Niroshan Premarathna
Niroshan Premarathna
  • 45
  • 1 564 270

วีดีโอ

මේ රටේ ඉන්නේ ජන්ද දායකයෝ නෙමෙයි..අන්ධ දායකයෝ.. | Niroshan Premarathna
มุมมอง 11K4 หลายเดือนก่อน
මේ රටේ ඉන්නේ ජන්ද දායකයෝ නෙමෙයි..අන්ධ දායකයෝ.. #palitha_thewarapperuma #palithathewarapperumafuneral
"අපි ඉක්මනට මැරිලා ආයේ ඉපදුනොත් මේ රට හදන්න පුලුවන්ද බලමු.."🙏
มุมมอง 114K4 หลายเดือนก่อน
"අපි ඉක්මනට මැරිලා ආයේ ඉපදුනොත් මේ රට හදන්න පුලුවන්ද බලමු.."🙏 #Palitha_Thewarapperuma #palithathewarapperumafuneral
හොඳ මිනිස්සු හරි ඉක්මනට යනවා.😢 | Niroshan Premarathna
มุมมอง 30K4 หลายเดือนก่อน
හොඳ මිනිස්සු හරි ඉක්මනට යනවා.😢 #palitha #thwarapperuma #niroshan
මිනිසූන් වෙනූවෙන් මිනිසූන් ජිවත් කරවීමට ඉගැන්වීම..| Niroshan Premarathna
มุมมอง 2.6K2 ปีที่แล้ว
"රුහුණෙන් පොතක්" බලන්ගොඩ ඉහලගලගම විද්‍යාලයේ පුස්තකාලයට අවශ්‍ය පොත් හා දරුවන්ට අවශ්‍ය ක‍්‍රීඩා උපකරණ පොත්පත් ඇතුලු උපකරණ කට්ටල ලබා දීම රුහුණු විශ්වවිද්‍යාලයේ කළමණාකරණ හා මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යාපීටයේ 2002 / 2003 කණ්ඩායමේ දායකත්වයෙන් සිදුවිය #niroshan #niroshanpremarathna #ITN
අයියෝ ''මාධ්‍ය'' | නිරෝෂන් පේ‍්‍රමරත්න | NIROSHAN PREMARATHNA
มุมมอง 13K3 ปีที่แล้ว
අයියෝ ''මාධ්‍ය'' #niroshanpremarathna #niroshan #media
පරාජයේදීත් මා සමග සිටි හක්මණ ආදරණිය ජනතාව..
มุมมอง 5K4 ปีที่แล้ว
පරාජයේදීත් මා සමග සිටි හක්මණ ආදරණිය ජනතාව.. හක්මන පැවැති ස්තුති ජනහමුව..
පසුබෑමේදීත් මා අත්නොහැර සිටින ආදරණීයයන්ට ස්තූතියි .. (2020.08.15 පැවැති ස්තුති ජනහමුව)
มุมมอง 10K4 ปีที่แล้ว
පාර්ලිමේන්තු මහ මැතිවරණය අවසන් වී දින කිහිපයක් ගත වී තිබේ . ජය පරාජය එක ලෙස විදගන්නට හැකි ආත්ම ශක්තිය මා තුල ගොඩනැග ස්වභාවදර්මය ට ස්තූති වන්ත වෙමි. මේ මැතිවරණ ප්‍රතිඵලය ආණ්ඩුවට සිත ජන වරම මිනිස්සුන් විසින් ලබා දී තිබේ. දැන් ඇත්තේ ප්‍රායෝගික බව ජනතා හදවත් තුලට එකතු කිරීමේ යෝද ගමනෙහි ආරම්බයයි. ඒ සදහා ජනාදීපති තුමන්ට අග්‍රාමාත්‍ය තුමන්ට සියළුම ඇමතිවරුන්ට ඒ සදහා සත්‍ය ලෙසම හදවතින් ම සුබ පතම්. මේසා ...
මංගල පාර්ලිමේන්තු කතාව..
มุมมอง 11K4 ปีที่แล้ว
මංගල පාර්ලිමේන්තු කතාව.. #parliament #niroshan
මේක පරාජයක් නෙමෙයි පසුබැස්මක් මට දේශපාලනය අත්හරින්න බැරි මගේ මිනිස්සු නිසා
มุมมอง 60K4 ปีที่แล้ว
මේක පරාජයක් නෙමෙයි පසුබැස්මක් මට දේශපාලනය අත්හරින්න බැරි මගේ මිනිස්සු නිසා...
අපේ පක්ෂ මිනිස්සුත් කුහක කම් කරනකොට නිරෝෂන් විතරයි පාර්ලිමේන්තුවේ කතා කලේ..
มุมมอง 97K4 ปีที่แล้ว
අපේ පක්ෂ මිනිස්සුත් කුහක කම් කරනකොට නිරෝෂන් විතරයි පාර්ලිමේන්තුවේ කතා කලේ..
මේ මිනිස්සු නොහිටින්න අද පාර්ලිමේන්තුවේ මම වගේ මිනිහෙක් නෑ..
มุมมอง 292K4 ปีที่แล้ว
මේ මිනිස්සු නොහිටින්න අද පාර්ලිමේන්තුවේ මම වගේ මිනිහෙක් නෑ.. #අපේනිරෝෂන් #apeniroshan #ekata #එකට
මාතර මිනිහෙක් 9 x 🌷General Election 2020 | Theme Song | Niroshan Premarathne
