හතර කේන්දරේ පාළුද...? මේක බලන්න...🙏✌🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 57

  • @_Kamanthi99.
    @_Kamanthi99. หลายเดือนก่อน +1

    සර් මගෙ පොඩි පුතාටත් ඔය දේමයි කිවුවෙ .ඒත් සර් හරියටම තේරැමි කරලා දුන්නා .බොහොම ස්තුතියි .සුභ දවසක් වෙිවා .❤❤❤

  • @sumanalathaannasiwatta1062
    @sumanalathaannasiwatta1062 ปีที่แล้ว +11

    මගේ හතර කේන්ද්‍රය පාළුයි හය. අට. දොලහ ග්‍රහයො අට වැන්නෙ විපරීත රාජ යෝගයක් වයස 63යි. විශ්‍රාමික විදුහල්පතිනියක් මට හැම දෙයක්ම ලැබුණු කෙනෙක් පුතගෙ පුතාට අවුරුදු 3යි දැන් සසර ගමන කෙටි කර ගැනීමටයි වෑයම.

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සර් බුදු සරණයි දෙව් පිහිටයි 🙇🙇🙇

  • @kamalani6053
    @kamalani6053 ปีที่แล้ว +1

    ඔබතුමාට බුදුසරණයි දීර්ඝායුශ වේවා

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි, හොඳ දැනුවත් කිරීමක් 🙏

  • @renukakatuwanarachchi2723
    @renukakatuwanarachchi2723 ปีที่แล้ว +2

    ඉත්‍ා සතුටුයි දැනුචන් කිරිම

  • @RanjaniKumari-qh5gi
    @RanjaniKumari-qh5gi 2 หลายเดือนก่อน

    සර් කියන්නේ ඇත්ත,ඔය කියන විදිහට තමයි මම.දැන මම බැදලා අවුරුදු 12 වෙනවා

  • @sujaninadeeka3424
    @sujaninadeeka3424 2 ปีที่แล้ว +3

    Sir kiyanne sahathika aththa...mage duwage 4kendare palui....namuth mage duwa igena ganna marama dakshai...hama welema igena gannama deyak thamai balanne....🙏

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว +1

    Sir, Thanks a lots danuwath kalaata.
    kiwa NEDA Sthreen kiyana deyak nam visvaasa karanna EPA Kiya
    Mn nam dakinna 90% eke anith PATHTHA🙋👪🤰🤱

  • @nisansalasaro1660
    @nisansalasaro1660 2 ปีที่แล้ว +3

    බොහොම වටිනා පැහැදිලි කිරීමක්.බලාපොරොත්තුවෙන් හිටිය වීඩීයෝවක්.

  • @naturetouristinn3176
    @naturetouristinn3176 2 ปีที่แล้ว +1

    Best.....................................

  • @yamunaperera5113
    @yamunaperera5113 2 ปีที่แล้ว +3

    සර් අපිට ගොඩක් වටිනවා

  • @poornacaldera911
    @poornacaldera911 3 หลายเดือนก่อน

    jaya wewa!

  • @ramyapriyangani605
    @ramyapriyangani605 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏 prorondan balima sambandawa vedio akak karanna.sir.

  • @SmithSiriwardhana
    @SmithSiriwardhana 7 หลายเดือนก่อน +1

    Kohomada sir oyawa sambanda karaganne

  • @deshandissanayake8325
    @deshandissanayake8325 2 ปีที่แล้ว +3

    sir rahu neecha grahaya dennama neech unahama.neecha banga raja yoga yedennenane.hebei neeche nethi wenawada?

  • @disnaranjani3644
    @disnaranjani3644 ปีที่แล้ว

    Monathram wiswasa keranwada kiyanawanam issallama baluwath porondm???
    ,sir pahedili kirima watinawa

  • @NandaniAmbawatta-ne7tw
    @NandaniAmbawatta-ne7tw 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @karuswarna1475
    @karuswarna1475 ปีที่แล้ว

    ane sir. ane pirimi kochchara boru kiyanawada? ganikawo asuru karala hodata gedara enawa

  • @nadeevijayabandara7750
    @nadeevijayabandara7750 ปีที่แล้ว +1

    💐💐💐💐

  • @chefashoka2121
    @chefashoka2121 6 หลายเดือนก่อน

    Jayawewa sir

  • @janithfernando2323
    @janithfernando2323 2 ปีที่แล้ว +2

    👍

  • @thilinaperera5558
    @thilinaperera5558 2 ปีที่แล้ว +1

    Obathumagen Mage Hadahana Pariksha karaganna puluwan da?

  • @kusumwijenayake9366
    @kusumwijenayake9366 ปีที่แล้ว +1

    How can i contact you sir

  • @amarathungapradeep3067
    @amarathungapradeep3067 2 ปีที่แล้ว +1

    Thawama Thanikada mage 4 rama Palui / 1974/12/16 - 10.15 am kalutara

  • @thanujamarasinha3210
    @thanujamarasinha3210 ปีที่แล้ว +1

    Lankawe ipaduna api koi tharam wasanawanthada

  • @estherbredies2215
    @estherbredies2215 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @nishanthirankoth9105
    @nishanthirankoth9105 6 หลายเดือนก่อน

    Sir man anuradahapure mata sali apahasuw thaawayak thiyenawaa magey lageney nomililey balalaa denne puluwanda ?pin

