2025 කටක ලග්නයට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 257

  • @thanujakarunarathne3560
    @thanujakarunarathne3560 หลายเดือนก่อน +24

    ඔබ තුමිය 100% හරියටම හරි. මානසිකව විඳවන තරම කියන්න වචන නැහැ...
    බුදුසරණයි ❤️❤️🌹🌹

  • @ishamadu7710
    @ishamadu7710 หลายเดือนก่อน +16

    විශ්වමාතවට ස්තුති වේවා මට මේ විඩියෝව බලන්න සැලැස්සුවාට 🙏ඔබටද ස්තුති වේවා මේ වගේ විඩියෝවක් අප වෙනුවෙන් ඉදිරිපත් කලාට🙏ගොඩක් වටිනවා.අපල කාලය ගෙවි යන මේ අන්තිම මාස කිහිපය සිහිනුවනින් ආරක්ෂාකාරීව ගෙවන්නට මෙය පන්නරයක් කටක ලග්න හැමෝටම.මට වාගේම සියළුම දෙනාහට යහපත වුදාවේවා🙏🙏🙏

  • @suuweerasinghe3163
    @suuweerasinghe3163 หลายเดือนก่อน +46

    බුදු දහම නැතිනම් මම දැනටත් පිස්සු හැදිලා
    ඒ උතුම් ධර්මය ට මාගේ නමස්කාරය වේවා ❤

    • @Moonbow3000
      @Moonbow3000 หลายเดือนก่อน +6

      අපි හැමෝම එකම බෝට්ටුවේ. වද වෙන්න එපා.

    • @kelumwihshwa5894
      @kelumwihshwa5894 หลายเดือนก่อน

      @@suuweerasinghe3163 minissu harinam sathutu wenna oni apala anakota, graha apala kiyannema ape akusal tamai, dasa dukak tamai apala kiyanne, namuth aka gewala ewara karanna lebena chance akak nisa sathutuwenna oni me bawayedi pera sasare nodannakama nisa karapu pawu kotasak hari gewala nidahas unane kiyala, hebei apalath akka getenna giyoth ewara wenne neha a dweshya upadana wela apahu akusal akathuwenawa, a nisa ana duk karadara diha upeksha sithakin dakimin inna oni reaction noda inna oni, minissu bennoth baninna epa, gehuwoth gahannath epa, getenna epa, me jara samajaye inna wela tiyena nisa ape arakshawata poddak penaya puppala dashta nokara berila inna oni, patta amarui tamai, namuth melowath elowath dinanna nam aniwaryenma ahema innama wenawa,, anith wedath karagena yanna oni apala ewarawenaturu,,

    • @sadu114
      @sadu114 หลายเดือนก่อน +3

      Aththmyi bududhma nisamyi mehem jiwath wenne🙏🙏

    • @changunchangun2556
      @changunchangun2556 หลายเดือนก่อน +1

      Matath manasikawa godak wedanawa danatath.
      Budu dhama natth nam matath pissu hadila.tawamath manasika pressure eka theyenawa.

    • @golfi7071
      @golfi7071 หลายเดือนก่อน +2

      Ammo ow buduhamuduruwo witharai pihitt inne

  • @SDDivyanjali
    @SDDivyanjali หลายเดือนก่อน +10

    ඔබතුමිය කියපු ඔක්කොම හරි....විශ්වාස කරනවා ඊලග අවුරුද්ද ඇත්තටම සුබ අවුරුද්දක් වෙයි කියලා ❤

  • @udarikoshala7151
    @udarikoshala7151 หลายเดือนก่อน +24

    අනිවාර්යයෙන් මිස් ජීවිතේ මොනවද උනේ නැත්තේ මැරුනේ නැති එක විතරයි මිස් 😢

  • @PurnikaErandhi-ei6ze
    @PurnikaErandhi-ei6ze หลายเดือนก่อน +11

    100% ඇත්ත මිස් පුදුම කරදරවල හිටියේ යන්තන් පණ ටික විතරයි ඉතුරැ වුනේ දැන් නමි ටිකක් සැනසිමේන් ඉන්නවා .ස්තුතියි ඔබතුමියට.

