චූටි පුතා එක්ක ඉස්සෙල්ලම අපි හතර දෙනාම ග්‍රොසරි ශොපිං ගිය දවසක්👨‍👩‍👧‍👧මට ලැබුණු මුදලින් බබාලට තෑගි🛍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • video related information💕💕
    මේ වීඩියෝ එකෙන් ආදරණීය ඔයාලත් එක්ක මම බෙදා ගන්නේ ගෙවුණු දවස් දෙකක් ගැනයි...
    තෙරුවන් සරණයි 🙏

ความคิดเห็น • 97

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 8 หลายเดือนก่อน +10

    චුටි දුව හරිම හොද අක්කියෙක් මල්ලි පැටියෝ ඔයා හරිම වාසනාවන්තයි මේ වගේ අක්කියෙක් ලැබෙින්න හතර දෙනාටම සමන් දෙවියන්ගේ පිහිටයි හැමදම ආදරෙයි අක්කි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔව් පැටියෝ මාත් එහෙම හිතනවා...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 8 หลายเดือนก่อน +17

    ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා ලැබේවා හතර දෙනාටම ආදරණීය නංගි ❤ හුරතල් දුව පුතා නිසා දැන් ඔයා ගොඩක් සතුටින් ❤.පරිස්සමින් හැමදේම..උතුම් දළදා සමිඳුගේ පිහිටයි තෙරුවන් සරණයි ආදරණීය නංගි ඔයාලට..❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ...අක්කටත් ආයුශ බොහෝ වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

  • @Lifewithdilini-w3z
    @Lifewithdilini-w3z 8 หลายเดือนก่อน +9

    අනේ චුටි පැටියා එයා තව චුට්ටක් ලොකු වුනාම අපිට පෙන්නන්න තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  8 หลายเดือนก่อน

      පෙන්නන් නම් මගේ පැටියෝ....තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @nethmiimalshi5994
    @nethmiimalshi5994 8 หลายเดือนก่อน +1

    චුටි පැටව් එහෙම තමයි අක්කෙ චුටි මැණික ඔයා වගේ තමයි කවදා හරි ඔයත් ආදරණීය අම්මා කෙනෙක් බිරිඳක් වෙයි අක්කෙ පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ මේ ආදරේට...ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @GeethikaSewwandi-g1s
    @GeethikaSewwandi-g1s 8 หลายเดือนก่อน +1

    හැමදාම වගෙ අදත් ගොඩක් ලස්සනයි අක්කී වීඩියෝ එක. චූටි දුව හරිම හුරතල් එයා හරිම හොද දරුවෙක්. චූටි පැටව් දෙන්නත් එක්ක සතුටින් ඉන්න අක්කී බුදුසරණයි ඔයාලා හතර දෙනාටම ❤❤

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c 8 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි අක්කි vedio එක ඒත් චූටී පුතා තාම මාස තුනක්වත් නෑනේ එළියට ගෙනියන්න එපා තාම චූටිනේ එකයි කිව්වේ හරිම ෂෝක් අක්කයි මල්ලි ❤❤❤❤❤ පරිස්සමින් ඉන්න අක්කි බුදුසරණයි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔව් පැටියෝ ඔයා හරි...බබාව කාර් එකේ තමයි තියාගෙන හිටියේ...ඩොක්ටර් ත් කිව්වා ගෙනියන්න එපා කියලා පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    • @GayanKumara-w4c
      @GayanKumara-w4c 8 หลายเดือนก่อน

      @@ChathuriVimukthika චූටි පැටව් දෙන්නම පරිස්සමින් බලා ගන්න අක්කිත් ගොඩක් පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️ බුදුසරණයි

  • @DunikiDunikishehara
    @DunikiDunikishehara 8 หลายเดือนก่อน +4

    චූටි දුව හරිම හොඳ අක්කියේක් මල්ලි පැටියෝ ඔයා හරිම වසනාවන්තයි මේ වගේ අක්කියේක් ලැබේන්න හතර දෙනාටම බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩක් ❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔව් පැටියෝ ඒක හරි...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @srimathifernando5424
    @srimathifernando5424 8 หลายเดือนก่อน +1

    Akkala.mallilage.adare.harima.watina adarayak hamadama.duwa.oyage.churi.duwai puthai.adarayensamagiyen indiwi duwa.oyage.chuti pataw dennatai oyala.dennatai theruwansaranai

  • @achaladesilva6132
    @achaladesilva6132 8 หลายเดือนก่อน +1

    අදත් ලස්සනයි නංගි ඔයාටත් පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ❤❤

  • @PasinduRavihara
    @PasinduRavihara 8 หลายเดือนก่อน

    Duwa pau akkiyo. Oya wagema Karuna wanthai duwath. Oyawa anu karanaya karana vidiya balanna ko asai ane. Oyalata theruwane pihitai 🙏🙏🙏

