කෝ අපේකම..කෝ දරුවන්ට හිතන්න දෙයක්..ඔය මහාචාර්්‍ය පට්ටම ගත්ත රට මොකක්ද මන්ත‍්‍රීතුමා..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 401

  • @sonitasonita8914
    @sonitasonita8914 5 ปีที่แล้ว +151

    මෙන්න ඇත්ත නිරෝෂන් පෙු්මරත්න මැතිතුමනි ඔබතුමා කියන දේවල් පුදුම විදිහට හිතට වදිනව ඔය සමහර දේශපාලන හරක්ට ඔිව තේරැමි ගන්න බැහැ ඔබතුමා වගේ අය තමයි පාර්ලිමේන්තුවෙි ඉන්න ඔින ඔබතුමාට තුනුරුවන්ගේ ආශිර්වාද ලැබෙිවා

    • @anomadamayanthi2329
      @anomadamayanthi2329 4 ปีที่แล้ว +1

      ඇත්ත කතාකරන්නේ ඔබ තුමා අදරෙයි අපෙ දරුවො ගැන අපෙ රට ගැන කතාකරන්නේ අන්න ඇත්ත

    • @hiranmadushan5009
      @hiranmadushan5009 4 ปีที่แล้ว +1

  • @manjukanchana6730
    @manjukanchana6730 5 ปีที่แล้ว +152

    කතාව නියමයි අහන්න ඉන්න ආසයි ඔබ තුමාට බුදු සරණයි

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග

    එල මංත්‍රීතුමෝ.ලමයින්ගෙ ඔලු කන්නෙ මාධ්‍ය තමයි

  • @شاهينخالدالمطيريحيكمللله
    @شاهينخالدالمطيريحيكمللله 5 ปีที่แล้ว +11

    ඔබ හැදු අමිමාටහාතාත්තාට..බුදුන්ගේ ම.සරණයි....ඔබ මේවා .හෙලීදක්වන්න.ඉදිරියට.ශක්තිය දයිරියලැබේවා.ඔබට.තෙරැවන් සරණයි⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘

  • @____shini685
    @____shini685 5 ปีที่แล้ว +66

    උගත්තු පෝසත්තු
    අපිට නෑ සපත්තු කීවලු 😭😭මන් ත්‍රී තුමනි ජයවේවා !!! ඔබ තුමන්ට 🌹🌹🌹රැළියකදී කතා කරන්නකො ඔය හඩින් සජීවීව අපිට දැක ගන්න 👍..

    • @jagathnishantha8054
      @jagathnishantha8054 4 ปีที่แล้ว +1

      පාර්ලිමේන්තුවේ ඔව්වා කිව්වට ජනතාව එලියෙ ඉදන් අහනවා....සියල්ල එතනින්ම ඉවරයි කරන කෙන්ගෙඩියක් නැහැ ....අලුත් ආණ්ඩුවේන්වත් බලමු රටට වෙන වෙනස.....

    • @____shini685
      @____shini685 4 ปีที่แล้ว

      @@jagathnishantha8054
      ඔයා කොහිද මෙච්චර කල් හිටියෙ😂😂😂අද නිකම් පිටසක්වලින් ආව වගේ නෙ .😂එහෙම නැත්නම් පෝන් එක අනිත් පැත්ත හරවලද බැලුවෙ🤣video. අලුත් වීඩියෝ බලන්න දැන් රටේ වෙනස 🌷

  • @udagearachchi8650
    @udagearachchi8650 5 ปีที่แล้ว +18

    ඇත්තටම එදා අපි පවුල් පිටින් එකට ඉදගෙන බලපු නාට්‍ය කලාවට උනේ මොකක්ද ...නිරොෂන් නියමයි කතාව..

  • @shanukashahan2245
    @shanukashahan2245 5 ปีที่แล้ว +63

    ඇත්ත ඔයා කොහෙද මෙච්චර දවස් හිටියේ.i bless you and your future

  • @dedimuniayanga2281
    @dedimuniayanga2281 5 ปีที่แล้ว +50

    මේ වගේ පාලකයන් පත් කරලා පාර්ලිමේන්තුවට යවමු..අනේ නරක දහක් මැද්දේ හිටියත් හොද කෙනා නරක් කරන්න කාටවත් බැ.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මිනිසුන් කල්පනා කරන්න හොදම කෙනා පාර්ලිමේන්තුවට යවන්න තමන්ට සිමෙන්ති කොට්ටයක් දුන්නා කියලා ඒ කෙනා හොදයි කියන්න,එපා එවා දිලා තමා මිනිසුන් අල්ලගන්නනේ ..එවා ගත්තට කමක් නැ එ පාලකයන්ගේ නරක දේ නරකට දකින්න ..මොකද,මේ වගේ කතස් කරන ජනතාව වෙනුවෙනුයි පාර්ලිමේන්තුවට යන්නේ නිකන් පඩි අරන් පුටු රත් කරන්න නෙවේ ..මේ නිරෝෂන් සර් රටට ජාතිටටාඅගමට නය නැ .. ..ආදරේයි ඔබ වගේ නායකයෙක් මේ පොලවේ ඉන්නවා කියනඑකත් ආඩම්බරයක් ..

