සිංහල මිනිහෙකුට ගහල කානුවක දාල පාගල දැම්මත් නැගිටින්න එක මිනිහෙක් නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2019
  • සිංහල මිනිහෙකුට ගහල කානුවක දාල පාගල දැම්මත් නැගිටින්න එක මිනිහෙක් නෑ ..

ความคิดเห็น • 208

  • @kantimonika2226
    @kantimonika2226 4 ปีที่แล้ว +41

    අහන්න..ආසයි..ඔය..වීදීයට..කතා..හරි...කරනවා නම්..මන්ත්‍රී..තුමා...ස්තුතියි..සිංහල..කමට...ලේ..කකීයන...එකට....ජයවේවා. ඔබට..බුදු. සරණයි

  • @apemanila1780
    @apemanila1780 4 ปีที่แล้ว +77

    හොඳ කථාව රටේ ඉන්න වහල්ලුන්ට අමතකයි හැම දේම නිකන් කන්න නිකන් wi fi ගන්න බලාගේන ඉන්න මෝඩ රැළ හැම එ්කාටම අමතකයි මුස්ලිම් අන්තවාදය දේමළ Dayas porawa රටම විනාශ කරන්න බලා ඉන්නවා...

  • @sitharishamika8564
    @sitharishamika8564 4 ปีที่แล้ว +80

    නියමයි අයියා...ඔයා තමයි මන් දැකපු උතුම්ම මන්තිරි තුමා

  • @hf5828
    @hf5828 4 ปีที่แล้ว +55

    නියමයි මහත්මයෝ ඔබතුමගේ කතාව ඔය පාර්ලිමේන් තුවේ ඉන්න එකෙකුටවත් බෑ ඔය වගේ කතා කරන්න ඉන්නෙ හාල්පාරැවො ටිකක්

  • @gliyanage5001
    @gliyanage5001 4 ปีที่แล้ว +45

    පර දෙමළ.. තම්බි හැතිකරේ.. ඕකුන් රට විනාශ කරන හැතිකරේ... නියමයි කථාව.. එදත් අදත් පුද්ගලිකව ඔබතුමාට ගරු කරනවා... ඒ සිංහල ජාතියේ එකෙක් නිසා.. take care.

  • @chameelaa5409
    @chameelaa5409 4 ปีที่แล้ว +17

    නියමයි මහත්තයෝ...එකගයි කතාවට...එ්ත් ඔ්ක නොකරන එකනෙ කරුවෙ...

  • @sepalikawijebandara8925
    @sepalikawijebandara8925 4 ปีที่แล้ว

    අනිවාරයෙන්ම oba තුමාගේ කතාව 100 / 100 ඇත්ත ai aka අනිත් ayata තේරුම් ganna bari thaman gana විතරක් හිතන්න apa අහිංසක මිනිස්සු ganath හිතන්න ape පාලකයින්ට hithak pahala වේවා කියලා parthana කරනවා ඔබට බුදු සරණයි ..👍👍👍

  • @kumaranalaka2429
    @kumaranalaka2429 4 ปีที่แล้ว +90

    කොහෝමද කතාව..පට්ටනේ..

    • @user-go4uf3zd9v
      @user-go4uf3zd9v 4 ปีที่แล้ว +8

      නියමයිනේ ජයවේවා සිංහල සිංහයෙක් රටට ජාතියට ආගම් බේදයෙන් තොර කතා කරන රිදි හඩට ජයවේවා ඇත්ත සත්‍ය කතාවක් ඔබ තුමාගේ හඩ අවදි කලා ජනතාවනි දෙන්න රාජපක්ෂ පවුලේ අයට ඡන්දය

    • @rowansamarakoon7713
      @rowansamarakoon7713 4 ปีที่แล้ว +1

      obatuma dakune Duppath ayata wagema mahiyangane giraduru kothte Duppath ayata udau karanna mage viraya oba B,s

    • @chandralatta2721
      @chandralatta2721 4 ปีที่แล้ว +1

      Ratakvatĺnaputa behlkalamàwbuďuweva

  • @kivindinehara2266
    @kivindinehara2266 4 ปีที่แล้ว +2

    ඔන්න ඔයවගේ කොන්ද පන තියෙන නායකයො ටිකක් තමයි අපේ රටට ඕනෙ,නියම කතාව නිරෝශන් අයියා නියමයි නියමයි,,

  • @user-dy3lo2mf8n
    @user-dy3lo2mf8n 4 ปีที่แล้ว +5

    නියමයි. ධර්මය ගැන දන්න හොඳ මනුස්සයෙක්. කවද හරි රටේ රජකම ලැබුනනම්.

