ද‍ෙව‍ොල්මඩු ශාන්තිකර්මය‍ේ අලංකාර අංගයක්.....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ගම්මඩු ශාන්තිකර්මයේ රසමුසු තැන්
    විනෝදාස්වාදය
    සංස්කෘතිකාංග
    යාග

ความคิดเห็น • 63

  • @sunilgodage3175
    @sunilgodage3175 ปีที่แล้ว +17

    අපේ පාරම්පරික වටිනාකම් තවමත් ආසාවෙන් නිදිවරාගෙන බලා ඉන්න දකුණේ සම්ප්‍රදාය ගරුක සියලුම මගේ ඥාතීන්ටත් එය මැනවින් පවත්වාගෙන යන ශිල්පීන්ටත් යහපත සුභසිද්ධියම සැලසේවා.

  • @malikaswain7397
    @malikaswain7397 9 หลายเดือนก่อน +5

    හරිම සුන්දරයි , ආදරය ගෞරවය ඔබට ❤

  • @lataalfayez4382
    @lataalfayez4382 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි සුසන්ත සර්ට දීර්ඝායු ලැබේවා දකුණේ 💪💪💪💪❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @jeewanthimadushani5557
    @jeewanthimadushani5557 ปีที่แล้ว +8

    සුසන්ත සර්ගෙ නැටුම් අපි හැමදාම බලනවා.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ.

  • @manorimanamperi3796
    @manorimanamperi3796 3 หลายเดือนก่อน +1

    සාම්ප්‍රදායික නර්තන අවස්ථා ජනතාවට දැකගන්න සැලැස්වීම වෙනුවෙන් ස්තුතියි 🙏තෙරුවන් සරනයි

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +10

    සර් ගෙ නර්තන බලන්න ඇබ්බැහි වෙලා ඔබට දිර්ඝ ආයුෂ 🙏🙏❤🇶🇦

  • @lataalfayez4382
    @lataalfayez4382 ปีที่แล้ว +10

    මන් ඉන්නෙ රට සුසන්ත සර්ගෙ වීඩියෝ බලද්දී පාලුව කාන්සිය දැනෙන්නේ නැහැ දවසේ වැඩ ඉක්මනට ඉවර කරල මහන්සිය දැනෙන්නේ නැහැ ඊට පස්සෙ සර්ගෙ වීඩියෝ බලනවා 💪💪💪💪💪💪

  • @sammanivithanage9247
    @sammanivithanage9247 ปีที่แล้ว +8

    නැටුමටයි ගැයුමටයි දෙකටම එකවගේ දක්ෂයි..👌👍

  • @Rani-ox7pi
    @Rani-ox7pi ปีที่แล้ว +2

    හරිම. ලස්සනයි. පත්තිනි.දෙවි.පිහිටයි

  • @ruwansanjeewa4988
    @ruwansanjeewa4988 8 หลายเดือนก่อน +1

    හැරීම ලස්සනයි සුසන්ත මහත්තයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 theruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 ปีที่แล้ว +5

    සර්ගෙ විඩියෝ හරිම කැමැත්තෙන් බලන්නෙ 🙏🙏🙏

  • @modithaganwari4568
    @modithaganwari4568 ปีที่แล้ว +2

    සුපිරි වැඩ්ඩෙක් තෙරුවන් සරණයි

  • @kavinugayanuka7899
    @kavinugayanuka7899 10 หลายเดือนก่อน +3

    සුදුමාමා සුසන්ත සර් දෙන්නටම බුදුසරණයි

  • @dilushamaduwantha1612
    @dilushamaduwantha1612 ปีที่แล้ว +4

    සුසන්ත අයියා,වැඩ්ඩෙක් තමයි ඉතින්,වැඩත් ඉතින් ඔය වගේ ගින්දර

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 ปีที่แล้ว +3

    සම්පූර්ණ විඩියෝ එක දෙන්න කො

  • @sumanapallewaththage2051
    @sumanapallewaththage2051 8 หลายเดือนก่อน +1

    Super ❤❤❤🎉🎉🎉

  • @user-xd8wj8fk8e
    @user-xd8wj8fk8e ปีที่แล้ว +1

    බුදු සරණයි සුසන්ත විදානගමගේ ඇදුරුතුමනි......🙏♥️

  • @seethaliyanage9330
    @seethaliyanage9330 ปีที่แล้ว

    Susanthsirge natum lassanay thawa deerga kalayak me pawathwagena yamata sakthiya dayriya labewa

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 ปีที่แล้ว +1

    I enjoy your vidios everyday. Very beautiful. Best wishes from Sweden.

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว

    Utumu satpattini maniyange phita asirwada mage ledawela inna demapiyantat ledin pelena podi daruwan wadihiti siyaluma denata nirogisuwaya suwapath bavaya dirgausa labewa!!! 🙏🙏🙏Me santikarma karana devagati siyaludenatama niduknirogi suwaya dirgausa teruwansaranin labewa!!! 🙏🙏🙏

  • @dihenrashmika6614
    @dihenrashmika6614 ปีที่แล้ว +1

    සූසන්ත සර්ගේ ඒ නර්තන හැකියාව ගායන හැකියාව ගැන කියන්න වචන නැහැ හැම ශාන්ති කර්ම විඩියෝ එකම්ම බලනවා සර්ගේ මන් දන්නේ නැති දේවොල් මඩූ ශාන්ති කර්මයේ නර්තන් අංග ගැන ඉගේන ගත්තේ සර්ගේ විඩියො බලනවා සර්ට දිර්ඝායුෂ ලැබෙවා 🙏

