A Day In The Life | Srilankan Grocery Shopping | Cooking With Us | Sinhala Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • A Day In The Life | Srilankan Grocery Shopping | Cooking With Us | Sinhala Vlog
    #adayinmylife #groceryshopping #shopping #supermarket #giorno23 #sinhala #srilanka #weeklyvlog #italy #srilankan #cooking #cookingathome #food #cleaning #sinhalashopping
    ⭕Hi....welcome to Giorno 23, If you enjoyed this video do consider to Subscribed our channel...And share with your friends Thank you..
    Thank you for checking out our channel
    Hope you'll enjoy this video. See you
    all soon in our next video..
    ⭕Our equipment
    I phone 13 pro max
    DJI OM 4
    ⭕Follow us
    ✅FB Page: / travelgiorno23
    ✅Instagram:
    / _giorno23
    ...Thank you so much...

ความคิดเห็น • 264

  • @tomysinghe1495
    @tomysinghe1495 2 ปีที่แล้ว +17

    හරිම අහින්සක couple එකක් තුරුනුවන්ගේ සරනයි ඔය දෙන්නාට

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ...❤😘 තෙරුවන් සරණයි 🙏

  • @dulekahansamali9607
    @dulekahansamali9607 2 ปีที่แล้ว +21

    මේවා බලලා තමා අපි ඇත්තටම සතුටු වෙන්නෙ හිත නිදහස් කරගන්නෙ .අපිට පස්සෙ එන පරම්පරාවල් වලට ලංකාව කියලා රටක් දැකගන්න වෙන්නෙ නෑ මෙහෙම ගියොත් ඔයලා ඒ අතින් වාසනාවන්තයි හිතේ නිදහසේ ජිවත් වෙනවා ❤️❤️❤️ ආදරෙයි ඔය දෙන්නට day in life vlog අරගෙන එන්නකො අපිට බලන්න ❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +3

      අනේ ... ගොඩාක් ස්තූතියි ❤❤ අනිවාර්යයෙන්ම ඉස්සරහට ගේන්නම් 😊 ආදරෙයි ❤️

    • @sharmiladilrukshi4627
      @sharmiladilrukshi4627 2 ปีที่แล้ว +1

      Duleka hansamali ape rata taram nidahas ratak me loke kohewath na.mamath Italy wala awrudu 17 jiwath wenawa hama dema thiyanawa eth lankawe thiyana nidahasa mehe na.ape ratedeshapalanaya karana un.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +2

      @@sharmiladilrukshi4627 අපි ඉපදුණු රටට අපි ආදරෙයි වගේම කොයි වෙලාවෙද යන්නෙ කියලා බලන් ඉන්නෙ ඒ සුන්දරත්වය විදගන්න.. ඒ වගේම ඉතාලියටත් ආදරෙයි මොකද අපිව ජීවත් කරවන්නෙ මේ රට. ඒ වගේම ගොඩක් සුන්දර රටක්.. නිදහස කියන දේ තමන් කරන දේ අනුව සහ හිතන පතන දේ අනුව වෙනස් වෙනවා..ඔව් දේශපාලන නිසා තමයි අපේ රට විනාශ වෙලා තියෙන්නෙ..අපි හැමෝම ප්‍රාර්ථනා කරමු දැන් තියෙන පුශ්න නැතිවෙලා අපේ මිනිස්සුන්ට නිදහසේ සතුටින් ජීවත්වෙන්න ලැබේවා කියලා ❤ අපි මේ සුන්දර ඉතාලියට මගේ රටට වගේම ආදරෙයි ❤️

  • @dilmiisharasewwandi3158
    @dilmiisharasewwandi3158 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි video එක..... ගොඩක් අසාවෙන් බැලුවා... ඔයාලට ගොඩාක් ආදරෙයි... පරිස්සමින් ඉන්න...සතුටින් ඉන්න හැමදාම ඔය වගේ.... 😘😘😘😘😘

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ ගොඩාක් ස්තූතියි..... ❤❤ ඔයත් පරිස්සමෙන් ඉන්න 😊😊 ආදරෙයි ...

  • @ireshamendis2247
    @ireshamendis2247 2 ปีที่แล้ว +6

    හරි ලස්සනයි නංගා ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් වුණා.
    😃😃😃😃😌
    දෙන්නටම god bless you,!!!!!

