@@niluperera8359 ehema wenne na, mama tama ape family eke ekama doctor . Anika mage marriage eka hara anit okkoma hodatama una. 31 yrs, ekat hemin wei kiyla hitanwa, eet family eke star 🌟 wage inne mama tama 😁
obathumiya godak hodai, mage amma nam kawadawath mata alokayak une na, bath katak dunnath manasin mawa sahenta kada wattanawa. Mage 4 kendara palu na. lokuma baadawa mage amma mawa durvala karana.
Sampurna attha mis math godak kalayak hugak duk winda wiwahayath athara magadi winasa una ath man watune naha daruwange katayutuththaniyama iru karala den geyakuth hada gena yanawa kawada hari magema kiyala wiyaparayak karanawa denwayasa 52 ath aramunanam tharinne naha mn lankawata awama aniwaryen oba thumiya muna gahenna anawa
ඔබතුමියගෙ වචන ජීවිතයට හය්‍යක්❤️
මිස් ඔබතුමිය හොඳට දන්නවා හැමෝගෙම හිත හැදෙන්න කතා කරන්න..මේ වීඩියෝ එක මේ ගැන හිතලා දුක් වුණ අයට ලොකු සතුටක් ශක්තියක් වෙයි..බොහෝම ස්තූතියි ඔබතුමිය කරන මේ සේවයට..😘🙏 ඉක්මන් සුවය ලැබේවා මිස්ට..🙏😇 බුදු සරණයි..😘🙏🤗
හතර කේන්ද්‍රය පාලු මම අද Doctor කෙනෙක්. ✨️✨️😊
ගොඩක් සතුටුයි
Thank u miss. Dan mama miss ge law of attraction videos balanwa , thank you. 😍😍😍😍😍
අහන්න සතුටුයි. මගේ දූට දැන් අවුරුදු 4ක්. එයාගෙත් එහෙමලු. මාත් හරි දුකෙන් හිටියේ ..
@@niluperera8359 ehema wenne na, mama tama ape family eke ekama doctor . Anika mage marriage eka hara anit okkoma hodatama una. 31 yrs, ekat hemin wei kiyla hitanwa, eet family eke star 🌟 wage inne mama tama 😁
@@kanchanapethiyagodaslt.v.1041 thank u miss ❤
මිස් ඔබ තුමියට පින් මේ වගේ දේවල් නොදන්නා අයට කියලා දීම සම්බන්ද ව
ඔබතුමියගේ අදහස් ඉතා අගයකොට සලකමි.බොහොමදෙ දැනගතිමි.
තෙරුවන් සරණයි ඔබතුමියට ..ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..😍😍 අද මාතෘකාව නම් ගොඩක් වටිනවා.. මොකද පහුගිය දවසක මම ජ්‍යොතිෂය යූටිබ් චැනල් එකක් කරන මහත්මයෙක්ගෙන් මගේ කේන්දරය බලව ගත්තා.. එතුමා මට කිව්වා මට කරන කිසි දෙයක් හරියන් නෑ,සෙනසුරු මහදශාව තියෙන්නේ කියලා .. මං ඇහුවා මං රට ගියොත් මොකද ,ටිකක් හරි යහපතක් වෙයිද කියලා . නමුත් උත්තර ය උනේ රට යන හැමෝටම හරියන් නෑ වැඩක් නෑ කියලා .. ඇත්තටම මං ඒ වෙලාවෙ සෑහෙන්න මහසින් කඩන් වැටුනා. ඒවගේමා ඒ සෙනසුරු අපල යට කරන්න ඕන වත්පිලිවෙත් ටිකත් කිව්වා... නිතරම පිං කරන්න කිව්වා.. මගෙ හිත කොච්චර කඩන් වැටුනත් මං හිතුවා කුසල් කරලම මං මගේ ජීවිතෙ වෙනස් කරගන්නවා කියලා ... සමහරවිට ඒ මහත්තයා කිව්ව දේවල් හරි වෙන්න ඇති ,නමුත් ඒවගේ දේවල් එකපාරට ම කිව්වාම කෙනෙක් ගොඩ එන්න බැරි තරමට මනසින් කඩාවැටෙනවා.. යමක් කරන්න උත්සාහයක් ගන්න හදනකොටත් අර කිව්ව දේවල් මතක් වෙලා ආයේම උත්සාහ ය අතෑරලා දානවා.. ඉතිං කවදාවත් ඒවගේ දෙයක් තිබුනත් අරවගේ කියන්න හොද නැ... අසුභ දෙයක් උනත් කියන්න ඕන පිලිවෙලක් තියනවා ... මගේ ජීවිතෙ වෙනස් කරගන්න පුළුවන් මටමයි... මං පුළුවන් හැමවෙලාවෙන පිං දහම් වැඩ කරනවා ... එතුමා කිව්ව හැමදේකටම වඩා මං දැඩිව හිතට ගත්තෙ පිං එක් රැස් කරන්න ඕන කියන කාරනව. සමහර අවස්ථා වල අර අපල කියන කාරනාව ඔලුවට ආවත් මං නිතර පිං වැඩ කරලා ඒවා නිතර සිහියට නගාගන්නවා... මෙහෙම ඉද්දි තමයි අහම්බෙන් ඔබතුමියගේ වැඩසටහනක් බැලුවෙ.. ඇත්තටම ඔබතුමියට බොහෝම පිං ... මනුස්සයෙක්ගෙ මනස හදන එක කියලා නිමකරන්න බැරි පිනක්... ඔබතුමියට මේතරම් ගරු කරන්නත්,ආදරේ කරන්නත් හේතුව ඒකමයි... ඔබතුමියට තෙරුවන් සරණයි 🙏🙏🙏
ගොඩක් වටින video එකක්. මම දැක්කෙත් දැන්. ඉදිරියටත් මේ වගේ videos ඔබ තුමියගෙන් බලාපොරොත්තුවෙන් සිටිනව.
