එන්ට්‍රොපි පද්ධති තුළ ,එන්ටොපිය අඩු කරනවා කියන්නෙ උඩු ගම්බලා යෑමක්ම තමයි. එන්ට්‍රොපි Zero කියන්නේ නිවනම තමයි මට හිතෙන්නෙ. බුදුදහමේ ඉගැන්වෙන දේවල් එක්ක සංසන්දනය කරද්දි විද්‍යාත්මක ඉගැන්වීම් හරි සරලයි කියලා හිතෙනවා . එ සර් පහදන විදිහ නිස වෙන්න ඇති. thank you sir.

  • @irushawijewickrama9523
    @irushawijewickrama9523 3 ปีที่แล้ว +2

    Actually all of us should oblige to your great service sir. I refer number of your papers also. Very nice. You are a diamond for modern science stream of Sri Lanka, specially Nano technology. Keep it up sir. Budu Saranai!

  • @chaminikumarathunga4624
    @chaminikumarathunga4624 2 ปีที่แล้ว

    හරිම සරලව ,වඩාත් පැහැදිලිව ,සුන්දරව කියලා දුන්නා. බොහොම ස්තූතියි , මේ දේවල් හුඟක් වැදගත්

  • @isuruvimantha7451
    @isuruvimantha7451 3 ปีที่แล้ว +1

    හරිම නිහතමානී විදිහට කරන්නෙ...අහම්බෙන් වගේ හම්බඋනේ...4-dimensional worlds, api ape ලෝකේ simulation ekakda kiyna topics gana issrhata danaganna asai💪 e wagema sciencetist kenek wena path eka mokadda kyn eka wag dewaluth balaporttu wenw.godak dewal igena gnna puluwn...

  • @sagarasamarawickrama2898
    @sagarasamarawickrama2898 3 ปีที่แล้ว

    හරිම රසවත් වගේම බොහෝ අලුත් දේත් ඉගෙන ගත්තා.ස්තුති ඔබතුමාට.

  • @grmreaer8437
    @grmreaer8437 2 ปีที่แล้ว +1

    Im amazed by how u raised ur child.
    Your Child's discipline while u talk .
    Every parent should see this and learn

  • @thalaremixedproduction
    @thalaremixedproduction 2 ปีที่แล้ว

    හරිම නිහත මානි මනුස්සයෙක් ඔබට ජය ගොඩ දවසක ඉදන් මම ඔබ තුමාව flowe කරනවා චුටි දුවත් ඔයා වගේම හිනාවෙලා ඉන්නේ ඔයා වගෙ හොද මනුස්සයෙක් වෙවි.❤️

  • @lakithadias3383
    @lakithadias3383 3 ปีที่แล้ว +5

    Our education system should be restructured to have people like you in elementary and mid level ages.

  • @prasadmadhawa9946
    @prasadmadhawa9946 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි..සින්හල භාශාවෙන් භාහිර දැනුම පරාවර්තනය කරන සියලු දෙනා වෙනුවෙන්..

  • @lifeingeneralinnerfreedom3623
    @lifeingeneralinnerfreedom3623 3 ปีที่แล้ว

    Beautiful explanation, inspired by the surroundings! 👍👍👍

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමා දැනුවත් කලාට.

  • @thewaytokorea1308
    @thewaytokorea1308 2 ปีที่แล้ว

    අහම්බෙන් හම්බුන සුපිරි චැනල් එකක්...excellent

  • @rukmalfernando4013
    @rukmalfernando4013 3 ปีที่แล้ว

    Your explanation is great,heart touching, interesting, in short it is magnificent....we want to hear more and more from you... Your facial expressions also very nice... Good luck....

  • @Twinkle_beauty
    @Twinkle_beauty 3 ปีที่แล้ว

    Thank you for uploading these kind of contents ❤️👍

  • @anushkaherath3807
    @anushkaherath3807 2 ปีที่แล้ว

    Godak watinwa aiye me dewal kiyala dena eka. ❤️

  • @Daniel-wj4fp
    @Daniel-wj4fp 2 ปีที่แล้ว

    නිහතමානිකම, ගොඩක් ඉගෙන ගත්ත අය ලග නැති උනත් ඔබතුමා ලග තියනව

  • @BACKARROWS
    @BACKARROWS 3 ปีที่แล้ว

    ගොඩක් ආසාවෙන් බලන video සෙට් එකක් තියෙන්නෙ.ගොඩක් ස්තුතියි සර්,...microprocessor එකක් හදන video එකක් කරන්න.programming වලදී binary වලට එහා ගිය electronic විදියට data signal හැසිරෙන විදිය පැහැදිලි කරන්න.ස්තුතියි.