มุมมอง 12K4 ปีที่แล้ว
මාතර මිනිහෙක් 9 x 🌷 General Election 2020 | Theme Song | Niroshan Premarathne ගායනය - ඉදුණිල් අන්දරමාන පද රචනය ,තනු නිර්මාණය - මනෝජ් ෆොන්සේකා (ෆොනී) සංගීත සංයෝජනය - ගයාන් සී බෙන්තරගේ C- age recording studio පසුබිම් ගායනය- නදී දර්ශන පෙරේරා..
මාතර මිනිහෙක්...
มุมมอง 1.7K4 ปีที่แล้ว
මාතර මිනිහෙක්...
කට ඇති පුතා..ඔය ශක්තිය ඇති..අපි මාතර හිටපු අය..අපි දැක්කා වැඩකරපු විදිය
มุมมอง 2.3K4 ปีที่แล้ว
කට ඇති පුතා..ඔය ශක්තිය ඇති..අපි මාතර හිටපු අය..අපි දැක්කා වැඩකරපු විදිය
හදවතේ එකට..
มุมมอง 9924 ปีที่แล้ว
හදවතේ එකට..
වීරෝධාර රණවිරුවන්ට උත්තමාචාර..
มุมมอง 3.4K4 ปีที่แล้ว
වීරෝධාර රණවිරුවන්ට උත්තමාචාර..
උඩ පුටුවල ඉන්න හැමෝගෙන්ම ඉල්ලනවා පුංචි මිනිහට අසාධාරණකම් කරන්න එපා..
มุมมอง 16K4 ปีที่แล้ว
උඩ පුටුවල ඉන්න හැමෝගෙන්ම ඉල්ලනවා පුංචි මිනිහට අසාධාරණකම් කරන්න එපා..
'එක දිගට මඩ ගැහුවා'..මගේ තුන්හිතකවත් වෛරයක් නෑ..
มุมมอง 23K4 ปีที่แล้ว
'එක දිගට මඩ ගැහුවා'..මගේ තුන්හිතකවත් වෛරයක් නෑ..
'සිලෝන් කරූ'..මිනිස්සු නැගිටලා අත්පුඩි ගැහුවා..
มุมมอง 18K4 ปีที่แล้ว
'සිලෝන් කරූ'..මිනිස්සු නැගිටලා අත්පුඩි ගැහුවා..
උඩ ඉදන් බැලූවම පොඩියට පේන දේ දුප්පත් මිනිහට මහා ලොකු දෙයක්..
มุมมอง 7K4 ปีที่แล้ว
උඩ ඉදන් බැලූවම පොඩියට පේන දේ දුප්පත් මිනිහට මහා ලොකු දෙයක්..
තමුන්නාන්සෙලා නිකම්ම නිකං නිකමෝ විතරයි..හාල් නැතුව ගෙදර හිටපු දවසට තමයි දුප්පත්කම තේරෙන්නෙ..
มุมมอง 97K4 ปีที่แล้ว
තමුන්නාන්සෙලා නිකම්ම නිකං නිකමෝ විතරයි..හාල් නැතුව ගෙදර හිටපු දවසට තමයි දුප්පත්කම තේරෙන්නෙ..
ලොකු පාසල්වල කිසිම දිසාපාමොක්වරයෙක් මේ මිනිස්සුන්ට අවංකකමයි මනුස්සකමයි උගන්වල නෑ
มุมมอง 21K4 ปีที่แล้ว
ලොකු පාසල්වල කිසිම දිසාපාමොක්වරයෙක් මේ මිනිස්සුන්ට අවංකකමයි මනුස්සකමයි උගන්වල නෑ
ෆොන්සේකාගේ ඇතුලෙ ඉන්නේ ෆොන්සේකා නෙමෙයි ..එදා ගිලපු ගුලිය අදත් ගිල්ලා
มุมมอง 112K4 ปีที่แล้ว
ෆොන්සේකාගේ ඇතුලෙ ඉන්නේ ෆොන්සේකා නෙමෙයි ..එදා ගිලපු ගුලිය අදත් ගිල්ලා
කෝ අපේකම..කෝ දරුවන්ට හිතන්න දෙයක්..ඔය මහාචාර්්‍ය පට්ටම ගත්ත රට මොකක්ද මන්ත‍්‍රීතුමා..
มุมมอง 159K4 ปีที่แล้ว
කෝ අපේකම..කෝ දරුවන්ට හිතන්න දෙයක්..ඔය මහාචාර්්‍ය පට්ටම ගත්ත රට මොකක්ද මන්ත‍්‍රීතුමා..
මනුස්සකම නැත්තම් දිග පළල අදාල නෑ...
มุมมอง 80K4 ปีที่แล้ว
මනුස්සකම නැත්තම් දිග පළල අදාල නෑ...
සමහර ධනපතියෝ දැක්කම පුදුමයි තව දවස් 03යි තියෙන්නේ පැය 24ම හරි වැඩ කරපං
มุมมอง 20K4 ปีที่แล้ว
සමහර ධනපතියෝ දැක්කම පුදුමයි තව දවස් 03යි තියෙන්නේ පැය 24ම හරි වැඩ කරපං
ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවා විතරද දක්ෂ..?
มุมมอง 4.9K4 ปีที่แล้ว
ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවා විතරද දක්ෂ..?
මේකද යහපාලනේ..අපි මේ රටට ඉතුරු කරල යන්නේ මොනවද..
มุมมอง 18K4 ปีที่แล้ว
මේකද යහපාලනේ..අපි මේ රටට ඉතුරු කරල යන්නේ මොනවද..

