පේශල කිව්ව දසුන් කන දේ- දසුන්ගේ ලස්සන සින්දුවක් සමග ආතල් පෙලක් එක දිගට.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2021
  • #peshala-dasun-joke-video

ความคิดเห็น • 1K

  • @ewey9510
    @ewey9510 ปีที่แล้ว +549

    දසුන්ගෙ හිනාවේ තියෙන අහිංසක හුරතල්කම දකිද්දිත් ඇස්වලට කඳුලු එනවා . නිවන් සුව අයියේ 😔❤

  • @sitharamadhuwanthi5333
    @sitharamadhuwanthi5333 ปีที่แล้ว +537

    ඒ හිනාව මාර ලස්සනයි 🥺 එයා දැන් හිටියා නම් ලංකාවේ ලස්සන නළුවෙක් වෙලා ඉන්න තිබ්බා

  • @maliduvidushan7393
    @maliduvidushan7393 ปีที่แล้ว +193

    නිතරම දුකින් ඉදපු මිනිස්සු තමා වැඩියෙන්ම හිනා වෙලා ආතල් එකේ ඉන්නේ නිවන් සුව බ්‍රෝ.❤️🌼

  • @WasanaDoni
    @WasanaDoni ปีที่แล้ว +898

    දසුන් දකිද්දී දරාගන්න බැරි තරම් දුකක් දැනෙනවා,කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා.නිවන් සුවයම ලැබේවා.😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @thanuhatharasinghe
    @thanuhatharasinghe ปีที่แล้ว +158

    අනේ දසුන්😢 ඒ හිනාව දකිද්දි තාමත් ඇස් තෙත් වෙනව.හිටපු කඩවසම් ම දක්ෂ නළුවෙක්..කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා !! නිවන් සුව අයියේ
    ! 😢

    • @sumithperera6174
      @sumithperera6174 3 หลายเดือนก่อน +1

      එයා නැතිවුනේ මොනා වෙලාද 😢😢😢
      නිවන් සුව ලැබේවා 😢😢

  • @s.h.sujatha5387
    @s.h.sujatha5387 ปีที่แล้ว +177

    මාත් දසුන් දැකලා ආවේ මේ ප්‍රෝගෑම් එක බලන්න

  • @SaumyaSaloon
    @SaumyaSaloon 9 หลายเดือนก่อน +74

    තමන්ගෙ පවුල රැකගෙන පාඩුවෙ හිටියනම් අදටත් ඔයා ජීවතුන් අතර දසුන් 😢😢😢😢

  • @chamilakanthi1124
    @chamilakanthi1124 ปีที่แล้ว +319

    කාගත් අදරය දිනූ දසුන් සොයුර.... ඔබ හැමදාමත් අපේ හදවත් වල ජීවත් වෙනවා..ආදරෙයි හැමදාමත්. ❤️

    • @shakilaudayanga5242
      @shakilaudayanga5242 ปีที่แล้ว +6

      2022 '09,maseta meya neti vela අවුරුදු 5k නේද 😥

  • @thilinaudayanga
    @thilinaudayanga ปีที่แล้ว +117

    දසුන්... දවසක් කොල්ලුපිටිය කීල්ස් එකේදි දැකල හිනා වුනා...
    අදටත් එක මතකයි...
    😞❤️

  • @IreshKumar-oh3zc
    @IreshKumar-oh3zc 8 หลายเดือนก่อน +28

    වැරදි කරපු ගෑණු හොද වෙලා අන්තිමට වැරදි වුනේ දසුන් විතරයි 😢දරාගන්න පුළුවන් සීමාවක් හැම කෙනාටම තියනවා

  • @user-ns3fb9ws3f
    @user-ns3fb9ws3f 7 หลายเดือนก่อน +13

    දසුන්ගෙ හිනාව දකිද්දි මාරම දුකයි😔😪

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 ปีที่แล้ว +297

    පව් දසුන්,ලව් කරපු ශලනිත් හොදින්,වයිප් එයත් හොදින් .ඒත් දසුන් ගේ අම්මා තාමත් අඩනවා.ගෑනූ හොයා ගන්න පුලුවන් ඕනතරම්.අපරාදේ වටිනා ජිවිතයක් .

    • @dulakshiperera6453
      @dulakshiperera6453 ปีที่แล้ว +19

      Aththa..adaraya karapu kena maruna kiyala anik aya maren na.amma,thaththa witharak mari mari ipadenawa

    • @thisumsinhabahu5252
      @thisumsinhabahu5252 ปีที่แล้ว +8

      ඒක නම් සහතික ඇත්ත..

    • @shanisassenarathne9652
      @shanisassenarathne9652 ปีที่แล้ว +6

      ඔහොම වෙනවා බන් පොත්තෙ පාට්ට රැවටුලා ගෑනු ළමයි අමතක කරාම..දමිත් අසංකට උනෙත් ඕකනේ..

    • @iroshanilmini7776
      @iroshanilmini7776 ปีที่แล้ว +11

      Dasunge waradin dasun merume .dasun shalani ekka yalu wela thiyenne boru kiyala .passe shalani dasun benda kenek hinda ain wela thiyenne .dasunta lassanata wife kenek gedara iddi shalani passe giye මොකටද .

    • @inokaino8506
      @inokaino8506 9 หลายเดือนก่อน

      Hm. Oba hari..

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 9 หลายเดือนก่อน +20

    අනේ කොච්චර ලස්සන, අහින්සක කෙනෙක්ද දසුන් අපරාදේ...😢😢😢😢😢 නිවන් සුවය ලැබේවා.......🎉

  • @SewwandiD
    @SewwandiD ปีที่แล้ว +203

    ලංකාවෙ දැනට හිටිය ලස්සනම නලුව දසුන් ❤️

  • @renukadamayanthi5401
    @renukadamayanthi5401 ปีที่แล้ว +50

    දෙරණ නාලිකාවේ හෝ දසුන් ගේ දසුන ලැබිම රසිකයින් ගේ වාසනාවක් .තවමත් අපි ආදරෙයි පුතා .දසුන් ගේ දසුන කවදා වත් රසිකයිනට අමතක වෙන්නෙ නෑ .