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අක්කා ..❤❤😘😘 බුදු සරණයි 🙏 ජේසු පිහිටයි 🙏

  • @sankalpa647
    @sankalpa647 2 ปีที่แล้ว +9

    අයියා නම් පට්ට supportive 🙂

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ඔව් නංගා .....ගොඩාක් .....🥰🥰😘😘❤❤🌹🌹

  • @OshiRashmi
    @OshiRashmi 2 ปีที่แล้ว +2

    Mama ada thamai oylge channel eka subscribe kale.oyala lassanata video eka krla thiyanawa.akkage nm weda piliwelai wage 😍.hemadama dennma sathutin inna

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට සහ අපිත් එක්ක එකතු වුනාට .. ❤❤😘💐 ඔයත් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ..බුදු සරණයි 🙏

  • @Anurasg
    @Anurasg 2 ปีที่แล้ว +1

    Ahamben dakka, Harima shook vlog eka, Godak adarei Thank you, Jayawewa

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට සහ අපිත් එක්ක එකතු වුනාට .... ❤❤😘 ආදරෙයි ❤️ ජයවේවා 🙏 බුදු සරණයි 🙏

  • @sandunibandara4411
    @sandunibandara4411 11 หลายเดือนก่อน

    Hariima lassnai akki video eka... ❤❤❤

  • @sandurosarelife7438
    @sandurosarelife7438 2 ปีที่แล้ว +13

    මෙහෙ තියන තත්ත්වය එක්ක ඔයාලගෙ vlog බලල හිත හදාගන්නව නන්ගා ,මල්ලි .ලස්සනයි වෙනද වගේම.ආදරෙයි දෙන්නටම.ජේසු පිහිටයි නන්ගා ,මල්ලි ❤❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +3

      අනේ..... ගොඩාක් ස්තූතියි අක්කා .. ❤😊 ඔයාල අපේ videos බලලා සතුටු වෙනවනම් ඒක අපිටත් ලොකු සතුටක්... ආදරෙයි ❤️ ජේසු පිහිටයි 🙏

  • @sethmiabeysingha5818
    @sethmiabeysingha5818 2 ปีที่แล้ว +1

    Akki oya hari cute 😚 mewage vedio hemadama denna man lagadi idam oyalage vedio blanne asa hithenwa balnna. aiya poddak ahinsakai wge akki. love you parissamin sathutin inna ❤️🥺

  • @yukishan2505
    @yukishan2505 2 ปีที่แล้ว +1

    Nangi oya hodata kanawa .full happy.ohoma thamai inna onne .

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ඉන්න ටිකේ හොදට කාල බීල ඉන්න ඕනෙනේ 😃🙊

  • @gihanchathuranga3962
    @gihanchathuranga3962 2 ปีที่แล้ว +1

    Ahamben oyalage vlog ekak dekke eka dawasata oyalage vedio hema ekak wagema beluwa wish krnawa oya dennatama hemadama me wage sathutin inna lebenna kiyala...❤️😍😘

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Aneee Godaak adaren piligannawa ape chnl ekata…❤️❤️❤️ Godaak stuthii 🙏🏻😘

    • @gihanchathuranga3962
      @gihanchathuranga3962 2 ปีที่แล้ว

      @@Giorno23 ❤️😍

  • @mathishafernando5587
    @mathishafernando5587 2 ปีที่แล้ว +1

    Godak සතුටුයි ada lasisanayi video eka budu saranayi parisaman enna ❤️❤️🇱🇰🇱🇰🇱🇰👏👏👍👍🌹🌹

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Godaak Stuthiii ❤😊Parissamin inna ... Budu Saranai 🙏

  • @dewminiharischandra3914
    @dewminiharischandra3914 2 ปีที่แล้ว +2

    Mis una video ekk 😁hrima lssani akki and aiya😊❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ ගොඩාක් ස්තූතියි නංගා ...🙈😘❤💐

  • @apieceoflove8173
    @apieceoflove8173 2 ปีที่แล้ว +2

    හැමදාම වගේ හරිම ලස්සනයි වීඩියෝ එක🥰🥰

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ... ගොඩාක් ස්තූතියි අක්කා ❤❤🥰🥰

