අදහසක් නිවැරදිව සමාජගත කරන හැටි (How to Describe a Concept Clearly for Impact)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද අදහසක් නිවැරදිව සමාජගත කරන්නේ ගොඩක් දෙනෙක්ට එම අදහස තේරුම් ගැනීමට සහ නැවත පතුරවාලීමට හැකි වෙන අයුරට කියන කරුණ. විසේශයෙන්ම පහල කරුණු මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා
    1) ප්‍රභලව සමාජගත වෙන අදහස් වල ඇති බලය
    2) අදහස් සමාජය තුල ක්‍රියාත්මක වෙන හැටි
    3) අදහස් නිවැරදිව සමාජගත වීමට ඇති බාදක
    4) මේ භාදක මැදින් නිවැරදිව අදහසක් සමාජගත කරන හැටි
    Feynman Technique: • The Feynman Technique

ความคิดเห็น • 263

  • @chami8899
    @chami8899 2 ปีที่แล้ว +188

    මගේ පංතිවලට එන සියළුම දරුවන්ට ඔබතුමාගේ වීඩියෝ බලන්න කියලා උපදෙස් දුන්නා

  • @rashininavoodhi8317
    @rashininavoodhi8317 2 ปีที่แล้ว +85

    ඔබ මැණිකක්.. මගේ රටට ගොඩක් වටිනවා. දිගටම මෙවැනි වටිනා දෙ කරන්න ඔබට ශක්තිය ලැබෙවා. තෙරුවන් සරණයි

  • @tharindudilshanpathirana3582
    @tharindudilshanpathirana3582 2 ปีที่แล้ว +40

    දැනුමට අමතරව ඔබතුමාගෙ හරි ප්‍රියමනාප ගතියක් තියෙනව අහන් ඉන්න ආසයි කතා කරන විදියට❤️💥

  • @gajbalasooriya5315
    @gajbalasooriya5315 2 ปีที่แล้ว +20

    ඉතා වැඩදායී U ටියුබ් නාලිකාවක්. මේ වැඩේ නොනවත්වා දිගටම කරන ලෙස ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනවා.

  • @mervindesilva1668
    @mervindesilva1668 2 ปีที่แล้ว +24

    ඔබගෙ වචනවල වටිනාකම,අපෙ රටෙහි අද්‍යපනය සම්බන්ද බලදරින්ට අහම්බෙන් හො දැනෙවා,අපෙ පොඩි උන්ට නිවඩුකාලෙටයන්න ,බලන්න නව නිර්මාණය පිරුනු , ගමක් විශ්වවිද්‍යාලයක් නිර්මනය කරන්න ඔබට යම්දිනක හැකිවෙවා

  • @chami8899
    @chami8899 2 ปีที่แล้ว +25

    ඔබ රටටම වාසනාවක් විද්වතානෙනි

  • @samansanjeewa1680
    @samansanjeewa1680 2 ปีที่แล้ว +21

    ඔබව අපිට ගොඩක් වටිනවා සර් තව තවත් අපට ඉගෙනිමට ඔබතුමාගේ වැඩ සටහන් ඉදිරිපත් කරන්න 🙏

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 2 ปีที่แล้ว +12

    ඔබේ උතුම් සංකල්ප අපරටේ කිහිප දෙනකු ට හෝ මේ ආකාරයට ඉදිරිපත් කරන්නට රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වීම ගැන ස්තූතියි.
    ඔබට දීර්ඝායුෂ ලැබේවා.

  • @jeewanandawarnasooriya9442
    @jeewanandawarnasooriya9442 2 ปีที่แล้ว +22

    ඔබ ඉතා හොඳින් සංකල්පය විග්‍රහ කරනවා.. ඉතාම පැහැදිලි යි. ස්තුතියි !👏👏👏

  • @amilatharanga5742
    @amilatharanga5742 2 ปีที่แล้ว +13

    බුදු කෙනෙක් පහල වෙලා කරන්නෙ ඕකම නෙද සංකල්ප එකට කැටි කොට නිවන් දක්වනව. පිං ඇති අය.
    ගොඩක් වටිනා channel එක්කක්.
    Good luck .