  • @shwusbs3889
    @shwusbs3889 ปีที่แล้ว +172

    හරිම දුකයි දසුන්. මේවැනි අකල් මරණයකට සසරේ කවදාවත් නොවේවා... 😭😭

  • @supuni__4005
    @supuni__4005 ปีที่แล้ว +124

    දරාගන්න බැරි දුක් හැමෝම හැංගුවෙ හිනාවෙලා😊

  • @chathurikalakmali5191
    @chathurikalakmali5191 10 หลายเดือนก่อน +25

    අනෙහ් දසුන්ගෙ එ හිනාව මාරම ලාස්සනායි...❤️❤️😥😭🤗😊

  • @ayeshaayesha3306
    @ayeshaayesha3306 ปีที่แล้ว +69

    දසුන් මගේ ආසම නලුවා..දකිනකොට දුකයි....නිවන් සුව ලැබේවා ....

  • @ireshakolonne9365
    @ireshakolonne9365 ปีที่แล้ว +83

    දසුන් එතනත් කියනවනෙ " මං මැරෙනවා මේක ඉවරවෙනකොට හිනාවෙලා" කියලා...නිවන් සුව ලැබේවා සොයුර

    • @Ruzuaririmuka1
      @Ruzuaririmuka1 ปีที่แล้ว

      මේ වැඩසටහනෙන් දවස් කියකට වගෙ පස්සෙද එය නැති වුනේ

  • @damitataruka4729
    @damitataruka4729 ปีที่แล้ว +120

    හරිම දුකයි මේ දසුන් දකිද්දි..නිවන්සුව පතමි ඔබට...😢

  • @shamibms9327
    @shamibms9327 ปีที่แล้ว +95

    අදටත් දසුන් මතක් වෙනවා.හරි දුකයි.අපරාදේ ලස්සන ජීවිතයක් අකාලෙ නැති කරගත්තා

  • @iresadilhani6901
    @iresadilhani6901 ปีที่แล้ว +52

    😭😭හැමදාම වගේ උනේ එකම දේ. පාඩුව මැරුණ මිනිහට, වගේම වදපු අම්මට විතරයි. නිවන් සුවය පතනවා ඔයාට. 😭😭😭😭

  • @sanjeewanimallika1326
    @sanjeewanimallika1326 ปีที่แล้ว +32

    දසුන් අයියව දකිද්දි දැනෙන දුක දරා ගන්න බෑ 🥺🥺💔💔 නිවන් සුව මගෙ අයියේ ... ආයෙ කිසිම ආත්ම භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා 🥺🥺🙏🙏🙏

  • @anusanu5692
    @anusanu5692 ปีที่แล้ว +64

    හිනාවෙලා මැරෙනවා,කියලා නිකමට කීවත් ඇත්තටම ඒක උන එක ගැන දුකයි

  • @isharajayawardahana6851
    @isharajayawardahana6851 ปีที่แล้ว +59

    දසුන්😞කිසිම ආත්මයක දිවි අහිමි කර ගැනිමේ චේතනාව සිත් නොවේවා🙏🙏

  • @punyademel2137
    @punyademel2137 ปีที่แล้ว +109

    අපරාදේ මේ කොල්ලා නැති උනේ. කාගෙ වරදක් ද දන්නේ නෑ. හොඳ අනාගතයක් තිබුණා තරුණයෙක්. මෙවන් අකල් මරණයක් මතු කිසි භවයක සිදු නොවේවා 🙏🙏🙏❤️❤️

    • @kokobradley2296
      @kokobradley2296 ปีที่แล้ว

      Yes l agree that this boy l knew him our school bus good behavior child soory this guy also lady does not to give a idiya eny hoe both hand mistake

    • @iroshanilmini7776
      @iroshanilmini7776 ปีที่แล้ว +1

      Eyagema warada misa kage waradakda

  • @subodhaekanayaka7355
    @subodhaekanayaka7355 ปีที่แล้ว +72

    දසුන් අද නැතත් ඒ ආදරනීය චරිතය කවදාවත් අමතක වෙන්නේ නෑ ,😥🥺❤

  • @priyanfernando8246
    @priyanfernando8246 ปีที่แล้ว +10

    අපරාදේ ජීවිතේ… 😢 අම්මා විතරක් තාම හූල්ලනවා ඇති😢😢😢

  • @nuwanchathuranga8097
    @nuwanchathuranga8097 ปีที่แล้ว +52

    හැම ලොකු හිනාවක්ම ඇතුලෙ දුක කියන දේ ගැබ්වෙලා තියෙනවා

  • @wasanthawasantha4698
    @wasanthawasantha4698 ปีที่แล้ว +11

    හොඳ නලුවෙක්. "අම්මා බලන්න යං "කියන වැඩසටහනේ දසුන්ගේ ජිවිත කතාව එයාගේ අම්මා කියනවා.හරි දුකයි. අන්තිම film එකත් දේදුනු අාකාසේ. නිවන් සුව ලැබේවා. අපි අතරින් වෙන් වෙලා අවුරැදු 5ක් වෙනවා දැනට...........##***##$$$

  • @sharikamadurangi5897
    @sharikamadurangi5897 ปีที่แล้ว +69

    නිවන් සුව ලැබේවා... හැමදෙනාගෙම හදවතේ ඔහු අදටත් ජීවමානයි...අමතක නොවෙන මතකයක් ඔහු...මතු කිසිම ආත්මෙක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා...ඔහු දකින වාරයක් පාසා කඳුළු එනවා ඇස් වලට...අද හිටියනම් ලංකාවේ දක්ෂතම කඩවසම් නළුවා වෙනවා...❤️😥🙏

