🔴මාලිමා ආණ්ඩුවේ පළමු සතියේ ප්‍රගතිය-නීතීඥ මනෝජ්ගෙන් හැ⁣⁣රෙන තැපෑලේ ප්‍රතිචාර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • මාලිමා ආණ්ඩුවේ පළමු සතියේ ප්‍රගතිය-නීතීඥ මනෝජ්ගෙන් හැ⁣⁣රෙන තැපෑලේ ප්‍රතිචාර
    👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    #PresidentialElection #Election2024 #SriLanka

ความคิดเห็น • 393

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 3 ชั่วโมงที่ผ่านมา +131

    මාලිමාව රජය යටතේ කන්තලේ සීනි සමාගම නැවත ආරම්භ කර දෙන්න

    • @Nadiyh-e4u
      @Nadiyh-e4u ชั่วโมงที่ผ่านมา +5

      Aniwaryenm mage blaporuthu InshaAllha ishtawew 🙏🙏🙏🇱🇰🇸🇦🇸🇦

    • @ravinduperera3394
      @ravinduperera3394 ชั่วโมงที่ผ่านมา +3

      Hoda adahasak subapathanawa

    • @paddybandara7049
      @paddybandara7049 36 นาทีที่ผ่านมา +1

      All factories must open

    • @vijitayeegeetaya8946
      @vijitayeegeetaya8946 17 นาทีที่ผ่านมา +1

      අපි කාලයට ඉඩදීලා මේවා මතක් කරමූ එකතු වෙලා අනුර ජනපති සමග රට ගොඩ දාමු අදහස ගොඩාක් වටිනව්වා

  • @wsfernando9878
    @wsfernando9878 2 ชั่วโมงที่ผ่านมา +83

    මාලිමාවෙන් පාර්ලිමේන්තු වට ඇරලා බලයා ලබා දෙමු ජනාධිපති තුමාට ලස්සන රටක් නිර්මාණය කරන්න

    • @kanthigallague
      @kanthigallague 2 ชั่วโมงที่ผ่านมา

      ❤🙋‍♂️🙋‍♀️🙋🧏‍♂️🧏🤱👨‍🍼👩‍🦯👩‍🦯‍➡️🧑‍🦯🧑‍🦯‍➡️🏃‍♀️‍➡️🏃🙏🙏🙏

  • @Anu-hu6wr
    @Anu-hu6wr 3 ชั่วโมงที่ผ่านมา +76

    ජනාධිපතිතුමනි, හැකි ඉක්මනින්ම පහ වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරල දාන්න.. අපේ රටේ ඉන්න ගොන් ගෑණුන්ගෙ විභාගයක් ඒක. පුංචි එවුන් පුදුම විදිහට මානසිකව වැටිල ඉන්නෙ.. උන් වැඩිපුරම වෛර කරන්නෙ එවුන්ගෙ අම්මට... ඒකද විභාගයක අරමුණ... කරුණාකර මේ ගැන අවධානය දෙන්න...
    ශිෂ්‍යත්වය උගන්වන ගුරුහොරු ටිකත් කුලල් කා ගන්නවා අමතර පංති වලින් ගත මනාව කඩාගන්න.. කරුණාකර මේ ගැන හිතන්න.

    • @niwanthikapremadasa7939
      @niwanthikapremadasa7939 49 นาทีที่ผ่านมา

      ඒ විතරක් නේවේ.ප්‍රින්සිපල්ලා අතරත් තරගේ.උදේ 6. ඉදන් සවස 4.,, 5 වෙනකම් පංති ළමයි පිස්සෝ වෙන විභාග මමත් හරිම කැමතියි ඕක නැති කරනවානම්.

    • @niroshankrishantha6636
      @niroshankrishantha6636 22 นาทีที่ผ่านมา

      Aniwaryenma oya wibagaya ahosi karala damma nam hodai.

  • @a.r5510
    @a.r5510 2 ชั่วโมงที่ผ่านมา +41

    ශුවර් එකටම ඔය උද්ගෝශනයට රනිල්ගේ සහ සජිත්ගේ මෝලේ මට්ටමේ උන් වෙන්න ඕන . උන් හිතාමතා මේක කරන්නේ . ජනාදිපති වරයා අපහසුතාවයට පත් කරන්න . ඔය ශිෂ්සත්ව විභාගය මහලොකු විභාහගයක් නොවෙයි . ඒවා තියෙන්නේ ඉදිරියේදී තියෙන්නේ .

    • @jayasundaramenike9432
      @jayasundaramenike9432 2 ชั่วโมงที่ผ่านมา +2

      සජබෙයි රනිල්ගෙයි සංවිධානය.සටන් පාඨ වල ස්වභායෙන් ඒක තහවුරුයි😂

  • @Anu-hu6wr
    @Anu-hu6wr 3 ชั่วโมงที่ผ่านมา +184

    ජනාධිපතිතුමනි, හැකි ඉක්මනින්ම පහ වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරල දාන්න.. අපේ රටේ ඉන්න ගොන් ගෑණුන්ගෙ විභාගයක් ඒක. පුංචි එවුන් පුදුම විදිහට මානසිකව වැටිල ඉන්නෙ.. උන් වැඩිපුරම වෛර කරන්නෙ එවුන්ගෙ අම්මට... ඒකද විභාගයක අරමුණ... කරුණාකර මේ ගැන අවධානය දෙන්න...
    ශිෂ්‍යත්වය උගන්වන ගුරුහොරු ටිකත් කුලල් කා ගන්නවා අමතර පංති වලින් ගත මනාව කඩාගන්න.. කරුණාකර මේ ගැන හිතන්න.

    • @DanushkaSandaru
      @DanushkaSandaru 3 ชั่วโมงที่ผ่านมา +3

      Good. Eka aniwaren wenawanam hodai..

    • @malgidemel3249
      @malgidemel3249 2 ชั่วโมงที่ผ่านมา +2

      Oya hari me grade eaxm aka ana washyai,
      Akak podi lamai athare competition aka itha ihalai.
      Darawanwa manasikawa watenawa.
      Saama school akakma aka samana karanna witharai ona.

    • @R-me5ey
      @R-me5ey 2 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤

    • @teransdeshapriya3872
      @teransdeshapriya3872 2 ชั่วโมงที่ผ่านมา

      Mehema... saren sare.. vibaga liyanna ape daruwo.. kamathi na....

