දවස් 30න් කොණ්ඩය දිගට වවාගන්න ස්වභාවික තෙල් වර්ගයක් හදා ගමු | Home Made Natural Hair Oil

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Music - www.bensound.com/

ความคิดเห็น • 174

  • @sudeshprshan499
    @sudeshprshan499 2 ปีที่แล้ว +102

    තෙල් එක මාසයක් ගෑවා.ගොඩාක් සාර්ථකයි. ස්තුතියි විශ්ම ලෝකයට ආදරෙයි හැමදාම 👍👍💗💗

    • @manojapriyadarshani5295
      @manojapriyadarshani5295 2 ปีที่แล้ว +1

      Hamadama pawichchi karada

    • @menolisathsarani8241
      @menolisathsarani8241 2 ปีที่แล้ว +1

      Konde waunada

    • @nethmiapsara393
      @nethmiapsara393 2 ปีที่แล้ว +4

      කොන්ඩෙ කොච්චරක් වැවුනද කියන්නකො

    • @Shehani-Drz
      @Shehani-Drz ปีที่แล้ว +2

      කොන්ඩේ කොච්චර වැවුනද

    • @Ahinskodithuvakku-rt5ez
      @Ahinskodithuvakku-rt5ez 10 หลายเดือนก่อน +1

      Oyage konde kochcharak dik unada. Kochcharak thibilada dik une

  • @navishkashamindi6833
    @navishkashamindi6833 4 ปีที่แล้ว +51

    ඔයා කියන දේවල් අහන් ඉන්නත් ආසයි....වටින චැනල් එකක්...

  • @dinuabewikkama6533
    @dinuabewikkama6533 4 ปีที่แล้ว +46

    කට හඩටනම් ආදරේ හිතුනා..🙈😘

    • @SupunSanjan-s1z
      @SupunSanjan-s1z ปีที่แล้ว +1

      මෙන්න මෙන්න සීන් එකට එනෝඔ 😮😮😮😮😮

  • @WarshaGagamadage
    @WarshaGagamadage 5 หลายเดือนก่อน +4

    මම හැදුවා ගෙදරම හින්දලා රන් තැබිලි තෙල් ..මගේ නම් කොන්ඩේ උරහිස ගාවට කපලා තිබුනේ .දැන් කොන්ඩේ උරහිසෙන් පහලට ඇදිලා තියෙනවා .❤

  • @JanakaRuwan-x5d
    @JanakaRuwan-x5d ปีที่แล้ว +8

    Thank you ❤ wishma lokaya ❤ ආදරෙයි හැමදාම ❤

  • @ashapriyangika1755
    @ashapriyangika1755 5 ปีที่แล้ว +27

    Anee කටහඬ ලස්සනයි godak thanks kiyala dunnata

  • @AnjulaDissanayake-k1b
    @AnjulaDissanayake-k1b 12 วันที่ผ่านมา

    සුපිරි තෙල් එකක් වැවෙනවා විතරක් නෙමෙයි දිලිසෙනවා,condition apply කරා වගේ ❤

  • @thilinidilrukshi3002
    @thilinidilrukshi3002 5 ปีที่แล้ว +16

    අනිවාර්යයෙන් උත්සහ කරලා බලනවා. ස්තූතියි ...

  • @FASHAN123SELF
    @FASHAN123SELF ปีที่แล้ว +10

    එකට විටමින් E දැම්මට කමක් නැද්ද

  • @ros584
    @ros584 2 ปีที่แล้ว +2

    Thank you sir....me wage video denwt....math gala balnn oni me thel eka❣️❣️❣️

  • @wasananadeeshani1668
    @wasananadeeshani1668 8 หลายเดือนก่อน +1

    මමත් අද හැදුවා මේ තෙල් එක...❤

  • @sumidemel4513
    @sumidemel4513 5 ปีที่แล้ว +13

    ස්තුතියි ඉගුරැ කුඩු දැමිමට කමක් නැද්ද

  • @wasanthirathnayaka6385
    @wasanthirathnayaka6385 5 ปีที่แล้ว +16

    පොල් තෙල් වෙනුවට ඔලිව් තෙල් ගත්තට කමක් නැද්ද

  • @nethubandara6762
    @nethubandara6762 5 ปีที่แล้ว +7

    can i use olive oil for it

  • @rashinikavindyak123
    @rashinikavindyak123 ปีที่แล้ว

    Ayiye ara wishma lokaya TV kiyanneth aiyalagema yt channel ekakda? Mama ayiyalage video thamayi balanne. Ekayi aiye.

