Great. You have an excellent skill in explaining complex concepts in simple form. It is a very rare talent. I have recommended your videos for many of my clients and students. Keep posting. You are doing great service to our nation. My best wishes
Sir, Arrangement of your video is also based on what you talk. It's perfect and very important. I am truly grateful for this knowledge, you share and really appreciate the way you have chosen to acknowledge people on behalf of better future for all. Thank you Sir.
Dear Sir, your videos are great and very helpful for young generation as well as elders to live as a beautiful, intelligent and peaceful person. So I will share your video in my community and support Sri lanka. As a Nation we have to support each other and move forward. Thank you so much.
මගේ පංතිවලට එන සියළුම දරුවන්ට ඔබතුමාගේ වීඩියෝ බලන්න කියලා උපදෙස් දුන්නා
♥️
💖
Good initiative 👏🏼👏🏼
හොඳ තීරණයක් 💜💜
Wow eka patta
දැනුමට අමතරව ඔබතුමාගෙ හරි ප්‍රියමනාප ගතියක් තියෙනව අහන් ඉන්න ආසයි කතා කරන විදියට❤️💥
ඔබ මැණිකක්.. මගේ රටට ගොඩක් වටිනවා. දිගටම මෙවැනි වටිනා දෙ කරන්න ඔබට ශක්තිය ලැබෙවා. තෙරුවන් සරණයි
Definitely
Definitely 🙏🙏🙏
ඉතා වැඩදායී U ටියුබ් නාලිකාවක්. මේ වැඩේ නොනවත්වා දිගටම කරන ලෙස ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනවා.
ඔබගෙ වචනවල වටිනාකම,අපෙ රටෙහි අද්යපනය සම්බන්ද බලදරින්ට අහම්බෙන් හො දැනෙවා,අපෙ පොඩි උන්ට නිවඩුකාලෙටයන්න ,බලන්න නව නිර්මාණය පිරුනු , ගමක් විශ්වවිද්‍යාලයක් නිර්මනය කරන්න ඔබට යම්දිනක හැකිවෙවා
මගේ ජීවන තක්සලාවේදි හමුවුණු සොඳුරුතම අධ්‍යාපන වේදියා ඔබයි .ඔබගේ නිර්මල අදහස් තව තවත් ඔප වත් වේවා !!!
ඔබේ උතුම් සංකල්ප අපරටේ කිහිප දෙනකු ට හෝ මේ ආකාරයට ඉදිරිපත් කරන්නට රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වීම ගැන ස්තූතියි.
ඔබට දීර්ඝායුෂ ලැබේවා.
ඔබ රටටම වාසනාවක් විද්වතානෙනි
ඔබව අපිට ගොඩක් වටිනවා සර් තව තවත් අපට ඉගෙනිමට ඔබතුමාගේ වැඩ සටහන් ඉදිරිපත් කරන්න 🙏
ඔබ ඉතා හොඳින් සංකල්පය විග්රහ කරනවා.. ඉතාම පැහැදිලි යි. ස්තුතියි !👏👏👏
ජීවිතයට දර්ශනය.. great job thank u so much sir🙏
ඔබ තුමන්ට පිං..මේ කරන නිහඩ විශිෂ්ට මෙහෙවරට.අපෙ අවසාන කාලෙකවත් මේ රට භෞතිකව සහ ආකල්පය අතින් විශිෂ්ට මිනිසුන් ජීවත් වන රටක් විදියට දක්නට ලැබේවා.
රටට මේවගේ මිනිස්සුන්ගෙන් උපදෙස් ගන්න දවසක් උදා වේවා.
බුදු කෙනෙක් පහල වෙලා කරන්නෙ ඕකම නෙද සංකල්ප එකට කැටි කොට නිවන් දක්වනව. පිං ඇති අය.
ගොඩක් වටිනා channel එක්කක්.
Good luck .
