යහපත් දරුවෙක් ගොඩනගන්නේ කෙසේද? | Dr Chaminda Weerasiriwardane

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 52

  • @thejaimashi2362
    @thejaimashi2362 7 วันที่ผ่านมา +9

    🎉 thank you doctor ,මූල ධර්ම 10 ගැන ඉක්මනින්ම කියලා දෙන්න doctor .Doctor කරන්නේ ලොකු සේවයක් 🎉

    • @nr9669
      @nr9669 6 วันที่ผ่านมา +1

      Yes..

  • @nimalkumara5675
    @nimalkumara5675 7 วันที่ผ่านมา +5

    ස්තුතියි ඔබ තුමාට.
    තෙරුවන් සරණයි🙏

  • @shanthasunil8856
    @shanthasunil8856 2 วันที่ผ่านมา

    ගොඩක් හොද සේවයක් ඔබ තුමාට ගොඩක් පිං

  • @VenSumanaNanda-vx9de
    @VenSumanaNanda-vx9de 7 วันที่ผ่านมา +3

    ආශීර්වාද කරමින් සුභ පතමි මමත් ,දීර්ඝායුෂ ලැබේවා .

  • @nishanthasampath3348
    @nishanthasampath3348 7 วันที่ผ่านมา +3

    බොහෝ වටිනවා ඩොක්ටර් .

  • @pribandara9293
    @pribandara9293 3 วันที่ผ่านมา

    It was a pleasure to see this interview. Very important advice, thank you for your service.

  • @nilanthiwijayasinghe4724
    @nilanthiwijayasinghe4724 7 วันที่ผ่านมา

    ඔබ සැමට පින්හා දීර්ඝායුෂ.

  • @ChamilaGunarathna-uq8rp
    @ChamilaGunarathna-uq8rp 5 วันที่ผ่านมา

    We are very lucky to have such a doctor like you.thank you very much sir

  • @krishmeeworkshop
    @krishmeeworkshop วันที่ผ่านมา

    Thank you doctor ..thawa thawa meyani denuwath kirima karanna shakthiya dairya lebewa...oba thuma wage aya me ratata goadak watinawa...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @aasha-x9t
    @aasha-x9t 5 วันที่ผ่านมา +1

    මූලධර්ම 10 ඉක්මනින් ගෙන එන්න ඩොක්ටර් අැත්තටම ලොකු පිනක් ළමා පරපුර යහමගට ගැනීමට දෙමව්පියන්ට ලොකු රුකුලක් ඔබතුමා දෙන ඔවදන්

  • @Sandamalisd
    @Sandamalisd วันที่ผ่านมา

    Thank you so much doctor God bless you

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 6 วันที่ผ่านมา

    දීර්ඝායුස ලැබේවා ඔබතුමාට

  • @manjulaamarasuriya6143
    @manjulaamarasuriya6143 7 วันที่ผ่านมา

    ඔබතුමා මම ගරු කරන උතුම් චරිතයක් 🙏
    මගේ ප්‍රශ්නේ වෙන්නේ
    අද අන්තර්ජාලයට ගිහින් ළමයි ඕන කෙනෙකුට ඕන දෙයක් බලන්න පුළුවන්...
    ළමයෙක් මේ ප්‍රෝග්‍රෑම් එක බැලුවොත්
    පරස්පර විරෝධී
    ප්‍රතිචාරයක් දක්වන්න බැරිද

  • @gardisumanapala5592
    @gardisumanapala5592 5 วันที่ผ่านมา +1

    WELL DONE.....

  • @AdeeshaRanathunga-wy3qo
    @AdeeshaRanathunga-wy3qo วันที่ผ่านมา

    Doctor , druwan pera pasal yawnnam oneda.

  • @hashinisamarasinghe8534
    @hashinisamarasinghe8534 5 วันที่ผ่านมา

    Api harima wasana wanthai, oba thuma rajayea weda apiliwalata sambanda una. DIRGAYUSA LEBEAWA 🙏 🙏

  • @alvionplus4520
    @alvionplus4520 7 วันที่ผ่านมา +1

    බුදු දහම සහ මනෝවිද්‍යාව අතර තියෙන සම්බන්ධය මොකක් ද ඩොක්ටර් ?