  • @chandrachandra1654
    @chandrachandra1654 4 ปีที่แล้ว

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා තෙරුවන් සරණයි

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 4 ปีที่แล้ว

    අද අපේ මිනිසුන්ට මහින්ද මැතිතුමා අපට ජීවිතය දුන්නයි කියල අමතකයි. ආගමක් දහමක් නොදන්න කුහක කමින් සිත් පිරුණ මිනිසුන් කලගුණ දන්නෙ නෑ නිරෝෂන් මහත්මයෝ. එතුමාගේ නායකත්වය නොතිබ්බානම් අද අපිත් ජීවතුන් අතරෙ නෑ සත්තකින්ම. ඔබට ස්තුතියි ඇත්ත ඇති සැටියෙන් පහදා දීම ගැන. දේවාශීර්වාද වේවා .

  • @tharuweerasinghe2027
    @tharuweerasinghe2027 4 ปีที่แล้ว

    නියම කතාව .හැමදාම wage අදත් අර්ථවත් කතාවක් ,ජයවේවා ඔබට

  • @binukaamarasinghe7729
    @binukaamarasinghe7729 4 ปีที่แล้ว +2

    නිරෝෂන් මන්ත්‍රී තුමා.... නියම කතාව . ඇත්තටම එක කාලයක් තිබ්බා මට ඔබතුමාව දිරවන්නේ නැති ගතියක් (අපේ කමට කියන විදිහට ) . ඒත් දැන් හිතෙනවා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ ඔබතුමා වගේ අය. අපේ යු. ඇන්. පී. ගොන්නු ටික බලේ ඉන්න කම් රට වලපල්ලේ. චිරං ජයතු ඔබතුමාට .

  • @panamurerahulathero7747
    @panamurerahulathero7747 4 ปีที่แล้ว +4

    ඇත්තටම වටිනා කතාවක්

  • @dineshmadhusanka7105
    @dineshmadhusanka7105 4 ปีที่แล้ว +3

    මන්ත්‍රී තුමනි,,,අවර් සැලියුට්....රෙස්පෙට්......ආදරෙයි..මේක වෙන දේවල් හදවතින් දැනෙන්නේ ඔබ තුමාට...රටේ රජයේ ආයතන වලට උගත් පුද්ගලයින් ගන්නවා...රටේ උත්තර ස්ථානය පාර්ලිමේන්තුව ඇයි මෙතන ඔලමොට්ටලයින්....දුක් විදින මිනිස්සු හැමදාම එකම තැන..දුප්පත් මිනිස්සු හැමදාම දෙවියන්ට කියන්නේ...මේ රටේ එක එක පංති තියෙනවා...දුප්පත් පොසත්...දුප්පත් මිනිස්සු හැමදාම එකම තැන..ඉගන ගත්‍ත අයට ජොබ් නෑ දෙන්න..පගාවට හිතවත්කම් වලට තැන...මේ රට පාලනය කරන්න ඕන සිංහල බෞද්ධයන්...අන් ජාතින් රැකගන්න ඕන.ආගම්...මේ රට සිංහලයගේ...හැමතැනින්ම හොරාකනවා..එපා කිව්වට අහන්නේ නෑ...තන්හාව....හොරා කන්න...මහා පරිමානෙන් නෙවෙයි. ලොකූ වැඩක් කරන්න...මනුස්සයින් ජීවත් වෙලා ඉන්නේ අවුරුදු 60,70ක් වගේ....ඒ ටිකේ දුකක් නොවි ඉන්න දෙන්න.. නාස්ති කරන සල්ලි.වලින් රටට දුප්පත් මිනිසුන් ට වැඩක් ක්රන්න ඔන...නිරොශන් මැති තුමනි අත් අරින්න එපා දේශපාලනය කාලයක් තියෙනවා කිව්වා නේද...එපා මේ රටේ ජනාධිපති වෙන්න දවසක......හදවතින් ආශිර්වාද කරන්වා...මේ රටට වෙනස් කරන්න...මනුස්සකමින් ජීවත් වෙන්න...අවසානේ මේ කරපු දෙවල් වලට විදවන්න වෙනවා...උඩ ඉන්න දෙවියන් බලන් ඉන්නවා....රට ගොඩනගන්න....පාදඩ මුස්ලිම් මිනිස්සුන්ට පාලනය දෙන්න ඕන නෑ...හොද මිනිස්සු ඉන්නවවා මුස්ලිම්....මේක සිංහල රට....