ධම්ම දානය... කියලා දෙයක් තියෙනවා.... ඒක තමයි ඒ. ඔබ නිවැරදි
ඔබතුමාගේ වැඩසටහන් අහන් ඉන්න ආසයි එච්චර හොදට පැහැදිලි කරනවා
ඔබතුමාගේ දැනුම අපිත් සමග බෙදාගැනිමට තිරනය කිරිම ඉතාම විශිෂ්ඨ ක්‍රියවක් ලෙසයි මම දකිනනේ වර්තමානේ විවිධ කාර ජිවිතයට අර්ථය නොමැත් විකාර දේවල් ගැන කථා නොකර අර්ථානවිත් දේයක් අපිට ලබාදිම ගැන ඔබතුමාට ගොඩාක් පිං සිද්ධ වෙන අතරම ඔබතුමාට මෙි කාර්ය දිගටම කරගෙන යැමට නිරොගිමත් දිර්ඝායුෂ ලැබෙිිවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ගොඩක් පිං ඔබ තුමාට මේ කරන්න සේවයට 🙏🙏
කාලයක් තිස්සෙ ඉල්ලපු වීඩියෝවක් ..ස්තූති සර් 💛
ඔබ තුමාට ස්තූතියි බොහෝම බොහෝම බොහෝම ස්තූතියි
ඉතා වැදගත් මාතෘකාවක්.හුඟක් අය තේරුම් නොගත් කාරණයක්.එය කැටිකොට ගතයුතු ආකාරය කියාදීම නිසා අදහසක් සමාජ ගත කිරීමේදි අනුගමනය කළයුතු කරුණු .ස්තුතිය ඔබට.
Obathuma ge pahadilikireem ithama saralawa ...piliwelata....Saha pahadiliwa idiripath karanawa...Guruwarayek Wana apitath godk dewal igenaganna puluwan.... Obata... Pin....
බොහෝම ස්තුති ඔබතුමන්හට මේ කරන උතුම් මෙහෙවරට. 🇱🇰❤️💎
මේ වැඩසටහන් දිගටම කරෙගන යෑමට ඔබට තෙරුවන්ගේ සියලු ශක්තිය ලැබේවා. බුදු සරණයි.
Thanks sir. වටිනා අර්ථවත් video එකක්. මේ topic එක යටතේ තවත් videos tikak karanna
ඉතාමත් වටින මාතෘකාවක්. ස්තූතියි ඔබතුමාට 🙏❤️💖
ජීවිතයට වැදගත් උපරිම.. බොහොම ස්තූතියි ඔබතුමාට.. ❤❤
Sir, Idea/ Concepts ගොඩනැංවීම සඳහා යොදාගන්නා ක්‍රම ගැන වැඩිදුරට කියාදෙන video series එකක් කරන්න පුලුවන්නම් ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි.
Brainstorming/ Reverse brainstorming
Mind map
Six thinking hats
S.C.A.M.P.E.R. වැනි ක්‍රම ගැන...
ස්තුත්යි ඔබට
බොහොම ස්තුතියි ඔබ තුමාට
ඉතාමත් වටිනා අදහසක් , වීඩියෝවක් . බොහොම ස්තුතියි ඔබට දනුවත් කලාට .
ස්තුත්යි ඔබට
Thank you sir 😊 මගේ වැඩ වලට ගොඩක් ප්‍රයෝජනවත්. ඒවගේම මගේ ජීවිතේටත් ගොඩක් පිං sir ඔයාට
වටින වීඩියෝ එකක් 🙏
කතා විලාසය හරිම ලස්සනයි වගේම පැහැදිලි.. ගොඩක් වටිනවා සර් මේ සංකල්ප කියලා දෙන ඒක ❤
ස්තුත්යි ඔබට
@@ScienceWithRuchira 💚
ඉතාම සංතෝෂයක් ...ඔබ වැනි අය ලංකාවට අමිල වස්තුව ක්..
Ruchira. You are doing a wonderful job in uplifting the knowledge of people to a higher level with the support of science.
වැදගත්ම පාඩමක් මේ අද පාඩම
සමාජයට වැදගත් දෙයක් දෙන ඔබ ගොඩක් වටිනවා
තෙරුවන් සරණයි ! ඔබ තුමා රටෙ මීලග ජනාධිපති වෙන්න ප්‍රාර්ථනා කරනවා....