  • @damayanthifernando6477
    @damayanthifernando6477 2 ปีที่แล้ว +2

    I really enjoyed watching your video!
    I accidentally came across your video but it really reminded me of 16 years ago and how I came to England with my husband.
    Good luck to you both from England! xxx

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Anee... Thank youu so much❤️❤️😘 stay blessed ...love youuu...❤😘🥰

  • @nethuahinsa9811
    @nethuahinsa9811 2 ปีที่แล้ว +1

    Ada thamai mulinm oyage video baluwe lassanai akki parissamin inna bs 😊

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගා .... පරිස්සමෙන් ඉන්න ❤️❤️ බුදු සරණයි 🙏

  • @roshanivikramasinha3822
    @roshanivikramasinha3822 2 ปีที่แล้ว +1

    Wow lassanai puthe godak dannatama budu saranai parisaman inna adare godak oya dannata❤❤❤❤❤❤❤❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Godak Stuthii Ammaa.... ❤❤❤❤ ආදරෙයි ගොඩක් 😘😘

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 2 ปีที่แล้ว +1

    Ada thamai mata oyala dannage vediyo akak awe man adama oylata akatu unaa adare hetuna dannatama hama dama satutin akka nangi lassanai vediyo aka asawan baluwa thawa lassana vediyos karanna jesu pehetai❤❤❤❤❤❤ oyala dannatama good luck

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට සහ අපිත් එක්ක එකතු වුනාට ....❤❤😘😘 අපි තව ලස්සන videos ගේන්නම් .... ඔයත් හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ... බුදු සරණයි 🙏 ජේසු පිහිටයි 🙏

  • @dtw885
    @dtw885 2 ปีที่แล้ว +1

    Harima lassana wasanawantha couple ekak😍hamadama sathutin parissmin inna akki & ayya😋

  • @kasunsameera5615
    @kasunsameera5615 2 ปีที่แล้ว +7

    Machin couple, nice video

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much ..❤❤😘😘🙏

    • @udayakumara3620
      @udayakumara3620 2 ปีที่แล้ว

      Oyala harima shok ane❤️❤️❤️❤️❤️❤️💝😀😀😀

    • @udayakumara3620
      @udayakumara3620 2 ปีที่แล้ว +1

      Oyala Gena vistara Tika kiyannakoooo💜💜🤔

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      @@udayakumara3620 Ape QnA Video eka balanna... eke api gana kiyanawa...

  • @bhagya9510
    @bhagya9510 2 ปีที่แล้ว +2

    Fantastic video ♥️ beautiful couple aiya & akki 💕 love you both and keep it up

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much ... ❤😘 Love you .... ❤

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 2 ปีที่แล้ว +2

    Ahamben dekka oyalage videos wiweka welawata balanawa.kadawasam puthek saha lassana duwek.wasanawen piri hetak oyalata pathanawa.sathutin, prawesamen gathawewa hemadama.deepika,Milano sita.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ආන්ටි මේ ආදරණීය comment එකට සහ අපේ videos බලනවට ..❤❤😘අපි දෙන්නත් සියලුම හිතන පතන දේ ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න .. බුදු සරණයි 🙏

  • @hansaniherath1646
    @hansaniherath1646 ปีที่แล้ว +1

    akka & ayya mt italy enn aswk thynw.. puluwnm oy ratata enn puluwn krama gen video ekk krnnko

  • @udeshikajayasekara29
    @udeshikajayasekara29 2 ปีที่แล้ว +2

    Fantastic video akki and aiya 👍👍 love you both 💞💞

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Thank youuu Nanga ❤❤ love youu 🥰😘

  • @dildill2245
    @dildill2245 2 ปีที่แล้ว +1

    Akki 1st time vedio ekk beluwe...thm blal iwarth ne...eth oy akke hrim simple...ek kthwen theruna akka...❤️❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Anee godaak Stuthii patiyoo e comment ekata.... ❤❤😘😘 Adareii ....