  • @chalithaliyanapathirana7246
    @chalithaliyanapathirana7246 5 ปีที่แล้ว +50

    2020 ආණ්ඩුවෙ ජනමාධ්‍ය ඇමති කම ලැබෙන්න ඕන මේ වගෙ මහත්වරුන්ට

    • @kanchanasilva1296
      @kanchanasilva1296 5 ปีที่แล้ว +3

      සම්පුර්ණ ඇත්ත චාලිත. මටත් එහෙම හිතුනා

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 5 ปีที่แล้ว +21

    පට්ට ඇත්ත කතාව......ඔබතුමාලාගේ රජය ආපු ගමන් මෙන්න මේ ඉන්දියන් කසිකබල් නවත්තන්න අපේ රටේ......සිංහල ටෙළි උනත් අති දීර්ඝ ඒවා එපා....ඔබතුමාට මේ මාද්‍ය සදාචාරත්වය හදන්න පුළුවන් ....ජනමාද්‍ය ඇමතිකම ඔබතුමාට ලැබේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා......තෙරැවන් සරණයි .....❤❤❤❤❤

    • @jihansanethaki9307
      @jihansanethaki9307 5 ปีที่แล้ว

      කොහොම කවුරැ කතාකරත් මාධ්‍ය සංස්කෘතිය රකින්න රඡයකට පුලුවන් ඒත් සමහර මාධ්‍ය (සිරස විශේෂයෙන්)රඡය ගිලගෙන ඉවරයි උන් ප්‍රචාරය කරන්නේ රට සංස්කෘතිය කඩන්න පුලුවන් ටෙලි නාටය එක්කො දොස්තර කෙනෙක් තමන්ගේ මිනිහා ඉද්දී තව මිනිහෙක් එක්ක යනවා අවුරැදු 7, 8 ක දරැවෙක් තාත්තාගාව දාලා තාත්තත් ඒකට එකග වෙනවා,ඒක නෙවෙයි මාධ්‍ය නිදහස කියන්නේ රටක් රැකෙන්නේ ඒ රටේ සංස්කෘතිය එක්ක ඒක ස්ථාපිත කරන්න ඕන නැතුව නිදහස නිදහස කිය කියා හැම විගඩමම පෙන්වන එක නෙවෙයි ඒවා මේ රටවල තියෙනවා ඒත් ඒක පෙන්වන්න විදියක් තියෙනවා ඒ විදිහට කරන්න නීතී රිතී හදන්නයි ඕන ඒකේදි රඡය මොකක් උනත් ඒවයි කියාත්මක වෙන්න ඕන

  • @rishiyamix8292
    @rishiyamix8292 5 ปีที่แล้ว +24

    මෙන්න මනුෂ්‍යත්වය... ආදරෙයි. මේක අන්ලයික් කරපු උන් අවජාතක.

  • @delldell4909
    @delldell4909 4 ปีที่แล้ว +3

    සහතික ඇත්ත ඔබතුමාට මේ දරැවන් ගැන සිතිමි සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 5 หลายเดือนก่อน +3

    මෙවැනි නිහතමානි උගත් නි්රමානශීලි කලාකරුවන් රටට වාසනාවන් පාාර්ලි ගාලේ මෙවන්අය හැර සියලු ගවයන් පන්නා දමමු ජයවේවා සහෝදරයා

  • @deepikakulathunga6490
    @deepikakulathunga6490 4 ปีที่แล้ว +1

    නිරොෂන් මන්ත්‍රී තුමණි ඔබ තුමාගේ කතා හරි වැදගත් ඒ වගේ ම කාලොචිතයි.....අහන්න ආසයි .....තෙරුවන් සරණයි ..

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 4 ปีที่แล้ว +1

    මෙතුමාට දෙන්න හොද තනතුරක්.... හොද අදහස් කියන කෙනෙක් මෙතුමා ..කැමතියි ඔබතුමාගේ අදහස් වලට..තෙරුවන් සරණයි ....

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 5 ปีที่แล้ว +15

    පට්ටම පට්ට...කට කෑවත් කිව්වෙ මසුරං කතාවක් .බය නැති අපේම කෙනෙක් ..👍👍👍

  • @lakshmiwijesekara8951
    @lakshmiwijesekara8951 5 ปีที่แล้ว +7

    විමල් වීරවංශ මැතිතුමා ත් ඔබතුමාත් ලංක්මෑණීයන්ගේ
    පින්වත් දරුවන් හැමෝම කතාව අහන්න කැමතියි රටපිටපෙරලල දැන්වත් අපි නැගිටිමි හැමෝම ඵකතුවෙලා

  • @icgwd9788
    @icgwd9788 3 หลายเดือนก่อน +1

    කතාව ඇත්ත පුතාට බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව පුතේ හරිම සතුටුයි මම සවුදි අරාබියේ සිට ❤❤❤❤❤⚘⚘⚘⚘⚘⚘

  • @hashiniayoddya5803
    @hashiniayoddya5803 5 ปีที่แล้ว +10

    .නියමයි මන්ත්‍රී තුමනී කතාව ...අහන්න ආස හිතෙනවා ....හැමෝම ඔහොම හිතුවාන්ම් මේ රට හැදිලා...කාලකන්නි ඇමතිලා ඉන්න ආන්ඩුවක් තියන කොට කොහෙද රටක් පෙරට යන්නේ...ඔබ තුමාට ජයවේවා ....