    • @ChandrikaPriyadarsani
      @ChandrikaPriyadarsani 24 วันที่ผ่านมา

      Mis mama 1977 .10 .28 tikak balala danna ko mama inna rata

  • @SherineJayasinghe
    @SherineJayasinghe 21 ชั่วโมงที่ผ่านมา

    විශ්වයට ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 මෙම video එක දැස් 2 ට පෙනුනා , miss ඔබට ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 විශ්වයට ස්තුති මගෙ ජිවිතය රැකගන්නවාට 🙏

  • @nps1328
    @nps1328 หลายเดือนก่อน +15

    මිස්ගේ කතාව සම්පූර්ණ ඇත්ත .මමත් මගේ ජීවිතය නැති කරගන්න හැදුවා .ඒත් දරුවන් දෙන්නා නිසා ඉවසුවා .හැමදේම නැති උනා කන කර රත්තරං බඩු සේරම බැංකුවට සින්න වුනා .ඒ තරම් නැති උනා .මේ වගේ දෙයක් අහන්න ලැබීමත් සතුටුයි .හරියට දරුනු නියගයකට පස්සේ සුන්දර වර්ශාවක් වැටුනා වගේ .මිස්ට බෝහෝම ස්තුති .🙏🙏🙏🙏🙏

    • @nusaibaalbatini921
      @nusaibaalbatini921 หลายเดือนก่อน

      Ane matath ehemai eapama una denvath balamu api🎉

    • @ranithakannangara5782
      @ranithakannangara5782 หลายเดือนก่อน +2

      හැමදාම උදේට නැගිට්ට ගමන් කාටවත් කතා නොකර බුද්ධං සරණන් කියලා විශ්ව ශක්ති සියලු දේට ස්තුතිවන්ත වේවා කියලා කියන්න. හවසට අනිවාර්යයෙන් බුදුන් වැදලා ඔබ නමින් මියගිය සියලු ආත්ම දුකින් මිදේවා කියලා පිං දෙන්න.
      තියෙන කරදර සියල්ල නැතිවෙනවා

    • @nps1328
      @nps1328 หลายเดือนก่อน

      @@ranithakannangara5782 බෝහෝම ස්තුති ඔබට 🙏🙏🙏❤️❤️❤️

    • @yash_Rx2000
      @yash_Rx2000 21 วันที่ผ่านมา

      ​@@ranithakannangara5782එක හරි . ඇත්ත . . . .හරියට හරි . .
      දැන් ඔලුවට සැහැල්ලුවක් දැනෙනවා. ..කලින් පිස්සු වගේ . . . හිඟන්නො වගේ හිටියෙ . .

  • @mangalikarajapaksha5784
    @mangalikarajapaksha5784 หลายเดือนก่อน +6

    බොහෝම ස්තුතියි .ඇත්තටම අනිත්‍යය මෙනෙහි කරමින් තමයි දවස ගෙවා ගන්නේ. ඔබතුමියට බුදු සරණයි .

  • @nilukshipriyalanka7878
    @nilukshipriyalanka7878 15 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි මිස් මේ කියපු kathawanam සහතික ඇත්ත මිස් මේ සේරම ටික මාගෙ jivithe ට උනා mis මේ ඒරාෂ්ඨක කලය ගෙවිල මා ඇතුළු සියලු දෙනාට yahapathma එස්ටේට් වේවා සියලු ප්‍රාර්ථනා ඉටු වෙවා තෙරුවන් සරණයි මිස්

  • @DamiDami-ig4pk
    @DamiDami-ig4pk หลายเดือนก่อน +4

    ස්තුතියි අනේක වාරයක් මමත් කටක ඔබ තුමිය කියපු හැම දේම හරියටම හරි ස්තුතියි ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤

  • @sachinianushika-d9f
    @sachinianushika-d9f 25 วันที่ผ่านมา +8

    කවදාවත් නැතුව මට නිකන් නිස්කාරනේ චෙ⁣ා්දනා කරා.දැනට මත් කලකිරීමට ලක් වෙලා හිටියේ.බුදු දහම නිසා හිත ගොඩක් හරි ගියා.