ความคิดเห็น

  • @chandrasenaamarasinghe177
    @chandrasenaamarasinghe177 12 ชั่วโมงที่ผ่านมา

    Oya rata berunayakayata mulinma haturu une Malinda rajapksha ponsekata kala de amatakada mahinda yddeta giyada bala thnhaawa nisa siyalla nathi kata gattaha

  • @tourwithiranga
    @tourwithiranga 21 ชั่วโมงที่ผ่านมา

    Athithaya amathaka nethi obata, mee rata diunu karanna daiyraya lebeewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @haroldperera4614
    @haroldperera4614 วันที่ผ่านมา

    😮🙏👍💖

  • @C.s.videos
    @C.s.videos วันที่ผ่านมา

    Jathi Bede Katha Sinhala vitharada me rate enne

  • @rathnayakarathnayaka4827
    @rathnayakarathnayaka4827 วันที่ผ่านมา

    Very good Putha. ❤❤

  • @user-sj7ek6wj2y
    @user-sj7ek6wj2y 3 วันที่ผ่านมา

    L

  • @manojfernando4707
    @manojfernando4707 4 วันที่ผ่านมา

    එහෙම හිටපු උඹ කොහොමද බං thattu 4 trinti බිල්ඩිම ගැහුවේ

  • @user-tt4bk3pr5t
    @user-tt4bk3pr5t 4 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉

  • @santhapannila5744
    @santhapannila5744 5 วันที่ผ่านมา

    තෝ ළමයිනට පූප දෙන්න නේද

  • @santhapannila5744
    @santhapannila5744 5 วันที่ผ่านมา

    ඔබ නැවත අප තුලට එනු මැනවි රජෙකු ලෙසිනා

  • @santhapannila5744
    @santhapannila5744 5 วันที่ผ่านมา

    තොගේ පාරට්ටුව වැඩක් නෑ තෝ රටට කරපු දෙයක් කියපන්

  • @santhapannila5744
    @santhapannila5744 5 วันที่ผ่านมา

    තොපේ හැඟීම්බර කථා වලට රැවටෙන නිසා තමයි රටට කෙලවුනේ

  • @santhapannila5744
    @santhapannila5744 5 วันที่ผ่านมา

    තොගේ කතාව ලස්සනයි.ඒත් තොගෙ හැකියාවෙන් රටට වැඩක් කරපන් තොගේ

  • @user-lu5nd8xz9r
    @user-lu5nd8xz9r 9 วันที่ผ่านมา

    oba thuma awanka kenek aththa kathakarana kenek .

  • @MahindaMahinda-vp4fb
    @MahindaMahinda-vp4fb 10 วันที่ผ่านมา

    Man godak kamathie oba thuma samagie janabalawegaya ekka ekathu una ekata

  • @NalakaPushpakumara-jb4mn
    @NalakaPushpakumara-jb4mn 11 วันที่ผ่านมา

    ♥️🤩

  • @NalakaPushpakumara-jb4mn
    @NalakaPushpakumara-jb4mn 11 วันที่ผ่านมา

  • @subramaniyammaheshwary4958
    @subramaniyammaheshwary4958 14 วันที่ผ่านมา

    Excellent speech ❤❤

  • @SunilPriyantha-sj2us
    @SunilPriyantha-sj2us 17 วันที่ผ่านมา

    නිරෝෂන් ඔයා ට සුභඅ නා ග ත ය ක් සුපිරී හොදේ අපි අකුරැස්සේ කෙලින් වැ ඩ් ඩේ ක්‌ ::::::::::!සුභ ගමනක් වේවා :'''"

  • @SanjanaKalpa-xe5of
    @SanjanaKalpa-xe5of 18 วันที่ผ่านมา

    Plaharska

  • @AjithBandara-bs2mj
    @AjithBandara-bs2mj 19 วันที่ผ่านมา

    බයිලා

  • @lakshithabandara-mb2yt
    @lakshithabandara-mb2yt 21 วันที่ผ่านมา

    Mage desapalana weeraya hadawathinma adarei niroshn sahodarayata..kadulu watenawa a kathawalata❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KasunDarshana-o1i
    @KasunDarshana-o1i 25 วันที่ผ่านมา

    උබ තුමාගේ දැක්මට මම හරි කැමති නමුත් කෙලින් කතා කරා කරන මනුස්සයට ඉඩක් නෑ මේ රටේ..ආයේ වතාවක් උබ තුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕන..මම උබ තුමාගේ දිස්ත්‍රික්කයෙත් නෙමෙයි..ඒත් මම ඔබ තුමාගේ මේ යහපත් දැක්ම වෙනුවෙන් ඕනෑම වෙලාවක සහයෝගය ලබා දෙනවා....

  • @malishamax7874
    @malishamax7874 26 วันที่ผ่านมา

    ❤❤❤oba hariy❤❤

  • @pethumviraj3470
    @pethumviraj3470 หลายเดือนก่อน

    ඇඩුනා 😢

  • @HarshaEkanayake-vs6wt
    @HarshaEkanayake-vs6wt หลายเดือนก่อน

    Apee duppath minisa wenuwen nagana hada ♥️ adarei ape sinhla jatiyata adambarayak ♥️👍👍🙏🙏

  • @HarshaEkanayake-vs6wt
    @HarshaEkanayake-vs6wt หลายเดือนก่อน

    👍👍👍👍🙏🙏🙏🙏♥️♥️♥️

  • @daviddonperera9421
    @daviddonperera9421 หลายเดือนก่อน

    Oya kathawa adatath harida kiyannako please.

