තාත්තා අපිව දාලාගියා|අම්මා බලාපොරොත්තු වෙනඑක සතුටක් මට දෙන්න බැරිවෙලා තියෙනවා|Niranjani Shanmugaraja

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มิ.ย. 2022
  • #lahirumudalige #haritv #actress_srilanka
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 115

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 2 ปีที่แล้ว +39

    හරිම නිහතමානි කෙනෙක් 🥺❤ මේ වගේ අයට තමයි තැන දෙන්න ඕනේ 🖤💪

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +57

    පෞද්ගලිකව මං ගොඩක් කැමකි රංගන ශිල්පිණියක්....
    මිනිසුන් ජාති කුල වශයෙන් වෙන් වුනත් මැය ⁣එසේ වෙන් කර නොහැකි තරමට ප්‍රියමනාප දක්ෂ නිරහංකාර ජිවිතේ සුන්දරව ආදර්ශමත්ව ජිවත් වෙන තරුණියක්...
    ඒ කතා විලාෂය , දක්ෂ රංගනය හරිම අපුරුයි ..
    කෙලින් කතා කිරිම සහ ඇත්ත කතා කීරීම ඇයගේ අගය කල යුතුම කරුණක්....
    සුභ පැතුම් අනාගතයට.....

    • @Sithagi
      @Sithagi 2 ปีที่แล้ว

      ඇත්තෙන්ම ....

  • @HEWA-ed4uk
    @HEWA-ed4uk 2 ปีที่แล้ว +45

    ලංකාවේ කැමතිම ශ්‍රී ලංකා දමිල කාන්තාව.

  • @shanthisumithra7013
    @shanthisumithra7013 2 ปีที่แล้ว +33

    හරිම ලස්සනයි හ‍රි ම තියෙන්නේ නියතමානී කම මේ දරුවා ලස්සනයි ❤️💥🇳🇿🇱🇰

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +26

    මම ( 2 )😁
    ඔබගේ සියලු බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත සුබ අනාගතයක් වේවා ..මව සතුටින් තියන්නට ඔබට හැකියාව ලැබේවා ..❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ol8hc9sm7w
    @user-ol8hc9sm7w 2 ปีที่แล้ว +27

    ජීවිතේ හොදට තේරුම්ගත්ත කෙනෙක්.😍😍😍

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +13

    ආදරය ගැන අර්ථ දැක්වීම මාරයි ඒ වගේම සිංහල අපිටවත් බෑ ඔය ආකාරයෙන් දේවල් පැහැදිලි කරන්න.

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 2 ปีที่แล้ว +16

    රුක්මනී දේවිය ආපහු මේ ලෝකෙට ආවාදෝ...

  • @samanthipathirana2876
    @samanthipathirana2876 2 ปีที่แล้ว +42

    හරිම ලස්සන ,, සරල යුවතියක් ඔබ. ගැහැණියක් ඇග වැහෙන සේ ඇඳුමක් ඇන්දහම කොයි තරම් හැඩද ? ආදරෙයි හැමදාම 💕 බුදු සරණයි ඔබට

    • @samanthipathirana2876
      @samanthipathirana2876 2 ปีที่แล้ว

      රුසියාවට වඩා ලොකුයිලු ඉරිසියාව 🤣🤣🤣🤣🤣

    • @Sithagi
      @Sithagi 2 ปีที่แล้ว +1

      ඔව් ඇත්ත ....

    • @ydbn272_92
      @ydbn272_92 2 ปีที่แล้ว +1

      ඇඟ වැසෙන සේ? 🤣 මිනිස්සුන්ට කැමති විදියට අදපැළදගෙන ඉන්න දෙන්න අප්පා. ඔය අනවශ්‍ය විශබීජ දැන්වත් මේ සමාජෙන් අහක් කරමු.

  • @teklaramanayake869
    @teklaramanayake869 2 ปีที่แล้ว +15

    මම තමයි ඉස්සෙල්ලාම බැලුවේ

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee 2 ปีที่แล้ว +9

    ඇත්තටම ගොඩාක් ලස්සන හොද හදවතක් තියෙන තැම්පත් කාන්තාවක් ඔබ. හරිම නිහතමානීව ජීවත් වෙන කෙනෙක් රෙස්පෙක්ට් කරනව ඔබට. ඉදිරි අනාගතෙ සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව good bless you ❤ 🙏🙏🙏

  • @rathnathilaka2246
    @rathnathilaka2246 2 ปีที่แล้ว +7

    විස්තර කල ආකාරය ප්‍රශංශනීයයි.ඔබට සුබ අනාගතයක් !