  • @SamanthaDawaga
    @SamanthaDawaga หลายเดือนก่อน +3

    ❤❤❤❤thanks wal pal na niyamai budu saranai

  • @JagathAsela-wc9fj
    @JagathAsela-wc9fj หลายเดือนก่อน +7

    ඇත්තටම මිස් 2025 කටක ලග්න පලාපල හරියටම කියා දුන්නා බොහෝම පිං

  • @RanganiIllangarathne
    @RanganiIllangarathne หลายเดือนก่อน +2

    ඔබතුමියගේ කට හඩ‍ හරිම ලස්සනයි,පැහැදිලියි, ❤️ස්තූතියි! 🙏

  • @defecamarch-wi8oy
    @defecamarch-wi8oy หลายเดือนก่อน +1

    ඔබ තුමියට ගොඩාක් ස්තුතියි ..මගේ දුව කටක ලග්නය .ඔය කියපු හැමදේම ඒ විදියටම උනා කිසිම වෙනසක් නැතිව .ජීවිතේ නැති කරගන්න පවා හැදුවා.බුදු දහමින් විශ්වයේ ආශිර්වාදයෙන් දැන් හොදින් ඉන්නවා ❤❤❤❤❤

  • @eranganimaheahika3730
    @eranganimaheahika3730 2 วันที่ผ่านมา +1

    Aththatama puduma manasika asahanayakin inne miss...budusaranai

  • @dinushaniupeksha758
    @dinushaniupeksha758 27 วันที่ผ่านมา +4

    ඇත්තටම ඇත්ත මිස්. මැරෙන්නේ නැති ටික විතරයි

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 หลายเดือนก่อน +27

    ඔබතුමිය හරියටම හරි.එකම වෙනස මම දැණට රැකියාවක නොවීම පමණයි.ඇත්තටම මට පිහිටට හිටියේ බුදුපියාණන් අපට දායාද කළ ශ්‍රී සද්ධර්මය පමණමයි.මම තනිවම ධර්මය සමග මේ මා මුහුණ පෑ, දැණටත් මුහුණ දෙන හැම කටුක සිදුවීමක්ම ධර්මය,කර්ම විපාක සමග ගලපමින් ,මට ,ඒ වගේම මගේ මතු භවයට හානියක් කර නොගෙන ගත කළ බවත් ඒ තුලින් ආවේග,නොරිස්සුම,සිතට දැණෙන වේදනා අන්,කිසිවෙකුගේ සිත් වලට වේදනාවක් නොකර පාලනය කර ගත හැකි කෙනෙකු බවට පත් වී සිටින බව පවසන්නේ සතුටින්.නොසිතූ අපහාස දැණටත් ලැබෙනවා,අඩන්නෙ නැහැ නමුත් හිත දුකෙන් මිරිකෙනවා.ජීවිතය හැර යාම මීට වඩා හොදයි කියල සිතුනා. සැමියා බොහොම ඉවසිලිවන්තයි.අපි අතර ප්‍රශ්න නැහැ.නමුත් ජීවිතය එන්න,එන්නම කටුක වුණා.නින්දා අපහාස වලින් මිරිකුණා,දැණටත් වරින් වර හිතන්න බැරි විදියට අපහාස විදිනවා.ඒ හැම වෙලාවකම කර්ම විපාක ගැණ සලකලා හිත හදා ගන්නවා.ඇත්ත ඔබ පවසා ඇති සියල්ල සත්‍යයි.ස්තූතියි ඔබතුමියට.❤❤

    • @lalith861
      @lalith861 หลายเดือนก่อน +2

      ඔබ තුමිය කියපු හැම දෙයක්ම හරී.ඒ සියළු අත්දැකීම් මම ලැබුවා තාමත් එසේමයි ඒකනම් පුදුම අපලයක්..ඔබ තුමියට බොහොම ස්තූතියි.නිදුක් නිරෝගී සුවය ලැබේවා...❤

    • @Lakmalisilva123
      @Lakmalisilva123 หลายเดือนก่อน +1

      Kiyapu hamadema hari....

    • @jayanthajayasundara4906
      @jayanthajayasundara4906 หลายเดือนก่อน

      ❤❤❤🌹🌹

    • @dilinisandaya3287
      @dilinisandaya3287 24 วันที่ผ่านมา +1

      ඔබ තුම්‍ය කියන්නෙ ඇත්ත

  • @maleedissanayaka5901
    @maleedissanayaka5901 หลายเดือนก่อน +6

    ඇත්ත මං විශ්ව ශක්තිය ගොඩක් විශ්වාස කරලා මාව විශ්වාස කරලා ජිවත් උනේ ඒ නිසා මං පුළුවන් විදිහට ජිවත් උනා.මං විශ්වාස කරා කවදා හරි මට හැමදේම ඉවර වෙයි කියලා.❤

