ඔය 2.50 මේ වෙනකොට සෙත්ත පෝච්චි - දිලිත්ලට ගම්මන්පිලලට මේපාර ඇපත් නැහැ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • ඔය 2.50 මේ වෙනකොට සෙත්ත පෝච්චි - දිලිත්ලට ගම්මන්පිලලට මේපාර ඇපත් නැහැ
    #srilanka #newstoday #election2024 #presidentialelection2024 #slpp #namal_rajapaksha #mahindarajapaksa #udayagammanpila #dilithjayaweera

ความคิดเห็น • 14

  • @amilakaju6364
    @amilakaju6364 2 ชั่วโมงที่ผ่านมา +7

    රසික කියන කථාව ඇත්ත. ගොඩක් සාම්ප්‍රදායික දේශපාලකයින් ත්වමත් හිතාගෙන ඉන්නේ පරණ ක්‍රමයටම චන්ද දායකයින්ගේ කැමැත්ත දිනාගන්න පුළුවන් කියලා...
    නමුත් ඒ තත්වය දැං වෙනස් වෙලා...
    තව කාලයක් යනකොට A/L pass නැති කෙනෙකුට පාර්ලිමේන්තුවට යන්නවත් බැරිවෙයි...
    තඩි බඩවල් තියෙන මස් පර්වත, කට ඇරියොත් බොරු කියන මුචලින්දලා, වල පයයි ගොඩ පයයි ඉන්න වයසක ලෙඩ්ඩු, එහෙට මෙහෙට පනින ගෙම්බෝ ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි...
    ඒ apolitical culture එක දැං valid නෑ...
    දැං දේශපාලකයා SMART වෙන්න ඕනි...
    තමන් ගැන ස්වයං විවේචනයක් කරන දේශපාලඤයා වෙනස් වෙන්න බය නෑ

  • @jeevankodithuwakku4698
    @jeevankodithuwakku4698 2 ชั่วโมงที่ผ่านมา +6

    ඒ බං රසික, ඔය ළඟින් එකාටත් කට අරින්න දීපං මචං. ඌට පව්, ලාවලු කාපු රිලව වගෙ ලැප් එක දිහා බලන් කල් මරණව.

    • @ravin445
      @ravin445 2 ชั่วโมงที่ผ่านมา

      Rasikayage wel baila.( osthaar)

  • @nalakam
    @nalakam 2 ชั่วโมงที่ผ่านมา +2

    👍✌🙏
    හම්මේ...හිතට දැනෙන සතුට....🙂🙏

  • @maheshrathnayake5807
    @maheshrathnayake5807 2 ชั่วโมงที่ผ่านมา +2

    රසික ඔය තියෙන්නේ 😂🎉🎉

  • @muthubandawickramasinghe3405
    @muthubandawickramasinghe3405 49 นาทีที่ผ่านมา

    රසික ජයකොඩි දැන් හැදිලා. දියුණුවෙලා. ඒගැන අපිට අතිශය සතුටුයි.මොහුගේ යූටියුබ් නාලිකාව පටන්ගත් මුල් කාළයේ මොහු, NPP යට සහාය දැක්වූ අය හැඳින්වූයේ, රටේ ගව සම්පත කියල. පසුව හෝ ජන මනස හැසිරෙන ආකාරය තේරුම් ගැනීම ගැන ඇත්තෙන්ම ආඩම්බරයි. ඔබ මේ වෙනස වෙනුවෙන් කරන මෙහෙයට අපගේ උත්තමාචාරය!!!.

  • @upulkumara2965
    @upulkumara2965 ชั่วโมงที่ผ่านมา

    අනිවා මේ රට කෙලින් කරන්න අපි හොරු එලවනවාමයි 👍👍👍♥️♥️♥️

  • @prasannadias4356
    @prasannadias4356 2 ชั่วโมงที่ผ่านมา

    රාජපක්ෂ හැතිකරය
    භංගවේවා.

  • @zaharashazahara8316
    @zaharashazahara8316 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @AnnoyedColourfulShirt-mr3ht
    @AnnoyedColourfulShirt-mr3ht ชั่วโมงที่ผ่านมา

    ❤❤❤Sajith❤❤❤