    • @psiriwardane3469
      @psiriwardane3469 ปีที่แล้ว

      ධම්ම දානය... කියලා දෙයක් තියෙනවා.... ඒක තමයි ඒ. ඔබ නිවැරදි

  • @leolol9598
    @leolol9598 2 ปีที่แล้ว +23

    ජීවිතයට දර්ශනය.. great job thank u so much sir🙏

  • @rukavlogs
    @rukavlogs 2 ปีที่แล้ว +9

    රටට මේවගේ මිනිස්සුන්ගෙන් උපදෙස් ගන්න දවසක් උදා වේවා.

  • @srinathsriastrology2144
    @srinathsriastrology2144 2 ปีที่แล้ว +3

    මගේ ජීවන තක්සලාවේදි හමුවුණු සොඳුරුතම අධ්‍යාපන වේදියා ඔබයි .ඔබගේ නිර්මල අදහස් තව තවත් ඔප වත් වේවා !!!

  • @supunsadamina107
    @supunsadamina107 2 ปีที่แล้ว +7

    කාලයක් තිස්සෙ ඉල්ලපු වීඩියෝවක් ..ස්තූති සර් 💛

  • @nissankaweerasekara3625
    @nissankaweerasekara3625 2 ปีที่แล้ว +3

    ඔබ තුමන්ට පිං..මේ කරන නිහඩ විශිෂ්ට මෙහෙවරට.අපෙ අවසාන කාලෙකවත් මේ රට භෞතිකව සහ ආකල්පය අතින් විශිෂ්ට මිනිසුන් ජීවත් වන රටක් විදියට දක්නට ලැබේවා.

  • @WataPita-n1q
    @WataPita-n1q 2 ปีที่แล้ว +5

    Sir, Idea/ Concepts ගොඩනැංවීම සඳහා යොදාගන්නා ක්‍රම ගැන වැඩිදුරට කියාදෙන video series එකක් කරන්න පුලුවන්නම් ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි.
    Brainstorming/ Reverse brainstorming
    Mind map
    Six thinking hats
    S.C.A.M.P.E.R. වැනි ක්‍රම ගැන...

  • @erangamunidasa7213
    @erangamunidasa7213 2 ปีที่แล้ว +5

    ගොඩක් පිං ඔබ තුමාට මේ කරන්න සේවයට 🙏🙏

  • @kasunsanjaya4264
    @kasunsanjaya4264 2 ปีที่แล้ว +3

    ඔබතුමාගේ වැඩසටහන් අහන් ඉන්න ආසයි එච්චර හොදට පැහැදිලි කරනවා

  • @manjulagonapinuwala4918
    @manjulagonapinuwala4918 ปีที่แล้ว

    ඔබතුමාගේ දැනුම අපිත් සමග බෙදාගැනිම⁣ට තිරනය කිරිම ඉතාම විශිෂ්ඨ ක්‍රියවක් ලෙසයි මම දකිනනේ වර්තමානේ විවිධ කාර ජිවිතයට අර්ථය නොමැත් විකාර දේවල් ගැන කථා නොකර අර්ථානවිත් දේයක් අපිට ලබාදිම ගැන ඔබතුමාට ගොඩාක් පිං සිද්ධ වෙන අතරම ඔබතුමාට මෙි කාර්ය දිගටම කරගෙන යැමට නිරොගිමත් දිර්ඝායුෂ ලැබෙිිවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @pathumablogz7016
    @pathumablogz7016 2 ปีที่แล้ว +3

    බොහෝම ස්තුති ඔබතුමන්හට මේ කරන උතුම් මෙහෙවරට. 🇱🇰❤️💎

  • @kumaridasanayake523
    @kumaridasanayake523 ปีที่แล้ว

    ඉතා වැදගත් මාතෘකාවක්.හුඟක් අය තේරුම් නොගත් කාරණයක්.එය කැටිකොට ගතයුතු ආකාරය කියාදීම නිසා අදහසක් සමාජ ගත කිරීමේදි අනුගමනය කළයුතු කරුණු .ස්තුතිය ඔබට.

