ලංකාවේ පාලි උගතුන් පලායයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2025
  • බුද්ධ පරිනිර්වාණයේ සිට මහින්දාගමනය තෙක්
    ලංකාව නම් පරිපාලන දිස්ත්‍රික්කයේ සිට දඹදිව නම් පෙදෙස දක්වා සිදුවූ ගමන් වාර්තා 10 ක් ඇසුරෙන්,
    දඹදිව ස්ථාන හා ලංකාව යනු වර්තමානයේ සම්මත පරිදි ඉන්දියාවේ කිලෝමීටර 2000 ක් පමණ දුර ස්ථාන නොව මේ රට අභ්‍යන්තරයේ කිලෝමීටර දෙතුන් සියයක් දුර වූ ස්ථාන බව මහාවංසයේ සදහන්වේ.
    එම ගමන් වාර්තා නම් ,
    1- බුදුන් වහන්සේගේ පළමු ලංකා ගමනය - උරුවෙල/මහියංගනය, එක දිනක් තුල සිදුවූ ගමනකි.
    2- බුදුන් වහන්සේගේ දෙවන ලංකා ගමනය - සැවත් නුවර/නාගදීපය එක දිනක් තුල සිදුවූ ගමනකි.
    3- මනිඅක්කික නාරජු හා පිරිස දඹදිව යාම - කැලණිය/ සැවත් නුවර, එක දිනක් තුල සිදුවූ ගමනකි.
    4- බුදුන් වහන්සේගේ(+500 භික්ෂුන්) තුන්වන ලංකා ගමනය - සැවත් නුවර/කැලණිය, එක දිනක් තුල සිදුවූ ගමනකි.
    5- භද්ද කච්චායනා(+32 කාන්තාවන්) ලංකා ගමනය - කපිලවස්තුව/ගෝනගම, එක දිනයක් තුල ගඟේ පහලට පාවී එම.
    6- භද්ද කච්චායනා ගේ සහෝදර පිරිස ලංකා ගමනය - කපිලවස්තුව/ගෝනගම ගමන්කාලය සදහන් නොවේ .
    7- අරිට්ට ඇමති හා පිරිස අශෝක හමුවීම - අනුරාධපුර/පාටලිපුත්ත, ජලයෙන් දින 7යි, ගොඩබිමෙන් 7යි. (දින 14)
    8- අරිට්ට ඇමති නැවත පැමිණීම - පාටලිපුත්ත/අනුරාධපුර, දින 12 ක ගමනකි.
    9- අරිට්ට ඇමති හා පිරිස අශෝක හමුවීම - අනුරාධපුර/පාටලිපුත්ත, මෙය මුහුදෙන් හා ගොඩබිමෙන් එක දිනෙන් සිදුවූ ගමනකි.
    10 -සඟමිත් තෙරණිය හා පිරිස - ගයාව/අනුරාධපුර, ගඟෙන් දින 7යි, මුහුදෙන් එක දිනයි.
    මේ අනුව දඹදිව ඉන්දියාව නොව නොව ලංකාවේම කොටසක් බව, තහවුරු වේ.
    සමන්තභද්‍ර හිමි අනොත්ත විලට ගිය වීඩියෝව
    • හිමාල කඳු මුදුනේ ඇති අ...
    සිරස නාලිකාවේ පාද යාතරා
    • අතීතයේ සිට කැලෙන් කතරග...
    සිංහල මහාවංසය බාගත කිරීම
    drive.google.c...
    Whatsapp - 0743405077

ความคิดเห็น • 477