දරු නැලවිල්ල.රට යකුම ශාන්ති කර්මය.Lalith jayawardana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ส.ค. 2024
  • කථිකාචාර්ය සුසන්ත විදානගමගේ ශිල්පියාගේ අපූරුම දරු නැලවිල්ල
    නර්තනය හදාරණු ලබන 06-13 සියලුම සිසුන්ටත් ⁣, නර්තනය පිළිබඳ තොරතුරු රැස් කරන්නන්ටත් ඉතා වැදගත් !
    දික්වැල්ල - නිල්වැල්ල නුග සෙවන ත්‍රිරෝද රථ සංගමය මගින් සංවිධානය කල නිල්වැල්ල ධීවර ව්‍යාපාරික මහතුන් සහ ධීවර සහෝදරයින්ගේ ආධාර උපකාර ඇතිව පවත්වන ලද දහඅට සන්නි ශාන්ති කර්මය 2024
    ස්ථානය - නිල්වැල්ල මහජන ක්‍රිඩාංගනය.
    නර්තනය - සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සුසන්ත විදානගමගේ මහතා
    වැළලී යන අපේ කලා පරපුරුවල උරුමයන් සොයා යන දිගු ගමනක්.
    if you like my channel thank you for watching the video
    🙏please like
    👍🏻comment
    ✍️ share
    WhatsApp 0718441829
    Facebook Lalith Jayawardana
    / 100007786021774
    Imo 0718441829
    වීඩියෝ කරණය
    ජයවර්ධන වීඩියෝ ටීමි
    ගොමිල මාවරල
    අරුණෝදය ළං වන විට සහ හිරු උදාවන විට භූත බලය අඩු වේ. භූතයන් මතුවී නටන්නට පොළඹවන සන්නි රෝග 18ටම මෝනිං වොච් කාලය තුළ ඇත්තේ කලාතුරකිනි. දේව සන්නිය අවසානයේ පෙනී සිටින යක්‍ෂයන්ගෙන් එකකි. මෙම වෙස් මුහුණ රෝග ඇති කරන යක්ෂයන් 18 ක ආගන්තුක ඡායාරූප නිරූපණය කරයි. බෙර වාදකයා සමඟ නැටුමකින් සහ හුවමාරුවකින් පසු, දේව සන්නිය නැවතත් යක්ෂ මාලිගයට පසුබසින අතර වෙස්මුහුණු නොමැතිව ආපසු පැමිණීමට පෙර නර්තන ශිල්පියා භූත මාලිගයට ගෙන යන රෝගියාගෙන් අවසන් පූජා ලබා ගනී.
    01 මංගලමි නර්ථනය • මංගලම් නර්තනය mangala...
    02.පන්දම් පාලිය • පන්දම් පාළිය pandam pa...
    03.කුකුල් පාලිය • කුකුල් පාලිය. දහඅට සන...
    04.නානුමුර මංගල්‍යය • නානුමුරය නොහොත් නානුමු...
    05.ගුල්ම සන්නිය • ගුල්ම සන්නිය නර්ථනය. T...
    06.මහසෝන් සමයම • මහසෝන් සමයම.Traditiona...
    07. දරැ නැලවිල්ල 01 කොටස • දරු නැලවිල්ල 01 කොටස.ර...
    #daha Ata Sanniya,
    #දේව සන්නිය.
    Dewa Sanniya.
    #දහඅට සන්නිය.
    dalumura paliya
    #dewolmadu dalumura paliya
    low country dancing Dalumura Padaya
    #පහතරට නැටුම් දළුමුර පාදය
    දළුමුර පදය
    #සබරගමු දළුමුර පිදීම
    #දළුමුර පිදීම සහ දළුමුර පාලිය
    #dalumura pideema
    #පහත රට සම්ප්‍රදායන් එන කෝලං -
    #sabaragamuwa
    #Sinhala Joke Video -
    #Verry Funny Joke Video
    #traditional
    #දළුමුර ඔප්පු දීම..
    #dalumura oppu dima
    #පහතරට දළුමුර කවි ගායනා
    #යහන් කවි මාලාව එක පෙලට
    #pahan delvima
    #දළුමුර ඔප්පු දීම..
    oppu dima
    pidima
    #දලු මුර කවි ගිනිකුරුම්බර දෙවි ..
    #දළුමුර පාලියේ අමුතු චන්ඩියා
    #Daha Ata Sanniya
    #දළුමුර පාලිය නර්තනය
    #නානුමුර පාලිය
    #පහතරට පෙළපාලි දැක්ම
    #Dahaata sanni|
    #අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අංශය
