M.R කොත්තු කියන්නෙ මහින්ද රාජපක්ෂලාගේ සල්ලි මිනිස්සු ඔච්චර කොත්තු කනවද | TALK WITH SUDATHTHA |
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- #mrkoththu#npp #anurakumaradissanayaka #jvp #sajith premadasa #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
United Global Sri Lankan Organisation
whatsapp Contact .+39 380 136 7674
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
www.youtube.co...
________________________________________
පෙර වෑඩ සටහන :
• ජැක්ෂන් මහ ලොකු පොරක්ද...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• SPA යන්න බයවෙන්න ඕනි න...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• ඇය යන්න ගියා | SUDAA T...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788
සුපිරි සුදා 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪එල
100% ඇත්ත සුදා අයියේ කොත්තුවනම් මෙලව රහක් නෑ උගෙ😢
කෑවද බං😄
kava cirwtma melo rahak nh,
cheese kottuwa nikn kate thiynnwth ba
@@Shana_ශානා කාලා හින්දනේ කියන්නේ බං 😆😆😂😂
@@Nethuthushari සුදු අැයි මේ තරහා ගිහින් 🥺
දෙපාරක් ගත්තා මෙලෝ රහක් නෑ උගේ කයියනම්😂කොත්තු කඩ වේලෙනවා
ඔකාගේ කොතු කාපු නැති උන් ඉන්නවද මං වගේ ලෝක හොරා 😂😂😂😂
ජිවීතේට කාලා නෑ 😂
මාත් ජීවිතය කාලා නෑ😂
Mr kalath ne
Bika kalath ne.
Jiwitheta kanneth ne
කාලාම නෑ කන්නෙත් නෑ 🤢🤢කන්න හිතුනොත් ගෙදර හදම් කනවා 😋
@ ❤️❤️❤️
රාජපක්ෂලගේ අවතාර තමයි ඔය තැන තැන මතු වෙන්නේ මේවා හෙළි කළා වගේම ඔබ දෙපළත් පරිස්සම් වෙන්න ජය වේවා
මේ ඩබල එකට කියන්නේ මල්ටි බැරල් ප්‍රහාර...❤
ඇත්තට කොන්ද කෙලින් තියන් කථා කරන ඔබ දෙපලට ජය
සුදා ඔයා නියමයි මිශ්‍ර කොත්තු කියන්නේ මහින්දලාගේ සල්ලි. එළිපිටම කියන එක හොඳයි කොන්ද පණ ඇතුව
උඹලට පේන්නෙ නැදිද 2015දී මහ දවල මං කොල්ලකෑව සල්ලි උඹලා බෙදා ගත්තද ඒා සල්ලි නැතව සුල්ලිද
ජංගි සුදා
සුදා ඔබ රටටමට ලෝකු හයියක්.
මේ රටේ අසරණ සියලුම මනුෂ්‍යයන්ට ලොකු හයියක්.
මේවා මිනිස්සුන්ට තේරෙන වදිහ කොහොමද දන්නැහැ.
මේවා වශාල පිංකම්.
ස්තූතියි.
Suda maha modayek
දෙන්නටම සුභ පතනවා ❤❤❤❤❤❤
මෙය හුදෙක් පක්ෂයක් හෝ පුද්ගලයෙක් ගොඩනගන වැඩක් නොවෙයි. අපේ රට ගොඩනගන එකම මහජන බලවේගයයි! නියත ලෙසම මාලිමාවෙන් පළාත් පාලන ආයතන පත්වනු ඇත. 🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
😂😂😂😂
🤡
අනිවාර්යයෙන්
නියමයි දුලාන් අයියේ...එක්වෙන්න ඕනිම දෙන්නෙක්..දෙන්නටම ආදරෙයි.❤❤❤.. බුදුසරනයි ..🙏🙏🙏.
