Harima watinawa puthe oyalage team ekata, Puthata udawu kala guru uthumanta saha ma wadasatahana idiripath karana puthatath godak sthuthi, mewani daruwanta udawu karanawata 😊❤❤❤
Please read The Valmiki Ramayanaya, Jain Ramayanaya, Adbhuta Ramayanaya and Sinhala Divyadhanaya (For Sellipi). There are so many new books and sometimes they changed old story. So read only old books.
රාවණා ඉතිහාසය යලි ගොඩ ගමු. ජය වේවා...💪
ස්තූතියි ඔබට 🙏💚
ගයාන් සඳකැලුමි මහතා මෙි හැමදේම එලිදරවි කලේ නැත්නමි මෙි දරැවා ප්‍රමුඛ අපි කිසිම කෙනෙක් දන්නෙ නෑ.මුල් ස්තුතිය ගයාන් මහතාට මෙන්ම මෙවැනි දරැවන්ගේ උනන්දුව හැකියාව හා දක්ශතාවය අගයමු
ස්තූතියි ඔබට 🙏💙
Honda welawata API oya katawa gayan kiwwa , eka me koluwa ahan inna athi
@gayan sandakelum
මෙ ත් රාවන පරපුරෙ එක අාත්මයක් එකයි මෙ වැනි අය රාවනා රජුගැන හොයන්නෙ පෙර පුරැද්දටයි රාවනා නැවත නොයිපුදනත් ඔහු හා සමාන ලක්ෂන තියන පාලකයෙක් මතු දිනක ලක් දිව පහල වෙනවාමයි කවුරැ හරි ඔහුුට රාවනා නැවත අැවිත් කියලා විස්වාස කරයි රාවනා ගැන හොයන පරිස එකල සිටි අයද විය හැක ජය ශිු❤
2027 නායකයෙක් පත් වෙයි ඔහු සියල්ල හෙළි කරයි ලෝකයාට...ඔහු පැමිණ අවසන්.
වැඩේ නියමයි. මේ මහපොළවෙ වැලලිලා තියෙන රාවණා ඉතිහාසය යලි ගොඩ ගමු. ජය වේවා ❤❤😊😊
ස්තූතියි මචන්..අනිවාර්යයෙන්ම ඒ ගැන ශාස්ත්‍රීය මට්ටමේ කතිකාවතක් ඇති විය යුතුයි..🙏💙
දවල්ද😂
@@kobro687සිංහයගෙන් බිහිවුනු අයත් මෙහෙ ඉන්නවා සහෝ 🙏😌
කොල්ලා පුංචි වුනත් දවසක මේ රටේ පොරක් වෙන ලකුණු තියෙනවා. මේ වයසේ ඉන්න දරුවෙකුට තියෙයි කියලා හිතන්න බැරි දැනුමක් මේ පුතාට තියෙනවා
ස්තූතියි ඔබට මිත්‍රයා 🙏💚
වට බැඳි මහත්මයා ඔබතුමා විශාල මෙහෙයක් කළේ මේ මේ පින්වන්ත දරුවා හඳුන්වා දීලා. අනාගතයේදී මේ රටේ තිබෙන ශක්තින් වලින් ප්‍රයෝජන ගන්න පුළුවන් හැකියාවන් දරන මෙවැනි දරුවන් අනාගත පෙරගමන්කරුවන් වේවි. රාවණා නම් මහා බලගතු ශක්තිය මේ දරුවාට පිහිටාවා....❤❤❤
ස්තූතියි ඔබට 🙏💙
නියමයි පුතේ තව විස්තර හොයාගන්න මේ තමයි අපෙ හෙළ යක්ක පැටවුන් නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි දිර්ඝායු ලැබේවා
ස්තූතියි ඔබට 🙏💚
රාවණා රජතුමා පිළිබඳ හොයන්න ගත්තොත් ඒක ඇත්තටම ඇබ්බැහි වීමක් වෙනවා.විවේක කාලයේදී වැඩකට නැති ගේම් ගහන්න පෙලඹෙන සමාජයක මේ දරුවන් රටට ආදර්ශයක්
ස්තූතියි ඔබට 💚🙏
ඔවු නේද. වැඩකට නැති ගේම් ගහන වෙලාවෙ රාවණා ගැන සෙවීමට සියලු දෙනා උනන්දු විය යුතුය
ජය වේවා පුතේ තෙරුවන් සරණයි රාවණා අප්පච්චි ගැන අහන විට සතුටක් වගේම දුකක් හිතෙනවා අපේ රටේ වීරයෝ ❤❤❤❤
@SriyaniPadma-uj3qx ස්තූතියි ඔබට 💙🙏
මෙ පොඩි කණ්ඩායමට රාවණ දිව්යරාජ උතුමන්ගෙ පිහිටයි රැකවරණයි ලැබේවා .