  • @veronicafernando5627
    @veronicafernando5627 4 ปีที่แล้ว +9

    Last night I prepared this oil and today I'm gonna start to apply it. Can't wait to see results. I'll let you know the results too. Hope it works out for me❤️🙏🏼✝️

    • @pabuddhikaushalyakarunarat1789
      @pabuddhikaushalyakarunarat1789 4 ปีที่แล้ว

      Khmd results

    • @veronicafernando5627
      @veronicafernando5627 4 ปีที่แล้ว +2

      @@pabuddhikaushalyakarunarat1789 masayak wage gawa mn, konde dry gathiya giya poddak wawuna wage therenawa, konde yana eka nm echchara adu une na. Mn recommend karanawa Olive oil. Ekata nm mage konde wawenawa hodata. Mn dn gaanne eka. Olive oil walata vitamin e dala

    • @avishka.indunil
      @avishka.indunil 4 ปีที่แล้ว

      @@veronicafernando5627 Olive oil wlta kochchra pramanayak vitamin E danna onada?? E deka witrakda mix krla ganna ona?? Nanna klinda ganna ona nattan ona welawaka gewata aulk nadda??

    • @thamaarapathirana9918
      @thamaarapathirana9918 4 ปีที่แล้ว

      How's results ?

    • @charletrathnayake7559
      @charletrathnayake7559 3 ปีที่แล้ว

      Really

  • @shaniss3924
    @shaniss3924 4 ปีที่แล้ว +9

    ස්තූතියි

  • @sandumalsani
    @sandumalsani ปีที่แล้ว

    පොල්තෙල් වෙනුවට ඔලිව් ඔයිල් ගන්න පුලුවන්ද.❤

  • @shalaniish2333
    @shalaniish2333 5 ปีที่แล้ว +9

    Oyata appachchi kiyannada? Thank appachchiyo....mewa kiyala denawata 😘😘😘😘😘😘

    • @Sayuu5262
      @Sayuu5262 4 หลายเดือนก่อน

      😂

    • @BnbMoney-o3t
      @BnbMoney-o3t 2 หลายเดือนก่อน

      😂

  • @Nethmi444
    @Nethmi444 4 หลายเดือนก่อน

    Mekta E vitamin hri,Fish oil hri ekthu krt kmk ndd

  • @delanidelani5844
    @delanidelani5844 ปีที่แล้ว

    Bohoma esthuthi obata 🙏🌹❤️

  • @AwaAwa-t1f
    @AwaAwa-t1f 8 หลายเดือนก่อน +1

    Mekata edaru thel venuwata thala thel ganna barida

  • @malishanethmini1221
    @malishanethmini1221 2 ปีที่แล้ว +2

    Fair price eke oliver oil ekt vitamin e use krl ganna.mn use kr.attama wawuna konde

  • @Lak-qx8kd
    @Lak-qx8kd 5 ปีที่แล้ว +6

    ස්තුති ඔබට

  • @hashinishaalikaa8398
    @hashinishaalikaa8398 3 ปีที่แล้ว +10

    මේ තෙල් එක හැමදාම ගෑවොතින් ප්‍රශ්නයක් වෙයිද 🤔

    • @Nethmi444
      @Nethmi444 4 หลายเดือนก่อน

      Pepper dmmd oya 👀?

  • @upullshantha754
    @upullshantha754 ปีที่แล้ว +2

    මේ තෙල් එක ගෑවොත් කොන්ඩේ තබ පාට යනවද, යනවනම් තබ පාට යන්නේ නැති තෙල් එකක් කියන්න

    • @sharmilaprasadi4409
      @sharmilaprasadi4409 2 หลายเดือนก่อน

      Oyageth thabaida mageth ehemai thel ganna bayai math kalu wei kiyala

  • @Shirowfantiz9713
    @Shirowfantiz9713 ปีที่แล้ว +7

    අනේ ගොනෝ ඉගුරු සුදු ලූනු කියන්නෙ සැරම දේවල් ඉන්නො වැටෙන්නත් සුදු ලූනු ගානව. ඒ තරමට සැරයි. කොන්ඩෙට ගාන් නෑ සැරයි රතු ලූනු විතරයි ගාන්නෙ. තියෙන හැම රෙද්දක්ම දාල මිනිසුන්ගෙ කොන්ඩෙ යවන් එපා ඕයි

  • @lakmalsandamli3027
    @lakmalsandamli3027 5 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි

  • @ayeshalakmali7114
    @ayeshalakmali7114 6 หลายเดือนก่อน

    Meka gala result tyn aya innwada

  • @thanujasenarathna537
    @thanujasenarathna537 4 ปีที่แล้ว +10

    පොල්තෙල් වෙනුවට ඔලිව් තෙල් හොඳ නැද්ද ?