  • @kingthakshila8734
    @kingthakshila8734 2 ปีที่แล้ว +9

    වටින වීඩියෝ එකක් 🙏

  • @thiloshanajanithbandara7491
    @thiloshanajanithbandara7491 2 ปีที่แล้ว +3

    ඉතාමත් වටින මාතෘකාවක්. ස්තූතියි ඔබතුමාට 🙏❤️💖

  • @sudhammahamuduruwo4508
    @sudhammahamuduruwo4508 2 ปีที่แล้ว +4

    ඇත්තටම හොද දැනුමක් ලැබුන සර්

  • @Anjana1762
    @Anjana1762 2 ปีที่แล้ว +8

    සර් මේ අනුකලනයේ අවකලනයේ ප්‍රායොගික සරල බාවිතා කිරීම ගැන ටිකක් කතා කරමුද 😊❤️

    • @OMGHommies
      @OMGHommies 2 ปีที่แล้ว +1

      වීඩියෝවක් තියෙනව th-cam.com/video/5Vih2zZizfQ/w-d-xo.html

  • @mcbond6162
    @mcbond6162 2 ปีที่แล้ว +5

    කරුණාකර පහත දේවල් ආගමිකව නොව විද්‍යාත්මකව කියල දෙන්න ..
    1.ලෝකයේ ආරම්භය.හා අවසානය
    2..ජීවියාගේ ආරම්භය හා අවසානය
    3.සත්ව වර්ගආරම්භයහාඅවසානය
    --------ස්තුතියි.

    • @fnkid1267
      @fnkid1267 2 ปีที่แล้ว +6

      මම දන්න විදිහට opinion එකක් දෙන්න්ම් විද්‍යාත්මකව
      1. ලෝකය අරම්භ උනෙ Big bang එකකින්( විශාල ශක්ති ප්‍රමාණයක් ඓක් රැස් වෙලා පුපුරා යාම
      2.ජිවියෙ අරම්භය උනෙ Randomly උන ජීවි Cells වල වෙනස් වීමක්
      3. ලොකයෙ විනාශය සාපෙක්ශව ගත්තොත් සූරයාගෙ ශක්තිය අවසාන උනාම ඇතුලට ඇකිලිලා පුපුරා යම මගින්
      මම හරිද දන්නෙ නැ..මෙක opinion එකක් විතරයි.

    • @kandymahanama7796
      @kandymahanama7796 2 ปีที่แล้ว +1

      Obata hakinm thun pitakaya kiyawanna...pilithuru labei...

  • @mohideenhussain5182
    @mohideenhussain5182 2 ปีที่แล้ว +5

    Ruchira. You are doing a wonderful job in uplifting the knowledge of people to a higher level with the support of science.

  • @nivanthaxl4469
    @nivanthaxl4469 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා අදහසක් , වීඩියෝවක් . බොහොම ස්තුතියි ඔබට දනුවත් කලාට .

  • @slmusic5234
    @slmusic5234 2 ปีที่แล้ว +3

    Thanks sir. වටිනා අර්ථවත් video එකක්. මේ topic එක යටතේ තවත් videos tikak karanna

  • @amiladanushkawijenayake3972
    @amiladanushkawijenayake3972 2 ปีที่แล้ว +1

    Obathuma ge pahadilikireem ithama saralawa ...piliwelata....Saha pahadiliwa idiripath karanawa...Guruwarayek Wana apitath godk dewal igenaganna puluwan.... Obata... Pin....