ස්තූතියි ඔබට 💙🙏
❤රාවණ දෙවිදුන් ❤❤
හෙළ වෙදකමේ පරතෙරට ගොස් සිට් උතුමෙකි.... මැරුණ මිනිසෙකුට පණ දිය හැක ඔහුට... ❤️🌹..
ස්තූතියි ඔබට 🙏💙
මේ වගේ දරුවන් තමයි රටට අවශ්‍ය ...දෙමව්පියන් පිටුපස ඉදන් උපකාර කලයුතුයි..රාමුවකට කොටු වෙන්නැතිව.මනසින් හිතලා වැඩ කරන බුද්ධිමත් පරපුරක් අනාගතයට අත්‍යවශ්‍යයි..
තෙරුවන් සරනයි පුතාට❤🎉
ස්තූතියි ඔබට 💙🙏
අපේ රටට මෙ වගේ විපතක් වෙලා තියෙන්නේ පොඩි දරුවෙකුටවත් අත නොදෙන නිසයි. මේ වගේ බුද්ධිමත් දරුවන්ට අත දිය යුතුයි රටේ අනාගතය බබලවන්න නම්. සරසවි යනකම්ම නොසිට මේ දරුවන්ව ඉදිරියට ගෙනෙමු.තෙරුවන් සරණයි පුතේ ❤️
ස්තූතියි ඔබට 🙏💚
මේ දරුවන් පිරිසට ආධාරයක් කිරීමට මාර්ගයක් පෙන්වන්න.
(78 වියේ මට මතක් වෙනවා කුඩා කළ මටත් වුන බාධාවල්)
❤රාවණ රජතුමාට දක්වන ආදරය දරැවාකථාකරන විදියෙන් වැට භෙනවා
මේ දරුවෝ මහ පුදුම විදියට රටට වටින දරුවෝ.ඉදිරියටම යන්න.සිව්හෙළය බාරගන්න ඉන්න දක්ෂ පැටවුන්ට ජය වේවා..
ස්තූතියි ඔබට 🙏💙
🎉...පුන්චි ගවේශකයනට ....ඉදිරියට යන්න ධහිර්‍ය ලබේවා...🎉
ස්තූතියි ඔබට 🙏💙
🎉🎉🎉 හසරැල් මාරම සතුටුයී.....තව තව ඉගෙන ගන්න් ශක්තිය ලැබෙන්න් ඕනී.....ඉස්සරහටම යන්න ඕනී......🎉🎉🎉🎉 congratulations wihaga.......apiatath ආඩම්බරයක් ❤❤
ස්තූතියි ඔබට 🙏💚
මේ දරුවන් සමග රාවනා තොරතුරු සොයමු.යම්කිසි ආත්මීය බැන්දීම් තිබෙනබව පේනව.