  • @sunimalperera1958
    @sunimalperera1958 2 ปีที่แล้ว +33

    මනුස්සයෙක් විදියට කැමති කාන්තාවක්.. අනිත් අය වගේ සෝබන නෑ.. මේ ලෝකෙ ජීවත් වෙන චරිතයක්..

    • @palithasamarasinghemoi9045
      @palithasamarasinghemoi9045 2 ปีที่แล้ว

      Mama Sama vitama adere karapu niyama kalakariyak tamai oya niranji.
      Devi pihitai et Budu saranai

  • @luxmijayakody7719
    @luxmijayakody7719 2 ปีที่แล้ว +13

    ඇයට හදවතින්ම සුබ පතමි......ආදරෙයි

  • @chathurangadissanayake7786
    @chathurangadissanayake7786 2 ปีที่แล้ว +18

    ඒ කතාව හරි ලස්සනයි. ආදරේ ගැන කරපු විග්‍රහය පාඩමක්මයි ඇත්තටම.❤❤🎉🎉🌹🌹

  • @navodi7872
    @navodi7872 2 ปีที่แล้ว +10

    දක්ශ උගත් ලස්සනයි ඔයා

  • @janakit9704
    @janakit9704 2 ปีที่แล้ว +7

    Exemplary mother,Proud to see you’ll following mother’s foot steps👍

  • @chandran812001
    @chandran812001 2 ปีที่แล้ว +5

    Every words true what you said about love. Best of all sister

  • @savdesilva359
    @savdesilva359 2 ปีที่แล้ว +13

    Beautiful voice

  • @ajithjayawardena852
    @ajithjayawardena852 2 ปีที่แล้ว +3

    ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වේවා...ආදරෙයි ගොඩාක්.

  • @chandiperera3691
    @chandiperera3691 2 ปีที่แล้ว +1

    කතාව ahagena හිටියේ ...hithta හරිම dukai ..ඇයගේ ආදරය කවදා හරි හොඳ කෙනෙක් ලැබේවා ඔයාට ...හරිම නිහතමානී ඇය...suba පැතුම් සුන්දරිය ඔයා සහ ආදර අම්මාට ...😘😘😘
    මට ආසයි ඔයත් එක්ක කතා කරන්න..පුලුවන් නම් නම්බරය දෙන්න මල්ලි ...ගොඩක් ස්තුති !! ❤️

  • @ydbn272_92
    @ydbn272_92 2 ปีที่แล้ว +3

    Meh wage ayata thamai thana denna one
    Honest, hardworking and unapologetically herself 💛

  • @priyanthiu.p.705
    @priyanthiu.p.705 2 ปีที่แล้ว

    Harema hoday. Jeewetha harima wiwurthay. Bohoma Simple jeewethayak. Harema Ahinsaka Niliyak. Oyata Jayan Jayama Wewa.

  • @h.kdayarathne3488
    @h.kdayarathne3488 2 ปีที่แล้ว

    ලස්සනයි doniyo ඔයාට ඉක්මනින් ජීවිතයේ ජයග්‍රහණය කරගන්න ලැබේවා .sathutin wade tika karaganne ශක්තිය දිරිය නොඅඩුව ලැබේවා .budusarani .

  • @viraj47284
    @viraj47284 2 ปีที่แล้ว +4

    Voice eka ලස්සනයි

  • @sachinimadushani4431
    @sachinimadushani4431 2 ปีที่แล้ว +5

    Adaraya kiyana de hariyatama therum gaththa kenek 👌

  • @palithasamarasinghemoi9045
    @palithasamarasinghemoi9045 2 ปีที่แล้ว +1

    Mama Sama vitara hadawatinma adere karapu hodama kala kariuyak tamai Niranjiiiiii
    Budu saranai Devi pihitai

  • @anarichiyardeen4944
    @anarichiyardeen4944 2 ปีที่แล้ว +2

    Hi Akka I am u are School I am really proud of you ❤️ Dr God bless you

  • @kathikathi426
    @kathikathi426 2 ปีที่แล้ว +1

    Your voice so much nice and you are so sweet lovely parsan.i pray too you very soon you get good hasband and nice parson. 💕💕🌹🌹

  • @ayodhyawijesundera7311
    @ayodhyawijesundera7311 2 ปีที่แล้ว +3

    Very pleasant lady.