  • @eskhi1737
    @eskhi1737 2 ปีที่แล้ว +1

    As Sri Lankans, we appreciate your efforts. Today our country has to face such a catastrophe because a section of ignorant people live in Sri Lanka. So I appreciate you. I wish you and your daughter a long life. Keep up the good work .... thank you.

  • @rumeshwijeratnemaths
    @rumeshwijeratnemaths 2 ปีที่แล้ว

    හරිම ලස්සන විග්‍රහයක් සර් ! මේ විග්‍රහය තුළින් ත්‍රිලක්ෂණය මැනවින් ඔප්පු වෙනවා සර්. ඉදිරියටත් මෙවැනිම විද්‍යා දැනුම බෙදන්න අවශ්‍ය ශක්තිය ඔබට ලැබේවා සර් !

  • @MyPrakash4u
    @MyPrakash4u 3 ปีที่แล้ว

    Thank you sir for given like this videos. If you can do long videos. We need more videos like this❤
    #StaySafe Sir!

  • @dahamchinthana1033
    @dahamchinthana1033 2 ปีที่แล้ว +1

    Thanks sir, I think I'm living very close to you when I see the surrounding... Great.

  • @akalankaalutwela7712
    @akalankaalutwela7712 3 ปีที่แล้ว +8

    All of your videos are very interesting!!!
    Keep doing more videos Ruchira sir.

  • @Asha-lb8ri
    @Asha-lb8ri 2 ปีที่แล้ว +2

    සර්,
    ලොකු දැනුමක් ලැබුණා .ඔබතුමාට ස්තුතියි !
    Meditation music සහ මොළයේ ක්‍රියාකාරිත්වය ගැනත් කියලා දෙන්න පුලුවන් ද?

  • @padmaamarasinghe4459
    @padmaamarasinghe4459 3 ปีที่แล้ว +1

    Thank you very much for giving us such an interesting video

  • @statwithrstudio
    @statwithrstudio 3 ปีที่แล้ว

    Great Channel :).. All the very best.

  • @maticeye
    @maticeye 3 ปีที่แล้ว +2

    ඔබතුමා මේ කරන දේ ඉතා වටිනවා. දිගටම videos දාන්න.

  • @don_wi3393
    @don_wi3393 2 ปีที่แล้ว +1

    excellent video and great idea.

  • @samandias4942
    @samandias4942 3 ปีที่แล้ว +2

    Nice video,, thanks.. mama hitane obe uthsahaya yamthak durata hari dan sarthakai . Pitin wenas nownata.. namuth inside, chinthanya wenas karanna obe lesson hoda udau wak wei.. all the best.. one more thing obe chuti duwa harima lasanai.. take care..

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว

      ඔබට ස්තුත්යි මේ සුබ පැතීමට

  • @chamarama9349
    @chamarama9349 3 ปีที่แล้ว

    සර්.. non equilibrium thermodynamics වල ෆ්‍රීගොගීන් ඉදිරිපත් කරපු dissipative stuctures ගැනත් එවා ජීවයට සම්බන්ධ වෙන විදියත් විඩියෝ එකක් කරන්න..සර්ගේ මේ වැඩේ ගොඩක් අගය කරනවා..❤❤👍👍

  • @krisperera4779
    @krisperera4779 3 ปีที่แล้ว +2

    සරලව පැහැදිලි කිරීම අගය කරනවා. සර් God particle ගැන වීඩියෝවක් කරන්නකෝ.

  • @prabodhawickramasinghe2464
    @prabodhawickramasinghe2464 3 ปีที่แล้ว +2

    Thumb nail මාර creative 👍💟

  • @vishwaja3300
    @vishwaja3300 2 ปีที่แล้ว +1

    අනේ මෙවගේ දැනුම තියන දෙවිවරු එයලා දැනුම බෙදාගන්නවනම් හරිම වටිනවා මමනම් කියන්නේ මෙවගේ මිනිස්සු ලංකවේ බිහිවෙලා ඉන්නේ එත් එ දැනුම බෙදාගන්නේ නෑ අනේ එ නිසා ඩන්න පුංචි දෙයක් හරි අපිට කියලා දෙන්න