ස්තූතියි ඔබට 🙏💙
ඇත්තටම හරි ආසා හිතුණා මේ කතාව ඇහුවට පස්සේ ඇත්තටම මේ පුංචි හිත් හරි බුද්දිමත් මනසවල් තියෙන්නේ ඉතින් ඒක නිසා මේවගේ දරුවන්ට අනිවාර්යයෙන් වැඩියන් ඇහුම්කන් දෙන්න එයාලට කරන්න පුළුවන් දේට උදව් කරන්න එක තැනකදී මේ පුතාට ගොඩක් දුක හිතුණා කතා කරගන්න පවා පුංචි අය කියන දේවල් ගොඩක් අය අහන්නෙ විශ්වාස කරන්නේ නැහැ එහෙම කරන්න එපා ඒක පුතේ ඔයාල ගේ මේ ගවේෂණය නැවත ආරම්භ කරන්න ඔයාලට අනිවාර්යයෙන් මේ ගවේෂණයෙන් ජය ගන්න පුළුවන් ලෝක වාර්තාවක් තියන්න ඔයාලට ඒක කරන්න පුළුවන් දීර්ඝ ගමනක් යන්න නුවන මතක ශක්තිය තුරුණුවන්ගේ අනන්ත මහා ගුණ බලයෙන් සියලු වැඩ කරන්න බලය ශක්තිය ආශිර්වාද ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤
ස්තූතියි ඔබට මහත්මිය 🙏💙
ඔවු.ගයාන්.සදකැලුමි.මහත්තයගෙ.කතාවම.හොදට.කියනව.මං.හිතන්නෙ.සදකැලුමි.මහත්තයගෙ.මුලුවැඩසටහනම.අහලා.තියනව.ජයවෙිවා.පුතා.සදකැලුමි .මහතාගෙන්.අබිබවායාමට.දෙයක්.හොයන්න.වෙහෙසන්න.බුදුසරනයි .ඔයාට
ස්තූතියි ඔබට 🙏💙
මල්ලි ඔය වයසෙ හැටියට ඔය තියන උනන්දුවම වටිනව ඉස්සරහටත් දිගටම කරගෙන යන්න උනන්දුව නැති කරගන්න එපා..මිනිස්සු කවදාවත් කොහිමත් හොදක් කියන්නෙ නෑ උදව් කරන්නෙත් නෑ වෙනස්ක් තමන් කරනකන්..ඒහින්ද අල්ලන් ඉන්න අතාරිනා එපා❤
ස්තූතියි ඔබට 💚🙏
ගොඩක් ස්තුතියි පුතේ ඉදිරියට යන්න සුභ අනාගතයක් ඉදිරියට යන්න අත හිත දෙන්න ස්තුතියි ජේසු පිහිටයි ❤️❤️❤️🙋🙋🙋
ස්තූතියි ඔබට 💚🙏
තුණුරුවන්ගෙන්ම පිහිටයි පුතේ මගේ පුතාට ජයෙන් ජයම වේවා🙏🙏🙏 ඔයාගේ ඔයාගේ සිතුම් පැතුම් ආකල්ප හරිම දියුණුයි මේ බලගතු විශ්වය අත් අරගෙන පුතේ ඔයා තව තවත් අත්දැකීම් එකතු කරගන්න ඔයා ආසාවෙන් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන ඉතිහාසය ගැන තව තව කරුණු දැනගන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤😊
ස්තූතියි ඔබට 💙🙏
"රාවණවත" - ආචාර්ය මෙරැන්ඩෝ ඔබේසේකර. කියවන්නම ඕන පොතක්
ස්තූතියි ඔබට 💙🙏
වැලිච්ච හෙළ ඉතිහාසය සොයා ගන්න දවස වැඩි ඈතක නොවේ හෙළයන්ට ජය වේවා
ස්තූතියි ඔබට 🙏💙
නිවරදි ඉතිහාසය ගවේෂණය කරන හෙල දරුවන්ට ජාතියේම උත්තමාචාරය ❤