  • @gaweshaka7268
    @gaweshaka7268 2 ปีที่แล้ว +5

    හරි වටිනවා සර් බෝම ස්තූතියි ❤

  • @gihanudawaththa873
    @gihanudawaththa873 9 หลายเดือนก่อน

    ජීවිතයට වැදගත් උපරිම.. බොහොම ස්තූතියි ඔබතුමාට.. ❤❤

  • @thewayisee3749
    @thewayisee3749 2 ปีที่แล้ว +1

    කතා විලාසය හරිම ලස්සනයි වගේම පැහැදිලි.. ගොඩක් වටිනවා සර් මේ සංකල්ප කියලා දෙන ඒක ❤

  • @Anuhas-pp1wf
    @Anuhas-pp1wf ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @Harindra000
    @Harindra000 2 ปีที่แล้ว +6

    What a beautiful 30minutes!
    Thx.

  • @aviskadinal2001
    @aviskadinal2001 2 ปีที่แล้ว +3

    වැදගත්ම පාඩමක් මේ අද පාඩම

  • @gunarathnasudusingha8458
    @gunarathnasudusingha8458 2 ปีที่แล้ว

    ඔබ තුමාට ස්තූතියි බොහෝම බොහෝම බොහෝම ස්තූතියි

  • @kdhsrilanka4189
    @kdhsrilanka4189 2 ปีที่แล้ว

    මේ වැඩසටහන් දිගටම කරෙගන යෑමට ඔබට තෙරුවන්ගේ සියලු ශක්තිය ලැබේවා. බුදු සරණයි.

  • @rockylakshitha4793
    @rockylakshitha4793 ปีที่แล้ว

    Thank you sir 😊 මගේ වැඩ වලට ගොඩක් ප්‍රයෝජනවත්. ඒවගේම මගේ ජීවිතේටත් ගොඩක් පිං sir ඔයාට

  • @mahindajayathilaka3093
    @mahindajayathilaka3093 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ! ඔබ තුමා රටෙ මීලග ජනාධිපති වෙන්න ප්‍රාර්ථනා කරනවා....

  • @Creator7768
    @Creator7768 2 ปีที่แล้ว +6

    🥰❤🥺 ස්තූතියි සර්

  • @SuperCreations
    @SuperCreations 2 ปีที่แล้ว +11

    Dear Sir, your videos are great and very helpful for young generation as well as elders to live as a beautiful, intelligent and peaceful person. So I will share your video in my community and support Sri lanka. As a Nation we have to support each other and move forward. Thank you so much.

  • @chamodpresanna7099
    @chamodpresanna7099 2 ปีที่แล้ว +5

    Thank you sir

  • @vincesilva1128
    @vincesilva1128 2 ปีที่แล้ว +2

    Thank you for sharing your excitement knowledge. 🇺🇸🇱🇰

  • @youcandoit9166
    @youcandoit9166 2 ปีที่แล้ว

    ඉතාම සංතෝෂයක් ...ඔබ වැනි අය ලංකාවට අමිල වස්තුව ක්..

  • @youandworld3703
    @youandworld3703 2 ปีที่แล้ว +3

    අති විශිෂ්ඨයි සර්❤️

  • @lalithrohana2767
    @lalithrohana2767 2 ปีที่แล้ว +5

    ස්තුතියි

  • @alokabandarageo6895
    @alokabandarageo6895 2 ปีที่แล้ว

    සමාජයට වැදගත් දෙයක් දෙන ඔබ ගොඩක් වටිනවා

  • @josephrajchilaw4427
    @josephrajchilaw4427 2 ปีที่แล้ว +1

    Thanks
    God bless you
    බුදු සරණයි
    Sir

  • @maxwellranasinghemx622
    @maxwellranasinghemx622 2 ปีที่แล้ว +1

    Great. You have an excellent skill in explaining complex concepts in simple form. It is a very rare talent. I have recommended your videos for many of my clients and students. Keep posting. You are doing great service to our nation. My best wishes