  • @zoonezoone5999
    @zoonezoone5999 4 ปีที่แล้ว +5

    මමත් ආසයි නිරොශන් කතා කරන විදියට

  • @lnkalolo2281
    @lnkalolo2281 4 ปีที่แล้ว +1

    නියමයි .. ඔබතුමා.. නියමයි.. මෙි වචන පපුවට දැනෙන්නෙ නැතිඋන් , රටට ආදරය නොකරන උන් සිංහලයො නෙමෙි..

  • @saduusaduu4271
    @saduusaduu4271 ปีที่แล้ว +1

    ඔබ තුමාගෙ කතා අදටත් අහනවා ගොඩාක් අසවෙන් ඇමැති තුමනි..
    සත්‍ය කතා කරන ඔබ වැනි අය අඩුයි අප රටේ🙏🙏
    බුදු සරනයි ඔබතුමාට කොහෙ හිටියත් මොනා කරත්🙏🙏🙏

  • @adjayasinghe6503
    @adjayasinghe6503 4 ปีที่แล้ว +8

    නියම කතාවක් 👍

  • @upulrw5452
    @upulrw5452 4 ปีที่แล้ว

    නියමයි නිරොශාන් මහත්මයො ඔබට බුදුසරනයි ..

  • @anomavithanage2056
    @anomavithanage2056 4 ปีที่แล้ว +11

    Hi Excellent speech.

  • @parakrama5042
    @parakrama5042 4 ปีที่แล้ว +1

    ඒක ඇත්ත..සින්හලයට වෙලා තියෙන්නෙත් කපුටට වෙච්ච දේ.. කපුට හැමෝගෙම මාලු කනව කපුටගෙ මාලු කන්න කවුරුත් නෑ වගේ තමයි.. සින්හලය හැමොගෙම දුකට පිහිට වෙනව අපේ දුකට පිහිට වෙන්න කවුරුත් නෑ.. 21 හාමුදුරුවො පල්ලිය අතුගාන්නත් ගියා.. ඒත් ගුරුකන්දෙ සිද්දිය උනාම කාදිනල් තුමත් සද්දෙ වහල ඉන්නව.. 😔

  • @nadunasanka6708
    @nadunasanka6708 4 ปีที่แล้ว +3

    සුපිරි කතාව.. ඔබ තුමාට බුදුසරණයි.. ජාතියත් ආගමත් වෙනුවෙන් කථා කලාට.. බොහොම පිං..

  • @mayuradilshan3496
    @mayuradilshan3496 4 ปีที่แล้ว +3

    ආදර්ශමත් කතාවක් .. කතා කරන්න දන් නැති පාර්ලිමේන්තුවේ ඉන්න උන් මේක බලලාවත් ඉගෙන ගනින්.

  • @donruwan2483
    @donruwan2483 4 ปีที่แล้ว +2

    මෙතෙක් ahapu සුපිරි කතාව මන්ත්‍රීතුමා jayawewa

  • @pruthuvibhanuka3024
    @pruthuvibhanuka3024 4 ปีที่แล้ว +2

    ඇත්තම කතාව 💓💓💓 මනුස්සකමට හැමදාම ගොඩක් ගරු කරනවා

  • @user-qo5si3bc1z
    @user-qo5si3bc1z 4 ปีที่แล้ว +3

    නියමයි සහොදරයා

  • @shantha.k.8954
    @shantha.k.8954 4 ปีที่แล้ว +2

    ඒක ඇත්ත .ඔබතුමාලා කොහොම හරි සිංහලයන් දැනුවත් කරලා රටේ මීලඟ නායකත්වයට ගෝටාබය මහත්මයා පත්කරගන්න . ඒ සදහා කැපවීමෙන් කටයුතු කරන්න . මේ වෙනකොටත් අන්තවාදී බදුර්දීන් , අන්තවාදී හකීම් , අන්තවාදී සම්බන්ධන් unp අපේක්ෂක සජිත් සමග ගිවිසුම් ගතවෙලා ඉවරයි . අනිවාර්යයෙන්ම ගෝටාබය මහත්මයා රටේ නායකත්වයට පත්කරගන්න