  • @thiliniwijerathna274
    @thiliniwijerathna274 ปีที่แล้ว

    Mn godak asai akke oyage adahas walata . Oyata me loke thiyana hondama adare labenna kiyala mn mulu hadawathinma prarthana karanawa.

  • @sujaniherath3105
    @sujaniherath3105 2 ปีที่แล้ว

    oya godak lassani. harems nihatamani kenek. sinduva harema lassanata gayana kala. oyage siyaluma prartanavan itu veva kiyala suba prartana karanava. godak adarei . jesupihitai.

  • @madhushani3555
    @madhushani3555 2 ปีที่แล้ว +1

    බුදු සරණයි අක්කි ❤️

  • @threesisters870
    @threesisters870 ปีที่แล้ว

    Best, Loving characters😍❤️❤️ Pooja & Niranjani ❤️❤️

  • @danasirimananayake866
    @danasirimananayake866 2 ปีที่แล้ว +1

    Akki mama oyata godak adarei

  • @nalakapriyadarshana450
    @nalakapriyadarshana450 ปีที่แล้ว

    Niranjani අක්කා ඔයාට අපි හරිම aderei .ඔයා හරිම සරල කෙනෙක් .ඔයාට සුභ pathanawa.

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +1

    Great person 💘❤

  • @waruniwathsala5713
    @waruniwathsala5713 ปีที่แล้ว

    හදවතින්ම ඔබට සුබ පතනවා.ඔබේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු වේවා කියල

  • @bandara.s7433
    @bandara.s7433 2 ปีที่แล้ว

    adaraneeya charithayak love u niranjani

  • @kumuduperera1676
    @kumuduperera1676 2 ปีที่แล้ว

    Harema lassansi,kelin karha karanawa,dakssa daruwek.👍 boru saban danna,niliysnnta wediya,Awannka daruwek.

  • @kkkklololol6056
    @kkkklololol6056 2 ปีที่แล้ว

    Oyata mama godaaaaaak adarei
    Mata danenne oya mage duwa kiyala
    Godaak adare karannath epa
    Godaak adare hoyannath epa
    Mama adare nisa siyalu duk mama daragena ohuwa sapen thibba.
    Binduwe indala arthikaya goda naguwe.
    Dan mama inne thaniyama
    Nathi adarayaka innawata wada thanikama hondai
    Hamoma adare thamange sathutata witharai
    Anith kenage sathuta gana hithana kenek labenne kalathurakin
    Labunoth hondai
    I wish you luck

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว

    God bless you dr ❤️

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 2 ปีที่แล้ว +2

    Mama hari asama charitayak

  • @chathurikaponweera4503
    @chathurikaponweera4503 2 ปีที่แล้ว

    Nice Akke.. Have a good Boy for you

  • @uthpalahasanthi3917
    @uthpalahasanthi3917 2 ปีที่แล้ว

    ගොඩක් ආදරේ කරන නිහතමානී චරිතයක්❤️ආදරෙයි අක්කේ😘

  • @rajkumarranjan2646
    @rajkumarranjan2646 2 ปีที่แล้ว

    I’m a fan of this honest artist ❤️

  • @nadeeshagayani502
    @nadeeshagayani502 ปีที่แล้ว

    Harima nihathamani kanthawak man hema weda satahanakma balanawa budu saranai,, ,,,,,,,