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 2 ชั่วโมงที่ผ่านมา +2

      අනිවර්යෙම

  • @DayarathnaJayasekara
    @DayarathnaJayasekara 2 ชั่วโมงที่ผ่านมา +58

    මගෙ ළුක දරුවෙක් ලබන අවූරුද්දෙ විභාගෙ ලියන්නෙ මගෙ කැමැත්ත ශෂ්‍යත්ව ව්භාගය අවශ්‍යම තැති එකක්

  • @wasanthakorale
    @wasanthakorale 2 ชั่วโมงที่ผ่านมา +28

    මැතිවරනයෙන් පස්සෙ පාසැල්වල සියලුම විදුහලිපති දේශපාලන පත්වීම් අහෝසිකර කරසුදුසුසන්ට දෙන්න

    • @renurenu4173
      @renurenu4173 54 นาทีที่ผ่านมา +1

      එක ඇත්ත

  • @siryanisiryani2481
    @siryanisiryani2481 2 ชั่วโมงที่ผ่านมา +27

    අනෙ.ඔබ.තුමාට.ස්තුතියිඅපිට.රට.ඉන්න.බැහෑ.ලංකාවට.එන්න.ඔනා❤❤❤❤❤❤❤❤ස්තූතියි

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 2 ชั่วโมงที่ผ่านมา +38

    ජනාධිපතිතුමනි අහිංසක ලමයී අපහසුතාවට පත් නොකර මේ ශීශ්සත්ව මගඩිය වහාම නතර කරලා සියළුම පාසල් වලට අවශ්‍ය පහසුකම් ටික ලබාදේන්න , අනුර ජනපතිට දීර්ඝායුෂ ලැබේවා, මාලීමාවට ජය වේවා,,මාතෘභූමියට ජය වේවා❤❤❤

  • @Archi_007
    @Archi_007 ชั่วโมงที่ผ่านมา +35

    පාර්ලිමේන්තුවේ සම්පූර්ණ වෙනසක් අවශ්‍යයි. මම හිතන්නේ 90%ක් පමණ ගෙදර යැවිය යුතුයි. මනෝජ් ඔයා ඇත්තටම ගොඩක් මහන්සි වෙනවා. ඔබලා වැනි අයගෙන් අපි අලුත් පාර්ලිමේන්තුව පිරවිය යුතුයි.

  • @Anu-hu6wr
    @Anu-hu6wr 3 ชั่วโมงที่ผ่านมา +39

    ජනාධිපතිතුමනි, හැකි ඉක්මනින්ම පහ වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරල දාන්න.. අපේ රටේ ඉන්න ගොන් ගෑණුන්ගෙ විභාගයක් ඒක. පුංචි එවුන් පුදුම විදිහට මානසිකව වැටිල ඉන්නෙ.. උන් වැඩිපුරම වෛර කරන්නෙ එවුන්ගෙ අම්මට... ඒකද විභාගයක අරමුණ... කරුණාකර මේ ගැන අවධානය දෙන්න...
    ශිෂ්‍යත්වය උගන්වන ගුරුහොරු ටිකත් කුලල් කා ගන්නවා අමතර පංති වලින් ගත මනාව කඩාගන්න.. කරුණාකර මේ ගැන හිතන්න.

  • @rohankotelawala7080
    @rohankotelawala7080 2 ชั่วโมงที่ผ่านมา +28

    ඉස්සර තිබිච්ච පට්ටම දුශන හොර අන්ඩුවේ උන්ට ඔවා තේරෙන්නේ නැ,,අපි මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @devuminfernando9252
    @devuminfernando9252 2 ชั่วโมงที่ผ่านมา +43

    පීපල්ස් ටුමෝරෝ සංවිධානය ට අපේ උත්තමාචාරය ආදරය ♥ රට ගොඩනැගීමට වෙරදරන ඔබලාට ජය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰💞💞💞💞👍👍👍👍👍

  • @bandarahrcs3731
    @bandarahrcs3731 2 ชั่วโมงที่ผ่านมา +46

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
    මාලිමාව ට පාර්ලිමේනතුව තුත් 6/5බලයක් ලබාදීම රටේ වැසියන් ගේ යුතුකමයි.

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 3 ชั่วโมงที่ผ่านมา +26

    නියමයි බඩගෝස්තර වාදීන් සිස්සත්වය හොරට විකුණාල කෑව ලීක් කල පේපර් බාවීතාකල ප්‍රදේශ වල පමණක් තිබ්බම ඇති

  • @devuminfernando9252
    @devuminfernando9252 2 ชั่วโมงที่ผ่านมา +22

    අනිවාර්යයෙන්ම ඉදිරි මැතිවරණ යේ දී ආන්ඩුව ට බහුතරයක් අවශ්‍ය යි රටට ජනතාවට ආදරය කරන අය පාර්ලිමේන්තුවට යවමු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💞💞💞💞👍👍👍👍

  • @SujithPriyadarshana-dh4ww
    @SujithPriyadarshana-dh4ww 2 ชั่วโมงที่ผ่านมา +36

    සොරොව්ව ඇරිය වාගේ මාලිමාවට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pubuduperera4209
    @pubuduperera4209 2 ชั่วโมงที่ผ่านมา +14

    ඔය විභාගෙ නැවත පවත්වනවාට ළමයි කැමතිද කියල අම්මලගෙන් නෙමෙයි අහන්න ඕන,දරුවන්ගෙන්,ඒ ඒ පාසල් වල පංතිවලට ගොස් ළමයින්ගෙන් ඔය පිලිතුර ඇහුවනම් හොඳයි,ළමයි හොඳට කියයි.ඉස්සර ලමයි නෙමෙයි දැන් ඉන්නෙ බුද්ධිමත්.

    • @charithaWadimuna
      @charithaWadimuna ชั่วโมงที่ผ่านมา

      හරියට ම හරි .මම හිතන්නෙත් ඒකමයි.. ළමයින් ගෙන අහල බලන්න ව්භාග කොමසාරිස්තුමා ඊට පස්සේ තීන්දුව දෙන්න එතකොට අම්මලාගෙ ගුරුවරුන්ගෙ කටවල් වැහෙයි ..