  • @n.hmadushani5587
    @n.hmadushani5587 ปีที่แล้ว +12

    කෙල්ලො හින්දා කොල්ලො හින්දා සහ ජීවිතේ කල කිරිලා මැරෙන්න හිතෙනව නම් මේවා හොද පාඩම්..........❤️‍🔥දුකයි.....පතනවා නිවන් සුව♥️

  • @anushkaamarasinghe5947
    @anushkaamarasinghe5947 9 หลายเดือนก่อน +3

    Dasunge ea past days thava tiken sachin liyanava.... 🥺🥺velavata ea ahinsakayth ohoma hari daragena beruna.😢😢😢😢
    ලස්සන හැමදේම තුළ යථාර්ථය ඉතාමත් කටුකයි. කඩ තුරාව හැර බැලිය යුතුමයි.

  • @pirispiris7940
    @pirispiris7940 8 หลายเดือนก่อน +2

    තමන්ගේ පවුල රැකගෙන හිටියානම් අදටත් ඔබ ජිවතූන් අතර සොයුර මෙනව කරන්නද ඔබට නිවන් සුව ලැබේව

  • @ireshasadamali4596
    @ireshasadamali4596 ปีที่แล้ว +35

    දසුන් ඔයාට නිවන් සුව ලැබේවා අපි හැමදාම ඔයාට අදරෙයි ❤️❤️❤️❤️

  • @user-pe8od7ng5t
    @user-pe8od7ng5t ปีที่แล้ว +11

    හරිම දුකයි දසුන් ඒ හිනාෙව ලස්සන නිවන් සුව ලැෙබිවා 🙏😭

  • @basntbbc51
    @basntbbc51 ปีที่แล้ว +38

    දසුන් දැක්කම ඇසට කදුලු මිසක් කිසිම දෙයක් හිතාගන්න බැහැ හරිම දුකක් හිත ඇතුලෙන් පත්තුවෙන්නෙ මන් ආසම නලුවෙක් කිසිම කෙනෙකුට.මෙවන් අකල්.මරනයක්.නොවේවා කියලා.පාර්ථනා කරනවා🙏🙏🙏

  • @dilhanirajakaruna2080
    @dilhanirajakaruna2080 ปีที่แล้ว +228

    නිවන් සුව ලැබෙිවා දසුන් 😥💔කවිරැත් කවුරැ නිසා මැරෙන්න හොද නැ ජිවිතය කාලෙන් කාලයට වෙනස් වෙනවා 👍

  • @gaminiherath9788
    @gaminiherath9788 ปีที่แล้ว +16

    දසුන්.හිනාවෙනකොට.හරිම.ලස්සනයි.නිවන්.සුව.ලැබෙිවා.

  • @BaminiRanasinghe-xd5kf
    @BaminiRanasinghe-xd5kf 4 หลายเดือนก่อน +6

    දසුන් අයියා අද හිටියා නම් හොද තැනක ඉන්නවා😭😭ඉන්න තැනක සතුටින් ඉන්න අයියේ 🥺🤍

  • @Shan4.
    @Shan4. ปีที่แล้ว +42

    දසුන් උබ අද හිටියනම්😓😓😓

  • @hiranbandaramarambe8880
    @hiranbandaramarambe8880 ปีที่แล้ว +13

    හරිම දුකක් දැනෙන්නේ පැහැසරා නට්‍ය රගපාන චරිතය තමයි අන්තිම එක පට්ටම දුකක්....😪😪😪😪😪😪😪😪😪😪😭😭😭😭

  • @dilushakumari1510
    @dilushakumari1510 ปีที่แล้ว +28

    අනේ හරිම දුකයි මටනම් එ ලමයා කවදාවත් අමතක වෙන්නෙම නෑ.දසුන්,උපදින කිසිම භවයකදී මෙවන් අකල් මරනයක් සිද්ධ නොවේවා .කරපු පින් කුසල් මතු නිවන් පිනිස හේතුවේවා වාසනා වේවා...❤😢

    • @chathurikasriyanthi8616
      @chathurikasriyanthi8616 ปีที่แล้ว +1

      Aparade watina jivithe .... kochchara lassanata inna thibunada ... niwan suwa labewa ...!!!

    • @d.t.s.dahanayaka1424
      @d.t.s.dahanayaka1424 5 หลายเดือนก่อน

      සිය දිවි නසාගත්තම ආයෙ උපතක් නෑ 🙂

  • @gayanchameera598
    @gayanchameera598 8 หลายเดือนก่อน +10

    ලංකාවේ අපේ දසුන් වගේම ඉන්දියාවේ සුශාන්ත් සිං රාජ්පුත් දෙන්නම වටින සම්පත් දෙකක් අකාලයේ මිලින වූ...නිවන් සුව අත්වේවා නුබලා දෙන්නටම..❤️❤️😪😪😪

    • @shanipanchaminarangoda9355
      @shanipanchaminarangoda9355 5 หลายเดือนก่อน

      සුසාන්‍ත් මැරුවා නේද ලොකු උන් අභිබවා යයි කියන බයට 😢 ඉන්දියාවේ මහා ලොකුයි කියන සම හරක් ලොකු කලා කාරයෝ