  • @samanpriyantha5911
    @samanpriyantha5911 27 วันที่ผ่านมา +4

    ඔබතුමිය හරියටම හරි මිස්.. මගේ සම්බන්ධයක් තිබුන..ඒක නැති උනා..2023 මැදදි... ණයට සල්ලිවගයක් දීල හම්බඋනේ නෑ මට... 20,000ක්... සෑහෙන්න මානසිකව වැටුන... ජීවිතේ අඩියටම වැටුන මිස් සම්බන්ධයක් නිසා

  • @SankaViraj-ty3rd
    @SankaViraj-ty3rd หลายเดือนก่อน +2

    Godak sthuthi obathumiyata theruvan saranai ❤❤❤❤❤❤

  • @renukamudalige1259
    @renukamudalige1259 หลายเดือนก่อน +3

    ඇත්ත ටම ඔබ තුමිය කී දේ හරියටම හරි මම මේ දුක විදින්නෙ 2017 ඉදන් මැරෙන්න සිතුන වාර අනන්තයි නමුත් මම හරියට පින් දහම් කරනවා ඒ පිනෙන් තමා මම අදටත් ජීවත් වෙන්නෙ ඔබ තුමියට පින්

    • @yash_Rx2000
      @yash_Rx2000 21 วันที่ผ่านมา

      හරියට හරි , පින් තමයි අපිට මේ කාලෙ ගෙවන්න උදව් කරන්නේ . . බය නැතුව තවතවත් පින් කරමු .
      අපිම කරමු දේවල් නේ ගිය ආත්ම වල ,🎉🎉❤❤

  • @nilanthisandamali5360
    @nilanthisandamali5360 หลายเดือนก่อน +2

    මෙි කියපු හැමදේම මට ඇත්ත ගොඩක් ස්තුතියි මිස්

  • @ChandrikaRalalage
    @ChandrikaRalalage หลายเดือนก่อน +2

    Ou mis mage adare karpu eya dan masa 2/3 wena eka wacanyak katha kare man godak vidawanam mata eyawa one eth kisima thorathurak na eya enawanam man maga balagena innawa thankyou thankyou viswa mathawani❤❤🙏🙏🙏 oba thumiyata isthuthi isthuthi isthuthi budu saranai ❤❤❤

  • @gangawijayananda6780
    @gangawijayananda6780 หลายเดือนก่อน +2

    විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි මම විශ්ව මාතාව විශ්වාස කර බුදු දහමට අනුව දවස ගතකළා....ඔබට තෙරුවන් සරණයි ❤

  • @malkiudara4393
    @malkiudara4393 3 วันที่ผ่านมา

    ඉස්තුයි ඔබ තුමියට ❤️❤️❤️

  • @lionelweewalage1646
    @lionelweewalage1646 หลายเดือนก่อน

    ඔබ තුමිය යට ගොඩක්ම ස්තූතිය මගේම සියලුම විස්තර ඔබ තුමිය කිවා බුදුසරණයි දෙවි පිහිටයි

  • @chamilaivon4617
    @chamilaivon4617 4 วันที่ผ่านมา +1

    ඔබ තුමිය 100%හරි 🙏

  • @ArunaDinushan
    @ArunaDinushan หลายเดือนก่อน +2

    Obatumiyata budusaranai siyaluma dewiyange asirwadaya lebewa 🙏🙏🙏🙏🙏

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 หลายเดือนก่อน +1

    මිස් කිව්ව හරියටම මසුරම් දාන්න වටිනව මේ අගෝස්තු වල ඉදල ආපු ප්‍රශ්න නින්දා අපහාස හරි තව ටික කාලයක් ගෙවනව මේ වේදනාව සැනසීම ලැබෙනකන් ගොඩාක් ස්තුතිය් මිස් ❤❤🎉🎉🌹🌹

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 หลายเดือนก่อน +1

    💯✔️... නිවැරදියි....ඔබ තුමිය කියපුවා.....