පිස්සෙක් ඌ
දෙරනත් බලපන් ලිටිල් හාර්ට් වලින් ගහලා
@@dev8270 ඌගෙ fb acount ekawath na bn😂😂😂😂😂
Voice less මිනිස්සුන්ගේ අසාධාරණ ලෙස කරණ රාජපක්ෂලාගේ අවතාර පිල්ලි වලට ඔබගේ voice එක අගනේය.👏
දවස් කීපයකට කලින් කිරිබත්ගොඩ mr kottu එක ඉස්සරහින් ගියා හවස.කඩේ ඇරලා . බලු බල්ලෙක් නෑ කොත්තු ගන්න
දැන් 'නිධන්' කියලා කිව්වට ඉස්සර අපි ඒකට කිව්වෙ
'දැයට කිරුළ' කියලා! 😅
ඊට ක්ලින් ගම් උදාව.😂😂😂
එතකොට ගම් උදාව කිව්වේ තොගේ අම්මගේ කිම්බටද
සිරා 😹😂
@@MahindaRattnakumara ගම් උදාවට කිව්වේ තොගේ අම්මගේ කිම්බද
ගම් උඩවෙන් අහිංසක මිනීසු ගොඩ ගියා @@NisharaSamaraweera-sx3po
දෙන්නටම ආදරේයි හොදේ..❤ තෙරැවන් සරණයි 🙏
සුපිරි ඩබල සෙට් වෙලා ඉන්නෙ..❤
නියමයි🎉දුලාන්. සුදා දිගටම හොරුටික පිළිබදව හෙලි කරමු
Mr කොත්තු ලෝක අන්ඩයෙක් කියල නම් තේරෙනො උගෙ වීඩියෝ බලද්දි නම් 😂😂😂
මුණ බැලුවම තේරුම් ගන්න පුළුවන් උගේ
සිරාවටම. ඌ පුදුම ගේමක් දෙනවා ඌ මාර පොරක් කියලා පෙන්නන්න.
Sirawatama
මූන දැක්කාම කියන්න පුළුවන් ලෝක හොරෙක් කියල
අපේ සුපිරි බුලට් දෙකක්.ආදරෙයි😍🙏👊✨️
සුදා මොන ponnyk ද බන්
හැරෙන්නට එපා දුලා ,එලකිරි හොරුන්ගෙ,, විරාජමාන සලුපිලි ලසන්තට ගලවන, සුපිරි කොල්ලෙක් දුලා ❤❤❤❤❤❤❤👍
පිස්සෙක් ඌ
දුලාන් එලි කරනවා NPP එක අඳ ගොලු බිහිරි වගේ ඉන්නවා 😂😂😂 උන් ඔක්කොම යාළුවෝ මල්ලි
අපේ දුලාන් කොල්ලා ❤️ නියම තැනට ගිහින් ඉන්නවා දැන්. දැම්වත් අදාල අයගෙ ඇස් ඇරෙයි මේවා ගැන හොයන්න. සුදා අයියේ අපෙ කොල්ලට උදව් කරහං අයියේ අපි අපි වෙනුවෙන් වත්
😂😂😂😂😂
නියම දෙන්න එකතු වෙලා මරු ඈ 👍👍👍👌👌👌යන් යන් ඔහොම යන්
සුදා සුපිරි ❤
Mr.කොත්තු නම් ලෝක ඇක්ටර්.. බබා පාට් ලෝකෙ.. එතන වැඩ කරන උන්ගෙන් අහපන්කො..😂
සුපිරි චරිත දෙකක් ❤️🔥
ඇයි ක්‍රීම් විකුනලා දවසෙන් දෙකෙන් කෝටිපතිනියක් උන පියුමි හංසමාලි😂😂😂😂😂
ඉරාජ සහා මිස්ට කොත්තුට අනිවාර්යයෙන්ම නිතිය ක්‍රියාත්මක විය යුතුයි..රටට පිලිලියක්..සුදා අයියෙ මුන්ට දැඩු දඩුවම් දිය යුතුමය
අනිවාරයෙන්ම
😢😢😢😢 හරි ම දුකයි ..අපේ රට ට කරලා තියෙන දේ...