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 2 ปีที่แล้ว +1

    ගොඩාක් ආදරේ කරන කෙනෙක් ❤️❤️

  • @mallikamallika172
    @mallikamallika172 2 ปีที่แล้ว

    ගොඩක් චම් ආදර්ශමත් වටිනා නිළියක්

  • @buddikassenadeerar5391
    @buddikassenadeerar5391 2 ปีที่แล้ว

    Budusaranai obata nihathamani kenek

  • @nishunish1338
    @nishunish1338 2 ปีที่แล้ว +4

    Adarei dear. So humble woman

  • @amilashiromi4117
    @amilashiromi4117 2 ปีที่แล้ว +1

    ලස්සනයි තේරැනේ නැහැ කාලෙ යනවා

  • @shajeewanilakmali5811
    @shajeewanilakmali5811 2 ปีที่แล้ว

    Oyage amma hari math hithanne ehemai duwek inna ammekuta kawadawath ai badinna ba

  • @ashadammi6524
    @ashadammi6524 2 ปีที่แล้ว

    Mama harima adari oya harima saralai

  • @sammurphy4122
    @sammurphy4122 2 ปีที่แล้ว +1

    මෝඩ අම්මා කෙනෙක් . ඔය යල්පැනපු අදහස් තියන කල් ලංකාවේ සමාජ දියුනුවක් නෑ. යුරෝපයේ දරුවන් කම් අම්මල තාත්තල තනිවුනහම ඔවුන් සතුටින් තනි නොවී ඉන්නවා බලන්න ආසයි. දරුවන්ම සහකරුවෙක් සහකාරියක් හොයාදෙන අවස්ථා තියනවා. මානුෂික සංවේගයට තැනක් නෑ මවාගත් කෙහෙම්මල් “සංස්කෘතිය” කියන යල්පැනපු අදහස් නිසා සතුටෙන් ඉන්න අවස්ථාවක් නෑ. ලංකාවේ මිනිස්සු කෙටි කාලයකට සීමාවූ මනුෂ්‍ය ජීවිතය විදින්නේ නෑ. විදවනවා. සමාජ පිලිගැනිම් වලට යටවී මෙයාගෙ අම්මත් එහෙම විදවපු ගැහැනියක් වීම කනගාටුවට කරුනක්.

  • @malathempana6857
    @malathempana6857 2 ปีที่แล้ว

    මම ගොඩක් ආදරය කරන කෙනෙක් .ඔයාට වාසනාවන්ත අනාගතයක් !

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 2 ปีที่แล้ว +2

    Excellent language manipulating flurency
    Comprehensive dialogue

  • @latinsatharasinghe975
    @latinsatharasinghe975 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඔයා හරි සරලයි අවoකයි කොහොමත් දක්ශතාවය නෙවෙයිනෙ බලන්නෙ අපෙ රටෙ ලස්සන ඔයා ඇත්තටම හරි ලස්සනයි සුබ අනාගතයක් පතනවා

  • @chamudiimasha6887
    @chamudiimasha6887 2 ปีที่แล้ว +1

    මගේ කතාවත් මේ වගේ. තාත්තා බීමත් කමට ඇබ්බැහි වූ පූද්ගලයෙක්. අම්මා පූදූම දූකක් විදින්නෙ මාව ජිවත් කරවන්න

    • @chamindaperera3149
      @chamindaperera3149 ปีที่แล้ว

      දවසක ඔබ දිනාවි. ධෛර්යයෙන් ජීවිතය ගෙනයන්න 👍

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว

    ලස්සනයි සාරිය. අැදල ඉන්න කොට

  • @SamanKumara-jp3ff
    @SamanKumara-jp3ff 2 ปีที่แล้ว +1

    sarala jeewithayak gatha karana wedagath guna garuka kanthawak

  • @sujeewadissanayake7007
    @sujeewadissanayake7007 2 ปีที่แล้ว

    very beautiful

  • @dilukshichathurangi2348
    @dilukshichathurangi2348 2 ปีที่แล้ว +1

    Darshan niranjan Akki ane mnda dakka awankama charitha dekak ❤️

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 ปีที่แล้ว

    Harma lassnai wadgat vidyata innwa dave phtai

  • @niranjalaamarasinghe742
    @niranjalaamarasinghe742 2 ปีที่แล้ว

    Mn godak kemathi niliyak.

  • @RM-rw7ns
    @RM-rw7ns 4 หลายเดือนก่อน

    මම ආසම චරිතයක් මේ.. මාරම හොද චරිතයක් ...

