Traditional dances of sri lanka .පත්තිනි සළඹ ශාන්තිය මාතර සම්ප්‍රදාය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • මාතර පිටබැද්දර ප්‍රදේශයේ පැවති ගම්මඩු ශාන්තිකර්මය කින් මේ කොටස උපුටා ගන්නාලදි.විචිත්‍රවත් මේ නර්තනාංග ය සදහා කාන්තාවන් යොදා නොගැනීම විශේෂත්වයකි .එසේම දීගල ගුරුන්නාන්සේ ඇතුලු කණ්ඩායම පාරම්පරිකව මෙකී ශාන්තිකර්ම වල නියැලෙමින් වර්තමානය ට මේ උරුමය ආරක්ෂා කර දී තිබේ .

ความคิดเห็น • 435

  • @ayomawasanthi9401
    @ayomawasanthi9401 10 หลายเดือนก่อน +14

    මම දැකපු ලස්සනම.පත්තිනි නැටුම බලපු.වාර.ගනන.මතකත්.නෑ බලන්න .බලන්න ආසයි

  • @matheeshanuhas8342
    @matheeshanuhas8342 5 ปีที่แล้ว +92

    ලස්සනයි .අපේ මේ උරුමය ආරක්ෂා කරමු .මේ සලබ ශාන්තිය නටන අයට සිද්ධ පත්තිනි දෙවියන්ගේ පිහිටයි ......!

  • @padmawati8896
    @padmawati8896 ปีที่แล้ว +5

    කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ හරිම ලස්සනයි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා උතුම් සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි......

  • @sumanalankara5139
    @sumanalankara5139 3 ปีที่แล้ว +18

    බුදු සරණයි සර් පත්තිනි දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ලැබේවා

  • @shwdijay4155
    @shwdijay4155 4 ปีที่แล้ว +29

    ඔබතුමන්ලාගෙන් ශාස්ත්‍රය ප්‍රගුණ කිරීමට ලැබීමම ලද භාග්‍යයකි...පත්තිනි දෙවි පිහිටයි සර්

  • @matheeshanuhas8342
    @matheeshanuhas8342 5 ปีที่แล้ว +56

    කෝ මේකෙ ඉතිරි ටික .ලස්සනයි .මේ තමා අපේ උරුමය කියා පාන සාධක .මේවා ඉදිරියට ගෙන යා යුතුය .නටන ශිල්පියාට බූදු සරනයි .සත් පත්තිනි දේවියන්ගේ පිහිටයි .......!

  • @subashiniupeksha2104
    @subashiniupeksha2104 4 ปีที่แล้ว +117

    අම්මො මේක බලපු වාර ගානවත් මතක නැ... එ තරමට ලස්සනයි පත්තිනි මැනියන්ගෙ පිහිටයි ගුරුදෙවියනි🙏🙏🙏🙏

    • @harshanamaddumabandara6994
      @harshanamaddumabandara6994 4 ปีที่แล้ว +3

      සිරවටම මචන්

    • @subashiniupeksha2104
      @subashiniupeksha2104 3 ปีที่แล้ว +2

      අවුරුද්දක් ගියා තාම බලනවා.... ගුරුන්නාසෙට ආයුශ බොහෝ වෙවා මෙ පිනෙන්ම 🙏🙏🙏🙏

    • @shalikanimesh4626
      @shalikanimesh4626 2 ปีที่แล้ว

      ඇත්තටම

  • @සුදුපුතා-ට5ඤ
    @සුදුපුතා-ට5ඤ 4 ปีที่แล้ว +13

    මම මේ විඩියෝ එක 20 පාරකට වඩා බැලුව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ ..ඇත්තටම මෙවන් කලා කරුවන් රටට මහත් බාග්‍යක්..මෙවැනි කලාකරුවන් රැක ගැනීම අපසියලු දෙනාගෙ වගකීමක්.. කලා කරුවානනී ඔබට දීර්ගායු........

  • @tmkkthilakarathna9010
    @tmkkthilakarathna9010 2 ปีที่แล้ว +42

    සෞන්දර්ය විශ්වවිද්‍යාලය.අපේ පින් බිම. මෙවන් උත්තම ගුරු දෙවිවරු ජාති ජාතිත් වාසනා .

  • @sithuama9977
    @sithuama9977 2 ปีที่แล้ว +6

    උදේට වැඩට යන්නෙත් මේක දාගෙන..ඒ තරම්ම හරිම ලස්සනයි ..බලන්න බලන්න ආසයි🙏

  • @HimashaSandakalum
    @HimashaSandakalum ปีที่แล้ว +7

    අපේ සංස්කෘතිය මෙහ්ව්ම හරි ඉදිරියට යන්න ඕනි ❤

  • @Akash43613
    @Akash43613 4 ปีที่แล้ว +109

    ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සුසන්ත සර් ... පහතරට නර්තන සම්ප්‍රදායේ කෙල පැමිණි ගුරුමහතෙක්...