  • @ruwanlakmal8870
    @ruwanlakmal8870 หลายเดือนก่อน

    පට්ට සහෝදරයා ❤️ පට්ට ආසාවෙන් ඇහුවෙ කතාව ඒ කතාව ඇතුලේ වචනයක් නෑර තිබ්බේ අවංකකම, නිහතමානීකම ඔබ වැනි උතුම් මිනිසුන් දියවන්නාවට යැවිය යුතුයි❤️🙏🙏

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena หลายเดือนก่อน

    මහින්ද තමයි මුළු රටම සුද්දෙ දැම්මේ පට්ට හොරා

  • @chanakapradeepkaluarachchi8009
    @chanakapradeepkaluarachchi8009 หลายเดือนก่อน

    Mama me kathawa ahanne. Saudiye edan. Obathumage me kathawa. Awasanayaka dakwa ahapu mage as walata kadulu piruna.. you are the best hero. I wish you all the best 👏💞

  • @user-zp8rh4if4f
    @user-zp8rh4if4f หลายเดือนก่อน

    ❤❤💐

  • @DeshikaDeshika-v2b
    @DeshikaDeshika-v2b หลายเดือนก่อน

    Ratata adre karana hoda මනුස්සයෙක් adrei❤

  • @indikamanoj975
    @indikamanoj975 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-eh4ki3bu1u
    @user-eh4ki3bu1u 2 หลายเดือนก่อน

    ඔබතුමා විශිෂ්ඨ පුද්ගලයෙක් සහෝදරයා.! ඔබතුමා වගේ තව 20 ක්වත් පාර්ලිමේන්තුවේ හිටියානම් රට වෙනස්වෙලා ගොඩාක් කල්.

  • @gayanmadushanka8227
    @gayanmadushanka8227 2 หลายเดือนก่อน

    Exsalant ❤❤❤

  • @icgwd9788
    @icgwd9788 2 หลายเดือนก่อน

    කතාව ඇත්ත පුතාට බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව පුතේ හරිම සතුටුයි මම සවුදි අරාබියේ සිට ❤❤❤❤❤⚘⚘⚘⚘⚘⚘

  • @user-wy2cx2ij9y
    @user-wy2cx2ij9y 2 หลายเดือนก่อน

    නිරෝශන් අය්යෙ පාලිත මාමට සමාන කරන්න බෑ කාවවත්. මනුෂ්‍යත්වයට කියන තවත් නමක් පාලිත තෙවරප්පෙරුම කියන්නෙ. කලුතර නොව්නත් අපි හරි ආදරෙයි. ඔයත් එතුමට ආදරෙයි කියලා හුඟක් තැන් වලදි මං දැක්කා. පාලිත මාම ගෙන් පස්සෙ අපි බලාපොරොත්තුවක් තියන් ඉන්නෙ ඔයා ගැන විතරයි. ඔයත් එතුමා වගේ කෙනෙක් වෙයි කියලා හිතෙනවා.

  • @vishwanan4254
    @vishwanan4254 2 หลายเดือนก่อน

    කිසිම . දියුනු . රටක රජයෙ සෙවකයන්ට මරෙනකම් පෙන්ශන් දෙන්නෙ නහ. මෙකෙන් වෙන්නෙ අහින්සක ජනතාව දුක් විදින එක්