  • @YamunaJthissa-ew2jb
    @YamunaJthissa-ew2jb 26 วันที่ผ่านมา +1

    මමත් පුදුම ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නා ජිවිතේ මැරෙන්න ම ගියා වාර තිබූනා එච්චර ප්‍රශ්න ඔබ තුමිය හරියටම හරි බුදු සරණයි ❤

  • @emyrathnayake5555
    @emyrathnayake5555 หลายเดือนก่อน +3

    ❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @smartscience713
    @smartscience713 หลายเดือนก่อน +2

    හරියටම හරි ඔබ තුමියට ස්තුතියි

  • @AnushaAtthapatthu
    @AnushaAtthapatthu หลายเดือนก่อน +2

    මිස්ට ස්තූතියි මිස් ඔයාට තෙරැවන් සරනයි

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 หลายเดือนก่อน

    සම්පූර්ණ ඇත්ත මිස්,මාත් මහත්තය ත් කටක,❤ස්තූති මේ දැනුවත් කිරීම,ධර්මය මයි පිහිට උනේ ඉවසීමටත් සැනසීමටත්,❤❤❤🌼🌼🌼

  • @prabodhanieerandika4994
    @prabodhanieerandika4994 25 วันที่ผ่านมา +1

    මිස් ලග්නය ගැන විස්තර කරනකොට මට මාගේ ජන්ම පත්‍රය බලල වත් එහෙම දේවල් කියලා නෑ.ලග්නය ගැන විස්තර කරන කොට ඇස් වලට කදුළු ආවා.මට ඉතින් ආපු පීඩන අනුව මම නිතරම ලොව්තුරු බුදු රජානන් වහන්සේ සිහි කරගන්නවා.ඒ කිව්වේ බුදුන් ගේ කාලෙත් බුදු රජානන් වහන්සේට මාර සේනාවක් සිටියා කියලා,හිත හදාගත්ත වාර අනන්තයි.ඔබ තුමිය ලස්සන වගේම, ඔබ තුමිය ප්‍රකාශ කරපු සියළුම දේ සත්තයි.බොහොම ස්තූතී ඔබ තුමියට."තෙරුවන් සරණයි"

  • @AjentaAjanthi
    @AjentaAjanthi 18 วันที่ผ่านมา

    ඔබ තුමියට ස්තුතියි බුදු සරනයි ❤❤❤❤❤❤❤❤❤

  • @nandalalwelikala2387
    @nandalalwelikala2387 24 วันที่ผ่านมา

    Bohoma sthuthiyi obathumiyata...
    Methek una siduweem siyallama sahathikawama eththa.
    Idiriyatawath me wenasa balaporoththu wennemi.
    Budu saranai..

  • @thanujamarasinha3210
    @thanujamarasinha3210 หลายเดือนก่อน

    Obathumiyata anantha budu guna balayen sethakma wewa!!! . Wishes mathawata behevinma sthuthiy

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk หลายเดือนก่อน +3

    ❤❤❤ ස්තුතී වන්ත වෙවා ❤❤❤❤

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y หลายเดือนก่อน +1

    ස්තූතියි මැතිණිය ඔබට .❤🎉

  • @sherinfernando1498
    @sherinfernando1498 หลายเดือนก่อน +1

    Thank you 🙏🏻 blessed your heart ❤

  • @ChulaniSenanayake-xs7bq
    @ChulaniSenanayake-xs7bq หลายเดือนก่อน +1

    මාත් කටක ලග්නේ මේ කියපු සෙරම ඇත්ත මේ සෑම දේම මට සිද්ද උනා පසුව මම රටේ හිටියේ නැ ඩුබායි ආවා ඒත් ගොඩක් ප්‍රශ්න වලට මූන දෙන්න උනා දැන් නම් ටිකක් සැනසිම තියෙනවා එක පිට එක ප්‍රශ්නය ඉවර නැ ඇත්තමයි ඔබ තුමියට ඉස්තුතියි සහෝදරි තෙරුවන් සරණයි

  • @LakminiErangani
    @LakminiErangani 19 วันที่ผ่านมา

    Atta mis..obata godak pin.pahu giya wasare oba kiyapu hamadema siddauna.godak apala kalayak thibune.2025 hari hithata sanaseemak danenawanam Eka godak hoda deyak.obathumiyta godak pin.🙏🙏🙏