  • @kanipanama
    @kanipanama 7 หลายเดือนก่อน

    Another great video ❤❤❤

  • @chaminda.wow6262
    @chaminda.wow6262 2 ปีที่แล้ว

    ගැඹුරු දේ සිoහලෙන් සරලව....
    ස්තුතියි ඔබතුමාට....💕💕

  • @nuwaravlog6095
    @nuwaravlog6095 3 ปีที่แล้ว

    අපිටත් සුපිරි inspiration එකක් අද විඩියෝ එක

  • @dilshanmadhawa5836
    @dilshanmadhawa5836 2 ปีที่แล้ว

    Thank you so much for sharing your knowledge. ❤️❤️❤️

  • @lalanigamage7117
    @lalanigamage7117 3 ปีที่แล้ว +1

    ස්තුතියි, වටිනා වැඩසටහනක්

  • @ChanakaSandaruwanSK
    @ChanakaSandaruwanSK 3 ปีที่แล้ว +1

    Excellent explanation about life...
    It's great to see that there are enlightened people out there.

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 3 ปีที่แล้ว +1

    Sir, හරිම අපූර්ව ඉදිරිපත් කිරීමක් ,
    හොද අද්‍යනයක් මනසේ ඇදුනා වගේම, පැරනි දැනුම ආවර්ජනය වූවා🤝🤝🤝
    එසේම, බෞද්ධ සංකල්ප මොනවට නවීන විද්‍යාත්මක දැනුම් පද්ධති මගින් පැහැදිලි වනවාද, අතිවිශිෂ්ටයි 👌👌👌
    ඔබට බොහෝ තුතිවේවා 👍
    තව තවත් මෙවන් වීඩියෝ ගෙනෙන්න .

    • @chandanakumara4570
      @chandanakumara4570 2 ปีที่แล้ว

      you are my best teacher subjects of science.

  • @tharshvijay3061
    @tharshvijay3061 2 ปีที่แล้ว

    ජීවය හා එන්ට්‍රොපිය සම්බන්ධයෙන් කලින් දැනගෙන හිටියත් මේ වීඩියෝ එකෙන් තවත් හොඳට පැහැදිලි කරගන්න ලැබුනා.🔥,
    ජීවියෙක් ජීවත් වෙනව කියන්නෙත් ශක්තිය වැය කරමින් එන්ට්‍රොපිය අඩු මට්ටමක තියාගන්නෙ ඉන්න එකට. කාලයක් යද්දි ඒ හැකියාව නැතිවී යනව. ඒකයි වයසට යාම සිද්ද වෙන්නේ...

  • @asokal
    @asokal 2 ปีที่แล้ว

    Thank you Sir for all episodes.

  • @dilanthalakmal7152
    @dilanthalakmal7152 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ❤

  • @saraw8104
    @saraw8104 3 ปีที่แล้ว

    Most interesting philosophical discussion.

  • @api162
    @api162 3 ปีที่แล้ว +2

    Bohr- Einstein constant එක ගැනත් video එකක්‌ කරන්නකෝ sir.

  • @sanjeewapushpakumara1991
    @sanjeewapushpakumara1991 3 ปีที่แล้ว +1

    Thank you. Creative concept

  • @chalaninivanthika2006
    @chalaninivanthika2006 2 ปีที่แล้ว +1

    ඔබතුමාට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ..💐🙏

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 3 ปีที่แล้ว

    වෙනදා වගේම බොහොම ස්තූතියි

  • @srivinayalankara3064
    @srivinayalankara3064 2 ปีที่แล้ว

    ඔබතුමාගේ වීඩියෝ ගොඩක් වටිනවා . ඒ වුවත් ඔබතුමා මේ ඉදිරිපත් කළ කාරණාවෙ පොඩි ගැටලුවක් මතු වුණා . සත්වයන්ගේ හෝ වෙනත් ජීවී වස්තුවල වැඩීමේ එක්තරා සීමාවක් තියනව . ඊටපස්සේ ක්‍රමානුකූලව විසිරෙන්න පටන්ගන්නව . මිනිසුන්ගේ නම් කියනව වයසට යනව කියල . ගහ කොල ආදිය ඉදෙන්න වියළෙන්න පොතු ගැලවෙන්න පටන් ගන්නව, මැරුනහම ඒක වේගවත් වෙනව, එහෙම වෙනකොට මේ විග්‍රහය තරමක පටලැවිල්ලක් වගේ පේනව නේද . තෙරුවන් සරණයි .
    කලුතර පදුම හාමුදුරුවෝ ....