අති විශිෂ්ඨයි සර්❤️
Thank you for sharing your excitement knowledge. 🇺🇸🇱🇰
Thanks
God bless you
බුදු සරණයි
Sir
ස්තුත්යි ඔබට
පැහැදිලියි ....පැහැදිලියි ........කියන දෙවල්...... ඔව් එය තමයි විය යුත්ත.. ඔබ තුමා ඔබගේ සීමාවේසිට .......
Full බැලුවා 👌
What a beautiful 30minutes!
Thx.
🥰❤🥺 ස්තූතියි සර්
කරුණාකර පහත දේවල් ආගමිකව නොව විද්‍යාත්මකව කියල දෙන්න ..
1.ලෝකයේ ආරම්භය.හා අවසානය
2..ජීවියාගේ ආරම්භය හා අවසානය
3.සත්ව වර්ගආරම්භයහාඅවසානය
--------ස්තුතියි.
මම දන්න විදිහට opinion එකක් දෙන්න්ම් විද්‍යාත්මකව
1. ලෝකය අරම්භ උනෙ Big bang එකකින්( විශාල ශක්ති ප්‍රමාණයක් ඓක් රැස් වෙලා පුපුරා යාම
2.ජිවියෙ අරම්භය උනෙ Randomly උන ජීවි Cells වල වෙනස් වීමක්
3. ලොකයෙ විනාශය සාපෙක්ශව ගත්තොත් සූරයාගෙ ශක්තිය අවසාන උනාම ඇතුලට ඇකිලිලා පුපුරා යම මගින්
මම හරිද දන්නෙ නැ..මෙක opinion එකක් විතරයි.
Obata hakinm thun pitakaya kiyawanna...pilithuru labei...
ස්තුතියි ඔබතුමාට
බොහොම පිං නිහතමානී මහත්මයානේණි
හරි වටිනවා සර් බෝම ස්තූතියි ❤
ඇත්තටම හොද දැනුමක් ලැබුන සර්
Thank you sir
සර් මේ අනුකලනයේ අවකලනයේ ප්‍රායොගික සරල බාවිතා කිරීම ගැන ටිකක් කතා කරමුද 😊❤️
වීඩියෝවක් තියෙනව th-cam.com/video/5Vih2zZizfQ/w-d-xo.html
Excellent
ස්තුතියි
Godak vatina video ekak sir Thank you
Awesome explanation Ruchira. As usual, sponsored a small amount for your charitable works.
ඔබ ඇසින් අප ලෝකය දකිමි.. viyasariya tv .
Tech sunday eka wage siruth iridata vedio ekak danawa ne ❤️❤️❤️
Thank you very much for your dedication. Your presentation is very useful.
You are gifted human!! RESPECT!!! to rebuild sri lanka what do you can do is your real job!! May tripple jems bless you🙏
Wonderful and great. May you be amply blessed. Jayaveva🙏🙏🙏🌹🌹🌹🙂
Thanks for making us knowledgable and it's invaluable for the society., Sir
Sir ඇතිතටම ගොඩක් වටින කාලීන කතිකාවක්
අද තමයි හරියටම වටිනාකම තේරුනේ
බොහොම ස්තුතියි. දර්ශනවාදය ඉගෙන ගන්න පුලුවන් හොද පොත් මොනවද?
Max thanks sir. Excellent clear
Great. You have an excellent skill in explaining complex concepts in simple form. It is a very rare talent. I have recommended your videos for many of my clients and students. Keep posting. You are doing great service to our nation. My best wishes
🙏
Imho
1.භ්‍රමණ අවස්තිතිය නිසා බයිසිකලය නොවැටෙනවා නෙමේ .බයිසිකලය නොවැටීම විස්තර කරන්න භ්‍රමණ අවස්තිතිය කියලා තියරි එකක් පාවිච්චි වෙනවා.