  • @nipuninanayakkara3255
    @nipuninanayakkara3255 หลายเดือนก่อน +2

    අනේ මිස් හරියටම හරි ජිවිතේ විතරයි ඉතුරු උනේ ජොබ් එකක්වත් නැතුව ලෙඩ දුක් හැදිලා ජිවිතේ ට හොස්පිටල් පාවා ඉන්න සිද්ද උනා,අවුරුදු 4ක affair එකත් නැති උනා ,මිස්ගේ විඩියෝ බලලා බුදු දහමින් තමා හිත හදාගත්තේ...මේ ටිකෙ තියෙන්නේත් මිස් කිව්වා මානසික මට්ටමම තමා,බොහොම ස්තුති අපිව මෙහෙම දැනුවත් කරනවට,තෙරුවන්සරනයි ♥️

  • @indikaperera178
    @indikaperera178 หลายเดือนก่อน +2

    ඔබට බොහොම ස්තුති

  • @runikw5409
    @runikw5409 หลายเดือนก่อน

    Aththamai miss.puduma manasika piida kalayak.puduma iwasimen innawa.sthuthi

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 หลายเดือนก่อน +1

    Thank for you mis lam canser lam very happy

  • @MklMkl-i6b
    @MklMkl-i6b หลายเดือนก่อน +1

    Istuti ඔබට mage සියලු petuman ඉටුකර දුන් viwa matawata

  • @damithanishani5572
    @damithanishani5572 หลายเดือนก่อน +1

    Hema dema aththa.nethi noune jeewithe witharai.oba thumiyata sthuthi.

  • @sriyaniperera-gd5sv
    @sriyaniperera-gd5sv หลายเดือนก่อน +2

    Hamadayakma atta. Budu dahamin jeavite jaya labenawa satyai mis

  • @PriyangiPriyngi
    @PriyangiPriyngi หลายเดือนก่อน +1

    ඔබතුමියට ස්තුති ❤

  • @sisirachandrasena963
    @sisirachandrasena963 23 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබ තුමීට

  • @NishaNisha-ks7ce
    @NishaNisha-ks7ce 25 วันที่ผ่านมา

    Hariyatama kiwa.budu sarani 🙏🙏🙏

  • @chinthaniamarasinghe2882
    @chinthaniamarasinghe2882 หลายเดือนก่อน +2

    Thank you❤❤❤❤

  • @ashaadhikari9641
    @ashaadhikari9641 หลายเดือนก่อน

    Oba thumiya dekimath sathutak.mama kataka.budusaranai oba thumiyata.

  • @RangikaMadubashini-n1q
    @RangikaMadubashini-n1q หลายเดือนก่อน +8

    ඔබතුමිය හැමදේම කිව්වේ ඇත්ත මැරෙන්න හිතුනවර අනන්තයි

  • @PrasannaVidanagamage
    @PrasannaVidanagamage 15 วันที่ผ่านมา

    විශ්වයට ස්තුතියි

  • @or8140
    @or8140 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි මිස් ❤

  • @NiluKumari-mx1qn
    @NiluKumari-mx1qn หลายเดือนก่อน +2

    Budusaranai

  • @urekapadma4862
    @urekapadma4862 25 วันที่ผ่านมา

    ඔබතුුමියට බුදු සරණයි 🙏🙏🙏

  • @Dewmi-04
    @Dewmi-04 4 วันที่ผ่านมา

    මේ කතාව නම් සම්පූර්ණයෙන්ම ඇත්ත🥺🙏

  • @NethsaraKavishan
    @NethsaraKavishan 14 วันที่ผ่านมา

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏🙏🙏🙏🙏

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 หลายเดือนก่อน +1

    ATTENMA HODATAMA ANANTA
    DUK AVA HORIN GATIN STUtiy
    Godak oba tumiyata ❤

  • @manikav1011
    @manikav1011 9 วันที่ผ่านมา

    අමාරුකාලයක් ගෙව්නා ඒත් දැන් ජිවිතේ වෙනස් වෙලා තියෙන්නේ විශ්ව මාතාවගේ පිහිට නිසා❤ මං ජිවිතේ සාර්ථකත්වයට පත් කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ❤

  • @sadayaananda
    @sadayaananda 7 วันที่ผ่านมา

    Mis kiyapu hemadema hari kiwa hemadema jiwitheta una 2025 aurudda hoda wenna kiyala prarthana karanawa mistath mage adaraniya wishwa mathawatath anekawarayak sthuthi sthuthi sthuthi❤❤

  • @sheshyumihen9339
    @sheshyumihen9339 5 วันที่ผ่านมา

    අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤❤🙏

  • @ramanifernando1094
    @ramanifernando1094 27 วันที่ผ่านมา

    Goda kalekin suba wachana asanna labuna, God bless.