  • @surangasenanayaka4881
    @surangasenanayaka4881 4 ปีที่แล้ว

    I respect you dr..You always talk the truth ..The gods will protect you...You are a great Sri Lankan..

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว +2

    Great speech. I respect you as a Sinhalese Buddhist person...🧡🧡🧡🧡👍👍👍👍

  • @user-tb4xq9kh4f
    @user-tb4xq9kh4f 4 ปีที่แล้ว +2

    බුදුසරණයීඔබටවිමල්වීරවන්සසහ ඔබයිරටජාතියගැනකැක්කුමකතියෙනමැතිවරැකියලාගරැකරන්නපුලුන්අනිත්අයබලේටමුදලටයටයී

  • @wasanthakuwait7593
    @wasanthakuwait7593 4 ปีที่แล้ว +3

    නියම කතාව බුදුසරනයි

  • @shanukashahan2245
    @shanukashahan2245 4 ปีที่แล้ว +1

    මන්ත්‍රී තුමනි මන් ආසයි ඔබ තුමා සමග කතා කරන්න ඇඟ හිරිවැටෙන ඇත්ත ඔයාකියන්නේ ...

  • @pothubandanasumanasarather5110
    @pothubandanasumanasarather5110 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අයියේ

  • @ANURA48
    @ANURA48 4 ปีที่แล้ว +3

    නියම කථාව අයියේ... හැමදාම නියම ටෝක් දෙනව...

  • @user-yj9gu7rj4t
    @user-yj9gu7rj4t 4 ปีที่แล้ว +5

    අන්න මහත්තයො කොන්ද පන තියෙන මනුස්සයෙක් උබ වගෙ මිනිහෙක් පාර්ලිමේන්තුවෙ රනවිරුවො ගෙන කතා කරනවා එඩිතරව නියමයි රටට ඔනි බන් නියම නායකයෙක් කොන්ද පන එති නායකයෙක්

  • @malishthanuka4968
    @malishthanuka4968 4 ปีที่แล้ว +1

    කතාව ඇත්ත .ඒක පට්ට. ..

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 4 ปีที่แล้ว +1

    කතා කියන්නේ ඔන්න ඕවාට තමයි.......ජයවේවා මන්ත්‍රීතුමනි ......

  • @kumaramendis9300
    @kumaramendis9300 4 ปีที่แล้ว +4

    සුපිරි කතාව මන්ත්‍රි තුමා

  • @sardha8008
    @sardha8008 4 ปีที่แล้ว

    නියම මන්ත්‍රි නිරොශන් ඔහුගේ සත්‍ය කතව බුදුසරණ වෙව ඔබතුමට ජයවේවා 💕💕👍👍🙏🙏

  • @Nalaka_Jayasinghe
    @Nalaka_Jayasinghe 4 ปีที่แล้ว

    හරිම අර්ථවත් කතාවක් මල්ලී...