  • @srilanka...3479
    @srilanka...3479 5 ปีที่แล้ว +24

    තෙරුවන් සරණයි නිරෝශන් මහත්තයෝ .

  • @renukamalknthi138
    @renukamalknthi138 5 ปีที่แล้ว +3

    නිරෝෂන් ඇමතිතුමා ඔබතුමා ඔබතුමා කතාව හන්න හන්න අසයි සුපිරි සුපිරි කනෙ ඇගිල්ල ගහන්න ඔබතුමා කතාව හරියටම හරි මුන්ට උත්තර නැ රෙදි හොදට ගලවලා දාන්න ඔබතුමාට පින් ඔය ඔලු ගෙඩි සුද්ද කරන්න ඔබට ශක්තිය ලැබෙනවා ජයවේවා

  • @dileeppremasiri7931
    @dileeppremasiri7931 5 ปีที่แล้ว +1

    ඔබතුමාට පුළුවන්කමක් තියෙනවනම් මහපොළ ශිෂ්‍යාධාරය ගැන හොයලා බලන්න අපේ කොල්ලො කෙල්ලො අසරණයි මන්ත්‍රීතුමා ගෙදර අහිංසක අම්මගෙන් කට ඇරලා කියක්හරි ඉල්ලන්න බැරිව දුක් විදිනව. Obathumata jaya 👌✌️👍

  • @SunilPriyantha-sj2us
    @SunilPriyantha-sj2us หลายเดือนก่อน +1

    නිරෝෂන් ඔයා ට සුභඅ නා ග ත ය ක් සුපිරී හොදේ අපි අකුරැස්සේ කෙලින් වැ ඩ් ඩේ ක්‌ ::::::::::!සුභ ගමනක් වේවා :'''"

  • @samankumara7732
    @samankumara7732 4 ปีที่แล้ว +3

    අම්මෝ දෙනවා ඇඩිලා රෙද්දේ ගාගෙන ම යන්න මෙන්න තරුණ මන්ත්‍රිවරයෙක් ගේ රටේ ඉදිරි දැක්ම ආදරෙයි පැලෙන්න නිරෝෂන් මන්ත්‍රී තුමා❤️ බුදු සරණයි🙏🏻🙏🏻🙏🏻

  • @viridunalin
    @viridunalin 4 ปีที่แล้ว +5

    ගෞරවනීය දේශපාලකයා❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰

    • @nuwanranasinghe933
      @nuwanranasinghe933 ปีที่แล้ว

      වැරදියි...හොයල බලන්න

  • @nilupaasha1984
    @nilupaasha1984 5 ปีที่แล้ว +2

    නියමයි ඔබ සහෝදරයා ...... අපි ඔබ තුමාට ආදරෙයි...... ඔබට තෙරුවන් සරනයි නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ....

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 4 ปีที่แล้ว +1

    ❤ kathakarana minisa obi bohoma pin tharuwan saranai ...👍👍👍👊👊👊

  • @gamage4312
    @gamage4312 4 ปีที่แล้ว +2

    රත්තරං කතා කියන රත්තරං මනුෂ්‍ය කම් තියෙන ඔබ තුමාට සුබ අනාගතයක් වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා

  • @sayumikoushi8005
    @sayumikoushi8005 5 ปีที่แล้ว +7

    ඕක ඇතුලේ ඉන්න හරකුන්ට ඕවා කියලා වැඩක් නෑ..ඊට වඩා හොදයි ලොකු හරක් පට්ටියක් ලගට ගිහිල්ලා කියන එක..ඕකුන්ට ඕනෙ රටට හෙණ ගැහුවත් උන්ගේ බඩයි පරම්පරාවයි වඩාගන්න විතරයි..ඔබතුමා මේ කරන අරගලයට මගේ ප්‍රණාමය!🙏🙏💕

  • @kanthirajani3275
    @kanthirajani3275 5 ปีที่แล้ว +9

    නියමයි නිරෝෂන් ඔයානම් කථාකරන්න ගියාම හරිදේ හරයට කියනවා ආසයි අහගෙන ඉන්න

  • @ridmidulanjalee9923
    @ridmidulanjalee9923 4 ปีที่แล้ว +1

    අපි චැට් ඇන්ඩ් මියුසික් බැලුවෙ අය්යෙ ඔයා ඒ පැය කීපය නියම රස වින්දනයක් නිවේදනයෙන් පමණක් දීපු හැකියාව මත..දේශපාලනේට එනව කිව්වම හිතේ ලොකු සැකයක් ආවා ඔබතුමාට මිනිස්සු දීපු ආදරය අඩු වෙයිද කියල...හැමෝම ඉල්ලන තරුණ නායක පරපුරට ඉන්න ලොකුම ආදර්ශයක්....ඔබට නියත ජය...දකුණේ තවත් අභිමානයක්..ඔබට තුනුරුවන් සරණයි..අපේ රට වෙනුවෙන් අපි වෙනුවෙන් කතා කරන වචනයක් ගානෙ ඔබට ඔබේ ඉදිරි වැඩ කටයුතු කරන්න ත්‍රිවිධ රත්නයේ ශක්තිය ලැබිය යුතුයි...