  • @wasanthakorale
    @wasanthakorale 2 ชั่วโมงที่ผ่านมา +19

    මතුවට ශිෂ්‍යත්ව විභාගය මතුවට අහෝසිකරල දාන්න

  • @InduIndu-r1y
    @InduIndu-r1y 3 ชั่วโมงที่ผ่านมา +24

    පට්ට හොරු ඉන්නෙ Airpot

  • @SheelaIndrasena
    @SheelaIndrasena 2 ชั่วโมงที่ผ่านมา +13

    අවශනම් අපෙ කාලෙ වගේජනප්ප්‍රිය පසල්වලට.අතුලුවෙ න එ පසල්වලට විභග ඩෙපර්ත මෙන්තුවෙන් විභගයක් තියන්න වගකිවයුත්තන්ගේ අවදනය පිනිසයි

  • @kumara-v5m
    @kumara-v5m 2 ชั่วโมงที่ผ่านมา +14

    හොරුන්ව මේ සැරේ ගෙදර යවනවා නියතයි .මාලිමාවට ජයවේවා ❤

  • @wathsalawiccramasinha484
    @wathsalawiccramasinha484 ชั่วโมงที่ผ่านมา +11

    මහ එවුන් ටික ඉන්දවල ශිෂ්‍යත්වය ලියවන්න ඕන.ලමයිගෙ ලමා කාලය කාලා දාන මේ ශිෂ්‍යත්වය නැතිම කරල දාන්න ඕන

  • @WajiraDisanayaka
    @WajiraDisanayaka 2 ชั่วโมงที่ผ่านมา +10

    ඔබතුමා වැනි අය අපේ රටට ලොකු සම්පතක් .තෙරුවන් සරණයි .

  • @InduIndu-r1y
    @InduIndu-r1y 3 ชั่วโมงที่ผ่านมา +18

    ඇත්ත කාක්කො ඉන්නෙ ගුවන් තොටුපලේ තූ

  • @Iranganie2023
    @Iranganie2023 2 ชั่วโมงที่ผ่านมา +10

    රස නැති කැම එකක් කැවත් අපිට දැනෙන්නේ කැවෙ නැ වගේනෙ .දන් ඉනදික අනුරැද්දට පගාව නැති නිසා .ආන්ඩුව ඉස්සරහට යනවා දැනෙන්නේ නැතිව ඇති .

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge ชั่วโมงที่ผ่านมา +6

    People's tomorrow සංවිධානයේ සියලුම
    දෙනාටම අපගේ අවංක ස්තුතිය පුදකරන්නෙමු

  • @wasanthakorale
    @wasanthakorale 2 ชั่วโมงที่ผ่านมา +11

    නැව ඇතුලෙ ඉන්න අයට නැව වේගෙන් යනව දැනෙන්නෙ නෑ මාලිමාවට ජය

  • @sohelianjana7150
    @sohelianjana7150 2 ชั่วโมงที่ผ่านมา +7

    අම්මෝ ඔව් හිගන්නෝ ඉන්නවා ගොඩක් මන් දහපාරක් විතර ලංකාවට ආවා ඒ එනකොට හිගන්නෝ වගේ අපෙන් ගන්න මල් වගේ දෙපැත්තේ ඉදන් අදෝනාව

    • @sugeethfernando406
      @sugeethfernando406 49 นาทีที่ผ่านมา

      සිරාවටම ....😢😢

  • @udayathilakarathna9205
    @udayathilakarathna9205 2 ชั่วโมงที่ผ่านมา +6

    ඇත්ත ටම මේ වන්චා කරන හැම එකාටම බරපතළ වැඩ සහිතව සිරදඩුවම් දෙන්න ඕන ජීවිත කාලයටම . උපරිම දඩුවම් දෙන්න ඕන . නීති නැති නම් නීති හදල හරි දඩුවම් දෙන්න ඕන

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 ชั่วโมงที่ผ่านมา +8

    ❤❤❤❤❤ ඔබ තුමා කියන දේ 100/100 හරි මගෙ රට ට ජයශ්‍රී ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JP19455
    @JP19455 2 ชั่วโมงที่ผ่านมา +16

    අනුර කුමාර ජනාධිපතිවරයාට අපි සැම එක්ව ශක්තිමත්ව සහයෝගය ලබා දෙමු 💪🏻❤️🧭

  • @wasanthiperera2374
    @wasanthiperera2374 2 ชั่วโมงที่ผ่านมา +5

    මම නම් හිතන්නෙ ඔතැන ගොඩක් ඉන්නේ ලමයින්ගෙ අම්මලා තාත්තලා නෙවෙයි .පොඩ්ඩක් හොයලා බලන්න ඒ ගැන .සල්ලිවලට ඕනි දේකට එන්න පිරිසක් ඉන්නවා කියන එක අමතක කරන්න එපා.

  • @devuminfernando9252
    @devuminfernando9252 2 ชั่วโมงที่ผ่านมา +5

    ඔයනම් පාරට ඇවිත් ඉන්නෙ අර පිදුරු ගහේ එල්ලෙන අයගෙ ඇම්බාට්ටයෝ කමක් නෑ දරුවන්ට සාධාරණ යක් ඉෂ්ට සිද්ධ වෙන වේනම් එපමණයි

  • @IvyFonseka
    @IvyFonseka ชั่วโมงที่ผ่านมา +6

    මනෝජ් මහත්තය ඔයා නම් පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන කෙනෙක් . මාලිමාවෙන් ඉදිරිපත් වෙන්න ඔයා අනිවාරෙන් දිනනවා .

  • @anandakulappuarachchi4344
    @anandakulappuarachchi4344 ชั่วโมงที่ผ่านมา +4

    ජනාධිපතිතුමනි දැන්ම ඉන්දන මිල ලයිට් බිල අඩුකරන්න එපා රට කඩාවැටෙන්න පුලුවන් සෑමදේම ක්‍රමානුකූලව හෙමින් කරන්න නය ගෙවන්න වෙනම ගිනුමක් පවත්වාගෙනයන්න හිතු හිතු විදියට සහන දෙන්න එපා රට තියේන්නේ අමාරු අවධියක

  • @MahindacoorayMahindacooray
    @MahindacoorayMahindacooray 2 ชั่วโมงที่ผ่านมา +7

