ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම ලස්සන තැනක් .ආසම හිතෙනවා .හරිගේ පුතා දැන් ලොකු ඉලංදාරියෙක්නේ.බුදු සරනයි හැමොමටම 👨👨👧
කුටුම්භයට සෙනෙහස දක්වන එක නම් අලුත් පරම්පරාවලට ආදර්ශයක්.සතුටුයි. තෙරුවන් සරණයි.
Best food expenses given by chef Malinga. One and only best chef
මේ වගේ ලස්සන තැනක් කඩා දැමීම මහම මහ ජාතික අපරාද්‍යක්.😪😪😪
යුක්තිය හරහා කඩා බිද දැමූ ලස්සන සැලැස්මකට අනුව කඩා දැමූ වටිනා ම හෝටලය 😢😢😢
රාජසන්තක කරානම් හරිනේ.
Lovely place❤Best food experience given by chef Malinga
😅🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 ජයවේවා!!!ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪
Oya german da inne
මෙීක කඩලා විනාශ කරපු කුහක මිනිස්සුන්ට නම් කවමදාවත් සමාවක් ලැබෙන්න එපා😢
One of the best couple of hours spent. Precious food experience by chef Malinga❤
මෙච්චර ලස්සන තැනක් තියන බවක් දැනන් හිටියේ නෑනේ....අනිවාරෙන් යන්න ඕන තැනක් තමයි ඒ..හරිම ලස්සනයි..කෑමත් රස පාටයි....අනික නිහතමානී පුද්ගලයෙක්.. Soul beach supiri🎉හරේන්ද්‍ර අයියටත් ජයෙන් ජයම වේවා❤❤
යන්න වෙන් නෑ කැඩුවනෙ 😮
අපරාදෙ hotel එක නැද්ද දැන්.
Calamari Restaurant එක ටිකක් ඇල්ලේ Chill Restaurant එකත් වගේ 🤩
Wow beautiful & nice place really cool ❤❤❤
lassana thanak thanks harindra. niwadu giyama aniwaryenma yanawa. kamath rasata thiyena bawa peneneawa.............
Niyamai ❤aiye🎉eda❤edanma❤video ❤okkoma ❤🎉balapu🎉❤manussayek ❤🎉man oyage❤🎉theruwan saranai 🎉❤❤❤❤
Lankawe thibuna lassana thanak mona hithakin kaduwada.rajaye depalak karannane thibune.harima aparadayak
Nice place. Beautiful. Food looks great. What about parking facilities
ගොඩක් ආඩම්බරයි තෙරුවන් සරණයි
Eka maru aththamai asa hithuna
1 st comment eka magen. Very nice
ගණන් කිව්වා නම් වටිනවා සාමාන්‍ය අයෙක් ට කන්න නම් බැරැව ඇති
Very nice piece.
හරියන තැනට 😢 ,....කෙල උණ විදිහ
Machanla ada meka kadala ain kara neda....
ආඩම්බරයි අපේ රටේ මෙවැනි සුන්දර තැන් තිබීම. මේවගේ සියලු මිළගණනුත් කියන්න. දුප්පත් අපිට කොහොම හරි ඇවිත් කාලයන්න උස්සාහයක් හරිගන්න
කුඩු සල්ලිලු අන්න අද ඒක කඩලා දානවා
Duppathata me wage deyak rasawidinna nodena sakkili ballanta henahatha gahanawa yako.
මතක.හැටියට හෝටලේ ඉදිකිරීම් අතරමැදදි නැවැත්තුව...කුඩු සල්ලි සම්බන්ධයක් මොකක් හරි තිබිල...එහෙම දෙයක් නැත්තන් සන්තෝසයි
කියපු එක ඇත්ත උනේ නෙ.😂😂😂
kudu sally thamailu
කියපු දෙ හරි නෙහ්
කියපු එක අන්න බොරු වෙලා වන්දි දෙන්න කියලා
What is the best price for a wonderful day to stay in for a day.