  • @maheshadealwie2757
    @maheshadealwie2757 2 ปีที่แล้ว

    සුන්දර යි ඔබ

  • @pavithragamage3947
    @pavithragamage3947 2 ปีที่แล้ว

    My favourite ❤ 😍 💕

  • @ajithnandika9726
    @ajithnandika9726 2 ปีที่แล้ว

    Okey samitha mudunkotuwa balathwa

  • @chathuperera7136
    @chathuperera7136 2 ปีที่แล้ว +9

    ආසම චරිතය🥰💐❤

  • @ammaherath6488
    @ammaherath6488 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏❤️❤️❤️❤️ good luck.

  • @shalikasilva9354
    @shalikasilva9354 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @gayarawinuri2209
    @gayarawinuri2209 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @samanthas1897
    @samanthas1897 2 ปีที่แล้ว

    Sinduwa nam super

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 2 ปีที่แล้ว +2

    ආදර්ශමත් සන්නිවේදි ජිව්ත කතා වක්

  • @AnuAnu-gs1pd
    @AnuAnu-gs1pd 2 ปีที่แล้ว +1

    ජවිතේ හොදට තේරුම්ගත්ත කෙනෙක්......

  • @chutichuti9068
    @chutichuti9068 2 ปีที่แล้ว +1

    මම කැමතිම චරිතයක්

  • @sriyanidasanayaka5692
    @sriyanidasanayaka5692 2 ปีที่แล้ว

    Math harima adarei ayata

  • @chamikakaushyani1862
    @chamikakaushyani1862 2 ปีที่แล้ว

    Great ❤️

  • @sanuritharushika7385
    @sanuritharushika7385 2 ปีที่แล้ว

    Godak adre krna චරිතයක් ❤

  • @shajeewanilakmali5811
    @shajeewanilakmali5811 2 ปีที่แล้ว

    Lassanai oya akki

  • @ediriweerapriyani6571
    @ediriweerapriyani6571 2 ปีที่แล้ว +1

    ❤😍😍😍

  • @nuwanamila154
    @nuwanamila154 2 ปีที่แล้ว

    Love you

  • @chamodimalsha8714
    @chamodimalsha8714 2 ปีที่แล้ว +1

    ✌️

  • @sachirajapaksha3478
    @sachirajapaksha3478 2 ปีที่แล้ว

    Obe athta ganna ape sinhala kollekuta wasanawa labewa e taram watina kellek oba

  • @nethmisethunga3772
    @nethmisethunga3772 2 ปีที่แล้ว

    😍💖

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 2 ปีที่แล้ว

    oba balapottuwena pudgalaya obata lagadeema hamuwewaa kyla prartana krnawa

  • @nishithirajapaksha1440
    @nishithirajapaksha1440 ปีที่แล้ว

  • @hiranisenanthikaamarasingh9378
    @hiranisenanthikaamarasingh9378 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤ niranjani saho

  • @sewwandiapasara6331
    @sewwandiapasara6331 2 ปีที่แล้ว

    ❤️❤️

  • @tharugunarathna1772
    @tharugunarathna1772 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @manojdissanayake7035
    @manojdissanayake7035 ปีที่แล้ว

    🥰

  • @monicawilliams949
    @monicawilliams949 2 ปีที่แล้ว

    👍

  • @jayanthikumari6139
    @jayanthikumari6139 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍

  • @tharkisanjula6571
    @tharkisanjula6571 2 ปีที่แล้ว +1

    My favorite ❤️🌸

  • @hafeedeen4797
    @hafeedeen4797 2 ปีที่แล้ว

    A good singer

  • @ireshamallikacroos3439
    @ireshamallikacroos3439 2 ปีที่แล้ว

    polawe paya gahala inna niliyak .mn kamati ❤

  • @lankaranathunga5066
    @lankaranathunga5066 ปีที่แล้ว

    අපිනම් පුදුම ආසයි ඔබට.නියම කෙල්ලක්.ඔබ දෙමළ කියන එකනම් කිසිම ප්‍රශ්නයක් නැහැ .

  • @elizabethtownharsha3906
    @elizabethtownharsha3906 2 ปีที่แล้ว

    🙏🙏🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️

  • @somawgk4778
    @somawgk4778 2 ปีที่แล้ว +1

    grad .girl 😍😍😍😍😍😍