    • @gayanchameera598
      @gayanchameera598 5 หลายเดือนก่อน

      @@shanipanchaminarangoda9355 ඔව් පව් ඉතින් 😪

  • @aththanayakadinaya6793
    @aththanayakadinaya6793 ปีที่แล้ว +18

    දසුන් දැක්කාම දුක හිත තියෙනවා ඒ ලස්සන හිනවා 😥 නිවන් සුව ලැබේවා දසුන් 😥😥😥

  • @doniperera4560
    @doniperera4560 ปีที่แล้ว +166

    දසුන්ගෙ හිනාව අදටත් මුලු හිතම පුච්චලා දානවා,😢ඒ හිනාව දිහා දවසම හරි බලන් ඉන්න පුලුවන් ,ඒත් ඇස් වල කදුලු නතර කරගන්න දන්නෙ නෑ ,මන් ආසම නලුවා .හිටියනම් අද වෙනකොට ඉන්න ලස්සනම ,අහිංසකම,දක්ශම නලුවා වෙනවාමයි.කොහේහරි තැනකදි ජීවිතේ දරාගන්න බැරිවෙන්න ඇති..උබ නැති අඩුව පුරවන්න කලාලෝකෙට කවුරුත් ආවෙ නෑ කොල්ලො 😢❤️

    • @dumindawithanapathirana651
      @dumindawithanapathirana651 ปีที่แล้ว +1

      මෙයා මලාද .මොකද උනේ

    • @chathuchamo7063
      @chathuchamo7063 ปีที่แล้ว +1

      @@dumindawithanapathirana651 එයා සියදිවි නසාගත්තා 😑

    • @nh5845
      @nh5845 ปีที่แล้ว +2

      Ekanam aththa mamath jiwithetawath ehema kenek dakala naa.
      Wadak naa Dan.
      Mee vedios thama ithin thiyena mathaka satahan fanslata.

    • @shehanikoshila397
      @shehanikoshila397 ปีที่แล้ว +2

      @@dumindawithanapathirana651 Shalini tharakage boy friend meya eya kalin badala idala oka shalini danagattata passe ain wenna haduwa kiyala ellila maruna

    • @nayanaanjali3418
      @nayanaanjali3418 2 หลายเดือนก่อน

      6ee

  • @sandarurandima1529
    @sandarurandima1529 ปีที่แล้ว +367

    කසාද ගෑනිත් දැන් බැදලා , ශලනිටත් මිනිහෙක් ඉන්නවා.පව් අනාගතයක් තිබ්බ දක්ෂ ,කඩවසම් නලුවෙක්.කවුරු දුක් වි වී ඉදිවි කියලා අපි මැරුණත් , උන්ට ඇති දුක ඒ වේලාවට විතරයි.වදපු අම්මාට තමයි එකේ දුක මැරෙනකම්.තාත්තා නැතුව අම්මා දුක් විදලා හදලා , අන්තිමට පවුල් ප්‍රශ්න නිසා මැරුනා.කසාද බැදලා හිතපු තරම් ආදරයක් නොලැබේනවා නම් වෙන් වෙන එක තමයි හොද.

    • @dkvideozone4657
      @dkvideozone4657  ปีที่แล้ว +2

      💘💘

    • @punyademel2137
      @punyademel2137 ปีที่แล้ว +8

      Kasada gani banddada aai? Mona ehekatada ehenam e kolla passen pannuwe?🤬boru adare.

    • @sandarurandima1529
      @sandarurandima1529 ปีที่แล้ว +10

      @@punyademel2137 ඒ ගෑනු ලමයා දසුන්ගේ ගෙයත් ලියාගෙන වෙන කෙනෙක්ව බැදලා.

    • @dimadh7234
      @dimadh7234 ปีที่แล้ว +24

      යන්න අහපු වෙලාවේ යන්න දුන්නා නම් කවුරු කවුරු ළඟ හරි තුන් දෙනාම හොඳින් ඉන්නවා. අපරාදේ අහිංසක jewite

    • @KamalKamal-sb1ub
      @KamalKamal-sb1ub ปีที่แล้ว +7

      සත්තකින්ම කතාව ඇත්ත...👌👌👌

  • @thilinijayamini5159
    @thilinijayamini5159 ปีที่แล้ว +167

    ඔහු මියැදුනත් ප්‍රේක්ෂක හදවත්වලින් ඔහුගේ නාමය කිසිදා නොමියෙනු ඇත...😌

  • @dilushanrohan
    @dilushanrohan ปีที่แล้ว +76

    අපිට මේ තරම්ම දුකයි නම් එයාගේ අම්මා කොච්චර අඩනවා ඇතිද මේවා දකිද්දී නම මතක්වෙද්දීත් ඇස් වල කදුළු එනවා අපි ඔයාව දැකල තියෙන්නේ ට්ව එකෙන් විතරයි ඒ තරමටම ඔයා මිනිස්සුන්ගේ හිත් වල ජීවත් උනා ඔය හිනාව ඔය ගතිගුණ ඔය රුපෙම එක්ක නැවත ඉපදෙන්න කියලා අපි හැමෝම පාර්ථනා කරනවා ❤️❤️❤️

  • @melaniweerasinghe7540
    @melaniweerasinghe7540 ปีที่แล้ว +68

    දසුන්ට තරම් ලස්සන අහිංසක හිනාවක් තියෙන නලුවෙක් දැකලා නෑ 🥺 මතක් වෙද්දිත් හරිම දුකයි 🥺 කවදාවත් අමතක වෙන්නේ නැති තාමත් ආදරේ කරන ආදරණීය තරුවක් ❤️

    • @sachinisashikala3983
      @sachinisashikala3983 ปีที่แล้ว +4

      Ai sachin liyanageth lassana ahinsaka hinawak thiyana naluwek

  • @naderasandema6492
    @naderasandema6492 ปีที่แล้ว +11

    මැරිලා කියලා හිතෙන්නේවත් නෑ .දසුන් සහෝ ඔබට නිවන්සුව .කිසිදු ආත්මේකදි මෙවන් අකල් මරණෙකට ගොදුරු නොවේවා .