2. dot යා කිරීම ඉබේම වෙනවා(quality වෙනස් කෙනා කෙනාට )dot යා කිරීම සකස්වීමක් ."it from bit"
th-cam.com/video/S1jn86eUX0E/w-d-xo.html
Beau loto මහත්මයාගෙ presentation එකෙ වගෙ. Dot යා කිරීම වෙනවා
Sir, Arrangement of your video is also based on what you talk. It's perfect and very important. I am truly grateful for this knowledge, you share and really appreciate the way you have chosen to acknowledge people on behalf of better future for all. Thank you Sir.
If you see this comment, I am sure you are a person who has a good mindset.
ගොඩක් පින්
Thank you sir digatama me wage video one
ඉතාම වටිනා වීඩියෝ එකක්.
End of the speech pleas give us the summary as points.
Very nice 👌
ඉතාමත් වැදගත් , මම කරන රැකියාවට ...
Dear Sir, your videos are great and very helpful for young generation as well as elders to live as a beautiful, intelligent and peaceful person. So I will share your video in my community and support Sri lanka. As a Nation we have to support each other and move forward. Thank you so much.
THANKS SIR,
API RATAK VIDIYATA
INNE KOTANADA,
KIYALA HITENAWA ,
HARI MA DUKAI SIR....
විද්‍යාව ගණිතය වගේ වීඩියෝත් ටිකක් වැඩිපුර කරන්න සර්
Very important stuff sir! Thank you for sharing ❤
Thanks for watching!
So Valuable , Respect Sir !!
ස්තූති සර් ❤️
Thank you very much. This is really helpful for my mba presentations.
Sir මම ආසයි දැන ගන්න ලංකාවේ අධ්‍යපනයයි අනිත් රටවල් අධ්‍යපනය අතර වෙනස ගැන.ඒ ගැන කියලා දෙන්න පුළුවන්ද අපි හැමෝටම
සාපෙක්ශව අනිත් රටවල් වල තියෙන්නෙ self pointed education system එකක් එත් ලංකාවෙ තියෙන්නෙ රැල පිටින් ඔහේ යන්න දෙන Education system එකක්.
All the best sir..
Hi Ruchira, please upload the cotton extraction lesson
හරිම වටිනවා සර්
Sir jems Webb eke E langa episode ek kawdd denne apita
Thanks.👍
දර්ශනය කියන්නෙ විවිධ වු සිතුවිලි,හැගිම්,අවස්තා,සිද්දින් වැනි දෙවල් දෙස විවිධාකාරයෙන් බැලිම,එවා පිලිබදව සෙවිම ආදි දෙවල් තුලින් එවායෙ අන්තර්ගතය, හරය, ආදිය සෙවිමටද?
Thank you very much sir🙏🙏🙏
විශ්වයේ පෘථිවියෙන් පිට ජීවයක් පවතින්න තිබෙන සම්බාවිතාව ගැන දැනගන්න කැමතියි..ආලෝක වර්ශ ක්‍රමවේදයට අනුව නිවරැදිව දුරේක්ශ මගින් සත්‍ය තොරතුරු ලබාගන්න පුලුවන්ද..
ලොකුම බලය ලෝකසත්වයාට පැවැත්වමට හානියක් නැතුව ජීවත් වීමේ සහ ලෝකෙයේ පැවැත්මට දායක වීමයි.
ඉංග්‍රීසි දැනුම වැඩිකරගන්න කොහොමද කියන එක ගැන වීඩියෝවක් කරන්නකෝ...
Waw patta 😃 Niduk nirogii wewaa!
නීතිය පිලිබද වීඩියෝ මාලාවක් ඕනේ සර්
සෘධි බලය ගැන කියලා දෙන්නකෝ🙏❤️
Very useful . Thank You !!!! 💖
ස්තූතියි සර්.
වටිනවා සර්
ස්තුත්යි ඔබට
රුචිර මහත්මයා. Feynman Technique එක ගැන ඊලඟ වීඩියෝව කරන්න පුළුවන් ද ? එයට අමතරව අදහසක් සාර්ථකව ඉදිරිපත් කර, සමාජගත කිරීම පිළිබඳව ඔබතුමාගේ පෞද්ගලික දැක්මක්, අදහස් ඇත්නම් ඒවා පිළිබඳවද දේශණයට ඇතුලත් කිරීම අගය කරමු.