  • @chamilaparara9403
    @chamilaparara9403 8 หลายเดือนก่อน +1

    ලස්සනයි වීඩියෝ එක බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @ManojAsanka-gg9vh
    @ManojAsanka-gg9vh 8 หลายเดือนก่อน

    අක්කේ මං ඔයාගේ විඩියෝ හැම එකක් වගේම බලනවා ඔයා හරිම පිලිවෙලයි ඔයාට බුදු සරණයි 💚💝

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 8 หลายเดือนก่อน +3

    අපිට ටික දවසක ඉඳන් mobitel signal නැහැ ,complain කලත් තාම හරි ගියේ නැහැ. ඉතින් හරිම අමාරුවෙන් තමයි. Social media බලන්නේ, කොහොම උනත් මම ආසාවෙන්ම බැලුව, වාසනාවන්,මගේ දුවට තෙරුවන් සරණයි. සියලුම දෙනාට සතුටින්ම කාලය ගත කරන්න ලැබේවා.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  8 หลายเดือนก่อน

      අනේ එහෙමද මගේ අම්මේ...දැන් හරිද අම්මේ සිග්නල් ප්‍රශ්නේ...පරිස්සමින් ඉන්න මගේ අම්මේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අම්මේ ❤️❤️

  • @shiranishirani878
    @shiranishirani878 8 หลายเดือนก่อน +1

    Budusaranai akke oyata baba la dennata matath ennawa oyata wagema 2,babala

  • @mis.darshi1236
    @mis.darshi1236 8 หลายเดือนก่อน

    අනේ දෝණි මැණික කොච්චර හොද දරුවෙක්ද මල්ලි බබාට කොච්චර ආදරේද ❤❤❤❤ එහේම තමා ඉන්න ඕනේ මැණික ❤❤❤❤❤ අම්මිගෙයි තාත්තිගෙයි හොද පුරුදු තමා ඉතින් ❤❤❤❤ ලස්සනයි සුදු අදත් වීඩියෝ එක ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️❤️😍😍😍😍

  • @shashinimadushani3510
    @shashinimadushani3510 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අක්කේ ඔයාගේ පවුලේ සියළු දෙනාටම ❤❤❤

  • @RoshanMadushanka-yw7ry
    @RoshanMadushanka-yw7ry 8 หลายเดือนก่อน +1

    Mulinma mn beluwe akkiyooo😍😍chiti menikage muna balanna godak asawen inne😍😘😘 budu saranai...

  • @buddhishagunarathna2755
    @buddhishagunarathna2755 8 หลายเดือนก่อน +5

    අක්කා හුරතල් පුංචි දුව පුංචිම පැටියා හින්දා අක්කගේ පවුල ලස්සන වෙලා එලිය වෙලා පවුලක බැදීම් වැඩිවෙන තරමට ආදරය සතුට සහයෝගය පවුලේ ආදරණීය බව උපරිමයට තියෙන බව අක්කගේ පවුල දැක්කම මට දැනෙනවා ❤❤❤❤ අක්කාට පවුලටම තෙරුවන් සරණයි පරිස්සමට සතුටින් ඉන්න ❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔව් මගේ පැටියෝ මාත් එහෙම හිතනවා...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @SitharaSewwandi-r8q
    @SitharaSewwandi-r8q 8 หลายเดือนก่อน

    බුදු සරණයි ඔයාලා හතර දෙනාටම...❤❤❤❤

  • @priyadarshanasaman8226
    @priyadarshanasaman8226 8 หลายเดือนก่อน

    මුලින්ම පන්සල් යන්න.බුදු සරනයි.

  • @ireshadilani1978
    @ireshadilani1978 8 หลายเดือนก่อน +3

    නන්ගි ඔයා හරි ම වාසනා වන්තයි.ඔය වගේ Husband කෙනෙක් වගේම චූටි දුවක් ලැබෙන්න.හැමෝටම එහෙම ලැබෙන්නේ නෑ .හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න .බුදු සරණයි .ආදරෙයි හැමදාම .