ස්තූතියි ඔබට 💙
සුුභ අනාගතයට ආසිරි පුතුනි ❤
ස්තූතියි ඔබට 🙏💙
ඇත්තටම හරිම සතුටුයි පුතේ...🥰💖 ස්තූතියි අයියේ..💖😇 හෙළයට ජය...!!!🙏😇
ජය ශ්‍රී...!!!💖🙏😇
තව දුරටත් අවබෝධය ලබාගන්න ඕනෙනම් සියත මහා රාවණා,රාක්ෂායනය ඒවගේම චක්‍රායුධය අහන්න youtube එකේ තියනවා. පුතේ වැදගත් වේවි ඔයාට 💖😇
ස්තූතියි ඔබට මිත්‍රයා 💙🙏
@@patabediproductions 💖🙏😇
අපේ ගමේ අපේ පාසලේ හසරැල්ට නියත ජය සුබ පැතුම් මචං❤❤
ස්තූතියි මිත්‍රයා 💙🙏
අඩෝ අඩෝ හසරැල් ගැම්මක් තමා❤️👊 ආදරෙයි බන්...😊💗✌️
ස්තූතියි මිත්‍රයා 💙🙏
ඕකෙම සින්දුවකුත් තියනවා බ්‍රෝ
එකේ නම රාවනාගේ අවසන් කැමැත්ත
Helayata ජයවේවා 🙏🙏🙏රාවණා ඉතිහාසය යලි apa semata ආස dena ගන්න lebewa 🙏🙏🙏
ස්තූතියි ඔබට 🙏💙
අපට යක්ක පරපුරේ උපන් පුත්තු යලි එනවා හෙලය්ට ජය වේවා
ස්තූතියි ඔබට 🙏💙
ජය වෙවා, රාවණා අප්පච්චිගේ පිහිටයි...පැටව්ට
ස්තූතියි ඔබට 💙
❤❤❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී මේ තමයි දෙවැනි පරම්පරාව ගයාන් සඳකැලුන් මැතිදුන් ගේ 69 ක් වැඩසටහන් නරඹන්න සොයන්න දිනන්න❤❤❤❤
ස්තූතියි ඔබට 💙🙏
ඔයාලගේ ගවේෂණ කටයුතු සාර්ථක වේවා සොබා දහමේ ආශිර්වාදය ලැබේවා දීර්ඝ යූ වේවා නිරෝගී වේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය ලැබේවා බුදු සරණයි සියලු ම දෙනා ට
ස්තූතියි ඔබට..💙🙏
තවත් වැඩිපුර ා පොත් කියවලා දැනුම හොයාගන්න ගෙනීම් කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම බුදු සරණයි පුතේ ආදරෙයි ගොඩාක්
ස්තූතියි ඔබට 🙏💙
Harima watinawa puthe oyalage team ekata, Puthata udawu kala guru uthumanta saha ma wadasatahana idiripath karana puthatath godak sthuthi, mewani daruwanta udawu karanawata 😊❤❤❤
ස්තූතියි ඔබට 🙏💙
නියමයි, තව මේ වගෙ විස්තර ඕන 💪
ස්තූතියි මචන් 💙🙏
ලස්සන වැඩසටහනක්... සුබ පැතුම් ❤🎉
ස්තූතියි ඔබට 💙🙏
මාරම ලස්සනයි ❤❤
ස්තූතියි හදවි 🙏💙
නියමයි සංකේ...දිගටම කරන් යමු.. ♥️🙏
ස්තූතියි මචන් 💙🙏
මේවට මොකුත් කියලත් බැ .. නොකියත් බෑ....... 😊😊...හැමෝම දන්න කරුනු ඉදිරිපත් කලේ..