උබලා දෙන්නට ❤❤❤❤❤
ලංකාවේ පොලිසිය ගැන නම් ඉතින් කතා කරන්න දෙයක් නැ පොන්නයො රැලක් ඉන්නෙ . එ්කට මම අවුරැදු 8ක් තිස්සෙ ඉන්නෙ සිංගප්පුරැවේ මෙහෙ පොලිසියෙ මිනිස්සුන්ට දණ ගහලා වැන්දත් කමක් නැහැ එ් තරම් ගෟරවනියයි.❤
ලංකාවෙ පොලිසියේ ඉන්නෙ චන්ඩ් පිටරට පොලිසියේ ඉන්නෙ දේව්වරු වගේ මිනිසුන්
අපකිර්තිමත් ආයතනයක් පවතින්නෙ කොහොම ද?
Mr.Koththuge Joka galluwa thanks bro
කොත්තු කියන්නෙ රාජපක්ෂලා ගෙ කලු සල්ලි,?
Aniwarenma 😂
අනිවාරයෙන්ම
මේකනම් අත්තක්.පිළියන්දල Open කරපු දවසේ පාරවල් වැහෙන්න සෙනග හිටියා. දැන් සතියේ දවස් වල එක customer කෙනෙක් නෑ පේන්න දවල් වරුවේ. 🤔🤔🤌
Pannipitiya ekath ehama thama
කිසිම rahak na සල්ලි විතරයි
කන්න දෙයක් na
මේක ඇහුවට පස්සෙනම් බුදු ශුවර් Mr koththu මනි ලොන්ඩරියක්ම තමයි.
හැබැයි මෙහෙමයි .... මහින්දලා මන් හිතන්නෙ මේ වයාපාරිකයින්ව බලෙන් ඕකට ඇදලා ගත්තා මිසක් මෙයාලා ඕනකමින් සෙට් වුනා නෙමෙයි ....
Pablo escobar ගේ taxi company එක වගේ තමයි
දැන් ඉතින් ගැලවීමක් නෑ ...
JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🏼🇱🇰
Suba dawasak 🙏🙏🙏🙏❤❤❤❤❤❤
මරු ඔහෙම යන් 😊😊🇦🇪🇱🇰
Aeththa aethi setiyen dena gamu ❤❤supiri suda aiye
මට නම් පේන්නෙ මේ මල්ලිලා පර්සනල් ඇරියස් එකක් කවර් කරනවා කියලා... මම ඔය කොත්තු කාර්යාව දන්නේ නැහැ.... ඒත් මේ මල්ලිලා ප්‍රොෆෙෂනල් නෑ කියලා නම් තේරෙනවා.. ඕක නරක ආදර්ශයක්, මට පේන්නෙ මීට වඩා ප්‍රොෆෙෂනල් investigators ලා reporters ලා ලංකාවට අවශ්‍යයි...
කියන්න නෙමෙයි..නඩුවක් දාමු..ඔප්පු කරමු..😊...සාක්ෂි එකතු කරල නඩුවක් file කරල ඕක විසඳලා දාමු..එකම තැටිය රෝල කර කර ඉන්නෙ නැතුව ඕක විසඳමු..එතකොට අදාල අයට දඬුවම් ලැබෙයි..දැන් අධිකරනයට ඉස්සර වගෙ නැමෙන්න හෙතුවක් නෑ..කලින් උන්ගෙ වැරඳි වලට දඬුවම් දෙමු..ඔවා විසඳලා දාමු..නැත්තම් ආන්ඩුවෙ විශ්වසයයි අඩු වෙන්නෙ...අපෙ අයියලා වගයක් data වගයක් එකතු කලා..එකේ විදියට මේ ආන්ඩුව පත් කලෙ ගොඩක් මිනිස්සු හොරු අල්ලන්න seen එකට..ඒ නිසා අඳාල ක්‍රියාමාර්ග ගමු..නැත්තම් විශ්වාසයයි නැති වෙන්නෙ..ඕවා ඔප්පු කරාන්න.. බැරි උනොත්😊..media අයත් ආන්ඩුව අපහසුතාවයට පත් කරන්න එපා..ඔප්පු කරන්න බැරි උනොත් ඒක ආන්ඩුවටමයි ප්‍රශ්නේ..කියන්න් පුලුවන් ඕනි කෙනෙක්ට..ඕකට නඩුවක් file කරල විසදන්න්න ඔය ප්‍රශ්නෙ
අනිවා ඔය තව උන් ඉන්නවා ඇයි පියුමි අක්කි😂😂😂
anewa
❤❤❤Atta
විරාජ් තොත්තු හම්බෙන්න ලගයී ඔයාට හොදේ 😂😁🪦⚰️
නියම දෙන්නෙක් එකතු වෙලා ඉන්නේ. අතාරින්න එපා. Okun හිරේ යනකම් ම එකට ඉන්න ඕනේ.