  • @dedimuniayanga2281
    @dedimuniayanga2281 4 ปีที่แล้ว +33

    මං කිව්වා ඔබ තුමාට මට කියන්න,දෙයක් තියෙනවා කියලා..මෙකයි මිනිසුන් සී සී කඩ ..එක අරමුනකට එන්න විදිහක් නැ ..මොකද,කව්ද හොද කව්ද නරක හොද කෙනත් මග ඇරෙනවා ..ඒ නිසා අපේ සියලුම චන්ද ගොටාබය මහත්තයට (සිංහල චන්ද) ලැබිමට,අවසයනම් ඔය කිසිම,දෙයක් කියව කිය ඉද තෙරුමක් නැ ..කල යුත්තේ සිංහලයන් ඉදිරියට ඇවිත් කියන්න ගෝටාබය මහත්තයා ..අපේ රටේ මිනිසුන්ට දැන් ඕනේ මෙන් මේ ටික ..මුස්ලිම්වරුන්ට ලමයි දෙන්නාට සීමා කරන්න අනිවාර්යයෙන් ,,සියලුම ජාතින් සිංහල පාසල්වල සිංහල විෂය නිර්දේසය ඉගන ගත යුතුමයි ..මුස්ලිම් ,දෙමල කියලා ,පාසල්,අදිකරන ,බැංකු,ඉවත් කරනවා කියලා..සාරියා නිති මෙහෙ බැ, සරියා විස්වවිද්දියාලය අනිවාර්යයෙන් සිංහල විස්වවිද්දියාලයක් කල යුත්‍යි..විල්පත්තුව වන,විනාශ නතර කල යුතුමයි .බෞද්ධ ආගමේ සියලුම පෞරාණික දෙවල් ආරක්ෂා කර යුතුමයි ..බුර්කාව තහනම් කල යුතුමයි මුස්ලිම් දෙමල පල්ලි සැදිම ඔතනින් නතර කලයුත්‍යි..ඔන් ඔය පොරොන්දු ටික ජනතාවට දෙනවානම් කාගෙවත් මුස්ලිම් චන්ද දෙමල චන්ද වලින් දිනන්න බලන් ඉන්න ඕනේ නැ ..අනිවාර්යයෙන් ඔය ටික ජනතාව ඉදිරියේ කියනවා නම් ගෝටාබය සිංහල චන්ද වැඩිම ගෝටාබයට කියලා මං කියනවා ..හැබයි එහෙම නොවුනොත් මේ පාර ඔය ඉල්ලන ජනපති අපේක්ෂකයන් අතරේ සිංහල චන්ද සී සීකඩ බෙදිලා මේතියෙන,ආන්ඩුවම බලයට එනවා ..හිතන්න මහින්ද පරවිවි කියලා අපි හිනෙන්වත් හිතුවේ නැ .ඒ නිසා හිතන්න එපා ගෝටාබය මහත්තයා දිනාවිම කියලා ..මිනිසුන් වල්මත් වි ඉන්නේ..ඒ නිසා මං ද්ස්කින හොදම,දේ ඔය පොරොන්දු ටික තමා ජනතාව බලාපොරොත්තු වෙන්නේ ගෝටාබය මහත්තයා මොනවා දෙනවා හදනවා කියලා කිව්වත් ඔය කියපු කාරනා නොකිව්වොත් මි ඉසුන් ගොඩාක් නොමග යාවි .කොන්දක් තියෙන නායකයෙක් කියා විස්වාසය අප හද තුල තියෙන නිසයි මෙහෙම ඉල්ලන්නේ . ඔබ තුමා පුලුවන්නම් එය එතුමාට දැනුවත් කරන්න ඒක නැති නම් කාටවත් දිනන්න,අමාරුයි ..මං දන්නවා ගොඩාක් සංවිදානවල අරමුන ඒක එය නැති නම් එයාලා වෙනත් විකල්ප වෙන අයගෙන් ඉල්ලනවා .ඔබතුමාට ගොඩාක් ආදරේයි අපි ..පුලුවන්නම් ගෝටාබය මහත්තයට ඔය ටික මිනිසුන්ට පොරොන්දු වි එන්න කියන්න .එකෙන් කාටවත් අසාදාරනයක් නැ සියලුම ජාතින් එකම ජාතියක් විදිහට ජිවත් වෙනවා ආගම විතරයි වෙනස් ..

    • @betterlife4182
      @betterlife4182 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ම ඇත්ත සහෝදරී ! තෙරුවන් සරණයි ඔබට ! අදහස් දැක්වීමට .හදවතින් ම ස්තුති වෙමි.

    • @samanthipriyadarshani1860
      @samanthipriyadarshani1860 4 ปีที่แล้ว +2

      ඔබේ කරැණු සත්‍යයි.....මගෙත් අදහස එයම තමයි.......

  • @harshaharsha1687
    @harshaharsha1687 4 ปีที่แล้ว +1

    අතිවිෂිස්ඨයි 🙏🙏🙏👌👌👌

  • @thamarathamara1314
    @thamarathamara1314 4 ปีที่แล้ว

    අනිත් හැමොටම මේ ඔබතුමා වගේ හිතන්න බැරි ඇයි අපි හැමෝම එකාවගේ ඉමුකෝජාති බේද අදිනඑවුන් රටින් පැන්නුවනම් හරි .