  • @MadhuMadhu-gb8zu
    @MadhuMadhu-gb8zu 2 ปีที่แล้ว +1

    Ada thmi akkige vedios dekke. Marama lassni akki .hemadam hina wela sathutin inna ❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ...😍😍 හරිම සතුටුයි අපිත් එක්ක එකතු වුනාට නංගා❤😘 ඔයත් හැමදාම සතුටින් ඉන්න ❤️❤️

  • @romeshkapila3693
    @romeshkapila3693 2 ปีที่แล้ว +1

    Niyamai akkii adarei oyala dennata

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මල්ලි ...❤❤😘😘 ආදරෙයි ❤️

  • @dimuthusampath2464
    @dimuthusampath2464 2 ปีที่แล้ว +2

    Beautiful video ...😀😀 👍👍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank youu so much❤️❤️😘

  • @eprohoda
    @eprohoda 2 ปีที่แล้ว +2

    breathtakking done~ Giorno. 👏

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aww... 😍😍🔥 Thank youu so much❤️❤️

  • @dinithij
    @dinithij 2 ปีที่แล้ว +1

    maru akkiii lssnaiii video eka😍❤️hamadama sathuten inna😍adreii dennatama❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much Nanga..❤❤😘😘 oyath hamadama sathutin inna.Adareii❤

  • @ranjanik9774
    @ranjanik9774 2 ปีที่แล้ว +2

    Ape sundara ratanam vinasawela ivarai oyalwat satutin Inna Mama Suba Patanawa ♥️💖♥️💖🇱🇰🇱🇰🇱🇰

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Anee ow apitat dukai ape rata gana.. ikmaninma hamadema hariyanna kiyala apith prarthana karanawa... ❤❤🙏🙏😑

  • @dulanisilva6177
    @dulanisilva6177 2 ปีที่แล้ว +1

    Perfect 👌really enjoyed

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Anee...Thank youu so much❤️❤️😘

  • @anjanaumayangi267
    @anjanaumayangi267 2 ปีที่แล้ว +2

    Eththamai oyala denna dakkama harima sathutui 🥰❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ ගොඩාක් ස්තූතියි ... ..❤❤😘😘

    • @ashokapushpakumari9348
      @ashokapushpakumari9348 2 ปีที่แล้ว +1

      jfeidjshexhfy14ddjffhfus

  • @achislifejourney5542
    @achislifejourney5542 2 ปีที่แล้ว +3

    Home tour ekak karannako akke

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      මැයි මාසයෙ අපි කරන්න හිතන් ඉන්නෙ නංගා ...❤❤😘

  • @sachinthanuwan5738
    @sachinthanuwan5738 2 ปีที่แล้ว +2

    👍❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ❤❤😘💐

  • @Nethukiamayaa
    @Nethukiamayaa 2 ปีที่แล้ว +1

    අද තමයි මේ විඩියෝ දැක්කෙ අනේ මේ අක්කි අයියා ගොඩාක් ශෝයි දෙන්නටම බුදු සරණයි ආදරේයි❤️🙏

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගා මේ ආදරණීය comment එකට ..🙈🙈❤❤😘😘 ආදරෙයි ..❤ බුදු සරණයි 🙏

  • @kaveeshaupamali4263
    @kaveeshaupamali4263 2 ปีที่แล้ว +1

    Anee shooi appa . Lassana lassana couple Ekak . Aadarei ❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි ...🙈❤❤😘 ආදරෙයි ❤️

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 2 ปีที่แล้ว +1

    Lassanai ,budu saranai

  • @Sinhaputek6592
    @Sinhaputek6592 2 ปีที่แล้ว +2

    Maru❤️😋

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Thank you so much..❤❤😘😘

  • @dushmanthifernando82
    @dushmanthifernando82 2 ปีที่แล้ว +2

    Mn adai ඔයාලගෙ video baluwe lassanai akki aiya...akkige voice eka lassanai..😘🥰🥰🤩

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගා ❤😘 voice eka😃😃🙈 .

    • @dushmanthifernando82
      @dushmanthifernando82 2 ปีที่แล้ว +1

      Man dan Singapore inne akki ...eth asa oheta man 2024 wala Italy milano walata enawa..😊

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      @@dushmanthifernando82shaa niyamaine enna enna awahama hambawemuko...❤❤😘

    • @dushmanthifernando82
      @dushmanthifernando82 2 ปีที่แล้ว +1

      @@Giorno23 aniwaryenma akki..💓

  • @imanshahansadi8138
    @imanshahansadi8138 2 ปีที่แล้ว +1

    Lassanai videyo eka 🥰🥰🥰🥰

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ....❤❤😘

  • @adithya3285
    @adithya3285 2 ปีที่แล้ว +1

    Tawa අලු කෙසෙල් lankawen ewana ewada

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි video එක..