Supiriyak මල්ලී ❤️❤️🇱🇰🇱🇰
ස්තූතියි මිත්‍රයා 💙🙏
Me ratata onema de rawana rajathuma gena hoyana eka. Hoda wedak puthe budusaranai
ස්තූතියි ඔබට මිත්‍රයා 🙏💙
ජය වෙවා කොලු පැටියො
ස්තූතියි ඔබට 💙🙏
ගැම්මක් කොල්ලො ඔහොම හොයාගෙන තව විස්තර අපිට කියන්න ❤
ස්තූතියි මිත්‍රයා 🙏💙
Dodi unata maha katha karana lassana..loku kenektath ba...mata hitenava ..ediriye rate abimanaya...jayen jaya
ස්තූතියි ඔබට 💚🙏
Malli ohama budun upan desayath hoyanna gathtoth hodai suba pathum malliyoooo❤❤❤❤
ස්තූතියි ඔබට 💙🙏
Putha lata tunuruwange pihetai araksawa lebawa dega tama karagena yanna budu saranai
ස්තූතියි ඔබට 🙏💙
Series එකක් වගේ කරන් යන්න ❤️
ස්තූතියි ඔබට 💙🙏
❤
ස්තූතියි ඔබට 💚🙏
ජය ❤
ස්තූතියි ඔබට 💙🙏
❤❤❤❤❤❤❤
ස්තූතියි ඔබට 💚🙏
සුබ පැතුම් .....👍👍👍👍
ස්තූතියි ඔබට 🙏💙
හසරැල් උබ මටත් ඔය ටික කිව්වා වගේ මතකයිනේ බම්...........සුබ පැතුම් වැඩේට😁😁
ස්තූතියි ඔබට 🙏💙
Supiriyak congratulations both of you harima apurui🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි අයියා 🙏💙
ආදරනිය විශ්වයේ ආශිර්වාදය ලැබේවාලමයින්. පුතේ .රටට.අවශ්‍ය ඹබවැනිද
ස්තූතියි ඔබට 💙🙏
ආදරෙයි පුතා ඔයාලට.💕💕💕
ස්තූතියි ඔබට 🙏💙
Rawana Raju matu budu wewa ❤❤❤❤
ස්තූතියි ඔබට 💚🙏
Theruwan saranai puthe thawath idiriyata yanna sakthiya lebewa
ස්තූතියි ඔබට 💚🙏
ජය වේවා.....!!!
ස්තූතියි ඔබට 🙏💚
වඩිනු මැන මහ රාවණා❤
ස්තූතියි ඔබට 💙🙏
නියමයි රාවනාට ජය
ස්තූතියි ඔබට 💙🙏
teruwan saranai putea oyalata ciyalu daveyangea pihitat
ස්තූතියි ඔබට 💙🙏
ගයාන් සදකැළුම් මහතාගේ හෙලිකිරිම්
මුල් අයිති කරු
සුපිරි කොල්ලො
ස්තූතියි ඔබට 💚🙏
Me kandaymata mudal walin podiyata hare udauwak jaranna mn kamati matat putek inne editara kollo set ekak me lamaiekka sambandawenne kohomada
බුදු සරණයි පුතේ 💐
ස්තූතියි ඔබට 💚🙏
Puthe.oya.desayta.Abimanyak.oyla.ta.idiriyata.yanna.mama.suba.pathanwa.hithata.diriya.labewa
Suba pathum❤
ස්තූතියි මිත්‍රයා 🙏💙
Keep it sanka, and good luck hasarel❤😊
ස්තූතියි බ්රෝ 💙🙏
නියමයි අයිය්හ් ❤
ස්තූතියි ඔබට 💙🙏
ආඩම්බරයි.පුතේ.ඔයා.ගැන
ස්තූතියි ඔබට 💙🙏
රාවනා, රාවනා කිය කියඉන්නෙ නැතුව ඒ තාක්ෂණයෙන් වැඩ කරල පෙන්වපල්ල. නිකන් බයිල නොගහ.
❤❤❤ aadambarai kolloo...❤
ස්තූතියි ඔබට 🙏💙
Theruwan Saranai putha,
Video games wage dewal walata yomu novi mewage deyak karana eka bohoma hodai❤
ස්තූතියි ඔබට මිත්‍රයා 💚🙏
dakshai budusaranai
ස්තූතියි ඔබට 💚🙏
මට මෙතන ප්‍රශ්නයක් නැවක් කොහොමද පාවෙලා ගිහින් කුඹුරක් ළඟ නතර වෙන්නේ.