  • @shashigimhani763
    @shashigimhani763 2 ปีที่แล้ว +3

    නාලා කොණ්ඩෙ වේලුනාට පස්සෙ පොල්තෙල් හරි වෙන ඔයිල් එකක් හරි ගාන එක නරකද?මගෙ කොණ්ඩෙ ගොඩක් ඩ්‍රයි තෙල් නොගා හිටියොත් ඉක්මනට අව්ල හැදෙනවා.අනේ ප්ලීස් මේකට උත්තරයක් දෙන්නකෝ

    • @ShehaniThirimanna
      @ShehaniThirimanna หลายเดือนก่อน +1

      Mageth ehemayi
      Awrudu ganak unath hari wisadumak nam na

  • @susanmalinda7793
    @susanmalinda7793 2 ปีที่แล้ว +2

    සුපිරි ❤❤❤👍

  • @imasha6204
    @imasha6204 2 ปีที่แล้ว +1

    අනේ ගොඩක් ස්තූතියි

  • @HirushiNavithma-fg8sv
    @HirushiNavithma-fg8sv ปีที่แล้ว

    Pol thel wenuwt olive oil dnn puluwnd

  • @dilmadhu7400
    @dilmadhu7400 2 ปีที่แล้ว +2

    මේකට කරපිංචා කෝමාරිකා දැම්මොත් අවුලක් වෙයිද 🤔

    • @ashirwadhasl2250
      @ashirwadhasl2250 2 ปีที่แล้ว

      th-cam.com/video/YCUztHfDyBM/w-d-xo.html

  • @nithyakeshali7359
    @nithyakeshali7359 3 ปีที่แล้ว +6

    Onna ada haduwa.masekin results kyannam.😁😁🙏

  • @ransilukalhararajapaksha1432
    @ransilukalhararajapaksha1432 5 ปีที่แล้ว +2

    Iguru kondeta hodaida mata hitenawa iguru sara ati kila

  • @amandaumayangani6625
    @amandaumayangani6625 หลายเดือนก่อน

    ගම්මිරිස් කුඩු දාන්න එපාද..ගම්මිරිස් ඇට නැ

  • @priyanthakumari90
    @priyanthakumari90 2 ปีที่แล้ว

    Edaru thel awashyamada

  • @deshanimanju6879
    @deshanimanju6879 5 ปีที่แล้ว +1

    Gala balala kiyannamko.

  • @asokahemamali8979
    @asokahemamali8979 5 ปีที่แล้ว +4

    කරල බලල රිසාල්ට් එක කමෙන්ට් කරන්නම්. .තෙරැවන්සරණයි

    • @Ravindu_Liyanage
      @Ravindu_Liyanage 5 ปีที่แล้ว +1

      කරලා බැලුවද කොන්ඩෙ වැවෙනවද?

    • @piumiperera7066
      @piumiperera7066 4 ปีที่แล้ว

      කොණ්ඩේ වැවුනද

    • @thisarawerapitiya1409
      @thisarawerapitiya1409 4 ปีที่แล้ว +1

      කොණ්ඩය වැවුණ ද?

  • @nethminirasa3790
    @nethminirasa3790 2 ปีที่แล้ว +1

    මං අද ඔය තෙල් එක හැදුවා 🥰🥰

    • @rashmiviveka2257
      @rashmiviveka2257 2 ปีที่แล้ว

      මේ තෙල් එකට කොණ්ඩෙ දිග් උනාද ඔයාගෙ

    • @dimuthuchathuranga1
      @dimuthuchathuranga1 10 หลายเดือนก่อน

      මේ තෙල් එකට කොන්ඩෙ වැවෙනවද ?