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤❤❤

  • @shehanimadushika6312
    @shehanimadushika6312 2 ปีที่แล้ว +2

    Mulu jiwithema wasanawantha wewaa!!!!

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ... ❤ඔයාගෙ මුලු ජීවිතෙත් වාසනාවන්ත වේවා ...❤❤😘 බුදු සරණයි 🙏

  • @hasinifernando5167
    @hasinifernando5167 2 ปีที่แล้ว +2

    malu miris thel dapu vidiya video ekak one akki..plssss

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Thawa dawasaka hadana hati kiyannam ❤️😘

    • @hasinifernando5167
      @hasinifernando5167 2 ปีที่แล้ว +1

      @@Giorno23 haa im waiting...🥰🥰🥰🥰

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      @@hasinifernando5167 ❤️❤️

  • @nadeekasamanmalee9590
    @nadeekasamanmalee9590 2 ปีที่แล้ว +1

    Mageth asama tipitic eka aiya&akka.mamath tipitip perethiyak🤪🤪

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Ammoo ow Tipitipnam itin kanna puluwan oina welawaka 😃😃🙈🙈❤❤

  • @manekawijewickrama4270
    @manekawijewickrama4270 2 ปีที่แล้ว +1

    Super you two

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ❤❤😘😘

  • @travelwithshasha321
    @travelwithshasha321 2 ปีที่แล้ว +1

    good video as before guys.u guys are awesome .much love from us 💗💗

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much Guys❤ Much Love..❤😘

  • @SERENA.755
    @SERENA.755 2 ปีที่แล้ว +1

    Ammo bara ganak giya ne...🤣🤣lankawewath ganna nane dan badu..vidio eka lassanai...mama milano inne😁😁

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ඔව් ටිකක් වියදම් වුනා...ගොඩාක් ස්තූතියි ....❤❤😘 milano ආවහම හම්බවෙමුකො ... බුදු සරණයි 🙏

  • @hansaniherath1646
    @hansaniherath1646 ปีที่แล้ว +1

    😍😍

  • @SisiraKumara-ut6nf
    @SisiraKumara-ut6nf 2 ปีที่แล้ว +1

    Akki aiyai supar

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much ..❤❤😘 Budu saranai 🙏

  • @Thiraniii
    @Thiraniii 2 ปีที่แล้ว +1

    Nice vlog as always🔥lv u aiya & akka❤ #cuties

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank youu so much Nanga ❤️❤️ Love you 😘

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +1

    ජය වේවා අක්කා අයියා පරිස්සමෙන් ඉන්න දෙන්නාම 💗💗💗

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ජය වේවා නංගා..❤ ඔයත් පරිස්සමෙන් ඉන්න ..❤😘

  • @twinmomdiary
    @twinmomdiary 2 ปีที่แล้ว +1

    Beautiful video as always 😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank youu so much Akka ❤️❤️

  • @dinukshitharuka6823
    @dinukshitharuka6823 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඔය දෙන්නා😍😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ....❤❤😘

  • @gihanwicramasinha4795
    @gihanwicramasinha4795 2 ปีที่แล้ว +1

    ලස්සනයි විඩියෝ එක🤗🤗❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ....❤❤😘🙏

  • @davidmanjula4724
    @davidmanjula4724 2 ปีที่แล้ว +1

    👍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ❤😘💐

  • @yukishan2505
    @yukishan2505 2 ปีที่แล้ว +1

    Awoth aniwa enawa balanna oyala dennawa bye

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      එන්න එන්න..... අනිවාර්යයෙන්ම හම්බවෙමු 😊 ❤

  • @dewsanju
    @dewsanju 2 ปีที่แล้ว +5

    හරිම cute couple ekak 😍බුදුසරණයි දෙන්නටම 😌🌼

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි ...🙈❤😘 බුදු සරණයි 🙏

  • @nirushadilshani8983
    @nirushadilshani8983 2 ปีที่แล้ว +2

    අනේ අක්කි මාළු උයපු රෙසිපි එක වීඩියෝ එකක් දාන්නකෝ.ආස හිතුනා මාළු කරිය දකිද්දි.😍😘❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ... එහෙමද නංගා.... අනිවාර්යයෙන්ම කියන්නම් ....😘😘🥰🥰❤❤🌹🌹