    • @undetected7957
      @undetected7957  4 ปีที่แล้ว +4

      ඔබට හැකිනම් මෙය ඔහුට පෙන්වන්න.

    • @Akash43613
      @Akash43613 4 ปีที่แล้ว +1

      👍

    • @priyankakarunarathne6280
      @priyankakarunarathne6280 3 ปีที่แล้ว +1

      ලස්සනයි

    • @ashadkanishka4130
      @ashadkanishka4130 3 ปีที่แล้ว +1

      දමිත් අයියා. දන්න අයිය කෙනෙක් ගමේ

    • @dixonwimalajeewa2738
      @dixonwimalajeewa2738 3 ปีที่แล้ว +1

      PP

  • @sriyabandara1277
    @sriyabandara1277 3 ปีที่แล้ว +15

    පත්තිනි දෙවියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගි සුවමය හැමදාම ලැබෙිවා පරිස්සමට ඉන්න ......🙏🙏🙏🙏🙏🙏

    • @dammikae.a
      @dammikae.a ปีที่แล้ว

      😂🎉
      .
      ,. .6c

  • @sriyabandara1277
    @sriyabandara1277 3 ปีที่แล้ว +4

    මෙි පත්තිනි නැටුම නටන ඔබට අපි ආශිර්වාද කර නව හැමදාම නැටුම් දාන්න කියලා පරිස්සමට ඉන්න රත්තරනේ දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා බුදුසරණයි දෙවිපිහිටයි හැමදාම ❤ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @FatemaAkter-yh2sc
    @FatemaAkter-yh2sc 4 ปีที่แล้ว +7

    පත්තිනි දේවිය වෙනුවෙන් පෙනී සිටින මෙසියලුම දෙනාට පත්තිනි අම්මා ගේ පිහිටයි මගේ පවුලේ අයත් මමත් ඉන්නේ එතෙර ලොක් වාසි සියලුම දෙනාට අම්මා ගේ පිහිටයි ලැබේවා🙏🙏🙏

  • @nuwankumara4838
    @nuwankumara4838 4 ปีที่แล้ว +18

    කොච්චර බැලුවත් එපාවෙන්නැ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷

  • @sadaruwansandeepa9731
    @sadaruwansandeepa9731 2 ปีที่แล้ว +2

    බලපු වාර ගාන මතක නෑ . දවසකට 20 වතාවක් විතර අහනෝ මන් අත්තටම ඔය පින ඇති ඔයාට පරිස්සමෙන් බුදු සරණයි 🙏☸️🕉 සර් . දිනේවා දිනේවා දිනේ මතු දිනේවා.

  • @bopagedilantha2734
    @bopagedilantha2734 4 ปีที่แล้ว +8

    ලස්සන නර්තනයක් වගේම ලස්සන කවි පෙළක් අහන්න අහන්න ආසයි

  • @Methuka-mathmal.
    @Methuka-mathmal. 11 หลายเดือนก่อน +4

    මම දැකපු ලස්සනම පත්තිනි නර්තනය.

  • @sdhd6319
    @sdhd6319 3 ปีที่แล้ว +7

    ඔබට පත්තිනිමෑනියන්ගේම පිහිටයි ලස්සනයි ගොඩක්

  • @hansiaraliya5249
    @hansiaraliya5249 5 หลายเดือนก่อน +1

    බලන්න බලන්න ආසයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
    කොතරම් බැලුවත් එපා වෙන්නේ නෑ
    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
    කොච්චර දවස් ඉදලා බලනවද?ඒත් එපා වෙන්නේ නෑ
    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
    හරිම ලස්සනට ඒ නර්ථනය ඉදිරිපත් කරනවා
    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
    බලන්න හැඩ හරියට කාන්තාවක් වගේම නේ,ඒ ඉරියව්,ඒ ගමන බිමන,ඒ හැඩතල හරිම ලස්සනයි මනස්කාන්තයි
    💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
    ගුරැපියාණනි ඔබට නිදුක් නීරෝගී සුවයම ලැබේවා!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    තුරැණුවනේ ආශිර්වාදය නිතතින්ම ලැබේවා!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemaniwehella7555
    @hemaniwehella7555 4 ปีที่แล้ว +4

    බලපු වාර ගණන නම් කියන්න බැරි තරම්. ඒ තරම් ලස්සනයි. බුදුසරණයි

  • @janithabohingamuwa4248
    @janithabohingamuwa4248 3 ปีที่แล้ว +7

    ලෙසින් මෙහෙම තෙද පත්තිනි දේවිය..
    වරින් වරට පඬිපුර ගිනි ලෑමය..
    සතුන්ගෙ සැම රෝ දුක දුර ලෑමය..
    කියමි අසා මම සළඹ ශාන්තිය..