  • @prabasaniwimala2414
    @prabasaniwimala2414 5 ปีที่แล้ว +6

    එඩරැ තෙල් .ඕනිමද

  • @dilmi3343
    @dilmi3343 3 ปีที่แล้ว

    Oka hari yanawada aththatama

  • @Sithumi_Shehara
    @Sithumi_Shehara ปีที่แล้ว +2

    පොල්තෙල් වෙනුවට ඔලිව් තෙල් තැබිලි තෙල් ගත්තට කමන්නැද්ද

  • @NCNCreation
    @NCNCreation 5 ปีที่แล้ว +2

    👍👍👍

  • @wimalavathywimalavathy2892
    @wimalavathywimalavathy2892 2 ปีที่แล้ว

    ඉස්තුතීයි.ඔබට

  • @priyanthakumari90
    @priyanthakumari90 2 ปีที่แล้ว

    Ane edaru thel wenuwata olive oil ganna berida

  • @hansi_6858
    @hansi_6858 5 ปีที่แล้ว +1

    Konde hdl inn knkt meka pwichchi kloth result gnn puluwn weid

  • @LalithaRodrigo
    @LalithaRodrigo ปีที่แล้ว

    පාසල් යද්දී ගන්න පුළුවන් ද

  • @priyadarshani495
    @priyadarshani495 5 ปีที่แล้ว +10

    එඩරැ තෙල් වෙනුවට ඔලිව් තෙල් ගන්න බැරිද

  • @madumaliweerawardhana7933
    @madumaliweerawardhana7933 5 ปีที่แล้ว +2

    Coconut oil wenuwata olive oil ganna epada

  • @NeelJayaweera-v6v
    @NeelJayaweera-v6v 9 หลายเดือนก่อน

    එඩරු තෙල් ඕනෑම ද

  • @sudunonaasudunonaa4337
    @sudunonaasudunonaa4337 4 ปีที่แล้ว +4

    අනේ මේක ඇත්තටම හරියනවද.මගෙත් කොන්ඩේ යනවා වැවෙන්නෙත් නෑ.මේක කරොත් තවත් කොන්ඩෙ යයිද

  • @HarshaHarsha2-pu6tk
    @HarshaHarsha2-pu6tk ปีที่แล้ว

    Thank you🌈

  • @sashinigamage126
    @sashinigamage126 3 ปีที่แล้ว

    Eththtm konde ikmnt wawenwd...

  • @dilkiynimeshika5077
    @dilkiynimeshika5077 2 ปีที่แล้ว +1

    කෝමාරිකා ගාලා නෑවොත් අවුල් යයිද

  • @n.d.t6250
    @n.d.t6250 3 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @bhagyahansamali3315
    @bhagyahansamali3315 3 ปีที่แล้ว

    Ana maka gala nanna onida

  • @sewwandisewwandi8603
    @sewwandisewwandi8603 5 ปีที่แล้ว +3

    Thank you 😊😊

  • @Pamaliashvini141
    @Pamaliashvini141 9 หลายเดือนก่อน

    එඩරු තෙල්නම් නෑ මගෙ ලග ඒත් මන් එඩරු තෙල් නැතුව හැදුවා..🥺 දවස් දෙකක් ගෑවා බලමු ගාල බලලා රිසාල්ට් කියන්නම්

    • @shakiraoshadhi7539
      @shakiraoshadhi7539 6 หลายเดือนก่อน +1

      ඔයාට රිසාල්ට් තියනවා ද

    • @Pamaliashvini141
      @Pamaliashvini141 6 หลายเดือนก่อน

      @@shakiraoshadhi7539 ඔව් අක්කේ 🥺 ප්‍රතිපල තීනවා

    • @shakiraoshadhi7539
      @shakiraoshadhi7539 6 หลายเดือนก่อน

      @@Pamaliashvini141 hri Thank you ptiyo

  • @nilankashivanthi5224
    @nilankashivanthi5224 4 ปีที่แล้ว +2

    Podi lamainta konde wawana widiyak Kiya dennako

  • @sudeshprshan499
    @sudeshprshan499 2 ปีที่แล้ว +3

    මාත් අද ඔය තෙල් එක හැදුවා. බලමු ගාලා

    • @sithrukawitha3192
      @sithrukawitha3192 2 ปีที่แล้ว

      Hodaid

    • @sudeshprshan499
      @sudeshprshan499 2 ปีที่แล้ว +1

      මම තෙල් එක හදලා ගෑවා. ඇත්තටම හොදයි කියලා තේරෙනවා. කොන්ඩෙත් ටිකක් දික්වෙලා. ගැලවිලා යන්නේ නෑ. ගොඩාක් හොද තෙල් එකක්.මම දෙවනි තෙල අද හැදුවේ.ගොඩාක් ස්තුතියි විශ්ම ලෝකයට 🙏🙏🙏