  • @sangeethmadhura1610
    @sangeethmadhura1610 2 ปีที่แล้ว +2

    ❤️

  • @thanujamarasinha3210
    @thanujamarasinha3210 ปีที่แล้ว +1

    Mageth 1,4,8,10,11,12 his habai 7nam sikuru budha innawa

  • @SmithSiriwardhana
    @SmithSiriwardhana 7 หลายเดือนก่อน +1

    Sir mage hadahanath balala denna puluwanda please

    • @econwithupalisir1979
      @econwithupalisir1979  7 หลายเดือนก่อน +1

      Whatsapp මගින් සේවය ලබාදෙන්න පුලුවන් ...waiting list එකක් තියෙනවා ..
      076 149 25 60

  • @hasithjkaushal2426
    @hasithjkaushal2426 2 ปีที่แล้ว +2

    සර් ජ්‍යෝතිශය ඉගෙනගන්න පුළුවන් ද මට ඔබගෙන්

  • @ManishaSen-sc9bt
    @ManishaSen-sc9bt 6 หลายเดือนก่อน +1

    මගෙ දුවගෙ හතර කේන්දරේ පාලුයි.1,4,7,10 කොටුවල කිසිම ග්‍රහයෙක් නැහැ.එයාගෙ කේන්දරය බලා ගන්න පුලුවන්ද? තාම වයස 7යි.

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 ปีที่แล้ว

    🙏🙏🙏🙏.....

  • @thushanthikoralage489
    @thushanthikoralage489 2 ปีที่แล้ว +2

    සර් අපි හරිම කේන්ද්‍රය හැටියට පිලිගන්න ඕනෙ දල කේන්ද්‍රයද., භාව කේන්ද්‍රයද...නිවැරදිම මොකක්ද සර්?

  • @sansananimantha4974
    @sansananimantha4974 2 ปีที่แล้ว +2

    Bawa kendaraya anuwada kendaraya anuwada

  • @Zzzzzzz-j7b
    @Zzzzzzz-j7b 6 หลายเดือนก่อน +2

    විවාහ වන දෙදෙනාගෙම හතර කේන්ද්‍රය පාලු වුවහොත් අසුබයිද?

  • @sangeethmadhura1610
    @sangeethmadhura1610 2 ปีที่แล้ว +4

    මිථ්‍යාව නැති කරන්න සර් ගන්න උත්සාහය ගොඩක් වටිනවා.

  • @renukadesilva8144
    @renukadesilva8144 ปีที่แล้ว +2

    මගෙ පුතාගෙ 1,4,7,10 ග්‍ර්‍රහයන් නැහැ මගෙ පුතා ඉහල රැකියාව ක් කරනවා හොඳ බුද්දියක් එයාට තියෙනවා .

    • @JeewaniEgodawaththa-jr8gm
      @JeewaniEgodawaththa-jr8gm 4 หลายเดือนก่อน

      Mage yaluwek innawa, hathara kendare paluyi..
      Eth, eya doctor kenek..
      Marry karala daruwan innawa..
      Modern house, vehicles thiyenawa. Comfatable life ekak gatha karanne..
      Ekata hethuwa baluwa.. Eyage horascope eke, sikuru balawath wela 09 wanne innawa.. Dan gatha karanneth sikuru maha dasha kale..
      Ithin eyage hathara kendare palu wunata, pera pin pala dena kale..

  • @worldisnothing3776
    @worldisnothing3776 ปีที่แล้ว +2

    හතරකේන්දරේ පාලු නෑ පාපී ග්‍රහයෙක් එකේ ඉන්න නිසා😂😂 රවියා එකේ උද්දච්ච කම ඉහවහා යනවා හිතුවක්කාරකමේ සීමාවක් නෑ😂

  • @champamendis7021
    @champamendis7021 6 หลายเดือนก่อน

    මගෙත් හතර කේන්දරේ පාලුයි . 5 කේතු, 9 ශශු, 11බුකුරරා, 12චගු. විවාහකයි. ලග්නෙ කටක. ප්‍රශ්න තමයි සර්.

  • @ashan6246
    @ashan6246 2 ปีที่แล้ว +1

    එක වීඩියො එකක් දැක්කාම මී වීඩියෝ එක ඇති කියලා ලිස්ට් එකේ හොයලා බැලුවා

  • @pradeepajayasekara1103
    @pradeepajayasekara1103 2 ปีที่แล้ว +3

    සර්, අද උදේ දාපු කුජ දෝශය වීඩියෝ එක අයින් කලාද? නැවත බලන්න විදියක් නෑ. පෙන්නුම් කරන්නේ නෑ සර්.

    • @thushanthikoralage489
      @thushanthikoralage489 2 ปีที่แล้ว +2

      ඔව් ඒ වීඩියෝ එක පෙන්නුම් කරන්නෙ නෑනෙ.හොද වෙලාවට බලල ඉවරයි.

  • @w.s.rajapaksha5330
    @w.s.rajapaksha5330 2 ปีที่แล้ว

    ගැට්ටේ ඉන්න යනු භාවානුරූපව යනු යි .

  • @chamikasandaruwan5049
    @chamikasandaruwan5049 2 ปีที่แล้ว +3

    සර්ගෙ නම්බරේ දෙන්න මට

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 21 วันที่ผ่านมา

    අනුර ජනාධිපතිතුමාගෙ හතර කේන්දරේ පාලුයි කියල අර විජිත විජේමුනිය ඊයේ පෙරේද වීඩියෝවකින් එතුමාට අපහාස කලා ඒක ඇත්තද