    • @methu..travel4409
      @methu..travel4409 3 ปีที่แล้ว +1

      ඉතුරු කවි ටිකත් දන්නවද ඔබ තුමා

    • @සිංහලකලාවරැකගමු
      @සිංහලකලාවරැකගමු 3 ปีที่แล้ว

      සිද්ධ පතිනි පඩි පුරට වඩින්නේ
      අල්ල තියා පඩි පුර ගිනිලන්නේ
      තැල්ල සලඹ තෙද පතිනි ළඳුන්නේ
      බෙල්ල පැමිණි රෝ දුක බැස යන්නේ

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi 3 หลายเดือนก่อน

    ❤දකුනේ ශක්තිය👍 පත්තිනි මැණියන්ගේ ආශිර්වාදය අපගේ මව්බිමට නිරන්තරයෙන් ලැබෙවා.උදාවන නව දිනය ලංකා වාසි සැමටමත්,,දේශප්‍රේමී නායකයන්ට,, ශක්තිය,දෛර්ය නොඅඩුව ලැබේවා .🔴🔥🔥🔥🔥🔥🔥🔥😎🌞🌞🌞🌞🌞🌞🌞

  • @lataalfayez4382
    @lataalfayez4382 2 ปีที่แล้ว +2

    සුසන්ත සර්ගෙ කවි ගායනා නැටුම් සුපිරි කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහැ මන් ජෝර්දාන් ඉන්නෙ මාත් මාතර දකුණේ 💪💪

  • @pasindumadushanka2803
    @pasindumadushanka2803 3 ปีที่แล้ว +2

    මේක බලපුවාරගනන මතකනෑ සුපිරිම සුපිරි

  • @jayanthisaru5964
    @jayanthisaru5964 4 ปีที่แล้ว +84

    මෙච්චර වටින දකුණේ උරුම රැකගන්න බලධාරීන්ගේ ඇස් ඇරේවා!!!!!!

    • @pwgnandadasa263
      @pwgnandadasa263 4 ปีที่แล้ว

      My GT it rujeff my

    • @damindukumara9772
      @damindukumara9772 3 ปีที่แล้ว

      baya wenna epa

    • @raveendilhara8843
      @raveendilhara8843 3 ปีที่แล้ว

      @@damindukumara9772
      lpl.
      ll

    • @madushanmaduranga5765
      @madushanmaduranga5765 3 ปีที่แล้ว +1

      අපි රැක්කොත් ඇරෙන්න මහා එවුන්ට ඔනී කුට්ටිය ව්තරයි

  • @sriyabandara1277
    @sriyabandara1277 3 ปีที่แล้ว +11

    කොචිචර බැලුවත් එපා වෙන්නේ නැහ.එ තරමටම කවි කියනවා ඉතාම මිහිරියි...නැටුම ඊටත් වඩා ලස්සනයි
    ඔය සියලුම දෙනාට පත්තිනි දෙවියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගි සුවමය ලැබෙිවා බුදුසරණයි දෙවිපිහිටයි ....
    දීර්ඝායුශ ලැබෙිවා පරිස්සමට ඉන්න ඇස්වහක් කටවහක් වදින්න නමි එපා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayanaarmbands3976
    @nayanaarmbands3976 2 ปีที่แล้ว +2

    ඔබ සැමටත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ලස්සනයි 🙏🙏🙏🙏🙏හිත නිවෙනවා 🙏🙏

  • @nandakaru74
    @nandakaru74 4 ปีที่แล้ว +13

    බලපු වාර ගණන මතක නෑ තවතවත් බලනවා..ඔබට තෙරුවන් සරණයි. හැකිනම් සම්පූර්ණ වීඩියෝව එවන්න.

    • @nandakaru74
      @nandakaru74 4 ปีที่แล้ว

      කදිම දක්ෂතාවයක්....නැවත මෙවැනි උත්සවයක් පවත්වනවා නම් කරුණාකර මාහටත් දැනගැනීමට සලස්වන්න.