  • @namakna6922
    @namakna6922 6 หลายเดือนก่อน +2

    හරියටම හරි සහෝදරයා...ආඩම්බරයි බත් කන අය පාර්ලිමේන්තු තුල ඉන්නව කියල දැනෙන කොට....ඔය චින්තනයට වැඩ කරන්න හරි තැනකට යන්න...උද්දික පස්සෙ පාර්ලිමේන්තුවේ පසු පෙළින් ඇසුන යෝධ හඩක් නිරෝෂන් සහෝදරයා පාලිත තෙවරප්පෙරුම කිව්ව විදිහට චරිතය ගොඩ නගන්න

  • @zeezee159
    @zeezee159 4 ปีที่แล้ว

    මම හරි කැමති හරිම ආස මන්ත්‍රීවරයෙක් මොන පක්ෂය නියෝජනය කෙරුවත් එතුමා කියන්නේ සහතික ඇත්ත ඔබට බුදු සරණයි දෙවි පිහිටයි

  • @DilhaniLasika
    @DilhaniLasika 5 หลายเดือนก่อน +1

    obathumage kathawa ahanhitiyath රටක් dinnawage niyamai මන්ත්‍රී thumani ganna oba ජනපති ධූරයට yanna apisahaya දෙනවා kathakaranna ape rata ගොඩ danna apta දළදා සමිඳු පිහිටයි ජයවේවා

  • @shamalthusira5123
    @shamalthusira5123 4 ปีที่แล้ว +1

    Niyamai Sir
    Oyala waga ayai ma ratata oni
    Budu saranai

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණින් රටේ ජනපතිතුමන්ට ඔබ වැනි මන්ත්‍රිවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට පත් වී අප රටේ හෙලයන්ගේ ගතානුගතික සිංහල කම ලෝකයාට පෙන්වීමට අප රටේ නව පරපුර වෙනුවෙන් හැකිවුවහොත් පැරැණි රජ දරුවන්ද සොහොන් කොත්වල සිට අපට ආශිර්වාද කරයි.හෙල සිංහලයන්ගේ ජානු ඇති අයගේ පැතුම එයයි. හැම දෙනාම හැමෝම තෙරුවන් නැමද ප්‍රාර්ථනය කලයුතු පැතුම එයයි.මේ 2020වසර සමග මේ හෙලදීපය නැවත බිහිවේවා. බුදුසරණයි.

  • @chandanyinawaththam9027
    @chandanyinawaththam9027 4 ปีที่แล้ว +3

    ඔබ අප රටට අවශ්‍ය කේනේක් ඔබ පරාජය වේලා නැහැ ඉදිරියට යන්න ඔබට අප ඉන්නවා.. ඔබට ජය

  • @priyankarasadun209
    @priyankarasadun209 4 ปีที่แล้ว +1

    Aniwarenma.. 🖒🖒🖒🖒👌👌👌👌 aththa kathawak mathi thumani

  • @PriyakaUdayangani-uv2pi
    @PriyakaUdayangani-uv2pi 5 หลายเดือนก่อน +1

    ඔබතුමා ඇත්ත කතාකරන්නෙඔයවගෙ ඉන්න අනෙක් අයට තේරෙන්නේ නෑ එයාල ගැන විතරයි හිතන්නේ

  • @thushanhansaka2335
    @thushanhansaka2335 4 ปีที่แล้ว +3

    ඇත්ත කතාව නියම කොල්ලෙක්

  • @ThushariThewahetti
    @ThushariThewahetti 4 หลายเดือนก่อน +1

    කොන්ද පණ තියෙන නියම ශ්‍රි ලාංකිකයෙක්, බුදු සරණයි!!!❤❤❤❤❤

  • @MAttanayake-x5o
    @MAttanayake-x5o 5 หลายเดือนก่อน +1

    මේ රටේ ජනාධිපති වෙන්න ඕනේ ඔබතුමා වැනි උතුම් අය ... ජය වේවා ...ඔබතුමාට ...

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 4 ปีที่แล้ว +2

    " මේ තමයි නියම සිංහලයගෙ හදවත " රටට ණය නැති මහ පොළොවට බරක් නැති ඔබතුමා වැනි පුතෙක් මෙ ලොවට බිහි කල ඒ ආදරණීය අම්මා අප්පච්චී නිදුක් නීරෝගී වේවා දීර්ඝායු වේවා ..
    " බුදුන් වදාල ධර්මය " හරි හැටි අවබෝධ කර ගත්තා නම් අපේ රට තරම් සුන්දර රටක් මේ ලොකේ නෑ ...