    #Sri Lankan dances
    තුන්දා ගී මඩුව
    #Beetha sanniya
    #බීත සන්නිය
    දෙවියන් උදෙසා දළුමුර පිදීම | පැරණි
    #Sri Lankan Tradition Suniyam Yak Shanthi karma
    #Dahaata sanniya
    #දහ අට සන්නිය
    #Dahaata Sanniya
    #Traditional Dance
    #Bulathe Upatha
    #බුලතේ උපත
    #|පහතරට නානුමුරය
    Riddi Bisav
    #Low Country Dance
    sri lankan best traditional dance
    #Nanumuraya
    #නානුමුරය
    #පහතරට
    #srilanka lankan best traditional dance
    #Nanumuraya Dance
    Low Country Dance | Sri Lankan Dance
    #නානුමුර මංගල්‍
    #Traditional Dance event
    #නානුමුර මංගල්‍ය හෙවත් දොළහ පෙළපාලිය
    #නානුමුරය කවි - හිස පිරිම
    #Traditional dances of sri lanka
    #නානුමුර පාලිය
    #පහතරට පෙළපාලි දැක්ම
    sanni
    Ata Sanniya
    රටයැකුම_හෙවත්_රිද්දියාගය
    #පහතරට දහඅට සන්නිය
    Ratayakuma, Riddi yagaya
    #(Joke) Dahaata Sanniya -
    #Dahaata Sanniya
    #trending
    #original
    Sri Lankan Traditional Dance
    #Dahaata sanniya
    සන්නි යකුම
    naanumuraya නානුමුරය
    #daha_ata_sanniya
    #දහ_අට_සන්නිය
    #pahatharata_natum
    #dewol_madu බීත සන්නිය|| beetha sanniya
    #sannidhyabhuyan
    #Traditional dances of sri lanka
    #Culture of Sri Lanka
    #Sri Lankan Traditional Devil Dance
    Shanthi Karmaya
    Dewol madu shanthi karmaya
    Sri Lankan Traditional Low Land Ritual Dance
    DHAHA ATA SANNIYA Ceremonial dance
    #Sri Lanken SANNI Dancing,
    #Morning Watch Dances: Deva Sanniya
    #Sri Lankan Traditional Devil Dance
    #18 Sanniya Traditional Masked Dance
    #Traditional dances of sri lanka
    #පහතරට නර්තන සම්ප්‍රදායේ ලස්සනම කටහඬ
    Culture of Sri Lanka
    lankan Traditional Ritual Low Country Devil
    #Dance 18 සන්නිය
    sanniya දේව සන්නිය
    #දහ අට සන්නිය
    #Dewa & Waatha Sanniya
    #සන්නිය
    Karmaya
    #ශාන්ති කර්මය
    Karmaya - ශාන්ති කර්මය
    #TraditionalDance
    #SriLanka
    #TraditionalDance
    #SriLanka
    Naga Gurulu Dance Cover
    නාග ගුරුළු
    Sri Lankan Traditional Mask Dance
    #නාග කන්‍යා නර්තනය
    #lowcountry
    Lankan Traditional Devil Dance
    #නාග කන්‍යා
    kanya
    pelapali dekma
    sanniya
    lanka dances
    #traditional
    #nagakanya Koalama
    #රට යකුම - දරු නැලවිල්ල
    #rata yakuma
    daru nalawilla
    #lowcountry
    #traditional
    දරු නැලවිල්ල
    | The Traditional Dance event “Daru Nelawilla”
    රට යකුම ශාන්තිකර්මය - දරු නැලවිල්ල
    පහතරට පෙළපාලි දැක්ම
    Dahaata sanni
    Sri Lankan dances
  • บันเทิง