    • @nirushadilshani8983
      @nirushadilshani8983 2 ปีที่แล้ว +1

      @@Giorno23 හා අක්කියෝ 😘🌹

  • @janu5077
    @janu5077 ปีที่แล้ว +2

    italy pizza 👍👍from 🇨🇭,,,,, jaffna

  • @priyangani6735
    @priyangani6735 2 ปีที่แล้ว +1

    Ane matath asai oya wage lasana jivithayak gatha karanna.oya deannata budu saranai,man aruni

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Hi Aruni.. Godak sthuti oyage Comment ekata. Api prarthana karanawa oyata lassana Jeewithayak lebenna kiyala..❤😘

  • @pasindusenanayake1179
    @pasindusenanayake1179 2 ปีที่แล้ว +2

    Oh hoo ❤️🌈✨

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ❤❤❤😊😊

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 2 ปีที่แล้ว +2

    🥰🥰🥰🥰❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      😊❤❤❤❤😘

  • @achalaudayangani7780
    @achalaudayangani7780 ปีที่แล้ว

    අපේ කට්ටියත් ඉන්නේ ලුකා වල....අක්කා ඉන්නේ එහෙද.....මං ඉස්සරහාට එන්න හිතන් ඉන්නේ ❤

  • @champasubaseela7452
    @champasubaseela7452 2 ปีที่แล้ว +1

    Enjoy your life!!

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much..❤❤😘

  • @sujathanilmini290
    @sujathanilmini290 2 ปีที่แล้ว +1

    හරිම ආදරනියයි ❤️❤️❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ.......🥰🥰🥰❤❤🙏

  • @liyanaperera6998
    @liyanaperera6998 2 ปีที่แล้ว +1

    නංගි italy වල ලංකාවේ අයට international schools wala preschool and primary teaching vacancy තියෙනවද ඒවට බලන qualifications,salary, ලේසිද teaching වගේ ගැන video එකක් පුලුවන්නම් හිමීට කරන්න. ඔයාලගෙ videos හරිම ලස්සනයි 😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +3

      අක්කා මමත් teacher කෙනෙක්... ඒත් මෙහෙ School එකකට යන්න අමාරුයි.. ❤❤ අනිවාර්යයෙන්ම itly language එකත් පුලුවන් වෙන්න ඕන ....🥰🥰😘😘

    • @liyanaperera6998
      @liyanaperera6998 2 ปีที่แล้ว +1

      @@Giorno23 එහෙමද නංගි. Thank you ඒ ගැන දැනුවත් කලාට 😊

  • @rukmalisilva5125
    @rukmalisilva5125 2 ปีที่แล้ว +1

    Lassanay.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ... ❤❤

  • @adithya3285
    @adithya3285 2 ปีที่แล้ว +1

    Bread fruit kohenda ane

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Hariyata terune naha? 🥺

  • @ranmimadara2412
    @ranmimadara2412 2 ปีที่แล้ว +1

    Nice video

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much ..❤❤😘

  • @namalbro2539
    @namalbro2539 2 ปีที่แล้ว +1

    Yako karana anith aweth pennapanko

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +1

    Superb ❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank youu .....🥰🥰😊😊😘😘

  • @danuskaweerakoon8234
    @danuskaweerakoon8234 2 ปีที่แล้ว +1

    Super 💖💖

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you...❤😘

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 2 ปีที่แล้ว +2

    Hiii akka aiyaaa.. Kohomada oyalataa... Onna adath awa oyalage vedio balandaaa... ❤️💐

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Hii Nangaa... Api hodin innawaa... 😘😊😊❤ Godak sathutui ape videos balanawata ❤❤

  • @pasindusenanayake1179
    @pasindusenanayake1179 2 ปีที่แล้ว +5

    අයියේ ඉතාලියට එන්න විදිහක් නැද්ද..මෙහෙ ඉන්න එක දැන්නම් එපාම වෙලා ඉන්නෙ හිතේ තියන කිසිම දෙයක් හරියට කරගන්න විදිහක් නෑ 🥺💔

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +6

      ඒකනම් ඇත්ත .. 😞 එන්න ක්‍රම නම් තියෙනෙවා ... ඒත් ටිකක් අමාරුයි මල්ලි ....