  • @meniktharuka3805
    @meniktharuka3805 5 ปีที่แล้ว +4

    ගෝටාභය මැති තුමා ආවම හරි කරුණාකරල මන්ත්‍රීතුමා ඔබ තුමා මූලික වෙලා හරි මෙන්න මේ කරුමක්කාර ඉන්දියානු ටෙලිනාට්‍ය වලට දැන් ගහනව වගේ 7 ගුණයක බද්දක් ගහන්න. ඒ කාලකන්නි කතා නිසා තමයි මේ රටේ ගොඩක් ළමයි අම්ම තාත්තා ගුරුවරු හඳුනන්නෙ නැති තරමට පිරිහිලා තියෙන්නෙ. අපි ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුදු 7ක් වත් නෑ. ඒත් අපි 8 වසරෙදි අපි දෙමව්පිය ගුරු ගෞරවය රැක්ක විදිහයි අපි tv film බලන්න බයයි ටිකක් සීරියස් කොටස් යද්දි. ඒත් අද ලමයින්ගෙ දෙමව්පිය ගුරු ගෞරවය පැත්තක. ලැජ්ජ භය පැත්තක. මේ හැම දෙයක්ම වෙනස් වුණේ මේ මාධ්‍ය නිසා. අද කෝ ලස්සන cartoon. ඔක්කොම මහ එපා කරපු රස්තියාදුකාර cartoon තියෙන්නෙ. අපි එදා හරියට හරි දේ ඉගෙන ගත්ත නිසා තමයි රටේ ප්‍රදාන වෘත්ති තුනෙන් එකකට එන්න හරි ලැබුනෙ. අද ලමයින්ට ඉගෙනීම පැත්තක. 7.30 - 10.00 වෙනකන් යන ඉන්දියානු මෙගා රැල්ලට ඒ ලමයි අහුවෙලා. අලුත් ආණ්ඩුව තුල ඔබට මේ පිලිබඳ කල හැකි විශාලම වෙනස කරන්න . මොකද ඔබට පමණයි ඔය පාර්ලිමේන්තුවේ මේ හඬ අවදිකල හැක්කේ. ඔබ ITN එකේ සිටින කාලෙත් මට මතකයි පොඩි වුණත්. එදා වන්නියේ රණහඬ යද්දි news කිව්වා ඔබ. ඉතින් එදත් ඔබ මහ මෙහෙවරක් කලා මේ රටට. ඒ දේ කරගන්න ලැබුනොත් රටේ අනාගත පරපුරට ලබාදෙන ඒ ආදර්ශය නිසා ආත්ම ගානකට ඒ කුසල කර්මයම ඔබට ඇති මීලග බුදුසසුනෙදි සසරෙන් එතෙරවෙන්න

  • @animalfrnd
    @animalfrnd 5 ปีที่แล้ว +23

    ඔබ තුමාගෙ
    ඉතා චතුර කතාව විශිශ්ටයි 👏👏
    එතනත් මුජිබුර් රහුමාන් බධා කරනවා කෑ ගහ ගහ .
    ගෝඨාභය මහතා ගැන මුජිබුර්ට තියෙන්නෙ පුදුම කැක්කුමක් .
    නොදකින්

  • @songsjothi1630
    @songsjothi1630 5 หลายเดือนก่อน +1

    අනිවාර්යෙන්ම කතාව ඇත්ත මේ වගේ වටිනා දැනුම සම්භාරයක් තියෙන තරුණ නායකයින් මේ රටට අවශ්‍යම මොහොතයි මේ කොයි මේ කාලකන්නේ මිනිස්සු ඡන්දෙ දීල මොවුන් පත්කරගෙන නොමැත රටේ අභාග්‍ය😢😢

  • @indikaruwankumara665
    @indikaruwankumara665 4 ปีที่แล้ว +2

    නියමයිනේ නිරෝශන් අයියා ඔබට ජයග්‍රහණය පිරුණු ලස්සන දවසක් වේවා ..

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou 6 หลายเดือนก่อน +2

    මෙන්න රට ගැන හිතන දරුවන් ගැන හිතන .මිනිස්සු..තෙරුවන් සරණයි පුතේ...

  • @dilhanihmp1156
    @dilhanihmp1156 5 ปีที่แล้ว +2

    ඔබතුමා ගැන හරි ආඩම්බරයක් දැනෙනවා ඇමති තුමණි....බුදු සරණයි ඔබතුමාට....!!!