ความคิดเห็น • 41

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh 23 วันที่ผ่านมา +17

    මම හරිම ආසයි මෙවාගේ සාන්ති කර්ම බලන්න දැන් ගොඩාක් අඩුයි නේ ඉස්සර වාගේ නැ නේ බුදුසරනයි 🙏🙏🙏❤❤❤

  • @user-mn4ss2ez6o
    @user-mn4ss2ez6o วันที่ผ่านมา +2

    මම මේකනමි ඇහුවෙ අදයි ඇත්තටම අපේ තාත්තව මතක් උනා. එයත් අවුරුදු වලට මේ තොවිල් කරල යාග කරනව හැම අවුරුදු වලටම දැන් මිනිස්සු වගේ බීල පොලාසි ගානෙ යන්නෙ නෑ. ගමටම සෙත් සාන්ති කරනව සතියක්ම අවුරුදු කැරොල් කියල හරිම ලස්සනයි. අපේ තාත්ත නැති උනාම ඒ සියල්ල නෑ. දුකයි ඉතින්

  • @asankawithanage4380
    @asankawithanage4380 2 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි ❤

  • @vijaihewage5824
    @vijaihewage5824 12 ชั่วโมงที่ผ่านมา

    සුසන්ත කපු මහතාගේ ශාන්තිකර්ම අත් දුටුවයි සත්තයි. උනවටුන මීගහ පත්තිනි දේවාලයේදී වසරකට වරක් සෙත්පැතීම නොවරදවාම ගනනවා අපි..එතුමාට තෙරුවන් සරණ යි

  • @user-en1gm6lq8m
    @user-en1gm6lq8m 2 วันที่ผ่านมา

    ම⁣ට අතිතෙ මතක් වුනා මගේ ආතා මතක් වුනාදැන් ඒවා දකින්න ආසයි මහත්වරුන්ට ගොඩක් පිං.මේවගේ දේවල්⁣ඉදිරිපත් කලාට.😅

  • @user-mv7ix6ft7p
    @user-mv7ix6ft7p 2 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි අදමයි dekke ඉස්සර tibuna කිසිම දෙයක් den dakinna ne

  • @MadaraNilmini
    @MadaraNilmini 14 วันที่ผ่านมา +8

    නියමයි මේතමයි පහත රට සම්ප්‍රදායේ එන අනන්‍යතාවය සර් ලට බුදු සරනයි මේවා ඉස්සරහට ගෙනියන එක ගැන සතුටුයි.

  • @tharindibrabashani8301
    @tharindibrabashani8301 หลายเดือนก่อน +4

    සුසන්ත සර්ට දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻මේ කව් මරු අහන්න අහන්න ආසයි ❤❤❤❤❤

  • @lakminipriyadarshani6374
    @lakminipriyadarshani6374 12 วันที่ผ่านมา +2

    Good job thanks for ever jesu පිහිටයි ❤

  • @sriyakumari4314
    @sriyakumari4314 13 วันที่ผ่านมา +2

    ශාන්ති කර්ම ...ආසාවෙන් බැලුවා ❤❤❤❤❤ theruwan saranai

  • @ruwansanjeewa4988
    @ruwansanjeewa4988 หลายเดือนก่อน +3

    Harima ලස්සනයි budu saranai සුසන්ත මහත්තයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilhaniperera1401
    @dilhaniperera1401 16 วันที่ผ่านมา +2

    Iwara wenakan බැලුවා harima ලස්සනයි

  • @heshanmaduranga6554
    @heshanmaduranga6554 17 วันที่ผ่านมา +3

    දීර්ඝායු වේවා ... සර් ..❤️

  • @berlunfon6412
    @berlunfon6412 14 วันที่ผ่านมา +2

    තේරෑවන් සරණයි

  • @iroshahatharasinghe4706
    @iroshahatharasinghe4706 14 วันที่ผ่านมา +1

    Great job sir.