Bohoma stuti miss tika davasakin obatumiya gen ada program ekak bohoma stuti stuti stuti teruvan saranai missta
Satutui putte දිනෙන් දින diunawata path වේවා මගේ දෝණිය
මම ජෝතිර්වේදිනියක් මගෙ හතර කේන්ද්‍රය පාලුයි. මම ජීවිතය බොහොම හොඳට ජය ගත්ත. ඔබ තුමිය කියන සියල්ල සත්‍යයි. මගෙ රාහු තුන් වැන්නේ ඉන්නවා ..කුජ ගුරු සදු අට වැන්නේ කේතු නම වැන්නේ බුද රවි සෙනසුරු එකොළොස් වැන්නේ ලග්නය කන්‍යා
Mage duwage hathara kendare palui...eth mage duwa godak buddimath hodata igena gannawa ...hoda sanwara guna yahapath...agamata godak ledi duwak...mata hari sathutui mage duwa gena ...e wagema eya wasana wanthai eyata godak dewal hithapu gaman lebenawa...ekai puduma de.
ස්තුතියි ඔබතුමියට මේ දැනුවත් කිරිම පිලිබදව.තෙරුවන්සරනයි.❤❤
Oba thumiya thama mata hariyatama mage puthage hadahane palapala kiwwe theruwan saranai
Ape akka ge 4kenda ya plui lu
Mageth hathara kendare paalui. Meka aehuwama nam sathutak denuna. Eth man thaamath thanikadai. Obathumiyata sthoothiy
බොහොම ස්තුතියි ම්ස්
Mis mage lagnaya kumba. Senasuru 9 . Guru 11. Mata guru Shani yogaya thiyanavada.
Oba thumiya kiyana karana hariyatam hari .hadahanama neme.obathumiyat bs
ඒ වචන ටිකට හිතට හයියක් අවා
Theruvan saranai godak sathutui oba thumiyata ❤
7 kotuwe sikuru thaniyama Yedunoth mokada wenne miss
Kalasarpa yogaya පිළිබඳව oba thumiyage අදහස video ekak karanna.
ඒ ගැනත් කරල තියෙනව බලන්න
Eththa mis mulu jiwithema kendareta bara kaloth jiwithe kisima diyunuwak ne godak sthuthi karunu therum kara dunnata
Ada hari lassanai.
කුජ මහා දසාව ගැන වීඩියෝ එකක් කරන්න පින් සිද්ද වෙනවා මිස්. නිරෝගී සුව ලැබේවා
කරල තියෙනවා
@@kanchanapethiyagodaslt.v.1041 මට ලින්ක් එක ඵවන්න පුලුවන් නම් ලොකු දෙයක් මිස්
Wiwahaye lagna lagna galapima gana video akak karannako miss
Sthutiii misss
obathumiya godak hodai, mage amma nam kawadawath mata alokayak une na, bath katak dunnath manasin mawa sahenta kada wattanawa. Mage 4 kendara palu na. lokuma baadawa mage amma mawa durvala karana.
Mis porondam balanne ndd oba thumiya
ඇත්තටම නෑ
1 බු තියෙනවා 4 7 10 හිස් මගෙ ලක්නෙ ධනු ම්ස් ඉදිරිය කොහොම වෙයිද මම ඉන්නෙනන් සතුටින් මම දුවලා 3ක් ගෙ අම්මා කෙනෙක් මට හොඳ මහත්තයෙක් ඉන්නවා ම්ස් ගොඩක් පින් අපට මෙදේවල් කියා දේනවට හැමදාමත් ම්ස් එකක් ඉන්නවා ම්ස් ගොඩක් ආදරේ මම හැදෙ
Mata hamadema labela theyenawa
Super
4කේන්දරය පාලුයි අව්ලක් නෑ.තාම හොදින්.හැබැයි ජීවිතේ වැටීම් තියෙනවා වැටෙන් නැතුව සාර්තකව ජීවත් වෙනවා.
Hathara kendare palu mn ada nurse kenk
Sampurna attha mis math godak kalayak hugak duk winda wiwahayath athara magadi winasa una ath man watune naha daruwange katayutuththaniyama iru karala den geyakuth hada gena yanawa kawada hari magema kiyala wiyaparayak karanawa denwayasa 52 ath aramunanam tharinne naha mn lankawata awama aniwaryen oba thumiya muna gahenna anawa
👍👍
Mage hathara kendareta inne eka grahyyaie..thamai.eka buda.mokak weýý
👍🙏
ඔයාගෙත් 4 පළුද? මම බදින්න කමතිය්
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
මිස් ඔයාගේ ෆෝන් නම්බරේ dennko
0779140744