  • @pemaperera5289
    @pemaperera5289 4 ปีที่แล้ว

    Niyamai .තෙරැවන්සරණයි ඔබ තුමාට

  • @dprabashan
    @dprabashan 2 ปีที่แล้ว +1

    දැන් ඔබතුමාට වැඩ පෙන්නන්න කාලේ.
    නැත්නම් ඔබතුමාත් කයිවාරු කාරයෙක් වෙනවා.
    ජයශ්‍රී ඔබතුමට අපේ කම රකින්න කාලේ හරි

  • @sihinadedunu5129
    @sihinadedunu5129 4 ปีที่แล้ว

    නිරෝශන් මන්ත්‍රී ඔබතුමා නියම එඩිතර sinhayek .man harima asai ඔබගේ hamakathawakma අහන්න .අහක danna eka වචනයක් na.harima ලස්සනයි පැහැදිලි .ඔබට ediriyata යන්න වසන්ත සාමයක් බිහිවේවා .තෙරුවන් සරණයි

  • @rathnakwt7324
    @rathnakwt7324 5 ปีที่แล้ว +2

    ෂා ඇත්ත ඇති..සැටියෙන්ම කතා. කලා. තෙරැවන් සරනයි

  • @isurugamage7992
    @isurugamage7992 5 หลายเดือนก่อน +1

    කොන්ද කෙලින් තියාගන කතාකරන වීරයෙක්.මගේ ප්‍රනාමය 💐

  • @karunaratnewijeratne3701
    @karunaratnewijeratne3701 5 ปีที่แล้ว +10

    රටට අවශ්‍යය ජනතා නායකයෙක් බකන් නිලාගෙන ඉන්නෙ නෑ ජනතා සුභසිද්ධියට කැපවීම 👍💪💪

  • @____shini685
    @____shini685 5 ปีที่แล้ว +21

    සිරි සේන මාම් ගෙනා
    ***යහපාලනේ*** වෙනස තමා ඉටිම් 😏

  • @anuwa5227
    @anuwa5227 5 ปีที่แล้ว +17

    පට්ටම මන්ත්‍රීවරෙයෙක්

  • @kumaramendis9300
    @kumaramendis9300 5 ปีที่แล้ว +8

    කාලොචිත කතාවක් ඔබ තුමාට පිං

  • @abdulazizali1661
    @abdulazizali1661 4 ปีที่แล้ว +1

    Harima Hoda
    Sadaranawa Katha karana manthree thumeak oba budu saranai obata

  • @සoජු-k4i
    @සoජු-k4i 5 ปีที่แล้ว +19

    ආදරේයී ඇමති තුමා❤️

  • @u.slankeshwara1157
    @u.slankeshwara1157 5 ปีที่แล้ว +16

    නුඹ තුමා හිතන පතන විදිහ වෙන කාටවත් හිතන්න බෑ.උන් නිහඩ කරන්න ඇත්ත කියල කියලා මදි

  • @jayanthadharmasens8876
    @jayanthadharmasens8876 4 ปีที่แล้ว +1

    සබ් කළේ ඔබ තුමා පාර්ලිමේන්තුවේ කරපු කතාව පළමුවෙන්ම යූ ටියුබ් කරපු දවසේ..... මගේ මව් රටට මේ වගේ තව පුත්තු දෙදෙනෙක් හිටියානම්............
    ඔබ තුමා සමග ජනතාව එක්රැස් වන වේගය වැඩිද කියලත් හිතෙනවා.... පක්ෂ පාට මොකක් උනත් විජය කුමාරතුංග, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක අපිට ආයේ දකින්න නෑ..... මරණය හැමෝටම පොදු දෙයක්.... හදවතේ ආදරයත්, හිස තුළින් බුද්ධියත්, ගතින් විහිදුවන විනයවත් බවත් සපිරුණු දේශපාලකයෙක් අද අපිට ලෑබිලා තියෙනවා.... මෙවැනි උතුමන් නිරන්තරයෙන් රැක දේවා.....

  • @ChathuzLanka
    @ChathuzLanka 4 ปีที่แล้ว

    දැනුම බිංදුවේ ඇති පැත්තක ආසනයක් වෙනුවෙන් ඔබ තුමා තරග කරලා. ඔබ තුමා ඔබව අපිට නැති කරා රටට නැති කලා. අලුත් ආණ්ඩුව හොදය ඒත් එතන ඔබ තුමා අඩුය. ඒ අඩුව රටට ඉස්සරහට ගොඩක් දැනෙයි.

  • @dineshchamal2640
    @dineshchamal2640 4 ปีที่แล้ว +2

    ඔබ වගෙ අය තමයි මෙරටට ඕන.ඔන උගත් මිනිස්සු

  • @phnuwan4785
    @phnuwan4785 5 ปีที่แล้ว +2

    ජයවේවා

  • @ammaamara5321
    @ammaamara5321 4 ปีที่แล้ว

    මෙහෙම සමිපතක් තමා අද පාර්ලිමෙින්තුව තුල අපට අහිමි වුනේ. පියෙක් මෙන් දුක හදුනන ඔබ තුමා රටට ජාතියට මහගු සේවයක් කල හැකි අප සමග අත් බැද සිටින එදා පාර්ලිමෙින්තු මන්තිුතුමා වෙත නෙත් යොමු කරනවානමි උත්තම මිනිසත් බාවයයි. තෙරැවන් සරනයි ජනාදිපති තුමනි.