    • @pasindusenanayake1179
      @pasindusenanayake1179 2 ปีที่แล้ว +1

      @@Giorno23 🥺❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      @@pasindusenanayake1179 😞❤️

  • @anushadilhani7320
    @anushadilhani7320 2 ปีที่แล้ว +1

    හරිම ශෝක් අක්කියෝ 🥰🥰🥰😘😘❤❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ....ගොඩාක් ස්තූතියි නංගා ...❤❤😘🥰🥰

  • @sandunibandara7081
    @sandunibandara7081 2 ปีที่แล้ว +1

    Addicted 😍😍😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much..❤❤😘😘

  • @susa8614
    @susa8614 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤

  • @devinomez1227
    @devinomez1227 2 ปีที่แล้ว +2

    සිකුරාද වෙනකම් බලාගෙන ඉන්නෙ දැන් දෙන්නව බලන්න 🤗. මම අයියගෙයි අක්කගෙයි කැමතිම දේ තමා අක්කගෙ හිනාව අයියගෙ කටහඩ 👌💯. ඉස්සර මහින්ද මහත්තය හිතේ හිටියට දැන් ඉන්නෙ අක්කයි අයියයි 🤗😁. අයියේ ලංකාවෙන් එළවලු ඔහෙට එන එක ගැන පොඩි විස්තරයක් කිව්වනං හොදයි නේද. පොඩ් විස්තරයක් කියල idea එකක් ගන්න කාටහරි 🙂. අක්ක ලස්සන වෙලා 😍. නේද අයියේ 🤗. පීස කුළුන බලන්න යමුද 🥺. අද video එකත් Super 👌 💯. ආයෙ ඒ ගැන අහන්න දෙයක් නෑ..... පට්ට සුපිරි ❤💯. වෙනසක් කරමු ඈ..... 🤭. අක්කේ අයියේ හැමදාම සතුටින් හිනාවෙලා ආදරෙන් ඉන්න ඕනේ 🥰. සදූ අක්ක & දනූ අයිය Love You 😘❤💯. ඉස්සරහට තවත් සුපිරි Videos ගොඩාක් කරමු 🤗. එහෙනං දෙන්නම පරිස්සමට ඉන්න 😊. බුදු සරණයි ! ජේසු පිහිටයි ! 🙏.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ.... ගොඩාක් ස්තූතියි මල්ලි... ❤❤ අනිවාර්යයෙන්ම කරන්නම් 😊 යමු යමු පීසා කුළුණ බලන්න 😃 ආදරෙයි ..... ❤

    • @devinomez1227
      @devinomez1227 2 ปีที่แล้ว +2

      @@Giorno23 අනිවා අනිවා අපිවත් එක්ක යන්න ඕනෙ ඔන්න 🤗. අපිත් ආදරෙයි අක්කටයි අයියටයි 🥰😘💯❤

    • @imeshilakshani5972
      @imeshilakshani5972 2 ปีที่แล้ว

      @@devinomez1227 mahinda hithe hitiye aderetede?rata vinasa karpu narumya ,😥😥😥😥

  • @ropektaprint1674
    @ropektaprint1674 2 ปีที่แล้ว +1

    අන්තිමට ටයිල් මදින්නේ වැකුයුම් එකකින්ද ? ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      නැහැ brush එකකින් මදින්නෙ...

  • @kabuddhikamadusanka463
    @kabuddhikamadusanka463 2 ปีที่แล้ว +1

    👍👍👍👍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ❤❤😘

  • @malindaka
    @malindaka 2 ปีที่แล้ว +1

    ඉතාලියේ student visa ගැන video එකක් කරන්න පුළුවන්ද ? Pls

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අපි ඉස්සරහෙදි ගේන්නම් මල්ලි ...❤❤

  • @Aesthetic_vidu
    @Aesthetic_vidu 2 ปีที่แล้ว +2

    😍💕💕💕

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ❤❤😘😘

  • @cookwithdana933
    @cookwithdana933 2 ปีที่แล้ว +1

    😘❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ❤❤😘

  • @lakminiherath6240
    @lakminiherath6240 2 ปีที่แล้ว +1

    Ithaly koheda akke inne oyla.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අපි Forte dei marmi ....❤

  • @bncosmo3485
    @bncosmo3485 2 ปีที่แล้ว +1

    Harima lassanaii 😍😍 home tour ekakuth onee 🥰

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Godak sthuthi ..❤ aniwaryenma gennam.❤❤😘😘