  • @sandyarajapaksa3889
    @sandyarajapaksa3889 ปีที่แล้ว +27

    දකින කොට දුක හිතනවා. උපදින කිසිම භවයක මෙවන් මරණයක් ඇති නොවේවා. හිතට ශක්තිය ලැබේවා. පුතේ ඔයාට නිවන් සුව ලැබේවා

  • @dinannyavikramage2397
    @dinannyavikramage2397 ปีที่แล้ว +7

    දසුන් කියන්නෙ මන් ආසම චරිතයක්. අදටත් ඒ චරිතෙට ගොඩාක් ආදරෙයි.ඔබට නිවන් සුව ලැබේවා දසුන් අයියේ . 🙏🙏🙏

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v ปีที่แล้ว +7

    අද ජීවත් වෙලා හිටියනම් සුපිරි ලංකාවම හොල්ලනවා නිවන් සුව ලැබේවා මල්ලි

  • @jayvidanage415
    @jayvidanage415 ปีที่แล้ว +5

    හරි වැරද්ද දකින්න බැරි මිනිස්සු තමයි බහුතරයක් ඉන්නේ.විවාහ වෙලා දරැවන් හිටියනම් පාඩුවේ තමන්ගේ වැඩ ටික කරන් හිටියනම් අද මෙයා ජිවත් වෙනවා .මෙයා නැතුව ශලනි මැරැනනම් කට්ටිය හැමෝම මේ කොල්ලට බනී..ජීවිතේ හරයක් නොදන්න මිනිස්සු පව් ඉතින්.සියදිවි හානි කර ගත්තාම ආයේ බොහෝ කාලෙකට නිසි ආත්මයක් නෑ.කොච්චර කරදර ආවත් ජීවිතේ නැති කර ගන්න එපා.ආයේ ගැලවිමක් නෑ කර්මයෙන්

  • @sithuhansi5443
    @sithuhansi5443 ปีที่แล้ว +21

    ලස්සන කොල්ලෙක්🥺 දක්ශ කෙනෙක්. ඒ වගේ අයට ආයු අඩුයි.. ඇස් වලට කදුලු එනවා අදටත් දකින කොට. නිවන් සුව ලැබේවා 🙏මෙවන් අකල් මරනයක් කිසිදු සසරක අත් නොවේවා😔

  • @sameeraranasingheofficial9369
    @sameeraranasingheofficial9369 ปีที่แล้ว +9

    dasun nishan sushanth singh rajput ආසම නලුවෝ දෙන්නෙක් මොනවා කරන්නද එයාලා යන්න ගිහින් ඇත්තටම හිනාවෙලා හිත ඇතුලෙන් දුක් ව්දපු දෙන්නෙක්🥺🥺❤️

  • @madhumalimadhumali4061
    @madhumalimadhumali4061 ปีที่แล้ว +16

    ඇත්තටම දසුන් දකින කොට පුදුම දුකක් වේදනාවක් දැනෙනවා උපදින කිසිම අත්මේක මේවැනි අකල් මරනයක් නොවේවා නිවන් සුව ලැබේවා ඔබට 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

  • @btsarmygirl7490
    @btsarmygirl7490 ปีที่แล้ว +9

    නිවන් සුව දසුන් මගේ ආසම නලුවා ❤️💔මෙවන් අකල් මරනයක් ආයිත් කිසිම බවයක ඔබට අත් නොවේවා !❤️💔🌼🌼🙏🙏

  • @travelwithaayu1392
    @travelwithaayu1392 ปีที่แล้ว +29

    දස්සා උඹගේ හිනාව... 😓😓😓😓 උඹ මැරිලා හොයපු සැනසීම ලැබුනද බන් අනිත් එවුන් ඔක්කොම හොදට ඉන්නවා උඹ නිකන් කාලකන්නියෙක් වගේ යන්න ගියා... හොද ආත්මයක් ලබන්න උඹ කරපු පිනක් තියනවාන්ම් ඒක පලදීලා.. 🙏🏻😭

  • @welegederewelegedere3691
    @welegederewelegedere3691 ปีที่แล้ว +10

    ආදරෙ කියලා ලස්සන වචනවලින් ලංවෙලා හීන මවද්දි එවා අහිමි වෙද්දි අපි හැමොගෙම ලෝකෙ කඩා වැටෙනවා දසුන් එදා ගත්තේ කොච්චර මෝඩ තිරනයක් ද,,,දසුන් වරදක් කලත් සලනිට එදා එක මොහොතක් දසුන්ගේ හිත එක වචනයකින් හරි සැනසුවා නම් අදත් මේ ජිවිතේ තියෙනවා නේ

  • @malinibasnayake265
    @malinibasnayake265 ปีที่แล้ว +56

    ආනෙ ඩින්ගක් ඉන්න බැරි උනේ ඇයි කියල අපිට අහන්න තියෙන්නේ ..දසුන් නැවත අප අතරම ඉපදෙන්න..ඔයාගෙ අම්මා මග බලාගෙන ඇති..එයා පව්..

  • @PushpaKumari-ig6pb
    @PushpaKumari-ig6pb ปีที่แล้ว +5

    කිසිම ආත්මෙක ජිවිතේ නැතිකරගන්න සිත් පහල නොවෙවා,,,,,,,,,,අකල් මරණයකට ගොදුරු නොවෙවා,,,,, නිවන් සුව ලැබේවා,,, රත්තරනෙ

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq ปีที่แล้ว +42

    නිවන් සුවය ලැබේවා දසුන පුතේ

    • @malki7505
      @malki7505 ปีที่แล้ว +2

      Paw dasun

    • @darshaniimbulagoda4630
      @darshaniimbulagoda4630 ปีที่แล้ว +2

      සිය දිවි හානි කරගන්න අයට නිවන් සුව ලැබෙන්නෙ නැහැ........