    • @Vihagavlog_YT
      @Vihagavlog_YT 8 หลายเดือนก่อน +2

      😊

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ආදරෙයි ගොඩක්..අක්කත් පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @nishanthisamanlatha9107
    @nishanthisamanlatha9107 8 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි නංගී ❤❤❤❤❤

  • @shashikaladulanjali8677
    @shashikaladulanjali8677 8 หลายเดือนก่อน +1

    බුදුසරණයි ඔයාලට ❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰

  • @kumaripathirana7192
    @kumaripathirana7192 8 หลายเดือนก่อน +1

    bohoma sthuti nangi lassanai video eka budu saranai

  • @NimeshaBalasuriya
    @NimeshaBalasuriya 8 หลายเดือนก่อน

    Matath awurudu 3 n ape mliw ammt hmbune ane matath tkk tkk dewl mthki ❤

  • @SujeewaKumudumali
    @SujeewaKumudumali 8 หลายเดือนก่อน

    Oyage vedio baladde math oya wagemai kiyla hithla loku sathutak danenwa❤

  • @dilmalasanthi-m4u
    @dilmalasanthi-m4u 8 หลายเดือนก่อน +1

    Love u darling....Good luck💐💐💐

  • @ShanthiShanthi-zy6bs
    @ShanthiShanthi-zy6bs 8 หลายเดือนก่อน

    Ane akke daruwa thawa tikak loku unaama penna hodee ❤❤

  • @SithariSriwardene
    @SithariSriwardene 8 หลายเดือนก่อน +1

    Happy little family and God bless your family ❤❤

  • @Ishani-hy9qd
    @Ishani-hy9qd 8 หลายเดือนก่อน

    Mage akka wagema hoda gathigunA thiyena chuti duwak.husbanui oyai attatama gdk hoda ammekui tatta kenekui akke.attatama gdk sathutui akke oyala diha baladdi.attatama harima adarei.mamat gdk try krnawa mage puthawath gdk hoda daruwek krn.eth eka gdk amaru wedak.eyat gdk kenthi yanawa.eya krn weda walat mat kenthi yanawa.godak welawat gahanawa eyat mn.akkat puluwan welawakat mat mekat wisadumak denna akkat puluwannam.❤❤

  • @chinthakaprasanna4792
    @chinthakaprasanna4792 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤ආදරෙයි චූටි මැනිකලා දෙන්නටම.

  • @MaheshaUdayangani-x7q
    @MaheshaUdayangani-x7q 8 หลายเดือนก่อน

    Akki oya inne kheda gwal kheda thiyenne kiynnakoo

  • @roshanroshan5965
    @roshanroshan5965 8 หลายเดือนก่อน

    Ane lassanai nangi shopin wolg 1 ayeth gedarata badu geena wolg 1 genna bs nangio

  • @sakunthalaudayangani5929
    @sakunthalaudayangani5929 8 หลายเดือนก่อน +1

    Akke oyage baba kiri piti bona nisa kakka wala pata wenasda kaha patada.mage babat piti kiri bonawa et kakkawala pata wenasne kolai kahai .den babata masa 2

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  8 หลายเดือนก่อน

      එහෙම වෙනසක් නෑ පැටියෝ...ඔයා ඩොක්ටර් ට චුට්ටක් පෙන්නන්න පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 8 หลายเดือนก่อน

    Patiya aran danma eliyata yanna epa duwe.❤❤❤

  • @SusanthaSusantha-py2ot
    @SusanthaSusantha-py2ot 8 หลายเดือนก่อน

    Oyala hemotama budu saranai

  • @radikasubashini8903
    @radikasubashini8903 8 หลายเดือนก่อน +2

    First comment eka magen ❤❤

  • @NiroSMedia
    @NiroSMedia 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ❤

  • @sajeekaudani264
    @sajeekaudani264 8 หลายเดือนก่อน +1

    Akka babata dawasema diapers andanawada

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  8 หลายเดือนก่อน

      ඔව් මගේ පැටියෝ....වැස්ස නිසා...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @sameeramadusanka9748
    @sameeramadusanka9748 8 หลายเดือนก่อน

    Sathutin inna..adarei bs

  • @DinushaSumuduni-i9b
    @DinushaSumuduni-i9b 8 หลายเดือนก่อน

    Akki vijith vidyabushana doctor babala Nathi ayat tritmat karanawada akki .ane akki mata baba Nathi ayat tritmat karana doctor kenek dannawanam kiyannko akka

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  8 หลายเดือนก่อน

      ninewells එකේ තියෙනවා පැටියෝ fertility centre එකක්...ඒකට කෝල් එකක් දාලා බලන්න පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤😊

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @madushaniwijekoon2557
    @madushaniwijekoon2557 8 หลายเดือนก่อน

    Budusarani akki❤❤❤

  • @dilshaprabodhanee-qb4lp
    @dilshaprabodhanee-qb4lp 8 หลายเดือนก่อน

    අක්කිගේ නංගීගේ කරන ජොබ් එක මොකක්ද අක්කී...

  • @DilanthaLaknath
    @DilanthaLaknath 8 หลายเดือนก่อน

    Budu saranay nangi hamotama.

  • @GayathriLokuge-cz1ml
    @GayathriLokuge-cz1ml 8 หลายเดือนก่อน

    Powder,cologne danna epa amma.
    Powder wenuwata baby cream use karanna.