  • @agonycopie470
    @agonycopie470 2 ปีที่แล้ว +1

    ටිකක් කලබලෙන් මේ comment එක දාන්නෙ. සම්පූර්ණ comment ekak නිවාඩුවේ දාන්නම්. කියන්න ඕන උන කාරණාව තමයි ඔබතුමාගේ සෑම කතාවක් අවසානයේම, ඒ කරුණු උපයෝගී කරගෙන මට පුද්ගලිකව අලුත් සිතුවිලි ටිකක් සංකල්ප ටිකක් synthesize කරගන්න පුලුවන් වීම. ඔබතුමා හැමවිටම දෙන්නෙ building blocks ටිකක්. තීරණයක් අවධාරණයක් නෙමේ. ඒවගෙන් අපේ පුද්ගලික ජීවිතයට අදාල කරුණු , දේශපාලන චින්තනය හසුරුවාගන්න පුලුවන්. අලුතින් දැනුම උත්පාදනය කරන්න පුලුවන් එදිනෙදා කරුණු වලට ඈදල. ගොඩක් වෙලාවට අපිට මාධ්‍ය වලින් ලැබෙන්නෙ end product එක. ඒ අතින් මේක ලොකු සේවයක්. මට ඉදිරිපත් කරන්න අවශ්‍ය උන දේ තේරුනාද දන් නෑ. කලබලෙන් comment කලේ

    • @kandymahanama7796
      @kandymahanama7796 2 ปีที่แล้ว

      Pasuwa liyumak ewanna,dan athi putha...

    • @kandymahanama7796
      @kandymahanama7796 2 ปีที่แล้ว

      Kalabala nowee wata pita bala gamana yanna..

    • @agonycopie470
      @agonycopie470 2 ปีที่แล้ว

      @@kandymahanama7796 Thank for your concern.

  • @gaminipiyatissa4232
    @gaminipiyatissa4232 2 ปีที่แล้ว +2

    Excellent

  • @kingthakshila8734
    @kingthakshila8734 2 ปีที่แล้ว +2

    Full බැලුවා 👌

  • @isurushashinath753
    @isurushashinath753 2 ปีที่แล้ว

    You are gifted human!! RESPECT!!! to rebuild sri lanka what do you can do is your real job!! May tripple jems bless you🙏

  • @ruwiniruwini5132
    @ruwiniruwini5132 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට

  • @paxtonperl6125
    @paxtonperl6125 2 ปีที่แล้ว +1

    වටිනවා සර්

  • @jeffery9781
    @jeffery9781 2 ปีที่แล้ว +1

    Awesome explanation Ruchira. As usual, sponsored a small amount for your charitable works.

  • @sumiththaporawakaraarchchi4457
    @sumiththaporawakaraarchchi4457 2 ปีที่แล้ว +1

    ගොඩක් පින්

  • @pamodnisal1170
    @pamodnisal1170 2 ปีที่แล้ว +7

    Sir මම ආසයි දැන ගන්න ලංකාවේ අධ්‍යපනයයි අනිත් රටවල් අධ්‍යපනය අතර වෙනස ගැන.ඒ ගැන කියලා දෙන්න පුළුවන්ද අපි හැමෝටම

    • @fnkid1267
      @fnkid1267 2 ปีที่แล้ว +2

      සාපෙක්ශව අනිත් රටවල් වල තියෙන්නෙ self pointed education system එකක් එත් ලංකාවෙ තියෙන්නෙ රැල පිටින් ඔහේ යන්න දෙන Education system එකක්.

  • @thiwankajayathilaka1486
    @thiwankajayathilaka1486 2 ปีที่แล้ว +2

    ස්තූති සර් ❤️

  • @amiladissanayaka4977
    @amiladissanayaka4977 2 ปีที่แล้ว

    Sir, Arrangement of your video is also based on what you talk. It's perfect and very important. I am truly grateful for this knowledge, you share and really appreciate the way you have chosen to acknowledge people on behalf of better future for all. Thank you Sir.

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว +5

    ලොකුම බලය ලෝකසත්වයාට පැවැත්වමට හානියක් නැතුව ජීවත් වීමේ සහ ලෝකෙයේ පැවැත්මට දායක වීමයි.