  • @madhunirajakaruna6246
    @madhunirajakaruna6246 ปีที่แล้ว +5

    යලි අත් භවයක මෙවන් අකල් මරණයක් ඔබ හට අත් නොවේවා..! තෙරුවන් සරණයි.. ❤️❤️

  • @kavee249
    @kavee249 ปีที่แล้ว +2

    හිටපු දක්ශ නලුවෙක් 🥺🥺 මාරම ලස්සන නලුවෙක්...නිවන් සුව ලැබේවා 🥺

  • @niranjana06279
    @niranjana06279 ปีที่แล้ว +13

    දසුන් ට තියෙන්නෙ හරිම අහිංසක හිනාවක්. පව් අද හිටියනම් 😥

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 ปีที่แล้ว +66

    මම ශලිනිව පෞද්ගලිකව දන්නේ නෑ ගොඩක් දෙනෙක් එයා නිසා දසුන් සියදිවි නසා ගත්තා කියලා බනිනවා නමුත් දසුන් කියන්නේ පාසැල් කාලෙ ඉඳලම ආදරය කළ ගෑනු ළමයව කසාද බැඳලා උන් කෙනෙක් දසුන් කියන්නේ මීරිගම ඩඩ්ලි සේනානායක පාසැලේ හිටපු ළමයෙක් ඒක,මෙතනදි 100%ම වැරදි පිරිමි ළමයා

    • @charmerdesign2366
      @charmerdesign2366 ปีที่แล้ว +6

      eeka athta. shalanige waraddak na ethana..🙂

    • @pridarshanidilani6045
      @pridarshanidilani6045 ปีที่แล้ว +3

      ඔව් ඔයා හරි

    • @raviravindra889
      @raviravindra889 ปีที่แล้ว +1

      Dan kawda kiwwe oyata Shalini nisa meya marune kiyala

    • @nadiya7942
      @nadiya7942 ปีที่แล้ว +16

      යකෝ ඔය ශලනි කියන එකීත් දැන ගන්න එපැයි මූ කසාද බැදපු එකෙක් ගෑනියෙක් ඉන්න වග ඇයි ඒකි තොත්ත බබාද. කසාද ගෑනිට දස අතේ කෝල් වලින් කතාකෙර කර දැන් දසුන් ඉන්නෙ මාත් එක්ක කියව කියව ඒ පව්ල විනාස කෙලේ දසුන්ගෙ අම්ම තමයි tv ekee කිව්වෙ මෙතන අසරන උනේ කසාද ගෑනි. මුන් දෙන්නම වැරදී

    • @sadalisadali698
      @sadalisadali698 ปีที่แล้ว +5

      @@nadiya7942 a lamaya dan marila iwarai thawath mada gahanne nathuwa hitapalla

  • @dularimadusanki9726
    @dularimadusanki9726 ปีที่แล้ว +15

    නිවන් සුව දසුන්.. 🙏🙏 දැකපු අහිංසකම චරිතයක්

    • @darshaniimbulagoda4630
      @darshaniimbulagoda4630 ปีที่แล้ว +2

      උපාසක බලල්ලු තමයි මීයො 2,2 අල්ලන්නෙ....

    • @CDIL
      @CDIL ปีที่แล้ว +1

      @@darshaniimbulagoda4630 අම්මෝ..😅😅😅

  • @sanjeewaninimalka3458
    @sanjeewaninimalka3458 ปีที่แล้ว +6

    දසුන් ආදරනිය චරිතයක් අපිට නැති උනා නිවන් සුව මල්ලි

  • @ruwinikawshalya6423
    @ruwinikawshalya6423 ปีที่แล้ว +10

    කල්ප ගණනක් පෙරුම් පුරා ලැබු මනුෂ්‍ය ආත්ම භාවය ත මා විසින් නසා ගැනීම මහත් වූ පාප කර්මය කි. 😥😥😥

    • @gayanperera9158
      @gayanperera9158 ปีที่แล้ว

      ඉගෙන gaththata wadak na ...dharmaya gana danne na...

    • @ruwinikawshalya6423
      @ruwinikawshalya6423 ปีที่แล้ว

      @@gayanperera9158 hmmm 😔😔😔

  • @shanrox7946
    @shanrox7946 ปีที่แล้ว +24

    ඉන්න තැනක හොදින් ඉන්න දස්සා අයියා🥺🙏❤️

  • @nilanthiramani5258
    @nilanthiramani5258 ปีที่แล้ว +36

    දසුන් නිශාන් සහෝදරයාට නිවන් සුව ලැබේවා .

  • @sadunikagunawrdna7708
    @sadunikagunawrdna7708 ปีที่แล้ว +14

    අද හිටියා නම් ලංකාවෙ නළුවො අතර ලස්සනම නළුවෙක් .... ලස්සනයි දක්ෂකමයි දෙකම තිබ්බා අපරාදෙ...

  • @mayodamaduranga2348
    @mayodamaduranga2348 ปีที่แล้ว +10

    කවදාවත් තමන්ගේ ජීවිතය ගැන මෙ වගේ තීරණ ගන්නෙපා.අපිට තව කෙනෙක් ජීවිතය කියලා හිතුවට එයාලට එහෙම නෑ.අපෙ අඩුව අපෙ දෙමව්පියන් ට විතරයි දැනෙන්නෙ.

  • @phwanigasinghe4680
    @phwanigasinghe4680 ปีที่แล้ว +4

    දසුන් එයාගෙ අනාගතේ ලස්සන කරන් එනකොටම එයාට ජීවිතෙන් යන්න උනා😢😢😢😢

  • @ireshadulanjanee451
    @ireshadulanjanee451 ปีที่แล้ว +8

    ඒ ලස්සන හිනාව හැමදාම මතකයි මම ආසම නලුවෙක් තමයි දසුන් 😢😢😢😢😢

  • @madu6130
    @madu6130 ปีที่แล้ว +11

    හරිම දුකයි ....😥 නිවන් සුව පතමි ඔබට ... මෙවන් අකල් මරනයක් අත් නොවේවා යලි කිසිම දිනක.....