Pattama lassana thanak.kama harima rahai.api giya
.හරිම ලස්සන තැනක් අපෙ රටෙ කොපමණ ලස්සන තැන් තියෙනවද . කෑමත් රස පාටයි මිල ගනන් දැනුවත් කලානමි දුප්පත් අපට ඵන්න
Salli walata onee deyak kahinawa....lejjai balapiya den wechcha dee
Harindra oyath pathale ewun drugs gena ewuwa promote karanwa neda nodakin
Wow so beautiful 🧡💜💛💚💙❤️💚💙🧡💜💛💚💚❤️🧡 good job good luck congratulations 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Harima shok ඔබතුමා giya kiyanne itin aya hodama tanak tama 💕💕
කොහේද මේ
Idea eka හොඳයි but Mirror eka tikak risk නේද ....???
Vegetarian kenek balanna asavata avoth monvada thiyenney?
Beach ekak kisi kenekuta pudgalikawa ayithi wenne naha. namuth thana nam lassanayi.
Apa rade ara manussayage salli keduwane mekata kriya margayak gannama one janadi pati
හිර ලස්සන තැනක්
කුඩු මුදලාලිගේ හෝටලයක් කියලා කැඩුවා නේද අද හෝටලය....😮
Meka mokda kaduwe
@@janithsamaraweera7807රනිල් රාජපක්ෂලා සහ හෙංචයියෝ
පිනට කෑම නොදීමේ ප්‍රශ්නයක් @@janithsamaraweera7807
Very good good luck
Harendra onama Kupadi karayanwa, salli walata Kade yanna epa, oya promote karana hotel eka dan kadanawa, unauthorized building ekak kiyala, minisunwa nomaga yawana epa
හරිම ලස්සන යි
මමත් බැලුවා.
bill eka kiyk vithara giydada danne
Harindra how much???🇮🇹🇮🇹
Harendra..oya me hotel Eka pennapu dawasema mama hithuwa meka kudu business karana ekekge Wenda one kiyala.. Ada Eka oppu Una .. salli walata hotel promote karanda kalin poddak hoyala balanda😂
Day out ekak kiyada.
Woww 💆👌👌👌🍽️
All the very best Sampath sir, Your the best
Harindar oyata keeyak gewwada ? Me video eka karanna
දැන් තමයි මිනිස්සුන්ට මෙවාතෙරෙන්නෙන 🤣🤣🤣🤣
Lassana videoclip ekak ❤️
Putha thaththa wagemai..Happy family...Adarei!😘😘😘😘😘😘😘 Jesu Pihitai!✝✝✝✝
No-one can own a beach in this country
හරී, ඉතාමත් ලස්සනයි !
ayye Kandy Queens Hotel eketh Vlog Ekak Karandako Please
අන්න මෙ හොටලෙ කෙරුවව news වලට පෙන්නුවා....... මත්ද්‍රව්‍ය ජලයෙ එකෙක් සල්ලි වියදම් කරලා තියෙනවා කියලා......😮😮😮😂😂😂😂ඇත්ත කතව අපි දන්නෙ නෑ නමුත් එහෙම කිව්වා...
Oya pathhe goadk restaurant e wage thmi
Onna eeye keduwa
ඒකනම් පට්ට යන්නම ඔනි❤❤
Dn nm ynnn ba sudda
හරිම ලස්සනයි ❤
Wow ලස්සනයි
මෙකේ මිල කිව්වේ නැ නෙ හරේන්ද්‍ර ඔයා එක තමයි එකම අඩුව
Harima lassana thanak❤
කුඩු වලින් හැදුවා කියලා අධිකරණ තීන්දුව තියෙනවා ද
අන්න කුඩු සල්ලි වලින් මේ දේපල ගත්තා කියලා ඔක්කොම විස්තර ලැබිලා නඩු දාන්න යන්නෙ.. හරියන තැන වරදින තැනට වැටෙන්න එපා... නිකන් අනුන්ගෙ බිස්නස් ප්‍රොමෝට් කරන්නෙ නෑනෙ නේ... සල්ලි වලට හැම කක්කි වැඩ කරලා නම සවුත්තු කරගන්න එපා.. දෙයක් කරද්දි හොයලා බලලා කරන්න..
Ow onna ada kadala dala...mutath honda ganak denna athi..
@harendra jayal: Paw me minissunge hotel 1 ara kaalakanni baco walin kadala winaasa kalane. Puduma dukak hithata danune..😢
Wooow beautiful❤
ඔයා නම් ඕන් නැති වෙලාවට ගෙදර කට්ටිය එක්කන් එනවා.කමක් නැහැ මම එයාටයි පුතාටයි දෙන්නාටත් ආදරෙයි.හැබැයි නිදි මරාගෙන ඕවා බලන්න බැහැ.මම නිදා ගන්න යනවා.Good Night .