    පේපර් එක පිට කරපු උන්ගෙන් සල්ලී ගත්තෝත් නරකද

  • @FatimaNugera
    @FatimaNugera 2 ชั่วโมงที่ผ่านมา +8

    පොඩි දරැවන් මඩවන්න එපා මහ එවුන්,,

  • @devuminfernando9252
    @devuminfernando9252 2 ชั่วโมงที่ผ่านมา +9

    අනුර දිසානායක ජනපති වීමට කලින් වෙච්ච පොරොන්දුව ක් රටට ආදායම ලැබෙන ධීවර කර්මාන්තය හා රටට බත සපයන ගොවියාට සහන ඉක්මන් කල යුතුයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻💞💞💞

    • @pradeepakekulawala7279
      @pradeepakekulawala7279 2 ชั่วโมงที่ผ่านมา

      මැතිවරණ කොමිසම ඒව තහනම් කරල

    • @xtrausa2762
      @xtrausa2762 ชั่วโมงที่ผ่านมา

      උඩ කමෙන්ට් එක කියවන්න පිලිතුර ලැබෙයි

    • @lakmalchamidu9439
      @lakmalchamidu9439 29 นาทีที่ผ่านมา

      ඒවා දීලා ඉවරයි .නිව්ස් බලන්නෙ නැද්ද

    • @pradeepakekulawala7279
      @pradeepakekulawala7279 17 นาทีที่ผ่านมา

      @@lakmalchamidu9439 එහෙනම් හොඳයි

  • @srilankan9106
    @srilankan9106 46 นาทีที่ผ่านมา +3

    But අර රනිල් වික්‍රමසිංහ ජනතාව රවටන්නට බරු කිව්ව. ... මෝඩ 22ලක්ෂයක් රනිල්ට කඩේට ගියා

  • @SusanthaKarunarathna-zc5zl
    @SusanthaKarunarathna-zc5zl 2 ชั่วโมงที่ผ่านมา +5

    පහ වසර ශිස්ටත්වය නිසා අනාගතේ රට බාර ගැනීමට ඉන්නා ලමයි මානසිකව බිද වැටීම..සමහර පුද්..පන්ති පවත්වන ගුරුවරුන්ගේ අපයෝජනයට පත් වීම..සමහර මව්වරුත් ඇතුලුව..මේවා සමාජයේ දැනට බහුලව වෙන දේවල්..මා සිතනවා මේ ක්‍රමය 8 වන පන්තිය හොද විය හැක..මේ විබාග ක්‍රමය නිසා ඒ දරුවට තමාගෙ නැදායින්..විනෝද ක්‍රීඩා ..විනෝද ගමන්..ආදී දරුවගෙ සතුට ගිලිහී යනවා..මොකද හැමදාම පන්ති පන්ති..අම්මලත් ගෙදරට හිරවෙනවා මේ ක්‍රමය නිසා..දෙමාපියන්ට කොහේව ගිහින් දින කීපයක් ගත කරන්න බැ..පන්ති නිසා..අල්ලපු ගෙදර එකා ඉගෙන ගෙන අපේ එකා පරදියි කියලා අම්මලා හිතනවා..ඒ අනුව මේ 5 ශිශ්ශත්වය අහෝසි කරන්න ..කියා ඉල්ලීමක්

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 2 ชั่วโมงที่ผ่านมา +4

    ඇත්ත ටම ඔබ තුමා කියන එක ඇත්ත මොකද මම ඕස්ට්‍රේලියාවේ ඉදලා එන කොට ✈️ ගුවන් තොටුපලේ සුලු සෙවකයෝ ඇසිරෙන විදිහ මොකද මහාලු කාන්තා වක් හෝ පිරිමි යෙක් හරි ✈️ ගුවන් යානයකින් බැහැ ලා එනකොට රොදපුටුවෙන් තල්ලු කරගෙන එනකොට මුදල් ඉල්ලන වා මගේ ඇස් දෙකෙන් දැක්කා මට ලැජ්ජාව ක් ඇතූ උනා මේක ලංකාවේ ද කියලා හිතුනා සෙවකයෙකුට සන්තො සෙන් දුන්නා ම ගත්තා ට කමක් නැහැ

  • @DeepikaMendis
    @DeepikaMendis ชั่วโมงที่ผ่านมา +3

    Cyprus rate වැඩ කරපු ayata a rate tiyana etf මුදල් අපිට අරන් දෙන්න please ...... a මුදල් ape rate වැඩට ganna ona

  • @අපිදන්නෑමොකුත්ම
    @අපිදන්නෑමොකුත්ම 2 ชั่วโมงที่ผ่านมา +4

    මෙ පහ වසරේ විබහගය අයින් කරල දැන්මනම් හරී අයින් කරන්න ක්‍රෙමයක් නැද්ද

  • @ranjaaniweerasingha2935
    @ranjaaniweerasingha2935 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ තුමා ගේ සියළුම කරුණු පැහැදිළි කිරීම ඉතා වැදගත් 🎉🎉🎉🎉🎉 බුද්ධිමත්ව මහජනයා මෙය වටහා ගැනීම ඉතා වැදගත්

  • @nishanthivithanage-wh4fr
    @nishanthivithanage-wh4fr ชั่วโมงที่ผ่านมา +2

    ආඩම්බරයි ඔබතුමා ගැන රට ජාතිය වෙනුවෙන් කැක්කුමක් තියෙන ඔබතුම වගේ ම්ලු රටක්ම දැන් පෙලගැසිලයි ඉන්නෙ 👍❤❤❤❤❤❤❤❤

  • @hemamohotti7114
    @hemamohotti7114 2 ชั่วโมงที่ผ่านมา +8

    ඔබ හරි

  • @FathimaRushna-m8t
    @FathimaRushna-m8t 2 ชั่วโมงที่ผ่านมา +4

    Dear president ❤️ Please ban this grade 5 scholarship exam.this is mental torture for children.😢😢😢😢😢😢

  • @DD-so4po
    @DD-so4po 54 นาทีที่ผ่านมา +2

    "එක්ව එකමිටට නොවැම්බර් 14 පාර්ලිමේන්තු 225 න් හොරු රෑන ගෙදර පන්නමු"

  • @jayanthperera7159
    @jayanthperera7159 ชั่วโมงที่ผ่านมา +2

    මාලිමා ආන්ඩුවට මේ රට හූරාකාපු හොරු අල්ලගන්න නීතිමය පැත්තෙන් උදව් කර්

  • @derasl4159
    @derasl4159 ชั่วโมงที่ผ่านมา +2

    පාසල් ළමුන් ගුරුවරුන්ට දෙමාපියන්ට පූජ්‍ය පක්ෂය හැර වෙන කිසිවෙකුට නොවැඳිය යුතුයි

  • @princelawrance9604
    @princelawrance9604 2 ชั่วโมงที่ผ่านมา +4

    Bro you a super man
    Lawyer with good knowledge
    Above all the way you deliver your message
    Excellent
    Please advise our humble simple president to have a very strong security for his safety
    His behaviour in this matter not good at all
    Ranil the snake wants 156 men????