  • @vishwanan4254
    @vishwanan4254 2 หลายเดือนก่อน

    දරුව්වො කිය කිය බදු ගහනවා ඔය පෙන්ශන් මරෙනකම් දෙන එක නවත්තලා දානවා

  • @i.Arjun369
    @i.Arjun369 2 หลายเดือนก่อน

    Sir, ඔයා ඉස්සර මාධ්‍යවේදියෙක් කාලෙ ඉඳන් අපේ පවුලෙ අය මාරම කැමතී.දේශපාලනයට යනව කියද්දිත් සතුටුයි. ඔයා parliament එකේ කරන කතා අද අහද්දිත් ඇඟ හිරිවැටෙන තරම් superb👌ඔබේ දේශපාලන මතය මොකද්ද කියල දන්නෙ නෑ, නමුත් මේ වෙලාවෙ තාර්කික දේශපාලකයින් මුලු රටේම අවශ්‍යතාවක් ! වැරදි විදිහට හිතන්න එපා, පහල තියෙන දේ කියවලා NPP එකෙන් මේපාර දේශපාලනයට එන්න, මේක ඉල්ලීමක් 🙏 🌟මේ ගොඩක් අය නොදන්න ඉතිහාසය කෙටියෙන්! ලංකාවෙ 99% ක් නොදන්න ඇත්ත කතාව මේ. ඔනනම් හොයල බලන්න. කියවලා කාටද ඡන්දෙ දෙන්නෙ කියල තීරනය කරන්න.මට බැන්නත් දෙමාපියන්ටනම් බනින්න එපා 🙏🥺 👉1965 - JVP ආරම්භය. වෛද්‍ය උපාදිය නවතා විජේවීර විසින්, උගතුන් රැසක් සම්බන්ද කරගෙන. ධනවාදී පාලනයෙන් මිදී සැමට එක සමාන වරප්‍රසාද ලබාදීමේ අරමුනින් වාමාංශික සමාජවාදී ව්‍යාපාරයක් ලෙස ඇරඹිනි. 👉[1970-1977 ආණ්ඩුව sirimawo B. / ශ්‍රීලනිප ] 👉1970 - එවකට ආණ්ඩුවේ ප්‍රභලම සතුරා jvp බවත්,එය චේ ගුවේරා ව්‍යාපාරයක් බවත් එවකට ආණ්ඩුව ප්‍රසිද්ධියේ කියනව. රෝහණ විජේවීරව සිරකරනව. S.බණ්ඩාරනායක ආයෙ එයාව නිදහස් කරනව. ජනතාව ඊට විරෝදය පානව. ඔවුන්ව මර්ධනය කිරීමට එම සාමකාමී අරගලකරුවන්ව ආණ්ඩුව විසින් මරනව. ඡන්දෙ කාලෙට බෝතල් බාගයක් ගන්න අය රතිඤ්ඤා දානව සතුටට. 👉1975 - LTTE ආරම්භය 👉 71-77 කාලයේ jvp සම්බන්ධ විජේවීර හා නායකයින් නැවත සිර කරනව. සාමකාමී අරගල කරුවන් මරනව. සිර කරනව 👉1977- කිසිදු චෝදනවක් සත්‍ය නොවන බැවින් මහාධිකරණයෙන් විජේවීරව නැවත නිදහස් කරනව 👉[1978-1989 - jr ජයවර්ධන (president ) , R. Premadasa/ unp(prime minister ) , Ranil (minister) ] 👉1981 - ආණ්ඩුවේ දේශපාලනික මැරයින් යාපනේ පුස්තකාලය ගිනි තබා ජාතිවාදී අරගල ඇතිකරනව. ඊටත් එම පුස්තකාලයෙන් පවා අධ්‍යාපනය ලබන jvp යටම චෝදනා කරනව. ඔවුන්ව මරනව. 👉1983 - LTTE ය ලංකා හමුදාවෙ 13 ක් මරනව. පස්සෙ සතියක් තුල දේශපාලනික එවකට ආණ්ඩුවේ සිංහල මැරයින් දමිළ නිරායුධ අය 3000 ක් මරනව,දේපල විනාශ කරනව, සිංහල දමිළ ජාතිවාදී කුමන්ත්‍රණය ඇතිකරා කියා පක්ෂ 3 ක් තහනම් කරනව, පස්සෙ දෙකක් නිදහස්. jvp දිගටම තහනම් කරනව. ඔවුන් රහසිගතව සැඟවෙනව. jr ආන්ඩුව ඔවුන්ට සම්බන්ධ අය හා උගතුන් මරනව (ලොකුම අවුල jvp එක සන්නද්ධ හෝ ජාතිවාදී අරගල නොකල නිසා ඔවුන් වටා මිනිසුන් ගොඩක් එකතු උනා. එය ඔවුන්ගේ පාරම්පරික බලයට තර්ජනයක්. එය නැවතීමට ඔවුන් සියල්ලට අහුකරමින් මැරුව. මේ දේ නිසා චන්දෙ කාලෙට බෝතල් බාගෙට, හාල් ටිකට, ළූණු මල්ලට කතිරෙගහන පිරිසක් එයාලට හදාගන්න පුලුවන් උනා) 👉1989- සියල්ලෙන් ඉවත් වී වතුහිමි වැවිලිකරුවෙක් ලෙස වෙස්වලාගෙන සිටි විජේවීර අත්තඩංගුවට ගන්නව. ඔහුව මරනව. 👉83-89 නෙවෙයි 70 -89 කාලයම මටනම් කළුයි. වෙනස ඒ වකවානු දෙකේ ආණ්ඩු , ශ්‍රීලනිප හා UNP ලෙස පක්ෂ මාරු වීම පමණී. දෙගොල්ලම මිනිස්සු මැරුව. ගෙදරට ඇවිත් පවුලෙ අය මරන්න හදද්දි ඒක කවුරුත් බලාගෙන ඉන්නෙ නෑ. ඒ අයව බේරගන්න මොකක් හරි කරනව. මේ නිසා රටෙන් 80% ක් මරන්න එද්දි ආරක්ෂාව උදෙසා සටන් කරද්දි jvp අතිනුත් ඒ ආපු දාමරිකයෝ මැරුන. ඒ 6000 ක් පමන බව මහාධිකරණයෙන් ඔප්පු වනව. නමුත් එවකට ආණ්ඩු විසින් උගතුන් 60,000 ක් අමු අමුවේ මැරුව. 👉 jvp සෝමවංශ පමනක් බේරුනා. 👉මං දන්න o/l කාලෙ හොයාගත්ත ඉතිහාසය ඕක. ආණ්ඩුව විසින් ඒකාලෙම උගතුන්ගේ නැගිටීම සීමාකලේ ඇයි කියන එක චුට්ටක් හිතන්න. උගත්කම කියන්නෙ වෙනමම level එකක තියෙන දෙයක්. මිනිස්සු නූගත්ව ඉන්න තරමට මේ පාලකයො කැමතී.