Harima Lassanai ❤
Great concept ❤️
කඩපු එක මහා විනාසයක් රජයට පවරගන්න තිබුණි
Good luck ❤❤❤
Wow❤❤❤
Talk with chamuditha...
1 st comment
මේ හෝටලය අද පොලවට සමතලා කරනවා.
Supporting drug dealers 😂😂for my own fun 😂
මගේ විද්‍යා ගුරුවරයා... අත්තටගේ සර් සතුටුයි සහ ආඩම්බරයි සර්ගේ ගෝලයෙක් වීමත්... 2015 O/L batch.. acmi college Minuwangoda.
Kudu salli 😂
@@FrankLucas-eq1os එහෙනම් ඔයත් කුඩු විකුනන්න... එතකොට ඔයාගේ ඔය හිතේ අමාරුව නැතිවෙලා යයි Mr.Frank Lucas 🤣🤣🤣🤣
Kudukarayekge golayek kiyala adambara wenna epa 😂 habai
Den me hotel eka ivarai kadala damma.oya manussayawa arrest kara kudu salli kiyala😂
දුමින්ද සිල්වා එක්ක කුඩු විකුනපු එකක් samapath attatage kiyanne 😂😂
Machan sirawatama ow.. me tanikarama kudu salli ... Ada Eka oppu Una...
Ada me hotel eka kaduwa neda?
Hreema lassnie
I have studied #O/L #science under him He tutored at #borella #Thilakarathnaramaya
Meka kadapu ewun wadi dawasak nogihin marene abarela sapayak meka minisunge sape maka kadapu ewunta aniwaryenma wadinawa
Me restaurant eke ganan කොහොමද
Aiya me Colombo kyeda,,,
Me hotel eka ada kadala demma neda😂
සමාවෙන්න , mama danna widiyata beach eka, katawath aithi na.. waradi nam, mawa niwaradi karanna..
Sathika attha mun hadagena nithi mahanathawata nidahase yanna puluwan wenna ona..
❤❤❤❤
Den aka kadala iwarai.
💯💯💯💯💯👌👌👌👌👌
දුමින්ද සිල්වා එක්ක කුඩු විකුනපු එකක්😂😂😂
Yeah 😂😂😂😂
කතාව ඇත්ත නෙහ්
Harendra❤❤❤❤
Wooooow ❤
Beautiful sharing ❤😊
Muth nikan kanna tan aran
Gold plated plates wala kema dunnata wadak naha prisinduwata kema piliganwanna bari nam..welcome drink eke Masso..outdoor dining karaddi messo..restuarant eka pattama lassanai lassana vitarak tibila madi..oya waradda hada ganna wahama mokada harima lassanai thana..
very nice❤
Soul Beach Colombo (Dehiwala)
බොරැල්ලේ විද්‍යාව පන්ති කරපු සර් නේද මේ?
Sir❤
පුද්ගලික බීච් එකක් ගැන ඇහුවමයි😂එහෙමත් බීච් මගේ රටේ මුහුදු වෙරළෙ තියෙනවද😂ඒ කියන්නෙ බීච් සල්ලිවලට ගන්න පුළුවන්ද🤣🤮🤣ඔය ඇහුවමයි😇
Budu Saranai
Apita owata yanna hina
අපරාදේ මේ hotel එකට කරපු දේ. මෙයාලගේ concept එක්ක අනිත් අයට compete කරන්න බැරි නිසා ඉරිසියාව ට කඩලා දැම්ම. කරන්න තිබ්බේ තරග කරලා දියුණු වෙන්න. එහෙම වුනාම හැමෝම දියුණු වෙනවා. මේක විනාශ කරන්න උදව් කරපු හැමෝටම එකට දවසක payback කරන්න වෙනවා. Soul beach mangement team එක ඔයාලා වැරදි නැත්නම් දුක් වෙන්න එපා.ඔයාලා දවසක ඔයිට වඩා දියුණු වෙනවා. වෙච්ච දේට හරි කණගාටුයි .