  • @ajperera2592
    @ajperera2592 2 ชั่วโมงที่ผ่านมา +2

    මනෝජ් bro සලේව තියාගේන ඔයා කියන්නේ කොහොමද රට ආරක්ෂිතයි කියලා ,

  • @devuminfernando9252
    @devuminfernando9252 2 ชั่วโมงที่ผ่านมา +7

    මනුෂ්‍ය ගේ හොල්මන් අවතාර වලට නීතිය ක්‍රියාත්මක කරන්න 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰

  • @ravdon4776
    @ravdon4776 2 ชั่วโมงที่ผ่านมา +15

    මම කැට තියල කියනව මාලිමාවෙ ආන්ඩුව යටතේ පෝලිම් එනව ඉස්සරහට නිකන් පෝලිම් නෙමේ උසාවි පෝලිම්😂

    • @xtrausa2762
      @xtrausa2762 ชั่วโมงที่ผ่านมา +3

      අනිවාර්යයෙන්ම දිට්ඨධම්මවේදනීය කර්මය .පලදීමෙ පෝලිම

    • @thusha9773
      @thusha9773 ชั่วโมงที่ผ่านมา

      😂

    • @Anu-hu6wr
      @Anu-hu6wr ชั่วโมงที่ผ่านมา +2

      @@ravdon4776 මරු කතාව අඩෝ...👍😅

    • @ravdon4776
      @ravdon4776 ชั่วโมงที่ผ่านมา

      @@Anu-hu6wr කතාව ඇත්ත කරන්න මාලිමාවට බහුතරේ දෙන්න

    • @NaveenaMadhushani
      @NaveenaMadhushani ชั่วโมงที่ผ่านมา

      හිරගෙට යන පෝලිම් 😂

  • @sharathchandana1204
    @sharathchandana1204 39 นาทีที่ผ่านมา +1

    අපේ රටේ බත් කරන හරක් ටිකක් ඉන්නවා.... උන්ට ටික කාලයක් යනවා උන්ගෙ මොලේ පෑදෙන්න.... ඉවසීමෙන් බලාගෙන ඉඳීම පමණක් මං හිතනවා හොඳයි කියලා.... පැහැදිලි කරලා තේරුම් ගන්න තරම් බුද්ධියක් නැත ඔබතුමාලගේ ප්‍රයත්නයට ගොඩක් සතුටුයි.... රජය පත්වෙලා සතියක් ඇතුළත කරපු දේවල් ගැන මා පිටරට ඉඳන් ඉතාමත් සතුටින් බලාගෙන සිටිනවා❤

  • @nisansalagangadari6256
    @nisansalagangadari6256 58 นาทีที่ผ่านมา +1

    school van fees තෙල් වල මිල වැඩි වෙනකොට වැඩි උනාට අඩු වෙනකොට අඩුකරලා නැහැ. එ බර දෙමාපියන්ට එ විදියටම තාමත් දීලා තියෙනවා. දෙමාපියන්ට එ සහනය ලබාදෙන්න 🙏

  • @KevinDurent-i7x
    @KevinDurent-i7x ชั่วโมงที่ผ่านมา +1

    කැගහන්න එපා බන්... AKD ඉතුරු ගෙම ගහය්.. පොඩ්ඩක් ඉමු ඉවසිමෙන් ගහමු ගෙම මොඩ යො කැ ගැහුව ට අපි ගෙම ගහමු මචන්.. I know you were play good role in Aragalaya

  • @patdee4576
    @patdee4576 ชั่วโมงที่ผ่านมา +1

    මනෝජ් මල්ලි ටිකක් හෙමින් කතා කරන්න. මයික් වලාට කෑ ගහන්න එපා උගුර අමරුයි.අපිට බලන්නත් අමාරුයි. ආදරේට ලිව්වේ.

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr ชั่วโมงที่ผ่านมา +1

    මනෝජ් නානායක්කාර මහත්මයා ඔබගේ වටිනා සේවය ඉදිරියටත් අවශ්‍යයි ස්තුතියි ඔබගේ වටිනා අදහස් වලට .

  • @GangaGamage
    @GangaGamage ชั่วโมงที่ผ่านมา +1

    💯💯👍👍👍මුං දැන් ගැරඩි න්ට බුමිතෙල් ගහලා ඉන්නේ එකයි ගහලා පන්නමු මුං හොර හැත්ත

  • @nilanthimoremada3098
    @nilanthimoremada3098 ชั่วโมงที่ผ่านมา +1

    මේ සඳහා ලබා දුන් තීන්දුව ඉතාමත් ම සාධාරණ යි. මේ උද්ඝෝෂණය ඉතාමත්ම
    අසාධාරණයි.

  • @IsuruJayasinghe-p5c
    @IsuruJayasinghe-p5c ชั่วโมงที่ผ่านมา +1

    වසන්ත සමරසිංහ..මෙන්න මේ වගේ පැහැදිලිව කරුනු රට වැසියාට ඉදිරිපත් කරන්න..

  • @mandinumandinu3565
    @mandinumandinu3565 ชั่วโมงที่ผ่านมา +1

    අනුර සහෝදරයා වහාම ශිෂත්ව wibagaya වහාම අවොසි කරන්න.