මේ ගැන හොයන්න ඕනේ 450 කට විතර පඩි දෙන්න කොහෙන්ද මෙව්වර සල්ලි කියල.කොත්තු කන්න සෙනග නැත්නම් buisness නැත්නම් පඩි දෙන්න සල්ලි කොහෙන්ද.
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
M.r කොත්තු එකේ වැඩ කරන කොල්ලොන්ගෙ පඩිය කීයද කියලා හොයලා බලන්න 👀 පුදුම විදියට පඩි ගෙවන්නෙ කොහෙන්ද එච්චර සල්ලි කියලා හිතෙන තරම්
ඕකගේ කොත්තු කන්න එන්නේ කව්ද 😂😂
😂😂😂 *මහින්ද රාජපක්ෂ කොත්තු*
මහින්දලාගෙන් ගොඩ ආපු එකෙක් තමා මිස්ට කොත්තු කියන්නේ
කෝමද මේව.දැං වරෙල්ලකො. මිස්ට කොත්තු දැං වේලෙනව.😂😂😂
Great
MR කොත්තු කන්න එපා...
Gm.suda ayya❤
Good morning සුදාත් සහොදරයා ...
කොත්තු වා ට නඩුව දාමු නේද 👍👍
කොත්තුවාගෙ සල්ලි හොයන්න අපි පාරට බහිමු 👍
එකෙන්ම බහිමු
එකෙන්ම බහිමු
Good work 💯💯💯💯💯💯💯💯💯 go hed ❤❤❤
මේ කතාව සම්පූර්ණයෙන් විශ්ලේෂණය කළොත්, ප්‍රධාන වැරැද්ද මහරගම පොලිසිය පොලිස් නා ස්නානාධිපති ඔය කියන රාජපක්ෂ නමැත්තා සහ ඕකට සම්බන්ධ වූ නිලධාරීන්ගේ නාමල් වාදී රාජපක්ෂවාදී ගැතිකම. ඒ නිසා නව රජයෙන් මහරගම පොලිසිය ඇතුළු සියලුම පොලිස් ස්ථානවල සිටින තනතුර අවභාවිතා කරන, මිස්ටර් කොත්තු වැනි චරිත වලට ගැතිකම් කරන, රජයේ පොලිස් තනතුර අවභාවිතා කරන මෙම නිලධාරීන් විධිමත් පරීක්‍ෂණයක්කොට අධිකරණ ක්‍රියාමාර්ග යටතේ සේවයෙන් පහ කළ යුතුයි. ඔවුනට දඬුවම් වශයෙන් විශ්‍රාම වැටුප අහිමි කළ යුතුයි.
සහ උසාවියෙන් තීරණය කරන දඬුවමකට යටත් කළ යුතුයි.
එවිට මෙවැනි සිද්ධිවල මූලාශ්‍රයට, අඩිතාලම අනාගතයේදී නොදැමෙනු ඇත.
අනේ ඉතින් මාලිමා ආණ්ඩුවක් තිබ්බ නම් හොරු අල්ලනවනේ....බොරුවට සෝෂල් මීඩියා වළ කාලෙ කන්නෑ නේ....🤣🤣
අපි කොහොමද දන්නේ සූදා සහ රාජපක්ෂ ලා අතර තිබ්බ සම්බන්ධතා .අපි මෝඩයෝ කියලා හිතනවා ඇති .