  • @upekshahettiarachchi176
    @upekshahettiarachchi176 2 ปีที่แล้ว +1

    🥰🥰

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ❤❤😘😘

  • @ishanibandara3381
    @ishanibandara3381 2 ปีที่แล้ว +1

    Nice couple ❤❤❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Thank you so much..❤❤😘

  • @devinomez1227
    @devinomez1227 2 ปีที่แล้ว +4

    කොණ්ඩ කැවුමෙ කොණ්ඩෙ ගන්න බැරිම උනොත් ඔලුවෙ කොණ්ඩ කපල කැවුම උඩින් තියනවා. හරිම සරලයි. ඇත්තම කොණ්ඩ කැවුම් 😅. අලි බබා සහ හොරැ 40 හදන අලිබබා ලකුණ හකුරැ 😂. ටිකක් හකුරැත් වගේ 😅. ආ..... ඒක තමා දෙන්නත් එක්ක කෑගගහ ආතල් එකේ video කරන්නෙ. කඩේ අයියට අපේ ආචාරය 👊🤘👌. සව්බොර හදමු බොර බොර ගගා කන්න 🥴. රැලං ෆ්යිඩ් රයිස් 🤔. ඒ කියන්නෙ කෑම හදන Vlog එක්ක එනවද ? 😃. අරලිය මැකරල් වල විශේෂත්වය තමා ඒකෙ ඇතුලෙ ඉන්න මාලුවා කණේ අරලිය මලක් ගහගෙන ඉන්නෙ 😂. මට තියෙන අවුල තමා මාලු මිරිස් ඇතුලෙ මාලු හොයාගන්න බැරි එක 😅. මරැවට සෙට්වෙන කෑම ටික හැබැයි. රතු බත් එක්ක 😋.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      හා. . හා... එහෙම කරමුකෝ... 😃😃

    • @devinomez1227
      @devinomez1227 2 ปีที่แล้ว +1

      @@Giorno23 ඔව් ඔව් ඕනේ........ 🤗😋

  • @dilanharshana4820
    @dilanharshana4820 2 ปีที่แล้ว +1

    ❤️❤️✌️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ❤❤❤❤

  • @nethusdiary4840
    @nethusdiary4840 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ❤❤❤❤❤

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 ปีที่แล้ว +1

    අපේ රටේ ප්‍රධාන දේ හොරකම් වංචාව, කන්න බොන්න කිසිම් දෙයක් නෑ.. අපේ සුන්දර රට විනාස වෙමින් පවතිනවා...

  • @hasinifernando5167
    @hasinifernando5167 2 ปีที่แล้ว +2

    Oyala badu gattha kade aya lankave kurunegala api dannava eyalava....ape business ekata eyala thamai ohen badu evanne..👍👍👍🙂🙂🙂🙂

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Anee ehemada.. apita lagama egollanga shop eka hamadeyakma thiyenewa .❤ Budu saranai 🙏

    • @hasinifernando5167
      @hasinifernando5167 2 ปีที่แล้ว +1

      @@Giorno23 ehemada...lagadi lankavata avilla giye....eyalaa

    • @yashodhalakmini5282
      @yashodhalakmini5282 2 ปีที่แล้ว +2

      Ane shoy..oyala denna..good luck..

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      @@yashodhalakmini5282 🙈🙈 අනේ ආදරෙයි ..❤😘

  • @shamandivaas3281
    @shamandivaas3281 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤

  • @namalbro2539
    @namalbro2539 2 ปีที่แล้ว +1

    කරිතාස් එකට පලයන්කෝ

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Ok... ඔයා කිව්ව නිසා අපි හෙටම යනවා....😂😂😃😃🤪🤪

  • @sithusdiary8863
    @sithusdiary8863 2 ปีที่แล้ว +1

    😍🥰

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ❤❤😘😘

  • @gnnim09
    @gnnim09 2 ปีที่แล้ว +1

    😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ❤❤😘😘

  • @devinomez1227
    @devinomez1227 2 ปีที่แล้ว +2

    යෝ.....යෝ....... මම ආවා මගේ රත්තරන් අයියේ අක්කේ 😁

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      හායි මල්ලියා ... ❤❤😊

    • @devinomez1227
      @devinomez1227 2 ปีที่แล้ว +1

      @@Giorno23 😍🤗🥰😘❤💯