  • @ÀdAdd-b3m
    @ÀdAdd-b3m หลายเดือนก่อน

    Kiparak බැලුවද එපා වෙන්නේ නැහැ ලස්සනයි

  • @මාතරසම්ප්රදායේඅභිමානය

    බුදු සරණයි අපේ සර් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔබ තුමාට....සර්ගෙන් ඉගෙන ගන්න ත් පින තියෙන්න ඕන.....🙏♥️🥰

  • @chathurikaranathunnaga7613
    @chathurikaranathunnaga7613 3 ปีที่แล้ว +4

    මත් ඉන්නේ කුවේට් බලපු වාරගන කියලා නිමා කරන්න බැ ඒතරම් ලස්සනයි පත්තිනි දෙවියන්ගේ පිහිටයි

    • @chandrarathnadissanayake668
      @chandrarathnadissanayake668 2 ปีที่แล้ว

      බලපු වාර අනන්තය් එන්නකෝ නුවර සන්ති කර්මයක් කරන්න සර්..... බුදු සරනයි.......🙏🙏🙏🙏🙏🙏🙏

  • @FunnyAcademi
    @FunnyAcademi 4 หลายเดือนก่อน +1

    මම මේ වීඩියෝ පටය නරඹපු වාර ගණන 50 ක් පනහක් නැනැඹුවා ඒ විදිහට මේ සුසන්ත විධායන ගමගේ මහතාට පත්තිනි මෑණියන්ගේ පිහිටයි

  • @tharindibrabashani8301
    @tharindibrabashani8301 10 หลายเดือนก่อน +1

    අපේ දකුණු පලාතම ඔය නර්තන වලින් බැබේලේනවා ❤❤සර් කියන කවි රැවු දෙනවා ❤❤❤❤

  • @JayanthaKumara-vf1ip
    @JayanthaKumara-vf1ip 5 หลายเดือนก่อน +1

    බලන්න බලන්න ආස හිතෙනවා good luck sir you ara the real patthini meniyo 😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙

  • @shashikawetthasinghe4602
    @shashikawetthasinghe4602 3 ปีที่แล้ว +43

    බැලුවට ඇති වෙන් නෑ .....බලපු වාර අනන්තයි මේ වීඩියෝ එක ....🙏🙏🙏🙏🙏

  • @subashiniupeksha2104
    @subashiniupeksha2104 4 ปีที่แล้ว +15

    බුදුසරණයි හරිම ලස්සනයි 🙏🙏🙏

  • @chandimapriyadarshani
    @chandimapriyadarshani 2 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් එපා වෙන්න නෑ

  • @SaniruTharuka-sg1gq
    @SaniruTharuka-sg1gq ปีที่แล้ว +1

    සර් නීරෝගි වේවා ...🙏❤️බලපු වාර ගාන අනන්ටයි pattini අම්මා matu budu වෙම්මා

  • @asankabandara2323
    @asankabandara2323 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ..පත්තිනි මෑණියන්ගෙ පිහිටයි ... හරිම ලස්සනයි ..🙏🙏

  • @livebandcolombo2638
    @livebandcolombo2638 4 ปีที่แล้ว +12

    පත්තිනි amma mage hadawathai...

  • @jnethmipramesha9533
    @jnethmipramesha9533 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ

  • @nethsaralakmal7112
    @nethsaralakmal7112 4 ปีที่แล้ว +15

    සත්තයි... තවමත් බලනවා. මෙතුමගෙ තව වැඩසටහනක් මේ ලෙස ඇතුල් කර තිබුනා,ඒත් එහි මේ ලෙස තිබුනෙ නෑ.මෙය අති විශිෂ්ටයි.ආයෙ ආයෙ බලනවා

  • @nayanaarmbands3976
    @nayanaarmbands3976 2 ปีที่แล้ว +2

    මගේ පව්ලේ සියලු දෙනාට පතිතිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏සියලු අපල ලෙඩ දුක් දුරු වේවා 🙏🙏🙏

  • @naminduhasaranga-vn4yd
    @naminduhasaranga-vn4yd ปีที่แล้ว +1

    පිරිමි ශරීරයෙ පත්තිනි මෑනියන්ගෙ කාන්තා ලාලිත්‍ය මතු කරන අපූරුව..තෙරුවන් සරනයි..සුසන්ත ගුරුපියානනි.... .සිරස සවන් යුග..මුඛ තුල බෙල්ලෙ..
    දෙවුර දෙවැල මිට අත දසැගිල්ලෙ.....
    බඩ උකුලත දණ කෙන්ඩ වලල්ලෙ ...
    දොස හැර පලයන් පතුල සියල්ලෙ... 🙏

  • @kosaynjdawy3002
    @kosaynjdawy3002 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි කොපමණ බැලුවත් මදි

  • @chalakashenal5839
    @chalakashenal5839 2 ปีที่แล้ว +5

    සිද්ධ පත්තිනි මෑනී පිහිටයි 🙏🇱🇰🇱🇰🙏

  • @RuwanKumara-kq6un
    @RuwanKumara-kq6un 8 หลายเดือนก่อน

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ නේ මේක.