  • @lakshmikarunanayake3542
    @lakshmikarunanayake3542 หลายเดือนก่อน

    ස්තූතියි ඔබ තුමියට.

  • @Prabashi93
    @Prabashi93 หลายเดือนก่อน +3

    මිස් මම මිස්ගේ වීඩියෝ නිතරම බලන කෙනෙක්.මට ජිවිතේ හැමදේම බලාපොරොත්තු වුන විදියටම ලැබුනා.සිතුපමණින් හැමදේම ලැබේන අය ඉන්නේ.එහෙම කෙනෙක් මමත්. 2020 සෙනසුරැ අෂ්ටම ඒරාෂ්ඨයක් ආවා උපතින් කේන්දරයේ.අපි කේන්දර වීශ්වාස කරපු අය නෙමෙයි.විවාහය අවුල් වුනා.නොකල වැරදි වලට නින්දා අපහස ආවා.මොනවා කරත් අඩුපාඩු.ණය වුනා.. පෙර පිනකට දරුවා විතරක් හැරෙන්න හැමදේම නැති වුනා.දෙමාපියන් දෙන්නා විතරයි ඉතුරු වුනේ.වුන දේවල් හිතන කොට අද මට මම ගැනම පුදුමයි. කොහොමද ඒ දේවල් දරාගත්තේ කියලා. මුලදි ජිවිතේ හරිම අමාරු වුනා.ජිවිතේ නැති කරගන්න හැදුවා. කොහොම හරි බණ අහන්න පුරුදු වුනා.එතුලින් හිත ශක්තිමත් වුනා.පුළුවන් තරම් පිං දහම් කරා.කරනවා. දැන් අවුරුදු 5ක්. හැමදේම ඉවසගෙන ජිවිතේ ඇදගෙන එනවා මං. ඇත්තටම වුන ගොඩක් දේවල් වෙනවා කියලා මම දැනගත්තේත් මට වුනාමයි. මේ මම පෙර කරපු අකුසල් කර්ම කියලා හිත හදාගෙන ඉන්නේ.

  • @kwkw7563
    @kwkw7563 19 วันที่ผ่านมา

    හරියටම අැත්ත කිවා ෂ්තුතියි

  • @ChamaliJayadarshani
    @ChamaliJayadarshani 5 วันที่ผ่านมา

    ඔබතුමිය කියු සැමදේම ඇත්ත

  • @daravindra
    @daravindra 28 วันที่ผ่านมา +4

    දැනුත් ජිවත් වෙන්නේ මැරෙනවද නැද්ද කියලා හිතා හිතා.පුදුම දුක්කිත ජිවතයක් ගෙවන්නේ.සතුට කියන දේ දැක්කෙවත් නැ ජිවිත කාලේම දුක් වින්දා වයස 37 ආපස්සට හැරිල බැලුවොත් මැරුන් නැති එක විතරයි පන ටික විතරයි ඉතුරු වෙලා තියෙන්නේ

  • @nishankatharangani2683
    @nishankatharangani2683 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි මිස්❤️🙏

  • @danuniroshani4456
    @danuniroshani4456 หลายเดือนก่อน +1

    Miss aththama kiuwa marenna hadhapu wara ananthai

  • @SumuduLasanthika-t3d
    @SumuduLasanthika-t3d หลายเดือนก่อน +1

    Thankiu mis❤️❤️

  • @prasadmadusanka4766
    @prasadmadusanka4766 25 วันที่ผ่านมา

    Aekanam aththa mage ahensaka Kamen prayojana gnnawa

  • @nimalkasandamali6640
    @nimalkasandamali6640 25 วันที่ผ่านมา

    Obathumiya hariyatama hari kiwa......