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur ชั่วโมงที่ผ่านมา +1

    ඔබ දෙපළත් මේ රජයේදියුණුව වෙනුවෙන් විශාල කැප කිරීමක් කරන දෙන්නෙක්

  • @WasanthaRathnayake-e6r
    @WasanthaRathnayake-e6r ชั่วโมงที่ผ่านมา +1

    ඔබතුමා මැතිවරණය සඳහා idripathvenna

  • @ManelBannaka
    @ManelBannaka ชั่วโมงที่ผ่านมา +1

    👍 මෙතුමාගෙ කතා හරිම පැහැදිලි යි හරිම නිවැරැදි යි.👍මාලිමාවට ජය 👍

  • @amalkasurangi8340
    @amalkasurangi8340 2 ชั่วโมงที่ผ่านมา +4

    ඔව් ඒක වගේම තමයි බඩු විකුණන උන් කිසිම නැ පිළිවෙලක් පොළේ බඩු විකුණනවා වාගේ හැසිරෙන්නේ විනය අනිවරේන් තිබිය යුතුයි

  • @kouzoumponnamparuma5335
    @kouzoumponnamparuma5335 2 นาทีที่ผ่านมา

    ඇත්තටම ලංකාවේ inna one rate අහිංසක ජනතාවට සේවයක් karna policiyak මොකටද gari වාහනේ පාරට ගත්තා ma magdi වාහනේ බල්බ එකක් ගියාම ekatath dadayk ගහල වාහනේ lashn eka pilciyata ගන්නවා ahema karane කොහොමද me wage dewa හොඳට හොයා බලන්න හැරීම asadarani මොකද balbayk ඉක්මනින් ගහල yana පුළුවන් eth maha pare සිටින රිය දුරට දිනක් දෙන්න hama thanima දඩ gahan epa මොකද මිනිසුන්ට oyhati දඩ gewanna na me hama දඩයක් ma අහිංසක misunta vithari desapaluwo රටම kawa okulla diha polciya harila wath balanna එතරම්ම bayai ලංකාවේ policiya gana katha karala wadama na

  • @surindarathnayaka4246
    @surindarathnayaka4246 2 ชั่วโมงที่ผ่านมา +1

    මගේ පුතත් ලිවා. හැබැයි ආයෙ ලියවන්න ඔනේ නෑ කියන එක මගේ මතය. ඒත් මේකට සම්බන්ධ විභාග දෙපාර්තමේන්තුව සියලු දෙනා වහාම අත්තඩන්ගුවට ගත යුතුයි. ඔය දෙපාර්තමේන්තුව මහා හොර ගුහාවක්. 2022 මට තියෙනවා මහා හිරිකිත අත්දැකිමක්. මට උන දේ පැමිනිලි කරන්න එතන් ඉන්න ඉහළ නිලධාරියා ගාවට ගියාම ඌ මට බැන්නා

    • @IroshaniKumari-yy1kx
      @IroshaniKumari-yy1kx 2 ชั่วโมงที่ผ่านมา +1

      ඔබට තේරෙන ටික ඇයි අර දෙමව්පියන්ට නොතේරෙන්නේ කිසිම දරුවෙක් ඔය විභාගය නැවත ලියන්න කැමති නෑ දරුවන්ගෙන් අහල බලන්න ලස්සන උත්තර දෙයි ඇත්තටම ඔබ ගැන ආඩම්බරයි🫡🫡🫡🫡🫡🫡🫡👏👏👏👏

  • @SureshDarmasena
    @SureshDarmasena 2 นาทีที่ผ่านมา

    ඔයාලගේ ඔය වැඩසටහන රූපවාහිනී නාළිකාවල කරන්න ගොඩක් අය කැමතියි මොකද ගොඩක් අය යූටියුබ් බලන්නේ නෑ මගේ වගේම ගොඩක් අයගේ ඉල්ලීම. මේ ගැන හිතලා බලලා තීරණයක් ගන්න පුලුවන් නම් ලොකු උදව්වක් ❤

  • @YamunaKumari-ei5rr
    @YamunaKumari-ei5rr 2 ชั่วโมงที่ผ่านมา +1

    Rate janathawa danwath hithapalla anurata wadibalayak denna oone apith nodunnannam me rate apitath marenna thamay wenna deepalla mulu ratama malimawen ugath awanka ratata aadare athi aya thoragamu❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumuduwickramasinghe8143
    @kumuduwickramasinghe8143 2 ชั่วโมงที่ผ่านมา +1

    Wait after get power parliament no more election NO more political party forever jvp prasidant people will happy also before election must arrest Mahinda rajapaksha namal rajapaksha Sajith premadasa Ranil WICKRAMASINGHE people everyone waiting for that

  • @kumuduniwijethunga153
    @kumuduniwijethunga153 37 นาทีที่ผ่านมา

    අපෙ රටට ජාත්‍යන්තර රැකියා සඳහා ලෙහෙසියෙන් යන්න පුළුවන් kramawedhayak සකස් කරන්න...විශාල මුදලk ගෙවන්නට නැතිව දරුවන් ගැන සිතා

  • @sajeewanicooray7243
    @sajeewanicooray7243 26 นาทีที่ผ่านมา

    Mahattaya ගොඩක් පින් සත්‍යය අවබෝධ කරගැනීම සඳහා පාර පෙන්වා දී ම අර දමිතා නිළිය කියන දේ තේරුම් ගන්න ගන්න බැරුව කොටසක් අනාථ වෙලා මේ විදියට එයට උත්තර දෙන්න

  • @sarojaninonis7951
    @sarojaninonis7951 4 นาทีที่ผ่านมา

    මනොජ් සර් . පාස්පොට් එකට ෆෝටො ගන්න ගියාම හැම ගමකම ස්ටුඩ්‍ දෙකකට පවරලා . ඒ වලින් පගාව යනවා .ඉස්සර වාගෙ සියලුම ස්ටුඩ් වලට පාස්පොට් ෆෝටො ගන්න අවසර ලබා දෙන්න ස්. මෙයට පියවරක් ගන්න. ජයෙන් ජය මනොජ් සර්ට .🎉🎉🎉🎉🎉🎉🎉

  • @SudanthiWijegoonawardena
    @SudanthiWijegoonawardena 25 นาทีที่ผ่านมา

    සුපිරි, සුපිරි තොරතුරු ස්තුතියි "ජනතාව හෙට සංගමය." නීතීඥ මනෝජ් මහතා රටේ වත්මන් තත්ත්වය සහ හිටපු ජනාධිපතිවරයා සහ මැති ඇමතිවරුන් කරමින් සිටින තත්ත්වය පිළිබඳව අපව යාවත්කාලීන කිරීම සහ දැනුවත් කිරීම පිළිබඳව බෙහෙවින් අගය කරන ලදී. අපි ශ්‍රී ලාංකීය ජනතාව වශයෙන් රටේ සිදුවන දේ ඉතා හොඳින් නිරීක්ෂණය කරමින් සිටිමු. නමුත් සමහර අය තවමත් අන්ධයි, කොහේවත් නැහැ. කරුණාකර අප සමඟ සිට ඒ අනුව අපව යාවත්කාලීන කරන්න. නීතිඥ මනෝජ් නැවත වරක් අගය කළා 💐 🥳 💓