  • @rasikathepul8093
    @rasikathepul8093 ปีที่แล้ว

    Susantha sirge giyamase ape petthe thibunu gammaduwa beluwa harima lassanai

  • @user-wk2us3xn8u
    @user-wk2us3xn8u 5 หลายเดือนก่อน

    Susantha sirlagen passe meva nathivela yayida me monatharam vatina sampathda hamotama theruvan saranay

  • @thamaramallika8792
    @thamaramallika8792 ปีที่แล้ว

    Mamath hari asai susantha mahaththayage natun balanna

  • @YamunaManage-m1u
    @YamunaManage-m1u 27 วันที่ผ่านมา

  • @channa7331
    @channa7331 7 หลายเดือนก่อน

    Susantha Sir
    Deerrgaauuuuuu
    Pathamieeeeeee

  • @nirmalakumari5164
    @nirmalakumari5164 ปีที่แล้ว

    සර්ට දීර්ඝ ආයු ලැබේවා ...

  • @GaganiIdudangi
    @GaganiIdudangi หลายเดือนก่อน

    Akano supire

  • @tharushirandini1894
    @tharushirandini1894 10 หลายเดือนก่อน

    සර්ට තෙරුවන් සරණයි🙏🙏🙏❤

  • @manorimanamperi3796
    @manorimanamperi3796 6 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි 🙏

  • @thilakasiridahanayaka7931
    @thilakasiridahanayaka7931 ปีที่แล้ว +4

    නියමයි.. සුසන්ත මහතා.

  • @lataalfayez4382
    @lataalfayez4382 ปีที่แล้ว +1

    දකුණේ 💪💪💪💪💪❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏මාත් මාතර

  • @geethanjanakavindu1384
    @geethanjanakavindu1384 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @ranjanividana7365
    @ranjanividana7365 ปีที่แล้ว

    Mama inne cypruswala me wada satahan harema lasssanai teruwan saranai

  • @tgpmatheesha3114
    @tgpmatheesha3114 ปีที่แล้ว +1

    අනේ අපේ සර්🙏❤️🙏

  • @user-xu1sp5jl7l
    @user-xu1sp5jl7l ปีที่แล้ว

    Sadu sadu sadu

  • @lataalfayez4382
    @lataalfayez4382 ปีที่แล้ว

    හරිම ආසයි බලන්න

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 8 หลายเดือนก่อน

    Lassanai bs

  • @nelakaudayappriya6604
    @nelakaudayappriya6604 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

    • @senakakudalugodaarachchi636
      @senakakudalugodaarachchi636 ปีที่แล้ว

      Susantha.mahathata.siyalu.dewiyange.arkshawi.matharanam.ithin.weddothama.mamath.mathara.dergausha.pathami.

  • @himalihashenika5845
    @himalihashenika5845 ปีที่แล้ว +1

    Godak asawen balanawa mama tawa danna

  • @tharushirandini1894
    @tharushirandini1894 10 หลายเดือนก่อน

    😍😍😍😍💐

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌹🌹🌹

  • @rangakumarasiri7652
    @rangakumarasiri7652 4 หลายเดือนก่อน

    අපේ ගමේ හමුදුරුවොත් ඉන්නේ

  • @sanuthmadinage7872
    @sanuthmadinage7872 ปีที่แล้ว

    🙏🙏🙏😍😍😍

  • @sanjeewachan4738
    @sanjeewachan4738 ปีที่แล้ว +1

    මම හැමදාම මේක බලනව.පටන් ගන්නකොටම පපුවට මොකද්ද වෙනව වගේ.....

  • @PiyumiUpeshala
    @PiyumiUpeshala ปีที่แล้ว

    our culture💪

  • @chamindakumara3927
    @chamindakumara3927 ปีที่แล้ว

    පුර්නිකා සුගන්

  • @reddysudhath8471
    @reddysudhath8471 ปีที่แล้ว

    Thawa video daanna

  • @isuridewthilini5102
    @isuridewthilini5102 ปีที่แล้ว

    🥺🥺🙏🙏

  • @lataalfayez4382
    @lataalfayez4382 ปีที่แล้ว +2

    අන්න සෝක් මන් ඉල්ලුවෙ සුසන්ත සර්ගෙ වීඩියෝ තැන්ක්ස්

    • @sameerabandara8800
      @sameerabandara8800 ปีที่แล้ว

      Methumava sambanda kara ganne කොහොමද

  • @berlunfon6412
    @berlunfon6412 ปีที่แล้ว

    BS

  • @megapriyasaman7689
    @megapriyasaman7689 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🪔🙏🏼

  • @ranjanividana7365
    @ranjanividana7365 ปีที่แล้ว

    Mamat dakune

  • @thejakirthilatha2207
    @thejakirthilatha2207 ปีที่แล้ว

    සර්ගෙ නර්තනයට වඩා කවි ලස්සනයි හරිම ආසාවෙන් බලන්නෙ බුදුසරණයි සර්

  • @disnaranjani3644
    @disnaranjani3644 ปีที่แล้ว

    Harima asi බලන්න
    Mathk වෙනවා
    Ellakkala pattini dewale gammaduwa mata

  • @aitmconsultancies3472
    @aitmconsultancies3472 ปีที่แล้ว

    මේක රාජපක්ෂ වන්නමද? සාටකයක් දාන් නටන්නෙ?

  • @jeewasrimali9619
    @jeewasrimali9619 ปีที่แล้ว

  • @SenujaHansana
    @SenujaHansana ปีที่แล้ว

    ❤❤