  • @ShaTopmane
    @ShaTopmane 7 หลายเดือนก่อน

    තොලබෝ උපතෙ කවි ආශීර්වාදයෙම් ඔක්කොටම ආශීර්වාද වේවා

  • @arunakumara2347
    @arunakumara2347 3 ปีที่แล้ว +1

    පහතරට බෙර වාදනයත් එක්ක ඔිනම ශාන්ති කර්මයක් හරිම රසවත්.

  • @kavidudisanayake1268
    @kavidudisanayake1268 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි. පත්තිනි මැණී පිහිටයි

  • @bluebird1819
    @bluebird1819 3 ปีที่แล้ว +4

    දකුණු ආසියාවේ ලස්සනම සංස්කෘතිය

  • @ShaTopmane
    @ShaTopmane 8 หลายเดือนก่อน

    මාරම ලස්සනයි නර්තනය දැක්කම කමේන් නොකරන බැරි උනේ මට විතරද ඒ ඇගේ ලීලාව

  • @darshanadangahawela506
    @darshanadangahawela506 3 ปีที่แล้ว +11

    ඉදිරිපත් කරන මෙතුමාටත් ලෝවාසී සැමටත් සෙතක්ම වේවා 🙏🙏🙏❤️❤️❤️

  • @kavindusamaraweera7368
    @kavindusamaraweera7368 2 ปีที่แล้ว +3

    මාර ලස්සනයි සර් දෙවි පිහිටයි

  • @priyanidammika2118
    @priyanidammika2118 2 ปีที่แล้ว +1

    Ow harema lassanai paththine maniyangema pihitai

  • @buddikalasantha1210
    @buddikalasantha1210 2 ปีที่แล้ว +1

    සත් පත්තිනි අම්මා මතු බුදු වේවා !!

  • @HappyAirboat-ey5pz
    @HappyAirboat-ey5pz 6 หลายเดือนก่อน

    පත්තිනි නර්තන ඉතා සුන්දරයි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lahiruudara7748
    @lahiruudara7748 ปีที่แล้ว +3

    පත්තිනි දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🥺

  • @ashanrajapakshe1598
    @ashanrajapakshe1598 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu.mm me mohoth wanakam karan awa pin paththini deviyanta anumodam karami.sadu! sadu! sadu!

  • @Hirunimadushika-fr2ej
    @Hirunimadushika-fr2ej 2 หลายเดือนก่อน

    සුසන්ත සර් කියන්නේ දකුණේ අභඅභිමානය
    🙏🙏🙏🙏

  • @thamaramallika8792
    @thamaramallika8792 2 ปีที่แล้ว +1

    Harima lassanai balanna balanna lassanai theruwan saranai devipihitai

  • @patmisiani4216
    @patmisiani4216 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි දෛවියම්ගෛම පිහිටයි

  • @arunasalwathura8221
    @arunasalwathura8221 4 ปีที่แล้ว +3

    කොච්චර බැලුවත් එපාවෙන්නෑ කොහොම දක්ෂතවයක් ද ලස්සනක්ද ඒඋනාට වැඩිතැනක් දෙන්නෙ උඩරට නැටුම් වලටනේ අපේ රටේ

    • @dilshanethmi4889
      @dilshanethmi4889 4 ปีที่แล้ว

      Me hamadema eka wage lassanai eth udarata natum walata abiyoga karanna ekak nh aye udarata wala thiyana gamma e adambara bawa wena sampradhayan wala nh sahodaraya... eth me dewal apita godaaaak watinwa🙏🙏

    • @arunasalwathura8221
      @arunasalwathura8221 4 ปีที่แล้ว +2

      @@dilshanethmi4889ඔයාට එහෙම පේනව ඇත්තේ උඩරට නැටුම් විතරනේ පෙරහැරට තියෙන්නෙ නිතර දකින නිසා මටනම් උඩරට නැටුමේ එකම තාලයයි පේන්නෙ මොන වන්නම කීවත්

    • @anthonysarathchandra6639
      @anthonysarathchandra6639 4 ปีที่แล้ว +1

      @@dilshanethmi4889 ඔබතූමී ට උඩරට නැටුම් කලාව අගය වගේ දකූණු පලාතේ අපට අපේ පහත රට නැටුම් කලාව බොහොම අගෙයි.අපේ රටටම ආවේනික ඒ දෙවොල් භේරි නාදය ඉතාම අභිමානවත්.ඒ නැටුම් කලාව ඔයාලට දෙවෙනි නැති වග කිවයුතූමයි.