  • @kasunchamila7396
    @kasunchamila7396 8 หลายเดือนก่อน +1

    Budu saranai hamotama

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි මගේ පැටියෝ ❤️❤️

  • @visnamihipali7368
    @visnamihipali7368 8 หลายเดือนก่อน

    godak adari akka ❤

  • @ravindiradeesha7811
    @ravindiradeesha7811 8 หลายเดือนก่อน

    Shoii akke🥰🥰🥰🥰🥰😘😘🥰🥰🥰

  • @thusharifernando6712
    @thusharifernando6712 8 หลายเดือนก่อน

    Oyage putha nitharama adanne nadda

  • @sakunthalaudayangani5929
    @sakunthalaudayangani5929 8 หลายเดือนก่อน

    Oyat akke babata pitikiri denawada.denne nakiuwa neda..matat ennawa masa 2 cuti putek mage kirit denawa et eyata madi .eya serin sereta adanawa.mat piti kirit denawa akke.hoda piti 1 tiyanawada denna.b.s oyalage paule hemotama

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  8 หลายเดือนก่อน

      ඩොක්ටර් කිව්වේ පැටියෝ cow and gate එක හරි NAN එක හරි දෙන්න කියලා පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    • @sakunthalaudayangani5929
      @sakunthalaudayangani5929 8 หลายเดือนก่อน

      Mata denna kiuwe ලැටිටොජන් tamai denna kiuwe ragaye rohalakatamai mage diliwari 1 kare akke babage kakka kahai kolaida akke ape babage kakka epatane

  • @MayomiThennakoon
    @MayomiThennakoon 8 หลายเดือนก่อน

    🎉😊

  • @vijinisureka
    @vijinisureka 8 หลายเดือนก่อน

    Akke oya chuti babata pampers use karanawada daily

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  8 หลายเดือนก่อน

      ඔව් පැටියෝ...දැන් එයාට ඒවා අන්දනවා...කලින් කරේ නෑ..වැස්සත් එක්ක තමයි අන්දන්න පුරුදු වුනේ...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

    • @vijinisureka
      @vijinisureka 8 หลายเดือนก่อน

      Mage babatath masayak wenawa akke , pampers anduwa rashes awa eya adanawa nappies wath andanna denne

  • @nikeshalaranathunga3460
    @nikeshalaranathunga3460 8 หลายเดือนก่อน

    🥰🥰

  • @nelushapriyadarshani
    @nelushapriyadarshani 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @DilshaDevinde
    @DilshaDevinde 8 หลายเดือนก่อน

    💞💞💞

  • @kanchanasampath8725
    @kanchanasampath8725 8 หลายเดือนก่อน

    Khomada ❤

  • @myworldudachammi691
    @myworldudachammi691 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @kt-sf4pm
    @kt-sf4pm 8 หลายเดือนก่อน

    අක්කේ සීස කලාම පෑන්ටි අදින්න පුලුවන්ද කරපු ගමන්

    • @hasanmadusanka9312
      @hasanmadusanka9312 8 หลายเดือนก่อน +2

      ඒවාට වෙනම පෑන්ට් තියෙනව මන් දන්න තරමින්

    • @kt-sf4pm
      @kt-sf4pm 8 หลายเดือนก่อน +1

      @@hasanmadusanka9312 akka ande kohomada

    • @IreshaMadhu-yj8yc
      @IreshaMadhu-yj8yc 8 หลายเดือนก่อน +1

      Maternity panties kiyla serch krla blnn

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  8 หลายเดือนก่อน +1

      මැටර්නිටි පෑන්ටි කියලා තියෙනවා පැටියෝ...ඒවා ගන්න...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @tiptoptiktok4947
    @tiptoptiktok4947 8 หลายเดือนก่อน

    මගෙ දුව පරිස්සමින් බබා අරන් යන්ඩ ගමිපහ අමිම

  • @situbole
    @situbole 8 หลายเดือนก่อน

    Budu saranai pataw dennata

  • @MadushniNalika-bi5fl
    @MadushniNalika-bi5fl 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @SamarakoonAnusha
    @SamarakoonAnusha 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @hirunisansala6224
    @hirunisansala6224 8 หลายเดือนก่อน

    ❤❤

  • @PradeepKumara-e2c
    @PradeepKumara-e2c 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @danushkasrimajith9353
    @danushkasrimajith9353 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @HettigeRangani
    @HettigeRangani 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @MinadiYumethma
    @MinadiYumethma 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @AmaliLasanthika
    @AmaliLasanthika 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @LakmaliNilanka-bg6cu
    @LakmaliNilanka-bg6cu 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @DilrukshiManapperuma
    @DilrukshiManapperuma 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @MithikaMithika-es5bc
    @MithikaMithika-es5bc 8 หลายเดือนก่อน

    ❤❤