  • @randimamanawadu2749
    @randimamanawadu2749 3 ปีที่แล้ว +2

    Vitamin E ත් දැම්මොත් අවුල්ද🙄

  • @kalinduranjitha5411
    @kalinduranjitha5411 ปีที่แล้ว

    පිරිමි අයටත් සෙට් වේ නේද ඕක 😒

  • @anushikakavindya
    @anushikakavindya ปีที่แล้ว

    මේක ගෑවම කොන්ඩෙ සුදු වෙන්නෙ නැද්ද

  • @thbro4016
    @thbro4016 2 ปีที่แล้ว

    Edaru thrl dn nathuwa hduwt kmk ndd

  • @kanchanak7096
    @kanchanak7096 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @himayadewmini2607
    @himayadewmini2607 ปีที่แล้ว

    කොණ්ඩයට හැමදාම ෂැම්පු දාන්න හොද නැද්ද?

    • @malee_xx0
      @malee_xx0 ปีที่แล้ว

      නැ දවස් දෙකෙන් දෙකට දාන්න

  • @udenikajayasinha5459
    @udenikajayasinha5459 3 ปีที่แล้ว +4

    ගම්මිරිස් කුඩු dammata kamak නැද්ද

  • @sewminisewwandi5253
    @sewminisewwandi5253 5 ปีที่แล้ว

    Thanks aniwaren karanawa

  • @nethunimmi6058
    @nethunimmi6058 4 ปีที่แล้ว

    Tnq 😊😊😊😊😊😊😊😊😊😊😊

  • @chamathkanimsara8851
    @chamathkanimsara8851 3 ปีที่แล้ว +1

    මෙක නාලා ගැවත් කමක් නැද්ද

  • @sunisam1252
    @sunisam1252 5 ปีที่แล้ว +1

    Aniwaryenma try karanawa. Masakata pasu labena result post karannam. Thanks

    • @kaushisiriwardana5483
      @kaushisiriwardana5483 4 ปีที่แล้ว

      Oysta results labunda..

    • @sunisam1252
      @sunisam1252 4 ปีที่แล้ว

      Mama continue kale ne...... Dan mathak Kala Nisa sure ekatama karanna oni. Good result labuna aya innawada