  • @mewan7770
    @mewan7770 2 ชั่วโมงที่ผ่านมา

    හොඳමදේ තමයි..
    ව්භාගෙට සහභාගී වුනු ලමයින්ගෙන් ව්මසන්න පුළුවන්.
    සහභාගිවුනු ලමයිගෙං.චන්දෙ විමසලා..
    ආයෙ ලියනවද?
    ලකුනු අරං ප්‍රතිඵලේ.පිළිගන්නවද?
    මනාප.ලකුනු කරංඩ.
    .ඕන්නං..
    ශිෂ්ශත්වය අහිමි කරංඩ..
    ඒකත් දාලා..
    ඕං ලමයිගෙන් සාක්ශරතාවය මැනගංඩ දෙමාපියන් විසින් ඉල්ලා සිටිය යුතුදේ..

  • @MrNaturePlus
    @MrNaturePlus 2 ชั่วโมงที่ผ่านมา +1

    Exactly.... I also scolded few times to those people at the exchanges. Its like Pettah market. This is an International air port. You cant experience that when you travel to Singapore, Dubai or any other air ports. Same happening when you are passing the duty free shops, right after the immigration. Hope New Government involve to change those unprofessional practices,

  • @sajikumara4352
    @sajikumara4352 39 นาทีที่ผ่านมา

    මම හැමදාම සර්ගේ සාකච්ඡා බලනවා හැම දෙයක්ම හරි විදියට පැහැදිලි කරනවා.සර්ලා වගේ අය තමා අපේ රටට අවශ්‍ය .මම දන්නැ මේක සර්ට කිවට විසදුමක් ලැබෙයිද කියලා.2023 පාස්පෝට් එක හදන්න දුන්නා සාමාන්‍ය විදියට හදන්න නමුත් ආවේ නැ ගිහින් ඇහුවාම කියනවා ඒක වෙන කෙනෙක් අරගන කියලා.අවුරුද්දක් බැලුවා පස්සේ කියනවා පොලිසියේ නඩුවක් දාන්න නැති උනා කියලා එයාලා නැති කරපු විදියට දාන්න එපා එහෙමඋනොත් හිරේ යන්න වෙනවා කියලා බය කලා ඉතිං පොලිසියේ නඩුවක් දාලා රිසිට් එක අරගන ගියා නැවත හදන්න 5 මාසේ දඩයක් අයකලා 15 000ක් ඉතිං මේ පාරත් පාස්පෝට් එක නැ.මොනාද කරන්න ඕන සර් කාටද මේ ගැන පැමිනිල්ලක් දාන්නේ පුළුවන් නම් මට විස්තරයක් කියන්න සර් ස්තුතියි

  • @virajrajapakshe2532
    @virajrajapakshe2532 7 นาทีที่ผ่านมา

    ලැජ්ජයි ගුවන් තොටුපළ බාරව ඉන්නේ මේජර් ජෙනරාල් කෙනෙක් ඒ උනාට වැඩ කරන උන් කිසිම විනයක් නෑ...

  • @පොඩි
    @පොඩි ชั่วโมงที่ผ่านมา

    ශිෂ්‍යත්ව විභාගය සම්පූර්ණයෙන් navaththanna...kalakanni vibage

  • @manjula856
    @manjula856 2 ชั่วโมงที่ผ่านมา +1

    This parents not understand if exam will conduct again how much pain they have to gone through. Again children’s have to study and prepare for exam. This is not what majority of parents need.

  • @sugathwanasinghe4194
    @sugathwanasinghe4194 ชั่วโมงที่ผ่านมา

    ජනතා අරගලය තුලින් වඩවඩාත් ජනතා සුභසිද්ධිය වෙනුවෙන් ඉස්මතු වූ ජනතාහිතවාදී චරිත දෙකක් මනෝජ් මහතානන් හා අමිල මහතානන්.ඔබ දෙපලම මහපොලවේ යතාර්ථය නිවැරදි ලෙසම අවබෝධකොට ගෙන ජනතාමෙහෙවර සම්බන්ධයෙන් ප්‍රාමාණික ලෙසටම සැබෑම ශ්‍රීලාංකේය සුජාත දරුවන් බව සදහන්කරනුයේ ඉමහත් ගවුරවයෙන් හා සතුටිනි.ජනතා අරගලය පාවාදුන් ඉත්තන් සම්බන්ධයෙන් කථාකිරීමට අදහස් නොකරන අතර අද උන් ලැගසිටින අශූචිවල වල සැබෑම නිරුවත ද ජනතාව විසින් නනාව හදුනාගෙන ඇති බවද සදහන් කළයුතුමය.ඔබ දෙදෙනාගේම අවංක කැපවීම වෙනුවෙන් අපගේ උත්තමාචාරය .

  • @RangaPrabad
    @RangaPrabad 4 นาทีที่ผ่านมา

    මේ දේවල් රටේ ජනයාට පැහැදිලි කරදෙනවට ඔබ තුමාට ස්තූතියි මනෝජ් සර්.🙏

  • @kaburawalasd7108
    @kaburawalasd7108 ชั่วโมงที่ผ่านมา

    ප්‍රශ්න 3 ට ලකුනු දෙන්න තිරණය කරපු එක සාධාරණ වෙන්න පුලුවන්. නමුත් ඒ ප්‍රශ්න තුනම හරි අය වැරදි අය ඉන්න පුලුවන්. හරි අයට තව ලකුනු 6 ක් දී සාධාරණය කළොත් නේද හොද. එතකොට උත්තර හරි දරුවට අසාධාරණයක් නොවෙයි

  • @sunethrawijesinghe6564
    @sunethrawijesinghe6564 ชั่วโมงที่ผ่านมา

    අහනකොටත් ලැජ්ජයි තමයි මේ airport එකේ වුන සිද්ධිය.
    5 ශිෂ්‍යත්ව විභාගය අහෝසි කල යුතුයි

  • @charithaWadimuna
    @charithaWadimuna ชั่วโมงที่ผ่านมา

    අයෙ තියන්න කියන්නේ ඇත්තටම ළමයින්ට අදරේ දෙමව්පියන්වත් ,ගුරුවරුන්වත් නෙවෙයි ..තමන් පොර වෙන්න දගලන ගුරුවරුන් සහ ලොකුකම ඔලුවට ගැහුව දෙමව්පියන්..පව් අසරණ ළමයින් ..ළමයින් ගෙන් වෙන වෙනම අහල සමීක්ෂණයක් කරොත් එක ළමයෙක් වත් කැමති නැති වෙයි .කැමති උනොත් කවුරු හරි ළමයෙක් ඒ දෙමව්පියන්ගෙ හෝ ගුරුවරුන්ගෙ බලපෑම මත කියල කියන්න පුළුවන් ..