හරිම ලස්සන තැනක් .ආසම හිතෙනවා .හරිගේ පුතා දැන් ලොකු ඉලංදාරියෙක්නේ.බුදු සරනයි හැමොමටම 👨👨👧
කුටුම්භයට සෙනෙහස දක්වන එක නම් අලුත් පරම්පරාවලට ආදර්ශයක්.සතුටුයි. තෙරුවන් සරණයි.
Best food expenses given by chef Malinga. One and only best chef
මේ වගේ ලස්සන තැනක් කඩා දැමීම මහම මහ ජාතික අපරාද්‍යක්.😪😪😪
යුක්තිය හරහා කඩා බිද දැමූ ලස්සන සැලැස්මකට අනුව කඩා දැමූ වටිනා ම හෝටලය 😢😢😢
රාජසන්තක කරානම් හරිනේ.
Lovely place❤
Best food experience given by chef Malinga
😅🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
ජයවේවා!!!ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි.
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪
Oya german da inne
මෙීක කඩලා විනාශ කරපු කුහක මිනිස්සුන්ට නම් කවමදාවත් සමාවක් ලැබෙන්න එපා😢
One of the best couple of hours spent. Precious food experience by chef Malinga❤
මෙච්චර ලස්සන තැනක් තියන බවක් දැනන් හිටියේ නෑනේ....අනිවාරෙන් යන්න ඕන තැනක් තමයි ඒ..හරිම ලස්සනයි..කෑමත් රස පාටයි....අනික නිහතමානී පුද්ගලයෙක්.. Soul beach supiri🎉
හරේන්ද්‍ර අයියටත් ජයෙන් ජයම වේවා❤❤
යන්න වෙන් නෑ කැඩුවනෙ 😮
අපරාදෙ hotel එක නැද්ද දැන්.
Calamari Restaurant එක ටිකක් ඇල්ලේ Chill Restaurant එකත් වගේ 🤩
Wow beautiful & nice place really cool ❤❤❤
lassana thanak thanks harindra. niwadu giyama aniwaryenma yanawa. kamath rasata thiyena bawa peneneawa.............
Niyamai ❤aiye🎉eda❤edanma❤video ❤okkoma ❤🎉balapu🎉❤manussayek ❤🎉man oyage❤🎉theruwan saranai 🎉❤❤❤❤
Lankawe thibuna lassana thanak mona hithakin kaduwada.rajaye depalak karannane thibune.harima aparadayak
Nice place. Beautiful. Food looks great. What about parking facilities
ගොඩක් ආඩම්බරයි තෙරුවන් සරණයි
Eka maru aththamai asa hithuna
1 st comment eka magen. Very nice
ගණන් කිව්වා නම් වටිනවා සාමාන්‍ය අයෙක් ට කන්න නම් බැරැව ඇති
Very nice piece.
හරියන තැනට 😢 ,....කෙල උණ විදිහ
Machanla ada meka kadala ain kara neda....
ආඩම්බරයි අපේ රටේ මෙවැනි සුන්දර තැන් තිබීම. මේවගේ සියලු මිළගණනුත් කියන්න. දුප්පත් අපිට කොහොම හරි ඇවිත් කාලයන්න උස්සාහයක් හරිගන්න
කුඩු සල්ලිලු අන්න අද ඒක කඩලා දානවා
Duppathata me wage deyak rasawidinna nodena sakkili ballanta henahatha gahanawa yako.
මතක.හැටියට හෝටලේ ඉදිකිරීම් අතරමැදදි නැවැත්තුව...කුඩු සල්ලි සම්බන්ධයක් මොකක් හරි තිබිල...
එහෙම දෙයක් නැත්තන් සන්තෝසයි
කියපු එක ඇත්ත උනේ නෙ.😂😂😂
kudu sally thamailu
කියපු දෙ හරි නෙහ්
කියපු එක අන්න බොරු වෙලා වන්දි දෙන්න කියලා
What is the best price for a wonderful day to stay in for a day.