  • @dasaya007
    @dasaya007 2 ปีที่แล้ว +1

    🙏
    Imho
    1.භ්‍රමණ අවස්තිතිය නිසා බයිසිකලය නොවැටෙනවා නෙමේ .බයිසිකලය නොවැටීම විස්තර කරන්න භ්‍රමණ අවස්තිතිය කියලා තියරි එකක් පාවිච්චි වෙනවා.
    2. dot යා කිරීම ඉබේම වෙනවා(quality වෙනස් කෙනා කෙනාට )dot යා කිරීම සකස්වීමක් ."it from bit"

    • @dasaya007
      @dasaya007 2 ปีที่แล้ว

      th-cam.com/video/S1jn86eUX0E/w-d-xo.html
      Beau loto මහත්මයාගෙ presentation එකෙ වගෙ. Dot යා කිරීම වෙනවා

  • @artsandeducation7716
    @artsandeducation7716 2 ปีที่แล้ว

    පැහැදිලියි ....පැහැදිලියි ........කියන දෙවල්...... ඔව් එය තමයි විය යුත්ත.. ඔබ තුමා ඔබගේ සීමාවේසිට .......

  • @prasadiniadihetty3909
    @prasadiniadihetty3909 2 ปีที่แล้ว +2

    Very nice 👌

  • @achifashion1585
    @achifashion1585 2 ปีที่แล้ว

    බොහොම පිං නිහතමානී මහත්මයානේණි

  • @greenlaktours7577
    @greenlaktours7577 2 ปีที่แล้ว

    Thank you very much for your dedication. Your presentation is very useful.

  • @dileepa.mihiranga
    @dileepa.mihiranga 2 ปีที่แล้ว +1

    If you see this comment, I am sure you are a person who has a good mindset.

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 2 ปีที่แล้ว +3

    Tech sunday eka wage siruth iridata vedio ekak danawa ne ❤️❤️❤️

  • @virajnilantha1043
    @virajnilantha1043 2 ปีที่แล้ว +3

    විද්‍යාව ගණිතය වගේ වීඩියෝත් ටිකක් වැඩිපුර කරන්න සර්

  • @emiyasl2005
    @emiyasl2005 2 ปีที่แล้ว

    Thanks for making us knowledgable and it's invaluable for the society., Sir

  • @viyasariyatv6023
    @viyasariyatv6023 ปีที่แล้ว

    ඔබ ඇසින් අප ලෝකය දකිමි.. viyasariya tv .

  • @domenic1060
    @domenic1060 2 ปีที่แล้ว +3

    විශ්වයේ පෘථිවියෙන් පිට ජීවයක් පවතින්න තිබෙන සම්බාවිතාව ගැන දැනගන්න කැමතියි..ආලෝක වර්ශ ක්‍රමවේදයට අනුව නිවරැදිව දුරේක්ශ මගින් සත්‍ය තොරතුරු ලබාගන්න පුලුවන්ද..

  • @NamalJayathunga
    @NamalJayathunga 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි. දර්ශනවාදය ඉගෙන ගන්න පුලුවන් හොද පොත් මොනවද?

  • @charithrajeevaniabeysooriy1743
    @charithrajeevaniabeysooriy1743 2 ปีที่แล้ว +1

    So Valuable , Respect Sir !!

  • @cyrilmudalige5687
    @cyrilmudalige5687 2 ปีที่แล้ว

    Wonderful and great. May you be amply blessed. Jayaveva🙏🙏🙏🌹🌹🌹🙂

  • @raezornlg7800
    @raezornlg7800 2 ปีที่แล้ว

    Thank you very much. This is really helpful for my mba presentations.

  • @nimeshaniroshan6843
    @nimeshaniroshan6843 2 ปีที่แล้ว +3

    දර්ශනය කියන්නෙ විවිධ වු සිතුවිලි,හැගිම්,අවස්තා,සිද්දින් වැනි දෙවල් දෙස විවිධාකාරයෙන් බැලිම,එවා පිලිබදව සෙවිම ආදි දෙවල් තුලින් එවායෙ අන්තර්ගතය, හරය, ආදිය සෙවිමටද?