Harima hodai puthe.thawa dewal hoyanna.api puluwan widiyata ufaw karannam
ස්තූතියි ඔබට 💙🙏
Gayan sadakalum mhatha igana gaththe jayarathna patihiarchi mahathagen niyama tana diya yuththe ohuta
ස්තූතියි ඔබට 🙏💙
ජය මගේ පුතේ! හෙළය රකින්න පිනට පහළ වුන වීරයෝ ඔයාලා. අවශ්‍ය උදව්වක් තියෙනවා නම් නොපැකිලව අපිට කියන්න. ඔබේ ඉදිරිය පැහැදිලියි.
ජය ශ්‍රී...!♥️🙏
ස්තූතියි ඔබට 🙏💙
Theruwan saranai putha ❤.
ස්තූතියි ඔබට 💚🙏
නියමයි..❤
ස්තූතියි මචන් 💚🙏
Buddusaranai Obalata
ස්තූතියි ඔබට 🙏💙
Ravana ❤ my King
ස්තූතියි ඔබට 💙🙏
කටු සටහන් කරගන්න තිබ්බේ නැ ත්තේ මොකද පුතේ අඩු ගනේ ❤❤❤
ස්තූතියි ඔබට..🙏💙
Congratulations putha ❤❤❤❤
ස්තූතියි ඔබට 🙏💙
ස්තූතියි ඔබට 🙏💙
❤❤Hasaral ❤❤❤
ස්තූතියි මිත්‍රයා 💙🙏
Malli oya nam supirii bn...tawat oya wagema wedasatahan karanna..dennatama suba petum❤❤👍
ස්තූතියි අක්කා 🙏💙
❤❤❤ budusaranai
ස්තූතියි ඔබට 🙏💚
hoda video ekak
ස්තූතියි ඔබට 💙🙏
Supiri kollek
ස්තූතියි ඔබට 🙏💙
supiri ayye❤
ස්තූතියි මචන් 🙏💙
Superb ❤
ස්තූතියි මචන් 🙏💙
Please read The Valmiki Ramayanaya, Jain Ramayanaya, Adbhuta Ramayanaya and Sinhala Divyadhanaya (For Sellipi). There are so many new books and sometimes they changed old story. So read only old books.
Thank you so much brother 🙏💙
මේ දරුවන්ට නෝපේනේන බලවේගවල බලපෑම් තියේන්න ඇති ඒකනේ ලියපු පෝත් පවා නැති වේන්න හේතුව මේ දරුවයි අනිත් අයයි රාවනා පරපුරට සමම්භන්ද ඇති රාවනා කාලේ සිටම
ස්තූතියි ඔබට 💚🙏
මුන්ට මීථ්‍යා දෘෂ්ඨික අමනුෂ්‍යයෝ වැහිලා බයිලා කියවනවා
ළමා කාලයම ඉවරයී මානකසික ලෙඩිඩු
තව ටීක කාලයකින් රෝගින් වෙනවා පසුව දේවාල වලයි රෝහල් වලයි බඩගාන්න වෙනවා ?
❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි ඔබට 💚🙏
❤supiri sanke
ස්තූතියි මචන් 💙🙏
ඔය පලමු රජතුමාගෙ හරි නම ගැන හරිකෙනා කවුද
ඇයි විජය වැනි විජාතිකයට ගරැත්වය පලමු රජු හැටියට ගියෙ කියන සැකය කුහුල
ගැටලුව මට ඇතිවුනා පුතේ මිට අවුරැදු40කට කලින්. ❤❤❤සතුටුයි පුතේ මේ ප්‍රස්න කිරිම ගැන ❤❤
Supiri
ස්තූතියි ඔබට 🙏💚
Puluwannam me lamayawa gayan sadakelum mahathata sambanda karanna eyata godak wedagath wei ...
ස්තූතියි ඔබට 🙏💚
hammata🤩
ස්තූතියි මචන් 💙🙏
❤️😍❤️
ඔය උනන්දුව දිගටම අරගෙන යන්න පුතේ.ජයවේවා පුතේ
ස්තූතියි ඔබට 🙏💙