Pattama lassana thanak.kama harima rahai.api giya
.හරිම ලස්සන තැනක් අපෙ රටෙ කොපමණ ලස්සන තැන් තියෙනවද . කෑමත් රස පාටයි මිල ගනන් දැනුවත් කලානමි දුප්පත් අපට ඵන්න
Salli walata onee deyak kahinawa....lejjai balapiya den wechcha dee
Harindra oyath pathale ewun drugs gena ewuwa promote karanwa neda nodakin
Wow so beautiful 🧡💜💛💚💙❤️💚💙🧡💜💛💚💚❤️🧡 good job good luck congratulations 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Harima shok ඔබතුමා giya kiyanne itin aya hodama tanak tama 💕💕
කොහේද මේ
Idea eka හොඳයි but Mirror eka tikak risk නේද ....???
Vegetarian kenek balanna asavata avoth monvada thiyenney?
Beach ekak kisi kenekuta pudgalikawa ayithi wenne naha. namuth thana nam lassanayi.
Apa rade ara manussayage salli keduwane mekata kriya margayak gannama one janadi pati
හිර ලස්සන තැනක්
කුඩු මුදලාලිගේ හෝටලයක් කියලා කැඩුවා නේද අද හෝටලය....😮
Meka mokda kaduwe
@@janithsamaraweera7807රනිල් රාජපක්ෂලා සහ හෙංචයියෝ
පිනට කෑම නොදීමේ ප්‍රශ්නයක් @@janithsamaraweera7807
Very good good luck
Harendra onama Kupadi karayanwa, salli walata Kade yanna epa, oya promote karana hotel eka dan kadanawa, unauthorized building ekak kiyala, minisunwa nomaga yawana epa
හරිම ලස්සන යි
මමත් බැලුවා.
bill eka kiyk vithara giydada danne
Harindra how much???🇮🇹🇮🇹
Harendra..oya me hotel Eka pennapu dawasema mama hithuwa meka kudu business karana ekekge Wenda one kiyala.. Ada Eka oppu Una .. salli walata hotel promote karanda kalin poddak hoyala balanda😂
Day out ekak kiyada.
Woww 💆👌👌👌🍽️
All the very best Sampath sir, Your the best
Harindar oyata keeyak gewwada ? Me video eka karanna
දැන් තමයි මිනිස්සුන්ට මෙවාතෙරෙන්නෙන 🤣🤣🤣🤣
Lassana videoclip ekak ❤️
Putha thaththa wagemai..Happy family...Adarei!😘😘😘😘😘😘😘 Jesu Pihitai!✝✝✝✝
No-one can own a beach in this country
හරී, ඉතාමත් ලස්සනයි !
ayye Kandy Queens Hotel eketh Vlog Ekak Karandako Please
අන්න මෙ හොටලෙ කෙරුවව news වලට පෙන්නුවා....... මත්ද්‍රව්‍ය ජලයෙ එකෙක් සල්ලි වියදම් කරලා තියෙනවා කියලා......😮😮😮😂😂😂😂ඇත්ත කතව අපි දන්නෙ නෑ නමුත් එහෙම කිව්වා...
Oya pathhe goadk restaurant e wage thmi
Onna eeye keduwa
ඒකනම් පට්ට යන්නම ඔනි❤❤
Dn nm ynnn ba sudda
හරිම ලස්සනයි ❤
Wow ලස්සනයි
මෙකේ මිල කිව්වේ නැ නෙ හරේන්ද්‍ර ඔයා එක තමයි එකම අඩුව
Harima lassana thanak❤
කුඩු වලින් හැදුවා කියලා අධිකරණ තීන්දුව තියෙනවා ද
අන්න කුඩු සල්ලි වලින් මේ දේපල ගත්තා කියලා ඔක්කොම විස්තර ලැබිලා නඩු දාන්න යන්නෙ.. හරියන තැන වරදින තැනට වැටෙන්න එපා... නිකන් අනුන්ගෙ බිස්නස් ප්‍රොමෝට් කරන්නෙ නෑනෙ නේ... සල්ලි වලට හැම කක්කි වැඩ කරලා නම සවුත්තු කරගන්න එපා.. දෙයක් කරද්දි හොයලා බලලා කරන්න..
Ow onna ada kadala dala...mutath honda ganak denna athi..
@harendra jayal: Paw me minissunge hotel 1 ara kaalakanni baco walin kadala winaasa kalane. Puduma dukak hithata danune..😢
Wooow beautiful❤
ඔයා නම් ඕන් නැති වෙලාවට ගෙදර කට්ටිය එක්කන් එනවා.කමක් නැහැ මම එයාටයි පුතාටයි දෙන්නාටත් ආදරෙයි.