  • @NTvitharana
    @NTvitharana 15 วันที่ผ่านมา +2

    සුසන්ත මහත්තය හරි ලස්සනයි වැඩපිළිවෙල 9:28

  • @sumanapallewaththage2051
    @sumanapallewaththage2051 หลายเดือนก่อน +1

    ලස්සනයි සුසන්ත සර්්❤❤❤❤

  • @user-gx1kw6vi3u
    @user-gx1kw6vi3u 9 วันที่ผ่านมา +1

    Harima asai sathi karma balanna

  • @user-ut1tq5ot9g
    @user-ut1tq5ot9g 9 นาทีที่ผ่านมา

    ❤🎉

  • @suniljayantha7799
    @suniljayantha7799 22 วันที่ผ่านมา +1

    Mara asai santhikarmayak. Dakinnata lebunata bohoma sthuthi. ❤❤❤😊😊😊😊🎉🎉🎉🎉

  • @ayeshasadami7059
    @ayeshasadami7059 2 วันที่ผ่านมา

    ❤❤

  • @VidarshaniVidarshani
    @VidarshaniVidarshani 9 วันที่ผ่านมา +1

    Patta

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 หลายเดือนก่อน +2

    ❤❤🙏🙏♥️♥️

  • @WgcAmarasinghe
    @WgcAmarasinghe 7 วันที่ผ่านมา

    ❤❤❤

  • @NTvitharana
    @NTvitharana 15 วันที่ผ่านมา +2

    සුසන්ත මහත්තය හරි ලස්සනයි වැඩපිළිවෙල

    • @SNOOPY0011
      @SNOOPY0011 8 วันที่ผ่านมา

  • @keerhiaponsu3613
    @keerhiaponsu3613 2 วันที่ผ่านมา +1

    සල්ලී ගරන්න මොනවා හරි නාඩගමක් කරනවා..

    • @user-mn4ss2ez6o
      @user-mn4ss2ez6o วันที่ผ่านมา +1

      හැම දේම නරක පැත්ත බලන්න එපා මේව කොහෙමෙ කලත් කාගෙත් හිත් සතුටු වෙන දේවල්. සතුටු වෙන්න බනින්නෙ නැතුව නොබල ඉන්න. බලන්න කමේන්ටි ලියල දාල තියෙන ඒව.

  • @wasalabandara..........
    @wasalabandara.......... หลายเดือนก่อน +2

    ♥️🙏

  • @kasunmaduranga4250
    @kasunmaduranga4250 หลายเดือนก่อน +2

  • @AsokaPushpakumara-w8r
    @AsokaPushpakumara-w8r 16 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏👍👍👍👍

  • @demindakonara1145
    @demindakonara1145 17 วันที่ผ่านมา +1

    Ahannath aasai.

  • @Kiriwandaraduragewasanthi
    @Kiriwandaraduragewasanthi 7 วันที่ผ่านมา +1

    Apage drama vishayatath me wa tiye 🎉

  • @NTvitharana
    @NTvitharana 15 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @mysam1560
    @mysam1560 16 วันที่ผ่านมา +1

    Aththatama hare asai dakenna lebennema naha lassanai.

  • @user-sd5fx1zm1u
    @user-sd5fx1zm1u หลายเดือนก่อน +1

    Hi

  • @Rohinigunasakara-e6m
    @Rohinigunasakara-e6m 9 วันที่ผ่านมา

    ඉස්සර මෙවැනි දෙවල් ගම්වල තිබෙනවා දැන් නැහැ මෙවැනි දෙවල් හරිම ලස්සනයි

  • @tgpmatheesha3114
    @tgpmatheesha3114 หลายเดือนก่อน +1

    ❤❤