  • @AsithaSanjeewa-z5d
    @AsithaSanjeewa-z5d 24 วันที่ผ่านมา

    Budusaranai 🙏❤️

  • @nimeshakoongahagedara5338
    @nimeshakoongahagedara5338 23 ชั่วโมงที่ผ่านมา

    මිස් ඉතුරු ලග්න ටිකත් දාන්න මග බලන් ඉන්නේ මේ අපි ❤❤❤❤ තෙරුවන් සරණයි

  • @Bushba-n4e
    @Bushba-n4e หลายเดือนก่อน

    Theruwan saranai mis..wishwa mathawatath sthuthi🎉🎉🎉❤❤❤

  • @MalaKumarawadu
    @MalaKumarawadu หลายเดือนก่อน

    Bhoma stuti apawa danuwath karate Teruwan saranai ❤

  • @Siriwardana-q4u
    @Siriwardana-q4u 28 วันที่ผ่านมา +1

    Hriyatam..hari

  • @neranjalaachini6106
    @neranjalaachini6106 หลายเดือนก่อน +2

    මමත් කටක 🙏❤️

  • @maneeshashehani3408
    @maneeshashehani3408 9 วันที่ผ่านมา

    💯 hari .. ninda apahasa sahenna ..nokrapu dewal walata waradi una mn .hariytma.August walin passe thamai wadi une ..😢hitha hayya krn innawa dan ♥️

  • @sujivaairanghini3567
    @sujivaairanghini3567 6 วันที่ผ่านมา

    budu saranai oyata

  • @ArunaDinushan
    @ArunaDinushan 11 วันที่ผ่านมา

    Mina lagnaya dennako medam obatumiya kiyade 100/ 100aetta 🙏🏻

  • @NiroshaSamarakoon-j4t
    @NiroshaSamarakoon-j4t หลายเดือนก่อน +1

    ඔබතුමිය කියපු හැමදෙයක්ම ඒ විදියටම සිද්ද උනා.තාමත් සිද්ද වෙනවා.පුදුමාකාර දුකක් විදිනවා.මං පණ වගේ ආදරය කරපු ඔහුව මට නැති වෙමින් යනවා.මැරෙන්න හිතෙන වාර අනන්තයි.ඒත් තාමත් ජීවත් වෙනවා.ඔබතුමියට පිං.🙏🙏🙏♥♥♥♥♥♥

  • @Moonbow3000
    @Moonbow3000 หลายเดือนก่อน

    ඔබ සැමවිටම නිවැරදියි. මම මේක දන්නේ මට ඔයාව මුණගැහුන නිසා මැඩම්. ❤

  • @padmagamage9003
    @padmagamage9003 หลายเดือนก่อน +1

    Miss sudu lunu pothuwalin kereana they kiyana miss pleseama lage godak ekethu wela thiyanaws

  • @slejenali8850
    @slejenali8850 หลายเดือนก่อน +1

    ඔයා නම් මාරයි

  • @RuwaniDananjani
    @RuwaniDananjani 6 วันที่ผ่านมา

    මැරුනේ නැති එක විතරයි මිස් තාමත් විදවනවා මේ ටික ඇහුනම හිතට දැනුන සැනසීම කියන්න වචන නෑ

  • @MalaSamanmali-lk5lw
    @MalaSamanmali-lk5lw หลายเดือนก่อน

    Uthum theruwan saranai pinwath obathumiyata mama katakana lagne athtatama mama darmanu kulawa bohopin katayuthu wala niyali sitiya obathumiya kiyapu hamadema sathyayi bohoma pin

  • @slcrickethub1801
    @slcrickethub1801 13 วันที่ผ่านมา

    Aththatama mekanam mage jivithe genamai kiwe.jiwath vimath epa una.daruwan nisa jivath wenawa.2025 sarthaka unoth harima sathutui

  • @shenalihansini7245
    @shenalihansini7245 หลายเดือนก่อน +2

    දෙවියන් බුදුන් අදහනනිසා ජීවිතේ නොමැරී ජීවත් වීමට හැකියාවක් ලැබුනා. මැරෙන්න හිතුනු අවස්තා එමටයි ...😢😢😢

  • @DeepaDahanayaka
    @DeepaDahanayaka หลายเดือนก่อน +1

    ඔබ තුමිය කියපු කටක ලග්නය ගැන නම් සහතික ඇත්ත මම මකර ලග්නය එම පලා පල ගැන කියන්නේ කවදාද

  • @NiranjiekanayakaNiranji1234eka
    @NiranjiekanayakaNiranji1234eka 12 วันที่ผ่านมา

    Ammo mis mama manasikawa ada watemin inna bawa danuna...Dan..shabda tharanga walata sawan deela manasa niraul karagena yanawa

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 หลายเดือนก่อน

    Theruwan saranai miss .