  • @surekasureka6896
    @surekasureka6896 4 ปีที่แล้ว +2

    අහන් ඉන්න ආසයි හැම වචනෙම ඇත්ත

  • @paulrcrd4552
    @paulrcrd4552 5 ปีที่แล้ว +12

    ඔබතුමන් ජනාධිපති වෙන්නේ kawddha

  • @niwedhlanka8915
    @niwedhlanka8915 5 ปีที่แล้ว +1

    ඇත්ත කථව.හිතට වැදුනා.යන්නේ කොහෙද අහපපුවාම මල්ලේ පොල් කියලා උත්තර දෙන්නේ...

  • @gayanthilakarathna9214
    @gayanthilakarathna9214 5 ปีที่แล้ว +2

    Ahan inna asai niroshan mathiduni ode kathawa budu saranai obata jaya

  • @thusharidammika83
    @thusharidammika83 5 ปีที่แล้ว +1

    අම්මෝ .අහන්න අහන්න ආසයි ..ඔබ තුමාට තෙරුවන් සරණයි 👍👍

  • @senshyatoursrilanka
    @senshyatoursrilanka 5 ปีที่แล้ว +2

    ඔබ තුමා වගේ තව 3ක් පාර්ලිමේන්තුවේ හිටියනම් මේ රට මීට වඩා ලස්සන වෙයි.මීට වඩා රට ඉස්සරහට යයි.බුදුසරණයි

  • @nishanisha3791
    @nishanisha3791 5 ปีที่แล้ว

    Nirosan.ematitumani..ඔබට .budusaranai.nihatamani.මිනිස්සු .ආදරෙයි

  • @madumaxgurushige8008
    @madumaxgurushige8008 5 ปีที่แล้ว

    ඔබට දීර්ඝ ඖෂ ලැබේවා .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐💐💐💐💐👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✅✅✅✅✅✅✅✅✅✅✅

  • @ahinsasadamali3155
    @ahinsasadamali3155 5 ปีที่แล้ว +1

    Patta කතාව ...නියමයිනේ නිරෝශන් premarthna mahattayo ...🙋🙋🙋🙏🙏🙏

  • @rohinilean2326
    @rohinilean2326 5 ปีที่แล้ว

    ඔබතුමාට ජයවෙිවා ඔබතුමාට ජයවෙිවා

  • @renukahewa809
    @renukahewa809 4 ปีที่แล้ว +1

    Oya. Super super good. Lake 💪🏻💪🏻💪🏻💪🏻💪🏻🙏🙏🙏🙏

  • @nirupanimendis1078
    @nirupanimendis1078 5 ปีที่แล้ว

    ඔබතුමා මේ විදියට එකම ප්‍රතිපත්තියකින් ඉදිරියට යනවනම් හැමදාම ජනතාව සහ රට ගැන හිතලා,ඔබතුමා ජනපතිවරණයකට ඉල්ලන්න අපි ඔබ සමගයි.බුදු සරණයි !

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish 4 ปีที่แล้ว

    මෙන්න හිතට වදින පාඩමක්..
    th-cam.com/video/kz9NQzzyDWA/w-d-xo.html

  • @sujithchathuranga6633
    @sujithchathuranga6633 5 ปีที่แล้ว +6

    අනේ මන්දා කොච්චර නම් දේවල් කියලා පැහැදිලි කරත් ගොං හැත්ත තාම බලං ඉන්නෙ 🐘 ට චන්ද දාන්න ඒ මිනිස්සු දැන් ජිවත් වෙච්ච කාලය ඉවරයි ඒත් අපේ රටේ අනාගතය ගැන හිතලා දෙයක් කරන්න ඕනෙ කියලා වයසක අය හිතන්නේ නෑ

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 5 ปีที่แล้ว

    supiri bokkatama wadanawa oya gon harak innwa ma ponna yanta owa kiwata wadak na obathumata tharuwan saranai ❤❤❤👍👍👍

  • @KasunDarshana-o1i
    @KasunDarshana-o1i 2 หลายเดือนก่อน

    උබ තුමාගේ දැක්මට මම හරි කැමති නමුත් කෙලින් කතා කරා කරන මනුස්සයට ඉඩක් නෑ මේ රටේ..ආයේ වතාවක් උබ තුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕන..මම උබ තුමාගේ දිස්ත්‍රික්කයෙත් නෙමෙයි..ඒත් මම ඔබ තුමාගේ මේ යහපත් දැක්ම වෙනුවෙන් ඕනෑම වෙලාවක සහයෝගය ලබා දෙනවා....

  • @jayajaya869
    @jayajaya869 4 ปีที่แล้ว

    ඔබතුමාගෙ කතා අහන්ඉන්න අසහිතෙනව තෙරුවන් සරණයි

  • @spksrilanka
    @spksrilanka 4 ปีที่แล้ว

    Niyamai niroshan aiye mama hamadama oyage video balanawa.

  • @sanjeewadesilva9795
    @sanjeewadesilva9795 5 ปีที่แล้ว

    Niyama buddhimatha issaraha මහාචාර්යවරුන් padirie broooooo.. patta kathawa. All the best.