    • @madushanmaduranga5765
      @madushanmaduranga5765 3 ปีที่แล้ว +2

      @@dilshanethmi4889 🤣🤣🤣😂😂😂🤣😂😂😂😂පහත රට එවා දැකලා නැතී නිසා වෙන්න ඇතී ඔයි උඩ රටත් කොයි දෙසෙටත් නැතුම් ගියේ දකුනේන් උඩරට තිබුනේ බුදු ගුන අසීර්වද පමනයි .දෙවියන්ගේ හැමදේම දකුනෙන් ගියේ අඩුම ගනේ දැඩිමුන්ඩ දෙවියන්ගේ වහල නැටුම ගියෙත් පහත රට්න් .දලදා මලිගවේ පෙරැහැර නිසා උඩරට වෙස් බැදිල්ල ප්‍රසිද්ධ උනා දැන් උඩරට උන් තම්බින්ටත් වෙස් බදිනවා 🤣😂😂😂එච්චරටම උඩ රට උන් රටේ දෙවල් සලලි වලට පවලා දේනවා එදා ඉදන්ම අපේ දෙවල් සුද්දට පවලා දුන්නේ උඩරට නිලමේලානේ.හැබැයි උන්ට අමතක උනා නැටුම් පටම් ගාත්තේ සබරගමුවෙන් කියලා ඔයි කොයී මොකා මොක නැටුවක් තොයිල් බයිල් කරගන්න තම දකුනට එනවා .

    • @madushanmaduranga5765
      @madushanmaduranga5765 3 ปีที่แล้ว +1

      @@vihangaamarasinghe9930 ඔච්චර රිද්දන්න එපා බන් ඔය කෙල්ලට ඇඩෙයි

  • @මාතරසම්ප්රදායේඅභිමානය

    සර්ව අනුකරණය කරන හැතිකරේකුත් ඉන්නවා අපෙ රටේ.....ඔය අම්බලන්තොට ඉසුරු චතුරංග කියල එකෙක් ඉන්නවා අහංගම තුශාන් තිලක්ෂන කියල එකෙක් ඉන්නවා තව මොරවක ධනුෂ්ක කියල කෙනෙක් ඉන්නවා.....ඕකුන් එක සතයක් හරි හම්බ කරලා දරුවන්ට කන්න බොන්න දෙන්නෙ සර්ව අනුකරණය කරලා ඒක සර්ට පිනක්.....ඒ වගේම ඒ උන් කරන අපරාධ වලට ඒ වගේම හොද හොද විපාකත් හම්බෙයි......🙏♥️

    • @මාතරසම්ප්රදායේඅභිමානය
      @මාතරසම්ප්රදායේඅභිමානය 2 ปีที่แล้ว +5

      හැමදාම ආදරෙයි සර්.....ගුරුවරු අතරෙ හමුවුන ගුරුදෙවි කෙනෙක්.......🙏♥️🥰

    • @ShaTopmane
      @ShaTopmane 6 หลายเดือนก่อน +2

      අනුකරනෙ කරනො කීන එක ආපරාදයක්ද , මන්නම් හිතන්නෑ. එකට්ව් හෙතුව. මව් බාශාව කතා කරන්නෙ අම්ම තාත්තා සිංහල නිසානෙ එනම් ඒ අයත් අනුකරනයක් වෙනො සර්ව අනු කරනෙ කරන එක සතුටු වෙන්න ඔනි සර්ගෙම් හරි ඒ වගෙ දෙයක් ඉගෙන ගෙන කලාව ඉස්සරහර රැගෙන යාමට😊

    • @MuyauAnum
      @MuyauAnum 3 หลายเดือนก่อน

      බුදියගනින් නැත්තන් හොටෙල් එකකට අරන් ගිහින් විකුණපන් ඔය කොන්ඩෙ කොටට කපල මේව තමයි යකෝ මේ රටට විනයක් වෙලා තියෙන්නෙ, ඉංදියාවෙ මිත්‍යා දෘෂ්ටි 👎

    • @AshwinRaj-wh6oz
      @AshwinRaj-wh6oz หลายเดือนก่อน

      උබ කොහොමද බල්ලො කියන්නෙ ඉසුරු චතුරන්ග සර්ව විකුනගෙන හම්බ කරං කනව කියලාතුරුසං බල්ලො