  • @shiromanie2259
    @shiromanie2259 ปีที่แล้ว +32

    ලස්සන ජිව්තයක් අකාලයේ අපිට අහිමි උනා . ඔබගේ වැඩ සටහන් බලමින් තවමත් අඩනවා. නිවන් සුව පුතෙ ඔබට 🙏

  • @lihinimadushika5611
    @lihinimadushika5611 9 หลายเดือนก่อน +21

    ලස්සනයි , උගත්කමයි දෙකම තිබුණ කොල්ලෙක්. ජනප්‍රියත්වය තිබුණා. මිනිස්සුන්ගේ ආදරේ අඩුවක් නැතුව තිබුණා. අර අම්මා දුක් මහන්සියෙන් උගන්වලා ඉන්ජිනේරුවෙක් කරලා තිබුණා. software ඉන්ජිනියර් කෙනෙක් . බැදලා හිටියේ teacher කෙනෙක් . අනේ ඇයි බන් පට්ට ගොන් බඩුවක් වෙනුවෙන් එල්ලිලා මැරිලා උඹේ මේ ආත්මෙයි, ඊලග ආත්මෙයි දෙකම නැති කරගත්තෙ. උඹෙ අම්මාට උඹ දඩුවම් කලේ බන්.මොකද පුතෙක්ව හදපු අම්මාට තරම් කවදාවත් ගෑනුන්ට වට්න්නෙ නෑ. උඹ බෙල්ලෙ වැලදාගත්තා කියලා අනිත් උඹ ආදරේ කරපු එකිත් උඹත් එක්ක එකට වැළලුනාද බන්. නෑනේ. ඒකි සතියක් දෙකක් සුදු ඇදගෙන ලෝකෙට පේන්න අඩලා, ෆේස් බුක් එකේ කව් ටිකක් ලියලා දාලා , දවස් හතක් මගුල් කාලා තියෙන එකෙක් අල්ලගෙන ගියා. අර කියාදෙන්න ආදරේ තරම් එකේ අහින්සකයා එක්කත් නැටුවා. සමහරක් විට ඌ කට්ට කාලා පුරුදු කොල්ලෙක් නිසා දත කාගෙන දරාගන්න ඇති. උඹ ඉන්න තැනක ඉදන් උඹෙ අම්මාව පේනවා නම් සමාවගනින් දස්සා. කරපු පිනක් තියෙනවා නම් උඹට අනුමෝදන් වෙලා පින්වන්ත මනුස්ස ජීවිතයක් ලැබෙන්න ඕනෙ😢😢

    • @taetae........5067
      @taetae........5067 8 หลายเดือนก่อน

      Dasun hitiyanam lankave patta naluvek wela dan 😢

    • @nethuniamarasooriya7669
      @nethuniamarasooriya7669 4 หลายเดือนก่อน

      ❤😢

    • @ksckumarasena
      @ksckumarasena หลายเดือนก่อน

      දැන් කසාද බැඳලා දරුවෙකුත් ඉද්දී තව කෙල්ලෙකුට බොරු කියල රවට්ටලා යාලුකරගත්ත කෙනා හොඳ වෙලාද හැමෝටම??..මාරයිනෙ..දැන් ඔය ශලනිට බනින එවුන්ම තමයි දසුන් බැඳලා කියලා දැනගත්තට පස්සෙත් දසුන් එක්ක සම්බන්ධෙ තියාගෙන ඉඳලා දසුන් wife ගෙන් divorce වෙලා ශලනිව බැන්දා නම් "මගුල් කඩන එකී" කියලා ශලනිටම බනින්නෙත්..ගෑනියෙක් හිටපු මිනිභ දැනගන්න එපැයි තමන් කසාද බැන්දල කියලා..

  • @seromiseromi8834
    @seromiseromi8834 ปีที่แล้ว +8

    දසුන් දකිනකොට මාර දුකක් දැනෙන්නේ දසුන් ඔයාට නිවන් සුව ලැබේවා උපදින සන්සාරේ මෙවන් අකල් මරණයක් නොවේවා

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +58

    දසුන් හොද ලමය. පව් එ්ත් මොලේ නැති වුනා මොහොතකට

    • @sumisumi6512
      @sumisumi6512 ปีที่แล้ว +2

      Wesiyek nisa

    • @Kumari-kq1py
      @Kumari-kq1py ปีที่แล้ว +1

      එ්ත් රසිකයන්ට එ්ව මතක නැහැ එ්කි හිසේ දැන් සේරගේම මට නම් දසුන්ට කල වැඩේ නිසා එ් ගැනි හොද නැහැ

    • @pridarshanidilani6045
      @pridarshanidilani6045 ปีที่แล้ว +18

      ඇයි ඔයාලා ශලාට බනින්නේ.දසුන් අවුරුදු ගානක් ආදරේ කරලා බැදපු කෙල්ලවත් රවට්ටලා ශලාවත් රැවැට්ටුවා.අන්තිමට දෙන්නගෙන් එක්කෙනෙක්වත් නැති උනා.ඒක ඉවස ගන්න බැරුව එයාම ජීවිතේ නැතිකර ගත්තා.ශලා දන්නේ යාලු වුනාට පස්සේ එයා බැදපු කෙනෙක් කියලා.එහෙන් අර බැදපු ගෑනි පව්.අම්මා පව්.ඉතින් වැරැද්ද කාගෙද?පිරිමියෙක් වුනාම බැදපු ගෑනි ඉද්දි බැදලා නෑ වගේ තව කෙල්ලෝ රවට්ටන එක හරිද?ඔයත් ගෑනියක් නේද?ඔයා ආදරේ කරන කෙනා වෙන කාව හරි බැදපු කෙනෙක් නම් ඔයා ඒක දැන ගන්නේ ප්ස්සේ නම් ඔයා එයාගෙන් ඈත් වෙනවානේද?එතකොට ඒ මනුස්සයා ජීවිතේ නැතිකර ගත්තොත් මිනිස්සු ඔයාට බනිනනවට කැමතිද?ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයිනේ.ඉතින් ඔයාට ඔහොම බනිද්දි ආසද?