  • @chamilasamanmalee5563
    @chamilasamanmalee5563 49 นาทีที่ผ่านมา

    ඳිගින් දිගටම මෙි පුශ්න පත්තර ගැටළුව යනවා ....මෙික හරහා ඉන්න හැම එකාටම හොදට දඩුවම් දෙන්න ඔින

  • @නේත්රදීපඅනූ
    @නේත්රදීපඅනූ ชั่วโมงที่ผ่านมา

    මගේ ගෙදර ඉස්සර හා පාරෙන් එහාපැතේ තියෙන්නේ පාසල ක් එහි සිටිනවා 5සිස්සත්වය ලියපු දරුවන් 85විතර ඒ දරුවන්ගේ දෙමාපියන් ටික දෙනෙක් මා සමග හිතවත් ඔවුන්ගේ දරුවන්කි යනවාලු අම්මලාට ඕනි නම් ආය අම්මා ලියන්න ආයවිහාගය තිබ්බොත් ඔය ලකුණු ටිකවත් ගන් නෑ කියලා ඒතරම් ලමයි මේ විභාගය ට වෙයිර කරනවා...
    අල
    අන්

  • @pushpasenanayake
    @pushpasenanayake ชั่วโมงที่ผ่านมา

    මා දන්නා තරමින් පාසල්වල ගුරුවරුව ගුරුවරුන්ගෙන්ම මුදල් එකතු කරලයි ළමාදිනයට දරුවන්ට මොනවහරි දෙන්නෙ.ඔය කියන පාසලුත් ඇති. පොදුවේ ඔහොම කියන එක වැරදි

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 ชั่วโมงที่ผ่านมา

    ඊට වඩා හපන් ඇතුලට ඇවිල්ලා ඩියුටිෆි එක පාස් කරනකොටඅර මල් කඩ වලින් නංගිලා වගේවටේ යන හැම හැම එකාටම කතාකරනවා විළි ලැජ්ජාවෙ බෑ

  • @ireshaabeywickrama
    @ireshaabeywickrama ชั่วโมงที่ผ่านมา

    ප්‍රශ්න 3 ක් ගියා කියා හරියටම කියන්න බෑ , එක ක් ගිය ත් paper එක පිට වෙලා අනිවාර්ය යෙන් විභාගය නැවත තියන්න ඕන නැත්නම් නියම දක්ෂ යා තේරෙන්නෙ ඕන දැඩි දඩුවම අදාල අයට දෙන්න ,,,,,, දරුවන් ට සාධාරණ යක් කටින් කියලා වැඩ ක් නෑ විභාගය තියෙනවා නම් සාධාරණ ය වෙනවා නැත්නම් කටින් කිව්වා ට වෙන්න නෑ .... අපිත් මේ ජනාධිපති තුමා පත් කරන්න කැප වූ අය ..... දේශපාලන ය නෙමෙයි පුන්චි එවුන් ගැන ඔයා හිතනවා මදි.. අපේ ගුරුවරු න්ගෙ සල්ලි වලින් හැම දාම දරුවන් ට තෑගි දෙනවා අයිස් ක්‍රීම් දෙනවා සමහර ගුරුවරු එකතු වෙලා දරුවන් ට rice දෙනවා ගුරුවරු න්ට නිගාවක් ඔය කතාවෙ තියෙනවා

  • @sriyanilmini5163
    @sriyanilmini5163 2 ชั่วโมงที่ผ่านมา +1

    Oba samata mage pranamaya 🙏 Malimawata chande dun samata mage pranamaya 🙏

  • @I.P13p6y
    @I.P13p6y ชั่วโมงที่ผ่านมา

    එහෙනම් අපේ දරුවන්ට හොද පාසලක් ලබාදෙන්න ජනාධිපති තුමනි.ඇමතිතුමනි ඔබතුමන්ලාට පින්.

  • @arsisilat5715
    @arsisilat5715 ชั่วโมงที่ผ่านมา

    ව්දුහල්පති වරු හරහා දෙමාපියන් දරුවන් ගෙන් සමීක්ෂණ යක් කරන්න ..💯 ට 90 වක් කැමති නැහැ .ව්භාගය පවත්වනවාට කැමති නැහැ .

  • @AnulaWanniarachchi
    @AnulaWanniarachchi 55 นาทีที่ผ่านมา

    නීතිඥ තුමනි .ඔබතුමා කරුණු කිහිපයක් සම්බන්ධ යෙන් ජනතාව දැනුවත් කිරීම කොතරම් වටිනවා ද මම ඉතා අගය කරන ගරු කරන නීතිඥ තුමෙක් ඔබතුමා .ඉදිරියට ත් යම් යම් ගැටළු ඇති වන අවස්ථා වල ඔබතුමා ගේ හරවත් කතා බලාපොරොත්තු වෙමි .තෙරුවන් සරණයි .❤❤❤

  • @vijitayeegeetaya8946
    @vijitayeegeetaya8946 6 นาทีที่ผ่านมา

    අන්ඩුව යනව වගේ තේරෙන්නෙ නැත්තේ පුකේ ඇරල ඇරල නැවක් පුක අස්සෙන් ගියත් දැනෙන්නෙ නැති අය උන්ට ලාදුරු අපි ජනපතිට රට අනුරට....

  • @නන්දනිමැහුම්කලාව
    @නන්දනිමැහුම්කලාව ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමා හැම දෙයක් ම අලුත් ආන්ඩුවේ ප්‍රශ්න ගැන සොයා බලා ජ්නාදිපති තුමාට සහ යෝගය දෙන එක ඉතාම සතුටුයි මහජනතාව දැනුවත් කිරිම ස්තුති යි

  • @suyeon7295
    @suyeon7295 3 ชั่วโมงที่ผ่านมา +2

    Gon harakta owa therenne nehe