    • @SachinthaYeshan-ju4gn
      @SachinthaYeshan-ju4gn หลายเดือนก่อน

      සුසන්ත සර්ටත් නැති ආමාරුවක් ඔබ තුමාට තින්නෙ

  • @rohanaedirisinghe4639
    @rohanaedirisinghe4639 ปีที่แล้ว +1

    මෙහෙම හරි මේව බලන්න පින් කරලම තියෙන්න ඕන. තෙරුවන් සරණයි

  • @sadanafernando3178
    @sadanafernando3178 4 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි 🙏🇱🇰

  • @suddasudda9841
    @suddasudda9841 2 ปีที่แล้ว +1

    පත්තිනි මැණීයන් සියසින් දුටුවා වගේ 🙏පත්තිනි දෙවි පිහිටයි 🙏🙏

  • @sriveerapathrakaalishwaram5434
    @sriveerapathrakaalishwaram5434 3 ปีที่แล้ว +3

    සම්පූර්ණ විඩියෝ එක නැද්ද.මමත් ආසයි මේ දේවල් බලලා ඉගෙනගන්න.මමත් දේවාලයක් කරනවා ඒ නිසා මේ වගේ ශාන්ති කර්ම අපේ සංස්කෘතික වටිනවා අපිටත් වටිනවා.සත් පත්තිනි මෑණියන් ගේ පිහිටයි.

  • @mobilenmbr6929
    @mobilenmbr6929 3 ปีที่แล้ว +2

    පත්තිනි නටන සර් මන් අදුරනවා💞

  • @PurwiYuhansa
    @PurwiYuhansa ปีที่แล้ว +1

    ❤❤harima lassanay susantha aiye.beragahana siyalu shilpintath paththini devi reka varanay❤❤

  • @bopagedilantha2734
    @bopagedilantha2734 4 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි බලන්න බලන්න ආසයි

  • @jagathchamindalankaneka8378
    @jagathchamindalankaneka8378 4 ปีที่แล้ว +4

    යූ ටියුබ් එන හැම වෙලාවෙම මේක බලල යන්නෙ😌

  • @sonalinawodya2459
    @sonalinawodya2459 4 ปีที่แล้ว +3

    me kavi blanna blana asawe ba.e tharam lassai.voice eka pAtta...paththini devi pihitai

  • @සංජිවනිසංජිවනි-ඪ1ස
    @සංජිවනිසංජිවනි-ඪ1ස 4 ปีที่แล้ว +3

    දැකාම හරිම සතුටියි🇱🇰🇱🇰🌷🌷🌷🌸🌸💮💮💖💖🙏🙏🙏🙏🙏🙏

  • @සංජිවනිසංජිවනි-ඪ1ස
    @සංජිවනිසංජිවනි-ඪ1ස 4 ปีที่แล้ว +21

    මට විතරාක්ද බාලලා එපාවෙින් නැත්තේ

  • @venpodee2244
    @venpodee2244 5 ปีที่แล้ว +37

    ඉතා මනරම්. සළඹ ශාන්තියට උපරිම සාධාරණයක් කරනවා,මේ නර්තනය ගායනය සහ කවි පෙළහර මේ තරම් මනරම්ව වෙනත් කිසිම තැනක ප්‍රදර්ශනය උනේ නැහැ.ඒ තරම්ම ගම්මඩුව පණ පිහිටලා

  • @chamikamadhusanka478
    @chamikamadhusanka478 2 ปีที่แล้ว +1

    පත්තිනි දේව මැනියගේ පිහිට ලැබේවා🙏🙏

  • @sujasuja3318
    @sujasuja3318 4 ปีที่แล้ว +7

    හැමොටම පන්තිනියි දෙව්යි පිහිටයි

    • @indekasampath73
      @indekasampath73 4 ปีที่แล้ว

      Me.nartana.silpiya.dan.jewwtun.atrra.na,,

  • @nirmalamalkanthi4833
    @nirmalamalkanthi4833 2 ปีที่แล้ว +1

    Kochchara Baluwath Epa wenne na Harima Lassanai kellek Wagemai

  • @thushararathnayaka7603
    @thushararathnayaka7603 4 ปีที่แล้ว +2

    Patthini dewi phitai from Vancouver. Canada.

  • @ayeshshaminda2582
    @ayeshshaminda2582 3 ปีที่แล้ว +3

    පත්තිනි දෙවියන්ගේ පිහිටයි......