    • @chamodimahalekam9449
      @chamodimahalekam9449 ปีที่แล้ว +8

      ඕක මන් නොකිය හිටියෙ .අවුලක් නෑ ඔයා කියලනෙ.කොජෙන් ගියත් ගෑනි වැරදි පිරිමිය පව්.ඕකනෙ කියන්න හදන්නෙ

    • @kumarimunasingha7932
      @kumarimunasingha7932 ปีที่แล้ว +3

      Warada කාගෙ unath eya maruna.shalani mari mari jeewath wenawa.pana පිටින් pichchena kota,puchchana kota kohomata ඇතිද නේද....🥺

  • @nawodiduwara9939
    @nawodiduwara9939 ปีที่แล้ว +10

    දුකයි දසුන් ඔයා මෙහෙම දකිනකොට මෙවන් අකල් මරණ නොවේවා පතමි නිවන් සුව

  • @ahinsakahitha.383
    @ahinsakahitha.383 ปีที่แล้ว +16

    මෙක ඉවර වෙද්දි මම මැරෙනවලු හිනාවෙලා.පව් අහිංසකයා අම්මට තමයි වෙදනාව.😢😢❤️

  • @shiromirathnayake4260
    @shiromirathnayake4260 ปีที่แล้ว +7

    අහිංසක කොල්ලෙක්,ලස්සනයි ,කිසිම භවයකදි මෙවැනි අකල් මරණයක් නොවේවා ..

  • @kawekaraascharu5276
    @kawekaraascharu5276 ปีที่แล้ว +33

    මැරුනු කෙනාට විතරයි පාඩුව...🥺..අපි කෙනෙක් වෙනුන්වෙන් මැරුනානම්..ඒ කෙනා අපි මැරුනා ද කියලාවත් නැතිව...හිටියාට වඩා හොදට ඉන්නවා..
    අකාලේ මිය යන තරුන ජිවිත වල දුක උරුම වෙන්නේ දෙමාපියන්ට..සිය දිවි හානි කර ගන්න පෙර දෙපාරක් හිතන්න.🙏🙏

  • @lakmalsameera8724
    @lakmalsameera8724 9 หลายเดือนก่อน +2

    Dasunaya Patta kollek pau 😢😢😢

  • @r.rodrigo1150
    @r.rodrigo1150 ปีที่แล้ว +7

    දසුන් පුතා ඇයි ඹයා යන්නම යන්න ගියෙ? කොච්චර ලස්සන ජීවිතයක් ද ඹයාගෙ මවට ත් මල්ලි ටත් ජේසු පිහිටයි 🙏🙏🌹🌹

  • @IraniPushpika-qw2hz
    @IraniPushpika-qw2hz ปีที่แล้ว +3

    ආදරය නිසා අපරාදේ ජීවිත හානි වේ..🙏⁣උප උපන් කිසිම ආත්ම භාවයදිම මෙවන් අකල් මරණයක් නොම වේවා .!
    සසර දුකින් නිදහස් වේවා 🙏💐
    නිවන් සුව 🙏💐

  • @saumyaadhikari6931
    @saumyaadhikari6931 ปีที่แล้ว +6

    හිනාවෙ ලස්සන දසුන්..❤️😘

  • @r.m.t.sapunirathnayaka2882
    @r.m.t.sapunirathnayaka2882 ปีที่แล้ว +4

    ඇත්තටම මාරම දුකයි 😭😭😭😭මගේ කැමතිම නළුවා.ඔයා අයියේ...⁣ආයි මොනම ආත්මෙිකවත් මෙවගේ ඉරනමකට මුහුණ දෙන්න නොලැබෙවා....මතු උපදින හැම ආත්මයකම බුදු දහමක් පවතින රටක ඉපදි ඉක්මන් බවයක නිවන් දොර විවර විවර වෙිවා 🙏🙏🙏🙏🙏

  • @ransudarmasooriya5465
    @ransudarmasooriya5465 ปีที่แล้ว +5

    අපරාදේ ....අද හිටියනම් කොච්චර දුරක් යන්න පුලුවන් නලුවෙක්ද......දැන් මොන දේ කීවත් පලක් නෑ...ඔබට නිවන් සුව.😢

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว +11

    ඇයි අප්ප මෙයා මැරුණද කියලා හිතෙන්නේ වත් නෑ දුකයි ගොඩක් 😭😭

  • @sagarikasha88
    @sagarikasha88 ปีที่แล้ว +2

    අනේදසුන් දකිද්දි බඩ පපුව පිච්චෙනවා.මන් ආසම චරිතයක් එයා

  • @asankapushpakumara3628
    @asankapushpakumara3628 8 หลายเดือนก่อน

    දස්සා සුපිරි කොල්ලෙක් , කොල්ල ගැන කතා කරන්න ගියාම ගොඩාක් දේවල් කියවෙනවා .

  • @methmiwijesinghe6812
    @methmiwijesinghe6812 ปีที่แล้ว +22

    dausun was like Bollywood actor 🥺❤ oh my gosh ...
    rest in peace dasun

  • @samsungpro7311
    @samsungpro7311 ปีที่แล้ว +3

    හරිම ලස්සන රූපයක් තිබුණට දසුන් ආවිස අරගන ඇවිල්ල තියෙන්නෙ අඩුවෙන්. ඒ අම්ම මොන ගින්දරක් උහුලනව ඇතිද මෙහෙම දකිද්දි.

  • @chaminilakmali2652
    @chaminilakmali2652 ปีที่แล้ว +8

    දසුන් දැකලා බැලුවේ,හිනාව ඇස් වලින් පවා පේනවා

  • @iwushibandara9066
    @iwushibandara9066 ปีที่แล้ว +10

    ඒ ලස්සන දැක්කම දුකයි