  • @nishanpeiris6586
    @nishanpeiris6586 4 ปีที่แล้ว +1

    නියමයි අනිවාර්යයෙන්ම ඇත්ත කතාව❤

  • @askask7686
    @askask7686 4 ปีที่แล้ว +7

    යක්කු අතර දෙවියෙක් ❤❤❤

  • @shyamagunasekara237
    @shyamagunasekara237 4 ปีที่แล้ว +4

    ඔබ අපිට ආඩම්බරයක් ..

  • @Nadee-dm2gg
    @Nadee-dm2gg 4 ปีที่แล้ว

    හරි ආසාවෙන් අහනෙ ඉන්නෙ නිරොෂන් සර්ගෙ කතා...පපුවටම දැනෙනවා...රටේ දියුණුවට නම් ඔබ වගෙ කිහිපයක් හිටියා නම් හොඳට ම ඇති.... බුදු සරණයි ඔබ තුමාට

    • @RanjithSomaweera
      @RanjithSomaweera 2 หลายเดือนก่อน

      Comment balanakota me rate minissu monawage andabalayanda kiya hitenawa thawama gothrika grammya patu chintanawalin molaya wikall unu purawesiyan bawa penenawa me wage jathiyak hemada akatena palwenawa wartamana pohottuwata,aliya, sajabe nayako kemati mewage gawayantai .

  • @wasanthikamari734
    @wasanthikamari734 4 ปีที่แล้ว

    Niyama kathawa obata ජය wawa

  • @chankaroshan8850
    @chankaroshan8850 4 ปีที่แล้ว +1

    Patta kathawa niyamai ☝

  • @erangamadujeewani9859
    @erangamadujeewani9859 4 ปีที่แล้ว +4

    Niyamai නිරෝශන් mnthree thuma.papuvtama vaduna.ahanna hithenava dahaparak hari.kalinai.buddimath .oya පාර්ලිමේන්තුවේ kisi kemnekta ba ohonm katha karanna.pita ratataka hitiyath api balan inne oyala monada karanne kiyala.obata jaya.godak duk una eda oya chande illuvama.eth oba hari pare yana ekata sathutui .mn eka hamadama kiyanava.bs

  • @nuwankw7954
    @nuwankw7954 4 ปีที่แล้ว +2

    ආඩම්බරයි උඹලා වගේ උන් ගැන

    • @ashapriyangi3041
      @ashapriyangi3041 4 ปีที่แล้ว

      ඔබගේ කතාව ආඩම්බරයක් රට ට

  • @malanilanka5594
    @malanilanka5594 4 ปีที่แล้ว +1

    නියම කතාව සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි

  • @indikasilva6194
    @indikasilva6194 4 ปีที่แล้ว +2

    Highly appriciated. Very valuable points.

  • @pinociucci2329
    @pinociucci2329 4 ปีที่แล้ว +1

    ආඩම්බරයි....

  • @mpspansilu5398
    @mpspansilu5398 4 ปีที่แล้ว +17

    sattakin atta malli.

  • @vidurathnayaka3193
    @vidurathnayaka3193 4 ปีที่แล้ว +3

    කොන්ද පන තියෙන කෙලින් කතා කරන සිංහල කමට නය නැති නායකයෙක් කවදාවත් දෙශපාලනයේ කෙනෙක්ට ගරැ කරන්නැ මහින්ද මහත්තයට ඇරේන්න දෙවනුවට ඔබට ගරැ කරනව මම ⁣ජාතිය වෙනුවෙන් කතා කරන ඔබට මම හදවතින්ම ගරැ කරනව රටක් ආදරේ කරන නායකත්වය නය නැ ඔබ රටට බුදු සරනයි

  • @s.a..1309
    @s.a..1309 4 ปีที่แล้ว +2

    නියමයි...💪💪💪

  • @gayanimenaka1726
    @gayanimenaka1726 4 ปีที่แล้ว

    පාර්ලිමෙින්තුවෙ මෙි වගේ 10ක් හිටියනමි මෙි රට ගොඩක් ඉදිරියෙන්

  • @b.s.rathnayaka8013
    @b.s.rathnayaka8013 4 ปีที่แล้ว +1

    Supiri kathawa..