  • @chalitharangika4572
    @chalitharangika4572 2 ปีที่แล้ว

    Sir ඇතිතටම ගොඩක් වටින කාලීන කතිකාවක්

  • @sanjayaswisdomlife2906
    @sanjayaswisdomlife2906 2 ปีที่แล้ว

    Godak vatina video ekak sir Thank you

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 2 ปีที่แล้ว

    Max thanks sir. Excellent clear

  • @ARTYcanteen
    @ARTYcanteen 2 ปีที่แล้ว +1

    බුදු හාමුදුරුවෝ , ජේසු , අල්ල වගේ අය සංකල්ප ඉදිරිපත් කරා කියනව. ඒත් මේවත් ඉදිරිපත් කලේ වෙනත් අය . එයාල ඒක පතුරන්න මේ වගේ උතුම් කියම චරිත හදල ඉදිරිපත් කලා වෙන්න බැරිද?

  • @nilankabalasuriya9720
    @nilankabalasuriya9720 2 ปีที่แล้ว +2

    Niyamai sir😀

  • @ashenisuranga2915
    @ashenisuranga2915 2 ปีที่แล้ว

    අද තමයි හරියටම වටිනාකම තේරුනේ

  • @amilaweerasinghe3874
    @amilaweerasinghe3874 2 ปีที่แล้ว +2

    රුචිර මහත්මයා. Feynman Technique එක ගැන ඊලඟ වීඩියෝව කරන්න පුළුවන් ද ? එයට අමතරව අදහසක් සාර්ථකව ඉදිරිපත් කර, සමාජගත කිරීම පිළිබඳව ඔබතුමාගේ පෞද්ගලික දැක්මක්, අදහස් ඇත්නම් ඒවා පිළිබඳවද දේශණයට ඇතුලත් කිරීම අගය කරමු.

  • @dhanushkawijethunga
    @dhanushkawijethunga 2 ปีที่แล้ว +1

    Very important stuff sir! Thank you for sharing ❤

  • @nuwanbandaranawaratne8433
    @nuwanbandaranawaratne8433 2 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් , මම කරන රැකියාවට ...

  • @SLKnown
    @SLKnown ปีที่แล้ว +1

    නීතිය පිලිබද වීඩියෝ මාලාවක් ඕනේ සර්

  • @Pathirana23456
    @Pathirana23456 2 ปีที่แล้ว +1

    කලින් vedio wala කිව්වේ scientist කෙනෙක් kiyala neda ?? කොහොම වුණත් hoda vedios 👍👍

  • @alphageeklk2342
    @alphageeklk2342 2 ปีที่แล้ว +1

    Very useful . Thank You !!!! 💖

  • @sunilkamalgoda6485
    @sunilkamalgoda6485 ปีที่แล้ว

    End of the speech pleas give us the summary as points.

  • @dushyanthaniroshan4169
    @dushyanthaniroshan4169 2 ปีที่แล้ว +2

    21:20 ගොඩක් ගුරුවරුත් ඉස්කෝල වල උගන්නන්නෙ ඔය කියන විදියට ලමය දන්නෙ නැ මොකටද මේව ඉගෙන ගන්නෙ කියල. ඉගෙන ගත්තත් ඉගෙන ගත්ත දෙයින් හරියට ප්‍රයෝජනයක් ගන්නෙ කොහොමද කියල දන්නැ. ගොඩක් මිනිස්සුන්ට වැරැද්දෙන මුල් තැන.

  • @srilankanpd3805
    @srilankanpd3805 2 ปีที่แล้ว +1

    Thank you sir digatama me wage video one

  • @malithperera2764
    @malithperera2764 2 ปีที่แล้ว

    ඉතාම වටිනා වීඩියෝ එකක්.

  • @nihalranasinghe8616
    @nihalranasinghe8616 2 ปีที่แล้ว

    All the best sir..

  • @esala257
    @esala257 ปีที่แล้ว

    Thanks.👍

  • @nsuathukorala9021
    @nsuathukorala9021 2 ปีที่แล้ว +3

    🔥

  • @akvideos4021
    @akvideos4021 2 ปีที่แล้ว

    Thank you very much sir🙏🙏🙏

  • @asankasamarasinghe8879
    @asankasamarasinghe8879 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +3

    😍💥