මම ගොඩක් ගරු කරන කෙනෙක් තමයි දුලාන් කියන්නි❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
ටික දවසකින් බලාගෙන ඉන්න ඔයා ගරු කරන කෙනා කවුද කියලා.
කඩ ඉස්සරහ පෝලිම් ලු කොත්තු කන්න😂
❤❤❤❤❤❤❤❤❤❤
❤
පුත්තලම පැත්තෙ එකෙක් ඉන්නවා WSP කියල එකෙක්, ලොකු නඩු ගොඩක් එක්ක පුත්තලමේ බූරුවා එක්ක ඉදපු එකෙක්, ඌ ගැනත් ඕනෙ 🙄
මෙහෙමයි මෙවගේ ඇත්තක් තියේ අනිවාර්යයෙන් ඔවගේ සටකේ හවුල් නැත්තම් ඔච්චර සල්ලි කොහෙන්ද බ්‍රන්චස් ඔපන් කරන්න හොදට හිතුවොත් ඔවගේ ඇත්තක් අනිවාර්යයෙන් තියේ
ඇත්ත ..mr koththu කිසිම රසක් නෑ . එක දවසක් අපි ගිහිල්ලා විනාඩ් 40ක් හිටියා කොත්තු ගේනකම් . අපි nagitala ආවා එන්න. ..pack කරන් chicken badala na . .තනිකරම thambala . Mati goda wage . Dannam yana කෙනෙකුට wat යන්න දෙන්නෙ na......appiriyai😅😅😅
ටික ටික මහින්දලා සුද්ද වේගන එන්නේ..බොසා..
2.47😂 දැන් නෑනේ😢
මිස්ටර් කොත්තු හෙවත් කොත්තු මහත්තයාද? එහෙමත් නැත්නම් M.R හෙවත් මහින්ද රාජපක්ෂ කොත්තුද? අවන්හල් ජාලයට මුදල් ආයෝජනය කාගේද?
බේබ්ගෙ කළු සල්ලි ද දන් නැ එහෙනම් 😆😆😆😆😆
There could be truth in this. I was in Singapore on a business trip early November. I was there for 5 days and had dinner closer to Mustafa where there is a MR Kottu. All 4 days we did not see a single customer and we discussed how he is managing the business?!
We didn’t know about this story at that time
කොහොම උනත් නීතිමය පියවර ගත්තනම් ඉවරයි . නැත්තං වෙන්නෙ බ්‍රෑන්ඩ් නේම් එක හානි වෙන එක. 👈
👏🏻👏🏻👏🏻👏🏻👍👍👍👍
සුදා අයියා..කුරුණෑගල ගල්ගමුව පැත්තෙ ගොජරාගම කියලා ගමක ලොකු වල් වැදිලා ගියා හාල් මධ්‍යස්තානයක් තියනව..ඒක ගැන හොයලා බලලා වීඩියෝ එකක් කරන්න
මුං රටේ මිනිස්සුන්ගේ ලේ බිව්වෙ තනියම නෙවෙයි ලක්ෂ ගානක් ඉන්නවා උන් එක්ක එකතුවෙලා හවුල් වෙලා ගොඩක් වෙලාවට උන් අතරේ තමයි උන්ගේ ආවාහ විවාහ වෙන්නෙත් මේක ජාලයක්
ප්‍රසන්න රණතුංග මෙවා අරන් තමයි කලින් කිවිවෙි අරගල කාරයෝ කප්පමි කාරයෝ කියලා
මොනව උනත් ඔබලා දෙන්නා පරිස්සමෙන් මොකද සමහර අයට ඇත්ත තිත්තයිනේ විශේෂයෙන්ම රාජපක්ෂලාට දුලාන් මල්ලි කියන්නෙත් සුදා අයියේ ඔබ වාගේම කෙලින් කථාකරන කෙනෙක්