හැබැයි නිදි මරාගෙන ඕවා බලන්න බැහැ.මම නිදා ගන්න යනවා.
Good Night .
Harima Lassanai ❤
Great concept ❤️
කඩපු එක මහා විනාසයක් රජයට පවරගන්න තිබුණි
Good luck ❤❤❤
Wow❤❤❤
Talk with chamuditha...
1 st comment
මේ හෝටලය අද පොලවට සමතලා කරනවා.
Supporting drug dealers 😂😂for my own fun 😂
මගේ විද්‍යා ගුරුවරයා... අත්තටගේ සර් සතුටුයි සහ ආඩම්බරයි සර්ගේ ගෝලයෙක් වීමත්... 2015 O/L batch.. acmi college Minuwangoda.
Kudu salli 😂
@@FrankLucas-eq1os එහෙනම් ඔයත් කුඩු විකුනන්න... එතකොට ඔයාගේ ඔය හිතේ අමාරුව නැතිවෙලා යයි Mr.Frank Lucas 🤣🤣🤣🤣
Kudukarayekge golayek kiyala adambara wenna epa 😂 habai
Den me hotel eka ivarai kadala damma.oya manussayawa arrest kara kudu salli kiyala😂
දුමින්ද සිල්වා එක්ක කුඩු විකුනපු එකක් samapath attatage kiyanne 😂😂
Machan sirawatama ow.. me tanikarama kudu salli ... Ada Eka oppu Una...
Ada me hotel eka kaduwa neda?
Hreema lassnie
I have studied #O/L #science under him
He tutored at #borella #Thilakarathnaramaya
Meka kadapu ewun wadi dawasak nogihin marene abarela sapayak meka minisunge sape maka kadapu ewunta aniwaryenma wadinawa
Me restaurant eke ganan කොහොමද
Aiya me Colombo kyeda,,,
Me hotel eka ada kadala demma neda😂
සමාවෙන්න , mama danna widiyata beach eka, katawath aithi na.. waradi nam, mawa niwaradi karanna..
Sathika attha mun hadagena nithi mahanathawata nidahase yanna puluwan wenna ona..
❤❤❤❤
Den aka kadala iwarai.
💯💯💯💯💯👌👌👌👌👌
දුමින්ද සිල්වා එක්ක කුඩු විකුනපු එකක්😂😂😂
Yeah 😂😂😂😂
කතාව ඇත්ත නෙහ්
Harendra❤❤❤❤
Wooooow ❤
Beautiful sharing ❤😊
Muth nikan kanna tan aran
Gold plated plates wala kema dunnata wadak naha prisinduwata kema piliganwanna bari nam..welcome drink eke Masso..outdoor dining karaddi messo..restuarant eka pattama lassanai lassana vitarak tibila madi..oya waradda hada ganna wahama mokada harima lassanai thana..
very nice❤
Soul Beach Colombo (Dehiwala)
බොරැල්ලේ විද්‍යාව පන්ති කරපු සර් නේද මේ?
Sir❤
පුද්ගලික බීච් එකක් ගැන ඇහුවමයි😂එහෙමත් බීච් මගේ රටේ මුහුදු වෙරළෙ තියෙනවද😂ඒ කියන්නෙ බීච් සල්ලිවලට ගන්න පුළුවන්ද🤣🤮🤣ඔය ඇහුවමයි😇
Budu Saranai
Apita owata yanna hina
අපරාදේ මේ hotel එකට කරපු දේ. මෙයාලගේ concept එක්ක අනිත් අයට compete කරන්න බැරි නිසා ඉරිසියාව ට කඩලා දැම්ම. කරන්න තිබ්බේ තරග කරලා දියුණු වෙන්න. එහෙම වුනාම හැමෝම දියුණු වෙනවා. මේක විනාශ කරන්න උදව් කරපු හැමෝටම එකට දවසක payback කරන්න වෙනවා. Soul beach mangement team එක ඔයාලා වැරදි නැත්නම් දුක් වෙන්න එපා.
ඔයාලා දවසක ඔයිට වඩා දියුණු වෙනවා. වෙච්ච දේට හරි කණගාටුයි .
කොහේද මේ