  • @SugathDesilva123
    @SugathDesilva123 6 วันที่ผ่านมา +1

    Doctor please can you give some instructions how to face this overloaded syllables in shool . They give up sports , they don,t have hobbies , they don,t have time to study languages , grade six students have 13 subjects. They take tution even buddhism . They have to learn by heart a lot.please show us some solutions .

  • @JK-os6bg
    @JK-os6bg 3 วันที่ผ่านมา

    Dear Dr. Chaminda Weerasiriwardane, how do you make an appointment?

    • @sdsdmd
      @sdsdmd 3 วันที่ผ่านมา

      I need how make appointment

  • @PiyumiPrabodhika
    @PiyumiPrabodhika 3 วันที่ผ่านมา

    Mata me vedeo eka ehuwata passe mage amma gena thibuna adare thawath wedi una.ada mn pirisiduwa piliwelata inne mage amma nisa.eya hemadema hari piliwelata kiyala dunna.ada mn sarthaka jivithayak gatha karanne hodata mawa hadala thiyana nisa.

  • @ravihewawasam6205
    @ravihewawasam6205 วันที่ผ่านมา

    Puluwantharam. Sinhala basawa bavitha karanna. Ahinsaka ammala wenuwen❤

  • @kasunlakmal3621
    @kasunlakmal3621 7 วันที่ผ่านมา

    මේ ගර්ල් ලස්සනයි ❤❤❤❤

  • @sunethrarupage8559
    @sunethrarupage8559 4 วันที่ผ่านมา

    🙏💐 ස්තුති sir

  • @anushadharshi
    @anushadharshi 3 วันที่ผ่านมา

    Thanks you doctor

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 7 วันที่ผ่านมา

    Excellent

  • @isuriramalka9543
    @isuriramalka9543 4 วันที่ผ่านมา

    Thank you doctor ❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 5 วันที่ผ่านมา

    Good video

  • @ashikaganga3533
    @ashikaganga3533 3 วันที่ผ่านมา

  • @IreshaRathnayaka-i3d
    @IreshaRathnayaka-i3d 6 วันที่ผ่านมา

    Thnks dr.

  • @nasrinaraiqb5562
    @nasrinaraiqb5562 6 วันที่ผ่านมา

    Dr හම්බ වෙන්නේ කොහොමද?

  • @Skzworld646
    @Skzworld646 5 วันที่ผ่านมา

    🤔🤔🤔..ප්‍රශ්නය අහපු එක්කෙනා අත දරුවෙකු උනා😮😮😮😮😮

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 7 วันที่ผ่านมา +2

    මුලධර්ම 10 😢😢😢😢😢...

  • @chandrikabremicker9577
    @chandrikabremicker9577 6 วันที่ผ่านมา +1

    Theruwansaranai dr dhirgayu sepa lebewa ❤️❤️

  • @AmaniBandara
    @AmaniBandara 7 วันที่ผ่านมา

    Me doctor consult karanne kohomada

  • @kalimbajason2908
    @kalimbajason2908 7 วันที่ผ่านมา

    Doctor, ගැහුවද?

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 22 ชั่วโมงที่ผ่านมา

    ❤🙏💐🇱🇰

  • @charithawijebandara5222
    @charithawijebandara5222 7 วันที่ผ่านมา

    අනේ පින්සිද්ද වෙනවා මට doctor ව contek කර ගන්න විදිහක් කියලා දෙන්න...plz...

  • @ChamaraNuvan-j3r
    @ChamaraNuvan-j3r 7 วันที่ผ่านมา

    Ser Ada vadashtahana hudaye

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 7 วันที่ผ่านมา

    💐

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 7 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉

  • @imalkasandakumari1931
    @imalkasandakumari1931 6 วันที่ผ่านมา

    Hhh

  • @sunilperera2643
    @sunilperera2643 5 วันที่ผ่านมา

    Pbbperera

  • @ieashadissanayake7965
    @ieashadissanayake7965 3 วันที่ผ่านมา

    😈😏😏😏

  • @ChandralalRanige
    @ChandralalRanige 5 วันที่ผ่านมา

    Dr පීඩන....ශිෂ්‍යත්වය ලිව්වොත් ළමයි ඉවරයි.....පිස්සු මෝල්

  • @udayangadanushka8684
    @udayangadanushka8684 6 วันที่ผ่านมา

  • @Ravindu_Chathuranga
    @Ravindu_Chathuranga 7 วันที่ผ่านมา