  • @RanjithlalJayasekara
    @RanjithlalJayasekara 2 หลายเดือนก่อน

    ඔයත් ගිය තැන වැරදියි දැන්වත් මා.ලි.මා.ට එන්න

  • @user-nd2ye5qf9q
    @user-nd2ye5qf9q 2 หลายเดือนก่อน

    ඊලඟ සැරේ කොහොම හරි පාර්ලිමේන්තුවට එවමු. හෙරු තක්කඩීන් එවන්නෙ නැතිව මේ වගේ කොන්ද පණ තියෙන සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෙක් එවමු.

  • @user-vp4sf1ey3h
    @user-vp4sf1ey3h 2 หลายเดือนก่อน

    Dan mokada karaney horu samaga laginawada

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika 2 หลายเดือนก่อน

    මාතර මිනිහෙක් ❤❤❤❤

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika 2 หลายเดือนก่อน

    බුදු සරණයි ❤❤❤

  • @user-od8bi1hs5u
    @user-od8bi1hs5u 2 หลายเดือนก่อน

    නිරෝසන් මාලිමාවට ඇවිත් රට හදන්න උදව් වෙන අකුරැස්ස ජනතාව

  • @user-nd2ye5qf9q
    @user-nd2ye5qf9q 3 หลายเดือนก่อน

    කොන්ද පණ තියෙන නියම ශ්‍රි ලාංකිකයෙක්, බුදු සරණයි!!!❤❤❤❤❤

  • @user-nd2ye5qf9q
    @user-nd2ye5qf9q 3 หลายเดือนก่อน

    සුපිරි චරිතයක්, නියම ශ්‍රි ලාංකිකයෙක්.❤❤❤❤❤❤

  • @AmarasinhaamarasinhaAmar-go2cj
    @AmarasinhaamarasinhaAmar-go2cj 3 หลายเดือนก่อน

    තෙවරප්පෙරු මනුස්සකම සුභගමන් මැතිතුමනි