  • @chamodyasathsarani7858
    @chamodyasathsarani7858 3 ปีที่แล้ว +1

    මං තෙල් එක හැදුවා 🙂

  • @kavithakavi-hk8ii
    @kavithakavi-hk8ii 5 ปีที่แล้ว

    Kalu gambiris kiyanne monawada plz kiyannako

    • @sl2638
      @sl2638 4 ปีที่แล้ว

      කොලපාට එක වේල්ලුවාම කලු පාටයි

    • @sanduniwasana5110
      @sanduniwasana5110 ปีที่แล้ว

      ගම්මිරිස් අනෙ

  • @darshikajayarathne1267
    @darshikajayarathne1267 ปีที่แล้ว

    Thnk u sir

  • @nethmikaushalya5515
    @nethmikaushalya5515 3 ปีที่แล้ว

    ඔලිව් තෙල් හොඳ නැද්ද

  • @NeelJayaweera-v6v
    @NeelJayaweera-v6v 9 หลายเดือนก่อน

    අනේ මට එඩරු තෙල් නැහැ . මට මේ තෙල් එක හදන්න bari වෙයිද

    • @KaweeSha-h4m
      @KaweeSha-h4m 2 หลายเดือนก่อน

      ෆාමසි වල තියෙනවා බෙහෙත් බඩු කඩේයි

  • @kelumsenadheera936
    @kelumsenadheera936 5 ปีที่แล้ว

    Thanks

  • @appa5143
    @appa5143 3 ปีที่แล้ว

    Katahada kageda

  • @shanthifatung4993
    @shanthifatung4993 3 ปีที่แล้ว +1

    Ane manda man mewa kara wedak une ne

    • @dilmi3343
      @dilmi3343 3 ปีที่แล้ว

      Ehemada 🥺

  • @Nisantha-hm6jz
    @Nisantha-hm6jz 8 หลายเดือนก่อน

    මගෙ කොන්ඩෙ පොකුටුයි දික් වෙන්නෙ නැ

  • @ros584
    @ros584 2 ปีที่แล้ว

    එඩරු තෙල් ඕනිමද

    • @MaleeshaDeshani-ix9cc
      @MaleeshaDeshani-ix9cc ปีที่แล้ว

      එඩරු තෙල් වෙනුවට ඔලිව් තෙල් ගන්න බැරිද දන්නෙ නැ 😥

  • @nayaniapsara4626
    @nayaniapsara4626 3 ปีที่แล้ว

    තෙල් එකට කොණ්ඩය යන්නේ නැති ද

  • @suwaniruhansaofficial9788
    @suwaniruhansaofficial9788 4 ปีที่แล้ว

    Godak wadhagath

  • @jayanishanika7861
    @jayanishanika7861 5 ปีที่แล้ว +7

    එඩරැ තෙල් ඕනිමද😓

    • @lashifernando9544
      @lashifernando9544 5 ปีที่แล้ว +3

      එඩරු වලට ගොඩක් වැවෙනවා.ඇයි නැද්ද බෙහෙත් කඩ වල තියෙනවා ඩියර්

  • @හෂිහෂි
    @හෂිහෂි 4 ปีที่แล้ว +5

    ඕලිව් තෙල් හොද නැද්ද මෙහෙ එඩරු තෙල් නැනෙ😪😪😪😪

    • @chandrikaf19chandrikaf59
      @chandrikaf19chandrikaf59 3 ปีที่แล้ว

      Kadawal wala tiyanawa , කැස්ටර් ඔයිල් කියලා ගෙන්න ගන්න

  • @hansidevindya7495
    @hansidevindya7495 3 ปีที่แล้ว

    Tatte tiyna ten walath konde enwd😊

  • @damayanthiad3725
    @damayanthiad3725 5 ปีที่แล้ว +2

  • @lasanthidias1459
    @lasanthidias1459 5 ปีที่แล้ว

    Adaru thel ne .kamak neda 😭man inne lankawe nemayi

  • @nayaniapsara4626
    @nayaniapsara4626 3 ปีที่แล้ว

    මෙ තෙල් හැමදම ගැවොත් අවුල් ද

    • @ashirwadhasl2250
      @ashirwadhasl2250 2 ปีที่แล้ว

      th-cam.com/video/YCUztHfDyBM/w-d-xo.html

  • @jayanishanika7861
    @jayanishanika7861 5 ปีที่แล้ว +1

    ඔලිව් තෙල් දාන්න පුළුවන් නේද

  • @vindimadu4590
    @vindimadu4590 3 ปีที่แล้ว +1

    Mn ada haduwa ma තෙල් eka

    • @manojapriyadarshani5295
      @manojapriyadarshani5295 2 ปีที่แล้ว +1

      Oya pawichchi karada risalt kiyannako please

    • @vindimadu4590
      @vindimadu4590 2 ปีที่แล้ว

      @@manojapriyadarshani5295 තෙල් eka niyamai dr

    • @manojapriyadarshani5295
      @manojapriyadarshani5295 2 ปีที่แล้ว

      @@vindimadu4590 thanks dear

    • @manojapriyadarshani5295
      @manojapriyadarshani5295 2 ปีที่แล้ว

      @@vindimadu4590 oya hamadama me tel eka pawichchi karada

    • @vindimadu4590
      @vindimadu4590 2 ปีที่แล้ว

      @@manojapriyadarshani5295 දවසක් ඇර දවසක් ගෑවෙ, නාන්න කලින්

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 ปีที่แล้ว

    අබ තෙල් අවුලක් නැද්ද

  • @hodamadewal305
    @hodamadewal305 5 ปีที่แล้ว +1

    ලංකා රූ රැජිණ බිකිනියෙන් තරග වැදුන හැටි බලන්න, චැනල් එකේ නම උඩ ක්ලික් කරන්න..

  • @kruandkim2916
    @kruandkim2916 4 ปีที่แล้ว

    👍

  • @swarnadias5846
    @swarnadias5846 5 ปีที่แล้ว

    Thank u

    • @Ravindu_Liyanage
      @Ravindu_Liyanage 5 ปีที่แล้ว

      Me thel eka gaala baluwada hari giyada?

  • @abukalid2723
    @abukalid2723 5 ปีที่แล้ว +1

    Man rata enne edaru tel nene

    • @nsh2113
      @nsh2113 5 ปีที่แล้ว

      Mona rateda inne oya

    • @abukalid2723
      @abukalid2723 5 ปีที่แล้ว

      @@nsh2113 saudi

    • @rashmeemadhu5816
      @rashmeemadhu5816 5 ปีที่แล้ว

      Ou neda

    • @nsh2113
      @nsh2113 5 ปีที่แล้ว +1

      @@abukalid2723 saudi inne math..super market wala thiyenawa yalu

  • @nilminiperera1120
    @nilminiperera1120 2 ปีที่แล้ว

    🌸🌸🌼🌼🌹🌹👍👍👍