  • @wipuladhamma2079
    @wipuladhamma2079 3 ปีที่แล้ว

    ඔබතුමා කොහොම හරි නැගිටින්න ඕන . ඔබතුමා ඉදිරියට එන්න ඕන . ඕන වෙලාවක අපි ඉන්නවා ඔබතුමා එක්ක . ඕන දෙයක් ඕන වෙලාවක් කියන්න . ඒ ඔබතුමා මගේ රටට ජාතියට ආගමට පන වගේ ආදරෙ නිසා .

  • @samindaariyarathna8583
    @samindaariyarathna8583 4 ปีที่แล้ว

    Marama kathawa hithata ena gammma kiyala wadak na pata paksha atharala obath ekka me ratee gamank yanna api innawa ජය වේවා

  • @ashasadamali9599
    @ashasadamali9599 4 ปีที่แล้ว

    Oya wage aya innwanm aiye ape ratath dinum budu saranai oyata ,jaya wewa!

  • @chandanijayalath9413
    @chandanijayalath9413 4 ปีที่แล้ว

    සිංහලයන්ට , අද ,ස්ටෙජ් වල නැගල ,කැ ගහන්න පුලුවන් වෙලා තියෙන්නෙ, රට බෙිරා ගත්ත නිසා කියල ,අමතකයි,

  • @r.m.namalchathuranga5060
    @r.m.namalchathuranga5060 4 ปีที่แล้ว

    Niroshan mahaththayo parliament eke inna mn dakina soduru manussaye oba thuma.. rata jathiya agama gana hithana.. adambarai. ahan inna kathawath priyai. Oya gamma saha avanka kama e vidihatama geniyanna. Suba pathum...👌👌

  • @sanukamethsara4581
    @sanukamethsara4581 4 ปีที่แล้ว

    දකුණෙ එකෙක් එල බන් 😍😘

  • @nishanthakumara8088
    @nishanthakumara8088 4 ปีที่แล้ว

    Niyamai aiya oya thamai ratata adare niyama minisa..

  • @r.g.ekanayaka9054
    @r.g.ekanayaka9054 4 ปีที่แล้ว +3

    Niyamai manthri thuma

  • @KumarKumar-fk3eh
    @KumarKumar-fk3eh 4 ปีที่แล้ว

    Wow nirosan manthrithumane.jayawewa.

  • @lahirupramod1112
    @lahirupramod1112 4 ปีที่แล้ว +1

    Niyama nayakayek ratakata oni me vage vachanaye parisamaptha arthayenma niyama nayakan

  • @thusharapriyangani6058
    @thusharapriyangani6058 4 ปีที่แล้ว

    Niyama manussayek.jathiya gana kakkumak thiyena nayakayek.Budusaranai.

  • @safetyhelthenvironmentwith3082
    @safetyhelthenvironmentwith3082 4 ปีที่แล้ว +1

    Patta ah.eth parliment eke inna bahuthara harakta oowa therenne....

  • @dinudodangoda3823
    @dinudodangoda3823 4 ปีที่แล้ว

    Niyamai hedenawanam oya wachana thikath athi hedenna minisakuta jayawewa

  • @test-mh7bu
    @test-mh7bu 4 ปีที่แล้ว

    youtube eke inne 2011 idan politics balannema ne eth ada mai eka video ekak mr.niroshange ahamben beluwe.e beluwe politics kiyala nodena. e video eka beluwata passe hoya hoya oba thumage video okkoma beluwa. highly recommend you!!

  • @ajitheswaththa4939
    @ajitheswaththa4939 4 ปีที่แล้ว

    මම අදරේම චරිතේ 😘😘😘😘

  • @minipura3818
    @minipura3818 4 ปีที่แล้ว +1

    Verry good bs

  • @dhanushkamadushanka4715
    @dhanushkamadushanka4715 4 ปีที่แล้ว

    Mahattayo oya super

  • @mallikamallika9129
    @mallikamallika9129 4 ปีที่แล้ว

    Oyata api godak kemathi oya wage kenek janadipeti wenna ona suba pathanawa idiriyata yanna labewa kiyala bs

  • @unstoppable1178
    @unstoppable1178 4 ปีที่แล้ว +4

    නිරොෂණ් අයියා විතරයි ඉන්නේ

  • @rohanakarunasekara7342
    @rohanakarunasekara7342 4 ปีที่แล้ว +3

    ඉතා හරවත් හෙල පුතෙකුගේ කථාවක්.
    මේ කථාවේ බලලෝභයක් නෑ.ජාතිවාදයක් නෑ.සත්ය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කලහැකි නියම ඛෞද්ධ නායකයෙක් බව පැහැදිලි වනවා.