  • @pererajayantha2239
    @pererajayantha2239 4 ปีที่แล้ว +1

    Utum patthini මෑණියන්ගේ පිහිටයි

  • @منال-ص5ح4خ
    @منال-ص5ح4خ 4 ปีที่แล้ว +4

    පත්තිනි මෑණීයන්ගේ පිහිටයි

  • @santhakumara8383
    @santhakumara8383 2 ปีที่แล้ว

    මෙ.නිශාන්ත.කපූ.පත්තිනි.සුපිරි.බුලටි.එකක්.තමයි.මෙයාගෙ.ගිනිකුරුම්ඹර.නර්තනය.බලන්න.එපැයි.මතක්.වෙනකොටත්.ඇගෙ.මයිල්.කෙලින්.වෙනව.අපි.අවුරුදුගනනාවක්.මෙ.අය.ගෙන්නල.දෙවොල්.මඩු.නැටුව..මතුගම.පල්ලිගොඩ.ලාල්.අයියගෙ.දෙවාලෙ.ලාල්.අයිය..අප.අතරින්.සමූගත්ත.ඉන්.පසු.

  • @pasindumadushanka2803
    @pasindumadushanka2803 3 ปีที่แล้ว +1

    පත්තිනි අම්මගෙපිහිටයි සැමටම

  • @surekasanjeewani2543
    @surekasanjeewani2543 3 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි... මේ වීඩියෝ එකේ ඉතුරු ටිකත් මේ වීඩියෝ එකටම ජොයින් කරලා දෙන්නකෝ

  • @imeshweerakoon9298
    @imeshweerakoon9298 3 ปีที่แล้ว +1

    budu saranai paththini dewi pihitai.godak lassanai.

  • @CultureTV
    @CultureTV 2 ปีที่แล้ว +1

    looks good keep well best conecting

  • @shashidilshan1455
    @shashidilshan1455 6 หลายเดือนก่อน

    මෙතුමන්ගෙ පත්තිනි නර්තනයට සම කරන්න පුලුවන් කෙනෙක් නැ.නර්තනයි ගායනයයි දෙකම පිනට පිහිටපු දක්ෂ අසහාය ගුරුවරයෙක්.දැන් ඉන්න සමහරු පත්තිනි අඳිනව නටනව හරියට කරඩු පද පත්තිනි සව්දම්වත් හරියට දන්නැ.මෙතුමන්ලා ජාතියට රටට වාසනාවන්.අායුබෝ වේවා සුසන්ත සර්ට🙏🙏🙏

  • @seedewisellahewa4214
    @seedewisellahewa4214 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි 🙏🙏🙏🌹

  • @avishkasadaruwan3569
    @avishkasadaruwan3569 3 ปีที่แล้ว +1

    Harima lassanai paththani devi pihitai . 🌺🌺🌺

  • @shanthimalaanomaherath4122
    @shanthimalaanomaherath4122 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ☺

  • @lahiru-hg1zv
    @lahiru-hg1zv ปีที่แล้ว

    ගායනයට දෙවැනි නෑ නැටුම .නැටුමට දෙවැනි නෑ ගායනය. ඔබ තුමාට පත්තිනි දෙවි පිහිටයි .ලොකු ආසාවක් තියෙනවා පත්තිනි ශාන්ති කර්මයක් කරන්න එත් කොහොමද .😥😥😥

  • @krishanthasamarasinghe7942
    @krishanthasamarasinghe7942 2 ปีที่แล้ว +1

    ❤️උරුමයක මහිමය. සුසන්ත සර්🤗

  • @ChamliChamli-f7v
    @ChamliChamli-f7v 11 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤

  • @සුමිත්කුමාර-හ4ග
    @සුමිත්කුමාර-හ4ග 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤️❤️❤️ සියලුම දෙනාට පත්තිනි මෑණියන්ගෙ පිහිට ලැබේවා "!!!

  • @sl60tv40
    @sl60tv40 4 ปีที่แล้ว +3

    ඔබ ලස්සනට කරනව බුදුසරණයි ❤

  • @pasinduimalka8383
    @pasinduimalka8383 4 ปีที่แล้ว +32

    යූ ටියුබ් එන හැම වෙලාවෙම මේක බලල යන්නෙ😌❤️

    • @kaveeshashehan2834
      @kaveeshashehan2834 3 ปีที่แล้ว

      Math oyyyy

    • @subashiniupeksha2104
      @subashiniupeksha2104 3 ปีที่แล้ว

      මාත්

    • @harshamadusanka668
      @harshamadusanka668 3 ปีที่แล้ว

      මාත් එහෙමයි දැන් එලි වෙනකම් 20 පාරක් විතර බැලුවා,ෆුල් වීඩියෝ එක දාන්න බැරිද

    • @psanjeewatvchannel3785
      @psanjeewatvchannel3785 3 ปีที่แล้ว

      Math 50 witara beluwa apa wenne ne

    • @සිංහලකලාවරැකගමු
      @සිංහලකලාවරැකගමු 3 ปีที่แล้ว

      සුසන්ත සර් නටනකොට එපා වෙන්නෑ බලන කෙනාට