Restuarant Business කරන Brand Building කියන Concept එකට වැටෙන කිසිම ව්‍යාපාරයකට බෑ, 2015 දී 10M Bank Loans එක්ක Bankrupt වෙලා අවුරුදු 6ක් (Corona 3 Years අයින් කරලා) ඇතුලට ඔච්චර වත්කම් ප්‍රමාණයක් සාදාරනව උපයන්න...ඒක Impossible. අනික මම කවදාවත් දැකලා නෑ Mr. Kottu pack වෙලා තියනවා. කලු සල්ලි උනත් සුදු කරන්න ඕනේ නෝන්ඩි නොවී 😂😂😂
Manusayak diuni wanakota wattanna apa apay sinhalayage karikama okai amanussayata karadarakaranna apa kochchara rassawael karnawada mista kotthu minimaralanaha ubala kuhakayo sudda uba anwassa daywel kathakaranna apa mamasamanya manussayak owa boladakatha kuhakakama mr kotthu karana day hodai singhalayage karikama wanaratwal wala nanha kotthuta apiadarai mama samanya miniyak owa wihuluwak ❤❤❤
දුලාන් ❤️
THIS IS NOT JUST A PARTY OR A PERSON'S WORK. IT IS THE ONLY PUBLIC FORCE THAT BUILDS OUR COUNTRY! LOCAL GOVERMENTS WILL DEFINITELY BE APPOINTED BY THE NPP!
🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩🚩
😂😂😂😂😂😂😂
12:24 යකෝ මුන්ටනේ බන් සුමති සම්මාන ඔස්කා සම්මාන තියෙන ඔක්කොම සම්මාන දෙන්න ඔන නලුවො 😂😂😂😂😂
එකනේ 😂
මුන්නේ යකෝ හොරු
ඒක ඇහුවම මටත් අනේ පව් කියල හිතුණ..පස්සෙනෙ දන්නෙ.අම්මෝ
හැමතැනකම හැමෝටම එකම කැම එක රහ නෑ තමයි කොහොමත් 😂
Suda challenge ekak denawa. Puluwan nam තුන්දෙනාම එක දවසේ ගෙන්වන්න
🎉❤
❤🎉🎉❤🎉🎉❤🎉🎉❤
කොත්තු වල නම් මෙලෝ රහක් නෑ. ගාන නම් තියෙනවා රහට වඩා.😂💔
❤❤❤
සහතික ඇත්ත.....ඒත් අපේ පෙරේත හැත්තලට මේක තේරෙන්න නෑ.....I think Mr Deen (Burgers) wellawatte also රාජපක්ෂ venturers
Dulan senadeera jayakmawewa.🎉🎉🎉🎉🎉
සුදා අයියා ❤❤❤❤
Mr. Koththu, ubata daruwo innawada, niwan suwa lebewa
සුදු වෙන ක්‍රිම් ගැන විඩියෝ එකක් ඕන
Patta ඩබල ආදරේ🎉❤
මේකෙ ඉන්නඋන් ධම්මික පෙරේරා පතුරු ගැහුව මහින්දගෙ සල්ලි කුණු කැසිනො නියල මැන් දේශපාලෙන් අයින් උනිගා විතරයි සද්ද නැ, ඇත්තටම රට ගැන හිතන එවුන් නෙමෙයි ඉනිනෙ තමනිගෙ දේශපාලන මතවාදය වෙනුවෙන් පෙනි ඉන්න එකයි කරන්නෙ , අනික මේ හොරා හොරා කායල මානිස්සු ඒක අහල චන්දෙ දුන්න දැන් ආයම යිපක්්‍රෂයෙ ඉන්න වගේ බයිල ගහනව. අඩුම ශිෂ්ධසම්පන්න වෙන්න හරි තොරතුරු සාක්සි තියෙනවනම් අධිකරණයට යන්න plss
🤔👍
DULAN+SUDA DEADLY COMBINATION 🔥 🔥
❤ niyamai dulan...