  • @klgshanthaklgshantha5537
    @klgshanthaklgshantha5537 5 ปีที่แล้ว

    Man asama manussayek oyage kathawa niyamai budu saranai jaya wewa

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 5 หลายเดือนก่อน

    Ela bro adarei mahagidak apekama hadawathimma thiyana inna charithayak❤

  • @Merry-gc8ew
    @Merry-gc8ew 5 หลายเดือนก่อน

    ඔයා තමයි අපේ සිංහල යාමයපුතාටබුදුසරනයි❤❤❤❤❤❤❤❤❤👉👉👉🙏🌹❤️❤️

  • @amilamadusanka7768
    @amilamadusanka7768 3 ปีที่แล้ว

    නිහතමානීම චරිතයක් ඔබතුමා...මේයා දිහා බලලවත් අනිත් මිනිස්සු හැදුනොත්.....

  • @sarathsesiri3
    @sarathsesiri3 5 ปีที่แล้ว +1

    Niyamayi supirei katawa obata budu saranai

  • @gayumsathsarana5285
    @gayumsathsarana5285 3 ปีที่แล้ว

    මේ වගේ තරුණ නායකයොයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි
    ඊලග පාර මුලු රට ම සමගයි

  • @cafemarlene8
    @cafemarlene8 4 ปีที่แล้ว

    Splendid speech. Straight from his heart.The makings of a top man for the country. He is very patriotic ..... wish there were more like him.. bless him

  • @සුදුනෝනා-ෆ6ද
    @සුදුනෝනා-ෆ6ද 4 ปีที่แล้ว

    නියමයි නිරෝශන් ඇමති තුමනි.තෙරුවන් සරනයි ආදරෙයි

  • @buddikaprasanna9566
    @buddikaprasanna9566 5 ปีที่แล้ว

    niroshan aiye ..oyata hadewathin adarei api..issara idan..oyata pin shidawenawa niroshan aiye ape kama ape jathiya gena katha karanne oya vitarai .budu saranai.! ?

  • @shanthistoreswarnakulasuri922
    @shanthistoreswarnakulasuri922 5 ปีที่แล้ว +2

    Niroshsa. Mathituma.kiyanne.sahatika.aththa.obata.jayen.jayama.wewa

  • @dulshananjana4751
    @dulshananjana4751 5 ปีที่แล้ว

    Niyamai oba thumata.....dirgaau labewa.......aniwaryenma oba hari.....theruwan saranai !!!

  • @tonypriyantha8693
    @tonypriyantha8693 4 ปีที่แล้ว

    නියමයි niro ඔබට ජය

  • @pradeepgamage360
    @pradeepgamage360 5 ปีที่แล้ว +28

    විකාරද නිරොෂන් මන්ත්‍රීතුමෝ .
    ඔය පර්ලිමේන්තුවේ ඉන්න අචාර්ය මහාචාර්ය කියාගත් අය ඉගෙන ගන තියෙන්නේ හරක් ගෙන් උගන්වන්නේත් හරක්ටයි.දැක්ක නේද ඊයේ හරක් මහාචාර්වරයෙක් හරක් ටිකක් මැද කරපු කතාව.රණවිරුවන්ට බෙහෙත් දෙන්න හැදුවෙි දිනන්නේ නැති ජනාධිපති ඉස්සරහා තියාගෙන .තණකොළ කන මිනිස්සු තව ඉන්නවා මෙි රටෙි .ඔබට තුමාට තුරුණුවන් සරණයි .

    • @chandipriyanthi6844
      @chandipriyanthi6844 5 ปีที่แล้ว

      Obaga kathawa aththa

    • @pradeepgamage360
      @pradeepgamage360 5 ปีที่แล้ว

      @@chandipriyanthi6844 ස්තුතියි ඔයාට .අන්න අනාගත ජනාධිපති අපෙක්ෂක පුතාණෝ ඔයගොල්ලන්ට ඉතා අත්‍යවශ්‍ය දෙයක් රෑට රෑට ගෙවල් වලට අැවිත් නොමිලේම බෙදා දෙනවලු .හැකිඉක්මනින් ඔයත් ඉල්ලුම් කරන්න . තුරුණුවන් සරණයි . 🌹🌹🌷🌷🇱🇰🇱🇰✨️✨️🙏

  • @sajithgamage2783
    @sajithgamage2783 5 ปีที่แล้ว +1

    කොහෙද මෙතරම් කාලයක් හිටියෙ නියමයි අන්න අහෙමයි කෙලින් කතා කරන මිනිස්සු 225 න් බාගයක්වත් ඔහොම හිටියනම් රට මෙ තරම් අගාදයට යන්නෙ න තරුන අදහස් තමයි රට හරි පාරට ගන්නෙ.💪💪💪💪💪💪💪💪💪💪💪

  • @chamikanilangani6934
    @chamikanilangani6934 5 ปีที่แล้ว

    ඔබේ කතාව හරියටම හරිමන්ත්‍රී තුමා ඔබවගේ අයට විතරයි රටේ මිනිස්සුන්ගේ ජිවිත වල වටිනා කම තෙරෙන්නේ