  • @s.c.wickramasinghe4573
    @s.c.wickramasinghe4573 4 ปีที่แล้ว

    menna niyama desapaalana mahathvaru obatumata jayaveva

  • @anasfareed9834
    @anasfareed9834 4 ปีที่แล้ว

    Respect you brother from
    Doha
    Qatar.

  • @lakshmigunasekara7017
    @lakshmigunasekara7017 4 ปีที่แล้ว

    niroshan sir oyata api godak adarai.jayan jayawawa.api gotabaya sir dinawala janadipathi karamu. mau bimata sri dalada samidu phitai..budu saranai.

  • @anushajayanth6094
    @anushajayanth6094 4 ปีที่แล้ว

    Niyamai kathawa

  • @Pererajanaka-zi2ju
    @Pererajanaka-zi2ju 4 ปีที่แล้ว

    No word to say... Great

  • @madusuki6674
    @madusuki6674 4 ปีที่แล้ว

    Niyamay. Katha karanna onee maruwath

  • @disnakanthi4627
    @disnakanthi4627 4 ปีที่แล้ว

    kohoma unath Niroshan aththa katha karanawa.oyage sakthiyata aoe awnka sthuthiya

  • @nishanthakumara6787
    @nishanthakumara6787 4 ปีที่แล้ว +3

    Niyamai manthithum

  • @santhivitharana2341
    @santhivitharana2341 4 ปีที่แล้ว

    Niyama kathawa.

  • @hijasmohamed8446
    @hijasmohamed8446 4 ปีที่แล้ว

    Denawa adennama bs oba thumata 👍❤️👍❤️👍❤️

  • @malikapoi7585
    @malikapoi7585 4 ปีที่แล้ว +1

    Oba thuma ta budu saranaei

  • @ajithbandara3320
    @ajithbandara3320 4 ปีที่แล้ว

    Lassanai kathawa ape eka wenuwen katha karanna kauruth na kawadawath sinhalayawa hadanna ba

  • @sajithkahadawala4877
    @sajithkahadawala4877 4 ปีที่แล้ว +1

    niyami niyami supirii

  • @mianfenanbo4980
    @mianfenanbo4980 4 ปีที่แล้ว +1

    Sadarane wa katha kara .jaya

  • @melanishakila8923
    @melanishakila8923 4 ปีที่แล้ว +1

    respect u ...

  • @hashanraviranga8535
    @hashanraviranga8535 4 ปีที่แล้ว +2

    අපි ගහපු චන්දෙ අපතෙ ගිහින් නෑ නිරෝෂන් අයියෙ ඔයා අපේ කෙනෙක් අපේ ගමේ කෙනෙක් ඒක අපිටත් ආඩම්බරයක් වගේම අපේ එකෙක් මේ ජරා දේෂපාලනේ ඇත්ත පෙන්වන එක ගැන සතුටුයි බුදුසරනයි

  • @chandanijayalath9413
    @chandanijayalath9413 4 ปีที่แล้ว

    සිංහල ,අපි ට අසාදාාරන ,වෙනකොට ,අපි කට අැරියොත් , ජාතිවාදය කියල ,හංවඩු ගහනව.

  • @user-vk6nm9zw9v
    @user-vk6nm9zw9v 2 หลายเดือนก่อน

    මිනිහෙකුට ගහල කානුවක දාල ඉන්නකොට නැගිටපියව් ඒ මිනිහ නෙුවෙන් . හැබැයි සිංහල ද දෙමලද වෙනුවෙන් නෙවෙයි.

  • @user-qo5si3bc1z
    @user-qo5si3bc1z 4 ปีที่แล้ว +2

    උන්ට ජිව්තය ඩුන්නෙ සිංහලය කියල මතක් නැහැ